අමරණීය මිනිසා ඉපදිලා ඉවරද? නව සියවසේ ලෝක පර්යාය ලංකාවෙන්? මාළිමා විද්‍යා- තාක්ෂණ මහමොළකරු හමුවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • අමරණීය මිනිසා ඉපදිලා ඉවරද? නව සියවසේ ලෝක පර්යාය ලංකාවෙන්? මාළිමා විද්‍යා- තාක්ෂණ මහමොළකරු හමුවීම
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.com/FOJdCxcCTLs...
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoffee.com/satahan

ความคิดเห็น • 197

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 20 วันที่ผ่านมา +39

    මම ගෝමික මහතාගෙ සාකච්ඡා කීපයක්ම බැලුවා .සම්පූර්ණ එකඟයි ඒ අදහස් වලට . "අපි පොඩි නෑ", ඒකයි වටිනාම කියමන.
    තරිඳුලාගෙ මේ වෙලාවෙ යුතුකම මේ අදහස් NPP විසින් ක්‍රියාත්මක කරන හැටි බලාගෙන ඉන්න එක, වැරැද්දක් ඇතොත් විවේචනය කිරීම. , ඒකට කාලයක් ඉඩදීලා බලමු. කඩාකප්පල් වැඩ ටිකකට නවත්වමු.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +2

      @PadmaJayasinghe-s1z වැඩක් නෑ මුන්ට ඕනේ කඩාකප්පල් වැඩ කරලා රනිල්ගෙන්,නාමල්ගෙන් සල්ලි ගන්න

  • @calistafernando1713
    @calistafernando1713 20 วันที่ผ่านมา +44

    මහාචාර්ය ගෝමික උඩුගම සූරිය වැනි උතුම් මිනිසුන් රටට ජනතාවට ආදරය කරන ඔබට අපේ ගෞරවය ප්‍රනාමය 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💪💪💪💪💪💪

  • @Archi_007
    @Archi_007 20 วันที่ผ่านมา +43

    බොහොම ස්තුතියි මහාචාර්ය ගෝමික. ලොවම පිළිගත්, ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකු අප සැමට ආඩම්බර විය හැකිය. අනුරට රට ගැන හොඳ දැක්මක් තියෙනවා.

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 20 วันที่ผ่านมา +26

    ලෝකයේ Top level එකේ ඉන්න ලෝක පූජිත විද්‍යාඥයෙක් රට ගොඩ නැගීමට තමන්ගේ වටිනා කාලය කැපකිරීම සමස්ත ජනතාවගේම හෘදයාංගම ප්‍රනාමය🙏 මොකද විද්‍යාඥයකු ට කාලය තරම් වටිනා කිසිදු දෙයක් ලෝකයේ නැති නිසා🤔 ඉතින් ජනතාවනේ ජාතියේ පිනට පහලවී ඇති මේ උගතුන් බුද්ධිමතුන් ගේ සේවය රටට ලබාගැනීමට අපි මේ රට මෙතුමාගේ ඉල්ලීම වන ජාතික ජනබලවේගය පාලනයක් මේ රටේ බිහි කරමු ,අවුරුදු 76 ක ශාපයෙන් නිදහස් වෙමු 🙏🙏

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 19 วันที่ผ่านมา +1

      👍👍👍👍💯💯🙏🙏🙏

    • @virtualworld9522
      @virtualworld9522 16 วันที่ผ่านมา

      මෙතුම වගේ ලෝකයට ඉතාමත් වටින පුද්ගලයකුත් මේ රට ගොඩගන්න කැපවෙනවනම්, අපිට පුලුවන්ද හර්ද සාක්ශියක් ඇතුව මේ සාමූහික ප්‍රයත්නය මගහරින්න.❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 20 วันที่ผ่านมา +32

    මාලිමාවට ජය ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +39

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 20 วันที่ผ่านมา +38

    R & D නොහොත් research and development රටකට දියුනුව කරා යෑමට අත්‍යාවශයම දෙයකි. ඔස්ට්‍රෙලියාවත් මේවනවිට R&D සදහා මුදල් වෙන්කිරීම ඉතා මන්දගාමිය.
    ජාතික ජනබල වේගයහැර කවුරැවත් මේගැන කතාකලේ නැත.
    මාලිමාව අනිවාර්යෙන්ව ජයංග්‍රහණය කලයුතුය.🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 19 วันที่ผ่านมา +2

      උපාලි විජයවර්ධන වගේ අය ඝාතනය නොවුනා නම් R and D වලට අපිට මීට කලින් ඇතුලු වන්න තිබුණා .

    • @dayabamunusinghe447
      @dayabamunusinghe447 19 วันที่ผ่านมา

      @@k.g.phemantha9082 very true

  • @chamildiss
    @chamildiss 20 วันที่ผ่านมา +19

    තරිඳු. කුහක නොවී මාලිමාවට සපෝර්ට් කරන්න ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 19 วันที่ผ่านมา +20

    මෙච්චර බුද්දිමත් මිනිස්සු මාලිමාව එක්ක එකතු වෙලා ඉන්න එකේ මාලිමාවට උදව් කරන්න ...නැත්නම් හොරු ටික තමා ආයේමත් රජ කරන්නෙ .

  • @saumyaranasinghe4423
    @saumyaranasinghe4423 19 วันที่ผ่านมา +15

    මහාචාර්ය ගෝමික උඩුගම මහතා ශ්‍රී ලංකාවේ අපිට අභිමානයක් මාලිමාවට විශාල ගෞරවයක් ජනතාව වෙනුවෙන් කරන කැපකිරීමට ස්තුතියි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 20 วันที่ผ่านมา +21

    මාලිමාවට ජය රටට ජය ඔබතුමාට ජය

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 20 วันที่ผ่านมา +50

    මහාචාර්ය ගෝමික උඩුගම මහතා ශ්‍රී ලංකාවේ අපිට අභිමානයක් මාලිමාවට විශාල ගෞරවයක් ජනතාව වෙනුවෙන් කරන කැපකිරීමට ස්තුතියි 💖💖💖💖💖

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 19 วันที่ผ่านมา

      ලොල් යකෝ තොපිට ඉතිරි වෙන්නේ හැමදාම මෝඩ අභිමානේ තමා. මෙතුමා වටින්නේ සදා කාලිකව එමරිකවට ලංකාවට නෙවේ.

    • @garan5934
      @garan5934 19 วันที่ผ่านมา +1

      ​@@user-rq5dv3df8low oyata vitharaii eka therune methumatavath eka therenne nane😂😂😂

    • @jayshn-n9575
      @jayshn-n9575 18 วันที่ผ่านมา +1

      ​@@user-rq5dv3df8l
      ඇමරිකාව සෝයි ,
      නේ බං .
      නරකද ඇමෙරිකාවටම ගියොත් ?

    • @Pathirana23456
      @Pathirana23456 11 วันที่ผ่านมา

      ​@@user-rq5dv3df8lai huththo ලංකාවට එයාගෙ දැනුම denna බැරිද

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 20 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 20 วันที่ผ่านมา +22

    ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ සිදුවෙන වෙනස මෙවැනි සාකච්ඡා ඉතාම වැදගත්ය

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 20 วันที่ผ่านมา +19

    අපගේ මවිබිම රැකගන්න ඔබතුමාගේ කැපවිම ඉතා අගය කොට සලකමි මාහාචාර්ය tumata දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +33

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @chamildiss
    @chamildiss 20 วันที่ผ่านมา +13

    එකම විසඳුම මාලිමාව 💘💐💕💐💘💐💕🧭🧭🧭🧭🧭💐

  • @suhadayananda1204
    @suhadayananda1204 19 วันที่ผ่านมา +9

    ජය ජය කියල මතුර මතුර හිටියට මුං ලේසියෙන් මේක අතහරින්නෑ. අන්තිම මොහොතෙ හරි ඩමියයි, මයිනයි,httpයි එකතුවෙලා අපේ පු...දෙකක් කරනකං මතුර මතුර ඉන්නැතිව එකෙක් දහයක් හරි එකතු කරපියව්.

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 19 วันที่ผ่านมา +10

    තරිදු බුද්දිමත්ව මේ වගේ වැඩ කරන්න මාලිමාවට කෙලින වැඩ කරන්න එපා..මේ වෙලාවෙ මාලිමාව විතරයි විසදුමක සේයාවක් පෙන්වන්නෙ ඒක ජයග්‍රහනය කරවීම ජාතික වගකීමක්...ඒක මගහරින වැඩ කරන්න එපා..ඔබ බහුතර ජනතාවගේ දෝෂයට ලක්වෙනවාමයි..

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +3

      @BandulaSarathKumara-go2qx දැනටත් එහෙම තමා අපේ පැතිවල ගොඩක් අය තරිඳුව unsubscribe කරලා

  • @janakakumara5967
    @janakakumara5967 20 วันที่ผ่านมา +10

    තරිඳු රට පෙරට ගනීමට ඔබ දරන උත්සහය වටිනවා .... ඔබ ජාතික ජනබලවෙගයට ශක්තිය දෙන්න එකතු උනානම් තවත් වටිනවා .....

  • @sampathperera5953
    @sampathperera5953 19 วันที่ผ่านมา +9

    ස්තූතියි තරිඳු......මැණිකක් වේදිකාවට ගෙන්වූවාට... අඩුම ගානේ අපට අනාගතය ගැන සුබ සිහිනයක් මවාගන්න හරි පුළුවන් මේ වගේ වැඩසටහනක් බලලාවත්.....

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 20 วันที่ผ่านมา +14

    තරිඳු ඇයි උබම මෙච්චර හොද වැඩපිළිවෙළක් තියෙනවා කියලා කියද්දී මාලිමාවේ චන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව පෙරටුගාමීන් සමග කරන්නේ

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +3

      @user-zd8bt2yi9e මට හිතෙන්නේ මූ අරගලේදි පෙරටුගාමීන් එක්ක ඩීල් එකක් දාලා වගේ

    • @jayshn-n9575
      @jayshn-n9575 18 วันที่ผ่านมา +1

      👌👌👌👌👌👌👌👍👍👍👍❤❤❤😂

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 16 วันที่ผ่านมา

      මම අහන්නෙත් ඒකමයි.

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 20 วันที่ผ่านมา +13

    සැපට සනීපෙට ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු ඇයි මෙහෙම කට්ට කන්නේ පොඩ්ඩක් හිතපල්ලා ...රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 20 วันที่ผ่านมา +15

    ඉතා වටිනා සාකච්චාවක්. ස්තූතියි

    • @devuminfernando9252
      @devuminfernando9252 20 วันที่ผ่านมา +1

      අනර්ඝ සාකච්ඡාව ක් 👍

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 20 วันที่ผ่านมา +21

    තරිඳු මේ කර්තව්‍යය ඡනගත කරන්න ඔබත් දක්වන දායකත්වයට අපගේ ප්‍රණාමය.🙏
    හැමෝම සාකච්ඡාව පාට කණ්ණාඩි ඈත් කරලා අවබෝධ කරගන්න උත්සාහ කරමූ.🙂

  • @gajalanka95
    @gajalanka95 19 วันที่ผ่านมา +4

    💐💐💐💐👍❤️❤️❤️❤️ ආචාර්ය ගෝමික උඩුගම සූරිය කවද හරි නුදුරු අනාගතයේදී අපිට ඔබගේ සේවය ලබාගන්ඩ වාසනාව ලැබේවා 💖💖💖

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 20 วันที่ผ่านมา +14

    Professore gomika! Jayawewa ❤ malimawata jayawewa

  • @tileamara3051
    @tileamara3051 20 วันที่ผ่านมา +15

    තරිදු ඔබේ ආයාසය දියුනු මට්ටමකට ගේන්න ගත්ත උත්සාහ ය ට ස්තුති නමුත් ඔබෙ ක්‍රියාමාර්ග ඇතුලෙ තවත් ඉදිරියට යා යුතු යි

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @tileamara3051 මෙයාගේ ආයාසය වෙනම යූටියුබ් නාලිකාවකින් කරන්න බැරිද දන්නේ නෑ නේද

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 20 วันที่ผ่านมา +11

    Npp එකක් එක්ක Thariduta නොගැලපෙන tan බේරාගන්න අහන prasna ගොඩක් හොඳයි .pro Gomikata ape ගෞරවය . Malimawata ජයවේවා . මහාචාර්ය Gomika ඔබට රටම ආචාර ya❤❤❤❤❤❤❤

    • @jayshn-n9575
      @jayshn-n9575 18 วันที่ผ่านมา +1

      💯💯💯💯💯💯👍👍👌👌👌👌👌

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 20 วันที่ผ่านมา +24

    අපි මේක වෙනස් කරමු අනිවාර්යයෙන් ... මජර දේශපාලනය හමාර කරමු මේ පාර.

  • @calistafernando1713
    @calistafernando1713 20 วันที่ผ่านมา +8

    රටට ජනතාවට ආදරය කරන තරුණ පරපුර මෙතරම් උනන්දුවක් දක්වන දරුවන් ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏻💞. තරිදු උඩුවර පුතේ ඔබට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 💞💞💞💞

  • @GaminiJayamanna
    @GaminiJayamanna 19 วันที่ผ่านมา +3

    මම ඉන්නෙත් අමෙරිකාවෙ මහාචාර්ය ගෝමික උඩුගමසුරිය මැතිතුමා ගැන ලක්වාසි සියළු දෙනාම ආඩම්‍බර වියයුතුයි ගෝමික මැතිතුමන්ගේ අගය තේරුම්‍ගත් ජාතික ජනබල වේ‍ගයේ රජයක් ලක්වාසි අප සියළු දෙනාගේම එකම පැතුමයි🙏🙏🙏

  • @techcontent564
    @techcontent564 20 วันที่ผ่านมา +13

    Thank you, professor, and Tharindu for the interview.

  • @thusharahiran954
    @thusharahiran954 20 วันที่ผ่านมา +13

    ❤️❤️❤️❤️❤️NPP

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 19 วันที่ผ่านมา +6

    මල්ලි ඔයත් මාලිමාවට එන්න.එක එක පක්ස පස්සේ දුවන්න යන්න එපා.උගතුන් ඉන්නේ කොහේද කියලා බලන්න.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @RathnayakaWijekoon-fj9zc උගතුන් ඔක්කොම මාලිමාවේ 🧭🧭

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 19 วันที่ผ่านมา +2

    මහාචාර්ය ගෝමික මැතිතුමා තම
    මව්බිම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කිරීමට නිවැරදි දේශපාලන කණ්ඩායම සමග එක්වීම ගැන හරිම සතුටුයි තරිඳු පුතා ජයවේවා බෙහෙවින් ස්තුතියි

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 20 วันที่ผ่านมา +6

    නව ලෝකයේ දැනුම සොයායෑමට පිපාසාවක් තිබෙන මානව හිතවාදීයකු වශයෙන් ඔබ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමග කරන ලද විද්වත් සාකච්ඡාව ඉතා අගය කළයුතු කාලීන අවශ්‍යතාවයක් බව සතුටින් සදහන් කිරිමට කැමැත්තෙමි.

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte 19 วันที่ผ่านมา +1

    මහාචාර්‍යතුමාගෙන් තරිඳු ප්‍රශ්න කරපු ආකාරය විශිෂ්ඨයි. සාරගර්භ සාකච්චාවක්..ස්තූතියි තරිඳු...

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 19 วันที่ผ่านมา +2

    සිරිලංකා පිං බිමෙන් දේශ පාලු කුම්බාන්ඩයින් පෙරේතයින් යක්ෂයින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වග මෙවැනි මිනිස් දෙවිවරු සිරිලංකාවේ සුපිරි දේශපාලන පක්ෂයට එක් වීමෙන් මනාව අවබෝදවේ. රටේ අනාගත පරම්පරාවට ජයම වේවා මාලිමාවට ජයමවෙවා හරිද.

  • @sunwick6857
    @sunwick6857 19 วันที่ผ่านมา +4

    ඇත්තටම ලංකාව කියන්නේ මහ කාලකන්නි රටක් . පාලකයෝ දන්නේ නැහැ ලංකාවේ දක්ෂයින් ගෙන් වැඩ ගන්න. ඒ වගේම තමයි ලංකාවේ කාලකන්නි මිනිස්සු දන්නේ නැහැ හොද පාලකයන් තෝරා ගන්න.
    මම උනත් මගේ දායකත්වය දෙන්න ලෑස්තියි ලබාගැනීමට වැඩ පිළිවෙලක් තියෙනව නම්

  • @Archi_007
    @Archi_007 20 วันที่ผ่านมา +8

    Thank you so much professor Gomika. Some one who is well recognised in the world and very humble great Sri Lankan we all can be very proud. Anura has good vision for the country.

    • @jayshn-n9575
      @jayshn-n9575 18 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤💯💯💯💯💯💯💯👌👌👌👌👍👍👍👍

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 19 วันที่ผ่านมา +4

    මෙතුමාගේ දැනුමෙන් බිඳක් ඩි.එස්.සිසුනට ලබාදීමට කටයුතු කිරීම ආණ්ඩුව අත්හිටවුවා.එහෙත් කුඩ්ඩන්ගේ කැසිනො කාරයන්ගෙන් ආධාර අරගෙන පුාථමික පන්තිවල සිසුනට දේශපාලන කතා කරමින් රැස්විම්වලට ඉඩදිලා.

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage5376 19 วันที่ผ่านมา +2

    ජයවේවා තරිඳු හොඳ අර්ථවත් සාකච්ඡාවක් මිනිසුන්ව මේ වෙලාවේ දැනුවත් කරන්න ඕන වැඩසටහනක්

  • @Sachira1000
    @Sachira1000 19 วันที่ผ่านมา +4

    මේ මිනිස්සුන්ගෙ කතා අහනකොට තමයි තේරෙන්නෙ අපි දන්න බක්කක් නෑ කියලා😢

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 20 วันที่ผ่านมา +6

    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @devuminfernando9252
    @devuminfernando9252 20 วันที่ผ่านมา +6

    මේ සාකච්ඡාව සිදුකිරීම ඉතාම විශිෂ්ට යි මන්ද ඉදිරි යේ වෙනස්වන පාලනයක් තුල කෙසේද රට ගොඩනැගීමට සිදු කරන්නේම 👍

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8n 19 วันที่ผ่านมา +2

    ඔබතුමා ලා හ්‍රරිම තැනින් පටන් ගන්නාවැඩපිලිවෙලක් කවදාවත් මේ දේශපාලකයින් රටේ පර්යේෂකයන් ට නවනිපැයුම් කරන්නන්ට තැනක් දුන්නෙ නෑ ඔවුන් ව පහලටම ඇදලා දැම්මා.

  • @sachchadis8883
    @sachchadis8883 19 วันที่ผ่านมา +4

    අපිත් පුංචිකාලෙ අපේ දෙමව්පියන් කිව්වෙත් උඹල එක්කො ඩොක්ටර් නැත්නම් ඉන්ජිනියර් බැරිනම් ප්‍රොක්ටර් වෙයන් කියල. ඉතිං අපිත් දිව්ව ඒ මිරිඟු පස්සෙ. අන්තිමට එදාවේල පිරිමහගන්න රස්සාවක් තමයි උරුම උනේ.

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 18 วันที่ผ่านมา +2

    විසඳුම මාලිමාව පමණයි 🧭🧭🧭
    මාලිමාවට ජයවේවා 💗

  • @Eltewu7168
    @Eltewu7168 19 วันที่ผ่านมา +7

    SL Vlog එකෙන් හැමදාම Daily Dose කරනවා තාම NPP එකේ Quantum Leap එක ගැන එක වචනයක් කතා කළේ නෑ. හැබැයි වචනයක් පිට පැන්නොත් මාස ගාණක් කර තියන් යනවා 😂😂😂😂😂 පාඨලීගෙ balu කුක්කො ටික

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 19 วันที่ผ่านมา +8

    මහාචාර්යතුමො
    ඔන්න ඔය සක්කිලියාට හොදට කියලා දේන්න දැන මෙ වෙලාවෙ මෙ රටට වෙන්න ඔනා මොනාද කියලා
    මුන් මෙ අරගලයට පිංසිද්ද වෙන්න
    TH-cam එකක් අටවගෙන ජිවත් වෙන එවුන්
    එක පැත්තකින් හිතනකොට මුන් කැමති නැතිව ඇති මාලිමාව ආණ්ඩුවක් බලයට එනවාට
    ඇයි ඉතිං මාලිමා ආණ්‌ඩුවක් බලයට අපුවාහම මුන්ට TH-cam එකේ කියන්න දෙයක් නැහැනෙ
    මම මෙ කියන්නෙ උබට තරිදු උබට
    දැන්වත් ඔය මහාචාර්යතුමා කියපු දේය අහාලා
    අනුරට. support කරලා
    සක්කිලි ඩිල් රනිල්ගේන් මෙ රට ගලවගේන හිටපන්
    ඉටපස්සෙ පුලුවන් උබට ඔනානමි
    වසන්තලා එක්ක එකතු වෙලා මහමැතිවරණයට
    ඉදිරිපත් වෙන්න
    මම විතරක් නෙවෙයි මෙ රටෙ 75% ක් කියන්නෙ ඔක තමයි
    බලපන් උබට දාලා තියේන comments ටික
    මොලයක් තියෙනවනමි ඔය ටිකවත් තෙරැමි ගනින්
    හරි තිරනයක් ගනින්
    මොඩයා

    • @HiranManjula
      @HiranManjula 19 วันที่ผ่านมา

      adoow, Uduwa karanne samaja sewayak. onama rataka democracy ekak thiyenna ona. uduwa wage youtubers la lankawe adui mcn. Ranilta wiruddawa aragala karana eka NPP ekata wirudda wenawa kiyala hithaganna epa. (math NPP ekata tmi support karanne)

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +3

      @lasanthaweerasinghe6271 අරගලයට කලින් මූ You tube එක අටවගත්තේ.ඒ කාලේ කොවිඩ් කාලේ.ඒ කාලෙත් මූ සජිත්ට කඩේ ගියේ.අනුරටත් බැන්නා

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 18 วันที่ผ่านมา

      ​@@HiranManjulaපෙරෙට්ටුවොන්ගෙ කැරැට්ටුව නොදැනද ඔබ කතාකරන්නෙ... ඔවුන්ගෙ මෑතකාලීන හැසිරීම පොඩ්ඩක් සොයාබලන්න. ඔවුන් Npp යට එරෙහිව කටයුතුකරන්නෙ...ඒක පැහැදිලියි... තරිඳු ඔවුන් සමඟ හිටගැනීම යනු Npp යට එරෙහිවීමක් 👈

    • @jayshn-n9575
      @jayshn-n9575 18 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤💯🙏💯💯💯💯💯👌👌👌👌👌👌🙏🙏🙏 ඔබ තුමාගේ අදහස හරියටම හරි , ස්තුතියි Mr lasantha .

  • @Thisara1424
    @Thisara1424 20 วันที่ผ่านมา +5

    Good morning sir and mr. Tharidu! Thanking you bringing this interview !❤❤❤

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5w 20 วันที่ผ่านมา +6

    Great

  • @suranga871
    @suranga871 19 วันที่ผ่านมา +1

    ගෝමික මහතා සමග කරපු සාදනීයම සාකච්ඡාව.❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 20 วันที่ผ่านมา +5

    UDUWA, towards Renaissance era. Hat off to profecer GOMIKA.

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 20 วันที่ผ่านมา +4

    Thank you profferser.

  • @linusperera5394
    @linusperera5394 20 วันที่ผ่านมา +4

    🧭 🧭 🧭 ජය වෙවා !!!

  • @bavinduakalanka8086
    @bavinduakalanka8086 19 วันที่ผ่านมา +3

    ගෝමිකට වඩා තරිදු අයියා අදහස් දැක්වූවා වගේ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 19 วันที่ผ่านมา +1

    ස්තුතියි අපි මහාචාර්යතුමාගේ වැඩසටහන් කීපයක් බැලුවා තරිඳු ඔබත් මේ වැඩසටහනක් කිරීම ගැන අපි ආඩම්බර වෙනවා මේ වගේ සම්පත් අපි ආරක්ෂා කරගත යුතුයි

  • @motivator1757
    @motivator1757 20 วันที่ผ่านมา +3

    Thanks All.❤❤❤

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 19 วันที่ผ่านมา +4

    හොර ජඩපතිය හැමදාම ලස්සන ලස්සන දෑ කියනව. විද්‍යාව නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් කතා කරල මිනිස්සුන්ට මෝඩ චූන සහ ගොං ආතල් දෙනව. වේදීකා වල කයිය විතරයි. වැඩ නෑ . අපට අතනට යන්න තියෙනව අර දේ කරන්න තියෙනව ආදී වශයෙන් කිය ජනතාව ගොනාට අන්දනව.
    බුලත් වෙනුවට චූඉංගම් තරුණයින්ට බ්රේස්ලට්, ලාබෙට පූංචි කාර්, ෆ්රී වයීෆයි අම්මෝ දෙනව කීව්ව ජාති!
    R & D වලට තියා අත්‍යවශ්‍ය බෙහෙත් ටික වත් දෙන්න බැරි හොරිකඩ දූෂිත වසල හොර වේස කලුකඩ ආණ්ඩුව සහ හොර ජඩපතියා කරන මගුලක් නෑ.
    රටක් හැටියට ඉදිරියට යන්න නං විද්වතුන්ට තැනක් දෙන්න ඕනෑ. දියුණු වෙන්න උවමනාවක් තියෙන්න ඕනැ. ඒකට ඉදිරි දැක්ම මක් ඇති පක්‍ෂයකට බලය ලැබෙන්න ඕනැ. ඒ දේ සිදු වෙන්න නං ජාතික ජන බලවේගයට ජන වරම දෙන්න ඕනැ.

  • @damindutharinda8815
    @damindutharinda8815 17 วันที่ผ่านมา

    තරිදු ඔයාගේ කතවක් මේක මේ සාකච්ඡාව ඇතුලත කියපු හැබැයි වටිනවා මේක කරන්න පුලුවන් නම්" ලෝක භූමියේ ලීඩර්ෂිප් රෝල් එකක් ඉල්ලා සිටීමක් වැනි වැඩක්" ඇත්තටම මේක කරන්න පුලුවන් නම් ලංකාවේ ගොඩක් ගැටලු ඉබේම විසදෙනවා. ඒ වෙනුවෙන් ඉක්මන් සහ වැදගත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න පුලුවන් දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් අපිට ඕනමයි

  • @palitharanadewa4796
    @palitharanadewa4796 15 วันที่ผ่านมา

    මහාචාර්ය තුමා අපේ රටට මිලකළ නොහැකි සම්පතක්❤

  • @manelrathnayake4878
    @manelrathnayake4878 19 วันที่ผ่านมา +3

    ❤malimawa 🎉

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 20 วันที่ผ่านมา +2

    සුබ දවසක් තරිඳු පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samaranayakenayan4777
    @samaranayakenayan4777 19 วันที่ผ่านมา +2

    Kudos ...Tharidu

  • @smgsethunga3068
    @smgsethunga3068 20 วันที่ผ่านมา +3

    Npp Jayawewa.....💜️❤️👌❤️💜️👌❤️💜️👌❤️💜️

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 19 วันที่ผ่านมา +2

    World class legend
    Hat 🎩 offf Professor ❤❤❤❤

  • @user-mq1bm9he3b
    @user-mq1bm9he3b 20 วันที่ผ่านมา +2

    තරිඳු, ඔබ‍ට ස්තුතියි. We must think from the beginning, good movement.

  • @chamindaniroshan1237
    @chamindaniroshan1237 20 วันที่ผ่านมา +2

    Well done Taridu....❤🎉

  • @ranganilantha7097
    @ranganilantha7097 19 วันที่ผ่านมา +4

    SLVLOG එකෙ මංජු නිශ්ශංක ටත් මේක පෙන්නන්න ඔනා

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +4

      @ranganilantha7097 මංජු නිශ්ශංක කොහොමත් ජනාධිපතිවරණයට එන්නේ නෑ.මිනිහා රනිල් එක්ක ඩීල්.

    • @damithabesiriwardana6213
      @damithabesiriwardana6213 18 วันที่ผ่านมา +1

      Aniwa😊

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 20 วันที่ผ่านมา +2

    මම තවත් දෙයක් දැක්ක ඕකෙ තිබුනෙ නැති.. අපේ private sector එක රජයෙ rnd research findings වලින් benefit වෙනවා. ආන්ඩුව ඒ නිසා යම් percentage එකක් company වල csr funds වලින් rnd වලට contribute කරවන්න වැඩපිලිවෙලක් ඕන.. csr funds වලින් 25% වත් govt වල research වලට contribute කරවන්න ඕන...

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 20 วันที่ผ่านมา +4

    Jayawewa NPP 🧭✅

  • @user-cb2tm7zv1w
    @user-cb2tm7zv1w 19 วันที่ผ่านมา +3

    හොඳ මහත්මයෙක් වගේ

  • @jagathkm
    @jagathkm 17 วันที่ผ่านมา

    ස්තුතියි තරිඳු මෙවැනි සාකච්ඡාවක් කරාට.❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 17 วันที่ผ่านมา

    වැදගත් සම්මුඛ සාකච්ඡාවක් ❤!

  • @erangama2391
    @erangama2391 20 วันที่ผ่านมา +5

    ♥️♥️👍👍

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 19 วันที่ผ่านมา +1

    Thank you our dear professor

  • @amalpriyantha5215
    @amalpriyantha5215 20 วันที่ผ่านมา +2

    Thanks so much sir ❤😊

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 17 วันที่ผ่านมา

    නිහතමානී මහත්මයෙකු මාලිමාව වෙනුවෙන්

  • @chamindanamal9673
    @chamindanamal9673 20 วันที่ผ่านมา +4

    ❤❤🎉

  • @joycekariyawasam4674
    @joycekariyawasam4674 18 วันที่ผ่านมา

    Thank you Tharindu putha. great job

  • @gamingbragan
    @gamingbragan 19 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 19 วันที่ผ่านมา +3

    ඇයි බං අපි මෙච්චර මෝඩ උනේ ජාතියක් වශයෙන්. අපි පට්ට මෝඩ මිනිස්සු බං. අපිට අනිත් ජාතීන් සමඟ ඉදිරියට යන්න බැහැ. සුද්දො පොලීසිය හදලා ගියා දැන් බලපන් සිංහලයෝ ඒක ගෙනල්ලා තියෙන තැන.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 20 วันที่ผ่านมา +1

    එදා daily dose එකේ comments බලන කල් මට මීටර් උනේ නෑනෙ තරිදුගෙ "ඔව් ඔව්". 😂 අපි ඒකට පුරුදු වෙලා. 😌 DD එකට නිතර යන්න තරිදු, ඔයාගෙ facts 👌 හැබැයි presentation skills තව improve කරගන්න DD එක උදව් වෙයි.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🌹

  • @sarathgaminiwijayaratne4161
    @sarathgaminiwijayaratne4161 18 วันที่ผ่านมา +1

    තරිදුගේ කතාව වැඩියිනේ මහාචාර්ය තුමාට කතාකරන් දෙන්නේ නෑ නේ

  • @SuperErosh
    @SuperErosh 19 วันที่ผ่านมา +3

    Pala pukoo go and protest with Peratugami haththa

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 20 วันที่ผ่านมา +3

    Our no 1 barrier was/is Singhehaleis buddhist stereotype ideology itself.

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 17 วันที่ผ่านมา

    Thank you sir for your dedication 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SanduniBatawala
    @SanduniBatawala 18 วันที่ผ่านมา +1

    අපේ රටේ සම්පත් මේ.අපේ රටේ මිනිස්සු බදුගෙවලා හදපු සම්පත් මේ.මේවගෙ අපේ රටට අයිති මානවසම්පත් ලෝකේ පුරාම ඉන්නවා..මට විශ්වාසයක් තියෙනවා npp එකෙ පාලනයක් යටතේ මේ සියලුම සම්පත් අපේ රටේ අභිවෘද්ධිය ට යොදාගෙන මේරට දියුණු කරාවි කියලා 👊

  • @appdown6688
    @appdown6688 18 วันที่ผ่านมา +1

    මාලිමාව ට ජය වේවා ❤

  • @sujithsuji5374
    @sujithsuji5374 19 วันที่ผ่านมา

    Tharidu bro, if something useful interview pls do at least one hour

  • @slmicro3857
    @slmicro3857 20 วันที่ผ่านมา +2

    ❤✊

  • @unemune6287
    @unemune6287 19 วันที่ผ่านมา +1

    Research & Development සදහා ඊශ්‍රායල් ඇතුළු දියුණු බොහොමයක් රටවල් military අවශ්‍යතා ප්‍රමුඛ කර ඇති අතර අනෙකුන් ක්ෂේත්‍රයන් තුළ ඉහළට යාමේ විභවතාවයක් අපේ රටට හිමිව ඇත.

  • @hardinsciver5930
    @hardinsciver5930 20 วันที่ผ่านมา +4

    Sl Vlog පක්කිලි මේක ගැන වචනයක් කතා කරේ නෑ.😂

    • @damithabesiriwardana6213
      @damithabesiriwardana6213 18 วันที่ผ่านมา

      Okun gana kiyala wadak na. Hama reddakma hoyana ewunta mewa penne na. Gon haththa

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i 10 วันที่ผ่านมา

    Obathumata godaaak isthuthii malimawa api aniwaryen dinawanawa ekamen mahansivi api ape maubima godanagamu jayen jayamawewjayamawewa ❤❤❤❤❤❤❤❤❤

  • @apiekata
    @apiekata 19 วันที่ผ่านมา +1

    Tharidu, just a thought for you. It would be best if you could speak a little less and let the guest speak more. Because, that way your audience would benefit more. Since, you have your own show you should talk about your opinions on that.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 12 วันที่ผ่านมา

    ❤ jayawawa Obathumata

  • @alahakoonchaminda
    @alahakoonchaminda 17 วันที่ผ่านมา

    තරිඳුගෙ කතාව වැඩි නිසා මහාචාර්ය තුමාගේ අදහස් ටික සම්පූර්ණ යෙන් ගන්න බැරි වුණා. ඔබ කලයුතුව තිබුණේ නිහතමානීව එතුමාට ඉඩ දීමයි. කිවයුතුම දේ එතුමා දන්නවා නේ. (W.P.VITHANA ).