බලාගෙනයි, පරිස්සමෙන්...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @NandiN-f9m
    @NandiN-f9m 47 นาทีที่ผ่านมา +3

    Sir. කතාවට. හිස. නමා. ආචාර. කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏. දැනුවත්. කිරීම. ජනතාව ට.. රුකුලක් උනා 🙏🙏🙏. දීර්ගායු. වේවා. ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madarapremadasa7938
    @madarapremadasa7938 4 ชั่วโมงที่ผ่านมา +27

    ඔබතුමාව බල බලා හිටියේ .අපි දුන්නා ඇඩෙන්නම ජයවේවා ❤ අපේ රටට හොද කලක් එනවා .ආදරෙයි හදවතින් ❤ම

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 24 นาทีที่ผ่านมา +1

    Brother Dharshana, your contribution for historical victory is great. Well done & keep it up.
    Good luck & all the very best.
    ❤🎉❤🎉❤🎉

  • @leelakularatne8581
    @leelakularatne8581 4 ชั่วโมงที่ผ่านมา +30

    ඔබද මේ. ජය ලැබීමට දායක වූ කෙනෙකි

  • @olgaalwis9681
    @olgaalwis9681 4 ชั่วโมงที่ผ่านมา +10

    Thank you Dharshana. Just joined the live programme.

  • @ThushariLiyanage-uq5re
    @ThushariLiyanage-uq5re 4 ชั่วโมงที่ผ่านมา +11

    Adarei obatath....
    Thank you 💓💓

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 ชั่วโมงที่ผ่านมา +5

    You have been working for a honest government for a long time , and you have achieved your dream at last Dharshana ! Well Done !

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 3 ชั่วโมงที่ผ่านมา +5

    Thank you Mr.Dharshana you are always doing great work for country 👍👍👍👍👍👍👍👍👍👍

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට බොහොම ඉස්තුතියි අපිසතුටුන්අපේ රට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤

  • @MayarathnaBandara
    @MayarathnaBandara 4 ชั่วโมงที่ผ่านมา +7

    මහත්මයා බඩ පුරවා ගැනීම පිණිස නොවෙයි රට වෙනුවෙන් අවංකවවැඩ කරන මිනිසුන් පමණයි අගයයි යුත්තේ

  • @thebro6909
    @thebro6909 3 นาทีที่ผ่านมา

    Sl Vlogs සිට Sl Deshaya දක්වා ඔබද මේ ජය ලැබීමට දායක වූ කෙනකි. ආදරෙයි ❤🧡💚

  • @ShironNaseer
    @ShironNaseer 3 นาทีที่ผ่านมา

    Jaya❤ thanks sir

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 2 ชั่วโมงที่ผ่านมา +1

    Darshana you too are responsible for this victory. People want you as an outspoken journalist as you are now. Thank you for your contribution for this victory of people❤❤❤

  • @Lakmali-nq2cx
    @Lakmali-nq2cx 4 ชั่วโมงที่ผ่านมา +9

    ජය වෙවා ලොක්කා කල සෙවයට

  • @mcsanath5959
    @mcsanath5959 2 ชั่วโมงที่ผ่านมา +3

    AKD දැන් යමපල්ලගේ වැඩේ පටන් ගන්න ඕන අඬන්න බැහැ අඬවලා හරි පවු කාරයෝ හැමට දඬුවම් දිය යුතුයි.

  • @sheltonperera6696
    @sheltonperera6696 3 ชั่วโมงที่ผ่านมา +2

    #### දර්ශන මහත්තයෝ අපි සැම බළාසිටියේ නවක මන්ත්‍රී වරුන් දිවුරුම් දෙනකන් මේ විස්තරයම ජනතාව අතරේ බෙදාහැරීමට , එයිට කලින් ඔබ මෙම වැඩසටහන ඉදිරිපත් කළා එයට ස්තුතිය පුදකර සිටිමි ,,,,, අපිත් රට වෙනුවෙන් මලිමාවේ දුන් පොරොන්දු සියල්ලම ඉටුකරගැනීමට බළා සිටින්නෙමු ,,,,

  • @nandikamahamadatchi9114
    @nandikamahamadatchi9114 45 นาทีที่ผ่านมา

    Jaya wewa oba ta

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 4 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා ❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤❤❤

  • @victorforman2832
    @victorforman2832 3 ชั่วโมงที่ผ่านมา +1

    Rightly said. Keep up the great work.

  • @onesl..9121
    @onesl..9121 2 ชั่วโมงที่ผ่านมา

    Dharshana Boss.. you had done lot of contribution to this Victory of Sri Lanka .. ever since you started your Podcast in TH-cam I think year 2014 or 15 or before that SLVolg .. I am proud subscriber .. and now for SL deshaya.. you always stand with Truth .. I was expecting an interview with AKD but no issues .. people listen to your voice and they definitely find the truth ..❤

  • @kadalla-9158
    @kadalla-9158 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔබද මේ. ජය ලැබීමට දායක වූ කෙනෙකි
    ඔබද මේ. ජය ලැබීමට දායක වූ කෙනෙකි
    ඔබද මේ. ජය ලැබීමට දායක වූ කෙනෙකි
    ඔබද මේ. ජය ලැබීමට දායක වූ කෙනෙකි

  • @ShironNaseer
    @ShironNaseer 8 นาทีที่ผ่านมา

    Superb sir ❤

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ชั่วโมงที่ผ่านมา +1

    දර්ශන මහත්තයෝ, කොහෙද සැඟවිලා සිටියේ,

  • @THEDENE100
    @THEDENE100 2 ชั่วโมงที่ผ่านมา +1

    දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපට ලබා දුන් තොරතුරු ගැන සතුටුයි !!

  • @SuchiSrilanka
    @SuchiSrilanka 2 ชั่วโมงที่ผ่านมา +1

    උතුරේ සිදු වන හමුදාවට සහ සිංහල බෞද්ධයන්ට සිදු වන මේ ක්‍රියා ගැන සැලකිලිමත් වන්න

  • @MayarathnaBandara
    @MayarathnaBandara 3 ชั่วโมงที่ผ่านมา +4

    පිස්සෝ කලබල උනාට වෛද්‍යවරයා කලබල නොවන්නේය

  • @amilaprasanna4509
    @amilaprasanna4509 3 ชั่วโมงที่ผ่านมา +1

    කොහෙද ගියේ බොසා 👍👍👍මේ දවස් ටිකේ එනනම් බලාගෙන හිටියෙ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa budusarNai obThumata🙏🙏🥰🥰♥️♥️♥️🇱🇰

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 3 ชั่วโมงที่ผ่านมา +2

    Dharshana ubath sepal vage rivert nowee idapan. From Italy.

  • @sheherasilva7118
    @sheherasilva7118 2 ชั่วโมงที่ผ่านมา

    Thanks ❤🎉🎉🎉

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 55 นาทีที่ผ่านมา +1

    උතුරේ සිදුවුණ දේ ගැන අනිවාර්යයෙන් තීරණයක් ගත යුතුයි ..මොකද....පන්සල් අයින් කරන්න කියනවා හමුදාව අයින් කරන්න කියනවා...සෙබලුන්ට අපහස විදියට කතා කලා....ඒ සේරම දෙනා අත් අඩංගුවට ගත යුතුයි ...

  • @manojamanoja5458
    @manojamanoja5458 ชั่วโมงที่ผ่านมา

    Obatumata jaya wewa

  • @OscarWijewickrama
    @OscarWijewickrama 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya vewa!

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏👍👏👏👏

  • @NilakshiPagoda-c1r
    @NilakshiPagoda-c1r 4 ชั่วโมงที่ผ่านมา +3

    ❤️❤️❤️❤️

  • @RockeyFernando-j7d
    @RockeyFernando-j7d 2 ชั่วโมงที่ผ่านมา

    Super Darshana👍

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 2 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ලොක්කා 👍👍👍

  • @mariafernada345
    @mariafernada345 2 ชั่วโมงที่ผ่านมา

    Jaya...wewa❤❤❤

  • @MahindaGunawardhana-f5z
    @MahindaGunawardhana-f5z 4 ชั่วโมงที่ผ่านมา +2

    Obhtumath..godak..adhrei

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 28 นาทีที่ผ่านมา +2

    මහත්තයො
    අපිට නම් දැන් කියන්න තියේන්නෙ
    මෙච්චරයි
    අනුර කුමාරගෙ වචන වලින්ම කියනවානම්
    මිනිස්සුන්ට කිවිව විදියට
    මිනිස්සුන්ට පොරොන්දු උන විදියට
    දැන් ඉතිං කේදිරි ගාන්නෙ නැතුව හොරැ අල්ලන්න

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ชั่วโมงที่ผ่านมา +1

    Mama balagena giya vidiyata dharshana mahaththayo obath dayaka unaa mama kavadavath kisima pakshayak gena wishvasayak tibbe neha tika dinaka inadala aragalen passe mama obavath ahunkan dunna satutui wishvasai meyalata karanna puluvan vei obata thank you

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 4 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏👏👏👏👏

  • @leelakularatne8581
    @leelakularatne8581 4 ชั่วโมงที่ผ่านมา +5

    මේ ජය

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 2 ชั่วโมงที่ผ่านมา

    💕💕💕🙏

  • @richardsmith8183
    @richardsmith8183 ชั่วโมงที่ผ่านมา

    දර්ශන මල්ලි ආදරයෙන් හා ලෙන්ගතු කමින් ඔබව අමතන්නේ. ඊට හේතුව ඔබ දකින්නට අවෂ්ස කල දේ හිතුවාට වඩා දස ගුණයකින් සාර්ථකව දැකිමට අවෂ්ථාව ලැබිම ගැන. මුල සිටම ඔබේගේ චැනල් බලන මම නිතරම comments කලේ Mr. Darshana කියලා අද සිට no more mr. Darshana කෙලින්ම මල්ලි නෑකමින් වඩාත් ලං වුනා. ඒ ඇයි දන්නවාද? දැන් බයක් නැතුව ලංකාවට ඇවිත් ඔබලාව මුණගැසෙන්න පුළුවන් නිසා. ඔයාලාගේ මහන්සිය අපතේ ගියේ නැහැ. බොක්කෙන්ම ආදරේයි. 🫡🫡🫡🫡🫡🫡🫡 🙏🙏🙏🙏💕💕💕💕💕💕🇱🇰🇬🇧

  • @SHapuarachchi
    @SHapuarachchi 2 ชั่วโมงที่ผ่านมา +1

    Could you please explain about the short vedios you posted to promote Ranil's party. Was it your personal view or was it a commercial?

  • @THEDENE100
    @THEDENE100 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ ප්‍රශ්නය වන්නේ දූෂණ සම්බන්ධයෙන් ඔබ ගෙන යන තොරතුරු අදාළ අධිකාරියකට ලබා දිය යුතු අතර එය නිලධාරියෙකු විසින් පිළිගත යුතු බවයි!, එය එසේ සිදුවේද?..එසේත් නැතිනම් පසු විපරමක් සහ නැවත වැඩසටහනක් කිරීම වඩා හොඳ නොවේද?...

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 3 ชั่วโมงที่ผ่านมา +1

    බොස් කෝ මේ සේපාලයා..😊

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 35 นาทีที่ผ่านมา

      😀😀😀😀😀😀

  • @supunida28
    @supunida28 2 ชั่วโมงที่ผ่านมา +1

    2016 Sl vlog ඇයි sl deshaya une...

  • @chandrapala84
    @chandrapala84 2 ชั่วโมงที่ผ่านมา

    😢you great

  • @dodangodaarachchigedodango1176
    @dodangodaarachchigedodango1176 20 นาทีที่ผ่านมา

    Tu sei grande fratello !

  • @DonJanaka29
    @DonJanaka29 3 ชั่วโมงที่ผ่านมา +1

    Horakan karapu kalaya ewari ? Jayawewa 🙏🏻anithimata lankawe minisunnta awrudu 76 giya mole pahadena 😊

  • @umeshhewage5704
    @umeshhewage5704 4 ชั่วโมงที่ผ่านมา +1

    Thattayata rest ekaka orna den, punchi time 1katata ❤❤❤❤

  • @saman197857
    @saman197857 3 ชั่วโมงที่ผ่านมา +1

    Good luck npp 🎉

  • @KalumUdagedara
    @KalumUdagedara 4 ชั่วโมงที่ผ่านมา +2

    Ala ta tat supere

  • @Wijetungakm
    @Wijetungakm 2 ชั่วโมงที่ผ่านมา +1

    Vides gatha wela rate arthikayata dayakawena apita oni aduwata kanna bonna newei lasantha vikkramathunga ge minimaruwanta daduwam prageeth ekneligoda waseem thajudin pasku praharaya wagema horu allanna oni

  • @anandawanaguru7143
    @anandawanaguru7143 ชั่วโมงที่ผ่านมา

    Jathika laysthuwen eka ballek ganna epa. Parlimant ekata

  • @JaxApocalypse
    @JaxApocalypse 2 ชั่วโมงที่ผ่านมา

    තට්ටයා තෑම්ක්ස් ❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 ชั่วโมงที่ผ่านมา +1

    සජබෙන් ඡන්දය ඉල්ලපු ඔයාගෙ යාලුවා?

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 28 นาทีที่ผ่านมา

    Apita aranchi rotiyawai silindrakarayaeai genawalu 😅

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 ชั่วโมงที่ผ่านมา +3

    මහත්මය මම නොදන්න නිසයි ඔබතුමාගෙන් මේ ප්‍රශ්ණය අහන්නෙ. මට මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙනවද. මේක අද දවසෙ කීප මාධ්‍යකම පලවුනා. ඩයස්පෝරාවෙන් ලිපියක් එවල තියෙනව දහතුන දැන් සම්මත කරල දෙන්ඩ කියල. ඒ වගේම උතුරෙ හමුදා කදවුරු ඉවත්කර ගන්ඩ කියල උද්ගෝශණ කරනව සහ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට දෙමල පුද්ගලයෙක් පහත් විදියට පරුශ වචනෙන් බැන්නත් ආරක්ෂක නිලධාරීන් ඔහුට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. ආරක්ෂක නිලධාරීන් ඔහුට බයවෙලාවගේ තමයි හිටියෙ. එතකොට මෙතනදි ඩයස්පෝරාව සමග සම්බන්ධයක් තිබුනද?

  • @boshba3939
    @boshba3939 ชั่วโมงที่ผ่านมา

    Estutei. Obata

  • @runeeshapeiris
    @runeeshapeiris 4 ชั่วโมงที่ผ่านมา +5

    මහින්දගෙන් රතන ට කෝටි තුන්සියගානක් කියල දාපු වීඩියෝ එක කෝ.. ඒක ඩිලීට් කරල

    • @Lakmali-nq2cx
      @Lakmali-nq2cx 4 ชั่วโมงที่ผ่านมา

      අැයි මොකද deleet කරෙ

  • @sentapt8387
    @sentapt8387 9 นาทีที่ผ่านมา

    Dharshana, Nothing happens overnight. With great power comes great responsibility. Rushing to decisions could result in abuse, miscarriage, and unfairness. With great power, things should happen methodically, within the law, and promptly-not according to YOUR timetable. Who are you again?

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 31 นาทีที่ผ่านมา

    Kohomada wede staram neda sahodaraya hodalama demmata onna sit leddu nigitinawalu mage adahasanam me magul jatika laistuwa close karanna ona meka tiyenne ratata watina ekek genna a unata me hamadama kupadikam karapu unwa genna hadanawalu laistuwrn anura sahodarayata tina janadipati balatala adukaraganna epa obata power eka tiyenna ona weda karanna wena eun kora wage balaya awabhavitamokaranueti bawa rattu dannawa obe powers hariyata pavichchi karala list eken ganna hadana eunge patikiriya hoyalabalannal as laistu magula cancel ❌ karanna

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 ชั่วโมงที่ผ่านมา

    Dan sapa da 😃😃? Hodama borukarayo Awa horutaka
    Giya 👍🤷‍♀️😃😃🤔

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ชั่วโมงที่ผ่านมา

    Ai hadissi vela balahath kaari venne according to law api himihita yamu balahath kaara kam nokaramu ivasiimen veda karamu obath ikman wedivage mechchara darunuvata katha karanna

  • @krisnhokumar6651
    @krisnhokumar6651 4 ชั่วโมงที่ผ่านมา

    Ada edala ma obathumage wedasatahan balan kenek mma...ada darisan mahathaya harima satutin.wege.bs

  • @inshafashraf6269
    @inshafashraf6269 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤