SL Car Hub
SL Car Hub
  • 33
  • 532 118

วีดีโอ

මේ දවස්වල ලිසිං පොළිය හරියටම දැනගන්න - Find out exactly the leasing interest in Sri Lanka these days
มุมมอง 7K3 หลายเดือนก่อน
මේ දවස්වල ලිසිං පොළිය හරියටම දැනගන්න - Find out exactly the leasing interest in Sri Lanka these days
වාහන ආනයනය කරන්න පුළුවන් - මහ බැංකුවෙන් කොළ එළියක් ( video සහිතයි )
มุมมอง 2864 หลายเดือนก่อน
වාහන ආනයනය සම්බන්දයෙන් මහා බැංකු අධිපතිවරයාගේ අදහස
ලක්ෂ 15 අඩුවෙන් වාහනයක් ගමු
มุมมอง 1.1K5 หลายเดือนก่อน
Let's get a vehicle for less than 15 lakhs
2024 වාහන ආනයනය කරන්නේ නැහැ ,
มุมมอง 8788 หลายเดือนก่อน
2024 වාහන ආනයනය කරන්නේ නැහැ , ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
පර්ස් එකට නොදැනී යන්න ඉලෙක්ට්‍රික් ස්කූටියක් | එක චාර්ජ් එකකින් කිලෝමීටර් 100ක්!
มุมมอง 477ปีที่แล้ว
More Info about Yadea Electric Scooters: Yadea T9 - bit.ly/YadeaT9 Yadea E8S - bit.ly/Yadea-E8s Yadea T9 electric bike - Rs.499,950 Yadea E8S electric bike - Rs.549,950 වැඩි විස්තර සඳහා Yadea Abans Facebook පිටුවට පිවිසෙන්න. web. YadeaAbansLK Available at: Peliyagoda - 0717739595 Kurunegala - 0718623391 Gampaha - 0718642910 Panadura - 0713106812 More info (WhatsApp): 94 77 755 7375 ...
2023 වසර මැද නැවත වාහන මිල ඉහළයෑමේ අවදානමක් ?
มุมมอง 2.1Kปีที่แล้ว
වාහනයක් ගන්න ඉන්න ඔබට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතාගෙන් දැනුම්දීමක්
Electric bike in sri lanka - බැටරියෙන් වැඩ කරන අලුත්ම ඉලෙක්ට්‍රික් බයිසිකලය
มุมมอง 12K2 ปีที่แล้ว
Like us on Facebook : slcarhub Myitem.lk (PVT) LTD PHONE :( 94) 777 662 858,( 94) 113 686 460 ADDRESS : No191 ,Old Road ,Maharagama. EMAIL:info@myitem.lk/ishan@myitem.lk www.myitem.lk
Ideal Moksha Electric Car Sri Lanka - පෙට්‍රල් නැතුව බැටරියෙන් KM 200 දුවන්න කාර් එකක්
มุมมอง 23K2 ปีที่แล้ว
Ideal Moksha Electric Car Specs 22.46 kWh Lithium battery. 200 KM on a single charge. 15-amp domestic charger. weight of just 870 kg. speed of 1080 rpm. seating to the driver and 3 passengers. 7-inch multimedia touchscreen display that comes with Apple CarPlay and Android Auto compatibility. customer can access information, favourite music, and maps. car includes, push start, and alloy wheels.
Fuel Efficiency Tips - ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ක්‍රම කිහිපයක්
มุมมอง 4942 ปีที่แล้ว
Discover effective fuel efficiency tips to save money and reduce emissions. Learn how to improve your car's gas mileage with simple tricks and maintenance advice. මුදල් ඉතිරි කිරීමට සහ විමෝචනය අඩු කිරීමට ඵලදායී ඉන්ධන කාර්යක්ෂමතා ඉඟි සොයා ගන්න. සරල උපක්‍රම සහ නඩත්තු උපදෙස් සමඟින් ඔබේ මෝටර් රථයේ ගෑස් දුර ප්‍රමාණය වැඩි දියුණු කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න 01_ Fuel Efficiency Tips 02_ Save Money and Re...
වාහන මිල යලි ඉහල යාමේ අවධානමක්
มุมมอง 5062 ปีที่แล้ว
වාහන මිල යලි ඉහල යාමේ අවධානමක්
Maruti Suzuki New Alto 2021 Review (සිංහල) SL Car Hub
มุมมอง 9K2 ปีที่แล้ว
Maruti Suzuki New Alto 2021 Review (සිංහල) SL Car Hub
5000 වාරයක් ස්තුතියි - Thanks 5000 times
มุมมอง 1613 ปีที่แล้ว
5000 වාරයක් ස්තුතියි - Thanks 5000 times
වාහන ආනයනය කොටඋඩ ? ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
มุมมอง 15K3 ปีที่แล้ว
වාහන ආනයනය කොටඋඩ ? ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
වාහන නැවත ගේන්නේ තව මාස 30කින් - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
มุมมอง 3.7K3 ปีที่แล้ว
වාහන නැවත ගේන්නේ තව මාස 30කින් - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
වාහන ලිසිං මිල පහලට | Vehicle leasing prices down
มุมมอง 3K3 ปีที่แล้ว
වාහන ලිසිං මිල පහලට | Vehicle leasing prices down
Viva elite Manual කාර් එකක් Auto කරලද ? හරියටම දැනගන්න ක්‍රම 5ක්
มุมมอง 27K3 ปีที่แล้ว
Viva elite Manual කාර් එකක් Auto කරලද ? හරියටම දැනගන්න ක්‍රම 5ක්
කොරෝනා දෙවෙනි රැල්ල සමග වාහන මිල පහලට - Vehicle prices down with the second wave of Corona
มุมมอง 2.2K3 ปีที่แล้ว
කොරෝනා දෙවෙනි රැල්ල සමග වාහන මිල පහලට - Vehicle prices down with the second wave of Corona
ලක්‍ෂ 10ට අඩු කාර් 10ක් - Best cars under 10 lakhs
มุมมอง 28K3 ปีที่แล้ว
ලක්‍ෂ 10ට අඩු කාර් 10ක් - Best cars under 10 lakhs
Viva Elite Review (සිංහල) SL Car Hub
มุมมอง 107K4 ปีที่แล้ว
Viva Elite Review (සිංහල) SL Car Hub
වාහන මිල නැවත අඩු වෙන්නේ කවද්ද ? ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
มุมมอง 63K4 ปีที่แล้ว
වාහන මිල නැවත අඩු වෙන්නේ කවද්ද ? ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ඉන්දික සම්පත් මෙරෙන්චිගේ
ලක්‍ෂ 25ට අඩු හොදම auto කාර් 10ය - Best Auto cars under 25 lakhs in Sri lanka
มุมมอง 66K4 ปีที่แล้ว
ලක්‍ෂ 25ට අඩු හොදම auto කාර් 10ය - Best Auto cars under 25 lakhs in Sri lanka
How to check auction sheet of japan car ? | ගන්න කලින් බලන්න
มุมมอง 3.9K4 ปีที่แล้ว
How to check auction sheet of japan car ? | ගන්න කලින් බලන්න
ලෙඩ නැතුව වාහනයක් පදින්නේ කොහොමද ? | Helpful Services Features
มุมมอง 5564 ปีที่แล้ว
ලෙඩ නැතුව වාහනයක් පදින්නේ කොහොමද ? | Helpful Services Features
ලක්ෂ 20ට අඩු සුපිරි ජපන් වාහන 10ක්
มุมมอง 18K4 ปีที่แล้ว
ලක්ෂ 20ට අඩු සුපිරි ජපන් වාහන 10ක්
Toyota Yaris 2020 Review (සිංහල - Sinhala)
มุมมอง 4.1K4 ปีที่แล้ว
Toyota Yaris 2020 Review (සිංහල - Sinhala)

ความคิดเห็น

  • @techwithjs1563
    @techwithjs1563 19 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවේ අපි තීවීලර් වෙනුවට ජපානයේ වාහන ගෙන් විමට බලකරනවා!!❤

  • @PraveenK-oq6vf
    @PraveenK-oq6vf 19 ชั่วโมงที่ผ่านมา

    2025 yede threewheel lankawata gnwanawada ?

  • @DimuthuThushara-q7s
    @DimuthuThushara-q7s วันที่ผ่านมา

    ජනාපතිතුමා අවශ්‍ය දේ අවශ්‍ය විදියට කරයි...

  • @isharadhanushka1944
    @isharadhanushka1944 วันที่ผ่านมา

    3viil epa❤

  • @thinujabjorngunasnighetbg
    @thinujabjorngunasnighetbg 2 วันที่ผ่านมา

    Lankawe hadanawalu thel nathuwa yana wahana eka hodaine katath 👨🏼‍🦽🚵🏿‍♂️😂

  • @K4tydxS
    @K4tydxS 2 วันที่ผ่านมา

    ඔය ප්‍රබුන් කියලා කියන අයට බැරිද three wheeler එක එක දෙන්ඩ?

    • @vorjunakumari122
      @vorjunakumari122 23 ชั่วโมงที่ผ่านมา

      Eka hari 😂😂😂😂😂

  • @sawi-l3o
    @sawi-l3o 3 วันที่ผ่านมา

    මොකා ආවත් 2027 වෙනකං 2019 ගෙන්නුව වගේ වාහන ගේන්න වෙන්නෑ.ලංකාව බංකොලොත් කිව්වෙ කටකහනවට නෙමේ.😂

  • @roseperera2669
    @roseperera2669 3 วันที่ผ่านมา

    Brand new වාහන නෙමෙයි නේ

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 3 วันที่ผ่านมา

    ත්‍රිවිල් නම් ගෙන්නෙ නැති එක හොදයි ❤

  • @kaush7
    @kaush7 8 วันที่ผ่านมา

    awurudu 3 ta wada parana wahana genwanna nithiya haduwanam dollar aduwen pitarata yawala hoda wahana lankaawata genna puluwan motor cycle japan ewa godak aduwata genna puluwan

  • @KelumPriyankara-o4i
    @KelumPriyankara-o4i 10 วันที่ผ่านมา

    Ane kauru hari kiyanawada apa assan karala blacklist wetunama mokada karanne kiyala denata aurudu 6k wage wenawa meka assan karala loku udauwak pliz

    • @slcarhub
      @slcarhub 10 วันที่ผ่านมา

      ඇප අත්සන් කරපු ආයතනය සමඟ මුලින් කතා බහ කරලා ඉන්න. ඔවුන් පවසන්නේ කුමක් ද

  • @Aruna-b8t
    @Aruna-b8t 12 วันที่ผ่านมา

    Kawadda kiuwe jeppo vaha genna denna naha kiyala......

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 15 วันที่ผ่านมา

    👍👍🙋‍♂️

  • @sarangawidanage9646
    @sarangawidanage9646 16 วันที่ผ่านมา

    Koo dollars

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 17 วันที่ผ่านมา

    මම අමුඩාවේ අල්ලේන් එකේ ටැක්සි වැඩ කරනවාමෙහේ අලුත් වාහන තමයි ගේන්නේ ලංකාවෙ තියෙන කිසිම පැසිලිටිස් එකක් නැති පරණ වාහන ඇයි ඔච්චර ගිනි ගනන් කියන්නේ

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy 17 วันที่ผ่านมา

    වාහන නෙවෙයි බං කන්න ඔන මිනිසුන්ට

    • @briynkaagg1336
      @briynkaagg1336 3 วันที่ผ่านมา

      නැ අනේ මමුන්ට ඕනේ යකඩ

  • @kalpanaprasangi2994
    @kalpanaprasangi2994 17 วันที่ผ่านมา

    9/14 සටන වැඩසටහනේදි අනුර වාහන ගේන්න දෙනවා කිව්වා. මොකද ගොඩක් රැකියාවල් ඒ තුළින් ඇති වෙනවා කියලත් කිව්වා

  • @සලින්දවිමුක්ති
    @සලින්දවිමුක්ති 17 วันที่ผ่านมา

    එතනත් කෙලින්නෙ පොඩි මිනිහටමයි ත්‍රීවිල් බයිල් ගෙන්වන්නෙ නැහැල්ලු 😢😢😢😢

    • @SirimaSenarathna
      @SirimaSenarathna วันที่ผ่านมา

      ඉතිං පුතේ ආස නැද්ද බයික් එකෙන් ත්‍රීවීල් එකෙන් කාර් එහෙකට මාරුවෙලා ලස්සනට රැකියාවක් කරන් පවුලෙ අයත් එක්ක රට ලස්සන කරගෙන සුපිරියට ජීවත් වෙන්න❤🎉 රේසින් බයික් වගේ ඒවා ගෙන්නයි පුතාල ආසම ඒවටනෙ ඉතින්🙂

  • @upceylon
    @upceylon 18 วันที่ผ่านมา

    genawa nam awurdu 5k parana ewwawath genna one. awurudu 2k kiyanne brand new wage neh.

  • @Dilghfya
    @Dilghfya 18 วันที่ผ่านมา

    Malima rajayak yatathe Alto eka 50000/= denawalu...Mase padiyen Alto ekak...System change 😊

  • @BanduPunchihewa
    @BanduPunchihewa 18 วันที่ผ่านมา

    අනුර වාහන ප්‍රශ්නයට සටනේ උත්තරය දුන්නා. මුන්ගෙ මරිසිය ඉවරයි .

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 18 วันที่ผ่านมา

    Wahana geenna epa. Dolaraaya. 500ta. Yanawa

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 18 วันที่ผ่านมา

    යකෝ උබලා හිතුවද අපි ච්නයේ කියලා කොන්ඩේ බැදලා කියලා npp එක යටතේ ඔය සේරම වෙනස් වෙනවා සාදාර විදිහට ගන්න පුලුවන්

  • @69Mustang-u4l
    @69Mustang-u4l 18 วันที่ผ่านมา

    Tax aduukarala brand new wahana genawa Oi awurudu 5k parana kiyanne outdated engine repair ewa wage prashna enna puluwan poddak balanawa norway wage ratawalwala parana wahhana padinnath ba

    • @69Mustang-u4l
      @69Mustang-u4l 18 วันที่ผ่านมา

      Kohomath Europe country wala kunu ganna ratawaluth thiyenna epai

    • @69Mustang-u4l
      @69Mustang-u4l 18 วันที่ผ่านมา

      Lankawe athulata 500k wage ganakata every wahana genna puluwan used ewa habai genne na duppath aya hoda wahana padiy kiyana bayata

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya4152 18 วันที่ผ่านมา

    NPP rajayak yatathe ahinsaka seena saba wewa🙏

  • @NadeeNadee-i7d
    @NadeeNadee-i7d 18 วันที่ผ่านมา

    Mungee pachaa .mungeena wahanayak naa.malimawata jaya.

  • @sobanabapalo
    @sobanabapalo 18 วันที่ผ่านมา

    චන්දෙ පුළුවන් කල් දාන්න

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 18 วันที่ผ่านมา

    බොරු පොරොන්දු දෙන්නේ දැන් ඉන්න උන්, මෙවා තේරුම් ගන්න අපේ හරක් ට මොළේ නැ,

  • @chandanapushpakumara6410
    @chandanapushpakumara6410 18 วันที่ผ่านมา

    සාමාන්‍ය මිනිස්සු වාහන ගන්නනම් ඇගේ කෑල්ලක් විකුනන්න වෙනවා

  • @ediri1289
    @ediri1289 18 วันที่ผ่านมา

    රනිල් බය වුන තරම. මාලිමාව අවාම උන්ට කෙලවෙලාම යන්න තමා ඕක කරන්නෙ.

  • @nayanajithfernando7139
    @nayanajithfernando7139 18 วันที่ผ่านมา

    Ganna.wadekarala hoorakana kalakanniga wahana aduwawa.

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 18 วันที่ผ่านมา

    චන්දය තව මාස 6 කින් තිබුනානමි හොදයි කියලා හිතෙනවා

  • @sandamaliadhikari1016
    @sandamaliadhikari1016 18 วันที่ผ่านมา

    මාලිමාව ආවොත් වාහන සිහිනයක්ම තමයි.

  • @jehanfernando5699
    @jehanfernando5699 18 วันที่ผ่านมา

    වාහන ගෙන්නන්නෙ මාලිමා ආන්ඩුවක් යටතේ.ජයවේවා 😊

    • @nelkaperera4045
      @nelkaperera4045 18 วันที่ผ่านมา

      මෙච්චර කල් ගෙන්නුවේ නෑනේ.මාලිමාවට වාහන ගෙන්නනවා කියා හාල් ටික දෙන්නා පුළුවන් වෙයිද දන්නෑ

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 18 วันที่ผ่านมา

    තෙල් හොදට වැඩකරන්නෙ ත්‍රීවිල් සහ බයික් .ඒව ගෙන්වන්නේ නැතුව තෙල් පිච්චෙන වාහන ගෙන්වනව කියල මුං කියන්නෙ ..ඉන්ධන ප්‍රශ්න තවත් වැඩි වෙනවා එහෙම උනොත්

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 18 วันที่ผ่านมา

    මාලිමාව වාහන ගෙන්වන්නේ නැත

  • @dhananjayamahesh8812
    @dhananjayamahesh8812 18 วันที่ผ่านมา

    AKD wahana ganna danne na kieewa mun ma boruwta cahande ganna balagana mama bick akk ganna awrdu 5 balagana innwa

  • @nishanialwis100
    @nishanialwis100 18 วันที่ผ่านมา

    WRX250cc ගේන්න දෙනවද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @O.A.DhananjiSaubhagyaKulasena
    @O.A.DhananjiSaubhagyaKulasena 18 วันที่ผ่านมา

    ඉන්දික සම්පත් මහත්තයෝ වොක්සගන් පප්පගේ ලනු නම් කන්න එපා. වාහන ආනයනය කෙසේ වෙතත් සමරිසි පනත නම් ඉතා ඉක්මනින් එයි.

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 18 วันที่ผ่านมา

    මේ යකා මේ රනිල්ට කඩේ යනවා .මූට ඕන මේ හොරු සෙට් එක තියාගන්න .අනේ බන් අපි තණකොළ කන්නේ නැහැ .

  • @go23-t7n
    @go23-t7n 18 วันที่ผ่านมา

    Jeppo awoth altk eka sure laksha 50 paninwa

  • @JAAriyarathne
    @JAAriyarathne 18 วันที่ผ่านมา

    01 අරන් දෙන්න .

  • @JAAriyarathne
    @JAAriyarathne 18 วันที่ผ่านมา

    01 ගන්න one.

  • @rbsasl9550
    @rbsasl9550 18 วันที่ผ่านมา

    200cc වලට අඩු බයික් ගෙන්න බෑ❤❤❤❤

    • @dilunamunasinghe3871
      @dilunamunasinghe3871 3 วันที่ผ่านมา

      Food delivery ehema karanne 250cc bike walinda. Delivery chages wei kama walata wada😂😂😂😂😂😂

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 18 วันที่ผ่านมา

    ඔය පොරොන්දුව 2023/සැප්තැම්බරයට දුන්න නමි හොඳයි නේද? ඔය පොරොන්දු කැකිල්ලේ කැබිනට් ප්‍රකාශක ත් නායකයත් ඔය කියන වෙලාවට හෙලුවෙං ගෙදර වාහන ආනයනය බාරවෙන්නෙ මාලිමාව නවතම රජයට ඇන්දුවාට ජනතාව අඳින්නැත්නම් සොරි ඩොට් කොම් තමා හොඳද ?😅😅😅

  • @heshaniconic7412
    @heshaniconic7412 18 วันที่ผ่านมา

    Jeppo ආවොත් මුකුත් නැ 😂

    • @chandanawijayatilake6297
      @chandanawijayatilake6297 18 วันที่ผ่านมา

      Because of 'jeppo' only Ranil decide to give this benefit so suddenly. 😂😂

    • @isurudinusha5179
      @isurudinusha5179 18 วันที่ผ่านมา

      ඔව් අනික් උන් කලානෙ

    • @SisiraNirmal-ys7we
      @SisiraNirmal-ys7we 16 วันที่ผ่านมา

      තොට දැන් ඔක්කොම තියෙනවද වාහේ

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 วันที่ผ่านมา

      Dan thopita ona wahana da ballo issellama rata gada dala hitapalla

    • @chulakanonis810
      @chulakanonis810 ชั่วโมงที่ผ่านมา

      Thope horu rata kewane

  • @Sameemafarwin
    @Sameemafarwin 18 วันที่ผ่านมา

    ඔව් ඔව් දැන් රටේ ලොකුම ප්‍රශ්නෙ වාහන නැති එක තමා.දෙමු දෙමු රනිල්ට දෙමු.මාලිමාව ආවොත් හැමෝටම කන්නයි,බෙහෙත් ටිකයි දෙයි ඕනනම්.ඒවා දීලා මොකටද,වාහන ලැබුනොත් මදැයි.දෙමු දෙමු සීයට දෙමු.එයා හරිම ප්‍රායෝගිකයිනෙ

    • @arunasameera164
      @arunasameera164 17 วันที่ผ่านมา

      Npp dinanne na brooo api cahana volata asaiii apinam siyataaaa 😅😅

    • @briynkaagg1336
      @briynkaagg1336 3 วันที่ผ่านมา

      ඌත් එක්ක තොපිත් වැලලිලා පලයවු සීයගෙ ගු කන බල්ලො​@@arunasameera164

    • @Notyboy-y5s
      @Notyboy-y5s วันที่ผ่านมา

      ​@@arunasameera164එහෙමද😂😂

  • @sanathjayalalathapaththu1385
    @sanathjayalalathapaththu1385 18 วันที่ผ่านมา

    අනුර කුමාර වාහන අනයනය කරන්න දෙන්නෙ නෑ. ඒක එයගෙ පොකට් මීටින් වල කිව්වා. ඔක්කොම ලන්කාවෙ එකලස් කරනවා කියලා

    • @PriyanthaPremalal-e2d
      @PriyanthaPremalal-e2d 18 วันที่ผ่านมา

      බොරු කියන්න එපා.යහපතක් වෙනවා අනිවාර්යයෙන්ම

    • @hdtv8370
      @hdtv8370 18 วันที่ผ่านมา

      Ehema kohewath kiyla na

    • @nelkaperera4045
      @nelkaperera4045 18 วันที่ผ่านมา

      එහෙම කරන්න ඉතිං අනුරේ අය එන්න එපායැ

    • @upceylon
      @upceylon 18 วันที่ผ่านมา

      don't spread mis information.

    • @aniljayawardena3249
      @aniljayawardena3249 17 วันที่ผ่านมา

      Don't lie bugger, this bloody government is trying to deceive people again. The only political party we can trust is NPP

  • @FazmiSameem
    @FazmiSameem 18 วันที่ผ่านมา

    මාලිගාව ගෙන්වන්නෙ කරත්ත

  • @kushanrukmal1006
    @kushanrukmal1006 18 วันที่ผ่านมา

    මාලිමාව ආවොත් නම් වාහන ගේන්න වෙන්නේ නෑ