හැමදාම උදේට මේ ක්‍රමය දින කීපයක් කරන්න | ඔබට කැමති ඕනෑම කෙනෙකුගේ සිත කියවන්න පුළුවන්!! " ටෙලිපති "

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2022
  • සිතකින් සිතකට පණිවිඩ යැවීමේ රහස් භාවනා ( ටෙලිපති ) Telepathy Meditations and Secrets | Mind reading
    ටෙලිපති කියන්නේ කුමක්ද?
    මනසින් පණිවිඩ හුවමාරු කරගත හැකි ටෙලිපති ක්‍රමය භාවනා කිරීමෙන් අවදි කරගත හැකිද ?
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 127

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i 9 หลายเดือนก่อน +23

    මම හබරණ පාර හදද්දී ගනේවල්පොල මහා පාර ainema බෝඩිමක හිටියා. හිටියෙත් එලියට දොර තිබුන කාමරේක. හරියට රෑ 9.00 pahu වෙද්දීම අලියෙක් එනවා. කිසිම හදිසියකට කාමරෙන් එලියට එන්න බැහැ ඉතින්... ඔන්න මන් හිටිය ගෙදර ලගම දැන් පස් දාල තලන weda. මාගේ කාමරේ ලගම තිබුන හරිම රස කොලපාට පිනී ජම්බු ගහක්. ඔය ගහේ බිම පහත ගෙඩි සේරම kala ඉවර වෙලා තිබුනේ. Eka දවසක් office ඉඳලා ඇවිත් ගහ මුදුනේ තිබුන ගෙඩි 10 k විතර. කඩන්න try කලා රෑ වෙනකල් බැරි උනා. සුපුරුදු පරිදි නුදගත්තා. උදේ පහට නැගිටලා කාමරේ දොර අරිද්දි දොරකඩ හොදම ජම්බු ගෙඩි 4k. දැන් මට ප්‍රශ්නයක්. ගහේ ඇත්තක්වත් කොලයක්වත් වැටිලා නැහැ. ඔව්න දෙයක් කියලා මන් office යන්න ලැහැස්ති වෙලා එලියට බහිද්දී. පාරේ වැඩ කරන මනුස්සයෙක් කියනවා eye රෑ miss බලන්න අලියා ඇවිල්ලනේ කියලා.. මන් ඉන්න කාමරේ ලගම එයාගේ අඩි සලකුණු. ඉතින් මට හිතුනා එයා තමයි අර ගෙඩි ටික දොරකඩ තියලා ගියේ කියලා. මොකද පුළුවන් හැම වෙලාවේම මන් එයාලට පොඩි හරි දෙයක් පේන තැනක තියනවා. එ සිද්දිය අදටත් මට පුදුමයක්.

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว +9

    මං මේ ටෙලිපති ගොඩක් ව්ස්වාස කරනවා අපි දෙන්නා ඉන්නේ රටවල් දෙකක මට දැන් එයා කතා කරයි කියලා හිතුණ වේලාවට එයා මට අනිවාර්යයෙන්ම කතා කරනවා මගේ ව්ෂ්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️🙏🙏

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 ปีที่แล้ว +7

    ඔබ තුමාගෙ වැඩ සටහන බලන්නේ හරීම ආසාවෙන්. හිත සැහැල්ලු වෙනවා ගුරුතුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranai!!!!

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +21

    මේ සියල්ල විශ්ව මාතාවගේ නිර්මාණයන් . අප ඇගේ දරුවන්.... විශ්ව මාතාවට බොහොම ස්තූති මේ දැනුම සමාජයට රැගෙන යන්න මෙවන් විද්වතුන් බිහිකරනවාට. 🙏💙🥰

  • @thamalianuradha6022
    @thamalianuradha6022 ปีที่แล้ว +17

    ඔබතුමාගේ දැණුම දක්ෂතාවය, දැක්ම ,කථිකත්වය අපි බෙහෙවින්ම අගය කරනවා එම නිසා ඔබතුමා ගේ වැඩසටහන් හරිම සතුටින් බලනවා.ඉල්ලීමක් කරන්ඩ කැමතියි ඔබතුමා වැනි දකෂ වෛද්‍ය වරැ හතර පස් දෙනෙක් මේ රටට පරිත්‍යාග කරඩ කියලා .

    • @dayanikumari4507
      @dayanikumari4507 ปีที่แล้ว +1

      ස්තුතියි !!! ගොඩක් පින්...තෙරුවන් සරණයි වෙදමහත්තයා.හා.ඔබට ත්..

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +14

    අපි පොඩි කාලේ කරාබුවක් කෙස්ගහක එල්ලා ඔය හාසමාන දේ කලා මීට වසර 40කට පෙර පාසැල්කාලේ..ඉපදෙන ලමයි ගානත් බැලුව හරියම හරි ..කවුරු මොනා කීවට් මෙහි සත්‍ය ක් තියනව

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +12

    මෙතුමාගේ වැඩසටහන් ඉතා ආසාවෙන් බලනව. මනස සැහෑල්ලු වෙනව. 🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    මගේ..කණට නුහුරු වචනයක්.
    ඒත් ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන්
    හොඳින් පැහැදිලි වුනා.
    බුදු දහමටත් සම්බන්ද බව පෙන්නුවා. පැහැදිලි කිරිම ගැන
    ස්තුතියි.ඔබ දෙපලටම
    තෙරුවන් සරණයි.

  • @kanthiwelivitigoda3156
    @kanthiwelivitigoda3156 ปีที่แล้ว +6

    සර්වබලධාරි විශ්වයට ස්තුතිවේවා ප්‍රශංසා වේවා ..

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +5

    බුදු සරණයි පුතේ හරි සතුටුයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මාධ්‍යවේදී පුතාට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි.අපි විෂ්ව මාතාවන් ගේ විෂ්ව ජීවියෙකු වෙමි.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ වගේ ලබා දෙන දැනුම ගැන. මේ අභ්‍යාසයෙන් මට ලොකු පරාසයකට යන්න පුලුවන් බව තේරුණා. දෙවි පිහිටයි.

  • @dilshanraj6015
    @dilshanraj6015 ปีที่แล้ว +7

    ස්තුතියි වෙද මහතානෙනි.ඔබතුමා කියා දෙන සියලු දේවල් ඉතාමත් වටිනවා..ඒ වගෙම ඔබතුමා කියා දෙන විදියත් ලස්සනයි..අහන් ඉන්න ආසයි..තෙරුවන් සරනයි..ස්තුතියි

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ ට. වෛද්‍යතුමනි. ඉතා මත් ම වටිනා දැනුම් සම්භාරයක් රටට ලබා දුන් නාට.

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +5

    මන් ඉන්නේ මැදපෙරදිග
    මන් මගේ දරුවන් ගේ වෙලා පත් කඩේ
    හදවා ගත්ත
    හරිම පැහැදිලි විදියට
    වට්ස් අප් එකට එවලා තිබුනා

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩ සටහනක් ඔබ දෙපළට දිර්ගායුස ලැබේවා

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 ปีที่แล้ว +11

    අපි පෑන හෙලවෙන්න කියලා හිතද්දි අපිට නොතේරෙන්නම ඒක සිද්ද වෙන්න අපි අත හොල්ලනවා, ඇත්තටම ඕක වැඩ කරනවද බලන්න නූල අතින් අල්ලගෙන ඉන්නෙ නැතුව හුළඟ නැති තැනක මොහොක හරි එල්ලලා බලන්න

  • @nandubandara2869
    @nandubandara2869 ปีที่แล้ว +2

    විශ්ව මාතාවෙට අනේක වාරෙයක් ස්තුතියි වේවා 🙏🙏🙏🌹🌹🌹💞🙏🙏

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    ස්තුතියි ජයවේවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +8

    බලයක් නොවේ ..අපේ මොලයට දෙනු ලබන පණිවිඩය සියුම් පේශීන් ඔස්සේ අපිට නොදැනීම පෑන අල්ලන් ඉන්න අතවෙත ගමන් කරනවා..ස්තූතියි අතින් පොල්ගෙඩිය කෙලින් කරනවා ..ඔය කියන ක්‍රමවේදයමයි 🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @manikesilva1335
      @manikesilva1335 ปีที่แล้ว +2

      ඔබතුමා ටත් නිදුක් නිරෝගී dergausha ලැබේවා සියලු පැතුම් ඉටුකරන අනාගතයක්

  • @shanthiseva9689
    @shanthiseva9689 ปีที่แล้ว +2

    ඉතාම වටිනව .මටත් අසනිප සුව කරන්න හැකියි කියලයි හිතන්නෙ .. සුවපත් වේවා

  • @rashikaabeyarathna8992
    @rashikaabeyarathna8992 ปีที่แล้ว +2

    බොහෝම පින්!

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    ඔබ තුමාට

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว

    Terwan sarani obadepalatam godak pin stuti budusarni .

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Oba thumata godak pin theruwan saranai !

  • @anjaleeheshani0711_
    @anjaleeheshani0711_ ปีที่แล้ว +1

    Very informative video. This video made me realize that telepathy really exists !! Thank you.

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🎉❤🙏

  • @adikarilakshmi2862
    @adikarilakshmi2862 ปีที่แล้ว

    ස්තූතිය් tell that truth

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
    ❤❤ ව්ස්වයට ස්තුතියි ❤❤

  • @anushaniasa8113
    @anushaniasa8113 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට මේ ලබා දෙන දැනුමට..

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว +2

    Thank you

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +8

    මේ චැනල් එකේ ඉන්න හොදම නිවේදකයෙක්. හොදට වැඩසටහන මෙහෙයවනවා. ස්තුතියි.

  • @padmimanjula2211
    @padmimanjula2211 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබට

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @bharathapathmaraja4775
    @bharathapathmaraja4775 ปีที่แล้ว +3

    Thanks

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +1

    මටනම් ගොඩක් දැනිල අත්දැකීම් ගොඩක් තියෙනව ඒක හිතාගන්න බෑ ඒක මෙරට යාලුවො අතරනෙවෙයි විදේශ ගත යාලුවන්ගෙන් පවා අත්දැක්කා

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว

    ❤️🙏❤️
    Maa watina videowa mata pennum kala mage wishwa maathawata anekawarayak isthuthi 🙏❤️

  • @fathimarifka6239
    @fathimarifka6239 ปีที่แล้ว

    Thanks a lot univers

  • @indranibamunuge667
    @indranibamunuge667 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 5 หลายเดือนก่อน

    Thank you 🙏🙏🙏

  • @nayanikumari9108
    @nayanikumari9108 9 หลายเดือนก่อน +2

    Tks mother universe ❤❤❤ a wagema apawa danuwath karanawata Oba thumatath godak stout hit🙏🙏🙏🙏🙏

  • @malanipathirana8278
    @malanipathirana8278 10 หลายเดือนก่อน

    Budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @bindhubindhu2964
    @bindhubindhu2964 ปีที่แล้ว +2

    Thk u sir

  • @athulabandara6180
    @athulabandara6180 ปีที่แล้ว +4

    අලියගෙ පිටෙ දේවතා ඉන්නව,උන්වහන්සෙ තමයි අලිය අදාල තැනට ගෙනයන්නෙ.

  • @user-qe7xf1ft5e
    @user-qe7xf1ft5e 2 หลายเดือนก่อน

    Thank you 🙏 ❤

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +2

    මේ අභ්‍යාසය මම කුඩා කාලෙ කරලා තියෙනවා.

  • @deepanideepani8460
    @deepanideepani8460 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින්🙏

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว

    Budusaranai oba samatama

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @neranjanasahan5602
    @neranjanasahan5602 ปีที่แล้ว

    Bohoma isthuthi godak pin

  • @nimmesri9981
    @nimmesri9981 5 หลายเดือนก่อน

    🙏🙏🙏ස්තුතියි

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +3

    Mn meka kala....aththatama bawanawak......hithata sanaseemak labenawa....mn inne me wishwayath ekka....dan me wenakota mn hithana dewal mata labenawa.....mn me de karanne mge malen...eke pendant eka mta oni dishawata gaman karanawa.....oba thumata godak pin...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai dewi pihitai...

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 ปีที่แล้ว +2

    Isthuthi 🙏

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 10 หลายเดือนก่อน +1

    ටෙලිපතිවීම තුළ තමයි තිස්එක් තලයම පවතින්නේ . සංඛ්‍යාත සමානවීම. සසර . මෙහි සත්‍යය දැකීම යි නිවන.

  • @DilrukshiSandamalil
    @DilrukshiSandamalil ปีที่แล้ว

    Manasa sahallu wenawa..oba thumata sthuthi...!

  • @damithkumara4693
    @damithkumara4693 ปีที่แล้ว +2

    Practically nha

  • @shalirajaguru4602
    @shalirajaguru4602 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

  • @hashiniayodya7816
    @hashiniayodya7816 ปีที่แล้ว +1

    Man oya de karanawa oka aththak

  • @VidarshanaKumara-lk8up
    @VidarshanaKumara-lk8up 8 หลายเดือนก่อน

    Tharuwan saranai

  • @anulamunasinghe9443
    @anulamunasinghe9443 ปีที่แล้ว

    Puthe oyage weda satahan harima lassanai mama hemadama balanawa oyata theruwan saranai

  • @i.b.subasinghe1389
    @i.b.subasinghe1389 3 หลายเดือนก่อน

    Pin ath weawa vaidya thumani.Jayama weawa!!!

  • @sachigamage9361
    @sachigamage9361 ปีที่แล้ว

    Obathuma kiyn dewal ahn inn asai.kiyn dewal hriytm hri.😊

  • @malkasamanthi9317
    @malkasamanthi9317 9 หลายเดือนก่อน

    Stuti 🙏

  • @gemingashiyab
    @gemingashiyab ปีที่แล้ว

    Lassanai aasai mewage deyak balanna hari labuna ekata bs oba thumata

  • @malandkurukulasooriya7081
    @malandkurukulasooriya7081 ปีที่แล้ว +4

    මේ පෑන අල්ලන්නේ නැතුව උඩින් එල්ලලා ඕකම කරොත් වෙනවද. මං කියන්නේ සිතින් විතරක්. මොකක් හරි කම්පනයක් පෑනට දැනෙනවද කියලා. එහෙම කරලා තියනවද එහෙම වෙනවද. ❤️

    • @jayamangalaperera4682
      @jayamangalaperera4682 ปีที่แล้ว

      විශ්වයට හදවතින් ම ස්තිතූයි

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 26 วันที่ผ่านมา

    ස්තූතියි,ඔබතුමාට

    • @Welawa
      @Welawa  25 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @user-kd6bw2co1g
    @user-kd6bw2co1g หลายเดือนก่อน +1

    යෙසුස් වහන්සේ අපි ට කියා දුන්නේ , ඔබ සිතන දේ ඔබට සිද්ද වේ.

    • @sanjananirmani3008
      @sanjananirmani3008 หลายเดือนก่อน

      සරලව පැහැදිලිව කිව්වෙ..ඔබ වපුරන දේම නෙලාගන්න පුලුවන්..

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 ปีที่แล้ว +1

    Try to practice this after closing your eyes....

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +2

    Theruwan saranai 💜

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +2

    හරි සතුටුයි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 ปีที่แล้ว

    👍

  • @dharshaniyasarathna6945
    @dharshaniyasarathna6945 ปีที่แล้ว

    Mama thabbowe oba tuma koheda karuwalagaswawa

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Pen aka nm sarthaka neha, vibrations wenna tiyena eda wedinisa, okata hariyanne tani gunduwe surayak tamai, surayaka balayak tiyeda balannath puluwan, atha holawanne netuwa karanna oni, etipiso bagawa gathawa 7 warak kiyala kaali ammata aradana karala ape command aka denna oni, balayak nethnm weda karanne neha, peddila awith papuwe wadinna kiwwath awilla wadinawa, ostharla etin monawa kiyawida manda,,

  • @geethaaponsu1954
    @geethaaponsu1954 ปีที่แล้ว +2

    ඇගිලි අතර රදවා ගත් චේන් පට දිහා තත්පර ගනනාවක් බලා සිටීමෙන් එය අත්ල දිග අතටත් හරස් අතටත් වේගයෙන් හා සෙමින් යවන්නත් අත්ල වටා යවන්නත් හිතුව හටියේ නවත්වන්නත් පුලුවන්. සමහර වෙලාවට යම් යම් දේවල්වල ඇත්ත නැත්ත හා හරි වැරදි බව මේ ව්දිහට විමසනවා. නමුත් හරි දැනීමක් නැති හෙයින් නතර කරනවා. කරුණාකර මට පහදා දෙන්න මා කල යුත්තේ කුමක්ද කියා. ස්තුතියි.

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    💐💐💐

  • @krishanthiedward6760
    @krishanthiedward6760 ปีที่แล้ว

    I trust telepathy that's true

  • @annmary8819
    @annmary8819 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @nayanikumari6142
    @nayanikumari6142 ปีที่แล้ว

    Obatumata godak pin vishwashaktiya ashirwadaya ladewa

  • @fatimalatah2213
    @fatimalatah2213 ปีที่แล้ว +1

    💜❤️🙏🙏🙏

  • @siyaniwijesinha3014
    @siyaniwijesinha3014 9 หลายเดือนก่อน

    Man eka kara ethtamai sarthakai wegen gaman kara man kiyana hema vidiyatama

  • @shabeshabe2683
    @shabeshabe2683 ปีที่แล้ว

    Mage yeheliyek biththaraya karakanawa oya Widiyata

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 ปีที่แล้ว +1

    මට ඒක දැනෙනවා.වෙලාවකට ඒක හරියටම දැන ගන්නෙ කොහොමද ..?

  • @shiromanimarasinghe2072
    @shiromanimarasinghe2072 ปีที่แล้ว

    Hela wena eka nawaththanna barida athin nawaththanne nathiwa,🤔

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w ปีที่แล้ว

    💐🙏🙏🙏

  • @user-kg8ce2xs1y
    @user-kg8ce2xs1y หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SewwandiSenarath-wh8xh
    @SewwandiSenarath-wh8xh 5 หลายเดือนก่อน

    එයාට කෝල් එකක් ගන්න ඕන හිතල නම්බර් එක ඩයල් කරන ගොඩක් වෙලාවට එයා එහෙන් මට ගන්නව...කෝල්ස් දෙකම එකට බ්ලොක් වෙනව එහෙම අනන්තවත්.... ඒ වගේම මං එයා දන්නෙත් නැතුව මං තනියම විකාර හිතලා අඬනකොට එයා අනිවාර්‍යයෙන්ම කෝල් කරනව...එක්කො මට කියන්නෙම නැතුව මාව බලන්න එනවා... ඒ වගේ ගොඩ දේ වෙනව.එයා හැමදාම කියන්නෙ හැම දේම වෙන්නෙ ස්වභාව ධර්මයේ කැමැත්තට කියල.ඒක ඇත්තක්....මට ගොඩාක් දේ වෙන්න කලින් හීනෙන් ඒ දේ ඒ විදිහටම පේනවා

  • @bharathapathmaraja4775
    @bharathapathmaraja4775 ปีที่แล้ว +1

    Tripeljem

  • @user-sy9ht7fj2r
    @user-sy9ht7fj2r 3 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍🙏🙏🙏

  • @nimalimenike6726
    @nimalimenike6726 ปีที่แล้ว

    💕💕🙏🙏🙏🙏🙏🙏

  • @sankaudaya341
    @sankaudaya341 6 หลายเดือนก่อน

    පෑනක් වෙනුවට දිග අඩු වස්තුවක් භාවිතා කරන්න පුලුවන් නේද? පෑන කැරකෙනවා..

  • @disanayakadm7898
    @disanayakadm7898 ปีที่แล้ว +2

    Me kathawa boruwak nemai mama hema dama me wede karanawa mama meka karanna hetthakathuwen ape hitha deyak tiyagana hariyanawada kiyala meken balanna puluwan hariyatama hariyanawa

  • @slmobile353
    @slmobile353 ปีที่แล้ว

    Pin sir

  • @lakshithasampath4204
    @lakshithasampath4204 ปีที่แล้ว

    😍💪✌️🙏🙏🙏🙏💙

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 ปีที่แล้ว +1

    🤝🤝🤝🤝🤝🤝💐

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @keethkumara4104
    @keethkumara4104 ปีที่แล้ว

    stuti oba dapalata

  • @user-lf7vf8xo3t
    @user-lf7vf8xo3t 10 หลายเดือนก่อน

    මස් මාලු නොකා ඉන්න ඕනිද මේවා කරන්න 😮😮

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว

    1 st comment

  • @bpgamagegamage1123
    @bpgamagegamage1123 ปีที่แล้ว

    🎯💐💖💞💥🌾⚘🕸🌍🧭🌓🌠🌈🌀🌦🌞🔥🙏