පිළිම හදන්න බෝධියට වදින්න බුදුහාමුදුරුවෝ කිවුවේ නෑ - කැකිරාවේ සුදස්සන හිමි | Kekirawe Sudassana Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 515

  • @MathakaPada
    @MathakaPada  4 วันที่ผ่านมา +5

    ලංකාවේ ධර්මය කතා කරන එක ඉතා භයානකයි - කැකිරාවේ සුදස්සන හිමි Link: th-cam.com/video/ZxzH_L-0WPw/w-d-xo.html

    • @Innersoundlanka
      @Innersoundlanka 3 วันที่ผ่านมา +1

      මේ සියලු මිථ්‍යාදෘෂ්ටීන්ට හේතුව පටිච්ච සමුප්පාදය අවබෝධ නොවීමයි. මේ භික්ෂූන් වහන්සේටත්, මේ නිවේදකයාටත් පටිච්ච සමුප්පාදය වහ වහා අවබෝධ වේවා ! බුදුවරු ලෝකයට පහළ වෙන්නේ මිනිස්සුන්ට කාමයේ හැසිරෙන හැටි කියලා දෙන්න නෙමෙයි, මාළුන්ට පීනන හැටි කියලා දෙන්න අවශ්‍ය නෑ. බුදුවරු ලෝකයට පහළ වෙන්නේ සත්වයාට කාමයෙන් වෙන්වන, නෙක්කම්ම ධර්මය දේශනා කරන්න. නෙක්කම්මය නිවන් මගයි.
      හිතට එන, කටට එන මනෝ විකාර කියවලා මහා අකුසල් රැස් කරගන්නේ නැතුව, අප්‍රමාදව උතුම් සද්ධර්මය, පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමයි කළ යුත්තේ. තෙරුවන් සරණයි !

    • @Innersoundlanka
      @Innersoundlanka 3 วันที่ผ่านมา +1

      සිවුරක් දාගෙන අනුන්ට බණ කියන්න කලින් තමන් බණ අවබෝධ කර ගැනීමයි කළ යුත්තේ. නැතිනම් යන්න වෙන්නේ නිරයට තමා.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 7 วันที่ผ่านมา +48

    සත්‍ය බුදු දහමේ දැක්වෙන ආකාරයටම ඔබ වහන්සේගේ දේශනාවට ගරු කරමි.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 วันที่ผ่านมา

      වන්දනීය පූජනීය මහ සඝරූවනටමගේනමස්කාරයවෙවා

    • @sajeevidu_6454
      @sajeevidu_6454 3 วันที่ผ่านมา

      ඒ කියන විදියට සත්‍ය බුදුදහම හඳුන්වල දීල තියෙන්නෙම් මේ හාමුදුරුවොද.මුල මැද අග මනාව ගැලපුණු දහම මෙහෙමද.මේ කියපු හැමදේකම මුල මැද අග ගැලපෙනවද කියල ප්‍රඦාව ඇත්තෝ අවබෝධ කරත්වා..!!! එකට එකක් ප්‍රතිවිරුද්ධයි අපි දන්න මුල මැද අග තොරල බැලුවම එකක් දෙකක් හරි.මේ වගේ ධර්මෙ විකුර්තියෙන් ප්‍රසිද්ධ වෙන්න හදන අය දැන් බිහි වෙමින් ඉන්නව.ඒව ප්‍රයෝජනයට ගන්න අයත් ඉන්නව. තෙරුවන් සරණයි

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 6 วันที่ผ่านมา +22

    මේ ස්වාමීන් වහන්සේට මාගේ ප්‍රණාමය පුද. කරමි. 🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 วันที่ผ่านมา +32

    100 % ඔබවහන්සේගේ මතයට එකඟයි එය නිවැරදියි වගේම සාධාරණයි . ඇතැම් ස්වාමින් වහන්සේලා ශ්‍රාවකයන්ට දිව්‍යලෝක පෙන්වා මුදල් උපයන මේ යුගයේදී ශ්‍රාවකයන් ඇත්ත කීම ශ්‍රේෂ්ඨයි.

  • @5760A
    @5760A 10 วันที่ผ่านมา +121

    කවදා හෝ දවසක සුදස්සන හිමියන් විසින් කරන මේ බෞද්ධ දේශපාලනික මැදිහත්වීම බොහොම තදින් ඉතිහාසයේ ලියවේවි. ❤️

    • @omehome1447
      @omehome1447 10 วันที่ผ่านมา +8

      ekagai bro

    • @mahindasarathchandra3796
      @mahindasarathchandra3796 10 วันที่ผ่านมา +3

      💌

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +2

      වල්පොළ රාහුල හාමුදුරුවො ඊට මැදිහත් වුණ කෙනෙක්. කෝ ධර්මය පැත්තෙන් ජන්ප්‍රිය වුණා මිසක් දේශපලනයෙන් එහෙම වුණා ද

    • @Momojobo
      @Momojobo 9 วันที่ผ่านมา +2

      එහෙම ලියවෙන්නේ නෑ දේශපාලන බලය මත තමයි තීරණය වෙන්නේ

    • @HemanthaDesilva-xx4si
      @HemanthaDesilva-xx4si 9 วันที่ผ่านมา +3

      දැන් මිනිස්සු බුද්ධිමත්
      ඇත්ත ඇති සැටියෙන් දකින්න
      පුළුවන්.
      ඒක නිසා නිවැරදි ව ධර්මය පිළිගන්න මිනිසුන්
      අවබෝධයෙන්
      කටයුතු කරනවා ❤️❤️

  • @tharinduranathunga7448
    @tharinduranathunga7448 5 วันที่ผ่านมา +19

    බුදු දහමට දාර්ශනික ප්‍රවේශයක්. ඔබ වහන්සේට ජය

  • @nandaniguruge7849
    @nandaniguruge7849 7 วันที่ผ่านมา +39

    මේ වැඩ සටහන බුද්ධිමතුන්ට පමණයි, ඔබේ බුද්ධියේ තරමටයි මෙහි උකහා ගැනීම , වැද වැද ඉල්ල ඉල්ල බෝමැඩ යටට වෙලා අදෝනා වෙන් ගාතා කියව කියව සිටීම තමයි වර්තමානයේ බුදු දහම

    • @dilshadsavinda1623
      @dilshadsavinda1623 4 วันที่ผ่านมา +1

      සමහර වෙලාවට මොලේ අඩු අයත් ඔහොම කියවනවා.. තෝර බේරගෙන තේරුම් ගන්න ඕනෙ, කියන හැමදේම විශ්වාස නොකරගෙන 😊

    • @jagathshanaka9457
      @jagathshanaka9457 4 วันที่ผ่านมา

      නුගතුන්ට පමණි

  • @neelakadesilva7361
    @neelakadesilva7361 7 วันที่ผ่านมา +34

    ශ්‍රි ලංකාවෙ ජනතාව තව තවත් දැනුමෙන් සන්නද්ද කරන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .,🙏🙏🙏🙏

  • @kamalkumara6957
    @kamalkumara6957 6 วันที่ผ่านมา +23

    ඔබ වහන්සෙගෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි ,තමන් හුදකලා උනත් කමක් නැ.නිවැරදි දෙ දෙසනා කරලා.තෙරුවන් සරනයි.

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 3 วันที่ผ่านมา

      හුදෙකලා වන්නට ඉඩ නොතබමු...

    • @Chandima-q6q
      @Chandima-q6q 2 วันที่ผ่านมา

      🎉

  • @sheltonsenarathna5844
    @sheltonsenarathna5844 3 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ බුදුදහමේ ඇත්ත ස්බාවය ලොකයාට පහදා දිමවෙනුවෙන් මාගෙ නමස්කාරය .
    🙏🙏🙏

  • @Veritasium-Sri-Lanka
    @Veritasium-Sri-Lanka 8 วันที่ผ่านมา +32

    පිටරට ජීවත් වෙන අපි ලංකාවේ මානසික දුප්පත් බව දකිනවා. නමුත් ලෝකය නොදන්නා, සංස්කෘතිය ඇතුලේ හිරවුණ මිනිස්සුන්ට කතා කරලා වැඩක් නැහැ. එක නිසා මම ඇතුළු බොහෝ දෙනා කතා නොකර හිනා වෙලා ඉන්නවා. මේ හාමුදුරුවෝ වාගේ ඇත්ත කතා කරන කොන්දක් තියෙන මිනිස්සු දකින්නත් ආසයි

  • @presannabuddika7839
    @presannabuddika7839 3 วันที่ผ่านมา +4

    ඔබවහන්සේට.දීර්ඝායුෂ.ලැබෙවා.ඒ.වගේම.සද්ධර්මය.අවබෝධ.වෙවා

  • @ishancharith6218
    @ishancharith6218 9 วันที่ผ่านมา +13

    බුදු රජානන් වහන්සේත් දේශනා කර ඇත්තේ බෞද්ධ ධර්මය ණුවනෙන් විමසා බලන්නන්ට තමයි රංසාර ගමන කෙටි කරගන්න ⁣පුළුවන් කියලා.බෞද්ධයන්ඌ පමනින් මිනිස්සු ධාර්මික හෝ යහපත් වෙන්නේ නෑ... ඔබ වහන්සේට තව තවත් මේ දැණුම ප්‍රචාරය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.දීඝායු ලැබේවා.

  • @Veritasium-Sri-Lanka
    @Veritasium-Sri-Lanka 8 วันที่ผ่านมา +12

    කොන්ද පන තියෙන, ඇත්ත ඇති සැටියෙන් කියන මිනිස්සු තවමත් ඉන්නවා. The most impressive is that you have the guts to stand up against your own religious institution when you see the path they have taken is wrong. Namaste sir

  • @tissamama
    @tissamama 18 ชั่วโมงที่ผ่านมา

    මටත් ළමාකාලයේ කොටගම වාචිස්සර තෙරුවන්ගෙන් ය
    බෞද්ධ දර්ශනය වටහා ගැනීමේ අවස්ථාවක් ලැබුණා, ඇත්තටම දැන් ඔබෙන් ඉගෙන ගන්නා දර්ශනය ඊට බොහෝ දුරට සමානයි. ඔබට දීර්ඝ කාලයක් මේ සංවාදය ගොඩනැගීමට අවස්ථාව ලැබේවා!.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 20 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේගෙ අදහස් වලට මම ගරු කරනව.මමත්එවගේම පාංසකුලය පුතිකෙෂ්ප කරමි.අපේ දර්ශනය බෟද්ධයින්ට විසයි..

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 ชั่วโมงที่ผ่านมา +1

    What a great explain.
    This is the real budisam

  • @SaliyaSaliya-r8j
    @SaliyaSaliya-r8j 6 วันที่ผ่านมา +9

    බුදුන් වහන්සේ දේසනා කලා සාසනේ ඇතුලෙම සැරිසරන සමහර භික්ෂුන් වහන්සේලා නිසා මේ ශාසනය විනාශ වෙනව කියල එය මනා කොට පුත්‍යක්ෂ වෙනව මේ දේශනා වලින් සත්‍යවුත් නිර්මල වු දහමත් සැමට අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @ravindralal3920
    @ravindralal3920 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ සත්‍යය අවබෝධ කර ගෙන ඇත ....💐💐💐💐💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @ව්මලායාපා
    @ව්මලායාපා 5 วันที่ผ่านมา +4

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් .

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 วันที่ผ่านมา +1

    බොහොම අගෙයි හෙළිදරව් කිරීම්.මතකපද වැඩ සටහන් පැවැත්වීම කාලෝචිතයි.ස්තූතියි. ඔබට සහ ස්වාමීන් වහන්සේ ටත්.

  • @nishakafernando9766
    @nishakafernando9766 8 วันที่ผ่านมา +13

    " පට්ට ඇත්ත අපේ හාමුදුරුවනේ "ඔබ වහන්සේ ගේ වට්නා අදහස් අපෙ රටෙ මහජ්නතාව ට ඉතා වටිනව
    ඔබ වහන්සේ කිව්වෙ 100% ක් ඇත්ත .
    Commenting from italy

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 วันที่ผ่านมา

    යථාවාදී තථාකාරී සංවාදයක් තුලින් සමාජයට කෙරුණු උසස්ම අභිප්‍රෙරණයක්....අපේ සුදස්සන හාමුදුරුවන්ගේ ගම්භීර ත්‍රිපිටකය කියැවීම තුලින් උකහාගතහැකි සත්‍යවාදී ධර්මය වෙනුවෙන් ස්තූතිය හා ප්‍රණාමය ....තෙරුවන් සරණයි...ස්වාමීන්වහන්ස හා ගැමුණු 🙏🌼🙏

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 10 วันที่ผ่านมา +51

    හාමුදුරුවනේ මම කතෝලික..ඔබතුම මේ කතාකල බුදුදහම ගැන කතාවට මම සම්පූර්ණ එකගයි..බුද්ධ දර්ශනය නෙවෙ දැන් තියෙන්නේ.කතෝලික ආගමත් එහෙමයි..ඔක්කොම පටලවගෙන ඉන්නෙ මහ තැන්වල පැවදි පූජක අය තමා මේවයේ විකාශකයෝ..ඔබ වහන්සේ පමණයි ලංකාවේ පළවෙනි වතාවට මේ ගැන ප්‍රසිද්ධියේ කතාකරන එකම කෙනා..

    • @index293
      @index293 10 วันที่ผ่านมา +5

      හාමුදුරුවොත් කතෝලික තමයි

    • @AshanSameera1
      @AshanSameera1 10 วันที่ผ่านมา +9

      ​@@index293 අපරාදෙ උබ මේ වැඩසටහන බැලුවෙ

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 10 วันที่ผ่านมา +3

      @@index293 ඒක තමයි ඇත්ත, 😅😅😅 රස්සාවට තමයි චීවරය පෙරවන් ඉන්නෙ

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา

      ​​@@AshanSameera1පුනර්භවය පිළිගන්නේ නෑලු ත්‍රිපිටකයට අනුව. ත්‍රිපිටකයෙ පුනර්භවය ගැන පැහැදිලිව තියෙනාවා 😂😂 විශාකාව දැක්ක ශුක්‍රාණු පිටකරා කිව්ව මුන්නන්න්සෙගෙ කතා. පිළිගන්නව නෙ 😂😂 ත්‍රිපිටකයෙ කොහෙවත් එහෙම සදහන් වෙන්නෑ.

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +5

      ​@@AshanSameera1හැබැයි ත්‍රිපිටකයට අනුව පුනර්භවය පිළිගන්නේ නෑලු 😂😂😂 ත්‍රිපිටකයෙ පැහැදිලිව ඔය තියෙද්දි හතරබීරි කතා කියනව.

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 10 วันที่ผ่านมา +12

    ඔබවහන්සෙගෙ අදහස් ඉතාම වටිනව අවසන් වෙනකම් බැලුව....❤

  • @djrupasinghe2591
    @djrupasinghe2591 5 วันที่ผ่านมา +5

    මාගේ ඉමහත් ගරු කරන හිමි නමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @ManojkumaraMatharagedon
    @ManojkumaraMatharagedon 10 วันที่ผ่านมา +42

    ඔබවහන්සේගේ ධර්මය බුද්ධිමත් අයට පමනයි . බනින්නෙ බුද්ධිය අඩු අය

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +1

      බැහැයි ත්‍රිපිටකයට අනුව පුනර්භවයක් පිළිගන්නෙ නෑ කියන එක විහිළුවක්. පුනර්භවය ගැන ත්‍රිපිටකයෙ පැහැදිලිව ම තියෙනාවා 😂

    • @tharangagamage2231
      @tharangagamage2231 10 วันที่ผ่านมา +1

      ⁠@@ඉතිහාසය5සියල්ල වෙනස් වෙනවම් පුණර්භවයක් නෑ පුනර්භයක් ඇදිවෙන විදිය පැහැදිලි කරන්න පුළුවන්ද මව් කුසකට එන ආකාරය කියන්න සරලව ගර්භාසයට ඇතුළුවන ආරය පැහැදිලි කරන්න බැරිද

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา

      ​@@tharangagamage2231පුනර්භවයක් නැතිනම් නිවනත් නෑ නෙ 😂😂 ත්‍රිපිටකයෙ පැහැදිලිව තියෙනාවා දරු ගැබැබ් හට ගන්න විදිහ 😂😂 ඒකෙ viccanaya ගැබ ප්‍රතිසංන්ධි වෙන විදිහ පැහැදිලිව තියෙනාව 😂 අනික නූතන විද්‍යාව තුළවත් කියලා නෑ. මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියලා.

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา

      ​@@tharangagamage2231ත්‍රිපිටකය තුළ එහෙම එකක් නෑ. මම අහන්නෙ ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්න කියලා. පුනර්භවය නැතිනම් බුදුදහමෙ goal එක නිවනත් නෑ එහෙනම් 😂

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา

      ​​@@tharangagamage2231​​@tharangagamage2231 ඔයා කියන එක ත්‍රිපිටකයෙ නෑ. ඕක ඔයාගෙ අදහසක් නෙ. ත්‍රිපිටකය තුළ එහෙම එකක් නෑ. මම අහන්නෙ ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්න කියලා. පුනර්භවය නැතිනම් බුදුදහමෙ goal එක නිවනත් නෑ එහෙනම් 😂

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 10 วันที่ผ่านมา +7

    Beautiful conversation ❤️❤️Thank you ගැමුනු & ස්වාමීන් වහන්ස

  • @thoughts1624
    @thoughts1624 7 วันที่ผ่านมา +11

    සත්‍ය පැහැදිලිකිරිමක් ..ස්තුතියි.ස්වාමින්වහන්ස.මහාචාර්ය වල්පොළ රාහුල ස්වාමින්වහන්සේත් සත්තෝද්‍ය පොතේ ඔවැනි විචාරයක් කරලා තියෙනවා.අද බුද්ධාගම කියලා කියන්නේම නොයෙකුත් පුද පුජා .ජෛන වතාවත්.

  • @shalutharavindu2915
    @shalutharavindu2915 5 วันที่ผ่านมา +4

    Maa Garu karana... Sathya pewasiimata wera dharana...ugath himi namaki🙏

  • @bandulawanninayaka2364
    @bandulawanninayaka2364 4 วันที่ผ่านมา +7

    මේක තමයි ඇත්ත .ගැමුණු මරු.

  • @idea-one9337
    @idea-one9337 3 วันที่ผ่านมา +2

    සත්‍ය බුදු දහම ..🤍

  • @iromiperera7234
    @iromiperera7234 10 วันที่ผ่านมา +9

    මම කැමතිම ස්වාමීන්වහන්සේලාගේ දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ වහන්සේ....අනිත් ස්වාමීන්වහන්ස වන්න්නේ මාවරලියේ භද්දිය හාමුදුරුවෝ ...මේ දෙනමම උඩුගම් බලා පිහිනන දෙනමක්...තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @gamikaya5968
      @gamikaya5968 10 วันที่ผ่านมา +5

      මාවරල හොදයි සාටකේ අස්සට

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 9 วันที่ผ่านมา

      ​​@@gamikaya5968ඇයි ලපයට කඩේ ගිය නැති හන්ද ද. කතා කරන්න ඉගෙනගනිං ඉස්සෙල්ලාම හාමුදුරු කෙනෙක්ට. තමුන්ගෙ දේශපාලන මතය හැමෝම දරන්න ඕනෙ කියල නෑ නෙ. මාලිවාව දැන් මුන්නාන්සෙත් ප්‍රතික්ෂේප කරනවා

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 9 วันที่ผ่านมา

      ​@@gamikaya5968ඇයි ලපයට කඩේ ගියෙ නැති හන්ද ද? ආයෙ කොහොමත් සාටකේ බලයට එනවා

    • @AshanSameera1
      @AshanSameera1 9 วันที่ผ่านมา

      @@ඉතිහාසය5 සාටකේ අරන් බෙල්ලෙ වැල දාගනින් මහින්දයා එක්ක කැලණි ගඟෙන් නයි ගෙනල්ලා ධාතු වඩම්මපු උබලා වගේ බහුජ්ජයෝ පව් නොදී හිටපන් බන් ධර්මය කන්නෙ උබලා වගේ ඕපපාතික හිවල්ලු. මයිනා එක්ක නැගිටින්න කලින් ඒ නාකි මල මිනියට දෙපැත්තෙන් කෝටු ගහලා ඉඳපන් 😂😂😂

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 8 วันที่ผ่านมา

      මාවරලේ උඹට පුකේ යැව්වද හොඳයි කියන්න.​@@gamikaya5968

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 10 วันที่ผ่านมา +18

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ ඉතාමත් අග්‍රගන්‍ය ව්චාරාත්මක රසවත් සාකච්ඡාවක් මේක බලන කොට නිදිමතක් වත් ආවෙනැහැ හරිම සුන්දර වැඩසටහන ක්.අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ දෙශකයින් වහන්සේලා තමයි මේ රටට අවශය මොකද සැබෑම වු සත්‍ය ස්වභාවය මේ ලෝකෙට දිගහරින්න නත් කොන්ද පන තියෙන පුලුල් අවබෝධය සහිත දේශකයන් වහන්සේලා අවශ්‍යයි එවගේම ඔබ වහන්සේ කියු පරිදිම කවුරු මඩ ගැහුවත් මඩ කාගෙන අපි අපෙ ගමන යායුතුයි අපි ලෝකෙට එලිකලයුතු දේ එලිකිරීමට බියවියයුතුනැත .තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සුවපත් වෙවා !!!

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 7 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේ පවසන කරුණු
    මුල්්බුදුදහමට අනුකූලයි බුදුන්වහන්සේ හෙළබිමෙහි
    ඉපදුුනාද යන බව ඔබවහන්සේ් විමසා පුකාශයක් කරනු මැනවි .

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา +3

      බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා නම්.....
      බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර යන කුලවලට අයත් මිනිසුන්ට සිදු වූයේ කුමක් ද?
      ලුම්බිනිය, බුද්ධ ගයා, සාරානාත් විශාලා මහනුවර කෝසම්බි මගධ උජ්ජයිනී කුසිනාරා නුවර යන බුදු රජාණන් වහන්සේ වැඩසිටි ස්ථාන කොහේද?
      ගංගා අචිරවතී, නේරංජනා, අනෝමා ගෝදාවරී යන ගංගා තිබෙන්නේ ද?
      වර්ෂ දහස් ගණනක් තිස්සේ පැවති ඓතිහාසික සාධක ඉතාමත් මෑතකදී වෙනස් වන්නේද?

    • @M.G.R.hasaranga
      @M.G.R.hasaranga 7 วันที่ผ่านมา

      ​@@Sandakathmini01 නඩ කාරය ඉන්නො නේ මොකේ බැලු වත් කොච්චර දැගලුවත් දැ න් මිනිස්සු ඇත්ත දන්නව පැන්චො. 😅

    • @senavibanda3357
      @senavibanda3357 7 วันที่ผ่านมา +2

      ​පසූවට තේරෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา

      @senavibanda3357 පශු වට

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 5 วันที่ผ่านมา

      @@PoddiwalaP.H මේ අසමසම දහම, අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. එය අවබෝධ වුවා නම්, නිරායාශයෙන් ම, බුදුන්, ජීවමාණව දැක ගත හැකි වේ.

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns 10 วันที่ผ่านมา +10

    රසවත් නිරවුල් සංවාදයක් 🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 9 วันที่ผ่านมา +9

    හොඳ දැනුමක් ලැබෙන කතිකාවක්. 🎉

  • @sunilranaweera572
    @sunilranaweera572 10 วันที่ผ่านมา +6

    ඉතාමත් හරවත් සාකච්ඡාවක් ..ඉදිරියේ දීත් මේ වැනි අර්ථවත් කතා බහ අසන්නට ලැබේ කියල හිතනව.

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 5 วันที่ผ่านมา +4

    මෙහෙම අදහස් සමාජගත කල යුතුමයි❤❤

  • @nandaniguruge7849
    @nandaniguruge7849 7 วันที่ผ่านมา +11

    මෙහෙමයි, පොතේ දහම විතරක් කියවන බුද්ධි යෙන් විමසා නොබලන අන්ධ බුද්ධාගම් කාරයෝ මේ දහම අසත්වා , මල්වතු පාර්ශව ....ආදී ඒවා.. බුදුහාමුදරුවන්ගේ මොන කුලයේද කියලා විමසීමක් නොකරන සාදු සාදු කියලා පිලිගන්න කොට්ටාශයක් නිසා සත්‍ය කවදාවත් එලියට නොපැමිනෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา

      @@nandaniguruge7849 මොකක්ද බං මේ හතර බීරි කතාව

  • @WatiX-h2i
    @WatiX-h2i 10 วันที่ผ่านมา +32

    01) ගල්කන්දේ ධම්මානන්ද හිමියන්
    02) සුදස්සන හිමියන්
    ❤ මන් ගරු කරන්නේ එපමනයි

    • @Ishara.C.H
      @Ishara.C.H 10 วันที่ผ่านมา +1

      Same 👍

    • @megastore9779
      @megastore9779 9 วันที่ผ่านมา +2

      Ai Rajangane Hamuduruwo ?

    • @Momojobo
      @Momojobo 9 วันที่ผ่านมา +1

      මමත්

    • @megastore9779
      @megastore9779 9 วันที่ผ่านมา +2

      @@WatiX-h2i Palliyata puka deela salliwalata Budu Dahamata gahanna kaha redi porawagaththa un

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา

      කිරුළපන ධම්මවිජය හිමියන් මග හැරුණා නේද?

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 6 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් හාමුදුරුවනේ, 100ක් ඇත්ත.

  • @Nishadhichamathka
    @Nishadhichamathka 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේ හරියටම හරි තෙරුවන් සරණයි

  • @dmjayawardana9417
    @dmjayawardana9417 7 วันที่ผ่านมา +2

    නිදුක් වෙත්වා දුකින් මිදෙත්වායි අධිෂ්ඨාන කරමි.

  • @kandymahanama7796
    @kandymahanama7796 7 วันที่ผ่านมา +2

    Excellent service and great voice❤❤❤

  • @MohamedFazalFAWZI
    @MohamedFazalFAWZI 10 วันที่ผ่านมา +14

    අර්ථවත් කතා බහක්

  • @tgdlakshman2507
    @tgdlakshman2507 8 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ මම හිතුවෙී මෙී ටික තේරුනේ මට විතරයි කියලා.

  • @KGMDELIVERY
    @KGMDELIVERY 4 วันที่ผ่านมา +1

    බුදු බණක් ඇහුව.. ❤

  • @percyariyawansa1556
    @percyariyawansa1556 วันที่ผ่านมา

    Great explanation. Likes to watch more and more.

  • @jananijayashani-ct5vc
    @jananijayashani-ct5vc 5 วันที่ผ่านมา +2

    Ela hamuduruwane

  • @enlightenedShoebill
    @enlightenedShoebill 10 วันที่ผ่านมา +5

    ඔබ‍ට තුනුරුවන් සරණයි!
    අද නත්තල දනවතුන් විකුනනවා වගේම..
    පන්සල් පල්ලි වියාපාර ස්ථාන වෙලා. ලොකු වාහන, බණ කියන්න වඩින්න සල්ලි ඉඩම් දේපොළ
    පස්ටෙර්ලගේ ආගම් කඩ මුදලට ලෙඩ සුව කිරීම් (ලෙඩ සුව සත්‍යද දන්නේ යන අයමය )
    සමාජපිරිහීමට මේ සියළුම ආගම් නායකයන් වග කිවයුතු ආගම හරියට වුවනම් මෙසේ සමාජය පිරිහිය නොහැක.

  • @maheeherath3874
    @maheeherath3874 วันที่ผ่านมา

    Oba wahanse dakina widiyata dharma margaya pahadili karnawada

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s 9 วันที่ผ่านมา +7

    කෘතීම නපුංසකයන් අතර ,එක යතිවර අධ්‍යාත්මයක්. චකිතයෙන්
    තොර , පරිනතයක්.

  • @dsper1
    @dsper1 2 วันที่ผ่านมา +2

    Please bring Bandarawela wangeesa himi. He's probably the most radical monk I have met thus far!!

  • @Chandima-q6q
    @Chandima-q6q 2 วันที่ผ่านมา

    Excellent discussion 🎉

  • @BBSaman
    @BBSaman 2 วันที่ผ่านมา

    මතක පද....සත්‍ය බණ...ඇත්ත දහම..🙏🙏🙏🙏

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 4 วันที่ผ่านมา

    අම්මට සිරි වෙන ඇත්ත කතාවක්.. ජයවේවා ස්වාමින් වහන්ස 🙏

  • @medharajapaksha5135
    @medharajapaksha5135 4 วันที่ผ่านมา +3

    කොන්දක් තියන සත්ත්‍ය කයකට බුද්ධ චීවරය පැලදලා හරිම ලස්සනයි අපිට ආඩම්බරයි සාදු සාදු.

  • @RuchikaWeerarathna
    @RuchikaWeerarathna 10 วันที่ผ่านมา +5

    හරවත් කතාබහක්. ස්තුතියි

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 7 วันที่ผ่านมา +10

    විවෘත්ත මනසක් ඇති ස්වාමීන් වහන්සේ කෙනෙක් බව පෙනේ 🎉

  • @panaduresarananda6455
    @panaduresarananda6455 9 วันที่ผ่านมา +5

    ඕනෑම සමාජ සංස්ථාවක දියුණුව හෝ පිරිහීම පටන්ගන්නේ "උඩ" සිටය,හෙවත් නායකයාගේ සිටය.එසේම, නිවසක වේවා,ආයතනයක වේවා,රටක වේවා, ආගමික ස්ථානවල වේවා, නායකයන් පිරිහෙන විට, එය පහලට ගලායෑම වැළැක්විය නොහැක .

  • @sumithkumara6247
    @sumithkumara6247 7 วันที่ผ่านมา +5

    මම තමයි සියල්ල දන්නේ කියා සිතන අසරණ පුද්ගලයා වෙනත් මත, දැනුම් පද්ධති, දුටු විට පහර දෙන අයට ,,,මෙවැනි ස්වාමින් වහන්සේලා නුරුස්සන එක ස්වභාවිකය

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ ලංකාවේ එවුන් මිත්‍යාවෙන් පිරිලා. ඒකට හොද උත්තර ඔබවහන්සේ කියලා දෙනවා. අපි ඔබ වහන්සේ සමගයි.

  • @chamweer7866
    @chamweer7866 วันที่ผ่านมา

    මෙ හාමුදුරැවන් තව කතා කිරිමට ඉඩ හදා දෙන්න.

  • @sooriyakumara7409
    @sooriyakumara7409 6 วันที่ผ่านมา +2

    Hoda wadak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaDamayanthi-tm2ew
    @MalaDamayanthi-tm2ew 7 ชั่วโมงที่ผ่านมา +1

    ධර්මයට ගහනකොට ඉතින් නිවනට ගහනවා තමයි.

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 7 วันที่ผ่านมา +5

    දර්මයට ලකුණු 100යයි
    දේසපාලනයට ලකුණු ං වයි

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 5 วันที่ผ่านมา +3

    ලෝකයේ වැඩිපුරම ඇත්තේ දේවවාදී ආගම්,බුදුරදුන් දෙසුවේ හේතුඵල දහමක් .එම දහමට පිටුපා පන්සලට දේවාල වද්දා ගැනීම නිසා අසරණ බෞද්ධයන් තම ගැටලුවලට දෙවිවරුන්ගේ පිහිට පතයි.(මේ මිත්‍යාව වටහාදෙන්න ගිය සෝම හිමියන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණ (ඔබ වහන්සේගේ,ඇතැම් කරුණුවලට විවේචනයන් තිබේ.)අවසාන මොහොත වනවිට ඉදිරිපත් කල පුනර්භවය විස්වාස කිරීම සහ නොකිරීම ගැන දුන්න පිළිතුර (අමරාවික්ෂේපවාදයට)සමානය මුලින්ම සාකච්ඡාවට ගතයුතු කාරනාව අවසානයට ගැනීම සහ වැඩසටහන ඉවර උනාම අපිට ඔලුව නරක් වෙනව දෙපැත්ත කැපෙන ආකාරයට උත්තර දීම හොද මදි .පුනර්භවයක් නැතිනම් බුදුදහමක් ද අවශ්‍ය නැත .

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 5 วันที่ผ่านมา +1

      @@DhammaThero-q6f දේව වාදය නරක කුමන කරුණකින්ද?

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 วันที่ผ่านมา +1

    මුගෙන් බණ අහන අයට දෙයියන්ගෙ පිහිටයි.

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 18 ชั่วโมงที่ผ่านมา

      O.M.G hodatama Seiko pakkaliya

  • @hl-vz2md
    @hl-vz2md 8 วันที่ผ่านมา +4

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාගේ දහම. බුදු හාමුදුරුවන් දේශනා කරපු විදිහටම මම පිළිපදිනවා.. TH-cam එකේ ඇවිල්ලා මොන දේ කිව්වා.. බුදුහාමුදුරුවන්ගේ දහම සත්‍යයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา

      @@hl-vz2md එළ එළ බ්‍රෝ 👍🏻

    • @Sweet-beesss
      @Sweet-beesss 7 วันที่ผ่านมา

      ඉතින්ඔකද්ද ඔයත් යූ ටියුබ් එකේ ඇවිත් මේව බල බල කමෙන්ට් දාන්නෙ 😂

  • @hnaananda4899
    @hnaananda4899 4 วันที่ผ่านมา

    Very clear to great

  • @BaselinecabsBcsl
    @BaselinecabsBcsl 4 วันที่ผ่านมา

    වටින කතාවක්

  • @jamarasingha
    @jamarasingha 7 วันที่ผ่านมา +1

    Niyama budhdha puthrayek.

  • @Iranrj
    @Iranrj 4 วันที่ผ่านมา

    බුද්ධියේ විමසුම

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 8 วันที่ผ่านมา +1

    You are the true buddhist monk in SL.

    • @samsamarakon4574
      @samsamarakon4574 7 วันที่ผ่านมา

      , definitely. He is a disciplined Buddhist monk true to the sense of word

  • @sampath9036
    @sampath9036 18 ชั่วโมงที่ผ่านมา

    බවුද්ද දර්ශනය බුද්ධිමතුන්ට පමනයි

  • @sriyanidammika2481
    @sriyanidammika2481 22 ชั่วโมงที่ผ่านมา

    Kohen.hari.dewadaththa
    Kekek.pihiwenawa.bududahama
    Vinasa.karanna.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 5 วันที่ผ่านมา +1

    හරිම වැඩගත් ..මම..බෞද්ධ නම්..නොවේ....🙏💐

  • @samanpriyantha4537
    @samanpriyantha4537 10 วันที่ผ่านมา +3

    Harima watinawa.. godak pin...ape hamuduruwo samage thawa thawa weda sattan karranna...puduma sahagathyi..bs❤

  • @kumudusirinama8250
    @kumudusirinama8250 4 วันที่ผ่านมา

    ඇත්ත හාමුදුරුවනේ.🙏🙏

  • @DhoniJayalath
    @DhoniJayalath 8 วันที่ผ่านมา

    Thanks sudassana himi 🙏🙏 and gamunu sir🫡

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 5 วันที่ผ่านมา +4

    " බ්‍රාහ්මණ බුද්ධාගමක් ලංකාවෙ තියෙන්නේ......"
    අදමයි, ඉස්සෙල්ලාම අහන්න ලැබුණෙ.
    කලින් , මෙහෙම නම් ඇහිල තියෙනවා .
    " ජනප්‍රිය බුදු දහම "
    " වාණිජ බුදු දහම "
    නොපැකිලව , ඇත්ත කතා කිරීම ගැන, ස්තූතියි !
    පැහැදීමෙන්, comments දැම්ම සියලු දෙනාටත් ස්තූතියි !
    අපිත් කැකිරාවේ .

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 5 วันที่ผ่านมา +1

      @@PalithaDissanayake-s1s බ්‍රාහ්මණයෙකුගේ චර්යාවකෙබඳු ආකාර වුවක්ද? මට දැන ගැනීමට උවමණයි.

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 5 วันที่ผ่านมา +1

      @dharmapalaperera2576
      " කම්මනා වසලෝ හෝති...
      කම්මනා හෝති බ්‍රාහ්මණෝ....."
      කියලයි අප අසා ඇත්තේ.....

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 5 วันที่ผ่านมา +1

      @PalithaDissanayake-s1s ඒ කියන්නේ අයෙකු බ්‍රාහ්මනයෙකු හෝ වසලයෙකු වන්නේ ක්‍රියාවෙන් බවයි, එහෙනම් බ්‍රාහ්මනයෙකු තුළ ඇත්තේ වැරදි දහමක් තිබිය හැකි නොවේ නේද?

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 5 วันที่ผ่านมา +1

      @PalithaDissanayake-s1s ධ්‍යාන වඩන්නා වූ, කෙලෙස්, ආවේග නැති, හුදකලාව සිටින, දුකින් මිදීම සඳහා, කළ යුතු දැ, නිම කළ, රහත් ඵලයට පත් උතුමෙක් බ්‍රාහ්නයෙක් යැයි පැවසේ.

  • @sdvlog69
    @sdvlog69 2 วันที่ผ่านมา +1

    අද අසපු සංස්කෘතිය පවුල් සංස්ථාවට ඇතුල්වී ඒවා දෙදරවීමට සහ දරුවන් සහ දෙමාපියන් ශාසනයට බදවා ගැනීමේ සැලසුම් වෙනත් රටවල ක්‍රියාත්මක වෙනවා. ඔය ගැන පර්යේෂණයක් කරන්න 🙏

  • @nandaniguruge7849
    @nandaniguruge7849 7 วันที่ผ่านมา +4

    අත්තටම මමත් පාන්සුකූලෙ දෙන්නේ නැහැ , මම දැන් ම කියලා ලියලා තියෙන්නේ අම්මා ටත් ,මටත් , දැන් තියෙන්නේ පනසල් නෙවෙයි කලුකඩ

  • @kamani229
    @kamani229 7 วันที่ผ่านมา

    Hoda sanwadyak ithama hoda pahadili kirimk🙏🙏🙏

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MahindapalaRathnayaka-x9r
    @MahindapalaRathnayaka-x9r 4 วันที่ผ่านมา

    ආගම් වල ඇත්තේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් පමණි බුද්ධාගමට එයට ඇතුළත්ය බුද්ධ ධර්මයේ ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ ප්‍රතිපදාවකි වැඩ පිළිවෙළකි. ඒ ක්‍රියාත්මක කිරීමෙන් නිවන් අවබෝධ කරගත හැක එම පිළිවෙත නම් මජ්ඣිමා පටිපදාවෙයි මතින් නිදහස් වීමේ මාර්ගය

  • @sheni6004
    @sheni6004 8 วันที่ผ่านมา +1

    ආයුබෝවන් සාදු

  • @AjithKumaraTube
    @AjithKumaraTube 7 วันที่ผ่านมา +4

    මේ වැඩසටහන රටටත් ජාතියටත් ලොකු බලපෑමක් කරනවා... මේ හාමුදුරුවන් වඩම්මවාගෙන ඉතාම සංකීර්ණ දේවල් පැහැදිලි ලෙස සාකච්ඡා කරනවානම් පිං...

    • @Sandakathmini01
      @Sandakathmini01 7 วันที่ผ่านมา

      නාන්න වෙන්නේ

    • @thejanilmini1334
      @thejanilmini1334 7 วันที่ผ่านมา

      බුද්ධෝත්පාදෝ දේශනා ශ්‍රවනය කරන්න.

    • @AjithKumaraTube
      @AjithKumaraTube 7 วันที่ผ่านมา

      @@thejanilmini1334 ඔයා ඒව බලල කියෝල අවබෝධ කරන් ද ඉන්නෙ???

    • @thejanilmini1334
      @thejanilmini1334 7 วันที่ผ่านมา

      @@AjithKumaraTube කියවන්න නොවේ තියෙන්නෙ ශ්‍රවනය කරන්න,ඒ මාර්ගය අනුගමනය කරන්න.එනම්,හැම මොහොතක්ම සිහිය පවත්වන්න .

  • @Innersoundlanka
    @Innersoundlanka 3 วันที่ผ่านมา +1

    මේ සියලු මිථ්‍යාදෘෂ්ටීන්ට හේතුව පටිච්ච සමුප්පාදය අවබෝධ නොවීමයි. මේ භික්ෂූන් වහන්සේටත්, මේ නිවේදකයාටත් පටිච්ච සමුප්පාදය වහ වහා අවබෝධ වේවා ! බුදුවරු ලෝකයට පහළ වෙන්නේ මිනිස්සුන්ට කාමයේ හැසිරෙන හැටි කියලා දෙන්න නෙමෙයි, මාළුන්ට පීනන හැටි කියලා දෙන්න අවශ්‍ය නෑ. බුදුවරු ලෝකයට පහළ වෙන්නේ සත්වයාට කාමයෙන් වෙන්වන, නෙක්කම්ම ධර්මය දේශනා කරන්න. නෙක්කම්මය නිවන් මගයි.
    හිතට එන, කටට එන මනෝ විකාර කියවලා මහා අකුසල් රැස් කරගන්නේ නැතුව, අප්‍රමාදව උතුම් සද්ධර්මය, පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමයි කළ යුත්තේ. තෙරුවන් සරණයි !

  • @BuddhistDhammaChannel
    @BuddhistDhammaChannel 9 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්ස, ඉතාමත් සමබරව විහිදී ගිය කාලෝචිත දේශණාවත්. ඉතා කණගාටුවන් සිහිපත් කරනව නම් වත්මන් ස්වාමීන් වහන්සෙලා කිහිප නමක් (මම සවන් දුන් පරිදි දන්නා තරමින්) සද්ධාසීල හිමි, රාජගිරියේ අරියඥාණ හාමි හා ්‍කාගම සිරිනන්න හිමි. ඉතා කැත විදිහට කාන්තාවන් ගැරහීමට ලක් කරනව. දරුවන් 10 ත් ඇතිකල කාගම හිමිගෙ අම්ම විදිහට අද කාන්තාවන්ට දරුවො නැහැ කියල , ආදී නොයෙක් දේ. උන් වහන්සේ කියන විදිහට පිරිමි කිසි වරදක් කරන් නැහැ. ලමා හා ස්ත්‍රී දූෂණ . මිණී මැරීම් . පාතාල ක්‍රියාකාර කම් , මත් ද්රව්ය ජාල , කැලෑ කැපීම් , (මේවට සම්බන්ද කාන්තාවන්ද ගැනද අද මාධ්‍ය තුල තොරතුරු තියනව) ආදිය කාගම හිමි දන්නෙම නැහැ. කාන්තා උපත් ගැන වැලිමඩ හිමි කියන්නෙ දෙමවුපියො බොරු කීමේ විපාකලු. ඒ ස්වාමීන් වහන්සෙ ඉදිරිපිට වාඩිවෙලා ඉන්න විවාහක ජෝඩු හා විවාහ අපේක්ෂිත පිරිමින්ට තමන්ගෙ බිරිඳ , පෙම්වතිය , උපන් දියණිය, මතු උපදින දියණිය ගැන දැක්වෙන ප්‍රතිචාර කෙස් වෙයිද අර බණ සිහිපත් වෙන වාරයක් පාසා. 😭 මව , සහෝදරියන් ගැන , බිරිඳ දියණිය , ගුරුතුමිය හා සමස්ත කාන්තාව කෙරෙහි ගෞරවයක් දක්වයිද. ඒකිල, මේකිල අරකිල, ගෑනු කියල මේ ස්වාමීන් වහන්සෙල දෙනමම කතා කරන්නෙ බුදු බ්‍රණ දේශණා කරන උස් ආසණයෙ වැඩ හිඳගෙන. පවුලක ගැහැණු පිරිමි දරුවො දෙපත්ෂයම ඉන්නව නම් ටිකක් බොරු කියලද ස්වාමීන් වහන්ස. රාජගිරියෙ හාමුදුරුවොත් අම්ම කෙනෙකුගෙන් ඉපදුනෙ නැති ගානට කතා කරන්නෙ. ස්වාමියා හා බිරිඳ එක්ව බණ ඇහුවොත් බිරිඳට ස්වාමියා දෙස බලන්නත් බැරි තරමට ලැජ්ජාවත් ඇති වෙනව. තමන් ලඟ ඉන්නෙ මේ තරම් පවුකාරියෙක්ද කියල ස්වාමියාට හිතෙන තරමට. උපදින දියණිය කෙරෙහි , නැගණිය කෙරෙහි , කාන්තාව කෙරෙහි කෙසේ හැසිරෙයිය සමාජය. දයාව , කරුණාව වෙනුවට අඩන්තේට්ටම් දූෂණ බහුල සිත් අද සමාජය තුල ඔඩුදුවවන්න මෙවන් ‘දේශණාද’ අඩු වැඩි වශයෙන් උදවු වනව ඇති. 🙏 ස්වාමීන් වහන්ස බුද්ධ කාලීන සංවාදයත තියනව නේද ලෝබ , දවේශ මෝහ දුරු වෙනව නම් ඒ දේෂණාව ඇසීම සුදුසුයි කියල. මේ පිළිඔඳව ශිෂ්ට සමාජය දැනුවත් කරන මෙන් හා ගුණ ගරුකව ජීවත් වෙන කාන්තාවන්ට ඇතිවෙන මානසික අසීරු තාවය ද. , මේවා තුලින් ඇතිවන මානසික හා සමාජ පරිහානිය පිළිඔඳව ව මෙවන් විද්වත් කථා බහක් සමාජගත කල මැනවි ස්වාමීන් වහන්ස🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි දේශකයාණන් වහන්සේටත් , මාධ්‍ය වේදී මහත්මයාටත්💐💐💐

    • @thejanilmini1334
      @thejanilmini1334 7 วันที่ผ่านมา +1

      කියන්නා කෙසේ කීවද,අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.මේ ස්වාමීන් වහන්සේ කියන දේ ගෝචර වන්නේ ප්‍රඤාවන්තයට පමණි.

    • @priyankadewasiri6593
      @priyankadewasiri6593 5 วันที่ผ่านมา

      මෙවැනි සත්‍ය අදහස් සමාජ ගත කිරීම සම්බන්දයෙන් ඔබට ස්තූතියි

  • @panaduresarananda6455
    @panaduresarananda6455 9 วันที่ผ่านมา +4

    "අනාගත භය" පිලිබඳව දේශනාවේ බුදුපියාණන් වදාළ ආකාරයටම කරුණු සිදුවෙමින් පවතී . එහෙත්, බුදුපියාණන් කල් තබා එසේ වදාළේ , බුදුසසුනට එකී "භය"(අනතුරු) පස(5) නොවීමට නම්, වැඩිහිටි භික්ෂූන් ක්‍රියාකළයුතු ආකාරය කියාදීමටය. එහෙත්, අතීතයේ පටන් අද දක්වාත්, සිදුනොවූයේත්, වර්හමානයේ සිදුනොවන්නේත් එයමය.

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 9 วันที่ผ่านมา +4

      ,උබ කියන්නේ මේ හාමුදුරුවෝ කියන දේ වැරදි කියලද.එහෙනම් ⁣උබත් මිත්‍යා වෙන් අන්ධ වෙලා මැජික් පෙන්වන බුද්දාගමකට කැමති අන්ධ භක්තිකයෙක්😀

    • @panaduresarananda6455
      @panaduresarananda6455 4 วันที่ผ่านมา +1

      ​@@sampathranasinghe4736
      සිංහලෙන් ලියපු එකක් කියවලා තේරුම්ගන්න බැරි,ධර්මය පිලිබඳව කිසිත් නොදන්නා මෝඩයන් සමග මම වාදකරන්නේ නැත.

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 3 วันที่ผ่านมา

    attatama

  • @amarasekararathnayaka2912
    @amarasekararathnayaka2912 14 ชั่วโมงที่ผ่านมา

    මතක පද වැඩ සටහන කාලෝචිතයි. මට තේරුම් ගොස් ඇති විධිහට බුදුදහම ලෝක ප්‍රකුර්තිය (world reality )විස්තර කර ඇතත් තේරුම් ගෙන තිබෙන්නේ විවිධ විදියටයි ඒ ඒ බුද්ධි මට්ටම් අනුව මේක හොඳ ප්‍රවන තාවයක්.

  • @tp883
    @tp883 6 วันที่ผ่านมา

    Very true about Buddhism in SL. The curriculum for Buddhism should change to incorporate core values of Buddhism. I studied it for 11 years in school but unfortunately wasn’t aware of the real aspects of the religion until I started exploring as an adult.
    I hope venerable Thero will be able to work with government to make this happen.
    Please don’t give up on this government, it was the only hope SL people had.

  • @uddikabandaranayake6461
    @uddikabandaranayake6461 10 วันที่ผ่านมา +4

    සුවපත් වේවා , dhama අවබෝධ වේවා

  • @TDarmapala
    @TDarmapala 6 วันที่ผ่านมา +2

    ඔබවහන්සේ කියන විදිහට......නොයෙක් අදහස් දරන....ස්වාමීන් වහන්සේලා සහ මිනිසුන් බුදුන්ගේ කාලයේත් හිටියා.......ඒක සමාජය තුළ සාමාන්‍ය දෙයක්......එදා බුදුරජාණන් වහන්සේගේ බණ අසා....සමහර අය මාර්ග ඵලලැබුවා....සමහර අය එසේ වුණේ නෑ..... රජ කාලේ..රජවරු බුදුපිළිම දාගැබ් වහන්සේලා නිර්මාණය කළේ....මෝඩකමටද..... එහෙනම් බුදුන් වහන්සේ...සමනල කන්දේ ශ්‍රී...පාද ලාංඡනය තිබ්බේ මොකටද...බුදුන් වහන්සේ අද ජීවමානව නොමැති නිසා....බුද්ධ සරදාව ජනතාව තුළ පිහිටුවීම සඳහා....රජවරු වෙහෙර විහාර බුදුපිළිමා එදාහැදුවා....බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරයට....චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි.....චේතනාව කර්මයට හේතු වෙනවා කියලා දේශනා කරලා තිබෙනවා....එහෙනම් දාගැබ් බුදුපිළිම වලට වන්දනා කරලා....මිනිසා ඇතිකර ගන්නේේ....සරදා ශක්තියක්.....එසේ ශ්‍රද්ධාවක් ..ඇති කර ගන්නේ නැති අය එදත් හිටිය අදත්ඉන්නවා....ඒක සාමාන්‍ය දෙයක්....සද්ධාව නිසා තමයි සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගේ...ධර්මය ඉගෙන ගන්න උත්සාහ කරන්නේත් ඒවා පිළිපදින්න උත්සාහ කරන්නේත්.....ධර්මය පිළිබඳව හිතන්න යොමුවන්නේත්....බෞද්ධ පොත්පත් කියවන්න යොමු වන්නේත් ඒ නිසයි.
    .මේ ස්ථාන අද තිබුණේ නැත්නම්....බුද්ධ ශාසනය අද පවතින්නේ නැහැ....තව තවත් වෙහෙර විහාර සැදිය යුතුයි....සාගරය වගේ අකුසල් චේතනා අපේ සිත් වලට එනවා....මේවා මැඩ පවත්වන්නේ....මේ බෞද්ධ ක්‍රියාකාරකම් නිසයි..
    මේ එක්තරා මනෝ විද්‍යාත්මක සිද්ධාන්තයක්.....
    ඔබවහන්සේ කොපමණක තෙක් උනත්....එම ලෝකය තුළින් ඔබ වාසය කරනවා විනා....බුද්ධිමයි ජනයා ඔබ වහන්සේට අනුගත වන්නේනැහැ...බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා....කොයි වගේ කෙනෙක් දේශනා කළත්...ධර්මය හා ගලපා ඔබේ බුද්ධියත් සමග ගලපා එය සිතට ගන් කියා.... එදා බුදුන් වහන්සේ සර්වඥානයෙන් දැනගෙන හිටියා.....ඔබ වහන්සේලා වැනි...දුරු මත ධාරින් මේ ලෝකෙ පහළ වෙනවා කියලා....වහන්සේලා නිසා තමයි බුදු සසුන විනාශ වන්නේ....යහපත් ගතිය ඇතිවෙන්න ක්‍රියාකාරකම් බලපානවා...විද්‍යාත්මක සිද්ධාන්තයක්.... .ඔබවහන්සේ මනෝ විද්‍යා ..සිද්ධාන්ත ඉගෙන ගන්න.....උගත් කමින් මන්ද බුද්ධික නොවන්න.....

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 6 วันที่ผ่านมา

      ප්‍රඥාව උපදවා ගැනීමට උත්සාහ කරන්න.

  • @Chaika-es1ho
    @Chaika-es1ho 7 วันที่ผ่านมา +1

    Ayi hamuduruwoane privete bus ayithikarayoth a pansalema wahana pahak tiyenawa

  • @jamarasingha
    @jamarasingha 5 วันที่ผ่านมา +1

    Niwedakaya madata paninawa.hamuduruwanta kyanna ida denna.

    • @MathakaPada
      @MathakaPada  5 วันที่ผ่านมา

      මැදට පනින්න ඕනේ අවස්ථාවල මැදට පනින්න ඕනේ ..නැත්නම් නිවේදකයෙක් ඕනේ නැනේ

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe 10 วันที่ผ่านมา +2

    වටිනා සාකච්ඡා වක්