Sayurin Eha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @nixiedavel999
    @nixiedavel999 หลายเดือนก่อน +2

    මම හොය හොය හිටිය සින්දුවක්. අම්මා ගාමන්ට් ගිහින් තිබුනෙ එයාට අවුරුදු 16 න්. අම්මා තරුණ කාලෙ මේ ගෑනු ලමයා වගේ 🥰💗

  • @Skara999
    @Skara999 11 หลายเดือนก่อน +8

    අපිට කොච්චර අහිංසක ලස්සන අතීතයක් තිබුනද...නොදකින් දැන් තියෙන කෘතිම ලෝකේ

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +17

    පොඩි කාලේ ආසාවෙන් බලපු සින්දුවක් අපේ ගාමන්ට් අක්කලා ගැන ඒ කාලේ කරපු සිංදුව කොච්චර ලස්සනද

  • @sih1985
    @sih1985 3 ปีที่แล้ว +23

    දෙන්නේ ඇය මව්භුමිය
    රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්.....❤️❤️❤️I love this song forever .

  • @pubudupubudu62
    @pubudupubudu62 4 ปีที่แล้ว +36

    මටත් ගොඩක් ආඩම්බරයි මන් ආදරය කරන කෙනත් ජෝර්දානයෙ ඇගලුම් කර්මාන්තය කරමින් ලoකාවෙ ආර්ථිකයට ලොකුම දායකත්වය දෙන මෙ රැකියාව කරල ලoකාවට විදේශ විනිමයක් උපයල දෙන එකට.සමහරු මේ දිනවල අපහාස කරනවා covid වැඩි උනෙ ඇගලුම් සේවිකාවන් නිසා කියල .එ අයත් වැඩ නොකර ඉදිය නම් ලoකාව lock down වෙද්දී රටේ ආර්ථිකය තවත් බිදවැටෙනවා.මෙ අය අපේ රටට ලොකු 💪 හයියක්

  • @ekaekadewal
    @ekaekadewal ปีที่แล้ว +4

    2023ත් අහන්න පුලුවන් ගීත.. ඒ කාලෙ කොල්ලො කෙල්ලො තමා ලස්සනම.. ❤❤🙏🙏

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya4783 7 ปีที่แล้ว +57

    අම්බෝ දැනෙන සතුට මේක හොය හොය හිටියෙ 😍😍😍😍😍

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 หลายเดือนก่อน +1

    ඉස්සර මම පොඩි කාලේ ජාතික රූපවාහිනීයේ දවල්, හවස නිතරම වගේ මේ සිංදුව ගියා මතකයි❤ හරිම ආසාවෙන් අහපු ලස්සන සිංදුවක්

  • @sandunijeewanthi
    @sandunijeewanthi 2 หลายเดือนก่อน +3

    Still listening 2024

  • @ushisdiary8966
    @ushisdiary8966 4 ปีที่แล้ว +35

    Victor Ratnayaka, We grew up our childhood listening these. Proud to be a 90 s...

    • @lakshimaayeshmanthi1572
      @lakshimaayeshmanthi1572 3 ปีที่แล้ว

      A big YES !! Was thinking the same...👍👍

    • @niroshandavid
      @niroshandavid 2 ปีที่แล้ว

      Thats true.. victor, amaradeva, later on milton, clarance.... bro.. no word to say...

  • @dilanipearis6806
    @dilanipearis6806 9 ปีที่แล้ว +43

    කොයිතරම් ඇහුවත් ඇතිවෙන්නෑ..හරිම ලස්සනයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 หลายเดือนก่อน +2

    මට මතකයි මමත් බැලුවා මේ සින්දුව ඒදා TNL රූපවාහිනීයේ ගියා ඔබතුමාගේ ගීතය මොනතරම් සුන්දරද ❤❤❤❤❤❤🙏🙏🙏

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +15

    චූටි කාලෙ ජාතික රූපවාහිනීයෙ ගොඩාක් වෙලාවට යනවා..ආසම එකක් ඒ කාලෙ ඉඳන්ම😍▶📺

  • @kosalamadumada7309
    @kosalamadumada7309 ปีที่แล้ว +9

    එදා ඇහුවත් ...අද ඇහුවත් ... හෙට ඇහුවත් .... මේ සිංදුව .. ඒ රූප රචනාව ... කියන්න බැරි තරම් ලස්සනයි ..❤️❤️ ඇත්තමයි....❤️❤️❤️😍

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ඔබ හැමෝටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏❤❤❤❤❤❤❤❤

  • @deshaniliyanage97
    @deshaniliyanage97 ปีที่แล้ว +3

    අනේ චූටී කාලේ අහනවා. මං හුගාක් පොඩී මේකේ ටීවී එකේ යද්දි. අහන්න හරි ආසයි. අහම්බෙන් හම්බුනේ 😍😍😍

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +2

    මොනතරම් වටිනා ගීතද ආචාර වික්ටර් රත්නායක මහතාගේ🙏🙏🙏🙏❤❤❤❤

  • @harshanisumalika6187
    @harshanisumalika6187 8 ปีที่แล้ว +27

    ගීතය වගේම රූප රචනයත් හරිම ලස්සනයි . first time when i listen this song i was child . since that time till today and I love this song forever .

    • @nayanikongahage2223
      @nayanikongahage2223 8 ปีที่แล้ว +1

      Harshani Sumalika thanks dear

    • @harshanisumalika6187
      @harshanisumalika6187 8 ปีที่แล้ว +1

      Nayani Kongahage kochchra baluwath athi wenne naha me geethaya, harima lassanai.

    • @nayanikongahage2223
      @nayanikongahage2223 8 ปีที่แล้ว +1

      Harshani Sumalika ou apith podi etekote

    • @nayanikongahage2223
      @nayanikongahage2223 8 ปีที่แล้ว +1

      Harshani Sumalika meke kerel 2002

    • @harshanisumalika6187
      @harshanisumalika6187 8 ปีที่แล้ว +2

      Nayani Kongahage Old is Gold ,,,, video 1e act karana me girl mama me video 1e witharai dakala thiyenne. she is pretty....

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 ปีที่แล้ว +6

    *පොඩි කාලෙ කිරිඅම්මගෙ කඩේ බැටරි රේඩියෝ එකෙන් ඇහුන සිංදුවක්...*

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම ආදරෙයි ඔබ හැමෝටම ❤❤❤❤❤❤❤🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @8522arjun
    @8522arjun 10 ปีที่แล้ว +57

    සප්ත සයුරෙන් එහා
    දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිළියෙන් පිදු
    මව් බිම ධන නිධාන බඳු
    සියල් සිරිලක පරසිදු
    සළු වියනා කුමාරී //
    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්
    කම්හල තුල පවර විපුල්
    හුරු දෑතින් කොමල නිමල්
    කරමි එවර සොඳ මනකල්
    ඉසුරු ගෙනෙයි එතරින් දුල් //
    දෙන්නේ ඇය මව්භුමිය
    රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්
    කැලුම් උදුල යව්වනයේ
    සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ
    ඉඳුවම් සිංහාසනයේ //
    නන්දා අනන්දා
    කරවන්නා ලංකාවෙන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්
    සප්ත සයුරෙන් එහා ...
    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

  • @ChanakaPalliyaguru
    @ChanakaPalliyaguru 11 หลายเดือนก่อน +3

    Beautiful lyrics, singing, music and visuals. ❤️

  • @mithilanavishka4531
    @mithilanavishka4531 ปีที่แล้ว +1

    me sinduwa harima lassanai, hithata danenawa mara widihata

  • @aroracinematicvideos
    @aroracinematicvideos 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි ❤❤❤❤

  • @indikamarambe
    @indikamarambe 3 ปีที่แล้ว +3

    ඩොලර් ගෙනෙන නුබේ දෑත රත්තරන්..!

  • @87jayampathi
    @87jayampathi 7 ปีที่แล้ว +5

    සළු වියනා රැජින දැයේ..
    හිදුවම් සිංහාසනයේ...

  • @namaladikari2649
    @namaladikari2649 3 หลายเดือนก่อน +1

    2024 ත් අහමු😘😘💜

  • @pabalugunaratne3088
    @pabalugunaratne3088 10 ปีที่แล้ว +16

    I was looking for this over years. 1st heard nearly 10 years back. thank you very much for uploading this..other day i liked this because of it's music, today i like it cause i live in such a environment :-)

  • @lahiruherath247
    @lahiruherath247 ปีที่แล้ว +2

    I've searched this song every where

  • @ivimukthi1
    @ivimukthi1 3 ปีที่แล้ว +11

    මුලු රටම ඔබලාට ණයගැතියි

  • @rosirosi2670
    @rosirosi2670 7 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.......හදවතටම දැනෙන ගීතයක්......පුදුම ලසස්සනයි................

  • @Ruwanpradeep-ck9fm
    @Ruwanpradeep-ck9fm 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම❤

  • @ayeshmanthagamage9893
    @ayeshmanthagamage9893 4 ปีที่แล้ว +6

    2020 ahanne kawda?

  • @gunasekaralakmal9247
    @gunasekaralakmal9247 11 ปีที่แล้ว +2

    me githaya hadawathata hariyata wadina githayak harima lassanata karala thiyanaewa hama deyakkma lassnai

  • @dasunwanniarachchige1713
    @dasunwanniarachchige1713 6 ปีที่แล้ว +3

    Very sensitive song. I love this song. 😊❤️

  • @sriyanemangalika4956
    @sriyanemangalika4956 11 ปีที่แล้ว +5

    lassanai sathutui dukai.

  • @kosalarajapaksha340
    @kosalarajapaksha340 9 ปีที่แล้ว +3

    nice collection.....i love these songs too...

  • @kisslanith
    @kisslanith 10 ปีที่แล้ว +3

    I was looking for this more than 8+years as it reminded me of a special someone. thanks so much of uploading!! I wont be able to stop listening to this. does anyone have the mp3 version??

  • @Deleone-o9p
    @Deleone-o9p ปีที่แล้ว +2

    E song ek podi dawas wala idan adraya krna ekk

  • @indume7282
    @indume7282 7 ปีที่แล้ว +1

    what a nice and normal visual i am seeing here ...it is so nice as the song. feel really sorry for tody industry ... gon sindu are released with 18+ visual that no one couldn't watch

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 2 หลายเดือนก่อน

    Issara tv eke me sinduwa nitharama yanawa. Dan me akkala kohe innwada danna neda❤

  • @sankachathuranga3657
    @sankachathuranga3657 11 ปีที่แล้ว +7

    liyapu kenata,gayapu kenata,wayapu kenata godak pin
    garment yana 80% ayata me sinduwa walangui..........

  • @yashchami3866
    @yashchami3866 6 ปีที่แล้ว +1

    I 💚 this song...

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1

    Beautiful

  • @chankopi
    @chankopi 12 ปีที่แล้ว +1

    I Lyk It Very Much............

  • @chathulafernando9414
    @chathulafernando9414 12 ปีที่แล้ว +9

    සන්නාළිය න0ගා දෙස නොබලන් වපර ඈසකින්.....

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 3 ปีที่แล้ว

    E kale asama sinduwak

  • @tharinduabeysooriya6985
    @tharinduabeysooriya6985 7 ปีที่แล้ว +2

    Lyrics by Prof. Ajantha Ranasinghe

  • @alokabandarageo6895
    @alokabandarageo6895 2 ปีที่แล้ว

    Godak lassanayi

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏

  • @ayeshahansani0185
    @ayeshahansani0185 4 ปีที่แล้ว

    Lassanai ❤️

    • @taruniamandikataruniamandi9589
      @taruniamandikataruniamandi9589 2 ปีที่แล้ว

      ආඩම්බරයි .ආසයි .ලස්සනයි අහෙද්දි ඇඩෙනවා පොඩි කාලෙදී ඉදන් ආස කරපු ගිතයක්

  • @shashikaperera371
    @shashikaperera371 6 ปีที่แล้ว

    lassana song ekak

  • @tharangautb
    @tharangautb 7 ปีที่แล้ว

    Superb song...

  • @chanuradelpitiya8431
    @chanuradelpitiya8431 10 หลายเดือนก่อน +1

    2024🎉

  • @gunasekaralakmal9247
    @gunasekaralakmal9247 11 ปีที่แล้ว +1

    nice song

  • @thusithafernando9455
    @thusithafernando9455 5 ปีที่แล้ว

    සුපිරි

  • @walintonrodrego8125
    @walintonrodrego8125 11 ปีที่แล้ว

    Nice song!

  • @surajmadusanka798
    @surajmadusanka798 5 ปีที่แล้ว +2

    2019 march

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic 7 ปีที่แล้ว

    I worked for a garment in Kurunegala.

  • @darshanasanjeewa836
    @darshanasanjeewa836 6 ปีที่แล้ว

    Lassaniiii

  • @Techworld-ew1xb
    @Techworld-ew1xb 3 ปีที่แล้ว

    😍😍 2021 November

  • @slcctvvideos2311
    @slcctvvideos2311 4 ปีที่แล้ว

    Realistic video

  • @anu326
    @anu326 2 ปีที่แล้ว +2

    2022 anyone

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      🖐️

  • @dineshmadushanka1362
    @dineshmadushanka1362 12 ปีที่แล้ว +1

    Niyami

  • @helankacchannel5470
    @helankacchannel5470 5 ปีที่แล้ว +22

    ගීතය හරිම ලස්සනයි නමුත් මේ වගෙ ඒව ලස්සනට අපේ මනසට දාල තමා ලංකාවෙ කෙල්ලො කොල්ලන්ගෙ සාරය උරා බොන ගාමන්ට් ෆැක්ට්‍රි ලංකාවෙ ඇරල අපේ ශ්‍රමය හූරන් කන්නෙ.කෙනෙක් කියාවි විදේශ විනිමය එනවා කියල.ඒත් ඇත්තටම උනේ අපේ දේශීය දේ නිශ්පාදන යට ගියා ඒවා දියුනු කරනව වෙනුවට අපේ තරුන ශ්‍රමය හූරන් කන ඔවුන්ව අඩු වයසෙන් ලෙඩ්ඩු කරන වැඩක් මේක.මේ කියන තරම් සුන්දර නෑ සන්නාලි රස්සාව

    • @tharindidesilva7677
      @tharindidesilva7677 ปีที่แล้ว

      Aththa kathawa

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      මම වික්ටර් රත්නායකගේ කලා නිර්මාණ බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක් ...ඒත් මේවයේ අගමු බොහෝ අය දන්නේ නෑ...මට මතකයි 1990 ගණණ්වලදී පමණ සමීක්ෂණයක් කරල තිබුනා මේ තරුණ තරුණියන් ගැන . එහිදී හෙලිවූ කරුණු බිඳක් මේ....
      මේ තරුණ සහෘදියන්ගේ අර්ථ භාවය ක්‍රමවත් නොවීම, බහුතරය කාමෑතුරයන්ගේ ගොදුරු බවට පත්වීම. තරුණ කාලය ඉක්මවා විවාහපත් වීම, විවර වීමේ ප්‍රතිශතය අඩුවීම. දරු ඵල නොමැතිවීම.ලිංගික ක්‍රියාකාරකම් නිසා ගැබ්ගැනීම, ඒ නිසා ඇතිවන මානසික ආතතීන් වලදි දිවිනහගැනීම. අම්මා තාත්තගේ රැකවරණයේ සිටින අයට වඩා මේ අය ගුණධහමින් අඩු අය වීම. දුරාචාර බහුලවීම, තනිකඩව මහලු වීම ,ඇස් පෙනීමේ ,කණ් ඇසීමේ සංකූලතා ඇතිවීම ආතතියෙන් නිතර පෙලීම. නවාතැන් පොලවල් වලදී වන අකටයුතු වලින් පීඩා විඳීම ගණිකා වෘත්තියේ යෙදවීම ....මේ ආදී තවත් බොහෝ දේ එහි තිබුනි.....
      වික්ටර් රත්නායක ගේ ගෙදරක් මම ගිනි තියෙනවා. ඔහු යූඇන්පීය කරපින්නාගත් අයෙක්...ඒ නිසා තමයි මේ නිර්මාණ බිහිවන්නේ.

  • @shehanadanushka2347
    @shehanadanushka2347 7 ปีที่แล้ว +2

    kochera parena unt pudume lassena siduwak

  • @fathimaruweiza9028
    @fathimaruweiza9028 5 ปีที่แล้ว +1

    Ane me sinduva hoyapu kal

  • @ayeshadissanayake42
    @ayeshadissanayake42 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 3 ปีที่แล้ว

    ❤️

  • @thaalamusicacademykandy8657
    @thaalamusicacademykandy8657 5 ปีที่แล้ว

    2019

  • @thraless
    @thraless 12 ปีที่แล้ว +4

    i was looking all over for this - do you know that this is the only online copy of this great song?
    thanks very much!

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 4 ปีที่แล้ว

    👌

  • @nelamgeta1214
    @nelamgeta1214 5 ปีที่แล้ว +1

    Mamat gamat akaka wada

  • @lucacoltro6624
    @lucacoltro6624 2 ปีที่แล้ว

    Sadu

  • @ManthrA-u4h
    @ManthrA-u4h วันที่ผ่านมา

    2025

  • @tharurodrigo1297
    @tharurodrigo1297 หลายเดือนก่อน

    2024 🥹✨

  • @aththasrilanka3120
    @aththasrilanka3120 6 ปีที่แล้ว +2

    ලස්සනයි 👌 👌 ඔන්න ඔයාව subscribe කරා 89 මාවත් subscribe කරලා sup එකක් දෙන්න bro ✔✔✔✔✔✔

  • @hirunijayarathne8978
    @hirunijayarathne8978 2 ปีที่แล้ว +1

    Meke act karana aya dan koi wage da danne na neh

    • @nayanikongahage2223
      @nayanikongahage2223 ปีที่แล้ว +1

      ඔකෙ ඉන්න එක ගෑනුලමයෙක් මම.අවුරුදු 22 ක් වෙනවා මේක ශූට් කරලා...

    • @hirunijayarathne8978
      @hirunijayarathne8978 ปีที่แล้ว

      Ane shoiii neh mn asama sinduwak.. awurudu 20k nemei 100k giyath ahanna puluwn sinduwak ❤❤❤

    • @pppp-xp1xw
      @pppp-xp1xw 4 หลายเดือนก่อน

      ​@@nayanikongahage2223Anith aya koo

  • @shakiladinoshi3758
    @shakiladinoshi3758 6 ปีที่แล้ว +1

    Lasanai aurudu 12 vitara passe ahauwe

  • @nt812
    @nt812 ปีที่แล้ว +1

    ❤️

  • @navodkulasinghe5006
    @navodkulasinghe5006 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sachithkodagoda8086
    @sachithkodagoda8086 ปีที่แล้ว +1

  • @vihangamadagama
    @vihangamadagama 3 หลายเดือนก่อน