Mage mahaththayata kohila kawanne beheth powanawa wage thank you very much dear sister. Oya kohila dalu rasata uyana vidihak gana kiyala dunnata. Theruwan saranai!
Thank you so much My Akkiya...😘💖😘 Awesome Akki..let's try it 😊.. Very good 👍🏻💛 I am so thankful to Akki for teaching me natural food recipes 🥗.Not everyone says this kind of food .. Artificial flavorings say that My Akki should have a free, healthy and lucky life 😘😘😘!!!🙏
📌📌ඇත්තටම සමාවෙන්න අමතක උන දෙයක් තියනවා.ඔයාලා හාල්මැස්සෝ දානවා නම් තක්කලි දාන්න එපා.හාල්මැස්සෝ දාන්නේ නැත්නම් තක්කලි දාන්න.
මේක මට අමතක උන දෙයක්.
තක්කලි හාල්මැස්සෝ එකට උයන්නේ නෑ.
Thakkali sha halmasso ekata unama pilika karakayak wenawa e nisyi hoda naththe....
ගොරකා දාන්නේ නැද්ද ඕකට
@@laksirijanaka7287 ona na. oya kamathi nam danna
@@niraSrecipes b u
Ay demme ithin
ගොඩක් වටිනවා, මමත් නිතරම උයන්නේ ඔබලාගේ menus බලාගෙන. කොහිලදලු දැන් රුපියල් 70යි ලංකාවේ. Thanks miss.
ගොඩාක් ස්තූතියි සහෝදරිය මම ඉන්නේ කුවෙට් රටේ මම දැන් මෙම කොහිල දලු වියාන්ජනය හදනවා ඔයාටත් දීර්ග ආයුස ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි සොයුරිය
හොඳට තේරෙනවා ,ගොඩක් ස්තූතිය ❤
ඔයා උයන විදිය වගේම පැහැදිලි කරන විදිය හරීම ලස්සනයි වගේම හරීම පහදිලියි....අහන් ඉන්න හරි ආසයි. ඔයාගේ කෑම ජාතිත් මම උයලා තියනවා...ගොඩක් රහයි. Thank you so much 👍👍❤❤
ගොඩාක් ස්තූතියි වටිනා කමෙන්ට් එකට.ඔයාට දීර්ඝායුශ වේවා!!
Niyamyi
@@niraSrecipes ihhjhhhjju
රස පාටයි ,,දැන් හදනවා...❤❤❤.උයලම රස කියන්නම්...❤
මම නම් ආසම කෑමක් අනික කොහිල වලට වලට කවදාවත්ම තෙල් පෝර නැති නිසා 100% ගුණ ආහාරයක්
එකනේ මල්ලි
Thank you .. apith haduwa kohila dalu rasatama awa..
අනේ මේක හරිම රසයි 😋😋💕 මං හැම සැරේම ඔයා කියලා තියෙන විදියට හදන්නෙ..ගෙදර අයත් රසයි කීවා..බොහොම ස්තුතියි Nira අක්කා 🤗💕 ඔයාට තවත් රසට කෑම හදන්න ශක්තිය ලැබේවා!!!
බුදුසරණයි
ඔයා පැහැදිලිව කියලා දෙන විදිහට මමනම් කැමති ගොඩාක් ස්තුතියි බුදුසරණයි 🌷👍❤️
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
තේරැවන් සරනයි අපි ගෙවල්වලින් එලියට යන්නේ නැහැ එක නිසා කවදා හරි ලංකාව ගිය දවසක තමයි හදන්න වෙනේ හොදයි රසට අති ස්තුතියි දැනුවත් කරාට
අනේ එහෙමද. එහෙම එලියට යන්න බැරි අය ඩ්‍රයිවර්‍ට කියලා බඩු ගෙන්න ගන්නවා නේද? හරි දුකයි.
ඔයාට දීර්ඝායුශ වේවා!!
Aththatama maath oya kiyala deepu vidihata haduwa. Hari rasai dear. Mage husband pure vegetarian. Eth eya kohila kanna aasa na. Me vidihata hadala dunnama aasawen kawa halmasso noda haduwa oya kiyala dunna vidihata. Thanks a lot.
ශා . නියමයි
Mama ada kohila dalu hadaway
Obama thumiya kiyadun hatiyata
Harima rasai.eya ekka witharak
Bath kawa.thank you
Thanks so much ❤
මගේ ආසම කෑමක්
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
ada thama rasatama kohila hadal kewe. thanks oyata.❤
ඇත්තටම හරි රසයි
හරිමරාසයි😮😮
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පරිස්සමෙන් ඉන්න ..මම priyanthi කුවෙට් වලින් ..ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා
ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🥰💜
නියමයි 👍
Mage mahaththayata kohila kawanne beheth powanawa wage thank you very much dear sister. Oya kohila dalu rasata uyana vidihak gana kiyala dunnata. Theruwan saranai!
Budusaranai
Lankawata giyahma hadanmm.athtatma dakiddi lassanai.thanks.
දීර්ඝායුශ වේවා!!
හොදට තෙරුනා..... බුදුසරණයි ..
බුදුසරණයි
Ow අසයි ඔය kramaya kohila කන්න rasa ati thank
නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜
Adath godak gunadayaka kamak hadanna kiya denawa. Bohoma sthuthi akki. Prissamat innaa
❤️
Thank you very much sister.
Almost all your recepies are very simple with little ingredients.I always follow your ones.Thay are very easy to prepare.All the best.
ස්තුතියි බබා
Apith harima asa kemek thamai video eka hodai
Eke harima rasa patai ,,,,,eth halmasso,thakkali hoda ne kiyala dana gaththa, ekanisa ❤🤔
ඔව් හාල්මැස්සෝ එක්ක තක්කලී දාන්නේ නෑ
Ekai math kalpanakale,,, goraka poddak dala uyanna ❤
It is very delicious. Thank you very much
Mamath haduwa kohila dalu me widiyata rasata awa
Mama dekke ada.hodai.supiri
කොහිළ දළු රසවත් විදියට පිලියෙල කරල ගත්තහම රසවත් එලවළුවක්👍🌿
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
අම්මෝ මම කාලා තියෙනවා මාරම රසයි
❤️ දීර්ඝායුශ වේවා!!!
Maru😊😊😊😊😊😊😊😊
Supper dear I will try your cooking and see how it's tastes . until
then bye..raj from srilanka
Thanks dr
ලස්සනට කියලා දුන්නා ...ජය!
❤nira thank u
Harima wadagath video ekak.
තක්කලි හාල්මැස්සෝ එකට දාන්න එපා. දීර්ඝායුශ වේවා!!!
th-cam.com/video/ECwForkCnzc/w-d-xo.html
ඉව්වේ බතලද කියලා ගෙදර අයටත් හොයාගන්න බැරි වෙන්නම සුපිරියට උයමු | bathala baduma | sweet potato fry
Mama mehema haduwa dear. Rasata awa, husband nuth rasai kiwwa.. 🥰🥰 Thanks for
this video darling ❤️😘🤗
ගොඩක් සතුටුයි. ඔයාලා දෙන්නටම දීර්ඝායුශ වේවා!!
මම ආසම එළවළු කොහිල හරිම රසයි 👌👌👌
හ්ම්ම් හරිම රසයි
බුදුසරණයි !!
akenma watinawa
thanks
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
Patta. Rasay
Hodama dewal thamai oya adama dennehy. Thanks
Budusaranai
Harima pehedili kiyala denawa
Harima rasay deergayusha veva❤❤
බුදුසරණයි
Hatima shok..aye uyaddi mehema uyannam thanks darlinnn
බුදුසරණයි
Mama asama kemak..
Kohila වල තියෙන කෙඳි අයින් කරන්නේ නැද්ද miss soodanakota
කෙඳි කන්න
@niraSrecipes thank you miss
thel akathukireema ardhus walata agunna nedda
නෑ
රසම රසයි
❤️
My favorite channel. Excellent 😊👍
nungi
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
Hadanawidiha dakkahama nam hari asayi.
තක්කලි නොදා හදන්න
හරි රසවත්
දීර්ඝායුශ වේවා!!
කොහිල දලු අලුත් විදිහකට 👍👍👍
දීර්ඝායුශ වේවා!!
Halmesso thakkali ekata danna hoda na
Thanks
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
Rasai.thel noda hadannakoo plz
ඊ ලග පාර එහෙම රෙසපි
ගේන්නම්.දවසට තෙල් මේස හැන්දක් මිනිසෙකුගේ දෛනික අවශ්‍යතාවයක්නේ.
@@niraSrecipes hmm ow.tharuna ayata nam kmk ne akka.math asai oya hadana vidihata.eth paw ape ammalata knnama epa kiyala thel doctor
අපේ අතීත හෙළ කාන්තාවකගේ. ඉවුම්පිහුම් ක්‍රම නැවත සිහිපත් කර දෙන ඔබට.ගෞරවණීය ප්‍රනාමය පුදමු .🙏 🙏 🙏 ස්තුතියි.
ඔබට දීර්ඝායුශ වේවා!!
Thank you so much My Akkiya...😘💖😘
Awesome Akki..let's try it 😊.. Very good 👍🏻💛 I am so thankful to Akki for teaching me natural food recipes 🥗.Not everyone says this kind of food .. Artificial flavorings say that My Akki should have a free, healthy and lucky life 😘😘😘!!!🙏
Thank you so much dr .. ❤️❤️💜
oya koheda dakke na kalekin naga
@@niraSrecipes ane Akka soory me dawas wala Busy ETH akkige video baluwa Reply karanna time na
budu saranayi akka, 🙏🏻🙏🏻❤️❤️❤️
@@g.s.samarasinghe8597 budusaranai sudu
Chilly powder what brand do u use???? 🇱🇰🇱🇰🇱🇰
Kashmiri chili powder
red chili powder
I cooked it today as you said. It was sooo delicious. Thank you so much ❤.
❤️❤️❤️
thanks.
❤️
My favorite dish,but in Canada not available
Ohh thanks for watching. God bless you and family!!
Kohila ala uyana vidiyath kiyala dennako...
ඉක්මනටම ගේන්නම් බුදුසරණයි
Karala miris kalthiya dammama kalu wenawane
ගින්දර අඩුම කරගන දාන්න
හෙට හදා නවා ඒකයි ආයෙත් බඑවෙ
Heta hadanawa😀😀
th-cam.com/video/0as4RzPdlfc/w-d-xo.html
පිරිමි අය ගොඩක් කැමති විනාඩි පහෙන් බත් කන්න හදන සුපිරි බැදුමක් | ratakaju baduma |රටකජු බැදුම niras
Halmassoy takkaliy akata daanna hodha nathilu
Tanxxx.oyata
❤️
Really nice
නියමයි
Thanks dear
නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜
Me.kohila.dalu.me.vidiyata.mamath.hadanawa.hal.masso.tika.wenama.badala.dammama.wadath.hodai
Very good. Thank you very much.
❤️
Oyage kema eka Maru .hebey oya kiyala Dena widiha hari ne.🙂😍🙏🙏
කොයි විදිහටද කියන්න ඕනේ. ඔයාට තේරුනේ නැතිද?
දීර්ඝායුශ වේවා!! ❤️
මමත් ඔයවිදිහියටම තමා හදන්ෙන
තක්කලි එක්ක හාල්මැස්සෝ එකට දාල මට අමතක වෙලා හොද නෑ දාන්න.
දීර්ඝායුශ වේවා!!
නියමයිනේ
Thanks
Rasai
Man 1st time meka iwwe... husband badala mechchara kalekata ahanne nathuwa marama rahai kiwwa palaweni wathawa
ඔයා උම්බලකඩ දාපු එක හොදයි.තක්කලි එක්ක හාල්මැස්සෝ මම ඉව්වේ අමතක වෙලා.උයන්න ගත්තට පස්සේ හිතිලා තමා හාල්මැස්සෝ පොඩ්ඩක් එකතු කලේ.
ඕක මාරම රසයි තමයි.
ඔයාට බොහොම ස්තූතියි නිහතමානීව කමෙන්ට් එකක් එක් කලාට ඔයාටත් හස්බන්ඩ්ටත් දීර්ඝායුශ වේවා. !!!
Halmassan thakkali ekta uyanne na
ඒ ගැන මන් සඳහල් කලා කමෙන්ට් වල උඩම කමෙන්ට් එක.
ස්තූතියි .
දීර්ඝායුශ වේවා!!
Maru maruu😍😍
Excellent video
බුදුසරණයි ❤️
Good ❤️❤️❤️❤️
❤️❤️❤️
කොහිලදලු බැදුම හදන විදිය කියන්න
හා මම ගේන්නම්
Man halmasso wenuwata umbalakada damma
ඒක හොදයි බුදුසරණයි
ගොඩාක් ස්තූතියි ❤️
❤️
නියමයි නංගී
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
හාල්මැස්සන් සමග තක්කාලි එකතු කළ විට ස්ඵටික වී මුත්‍රා ගල් සෑදෙනවා නේද ?
ඔව් . ඒක මම වැරදීමකින් කල
දෙයක් සඳහන් කලා. උයන්න ගන්නකොට හාල්මැස්සෝ දාන්න හිතුවේ නෑ. පස්සේ දැම්මේ. එතනදි මට තක්කලි ගෙඩිය අමතක උනා
Superb
❤️
Mama dan hadanwa
හදලා කියන්නකෝ
හදලා කෑවා...රසම රසයි 😍😍😍😍😍අමුතුම රසක්..මම එහෙම හදලා නෑ
මගේ ප්‍රියතම කෑම
ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
Hadala balamu
රසම රසයි. හැදුවම කමෙන්ට් දාන්නකෝ. බුදුසරණයි
❤️❤️
තක්කාලි යි හාල්මැස්සන් එකට උයන්න එපා හොද නැහැ
පලවෙනි කමෙන්ට් එක බලන්නකෝ
තක්කාලි හාල්මැස්සන් එකට දාන්නේ නෑ 🙄
පළවෙනි කමෙන්ට් එක බලන්න ළමයෝ.
❤️❤️❤️❤️
ගොරකා කෑල්ලක් දැම්මා නම් තවත් රස යි
ඔව් නේද තක්කලි දැම්මේ අමතක වෙලා. හාල් මැස්සෝ එක්ක තක්කලි කන්නෙ නෑනේ.