ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජීවිතයේ හොඳම හරිය කවි බණ වෙනුවෙන් කැප කරපු මං දැන් මගේ සතුට වෙනුවෙන් ගායකයෙක් වෙනවා Saranasiri Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • ​ #geeth #Ven_Hiniduma_Saranasiri_Thero #kavibana
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c...
    .
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 392

  • @user-ec7pi7xy1b
    @user-ec7pi7xy1b 2 หลายเดือนก่อน +48

    ඔබ වහන්සේ හරි ,සිවුර දාගෙන වැරදි karanwata වැඩිය හොඳයි ඇත්තට මුණ dila ජීවත් වෙන eka .

  • @sujisaman7899
    @sujisaman7899 2 หลายเดือนก่อน +31

    මම දකින විදියට මේ හාමුදුරුවෝ කියන කතාව හරි.. එ්ත්.... මේ තරම් ලස්සන මිහිරි කටහඩක් තියාගෙන බුදු සසුනේ මේ සමාජයේ පිංවන්ත මිනිසුන් ගේ සිත් නිවන්න පුලුවන් කම තියාගෙන එළියෙන් අඳුරට වැටෙන්න හදන එක ගැන දුකයි..

    • @sameeraperera4623
      @sameeraperera4623 2 หลายเดือนก่อน

      බුදු දහමට කටහඩ අදාල නෑ

  • @charithmadusanka7269
    @charithmadusanka7269 2 หลายเดือนก่อน +52

    ඇත්ත කන්න බොන්න නැති කාලෙ දෙමාපියන්ට කරන්න දෙයක් නැතිව මහන කරනවා.. ඒ ඔබේ වරදක් නෙමෙයි... සිවුරේ ඉදන් බලුවැඩ නොකර ඉන්න බැරිනම් ගිහි ජීවිතේට යන එකමයි හොද...

    • @user-dv3fg3hf8w
      @user-dv3fg3hf8w 2 หลายเดือนก่อน

      කන්න බොන්න නැතුව විතරක් නෙමෙයි උඹ මේ සමාජෙ ගැන තව හොයලා බලපම්. උබ මොන ආගමේද කියන්න මම දන්නෙ නෑ. හැබැයි හැමකෙනාම මහණ වෙන්නේ කන්න බොන්න නැතුව නෙමෙයි යකෝ

  • @thusharasampath9876
    @thusharasampath9876 2 หลายเดือนก่อน +26

    සිවුරේ ඉදන් බලුවැඩ කරන සමහර සවුරාලලා අතරේ මෙයා සුපිරි...ඇත්ත කිව්වා...

  • @talkwithnethula
    @talkwithnethula 2 หลายเดือนก่อน +24

    ඇත්තටම ඒක පට්ට මාර කොන්දක් තියන සුපිරි චරිතයක් පොඩි හාමුදුරුවනේ

  • @Salonsujini
    @Salonsujini 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ යහපත පිණිස ඔබ වහන්සේ කැමති දෙයක් කරන්ට..... ඒත් දේ මාපියන් දුකින් නිදහස් කරන්ට වෙර දරන්ට... මතු දිනෙක ඔබ වහන්සේ මතු බදු වෙයි...

  • @Akhvideo.com730
    @Akhvideo.com730 2 หลายเดือนก่อน +6

    ඔබවහන්සේගේ කැමැත්තට අපිට අකුල් හෙලන්න බෑ හාමුදුරුවනේ😢.ඒත් ඔබවහන්සේගේ කව් බණ තුලින් ගොඩක් ලෝක සත්වයාගෙ සිත නිවන්න පුලුවන්🙏

  • @MAngalikamangi
    @MAngalikamangi 2 หลายเดือนก่อน +2

    අපි දුක් වෙනවා මහන වෙන්න පින් මදි විම් ගැන. අරිහත් දජය හැමෝම ටම ඇගලන්න බෑ.සියලු දෙ අනිත්‍ය බව ලොසතුනට වැට හෙවයි පතමි.

  • @gamikaya5968
    @gamikaya5968 2 หลายเดือนก่อน +42

    මාත් අවුරුදු 13ක් ඉදල අයින් උනා..එකක් ඇතුලෙ තියන පීඩනේ කුහකකම ඉවසගන්න බැරුව. අනික මට නිදහසේ ඉන්න ඕනි උනා.හැබැයි මට ඔය වගේ ඒක කතා කරගන්නවත් මගේ සහතිකයක් පෙන්නගන්නවත් හිතේ හයියක් තිබ්බෙ නෑ.. හැබැයි ඔයාගෙ කොන්දට අවංක කමට ආදරෙයි. වරදින්නෙ නෑ.. ජය..

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 2 หลายเดือนก่อน

      හොද මිනිස්සු විදිහට ලෝකෙ හිටියොත් ඇති. අපේ ගමේ චීවරදාරියෙක් ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුවත් නොකරන වැඩ ඒ මිනිහා කරන්නෙ පාතාලෙ නායකයෙක් වෙන්න ඕන එකෙක් වැදුම් පිදුම් ලබ ලබ ජරා වැඩ කරනවා.... ජීවිතේ බුද්දිමත් යන එක හොදයි සිවුරක් දාගෙන බොරු කරනවට වඩා.

    • @AsankaOpanayake
      @AsankaOpanayake 2 หลายเดือนก่อน

      I'm ok by​@@user-gd7rc9bt3n

    • @RanganaSaminda
      @RanganaSaminda หลายเดือนก่อน

      ඒ කැපවීම හැමඑකාටම කරන්න බෑ බං 😂

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n หลายเดือนก่อน

      @@RanganaSaminda කැපවීම නෙමෙයි ඒක ඇතුලෙ තියෙන ඊර්ශියාව අසාධාරණය කුහක කම ඉවසන්න බැහැ. කැපවෙන්න පුලුවන් හැමෝම එකා වගේනම්. එක එක්කෙනා කරන්නෙ තම තමන්ට ඕන දේ.

  • @peoples_judge
    @peoples_judge 10 หลายเดือนก่อน +48

    ඔහු කතා කරන්නෙ පැවදි ජීවිතය අත් හැරල ගත කරන්න යන ගිහි ජීවිතය ගැන. ඉතිං ලස්සන සිංදුවක් තියනව.
    "එහා ඉවුරෙ තණ කොල කන ගොනා.
    මෙහා ඉවු⁣රෙ තන දකිනව මනා
    මෙහෙට වඩා එහෙ හොදයැ යි කියා
    එහට ගිහින් මෙහෙ බැළුවම මෙහෙම තමයි හොදා"

    • @wijithasarath8330
      @wijithasarath8330 8 หลายเดือนก่อน +7

      හරියටම ගැලපෙනවා😂😂😂

    • @raveeravee2534
      @raveeravee2534 2 หลายเดือนก่อน +6

      ඒ සින්දුව හරියටම ගැලපෙනව

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 2 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍

    • @CsMotivational5
      @CsMotivational5 2 หลายเดือนก่อน

      එක හරි හරියටම හරි

    • @ruwanthajayasingha9230
      @ruwanthajayasingha9230 2 หลายเดือนก่อน

      Gedara minissunta kanna denne mona gonada

  • @ishanmadushanka6091
    @ishanmadushanka6091 5 หลายเดือนก่อน +31

    වැරදි කරන්න නම් සිවුරු.ඇදගන්න ඔනෙ නැහ්නෙ අපේ හාමුදුරුවෝ හරි ❤

  • @mathssuper4388
    @mathssuper4388 หลายเดือนก่อน +3

    මෙයා බලන්නෙ ඉස්සෙල්ලා ඇලෙන්න. ඊට පස්සෙ මිදෙන්න . මරු මරු. මිදෙයි මිදෙයි පව් පව්...අයියෝ....මානයත් වැඩි වෙලා. දුකටම වැටෙන්න යන්නෙ..

    • @KiaSoren
      @KiaSoren 16 วันที่ผ่านมา

      Sindu kiyanna be munwahanse siuru ariyath aye mahana wenawa pawkarakama eliyata Eddi mehemawenawa

  • @sadunsadun7689
    @sadunsadun7689 9 หลายเดือนก่อน +24

    හොදයි කියලා හිතන දෙයක් කරන්න ඔබ වහන්සේ ශාසනෙ ඉන්නවාම් ගොඩක් වටිනවා බුදුසරනයි

  • @AnomaDamayanthi-xt2vv
    @AnomaDamayanthi-xt2vv 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ගන්න තීරණය සාධාරණයි.අනේ ඒත් චුට්ටක් හිතන්න........සාදු🙏........සාදු🙏.......සාදු🙏......

  • @shanmalith3779
    @shanmalith3779 2 หลายเดือนก่อน +10

    සිවුරු ඇරල හම්බකරගෙන දැන් වගේ කාල ඇදල සැපවිදින්න බලන්නකො. ආස හිතෙයි.

  • @nopticals3664
    @nopticals3664 2 หลายเดือนก่อน +7

    ඔබ නතර වෙලා,අම්මාටයි තාත්තටයි නතර වෙච්ච ක්‍රමවේදය කියලා දෙන්න,,නිවිම හැර වෙනත් සැපක් නැ,,,ගින්නට පනින්න පෙර ගින්න නිවාගන්න

  • @karunasirihettikanda4423
    @karunasirihettikanda4423 2 หลายเดือนก่อน +22

    පින් ගෙවුනු පසු දෙවියන් ද දිව්‍ය විමාන හැර යායුතුයි පින් පිරු නිස පැවිදි උනා . පැවිදි දිවිය දෙමාපියන් වැඩිහිටියන් දන ගසා වැද දන් පැන් පිලිගන්වා දෙපා වදි පින් ඉවරයි දැන් යන්න තේරුම් යාවි ගිහි දිවියෙ අරුමය යන්න මුදල් උපයන්න රමණයෙ යෙදින්න දිනක සැබව තේරුම් ගනිවි

  • @MaduJayathilaka-bl6lq
    @MaduJayathilaka-bl6lq หลายเดือนก่อน +2

    ඒත් පොඩි සාදූ මේ ගිහි ජීවිතේ පට්ට දුකක්.. 😢 ඒක දන්නෙ අපි විතරයි

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 2 หลายเดือนก่อน +10

    මෙවැනි අය සිව්ර අත හැර යන එක වටිනවා

  • @user-nd9pb5eu1s
    @user-nd9pb5eu1s 2 หลายเดือนก่อน +13

    පැවදි වෙන්න ඕන හොදින් ඉගෙන ගෙන දැනුම් තේරුම් තියෙන කෙනෙක් දහමෙහි හැසිරෙන්න පුලුවන් වෙන්නෙ එතකොටය්
    ඒත් ඒකට ජාන වල ගුණයත් තදින් බලපානවා වැරදි ජාන පිහිටපු කෙනෙක් ගෙන් හරි ජාන ගුන බලාපොරොත්තු වෙන්න එපා

  • @thushara831
    @thushara831 2 หลายเดือนก่อน +35

    කවි බන මිහිරියි 😘 ඒත් සිංදු මෙලෝ රහක් නෑ.ගායකයෙක් වෙන්න එපා

    • @AnushaJeewani-tv2je
      @AnushaJeewani-tv2je 2 หลายเดือนก่อน +2

      ඩබින් අයියා

    • @user-hy2lo6ef9w
      @user-hy2lo6ef9w 2 หลายเดือนก่อน +1

      Dharuvange kamaththata patahani venda epa

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @user-jy4hz8gb6m
      @user-jy4hz8gb6m 2 หลายเดือนก่อน +1

      අම්මෝ තියන කුහක කම.ගායකෝ හැමෝම ආවේ එක පාරින් නෙවෙයි හොදේ

    • @ashokaLandagea
      @ashokaLandagea 2 หลายเดือนก่อน

      සත්‍ය

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 หลายเดือนก่อน +2

    මේ කියන සිවුරු හැර ගිහි ජීවිතය ගත කරන අයගේ ජිවිතය ගැන මා දැක තිබේ ඉන් බොහොමයක් අයගේ ජිවිතය එතරම් සුන්දර නැත වැඩි හරිය දකින්න ලැබෙන්නෙ අසුන්දර දසුන්ය පෙර කුසල අකුසල කර්ම අනුව ඒ හැම දෙයක්ම ලැබේ සසර ගමන කෙටි කර ගැනීමට සහ සැනසීමට ඇති එකම මග බුදු ඔවදන් මැනවින් පිළිපැදීම පමණි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน +6

    සිවුරු හැරීම දහම් අවබෝධයට බාධාවක් නොවේ....සෝවාන් මාර්ගඵල ලබාගන්න මේ ආත්ම යේදීම හැකි වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      අනිවා බ්‍රෝ 👍🏻

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 2 หลายเดือนก่อน +11

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ කතාව හරි ......ඔය කන්න බොන්න තියෙන දෙමව්පියන් ගේ දරුවො මහන උනාම තමයි ...චීවරය දාගෙන කරන්න තියෙන මජරි වැඩ කරන්නෙ .....සිව්ර දාගෙන හොරකම් කරනවට වඩා වංචා කරනවට වඩා දුක් මහන්සියෙන් මුදල් හොයලා දෙමව්පියන් පෝෂණය කරන්න ....ඔබ වහන්සේට සසර මග කෙටි කර ගන්න හැකි වේවා .....තෙරුවන් සරනයි .....

    • @nandhawadimunna5040
      @nandhawadimunna5040 2 หลายเดือนก่อน +1

      චීවරය ඇඳගෙන ජඩ වැඩ කරනවට වඩා ගත්ත තීරණේ හොඳයි. හැබැයි දහම හරියට දැක්කනම් ඕවා ප්‍රශ්නත් නොවෙයි

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน +40

    මේ ගැන වැරදි කියන්න දෙයක් නෑ සේනානායක වෙරලියැද්ද ගේ "පෙරුම් පුරාගෙන ආ සංසාරේ" සිංදුව ලියපු "මහකණමුල්ලේ වජිර හිමි" අද පැවිදි ජීවිතේට සමු දීලා ඉන්නේ මහකණමුල්ලේ වජිර නමින් ඒ වගේම 1998,1999,2000 අවුරුද්දේ "අලවතුරේ විජිතවංශ හිමි" නමින් කවි බණ කියපු රන්සිළු කාලීන කවි බණ නමින් කැසට් නිකුත් කරපු ඔහුත් දැන් පැවිදි ජීවිතේට සමුදීලා දැන් ගිහි ජීවිතේට ඇවිල්ලා බොහෝම කල් දැන් ඔහු අලවතුරේ විජිත අබේවික්‍රම නමින් සිටිනවා.ගීත රචනා කිරීමත් කරනවා ඉතින් මේ හාමුදුරුවෝ කරන්න තීරණය කරලා තියෙන දේ වැරදි නැත.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
      පසුගියදා අභාවයට පත් වූ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ උපැවිදි වූ අය බව වැඩිදුරටත් මෙහි සඳහන් කරමි.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 หลายเดือนก่อน +4

    ඇත්තටම ස්වාමීණි ඔබවහන්සේද තේරෙයි මෙී සසර දුක දැනෙයි බය දැනෙයි ස්වාමීණි
    ඇත්තටම ඔයමහන කමෙී ඉන්න එක ගොඩක් වටිනව එහෙම නේද ස්වාමීණි අපි මෙී වෙනකන් දිවුව දැන් අපි දුවන ගමන නතරවෙනව නමස්කාර වෙීවා ඔබවහන්සේට

  • @diamondtv5374
    @diamondtv5374 8 หลายเดือนก่อน +5

    ආස්වාදය.ආදීනවය.නිස්සරනය..තමන් මවා ගත්ත තමන්ගේ ම ලෝකයක් පස්සේ අපි දූවනවට මරයා හේන ආසායි.තව ගමනක් යන්න ඇදූම් කුඩූම් ලෑස්ති කරගන්නවා...ඒ කියන්නේ ලෝක සාපයට අසූ වේනවා අපායට බලේන්ම පනිනවා.නාස් ලනූව දාගන්නවා.හැබැයි ඔබ වටයක් ගිහිං යලි වඩින්න.ගියපූ දූරක් කරපූ දේයක් නෑ කියලා හිතුනාම.

  • @user-dq7mk8ol8o
    @user-dq7mk8ol8o 2 หลายเดือนก่อน +10

    බුදු පියානන් වහන්සේ වැඩ සිටි සමයේ මෙවැනි අදහස් දැන ගෙන මහනකමේ යතාර්තය අවබෝධ කර දුන්නා .එයාල සාසනේ රැදුනා .ඔබ වහන්සේගේ අවන්ක කම වටිනව .ඉන්න අකමැති නිසා තීරණයක් ගත්ත .බාහිර ලෝකෙ සුන්දරයි යමක් කරන්න පුලුවන් කියල හිතෙනව ඇති .හිතෙන් මවා ගත්ත ලෝකයක් කියල අවබෝධ කර ගෙන ගිහිජීවිතේ පටන් ගන්න .ඇලීම් ගැටිම් වලින් තොරව ජීවිතය ගතකරන්න ලැබේවා .තාරැන්‍යයට ඉඩක් කියල හිතමු .

    • @user-jy4hz8gb6m
      @user-jy4hz8gb6m 2 หลายเดือนก่อน +1

      ඒ කාලෙත් හැමෝම හිටියේ නෑ

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 2 หลายเดือนก่อน +2

    Siwru harina eka hari aparadayak...lassana kavi banak..ගීත gayanaya oba wahanseta gelapenne ne...obata sindu kiyanna behe.

  • @user-ds5np6qf5i
    @user-ds5np6qf5i 2 หลายเดือนก่อน +1

    සිවුරේ ඉදලා බලු කුප්පැහි වැඩ කරන හාමුදුරුවන්ට හොඳ ආදර්ෂයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤

  • @chathurangabuddhika3104
    @chathurangabuddhika3104 4 หลายเดือนก่อน +11

    හාමුදුරුවෝ කැමැත්තෙන් මහණ වුනා නම් හාමුදුරුවෝන්ට කැමති නම් සිවුරු අත් අරින්න අයිතියක් තියෙනවා.. ඒක වෙන කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ..

    • @thusaraapasinghe7749
      @thusaraapasinghe7749 2 หลายเดือนก่อน +1

      ස්වාමීනි ගිහි ජීවිතය හිතන තරම් සුන්දර නැහැ අතිශයින් මකටුකයිවරක්නෙවෙයි තෙවරක්ම සිතන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      නියමයි හොඳේ 🌹

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      හොඳ අදහසක්

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ හරි සිවුරට නිගාදෙනවටවඩා මේ උතුම් සිවුර ගලවලා ගිහිං යමක් කරගන්න එක කැමැත්ත..ගිහි ඉන්න මං හිතනවා මේකෙන් ගිහිං මහනවන්න ඒත් මහන උනු උන්වහන්සේලා ගිහි වෙන්න හිතනවා අනේ මංදා මේ සසර මාර බයයි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්සේට ඕනම තීරණයක් ගන්න පුලුවන් මේව බලන අහන වචන කියන අයට ඒ එයාලගේ අදහස ඔබේ ජීවිතය ඔබටයි අයිති සාසනය අත්හරින්න කියලත් නෑ බුදු හාමුදුරැවෝ සාසනයට එන්න කියලත් නෑ ඔබ වහන්සේට සමාජය තුල පෞරුෂය හදාගන්න පින් පව් කරපු කියපු විදීයට විසදෙයි ඔබ තීරණයකට එන්නේ රටම දැනුවත් කරලයි ඒකත් කුසලයක් තීරණයකට එන්න ඔබට අයිතියක් තියනවා මමත් හොද බෞද්ධයෙක් ජේසුටත් හරිම ආදරෙයි ඔබ වහන්සේට බුදුසරණයි

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      බොරු කියන්න එපා.
      ඔබ සැබෑ බෞද්ධයෙක් නොවේ

    • @weerarathnahk8222
      @weerarathnahk8222 2 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 ඔබට ඔබ හරි ඇති සැබෑ බෞද්ධයින්ට කාටවත්ම වෞර කරන්න බාදා කරන්න ඕන නෑ කරන කියන දේ එයාල ගෙනියයි අපි එපා කිව්ව ට ඒ ස්වාමීන්වහන්සේ සිවුරු අරින එක නවත්තන්නේ නෑ නේද? එයා දවසක සමාජය ධර්මය අවබෝධ කර ගනීවි

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@weerarathnahk8222 මමත් හොඳ බෞද්ධයෙක්.
      සමලිංගික ජේසු ටත් හරිම ආදරෙයි.
      කන්ෆියුස් වෙනෝ.... 👻

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 2 หลายเดือนก่อน +2

    හාමුදුරැවන් අවංකව කතාකරනවා අැත්ත. ඒත් ගිහිජීවිතය ප්‍රශ්න පත්තරයක්

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 หลายเดือนก่อน +5

    Oba wahanshege kathawa harima dukai

  • @SeneviRathna-qh5li
    @SeneviRathna-qh5li 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ගීතය ඇතුලෙත් තිබෙන්නේ ලස්සන කවියක්. මට නම් ඒක හොදටම දැනෙනවා .

  • @rohinikusumlatha3030
    @rohinikusumlatha3030 หลายเดือนก่อน +1

    මම මගේ හිත දිහා බලනවා,,,, සසිත්ත පරියො දපනං

  • @tharuwasala2814
    @tharuwasala2814 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ හරි.කවර දාක හරි සසර ගමන කෙටි කර ගන්න මහක්සි වෙන්න. මේ භොතික දේවල් අනිත්‍යයයි.

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත ...කෙලින් කතාව

  • @NamalKumara-ej4ck
    @NamalKumara-ej4ck หลายเดือนก่อน

    එක හරි සිවුර දරන් වැරද්දක් නොකරම අයින් වෙන ඔබ ගොඩක් වටිනවා ජය වෙවා

  • @ishuwa4663
    @ishuwa4663 7 หลายเดือนก่อน +11

    ඔබ හොයන සතුට ඔබට හිමි වේවා ❤️

  • @user-jy4hz8gb6m
    @user-jy4hz8gb6m 2 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙන හඩක්.ඇත්තටම අලවතුරේ විජිතවන්ශ කිවිදුන්ගේ පස්සේ අහපු හොදම කවි බණ කට හඩක්.

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 หลายเดือนก่อน

      Cheeware idan waradi karannatuwa eken ainwela mewa karana eka utum adarshayak

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 หลายเดือนก่อน +1

    ජිව්තේ බරපතළ කම තවම තේරිලා නැහැ හාමුදුරුවනේ.සිවුරු අතහැරලා එන්නකො තේරෙවී.අන්තෝ ජටා බහී ජටා අපෙ හාමුදුවනේ

  • @chinthakamuhuppuarachchi8097
    @chinthakamuhuppuarachchi8097 2 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබ වාහන්සේට බුදු සරණයි

  • @natureloversiw
    @natureloversiw 10 หลายเดือนก่อน +59

    මොනවද මේ ඇහුවේ කියලා හිතා ගන්න බැරි තැනක ඉන්නේ මම.මොනවා උනත් ඇත්ත කියලා ඔබ වහන්සේ ශාසනයේ ඉතුරු ටිකත් වලදන්නේ නැතිව යන එක ලොකු දෙයක්.සංසාරේ හැටි කියලා හිත හදාගන්නවා 🙃

    • @ruckyg3177
      @ruckyg3177 10 หลายเดือนก่อน +7

      සංසාරයේ බියකරු බව අප තරම්වත් තේරුම් ගන්න තරම් පින නැති,
      ගිහි අපටත් වඩා ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් අන්ධ වෙච්ච මහණෙක්.

    • @natureloversiw
      @natureloversiw 10 หลายเดือนก่อน

      @@ruckyg3177 අනිවාර්යයෙන්ම ඒ වචන වලින් පිට වෙන්නේ රාග,ද්වේෂ,මෝහයන්.ඔහු මේ ශාසනයට ඇවිත් මහා පවක් නැවත කරගහගෙන යන්න හදන්නේ පාපය නිසාමයි .ඔහුට යම් තාක් දුරට වාසනාවක් තිබුනත් ඊට වඩා කර්මය ප්‍රබලයි .අපිත් ඕවා ගැන සිතමින් පව් පුරවා ගත යුතු නෑ .ඔබ කිව්වා වගේ ගිහියන් අද සංඝයා වහන්සේලාට වඩා ඉදිරියෙන් ඉන්නවා.

    • @rajapaksharajapaksha5036
      @rajapaksharajapaksha5036 2 หลายเดือนก่อน +4

      දහම හරියට තේරුම් ගෙන නෑ.

    • @ManoPali
      @ManoPali 2 หลายเดือนก่อน +3

      උපැවිදි වෙන්න එපා ස්වාමීන් වහන්ස.චීවරයක් දරන්න කොච්චර පිං තියෙන්න ඕනෑද.ගිහි ජීවිතය නිදහස් වුනත් සසර ගමනින් එතෙර වෙන්න පැවිදි ජීවිතය ඇතුලෙ කොච්චර පහසුද.වීර්ය කරන්න🙏

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 2 หลายเดือนก่อน +3

      ඒ හාමුදුරුවන්ටත් ඔයා කැමති නිදහසේ ජීවත් වෙන්න. මම හරිම විරුද්ධයි පොඩි දරුවො බෞද්ධ සාසනේට පූජා කරන්නෙ දෙමව්පියන් පින් කුසල් රැස් කරගන්න එයාලගෙ දරුවකුගෙ වගකීම් නොකර සානයට දෙනවා . එතනින් ඒ දෙමව්පියන් රැස් කරගන්නෙ පින් නෙමෙයි පව් අසරණ දරු පැටියෙක් අම්මගෙ තාත්තගෙ ආදරෙන් ඈත් කිරීම මාර පාපයක්. මේ හාමුදුරුවෝ කියන දේ සීයට දාහක් ඇත්ත ඒත් ඒ කතා අහන්න අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස කැලෑ මනසක් තාම එයාලා දියුණු නැහැ . ඒ හාමුදුරුවන්ට ඇගිල්ල දික් කරන හැමෝම එයාගෙ තැනට ගිහිල්ලා බලන්න ඔයාලගෙ තැන ඉදන් එයා දිහා බලන්න එපා. ගොඩක් අනිත් උන්ට බන කියන්නෙ තමන්ට මොකුත් කරගන්න බැරි උන්.

  • @kavindamuthuhettigama1069
    @kavindamuthuhettigama1069 11 หลายเดือนก่อน +8

    ඇත්තටම සතුටු හිතුණා...මම හැමදාම අපේ පොඩි හාමුදුරුවන්ට කිව්වේ සතුට තියෙන සත්‍ය තුළයි කියලා...හැමදාම සත්‍යයෙන් ජීවත් වෙච්ච හාමුදුරු කෙනෙක් තමයි අපේ සරනසිරි පොඩි හාමුදුරුවෝ.හරිම ආදරෙයි...මම තමයි පළමුව රූපවාහිනියක බණ කියන්න වඩම් mapu කෙනා..මාත් එක්ක යන එනකොට කියපු කතා සපල කරගන්න හිතේ හයිය ශක්තිය ධෛර්යය තියෙනවා නම් හදවතින් නොව බුද්ධියෙන් තේරුම් අරන් තීරණය කරානම් හදවතින් සුබ පැතුම්.

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 หลายเดือนก่อน +2

    මම තාම කල්පනා කරමින් ඉන්නවා..........🌹🌹🌹🌹🌹🌹

  • @JanakaSusantha-pg9iv
    @JanakaSusantha-pg9iv 2 หลายเดือนก่อน +3

    රාගක්කයෝ නිබ්බානං.ද්වේසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං .....නිවනමවෙත්වා....

  • @chanakahashan9299
    @chanakahashan9299 10 หลายเดือนก่อน +3

    Dan thmi aththtm niwan dakinn yanne, hond awbodykin ktha kraa, samajaya hemdam mada gohoruwak, aththtm jeewithewindpu knk thmi සාපේක්ෂ ක aththa dengnne, thmnwa hoyagnn, jeewithe hoyagnn ethkit niwanabniknm lebenwa... ehem minissu watinwa, katwath theren nathi thmn genm hond awabodyak තියෙනවා ehem ayat. Subapathanawa 🎉

  • @shanthapriya4780
    @shanthapriya4780 2 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ කියනදේ 100% ක් නිවැරැදියි ඔබවහන්සේ දෙමව්පියන්ට සලකන්න ඒක තමයි ලොකුම කුසලය මා දන්න තරමින් ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා තියෙනවද දන්නෙ නැහැ තමන්ට අවශ්‍ය නම් සිවුරු අරින්න කියලා,අපේ බෝධිසත්වයානෝ සියලුම සැප සම්පත් සහා විවාහ වෙලා විශාල සුකෝපබෝගී ජීවිතය අතෑරියෙ අනිත්‍ය අවබෝධ උනු නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

  • @HarunMohamed-yz7gd
    @HarunMohamed-yz7gd 2 หลายเดือนก่อน +2

    කවි බන ලස්සනයි අහගෙන ඉන්න සිවිර හැර යන එකට නමි දුකයි

  • @ShiranKokila
    @ShiranKokila 2 หลายเดือนก่อน +1

    සමාහර අයට පින තිබිලා පවට පනිනවා එක සසරෙ කර්ම අනුව තමයි මට ඔය කාලෙ තිබුනනම් මම පුදුම පිනක් ලබපු කෙනෙක් කමක් නැ මෙහෙම අය සිඋරෙන් යනඑකම හ්හොදයි

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 2 หลายเดือนก่อน

    ඇත්ත සිවුර දගෙන කලකණ්නි දෙසපාලුවෝන් උන් දෙන පලතුරු වට්ටිය ලෙව කනවට වඩා නම්බුයි හාමුදුරුවනේ උන්ට කඩේ නොගිය තමන්ගේ හැකියාවෙන් කියක් හරි හම්බකරලා කන එක වටිනාකමක් තියෙනවා හාමුදුරුවනේ සිවුරට මුවා වෙලා අහිංසක මිනිස්සු දුක් විදලා හම්බකරලා දෙන දන වෙල කකා ඉන්න අනික් අයටත් හොද අදර්සයක් ඔබ වහන්සේගේ ගමන යන්න ජිවත් වෙන්න හොදින් දෙවියන් බුදුන් හොද සමාජයේ ඔබව වරදකරුවෙක් විදියට නොබලාවි 🙏👍

  • @kumarikumari8449
    @kumarikumari8449 2 หลายเดือนก่อน +4

    සිවුර ඇරලා ගෙදර ගියත් ගුණ යහපත් විදියට ජිවිතේ ගෙනියන්න දෙමවුපියෝ හොදින් බලා ගන්න ලෝකයට ආදර්ශමත්ව ජීවත් වෙන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-jy4hz8gb6m
    @user-jy4hz8gb6m 2 หลายเดือนก่อน +3

    කතාව හරි

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 2 หลายเดือนก่อน +4

    Ow.ow Ow.ow ❤❤❤❤❤❤❤❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව ඇත්ත.සිවුරේ ඉදගෙන වැරදි කරන වට වඩා ඒක නම්බුයි.බුදු සරණයි .!

  • @VirajRuknima
    @VirajRuknima 2 หลายเดือนก่อน +14

    හාමුදුරුවනේ ඔබ වහන්සේට ගිහි ජීවිතේ හරියන්නේ නෑ😢

  • @Saranishara111-mb6cf
    @Saranishara111-mb6cf 2 หลายเดือนก่อน

    යම්දෙයක් කලයුතුයි නම්,මේකට නොගැලපෙන්න,මං මේකෙන් බැහැර වෙන්න ඕනේ.ඇත්ත කතාව.සමහරු සිවුර දාගෙන කරන බලුවැඩනෙ ඉවසන්න බැරි.

  • @jayakodyashoks4530
    @jayakodyashoks4530 หลายเดือนก่อน

    පින තිබුනා මහන වුනා සමහර විට පුංචි කාලෙ මහනදමි පුරපු පින ඉවර ඇති නොතේරෙන වයසෙදි මහන කිරිම වරදකි දෙමාපියන්ගේ අගහිග කමි නිසා මෙවනි දේවල් සිදුවිම හැක තරැන වයසේදි ඇතිවෙන හැගිමි වලට වහල්‍ වුන හිමි නමකි පවට පින දෙන්න බෑ ගිහි ජිවිතයක් ගත කරන්න හිමිට අවශ්‍ය වි ඇති බැවික් එයද අප කාටවත් වැලැක්විමට කොහැක⁣ මෙි සංසාරේ කෙටි කරගෙන යන ගමන නතර කොට සංසාර ගමන දික් කරගෙන යන ගමනට හිමිට ඉඩ දෙමු

  • @kawishantharusha5229
    @kawishantharusha5229 11 หลายเดือนก่อน +5

    ශිල්ස්ට ඌ නුඹලා හට
    නොතේරෙවි
    නමුත්.......
    සංවාසය බුදුන් පවා ප්‍රශංසා කල....
    මහඟු ගුනයකි ලෞකිකත් වයේ මැද මාවත.......❤️
    ආදරෙයි හැමදාම🙂
    වාරිස්😊

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb หลายเดือนก่อน

    ඔබවහන්සේ. ගේ කැමැත්තට. අකුල්. හේමන්ත. බැ. ඔයවගේ. අපේ. පුන්චි අම්මගේ. පවුලම. ගොඩදාන්න. ගෑරුප්පුව. සහ. නැකත්. බලනවා. කොස්කඳවල. ගමටම. වැඩදායි. හෝද. පවුල්. ජිවිතයක්. ගේනවා. නැදෑයිනට. හා. ගමටබෞහෝම. වැඩදායි. සිරි. අත්. ඇරියා. ඵ. දරැවා. නිවන්. යන්න. පින්. කලා. ඔබ. වහන්සේ. ඵවන්. කේනේක්. වෙයි. බලේන්. සිවුර. පෝරෝවන්. ඉන්නට. වඩා. ඔබ. වහන්සේගේ. බල්ලා. පුරාතන. සාදාරනයි. සිවුර. නැතුව. සිල්. ඉබේම. රැකෙනවා. ඇත්ත. ඔබ. වහන්සේ. බෝහෝම. හොදට. දැනුම ක්. ඇති. කේනේක්. ඔබ. වහන්සේ. දෙමාපියන්ට. සලකන. රටට. වැදි. නැතුව. යනවා. සිවුර. ඇරියා. වරදක්. නැ කොහොමත්. දවසක. සිවුර. සිවුර. හිටියත්. නැතත්. සියල්ල. දවසක. අත්. ඇරෙන්න. ඔබවහන්සේ. සීයලු. යහපත්. බලාපෝරෝතැ. ඉන්ට. සිද්ද. වේවා

  • @piyadhasapathirana
    @piyadhasapathirana 29 วันที่ผ่านมา

    අනික්ක,,සාවො,කාසාවං,යො,වත්තං,පරිද,හිස්සකී,අපෙතො,දම්සච්චෙන,නසො,කාශාවමරහති

  • @user-cc5hf9el3b
    @user-cc5hf9el3b 2 หลายเดือนก่อน +1

    එපා එපා යන්න එපා අපේ ශාසනයට ඔබ වහන්සේ අපිට වටිනවා

  • @user-hn1of2qb4r
    @user-hn1of2qb4r 2 หลายเดือนก่อน

    සුපිරියටම කිවුව හාමුදුරුවෝ ඔන්න ඔහොම තමයි ඉන්න ඕන💪💪💪💪 අන්න ගැම්ම නියමටම කියිවුව හාමුදුරුවෝ 💪💪 එල

  • @neronero6980
    @neronero6980 29 วันที่ผ่านมา

    Balen thiyaganna ba hora karala thiyaganna hoda na ahema hodai aka ti uasampada wenna kalin ain wena. Hodai hamuduruwa budusaranai

  • @gsumana3604
    @gsumana3604 2 หลายเดือนก่อน +5

    අනේ පවට පින දෙන්න බෑනේ තමන්ගෙ සසර ගමන කෙට්කර ගන්න මේ උතුම් චීවරේ දරාගෙන ඉන්න බෑකියල මග අරින්න ලේස්ති වෙන්නෙ සින්දු කියල නිවන් දකින්න කවදාවත් ලැබෙන්නෙ නම් නෑ පවට පින දෙන්න බෑනේ 😢😢

  • @user-hp3ce9dd4l
    @user-hp3ce9dd4l 2 หลายเดือนก่อน +1

    Kagama ape hamuduruwo kiyana bana ahala mewa ahanakota ane......... kiyala hithenawa

  • @user-om2nd5br1v
    @user-om2nd5br1v 2 หลายเดือนก่อน +1

    Thamunge jivithe gena thamunna thirana gathayuthui hamudurowo hari

  • @RAVANA724
    @RAVANA724 2 หลายเดือนก่อน +2

    බුදුන් කිවු එක වදනකින්.
    නිවන් දැකිමට ගිහි පැවදි කියා වෙනසක් අවශ්‍ය නැත. නමුත් ගිහිගෙය ජය ගැනිමට ඔනම මානවයේකුට පුළුවන් නමුත් පැවදී බව ජය ගැනිමට සැමටම බැරිය.හාමුදුරුවන් කියනවා සමාජයේ ගමනේ යලි කලකිරැනොත් නැවත පැවදී වෙනවා කියා මා එකට එකග නැත. බුදුන් කල කිරැනේ සමාජය ගැන නොවෙයි ජිවිත ගමන ඒකාරිව යන මාර්ගයට වඩා ඉට ඒහා දෙයක් අප මහා බුදුන් දැකපු නිසා මිනිසා යන මග ගැනයි කලකිරැනේ එයින් ගොඩට ගන්න අවශ්‍ය නිසා තමයි ඒ මග තොර ගත්තේ. මුල විශ්වයටම සක්විති රජ වෙන්න හිටපු කෙනා බුදු උනා ඒතකොට සක්විති රජකමට වඩා බුද්ධත්වය වටින බව බුදුන් අපට කියා පැවා ඒතරම් වටින බුදුන් ගිය මග පෙන්නවා දීලා ඒ ගමන ගිහියාටද යන්න මගක් කියා දුන් ගමනක් පැවිදි බව කියන්නේ ඒ මග යන්න පටන් අරන් නැවතත් ලොව්කික ලෝකයට එන එක ගැන මගේ මතය පැහැදිමක් මට නැත.

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +6

    මෙවා බලනකොට කල කිරෙනවා ඇත්තමයි

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 2 หลายเดือนก่อน +2

      කල කිරෙන්නෙ ඔයාගෙ නොදියුණු නිසා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      ඒ මොකටද?

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 หลายเดือนก่อน

    බුදු දහම නැතිකරන්න ආපු පවිටෙක් . ජනතාවගෙන් සියලු වැදිිුමි පිදුමිි ලබල රටට දෙන්නෙ වැරදි ආදර්ශයක් .!

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 2 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව❤❤❤

  • @donranji1540
    @donranji1540 11 หลายเดือนก่อน +5

    අබුද්දස කාලෙට මෙහෙම වෙනවා

  • @disujunju4160
    @disujunju4160 2 หลายเดือนก่อน +1

    ok wow

  • @Usaranandahimisarananda-ty3de
    @Usaranandahimisarananda-ty3de 2 หลายเดือนก่อน

    සන්සාර ගමන හරි දරුනුඉ සිවුරු හෑරීම සන්සාර ගමනේ කර්මයක් කර්මය වෙනස් කීරීමට බුදු හාමුදුරුවන් වැඩ සිටියත් වෙනස් කර නොහැකි

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 2 หลายเดือนก่อน

    Niyamai hamuduruwo wane

  • @udayaudayaa
    @udayaudayaa 2 หลายเดือนก่อน +1

    දැන් ලංකාවෙ අලුත්ම දෙයක් පොඩි වයසින් මහනකරලා පුලුවන් තරම් ඉගෙන ගෙන වයස 25/26 වෙනකොට සිවුර දාලා යන්න යනවා.අනේ මන්දා...ඒත් අපේ ක්‍රිස්තියානි ආගමේ මෙහෙම විකාර ඇත්තටම නැහැ .දැන් තමයි අම්මා තාත්තා ගැනත් මතක් වෙන්නෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      බුදු දහම තුල මිනිසාට කෙතරම් නිදහසක් හිමිවී ඇති ද යන්න පිලිබඳව ඔබට සිතන්න හොඳ අවස්ථාවක්

  • @Socrates12
    @Socrates12 2 หลายเดือนก่อน +1

    Mee wagee wedasatahan karala mewan dewal samajayee pathuruwaa harina thopi wagee higannanta Gahanna ona mulinma !!!

  • @premasirialahakoon7312
    @premasirialahakoon7312 2 หลายเดือนก่อน +1

    Hamuduruwane Seuru Arinna Apa Apita hari kanagatui

  • @user-gu2zr5qg9h
    @user-gu2zr5qg9h 2 หลายเดือนก่อน

    පින ගෙවලා ඉවරයි දැන් පව් ගෙවන්න සූදානම්. කොහෙන් නතර වෙයිද අපේ හාමුදුරුවනේ සැපය හොයාගෙන සසුනට ගියවුන් අතරේ සතුට හොයාගෙන සසුනෙන් ගිහිගෙට එනවලු😔😔😔

  • @user-qy1tz9mr9f
    @user-qy1tz9mr9f 2 หลายเดือนก่อน

    ලස්සනයි පොඩි hamu duruwane

  • @Nad_UMA
    @Nad_UMA หลายเดือนก่อน

    පොඩි කාලේ මෙලෝ දෙයක් නොතේරෙන පොඩි උන් මහන කරද්දි මමනම් කියන්නේ එයාට සිවුරු ඇරලා ආයෙත් ඕනනම් මහන වෙන්න ආයෙත් ඉඩ දිය යුතුයි ❤

  • @user-jv6wk7ts4i
    @user-jv6wk7ts4i 2 หลายเดือนก่อน +2

    බැන්ඩදොත් සෙනිකව ආයෙ සසර කලකිරෙනව සුවර්.හාමුදුරුවො හොයන්නේ ලින්ගික සතුට ට්‍රයි කරල බලන්න ආස හිතෙයි.චාමරගෙ සින්දුවක් කවි බනෙන් අහන්න සැලස්සුවාට බොහොම පි‍‍‍‍‍‍ං ❤

    • @Dineth.
      @Dineth. หลายเดือนก่อน

      Mola kaanakota asa hithei😂

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +2

    අනේ සිවුර ඇපු අය දැන් බැදලා ඒ ගැනිට දරුවන්ට කරනදේවල් ඇස් දෙකෙන් පේනවා

  • @chanakajayarathna9945
    @chanakajayarathna9945 หลายเดือนก่อน

    aththa kathawa

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 2 หลายเดือนก่อน +5

    ඉන්නකං ශිවරය ආරක්ෂා කරාට පිං

  • @chamilakumari2046
    @chamilakumari2046 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ කවි බන හරි ලස්සන යි

  • @thushandilruksha6718
    @thushandilruksha6718 หลายเดือนก่อน

    Oba වහන්සේගේ hada godak mihri.

  • @user-nr2xk6sc9s
    @user-nr2xk6sc9s 2 วันที่ผ่านมา

    සිවුර හැරියට කමක් නෑ ඉතිම්...කවි බන කියන එක නවත්තන්න එපා

  • @SankanadaTv
    @SankanadaTv หลายเดือนก่อน +1

    සිව්රෙ ඉඳලා වැරදි නොකරා කියන්න නිගමන මොනවාද බලන්න කියමු

  • @kping6740
    @kping6740 11 หลายเดือนก่อน +9

    ඒක හොඳයි. විනය නීති වලට ගරු නොකර ලෞකික ආසාවල් වලට වහල් වෙලා බුද්ධසාසන වනසන්නෙ නැතුව ඔය වගේ තීරණයක් ගත්ත එක.
    සසර මොනතරම් බියකරුද කියල වටහගත්ත හාමුදුරුවරු කවදාවත් සිවුරු අරින්නෙවත් කවිබණ කියමින් කාලෙ කන්නෙවත් නැහැ. එවැනි හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේගේ වටිනාම ධර්මය වන අභිධර්මය ඉගෙනගෙන ඒ ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන සසර කෙටිකරගෙන නිවනට ලඟා වෙන්න උත්සාහ කරනව.
    නමුත් ඔබ වහන්සේගේ අදහසට ගරු කරනව. සිවුරේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ විනය නීති වලට පටහැනිව කටයුතු කරනවට වඩා සිවුරු හරින එක ඔබ වහන්සේ ගත් අවංක තීරණයක්. වීර්ය අඩු නිසා ගත් තීරණයක් වුණත් එයින් ඔබ වහන්සේට අකුසල් රැස්වෙන එක ටිකක් හරි අඩුවෙයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      ඉතාමත් හොඳ අදහසක්.
      💐

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน +1

    කමක් නෑ සිවරය දමැ ගෙන පවු පුරවා ගන්නේ නැතිව සිවරය අත හරින ඵක නොතේරෙන වයසට සීවුර දමාගෙන හිටියා දැන් හමුදුරුවන්ට පැවිදි ජිවිතේට කැමති නැත්නම් කමක් නැ

  • @user-se5co7de2l
    @user-se5co7de2l 2 หลายเดือนก่อน +4

    ශාසනය විනාස වෙන්නෙ ශාසනය තුල ඉන්න අයගෙන්මයි.....කොසොල් රජු එදා දැකපු හීන අනාගතේ සැබෑ වී ගෙන එන අයුරු....දැක්කම දුක හිතෙනවා.

    • @Thummansala
      @Thummansala 2 หลายเดือนก่อน

      ඉතිං උඹ මහානවෙයංකො😁

  • @user-hn1of2qb4r
    @user-hn1of2qb4r 2 หลายเดือนก่อน

    අන්න හාමුදුරුවරු මම ඉවර වෙනක්ම බැලුව වැඩ සටහන 💪💪 ආයි ..කියන්න වචනනෑ .......සුපිරියටම කිවුව හාමුදුරුවෝ ❤️❤️❤️

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p 3 หลายเดือนก่อน +4

    ගුරාගේ පාරේම ගිය සුපිරි ගෝලයා

  • @nadeekasudarshani3927
    @nadeekasudarshani3927 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ හරියටම හරි

  • @apegama5634
    @apegama5634 2 หลายเดือนก่อน +3

    කල කිරිම.....
    ගිහි ජීවිතය කල කිරිම මත මහන වෙනවා.........
    පැවිදි ජිවිතය කල කිරිම මත උපැවිදි වෙනවා...
    බුදුන් දෙසු දහම කෝ සිවුරට එන්න කලින් හිතන්න තිබුනා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      අවසාන පද පේලිය හැර අනෙකුත් සියල්ලටම එකඟයි

  • @vipuladonmenuwelgeperera3250
    @vipuladonmenuwelgeperera3250 หลายเดือนก่อน

    🙏💪

  • @piyantagg
    @piyantagg 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤atha katha karan obata thevie pietaie😅