oh, it has colors 😁,.... we had a black and white TV that time, I never imagined it was colors.. so simple those days.. but how much we enjoyed that simplicity ??? what happened to it today with all these developments
Seriously I got tear drops on my eyes.. these songs should frequently be telecasted in every channel.. today I almost never see these kind of positive influences in TV channels,
ඒ ලස්සන අතීතය වින්ද අවසන් පරම්පරාව අපි....🙏❤🙏🙏
Ekiyn mcn ubata den 30k ethi... ❤️❤️❤️
👍💚
💛💚🧡
ඇත්තටම.... අද ලමයින් ෆෝන් වලට යට වෙලා....😔
Hariyatama hari
අනේ අපේ පුංචි කාලේ ආයේ එනවනම්...හවස 4 ට මේ සිංදුවෙන් චැනල් එක පටන් ගන්නකල් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා බලන් හිටිය අපේ ළමා කාලය...කදුලු එනවා ඇස් වලට...
"පන්සල,කෝවිල්,පල්ලි ගියත් අපි එකම පියාගේ දූ දරුවෝ...😥
ඒකාලෙ පටන් ගත්තෙ හවස 4ට?
කොයි අවුරුද්දෙද ඒ?
දැන් බලද්දි උදේ newa හිටං තියෙනවනෙ..
Ow 90 gananwala anthima hariye... ude wenamai hawasa wenamai thibbe...
@@tharii314
ලංකාවේ ටීවී චැනල් ඉස්සර දවල්ට නෑනෙ.
ජාතික රූපවාහිනී 2000 වගේ වෙනකල් දවල්ට නෑ.
ඊට පස්සෙ ඩිස්කවරි” යන්න ගත්ත උදේ.
ඊටත් පස්සෙ තමා " නුගසෙවන පටන් ගත්තෙ..
Itn එකත් එහෙමයි..
ඒ කාලෙ තමා ලහිරු මඩල පටන් ගත්තෙ.
මටත් හරියටම කාලෙ මතක නෑ.
හැබැයි මේ සිංදු මතකයි.
දැන් මට 30යි.😂😂😂
සුදු පුංචා, සෙල්ලම් ගෙදර , සෝමපුර වීරයෝ අපේ ළමා කාලයෙ වීරයෝ.❤️❤️
❤️❤️❤️ ඇත්තටම කදුලු එනව. ඒ සුන්දර අතීතය හීනයක්. අපිට කොච්චර සරල ළමාකාලයක් තිබුනද.
අදටත් අපේ මයිල් කෙලින් වෙනවා ඒ සුන්දර අතීතයේ රසයට. 38y
ඇසට කදුලක් උනන මෙතෙක් මා ඇසූ ලංකාවේ සුන්දරත්වය ගැන කියවෙන ලස්සනම සිංදුව❤️❤️❤️ නැවත මෙවැනි සුන්දර පදරචකයින් බිහිනොවේවි😥
👍🥺💚👌
ඇස් පියාගෙන අහනකොට.....😥😥
මේ 2021 මැයි මාසෙ උනාට, මට හිතෙන්නෙ පොඩිකාලෙ කලුසුදු ටීවී එකක් ලග ඉදන් කාටුන් පටන් ගන්නකන් ඉදෙගෙන ඉන්නවා වගේ... 😥😥😥
මාත් එහෙමයි. ඒක මහ සුන්දර අතීතයක්
Ada wage mathaki...
Oww matath..
@@gayanibuddhika8068 😍😍
මාත් බ්‍රදර්. තාමත් ඒ කාලේ සුවදයි
ගංගා හරවා වැව් පෙල අමුණා මිහිරස මතුකල පරම්පරාවේ ... ඒ වචන
ඉදල හිටලවත් මේ සිංදුව itn එකේ දාන්න කියලා ඉල්ලනවා මම❤ ,අපේ ලමා කාලේ සුන්දර කරපු සිංදු 2024/7/16
කාලය කොච්චර නපුරුද කියලා හිතුනා ජීවිතේ ලස්සනම කාලේ ප්‍රශ්න කියන්නේ මොකද්දවත් කියල දන් නැති කාලේ කොච්චර සැහැල්ලුද❤
எமது தாய் நாட்டிற்கு இணையாக உலகில் எந்த நாடும் இல்லை இலங்கை மாதாவை சிரந்தாழ்த்தி வணங்குகின்றேன்.
🙏
🤭😭
It's the mother to all.of us ..sahodarya...👍♥️
🙏🙏🙏
Lanka is the proper name. Sri was added by politicians loyal to Ram who killed your Tamil King Bali
මෙි ගීතය බලනකොට ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා , අැස් දෙකෙම කදුළු පිරෙනවා. මෙි විෂූවල් ඒකෙ ඉන්න රණ විරුවන් ගෙන් සමහරක් දෙනා දැන් නැතුවත් අැති නේද ?අන්තිමට විඩියෝ එක අවසානයෙදී ජාතික කොඩිය ඔසවාගෙන එන පුද්ගලයා දෙරණ tv චතුර අල්විස් වගේ,මම පොඩි කාලේ මෙි සිංදුව tv ඒකෙ දැකලා තියෙනවා.ලස්සනයි අපේ ඒ සුන්දර ළමා කාලය 😌💚
සමනොළ සිරි පා පියුම දොවාගෙන
සීත ගඟුල් රට වට යනවා
සිංහ රාජ වන කුංච නාදයෙන්
මේග වලාකුළු රජ වෙනවා
තුරු ලිය මල් පල විහඟ ගීතයෙන්
ආදම් උයනත් සැඟවෙනවා
රාවන ළංකා ඉසුරු පුරාණය
ගොළු මුහුදින් මුතු මතු වෙනවා
ගංගා හරවා වැව් පෙළ අමුණා
මිහි රස මතු කළ පරම්පරාවේ//
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස් කම් පෑ ගුරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ
සමනොළ සිරි පා...
පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන
ලොවට බෙදා දුන් පරම්පරාවේ//
වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ
එක අම්මා ගෙන් කිරි බිව් අපි හැම
එක ලේ මස් ඇති සොහොවුරුවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එක මැ පියා ගේ දූ දරුවෝ
පරිසරයට සුව සුවඳ බෙදා දෙන
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
එක දජයේ යට එකට මැ යන අපි
ළංකා මව ගේ දූ දරුවෝ
ළංකා දූ දරුවෝ...///
ගී පද: අරීසෙන් අහුබුදු
ගී තනු: සනත් නන්දසිරි
කූං ගාන එකත් එක්ක පටන් ගන්නකම් බලාගෙන ඉන්නේ ආසයි tv බලන්න ඒකාලේ මේකෙන් පස්සේ යනෝ music එකකුත් එක්ක වැඩසටහන් විස්තරය 😍
ඇහෙද්දි දකිද්දී ඇස් දෙකට කදුලු ආවා..සතුටටද දුකටද මන්දා..
අපෙ ලමා කාලය..
Wedak nehe kiyala machan awnkawama apita den mokadda me wela thiyenne kiyala hithuna
ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා.ඇස් දෙකෙම කදුළු පිරෙනවා.❤️
වර්තමානය ගැන ඇත්තටම දුකයි....
කදුලු එනවා ඇස් වලට....ඒ අභිමානවත් අතීතය නැතිඋන දුකට 😢
ඉස්සර මේ සිංදුව යනකම් බලන් හිටියේ කාටුන් පටන් ගන්නකම්
පිරිසිදු බුදු බණ පොත්වල රැකගෙන ලොවට බෙදාදුන් පරම්පරාවෙන් ❤❤❤
💛
"සමනොළ සිරිපා පියුම දොවාගෙන" කෙතරම් අපූරු නිර්මාණයක්ද.. හිතට කොපමණ දැනෙනවද? අපේ නිර්මාණ සාහිත්‍යයට මොකද උනේ!
අරිසෙන් අහුබුදු ශූරීන්
🙏🌸🌸🌸
සුන්දර ලමා කාලෙකට මොහෙතකට ගියා. එදා දැනුන අභිමානය අදත් දැනුනා.
පොඩිකාලෙ දිනපතා සින්දු දෙකක් ටීවී එකෙන් ඇහුවනම් ඒ ජාතික රූපවාහිනීයෙ තේමා ගීතයයි ITN එකේ තේමා ගීතයයි විතරයි ❤❤
went back to my childhood...after so many decades i still can remembr the lyrics..so glad to hear this.
himaliii me tooo.. nd still singing what i heard those days 😁 mostly jibberish 😂
අවුරුදු ගානක් ආපස්සට හිත දිව්වා...... වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ........... හිතට මාරම අමුතුයි......දැන් ITN එකේ මේවා යනවද මන්දා
චැනල් එක පටන්ගන්න කොට මේ සින්දුව තාමත් යනවා.
ඇසට කඳුළක් ඉනුවා මෙය ආපහු දකිද්දී.අපිටත් හොරෙන් සැඟව ගිය අපේ අපූරු ළමා කාලය.
ape taththa innawa antima perod eke
sooo i really proud
Ayodha Kumari Of course you should.. really love this song..
Ayodha Kumari oya wasana wantay godak
Stf da?
Everything is so beautiful.
යුද්දෙ ඇවිලිලා යන දවස් වල ඔය අන්තිමට පෙන්නන 'පැරෙඩ්" එක දකිනකොට ගොඩක් වෙලාවට හිතුනා, "ඒ අයට කරදරයක් වෙන්න එපා" කියලා. සතුටුයි. ඔයා ආඩම්බර වෙන්නම ඕන.
මේ 2023 උනාට එක පාරට අවුරුදු 25ක කලින් දවසක හවස 4ට එක්ක ගියා
ඇහැට හොරෙන් හිත ඇඩුවා 💔
මමත් මේ සිංදු උදේ හවස බලලා තියෙනවා පොඩි කාලේ ඇත්තටම හරිම දුකයි ඒ කලේ සැහැල්ලුවෙන් සතුටින් හිටියා ඒ අතීතය මතක් වෙද්දී ගොඩක් දුකයි 😢😍❤️🌹🎶🇱🇰💪 ආයෙත් ඒ කාලයට යන්න තියෙනවා නම් 😢😢😢😢 ඇත්තමයි ඒ ලස්සන අතීතය වින්ද අවසන් පරම්පරාව අපි 😢😢😢😢 90 /99
මේක අහද්දී අවුරුදු 5,6 කාලේට හිත ඉබේම යනවා..බොහොම ලස්සන කාලයක්
ඒකාලේ වගේම අදටත් හරිම ආසම ගීතයක් ස්වාධීන රූපවාහිනියේ ගීය
Mata 29 years meka mawa atheethayata Aran yanawa.
I miss my past
Math 29, asawen e atheetayata matak karagena balanawa 💛
හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුර දකිනවා නම් ..හරිම වටිනවා
බුදු සරණයි මගේ රටට!!! බුදුන්ගේ රට🥹🥹🙏🙏🙏🙏.. Most sacred country in the world 🙏 but only few people know that😢
ඒ කාලේ මේවා අහපු අයත් දැන් බොරුවට පොශ් වෙන්න අපේ රටෙ සිංදු පැත්තකට දාල English and Hindi සිංදු අහන්නේ.
Exactly 💯
පද බැදුම සංගීත සංකලනය අතිවිශිෂ්ටයි ....හදවත් තුල නිමැරෙන නිර්මාණ ❤️
ඔව් බං, ඇත්තටම..........හදවත් තුල නොමැරෙන නිර්මාණ.
හොය හොයා හිටිය ගීතයක්,,
෴බොහොම ස්තුතියි෴
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස යොදා ගැනීමට වඩාත් උචිත පද සංකල්පනාවක්. සොදුරු වූ අතීතයක අභිමානවත් අවසන් පරම්පරාවේ අප එදා විදි ඒ හැගීම් වටිනාකම් වර්තමාන පරපුරටත් ලගා කර දීමට දැරූ මේ උත්සහයට හිස නමා ගෞරවය 👍
oh, it has colors 😁,.... we had a black and white TV that time, I never imagined it was colors.. so simple those days.. but how much we enjoyed that simplicity ??? what happened to it today with all these developments
same machn
I eagerly wait infront of the the TV to watch this thing when I was a kid :) Thanks for posting this!!!
Azam Najimudeen same
❤❤❤❤❤ hrima lssnai ane😢😮aththatama atheethayata ynwa hitha...es dekta kadulu enwa😢
නමො නමො ගානවට වඩා මේකේ තියන තව වචන ටිකක් මේ හා කරල ජාතික ගීය කරා නම්. ලංකාව ගැන නියමෙට කියවේනවා ලොකු අභිමානයක් හැඟෙනවා මේක තියන tone එකෙන්
සැබැවින්ම
Hane owww
owww
නමො නමො එක ආවේ ඉන්දියානු ආබශයක් තියන ආනන්ද සමරකෝන් කියන ඉන්දියන් කාරයෙක්ගෙන්. ඔකේ තියෙන්නේ 90% සංස්කෘත වචන
කාටූන් පටන් ගනීවිද කිය කිය බලන් ඉන්න කාලේ 🙄😌❤️
Best song
මේ පරණම එකට යම් වෙනස් කම් කරපු විශුවල් එක.ජූලියන් බෝලින් ඉන්න එක එහෙම දැම්මේ 91 ට පස්සේ.තව අර නේවි කමාන්ඩර් කෙනෙක්ගේ දුවෙක් ඉන්න කෑල්ල පස්සේ දාපු බව මතකයි, මුල්ම එකේ ඒවා තිබුනේ වෙනස් විදියට,,
අදටත් ආස කරන ලස්සන සිංදුවක්...❤️
Sundara lankawa, sundara ape atheethaya.. mata dan 40.
ඇත්තටම ඉස්සර හවස ITN එක පටන් ගන්නකං බලාගෙන ඉන්නේ මේ සිංදුව අහාන්න
Lassanai
මේ සිංදුව අහන්න ඉස්සර අපු කොච්චර බලාගෙන හිටියද.තාමත් ඒ වගේම ආසයි
God bless Sri Lanka from Bangladesh
මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤
පාසල් කාලය මතක් වෙනව... අතීතය සුන්දරම සිහිනයක්. අපේ රටට සම්බුදු සරනයි 🌹
Me sinduwa ape rate jathika geeyata pawa sudusui kiyala welawakata
mata hithenawa
I loved this dancing girl :)
chamaraanu Me too
අදටත් අහනව ආසාවෙන්...
Seriously I got tear drops on my eyes.. these songs should frequently be telecasted in every channel.. today I almost never see these kind of positive influences in TV channels,
Ea kale ane hari dukai.😥😥
Nostalgia
ඒකාලෙ ITN❤
Omg..tears in eyes..feel like i living past again..tnx for upload ..ohhh..noo
දිග සුසුමක ඒ හැම දේම හරි අපූරුවට ඇදිලා තිබුණා. ❤️ watching 2021 is legends 😎
Hamadama hawasata ITN 1 broadcast 1 patan ganna kalin ahapu sinduwa❤❤❤... love every single word of it...thanks for uploading this....
ආදරණීය මතක ❤️😢
පොඩිකාලෙ උදේට හැමදාම මේක අහනව...
Waiting for Sudu puncha 🥺🥺🥺
වසර විසිපහක් පමණ ලස්සන අතීතයට...... 🥰🥰
ගීතයේ අවසානය බොහොම හැඟුම්බරයි.. 😍
😌😥🙏💚
Great song produced by ITN before it became ni-TN
Ai me wage lassana atitayak kawadawath enne me sinduwa itn eke denatath danawa nam nodekka ayata balanna lassana artawath gitayak
❤❤❤ ඉස්සර ලස්සන මතක...
😥😥❤️මගේ අතීතයේ නොමැකෙන සිංදු
punchi kale TV ake giyapu mesinduwa mage sihiyata anawa.godak sthuti
our 2nd national anthem
Should be the first
මම නම් හැමදාම බලනව බාගත කරගෙන
👍
so many old memories ❤️
back to childhood 😢miss that
Wating for cartoons brings back my childhood
අතීතය❤❤
සුපිරි ගීතයක් ,
Mind is going back to childhood. So glad to hear this.
හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුරට පෙන්නන්න..ඒක වටිනවා
Nice song
මේ තේමා වාදනය නැවත ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරන්න කියලා නව සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
i literally cried
What a beautiful childhood we had...so simple.. feeling proud of Sri Lanka
Refreshed old memories ❤️❤️🔥🔥🔥
it's unfortunate people forgot these values and became racist. I wish Sri Lanka was still like this...
Papuwa hira una wagee ..kochchara sundarada eda .
ලස්සන අතීතෙකට ගියා
Thank you Muditha Liyanagama ❤
Ammoooo pissuwage puduma dukak
මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤
Whenever I listened to this I felt like living in the past.
Dan ITN 1 THEM 1 wenas wela.Issara Deshanuragaya.dan Desapalanaya
අනේ අපේ ඒ කාලේ ❤️❤️❤️
Who is the writer of this song? What a great song? Why can't we hear such a songs in now days?
Well nice ITN proud of sri lanka
ඉස්සර මේ සින්දුව ගියාට පස්සේ යනවා කාටුන් එකක් army එකේ සෙට් එකක් ඉන්න ජොලි කාටුන් එකක්
great
Thank you for taking me back to my precious childhood 😘
රුවාහිනි සින්දුව හම්බවුනේ නැතිද? ( අර සැළලිහිණි කිට් එකක් ඇදගෙන නටන කෙනෙක් ඉන්න එක...?)
Lakshan Abeynaike thiyenawa ...u tube ekema
ayye , e dance krana lamaya dan loku athi neda..???
ඉස්සර පොඩි කාලේ එක්තරා පාන්දරක දැනුන හැගීම අදත් දැනෙනවා.....
2023 /05/28 10.48 pm
true..
මගෙ ඇගත් හිරි වැටුනා ඒ සිංදුව අහල හරිම ලස්සනයි අර්තවත්.රට ගැන පුදුම භක්තියක් ඇති වෙන්නෙ.ඇයි .දැන් ඒ තේමා ගිත වාදනය කරන්නේ නැත්තේ