අධ්‍යාත්මිකත්වය සහ එදිනෙදා ජිවිතය | විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව {තෙවන කොටස}

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 6

  • @sameeravidanage1497
    @sameeravidanage1497 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshamahawaththa5290
    @nadeeshamahawaththa5290 2 หลายเดือนก่อน

  • @rohangallahan2123
    @rohangallahan2123 5 หลายเดือนก่อน

    මේ දේ ගුරු පැහැදිලිකරනවා හරිම අර්ථවත් විධිහට.

  • @rohangallahan2123
    @rohangallahan2123 5 หลายเดือนก่อน

    තමාවිසින් තමාව හොයාගන්න එකම තමයි මම හිතනවිධිහට අද්‍යාත්මය කියන්නෙ.

  • @rohangallahan2123
    @rohangallahan2123 5 หลายเดือนก่อน

    ඇත්තටම මේ වැඩසටහන මම හැමදාම බලනවා.ගොඩක් හොදයි.ඔතන පොඩි පටලැවීමක් වෙලා තිටනවා කියලයි මට හැගෙන්නෙ.බුද්ධ දර්ශනය තුල එහෙමත් නැත්තම් බුද්ධාගම තුල බුදුන් වහන්සේ දේශනා කලේ මේ ඉපදීම නැතිවීම සහ නැවත නැවත මේ සිද්ධවෙන සංසිද්ධිය දුකක් කියලා ඇත්තටම මේ ජීවිතයම දුකක් කිව්වොත් වරදි නැහැ.ඒ දුක නැතිකරන මාර්ගය තමයි බුදුන් වහන්සෙ දේශනා කළේ.ඒ කියන්නෙ ලෘකිකව හෝ ලෝකෝත්තර වශයෙන් දේශනාකළේ.ඒ දුක නැතිකිරීමේ මාර්ගයට පිවිසෙනවා කියන්නෙම ඔය ඔබතුමා කතාකරන අධ්‍යාත්මිකත්වය.එතන තියෙන්නෙම ඔය ඔබතුමා අර්ථදක්වන්න තැත්කරන සතුට.මමත්වය නැතිකරලා සතිය පිහිටවනවා කියන්නෙම ඔය ඔබතුමාලා ක්යන්න උත්සහ කරන ප්‍රීතිය .