වාහන මිල නැවත අඩු වෙන්නේ කවද්ද ? ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @samanthausa1580
    @samanthausa1580 4 ปีที่แล้ว +59

    අනේ තොපේ පකේ වාහන තොපේ වාහන මාෆියාවක් තියෙන්නේ බලපියවු මේ යුරෝපයේට ඇවිත් වාහන තියෙන්නේ කැලේ .තොපි ඔය අහිංසක මිනිස්සුන්ගේ ලේ ටික. බිබී ඉදපියවු පකයි .

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +15

      200%ක් ඇත්ත මිත්‍රය , මුන් තනිකර මාෆියාවක් . වාසනා ට්‍රේඩර්ස් එකේ අයිතිකාරයා වන මූ තමයි ලංකාවේ වාහන මාර්කට් එක හසුරවන්නේ , කොවිඩ් වලට කලින් ගෙනා වාහන (ජපානේ R ග්‍රේඩ් වාහන එහෙදි හරි මෙහෙදී හරි හදල හොරට ඔක්ෂන් ජායි පේපර් හදල අන්දලා ලංකාවේ අහිංසක මිනිස්සුන්ට ගිනි ගානට විකුණන ) කොවිඩ් වලින් පස්සේ ලක්ෂ දහයට වඩා වැඩිකලා ...අමු සක්කිලි අමුම සක්කිලි ....40ට අඩුවෙන් තිබ්බ විට්ස් එක දැන් 50ටත් වැඩයි ..සක්කිලි , ලේ බඩ පලයව් ඔය සල්ලි

    • @erangaamarasinghe4014
      @erangaamarasinghe4014 4 ปีที่แล้ว +4

      Oba Hari mun danea apea Lea Tika ura bonna thamai

    • @chestergold1437
      @chestergold1437 4 ปีที่แล้ว +4

      මුන්ව මරන්න් ඔණ ඔක්කොටම කලින් ත්‍රිවිල් එකටම කියක් බදුද ලගම රටින් ගෙන්ල්ලත්

    • @ishankacreations3051
      @ishankacreations3051 4 ปีที่แล้ว

      Your correct...hema thenma boruwa thamai...ahinsaka minisu paw...
      th-cam.com/video/L6kHCYH-X2k/w-d-xo.html

    • @chanakanuwan1237
      @chanakanuwan1237 4 ปีที่แล้ว +2

      වාහන සේල් කාරයෝ දන්නෙ බඩ පුරවගන්න විතරයි දුප්පත් මිනිහා ගැන දන්නෙ නෑනෙ

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 ปีที่แล้ว +14

    හරිම අප්පිරියයි ..කලකිරිල ඉන්නෙ මේ රටේ පාලකයො ගැන..ඉදල ඉදල සල්ලි ටිකක් එකතු කරල පොඩි කාර් එකක් ගන්න හිටියා..අවුරුදු
    ගානක ආසාවක්..ඒකත් නැති කරල දැම්ම .ආයෙ ඉතින් අපි වගේ පොඩි මිනිස්සු වාහන අරං ඉවරයි 😔

    • @slcarhub
      @slcarhub  4 ปีที่แล้ว +3

      ඉවසන්න.. ඉදිරියේදී මිල අඩු විමට නියමිතයි

    • @masterstubborn9947
      @masterstubborn9947 4 ปีที่แล้ว +1

      එකනම් අැත්ත රටෙි ඉන්න ගොඩක් මිනිස්සුන්ගේ හිනය තමන්ට කියලා පවුලට වාහනයක් ගන්න එ්ක. මේ සක්කිලි මුලු ජිවිත කාලෙට එ් හිනයට මහන්සි වෙන්න සලස්වලා තියෙන්නේ දැන් අවු 50ක් ජොබක් කරලත් මිනිහෙක්ට ගන්න පුලුවන් 1ක වාහනයයි එ්කත් ණයක් අරන් ණය ගෙවනකන් මොකක්ද බන් මේ රට දුකේ බැ අනිත් රටවල් එක්ක බලද්දී. දේශපාලකයෝ සැප වාහන මහා ගොඩක් තියන් ඉන්නවා. සාමාන්‍යය මනුස්සයෙක්ට වාහනයක් ගන්න දෙන්නැ මුන්ට මේවා කවදා හරි සාපෙදයි

    • @jayalathdissanayake967
      @jayalathdissanayake967 4 ปีที่แล้ว +1

      SL Car Hub තව කොච්චර කාලයක් යයිද ඒකට ?

    • @slcarhub
      @slcarhub  4 ปีที่แล้ว +2

      @@jayalathdissanayake967 6 month wage wei

    • @sujithchamara2004
      @sujithchamara2004 3 ปีที่แล้ว +1

      Dan masa 6k una ko genawda wahana

  • @upulsantha7262
    @upulsantha7262 4 ปีที่แล้ว +22

    අපි රට ගිහං කුලියක් කරං ඩොරයක් හොයා ගත්තනං එ්වා බැංකුවල තියාගෙන අපිට රුපියල් ටිකක් දෙනවා. තොපි නිකන්ම ඉදගෙන එ් ඩොලර් වලට කාර් ගෙන්නලා අපිට ගිනි ගනන් වලට දෙනවා.

  • @nakeernakeer2228
    @nakeernakeer2228 4 ปีที่แล้ว +2

    Great gota sir puluvanga lankave vahana adanna karumantayek nirmane karana

    • @santhakumarmoa7487
      @santhakumarmoa7487 3 ปีที่แล้ว

      Tope balapathra wahane gena witharada katha karanne duppath api yathuru pediyak ganme kohomada gana keyada den ekatath widumak dipiyaw kalakanni heththa den yathuru pediyak kiyada welendonta one widiyata wikunanaw ewa balannedda duppath api wedakata yanne mokeda booruwane

  • @jaliyaat321
    @jaliyaat321 4 ปีที่แล้ว +22

    ලංකාවේ ඉන්නේ තනි සක්කිලි

    • @chestergold1437
      @chestergold1437 4 ปีที่แล้ว

      තනි නෙමෙයි පිරිසිදු කුනුම කුනු

  • @sthushyanthan3180
    @sthushyanthan3180 4 ปีที่แล้ว +2

    For my country .. i can sacrifice my ..small dream of driving japan vehicle...
    Ko me ...ape rate ape rate kiyalanke gahapu aaya...lasthidha wahana ganna eka nathara karala rate.economy eka goda nakinna

  • @drashirachandrasena9300
    @drashirachandrasena9300 4 ปีที่แล้ว +13

    ඔයාම.නේද.කියුවේ.තද.පාලකයෙක්.ඕනෑ.කියලා.දැන්.හොදායි

  • @L.VGajanayake
    @L.VGajanayake 3 ปีที่แล้ว +3

    ඉක්මනට ලන්කවට බයික් ගෙනින් රටෙ පකුනෙ

  • @arunadissanayake3871
    @arunadissanayake3871 4 ปีที่แล้ว +2

    Lankaawe ,,awajaathaka paalaka amanayo duppath miniha huragena kana lokuma point eka thamai vehicle importation eka...Lankaawe Taxes dekala japannu Puken Hinaawenawa...

  • @nethuminethumi243
    @nethuminethumi243 4 ปีที่แล้ว +3

    වාහන ගේන්නේ නැතුව කොහොමද සල්ලි රජයට car akak ගන්න hithan හිටියේ akath kelawuna පට්ටම ගණන් වාහන

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว +5

    එයාටත් ආයේ ඡන්දෙ දෙන්නෙ නෑ

  • @buddhikap9915
    @buddhikap9915 4 ปีที่แล้ว +8

    ලෝකේ කිසිම රටක් ආනයන නවත්තලා නෑ කොරෝනා නිසා. මේක ජර්මන් තානාපති මූණටම කිව්වා. ඇමෙරිකාව ඉන්දියාව යම් ආනයන සීමා කෙරීම් කලේ චීනෙට ගහන්න. වාහන මාෆියාවක් මේ රටේ හැදුවේ මහින්ද ජනපති කාලේ. එයා මේනියාවක් හැදුවා, හැම පවුලකටම කාර් එකක් කියලා. මම ඒ කාලෙම ලිව්වා මේකේ අනිටු විපාක. කාර් සෙල් පොයින්ට්ස් 1200 ඉක්මවා ගියා ලංකාව පුරාම. ජපානේ, සිංගප්පුරුව, ඉන්දියාව මිනිස්සු 1000කට වාහන අයිතිය තියෙන % එක්ක ලංකාවේ අනුපාත සංසන්දනය කරලා කිව්වා වෙන දේ. මිනිස්සු නය උගුල් වල හිර කෙරුවා රාජපක්ෂ ආණ්ඩුව. අපේ මට්ටමේ ආර්ථික තියෙන හුඟක් රටවල කාර් අනුපාතේ 30 ට අඩුයි. 2014 මේක ලංකාවේ 76 වෙනකොට ඉන්දියාවේ 27, ඔන්න රාජපක්ෂලා ලංකාවට කරපු දේ. 2025 වෙනකොට ඉංදියාව ලෝකේ ලොකුම කාර් අපනයන කරන රට වෙන්න සැලසුම් හදලා ඉවරයි. PB / කබ්රාල් / මහින්ද එකතුවෙලා ලංකාව ජපානේ පරණ යකඩ ගොඩ කරා. දැන් කරන්නේ සැලසුමක් ඇතුව රාජපක්ෂ පවුලට රට සින්නකර ලියා ගන්නවා. සැලසුමක් නැතුව දේශීය ආර්ථික හදන දුක මිනිස්සුන්ට දෙනවා. ලංකාවේ කාර් මේනියාව උපත කාර් එකේ අලවලා තියෙන නම්බර් ප්ලේට් එක. තමන්ගේ නම්බර් ප්ලේට් එකේ අලුත් නම්බර් එකක් තියාගන්න ඕන කියන මෝඩ තෘෂ්ණාව තමයි සමාජ කාර් මෙනියාවේ මුල. මේක මානසික වෙළඳ උගුලක්. මේ උගුල ගලවන්න හරිම ලේසියි. මේකට කරන්න තියෙන්නේ, ID එක වගේ ජීවිතේටම එකම නම්බර් ප්ලේට් එකක් කාර් ගන්න හැම කෙනාටම දෙන එක. කාර් එක පස්සේ විකුණන කොට, නම්බර් ප්ලේට් එක ගලව ගන්නවා, අලුතෙන් ගන්න එකට හයි කරගන්න. බලන්න කාර් ආනයනය ස්වාභාවිකවම නවතින්නේ නැද්ද කියල. RMV එකට කාර් නම්බර් ප්ලේට් නිකුත් කරන පිරිවැයත් අඩු වෙනවා. සියළුම කාර් වංචා වලට තියෙන ඉඩ කඩ වැහිලා යනවා, මොකද එයාගේ කාර් තෝම්බුවම නොම්මරේට සම්බන්ධ නිසා. කෝ මේ මෝඩ වියත් මග, ගොට්ටම අල්ලන්නේ නැතුව ටිකක් මොළෙත් තියෙනබව පෙන්න පල්ලා. සුමාන තුනකට කලින්, ලක්ෂ 73 තිබුණු Vezel එක ලක්ෂ 112 පැනලා අද වෙනකොට. සියලුම කාර් ලක්ෂ 40කට වැඩියෙන් වැඩි වෙලා. ජපන් කාර් රත්තරං වගේ වෙනවා ඉස්සරහට. අලුත් කාර් ඇත්තෙම නෑ මාර්කට් එකේ. අර කහ හංගනවා වගේ හංගලා.

  • @sthushyanthan3180
    @sthushyanthan3180 4 ปีที่แล้ว +1

    He is telling...that stopping..the import of vehicles and luxury goods...not doing any good to our country...yes its gonna be problematic for people who are planning to. Buy vehicles and vehicle trader..
    But as a whole our country gonna benefit..its...because by this we are stopping dollers to going out of our country...

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +5

    උබලා රට ගැන නෙවේ හිතන්නේ...උබලාට ලැබෙන සල්ලි ....කොහොම හරි ලංකාවේ හදපල්ලාකෝ ...බෑ කියන්නේ නැතිව ...

  • @safrasmohamed853
    @safrasmohamed853 3 ปีที่แล้ว +1

    Bad government 😡

  • @vimuproductions4120
    @vimuproductions4120 3 ปีที่แล้ว +2

    දුක් වෙන ගෝටාභයට චන්දෙ දුන්න එල ගැන

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 4 ปีที่แล้ว +6

    ලංකාවෙ වාහන මාර්කට් එක තමුසෙල වගේ කාබාසිනියන්ගේ අතට ආපු නිසා තමයි... අද මේතරම් රට ණය.. මේකා කියනවා.. අපේ රටේ වාහන හදන්න බෑලු.. මොකෙක්ද මු.. දැං තියන වහාහන ටිකේ මිල ඉහල යවල.. ලක්ෂ 5 න් 6න් සමහර 2008 වගේ ටොයොටා වහාහන සමහර ඒව ලක්ෂ 10න් විතර.. හිතේ හැටියට ගනන් දාලා..
    ලංකාවෙ මිනිස්සුන්ට ණය දුන්නෙ බැංකු වලින් තමන්ගේ සුලු ව්‍යාපාර පටං අරං රටේ උත්පාදනය වැඩි කරන්න.. නැතුව තොපි වගේ හඟන හැත්තට කියලා රටේ සල්ලිටික පිටරටට යවන්න නෙවෙයි.. ඔව් අලුත් වාහන මදි ඇති... උබල කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්.. එත් තොපේ තියන ජරා මාර්කට් කිරිල්ල නිසා.. සාමාන්‍ය මනුස්යෙක්ට වාහනයක් ගන්න වෙන් නෑ.. එ නිසා.. තොපිට මේ වෙච්ච වැඩේ හොඳයි.. වාහන ඕන්නෑ...🤣
    තමුසෙලාට ඕන විදියට රට කන්න දෙන්න බෑ..

  • @SarathLankapura
    @SarathLankapura 7 หลายเดือนก่อน +1

    වාහන ගෙන්වන්නේ නැතිව වරෙල්ලාකෝ ජන්ද ඉල්ලන්න

  • @rangikasilva8329
    @rangikasilva8329 3 ปีที่แล้ว +1

    වාහන ගෙනින් යකො

  • @estechview9576
    @estechview9576 4 ปีที่แล้ว +2

    Yako ochchara kiyawanne lankawata ona wahana lankawe hadanna puluwan kramayak genenko.ethakota minissunta wahanayak ganna ahaki.

  • @iconsrilanka4662
    @iconsrilanka4662 4 ปีที่แล้ว

    Thank you gota sirr...

  • @andrewquintuswitharana2534
    @andrewquintuswitharana2534 4 ปีที่แล้ว +1

    Anayanaya nathara karanna oni. Lankave nishpadanaya hodin karanna puluvan deval pamani. Kavada hari hoda vahanayak nishpadanaya karana kaleka me de karata kamak na. Me hamadekatama kalaya ganna oni. Dan penavane vahana milata mokada une kiyala. Dan ko me vechcha deta katha karanna ekek na. Seema panavaddi. Anith pathyhen ena detath kriyathmaka venna. Vadapilivelak thiyenna oni.

  • @estechview9576
    @estechview9576 4 ปีที่แล้ว +2

    Anna arehe palayan yanna Boru kiyannathuw

  • @estechview9576
    @estechview9576 4 ปีที่แล้ว +3

    Thopi hamadama wahanawikunuwe pitarata wahanathunak hatharak ganna Salli walin ekai ganna puluwan lankawe

  • @wasalajavindra7963
    @wasalajavindra7963 4 ปีที่แล้ว +3

    Lankawe mona pakaya President unath wedak neha, okkoma PAHARAYO, rata kanna APU WESIGE PUTHALA THAMAI POLITICS KARANNE

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +2

    ඒකටද රෙද්දෝ වාහන ලක්ශ තිහ හතලිහෙන් උඩ දැම්මේ..

  • @kavishkaindunil5429
    @kavishkaindunil5429 4 ปีที่แล้ว +1

    2021 වාහන ගෙන්වයිද

    • @slcarhub
      @slcarhub  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kavishkaindunil5429
      @kavishkaindunil5429 4 ปีที่แล้ว +1

      මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද 2021 ලන්කාවට යතුරැපැදි ආනයනය කරවාද කියලා.

    • @slcarhub
      @slcarhub  4 ปีที่แล้ว

      සියලුම වාහන ලබන වසරෙ අනයනය කරනවා

    • @kavishkaindunil5429
      @kavishkaindunil5429 4 ปีที่แล้ว +1

      @@slcarhub Thx ❤️

    • @sajithrulz
      @sajithrulz 4 ปีที่แล้ว

      @@slcarhub 2021 mona month waida wahana gennadi?

  • @ABCD500100
    @ABCD500100 4 ปีที่แล้ว

    Vehicle should not be imported at least 3 years. I also do not have vehicle . It’s no problem.

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +4

    මේවට හිනා අප්පා 😃😃😃😃😃

  • @nimalratna3125
    @nimalratna3125 3 ปีที่แล้ว +2

    දුප්පතාගේ teewilතීවිල් එකටත් කෙළපු බල්ලො වරකෝ ඡන්දෙ ඉල්ලන්න

  • @chanel40bar13
    @chanel40bar13 4 ปีที่แล้ว

    Mun patta horu

  • @heshanwijesekara
    @heshanwijesekara 4 ปีที่แล้ว +6

    දැන් සැපද

    • @surangakasthuriarachchi7778
      @surangakasthuriarachchi7778 4 ปีที่แล้ว +1

      Kawadawath paribogikaya gana hithapu kenek newei me sabapathi. Hamadama sale eke thiyana wahanae vikunaganna boru gethuwa. ratata wahana anayanaya karana ayagen ratata sethak kesewethath rete salli kotiganan videsha ratawalata giya.

  • @dilrukshihettiarachchi2670
    @dilrukshihettiarachchi2670 4 ปีที่แล้ว +2

    lankawe vehicle tax wadi. apith asai podi roda 4kata yanna.

  • @kanthive9451
    @kanthive9451 4 ปีที่แล้ว +13

    උබලා දැන් ඔයේ වාහන ටික තම්බලා කාපල්ලා මම ඊශ්‍රායෙල් ඉන්නෙ ලංකාවට ආහාම වාහනයක් ගන්න හිටියා දැන් ඉතින් බස් එකේ යනවා අපේ සීරීමාන්සෙ උරාගෙන බොන පර හැත්ත මෙ රට වල ඒක ගෙදර වාහන පහ හය තියෙනවා අපි ඒකක ගන්න කොට මෙහේ තුනක් ගන්න පුළුවන් ඒත් තොපිට මදි 😡😡😡

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว

      රෙස්පෙක්ට් මිත්‍රය .. ලංකාවේ වාහන කියන්නේ කල් යන්න යන්න මිල වැඩිවෙන යකඩ රත්තරන් වලට හැරෙන ජාතියක් ...ලක්ෂ 30 ක් දීල ඇල්ටෝ පැද හල්ලකෝ නෙදක්කින් .....

  • @chnrik2717
    @chnrik2717 3 ปีที่แล้ว +1

    Car sale karayo kiyanne patta horu✌

  • @yasassiriwardana1248
    @yasassiriwardana1248 3 ปีที่แล้ว

    වාහන ⁣

  • @Hornetpasan
    @Hornetpasan 4 ปีที่แล้ว +1

    thawa chande deepalla munta,sakkili heththa.

  • @ravi-bd6wo
    @ravi-bd6wo 4 ปีที่แล้ว +3

    Mu japanta kotiganaka polu tiyala lankawata pana eka japanyata yannh beru wai eteya mun loka horu den baila ganwa

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +1

      @@malla1993 මු තමයි ලංකාවේ වාහන මිල හසුරවන්නේ Europe වලින් direct ඉම්පෝර්ට් කරපු නවාර කැබ් එකේ මාර්කට් එක කෑවා, මුන්ට කෙළවෙන නිසා ..සහතික ඇත්ත ,මුත් එක්ක තව සෙට් එකක් ඉන්නවා ජපානෙට කෝටි ගණන් පොලු තියපු ,නම් කිවොත් අදහගන්න බැහැ . මුන් ලංකාවේ මිනිස්සුන්ගේ රිරී මාංශේ උරා බොනවා R grade ජපන් used වාහන ලංකාවට ගෙනල්ල හදල විකුනනවා grade 4 , 4.5 කියල , ගොන් මොඩයොත් ඔහේ ගිහින් ඒවා ගන්නවා ඔක්ෂන් ශීට් , JEVIC සහතික හොයල බලන්නේ නැතුව , ඕන නම් ඩොලර් 10ක් යයි ඕක ඔන්ලයින් බලාගන්න , මුන් දෙන්නේ පොටෝෂොප් කරපුව

  • @estechview9576
    @estechview9576 4 ปีที่แล้ว +2

    Echara badugahalath vat gahalath wadak na adayam na lankawe

  • @sudathsiriwardane3205
    @sudathsiriwardane3205 3 ปีที่แล้ว +1

    Muuge ammata indiyan karayekarala gihin ipadunaekek sure ah

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie6162 4 ปีที่แล้ว +1

    17 අයවැයෙන් වාහන මිල වැඩි වෙයිද අඩු වෙයිද

    • @slcarhub
      @slcarhub  4 ปีที่แล้ว

      වෙනසක් වෙන්නෙ නැත. මෙම ගනන් ම ඉදිරියටත් යයි

  • @estechview9576
    @estechview9576 4 ปีที่แล้ว +3

    Ane Pala yako yanna thopi kawadda gannapuluwan milakata wahana wikunuwe.sakkili haththa.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 ปีที่แล้ว +2

    Bro lankawe api vega haduwanao oya japan kali apita නතිං

  • @Hornetpasan
    @Hornetpasan 4 ปีที่แล้ว +2

    wedak na.wedagath deyak kiyan na ne.

  • @mikehussey4732
    @mikehussey4732 4 ปีที่แล้ว +1

    Wena ratakata gihin balapan wahana wala mila compare karala. Koitharam mila aduida? Amu sakkili kathane kiyanne mun...??

  • @sampathperea3736
    @sampathperea3736 4 ปีที่แล้ว +9

    පලයන් බං යන්න උඹලා උඹලගෙ පැත්ත ගැන කතා කරනවා ජනතාවගේ පැත්ත ගැන කතා කරන්නෙ නෑ තමන්ට ලැබෙන ලාභ ගැන විතරයි හිතන්නේ

  • @naturetouristinn3176
    @naturetouristinn3176 4 ปีที่แล้ว +1

    Apita Rekiyaawath Nethi Unaa.......

  • @sthushyanthan3180
    @sthushyanthan3180 4 ปีที่แล้ว +1

    He is angry because....his business is down now and if it continues he has to sell micro and mahendra cars...😂😂😂😂

  • @sahanperera1085
    @sahanperera1085 3 ปีที่แล้ว

    Paka Anduwak.....bn.

  • @VinodMatrix
    @VinodMatrix 4 ปีที่แล้ว +2

    ඉන්දික ubala hamaba kra gththuwa madidia.. thwath puka denne.

  • @chinthakasuranjeewa1740
    @chinthakasuranjeewa1740 4 ปีที่แล้ว +7

    Ane uba hukapan haiyen pakaya

  • @ABCD500100
    @ABCD500100 4 ปีที่แล้ว

    Do not cheat innocent people

  • @russelaa2711
    @russelaa2711 4 ปีที่แล้ว

    මුං එන එන විදියට එක එක බොරු කිය කිය හූරාකනවා.. අඩුවුන ගමං කියනව අඩුවට නෑ කියනව

    • @russelaa2711
      @russelaa2711 4 ปีที่แล้ว

      මූ පට්ට හොරෙක්

    • @russelaa2711
      @russelaa2711 4 ปีที่แล้ว

      අනෙ තොගෙ ආර්තික ඉදිරි දැකංම හොර නඩේ

  • @AraliyaSkinCareKandy
    @AraliyaSkinCareKandy 3 ปีที่แล้ว +1

    මමයි තව Dr කෙනෙකැයි අහ්‍රව්‍රනා හොරෙකූරට. MAHANAMA HAPUGE INDUNIL RANJEEWA. න්‍රවර වටප්‍රළුව Tobacco එක ලග. LANKIN HOLDINGS 🤬
    We paid Advance 25.5 lacks & 31.5 lacks acc. to an agreement
    we went to police. SCIB. consumer affairs
    stil progression is slow
    where to go where to complain?
    2 civil & 2 crime නඩ්‍ර on the way tightening no escape
    revenge later

  • @sanjanakawshan4354
    @sanjanakawshan4354 4 ปีที่แล้ว

    Thopi Hinda thamai company vahana ganan vadi

  • @rohanadissanayaka6032
    @rohanadissanayaka6032 4 ปีที่แล้ว +2

    Boru program okkoma ekai

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 4 ปีที่แล้ว

    Ponnayek 😒

  • @sumudufernando9085
    @sumudufernando9085 4 ปีที่แล้ว

    Moda pakai

  • @KevinKAU-AU
    @KevinKAU-AU 4 ปีที่แล้ว +6

    pare yako pain yannath ba traffic . thawa thawa genath rate salli tika pitarata walata yawala rata hinagana wenava . thopi nam mokada salli tikath kudalan rata pani. nodakin me wage salli perethayo.

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +2

      ගොන් හරකෝ ..පාරේ ට්‍රැෆික් අනිත් රටවල නැද්ද ....එහෙනම් මැති අමතිලට රජයේ නිලධාරීන්ට පර්මිට් දුන්නේ මගුලටද ..උන් ඒවායින් කුණු කොල්ලෙට ලෑන්ඩ් කෘසර් ,ප්‍රාඩෝ , defender පාරට දැම්මම ට්‍රැෆික් අඩු වෙනවද , අයි එතකොට රටේ සල්ලි යන්නේ නැද්ද . යකෝ හැම මිනිහටම වාහන නැහැ . මේ රටේ හරි හමන් පොදු ප්‍රවහනයක් තියනවද හවස 7න් පස්සේ බස් නැහැ සමහර areaවල

    • @sasindu7843
      @sasindu7843 4 ปีที่แล้ว +1

      @@kalawaddaa කරන්න දෙයක් නෑ කොනු කොල්ලෙට නම් කියන්න බෑ බන්. ලංකාවෙ TAX එකත් එක්ක ලංකාවෙ වෙන්න ඇති වැඩිම ගනන්

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 3 ปีที่แล้ว

      @@kalawaddaa sira bn