ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්වාමීන්වහන්ස ,මෙහි අවසානයත් අපිට ඇසිමට අවශ්‍ය බව ගෞරවයෙන් ඉල්ලා සිටිමු.🙏🙏🙏🙏🙏
හරිම සරලව කියා දෙනවා, බොහෝ පින් ස්වාමීන් වහන්ස.. 🙏🙏👍
අද මුණගැසුනු මුනිවරයා මාව මේ සිහිනෙන් අවදි කරනවා ඇති. නමස්කාර වේවා ස්වාමීන්වහන්ස.🙏🙏🙏
Sadu ...sadu....sadu...🙏🙏🙏.Theruwan saranayi !!!!Desanawa harima phediliyi
පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස ඉතිරි කොටසත් ඉදිරිපත් කරන්න 🙏🙏
Theruwan Saranai oba wahanseta🙏🙏🙏🙏
හොදම හරියේ සාකච්චාව ඉවර උනා ස්වාමින් වහන්ස.එතන ඇහීමට සලස් වන්න හාමුදුරුවනේ.තෙරුවන් සරනය් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.
Aniwaren 🙏🙏🙏
තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්ස.!!!!!!!
අති විශිෂ්ටයි ස්වාමීන් වහන්ස!!!!
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට !"!
සාකච්චාවේ ඉතිරි කොටසත් මෙහි පල කරන්න ස්වාමින් වහන්ස. ස්තුතියි.
රුවන්වැලි සෑය මනසින් දැකීම ( මන ධම්ම ) තවදුරටත් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස
Harima saralawa kiyanawa theruwan saranai
Loku gatayak lihuna ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏
Nanamaskarawava❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🙏🙏🙏🙇🙏🙏🙏
Namaskarawewa sadu sadu sadu
ඔබවහන්සේ හමුවීමට ස්ථානය දන්වන්න
Oba Wahanseta Namaskara Wewa
අවාසන කොටස ඇහෙන්නෙ නෑ ඒ ටික අවශ්‍යම කොටස අනුකම්පා කොට ඇසීමට සලස්වන්න තෙරැවන් සරණයි දීර්ඝායු වේවා ඔබට වහන්සේට
💫💚
🎉🎉🎉🎉🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻
Budun wahase desana karala thiyanawada sathwaya maranin pasu nawatha ipadenawada kiyala danaganna kamathi hamuduruwane.me gana pahadili kara denna.suwapath wewa obawahanseta.!!!
මුණිවරූ 😘
🙏❤️🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කොත්මලේ කොහේද වැඩ සිටින්නේ ,
🎉🎉🎉🎉🎉🎉
🌺🌺🌺🌸🌸🌸🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏
100%
Kaya saha thada gathiya saban bolaya,Denima awasan wela newatha penima ethiwenawa ehei athai kiyana saban bolaya
කයත් තදබවත් 🙏🙏🙏
නම් ගම් වැඩක් නැහැ කියලා, ආපහු ඒක හොයන්නේ මොන ලබ්බකට ද! මෙතන ලබ්බ යන්නෙන් අදහස් කරන්නේ ලබන දෙයක් යන්න යි. ඒ කියන්නේ නම් ගම් වල ඇති දෙයක් නැහැ කියලා යි. ඇති දෙයක් නැති බව විනිවිද දැකීම නිවන යි, සැනසීම යි! 😊
Me hamuduruwange nmbare danna kauruhari
0763573774
Ithurukotasath daanna
පුදුම තැනකට ගෙනත් නැවැත්තුවේ..මේක ලිහාගත්තනම්....ස්පර්ශයට ස්පර්ශය....විතරයි....මාරම තැනක්නෙ ස්වාමින් වහන්ස. තව හිතනවා.......
Eka hariyata hari
අනේ අත්ත නෙන්නම්.
කාය ධාතුවට / තද බව
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. බිත්තර,මස්,මාළු කෑමෙන් මේ ධර්ම මාර්ගය අවභෝධය වීමට බාධාවක් වෙනවද ? නිර්මාංශ වීම පහසුද? කාරුණිකව පහදා දෙන්න. මෙය බලන කවුරු හෝ සදහන් කරන්න.
Man hithana widihata kisima Sambandayak na.eka oyage kamaththa.kamathi nam Kanna akamathi nam noka inna.ehema baluwama anguli malata meka kawadavath awabodha wenna ba.budun Wahanse pawa mas mansha anuwabhava karala thiyanawa.eka pawak ho pinak wenne oyage hitha e wenuven hasuruwana widiha anuwai
ඇත්ත තමයි. මම හිතුවෙ මේ ධර්ම මාර්ගයට බාධාවක් වෙයි කියල. ඉදිරියට යනවා නැවත සිතුවිලි ගලා එනවා. ඔබට තෙරුවන් සරණයි...
නිර්වාණය කියල බුද්ධ දේසනාවේ නැත 😂😂😂
🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්ස ,මෙහි අවසානයත් අපිට ඇසිමට අවශ්‍ය බව ගෞරවයෙන් ඉල්ලා සිටිමු.🙏🙏🙏🙏🙏
හරිම සරලව කියා දෙනවා, බොහෝ පින් ස්වාමීන් වහන්ස.. 🙏🙏👍
අද මුණගැසුනු මුනිවරයා මාව මේ සිහිනෙන් අවදි කරනවා ඇති. නමස්කාර වේවා ස්වාමීන්වහන්ස.🙏🙏🙏
Sadu ...sadu....sadu...🙏🙏🙏.
Theruwan saranayi !!!!
Desanawa harima phediliyi