සාගලගෙ වීඩියෝ කරන්න ගිහින් අමාරුවෙ වැටුණ කොල්ලා සහ රනිල්ගෙ වධකාගාරෙ ඉ‍දලා අතුරුදන් වූ කොල්ලා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • සාගලගෙ වීඩියෝ කරන්න ගිහින් අමාරුවෙ වැටුණ කොල්ලා සහ රනිල්ගෙ වධකාගාරෙ ඉ‍දලා අතුරුදන් වූ කොල්ලා!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.com/FOJdCxcCTLs...
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoffee.com/satahan

ความคิดเห็น • 171

  • @sunilgovinnage875
    @sunilgovinnage875 5 วันที่ผ่านมา +52

    රනිලා සහ සා ගලා යුවල විසින් ස්ථාපිත කරන්න ට යන ජඩ දේශපාලන සංස්කෘතිය පැහැදිලි කරන තරිදු උඩුවරගෙදර සහෝදරයා කළ මේ අභිත කතාව සියලුම ශ්‍රී ලාංකික ජනතාව සවන් දිය යුතු යැයි ප්‍රකාශ කරමි. ඔබට ජය වේවා මිතුර!

  • @prabathchaminda5422
    @prabathchaminda5422 5 วันที่ผ่านมา +33

    බටලන්ද කොමිසම වාර්තාව සම්බන්ධයෙන් නැවත නඩු පැවැරීම අනිවාර්යෙන්ම කලයුතුයි.

    • @rachelperaud1945
      @rachelperaud1945 4 วันที่ผ่านมา

      බලන් හිටහන් . ලබන ආත්මෙ තමා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +86

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 วันที่ผ่านมา +28

    මේ ගූ ඇන්පියේ මුර්ග ජඩදේශපාලනයේ මළගම සනිටුහන් වෙන කාලයයි එම මොහොත ලැබෙනකම් ඉවසීමක් නැතිවයි ඉන්නේ ස්තුතියි තරිඳු පුතා ජාතික ජනබලවේගයේ කණ්ඩායම ඇතුළු මාලිමාවට ජයවේවා

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 5 วันที่ผ่านมา +48

    වැලේ වැල් නැත්ව හිටිය සාගලට ගිය කලක් 🤭

  • @saman20auto
    @saman20auto 5 วันที่ผ่านมา +28

    මුන්ගෙ පඩශෝ හින්දා මුන්ම අවසානය ඉක්මනින්ම ළඟාකර ගන්නවා .

  • @hasula-gg6yu
    @hasula-gg6yu 5 วันที่ผ่านมา +31

    ජනාධිපති ආර්‍යාව 🤣🤣🤣🤣🤣🤣

  • @gaminisusil6988
    @gaminisusil6988 5 วันที่ผ่านมา +31

    ජනාධිපති ආර්යාව

  • @Rmd289
    @Rmd289 5 วันที่ผ่านมา +35

    ආයේ යූඑන්පී කියලා එකක් නෑ පුතා..
    මේ සැරේ චොර වෙලාම යනවා..😂😂

    • @renakadilhan5054
      @renakadilhan5054 5 วันที่ผ่านมา

      එය විය යුතුයි ...

  • @denzilsama5678
    @denzilsama5678 5 วันที่ผ่านมา +27

    තරිඳුට කියවෙනවා.....
    බලන්න ජනාධිපති ආර්යාව සාගල රත්නායක නෙවෙයි ...කියලා. 😅😅😅😅😅😅😅😅

  • @SR-dz1ed
    @SR-dz1ed 5 วันที่ผ่านมา +26

    සාගලයා දකුනු ලකටම පරාල ඇනයක්.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +17

    සාගලයට මොකටද රථ පේළියක් ? යකෝ, අපෙ සල්ලිනෙ.

  • @AbdhulManag-ps1nw
    @AbdhulManag-ps1nw 5 วันที่ผ่านมา +34

    නරි රැල පන්නමු
    අපේ සල්ලිවලින් සුර සැප විඳින.

  • @dayarathnakarawita
    @dayarathnakarawita 5 วันที่ผ่านมา +36

    පොඩි එකා දැනගෙන හිටිය නම් තමන් වීඩියෝ කරන්නෙ මේවගේ වැද ගැන්මකට නැති මිනිහෙක් කියල ඌ කීයටවත් මේ වීඩියෝ කිරිල්ල කරන්නෙනෑ සහතිකයි

  • @chamsad6534
    @chamsad6534 5 วันที่ผ่านมา +20

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +17

    උන්ව video එකක්වත් ගන්න රටේ ජනතාවට අයිතියක් නෑ. ඇයි එහෙම එවුන්ට අපි ඡන්දය දෙන්නෙ. උන්ට අයිතියක් තියෙනවාද ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න ?

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 5 วันที่ผ่านมา +16

    100% true

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 5 วันที่ผ่านมา +15

    මහත්තයො ඔකාට විරැද්ධව උසාවියේ නඩු දාන්න බැරිද..?
    ඔකාට මොකක්ද තියේන අයිතිය ඔකාට ඒහෙම යන්න..
    පොඩිඩක් ඒ ගැන කතා කරන්න
    ඔකාට විරැද්ධව නිතිය කිරියාත්මක කරන්න පුලුවන්ද කියලා බලන්න

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 5 วันที่ผ่านมา +13

    මලකාලකන්නී හොර හැතිකරේම අතුගාලා දාන්න ඕනේ ... මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි ....

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +24

    #සොම්භිරනිල්පන්නමු

  • @DiveHive
    @DiveHive 5 วันที่ผ่านมา +25

    බටලන්ද සමණලයා අපිට එපා

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 5 วันที่ผ่านมา +19

    මහත්තයෝ මේ හැතිකරේ නැවත ගෙනාවෙ ගෝටා ප්‍රමුඛ නාකිමයිනා නේද.? නෑමොල් කොළුවා ලඟදී කිව්වා අපි මේ රජය ආරස්සා කොරනවා කියලා. කොහෙහිටපු සාගලයෙක්ද මේ පිනුම් ගහන්නෙ . ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!

    • @rachelperaud1945
      @rachelperaud1945 4 วันที่ผ่านมา

      හැම හුත්තකටම ගෝට අල්ල ගන්නෙ නැතුව ඉටහන්. මහින්ද ඇතුලු ටික නම් , ඔව්.

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 5 วันที่ผ่านมา +10

    ඔය දෙන්නා ගෙන් නිවැරදි ආර්යාව කවුද ? මොවුන්ට වගකීම් නොව බලය පමනි. මුන් පස්සේ යන ගොන්නු තවත් ඉන්නවානේ .අපි හරි ව්ධියට වෙනස් කරමු .

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 5 วันที่ผ่านมา +26

    රනිල්ගෙ සා ගල ආරක්ෂා කිරීම ඔහුගෙ යුතුකමක්.

  • @inokagamage9918
    @inokagamage9918 5 วันที่ผ่านมา +22

    මෙලෝ මොලයක් නෑ..හැබැයි මිනීමරු වැඩ කරන්න ඕනෙම උදවුවක් දෙනව කියල නම් පේනව.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 วันที่ผ่านมา +13

    කතාවක් තියෙනවනෙ මිනිහෙක්ගෙ කසාද ගෑණිට වඩා හොර ගෑණිට බලය වැඩියිලු ඒ වගේ තමා සාාාාාාාාාා ගල.
    දැන් කාගෙවත් හිත රිදුනේ නැ නේද?

  • @ravdon4776
    @ravdon4776 5 วันที่ผ่านมา +74

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දමමු❤

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 5 วันที่ผ่านมา +5

      Aniwareyenma

    • @chithranandaandrabadu151
      @chithranandaandrabadu151 5 วันที่ผ่านมา +1

      Nodakin kalakanniya

    • @ravdon4776
      @ravdon4776 5 วันที่ผ่านมา +1

      @@chithranandaandrabadu151 කවුද සාගලද රනිල්ද,ඔයාද

    • @user-nkd
      @user-nkd 5 วันที่ผ่านมา

      සජිත් වික්‍රමසිංහ නෙවෙයි, අනුර වික්‍රමසිංහ යාළුවා 😂

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 4 วันที่ผ่านมา

      Sagala ponilage kolu gaani

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 5 วันที่ผ่านมา +8

    මතක නැද්ද මලික් සමරවික්‍රම, එයා රඟපෑවෙත් ඔය චරිතයම නේද?

  • @YoutubeSewy
    @YoutubeSewy 5 วันที่ผ่านมา +5

    රනිල්සාගලරාජපක්ෂ අසුචියො පන්නා දමමු,සදහටම.

  • @maximusdesaram2344
    @maximusdesaram2344 5 วันที่ผ่านมา +6

    Well done

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +13

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු2024

  • @chandramohan8608
    @chandramohan8608 5 วันที่ผ่านมา +5

    Thanks 🙏 ❤Tharindu

  • @thanushkamanju
    @thanushkamanju 5 วันที่ผ่านมา +1

    👍 niyamai තරිඳු niyamai , මාද්‍ය වේදියා කියන්නේ ඔබ වගේ අයට 👍👍👍❤

  • @inokagamage9918
    @inokagamage9918 5 วันที่ผ่านมา +19

    අශික්ශිත අශිෂ්ට අනීතික අපචාර අපරාධ. මේ මිනීමරු තිරිසන් අපචාරකයන්ට ඉතා ඉක්මනින් දඩුවම් ලැබිය යුතුමය ..රගනව වැඩිය..අසහනකාරයො මේ

  • @Thisara1424
    @Thisara1424 5 วันที่ผ่านมา +9

    Jaya wewaa thridhu!🎉🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +16

    # NO RETURN RANIL

  • @nomaperera9882
    @nomaperera9882 5 วันที่ผ่านมา +8

    ඔය සේරම සෙල්ලම් තව ටිකදවසයි පුතා.. ඊටපස්සේ මෙයාලට ලැබෙන දඩුවම දිහා අපි බලන් ඉන්නව..

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 5 วันที่ผ่านมา +8

    අපට තුන් වේල කන්න , බේතක් ගන්න ,ලේ පරීක්ෂණ කර ගන්න , නෑදෑ ගමනක් යන්න, ශතක ගාණක් පැවති සංස්කෘතික උරුමයක් වූ සිංහල අවුරුද්ද සමරන්න බැරි වෙන්න බදු පිට බදු ගහලා ඒ බදු මුදල් වේ වගේ වසල ආකාරයෙන් අවභාවිතා කරන් උන් අපේ මුදල් විනාශ කරන් විදිය ,රටේ උන්ට සැප ගන්න බදු ගෙවන පුරවැසියෙකුට පොටෝ එකක් වත් ගන්න බැරි රටක්ද මේ. එම පුරවැසියන් හිරේ දමන්නෙත් ඔවුන්ගේ බදු මුදලින්ම යැපෙන පොලිසිය නම් මොන නිදහස් පුරවැසියන්ද අපි.

  • @sunilankumburage1010
    @sunilankumburage1010 5 วันที่ผ่านมา +7

    මූන්ට සැබෑ බලයක් ලැබුනොත් අපට සිදු වේවි කාණුවට බැස ගමන් කරන්න

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 5 วันที่ผ่านมา +5

    මහජනතාව පුකට පයින් ගහල එලවලු මේ හොරනඩය හොර පාරෙන් නැවත විවිධ පත්වීම් හදාගෙන පොදු ජනතාවගේම මුදලින් කනවා,අදිනවා ,පලදිනවා,නිදාගන්නවා,ඇවිදිනවා වගේම එකී ජනතාවගේ දරුවන්ගේ නිදහස දැඩි ලෙසම අහිමි කරනවා.අනේ ඇත්තට මුන් වගේ නින්දනීය,අපකීර්තිමත්,තක්කඩියන් රැලක් මේ ලෝකෙම තවත් ඉන්නවද? මුන් ගැන පියවරක් ගන්න මහජනතාවට මේ සිද්ධියම ඇති.

  • @ranjithginige6979
    @ranjithginige6979 5 วันที่ผ่านมา +13

    නූතනයේ ඓස්න ගුත්තික යුවළ.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 5 วันที่ผ่านมา +6

    Bless you Tharindu , may you be protected by all the gods in the universe ! ❤️

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 5 วันที่ผ่านมา +11

    පොලීසිය උන් කියන කියන වැරදි වැඩ කරන හා කරපු නිසයි රටට අද මෙහෙම වෙලා තියෙන්නේ .

  • @devuminfernando9252
    @devuminfernando9252 5 วันที่ผ่านมา +3

    තරිදු උඩුවර ඔබට ගෞව්රවය ආදරය රටට ජනතාවට ආදරය කරන මිනිස්සුන්ට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💪💪💪💪

  • @PhdKulasinghe
    @PhdKulasinghe 5 วันที่ผ่านมา +7

    thawa tika kalayai kalakanni hatta ❤❤❤❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 5 วันที่ผ่านมา +3

    Thanks

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 5 วันที่ผ่านมา +8

    මහත්තයො ඔබතුමා රාවය පත්තරේ වැඩ කරලා තිබිබාට කමක් නැහැ..
    හැබැයි ඔබතුමා වික්ටර අයිවන් වගේ වෙන්නනමි එපා
    මොකද වික්ටර අයිවන් දැන් සක්කිලි ඩිල් රනිල්ට කඩේ යනවා
    පුක දේනවා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +38

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @WasanthaKumara-du3rm
      @WasanthaKumara-du3rm 5 วันที่ผ่านมา

      මම නොදන්න නිසා අහන්නෙ මාලිමාව දිනවල 76 අවසන් කරන්නෙ කොහොමද?

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา

      මොකක්ද 76 ?​@@WasanthaKumara-du3rm

    • @WimalaJayathissa
      @WimalaJayathissa 4 วันที่ผ่านมา

      රට්වල් ගොඩනගන්න ඔය තරම් කාලයක් යන්නේ නෑ ලෝකයේ කෙටි කාලය ක්,තුළ ගොඩ නැගුණු රට වල්තියෙනවා හොයලා බලන්න හරි නායකයෝ ඉන්න ඕනෑ අවුරුදු 7 ක් 8ක් හොද ටම ඇති ​@@WasanthaKumara-du3rm

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +11

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +18

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @malanialwis6080
    @malanialwis6080 5 วันที่ผ่านมา +2

    පේනව නේදජනතාවගේ කතිරෙන් පාර්ලිමේන්තු ව ගිහිල්ල ජනතාවට දාන සෙල්ලම් මේ අවසාන වතාව කරමු

  • @sampathk1212
    @sampathk1212 5 วันที่ผ่านมา +5

    සකේ පාගල ලොන්තයා.

  • @user-kq6oz1uz4v
    @user-kq6oz1uz4v 4 วันที่ผ่านมา +1

    සුලුතරයක් කාලකන්නි මිනිස්සුන් තවමත් මේ ක්‍රියාත්මකය අනුමත කරමින් සිටී. අපි කෙසේ හෝ මේ මජරදේශපාලනය නැවැත්වීමට මාලිමාව රජයක් මගින් උත්සාහ කරමු. උඩුගම් බලා යන බහුතරයක් මිනිස්සුන්ට ශක්තිය දහිර්‍ය ලැබේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 วันที่ผ่านมา +2

    තවත් අවුරැද්දක් ඉල්ලන්නෙ ඔිවටද

  • @geethadissanayake7305
    @geethadissanayake7305 5 วันที่ผ่านมา +2

    Good to see groomed Tharindu for a change

  • @tharakadoo
    @tharakadoo 5 วันที่ผ่านมา +2

    රනිලා තව නාකි වෙන්න කලින් කරපු අපරාධ වලට හිරේ දාන්න ඕනි. ඕකා ඉක්මණට මැරිලා ගියොත් හිරබත් කන්න තියෙන කාලය අඩු වෙනවා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 5 วันที่ผ่านมา +4

    කැතයි තරිදු ජනාධිපති ආර්යාව ගැන මෙවෙලාවේ මතක් කිරිම.

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 5 วันที่ผ่านมา +3

    ඌට රථ පෙලක් දෙන්නේ ඇයි?

  • @SushanEkanayake
    @SushanEkanayake 5 วันที่ผ่านมา +12

    සකේ පාගල 😡😡😡😡😡😡

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +6

    NPP only 🔵🟡🔴🟢🟠☝️

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 3 วันที่ผ่านมา +1

    Very good

  • @dharmapalam6989
    @dharmapalam6989 3 วันที่ผ่านมา

    තව ටික දවසක් ඉවසමු

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 5 วันที่ผ่านมา +2

    ඔය ගෑණිගෙන් interview එකක් ගන්න බැරිද ?

  • @sachchadis8883
    @sachchadis8883 5 วันที่ผ่านมา

    බටලන්දෙ සිදුවීම් වලට නම් නරියට අනීවාර්‍යෙන්ම දඬුවම් දියයුතුමයි.

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +13

    We believe NPP only ❤❤❤❤❤

  • @user-qi7cb4er8y
    @user-qi7cb4er8y 5 วันที่ผ่านมา

    හොද කරුණු දැක්වීමක්..සොමිබියාටයි උගේ සා ගලටයි නෙමෙි ඇත්තෙන්ම රිදෙන්නේ..ඒ සාජ ආදරය අවශ්‍ය ජන කොටසට..

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 3 วันที่ผ่านมา

    දැන් එතකොට සාගලයගෙ ඇගේ
    නීල මැස්සෙක් වැසුවෙත් නීල මැස්සටත් කඩු පහරක් තමයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +17

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5y 4 วันที่ผ่านมา

    මුන් ජනතා සෙවකයා බව අමතක කිරිම බල්ලා වෙල්ලාවට නැගීම මතකයට

  • @harindukodippili8922
    @harindukodippili8922 5 วันที่ผ่านมา +2

    රනිල් විකුුමසිංහ ජනාධිපතිවරයාගෙ ආර්යාව සාගල රත්නායක තමයි . එතින් එම ආර්යාවට ජනාධිපති ආරක්ෂාව ලබාදීමෙ වැරැද්ද කුමක්ද ?

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 วันที่ผ่านมา +4

    2:46 One more reason to vote NPP.. 🗳 the people for people.. who grow with the people 😊❤❤❤❤❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 5 วันที่ผ่านมา +1

    ඕව එලිදරව් වෙන්නෙ මේ මෝඩ මැටි රූකඩ වලට මොලේ පාදෙන්නයි. මේ අවාසනාවන්ත විදිහට රට කාබාසිනිය කරපු හැම එක්කෙනාටම වන්දි ගෙවන්න වෙනව. ලෝක දර්මතාවයෙන්. උන්ට ගැලවීමක් නෑ.😮

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 5 วันที่ผ่านมา +1

    කොහෙද යන අමනයින්ට තවත් රඟන්න දෙනවද?

  • @kusumgamage6039
    @kusumgamage6039 5 วันที่ผ่านมา +6

    Ranilta pissu den

  • @nimaliperera9457
    @nimaliperera9457 5 วันที่ผ่านมา

    සා....ගල පව්...
    😅😅😅

  • @donkodikara7739
    @donkodikara7739 4 วันที่ผ่านมา

    Well done Tharindu

  • @Readwithme670
    @Readwithme670 5 วันที่ผ่านมา +1

    අපේ ම චන්දේ රස්නෙ...රජ්වුන..තවකාලික රජ්වරු😅😅😅😅

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 5 วันที่ผ่านมา +2

    Unofficial First Lady. 😂

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 4 วันที่ผ่านมา

    ආර්‍යාව සාගල හින්ද එයාටත් බලය තියෙනවනෙ

  • @palithavithana1699
    @palithavithana1699 5 วันที่ผ่านมา +1

    Change!!!!!

  • @nisaljayawardena
    @nisaljayawardena 5 วันที่ผ่านมา +18

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @dineshperera2599
    @dineshperera2599 4 วันที่ผ่านมา

    හොර නාකි රනිල් පලයන්

  • @Hsifyrruc63bkN7
    @Hsifyrruc63bkN7 5 วันที่ผ่านมา +3

    Don’t spoil your lover this much Ranil

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 5 วันที่ผ่านมา +3

    May daruwa paw a daruwawa nidahas karanna medihath wenna daruwage jeewithay kaalakanni karannay nethuwa lawyersla udaw karai nayda a daruwa jeewithaya patangaththa witharai paw asarana daruwo

  • @geethadissanayake7305
    @geethadissanayake7305 5 วันที่ผ่านมา +2

    Is it illegal to video a public figure in Sri Lanka?

  • @devuminfernando9252
    @devuminfernando9252 5 วันที่ผ่านมา +1

    සොම්බි රනිය ගේ හොර අඹුව තමයි සා ගල😜මීට පෙර කුලියාපිටිය ඉන්න ඉස්සර අද්ධයා පන ඇමතියා ඒක තමයි ඇත්ත මේ පිං නාකියා ඔය පුටුවෙන් ඇද දමනවා හොදින් හෝ නරකින් 😜😜😜😜

  • @musicdude6939
    @musicdude6939 4 วันที่ผ่านมา

    මේ සමනල්ලු ටික පුදුම කරුමයක් උනා නෙ

  • @devuminfernando9252
    @devuminfernando9252 5 วันที่ผ่านมา +1

    ඔය නාකි මහල්ලා මීට පෙර කාලයේ ද සමනලයෙක් උගේ සමනල ජීවිතේ මුලු රටම දන්නා රහසකි ඌ අද සා ගලයා සමග හොර මගුල ගැන නොදන්නා කෙනෙක් නැත 👹

  • @rayanfernando7184
    @rayanfernando7184 5 วันที่ผ่านมา

    මුන්ට තව ටික දිනයි තියෙන්නේ ආතල් ගන්න 😂

  • @thewanthapremasiri3429
    @thewanthapremasiri3429 5 วันที่ผ่านมา +4

    රටක ජනාධිපති කෙනෙක් හෝ වෙනත් බලදාරියෙක් තමන්ගේ බලය භාවිතා කරමින් තමන්ගේ ලිංගික සහකරු ලෙස විරුද්ධ ලින්ගිකයෙක් තෝරා ගනීනම් එය පරසිද්දියේ විවේචනයට සිදුසු වීමත් සම ලින්ගිකයෙක් භාවිතා කිරීම විවේචනයට නුසුදුසු වීමත් තේරුම් ගත නොහැකි ප්‍රශ්නයක් සහෝදරයා 😮

  • @user-io4yf4fy7c
    @user-io4yf4fy7c 5 วันที่ผ่านมา

    රන් සමනලයෝ

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 4 วันที่ผ่านมา

    නොදකින් අපි ඉන්නෙ යුරෝපේ.. වසර 22ක්.
    ිතින් මේ ලංකාවෙ වගේ හොරු රැලක් රතපේලියක ආර්ක්ශාව පිට හොරු සවාරියේ යන තුට්ටුදෙකේ වැඩ ලෝකෙ දියුනු රට්වල දකින්න නෑ.. ලැජ්හයි මහජන මුදල් වලට මුන් කරන දේවල් මේවා නිසයි මේ රට පිරිහිලා තියෙන්නෙ.. මේ පාහරයින්ව වහා එලවස් දැමියයුතුයි

  • @xhelaya9311
    @xhelaya9311 4 วันที่ผ่านมา

    සමනලයා මල හා ළමයා
    තව ටික දවසයි......😂

  • @channa7331
    @channa7331 4 วันที่ผ่านมา

    Mun Elawamuuuuuuuu

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 5 วันที่ผ่านมา +18

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

    • @chandiweerakoon3
      @chandiweerakoon3 5 วันที่ผ่านมา

      😂69ලක්සෙ බයියෝ ටික

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +1

      ​@@chandiweerakoon3 මෝඩ සජියා තවමත් අතහැරගන්න බැරි තවත් මෝඩයෙක් වෙනස්වූ බුද්ධිමත් ජනතාවට අපහාස කරනවා.

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 5 วันที่ผ่านมา

    Sthuthi tharidu 👍🙏

  • @ajith32
    @ajith32 4 วันที่ผ่านมา

    මේ සමනල්ලු එලවන්නම ඕනේ ...වලත්තු හැත්ත...

  • @amaliyadipita6906
    @amaliyadipita6906 4 วันที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 วันที่ผ่านมา

    රටෙි දේසපාලන නිලදාරින් ට ජනතා මුදලින් ආරක්ෂා ව දෙන්න තරමි ජාතික ආරකිෂාව දුර්වලද? එහෙම නැත්නම් මෙසේ ආරක්ෂා ව දෙන්න හේතුව කුමක්ද ?

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 5 วันที่ผ่านมา +1

    IF WE HAD 100 MALE LIKE THIS BOY MY COUNTRY IS BETTER PLACE