ආණ්ඩුව,සජබය, මාලිමාව සියල්ල එක් වෙයි පාපොච්චාරණය ලීක් කලාට පොලිසිටය වැඩ වරදියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • ආණ්ඩුව,සජබය, මාලිමාව සියල්ල එක් වෙයි
    පාපොච්චාරණය ලීක් කලාට පොලිසිටය වැඩ වරදියි
    පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 103

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 19 วันที่ผ่านมา +20

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඕයි😂😂 ගොං පොලිස් ,හොරා පොලිස් 😂🤣

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 19 วันที่ผ่านมา +7

    ඒක පාපොච්චාරණයක් නම් නෙමෙයි, සන්දර්ශනයක් විතරයි. ප්‍රශ්න අහන්නෙත් පොලිසිය, සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් පොලිසිය. පේන හැටියට බලවත් එකෙක්ව බේරන්න ගත්ත උත්සාහයක් වගෙයි.

    • @SuperPiyuchan
      @SuperPiyuchan 19 วันที่ผ่านมา +1

      ow.. hiace eka panagoda camp eka langa niwasen aran gihin maasayak nawathwala thibila thiyenne beliaththe ne.. kaageda beliaththa aasane..

    • @shanakarumesh9421
      @shanakarumesh9421 19 วันที่ผ่านมา +1

      Oba hari

  • @sarathsamarakoon220
    @sarathsamarakoon220 19 วันที่ผ่านมา +11

    අපරාධ නීතිය විහිළු වට අර ගෙන තියෙන්නේ සාමාන්‍ය ජනතාව නොවේ යාළුවා, මැර බලය සහ රාජ්ය බලය අත්පත් කර ගත් පාදඩ දෙශපාළුවන්

  • @lathalatha8506
    @lathalatha8506 19 วันที่ผ่านมา +11

    නීතීය බල්ල ට ගීභීල්ල තව මීනීමරැවෝ බො කරනවා රට වීනුශයී

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 19 วันที่ผ่านมา +12

    සුසිල් මහත්තයෝ ඒ තමුන්ලා හදපු රට‍ තමයි ඔය

  • @chula8410
    @chula8410 19 วันที่ผ่านมา +5

    පොලිසිය කරන්නෙත් ආන්ඩුව කියන දෙයක් තමයි 😂😂

  • @DasunSilva-dl4sd
    @DasunSilva-dl4sd 19 วันที่ผ่านมา +20

    පොලිස්පති හා ඇමති ඉල්ලා අස්විය යුතුයි

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 18 วันที่ผ่านมา

      ඒක නම් වෙන්නේ නැහැ මේ සිරි සිරි ලංකාවේ. එහෙම වෙනවා ජනතාවට වගකියන රටවල.

  • @munasinghe825
    @munasinghe825 19 วันที่ผ่านมา +3

    පොලිස් පති හිරේ ඉන්න ඕන තක්කඩියෙක්.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 19 วันที่ผ่านมา +5

    අපි අහනවා මේ වගේ බලහත් කාරෙන් ජනතා පරමාධිපත්‍ය බලය බලෙන් අල්ලගෙන ඉන්න චන්ඩි පාලකයො ඉන්න රටක කොහොමද පාතාල කල්ලි ඉන්නෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ මේ ආණ්ඩුව තමයි පාතාලය මෙහෙයවන බවයි.

  • @munasinghe825
    @munasinghe825 19 วันที่ผ่านมา +2

    ටිරාන් අලස් කියන තක්කඩිය දූෂිතය වංචනිකය හැකි ඉක්මණින්ම පන්නා දැමීමට කටයුතු කරමු.

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 19 วันที่ผ่านมา +13

    මහින්ද රාජපක්ෂ රත්නපුරේ මිනීමරුවට නිදස් කලා කෙල්ලො 100ක් දූෂණය කරපු එකාට සමාව දුන්න කී දෙනෙක් නිදහස් කලාද

  • @lakmalhirantha4132
    @lakmalhirantha4132 19 วันที่ผ่านมา +1

    සියල්ල රංගනයකි

  • @mazdafamili5386
    @mazdafamili5386 19 วันที่ผ่านมา +2

    අපෙ රටෙ සියලු අන්ශ තවම ලාබාලම මට්ටමක තියෙන්න.....

  • @g.d.jayantha1884
    @g.d.jayantha1884 19 วันที่ผ่านมา +2

    ඇයි මෛත්‍රි මහත්තයා මරණ දඩුවම ලබපු එකෙකුට කෝටි පති ව්‍යපාරයකුට නිදහස් කලේ

  • @looswt299
    @looswt299 19 วันที่ผ่านมา +1

    අනුර කියන දේ මටත් කලින් ම තේරුණා. අනික ඕක IG ගේ අවසර නැතුව කරන්න බැ

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 19 วันที่ผ่านมา +4

    My opinion is that the investigation by the police is something like watching a climax of a film.
    By the way the course of action to be followed against wasantha's for possession a revolver which is illegal

  • @kumudufernando8069
    @kumudufernando8069 19 วันที่ผ่านมา

    Coming together of opposition and the ruling party in this occasion is greatly appreciated. Great step to stop wrong doings...

  • @pbwsusanthap2010
    @pbwsusanthap2010 19 วันที่ผ่านมา +1

    තැටුවා තමා කටුව ගැහුවෙ දැන දැනත් පොලිසිය ඔහුව හුරතලේට හදා ගන්න හදනවා

  • @AjithKumara-gx5ep
    @AjithKumara-gx5ep 19 วันที่ผ่านมา +3

    නිතිය..බල්ලට..ගිය.රටක්

    • @shanakarumesh9421
      @shanakarumesh9421 19 วันที่ผ่านมา

      Naha ballo neethiyata giya ratak

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z 20 วันที่ผ่านมา +3

    Dear Mr.Minister.
    Please answer the question without jabbering.

  • @ahamedfaa
    @ahamedfaa 19 วันที่ผ่านมา +1

    Suprim ජනතාව ජනතාවට පස්සේ තමයි හැම දෙයක්ම..ජනතාව හැම දෙයක්ම දැනුවත්නම පාර්ලිමේන්තුවේ 99% ක් නෑ පත් කරන්නෙත් නෑ

  • @arunakelum8417
    @arunakelum8417 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති . සෑම දෙනාටම ස්තුති

  • @lankalankan2911
    @lankalankan2911 19 วันที่ผ่านมา

    ඒල සුපිරි කතාවක් 👍

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 19 วันที่ผ่านมา +2

    මහ බැංකුව හොරකම් කරපු එවුන් සමග ටෙලි පොන් කොල් ගත් අය පාර්ලිමේන්තුවෙ ඇතුළෙ කලබොල වෙලා.. වගේ 😂. ඒ අතර මීඩියා වීඩියෝ කාරයො ජීවත් වෙන එක...දැනටම ඔහු නිදහස්..

  • @prabathkodithuwakku1307
    @prabathkodithuwakku1307 19 วันที่ผ่านมา +1

    "අනුර කුමාර ඔලුව වනනවා හරි"එක මන්තිරියෙක් කියනවා " ඔවු මම දන්නවා " සුසිල් කියනවා , දැන් පාර්ලිමේන්තුවේ කට්ටිය හොද නරක දන ගන්නේ එහෙම

  • @KumarRanasingha
    @KumarRanasingha 19 วันที่ผ่านมา +1

    අඩෙ මුන්ට දැන්නෙ තෙරෙන්නෙ මෙක මාර රටක්
    කියල

  • @hasithafonseka2813
    @hasithafonseka2813 18 วันที่ผ่านมา

    Guys in the Parliament are the underworld guys.

  • @upalisannasgala9736
    @upalisannasgala9736 19 วันที่ผ่านมา +1

    යුත්තියේ මෙහෙයුමත් මාද්‍ය සන්දර්ශන ඒකත් මොනාටද

  • @g.d.jayantha1884
    @g.d.jayantha1884 19 วันที่ผ่านมา +1

    ඇයි රදවා ප්‍රශ්න කරන්න බැරි වුනේ භිහිෂු ප්‍රහාරයක් එක

    • @shanakarumesh9421
      @shanakarumesh9421 19 วันที่ผ่านมา

      උසාවියෙන් eka kalanam okawath ayuda pennanna ekkan yanawa

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 19 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවලු නේද මතකනැහැ

  • @munasinghe825
    @munasinghe825 19 วันที่ผ่านมา +1

    මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද වදකය ජනාධිපති පුටුවේ නම්...
    බන්දුල ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ මහින්ද රාජපක්ෂ ම හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් කියපු එකා ජනාධිපති පුටුවේ නම්.....
    ඒ හොරා දූෂිතය වංචනිකය මිනීමරුව තක්කඩිය පාතාල නායකය යටතේ ඉන්න ඇමතිල ගැන කවර කතාද?.

  • @SirilSoft
    @SirilSoft 19 วันที่ผ่านมา

    පාස්කු ප්‍රහරෙ වාගෙ පොලිස් කාරයො දෙන්න කොටි මරුව කිවුව වාගෙ සන්ඩර්සන

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 18 วันที่ผ่านมา

    ටිරාන් අලස් කියන තක්කඩියයි වේශබන්දුවගෙයි වැඩ. ඇයි මුන්ගෙ වැඩ තහනම් කරන්නෙ නැත්තෙ

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 19 วันที่ผ่านมา

    According to the Parliament currupt Alles and Deshabandu should be removed.

  • @sandyakumari7862
    @sandyakumari7862 19 วันที่ผ่านมา

    දන්නෝ දනිති 😂වැටත් නියරත් ගොයම් කානං කාගෙන් විම සන්නදෝ😜😜😜

  • @sandyakumari7862
    @sandyakumari7862 19 วันที่ผ่านมา

    රහසිගතව පරීක්ෂණ කරපු පාස්කු ප්‍රහාරය මහා බැංකු මංකොල්ලය දඬුවම් ලැබෙන්න ඇති නේද😂😂😂

  • @jayathuperera7477
    @jayathuperera7477 19 วันที่ผ่านมา

    ආර්ථික අපරාධකාරයෝ කියලා සුප්‍රීම් උසාවියෙන් වැරදිකාරයින් ඔය යස අගේට යහතින් ඉන්නේ.
    පාර්ලිමේන්තුවටත් එන්නේ.
    කට්ටිය් මීක් නෑ.

  • @senakadinesh601
    @senakadinesh601 19 วันที่ผ่านมา +1

    සිඟිති police

  • @niluminilumi8383
    @niluminilumi8383 19 วันที่ผ่านมา +1

    Lankawa tiyanna Antarjalaya n nadu Ahanna polisiyak....

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 19 วันที่ผ่านมา +1

    Me rate nithiyak na

  • @user-kq7sc5bf9b
    @user-kq7sc5bf9b 19 วันที่ผ่านมา +1

    Gobba Police 😡😡😡😡

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o 19 วันที่ผ่านมา

    Policya thama rata vinasa kale

  • @user-iq9in8ki1w
    @user-iq9in8ki1w 19 วันที่ผ่านมา

    Malimawa අවලම් adauwak ekka akathu venne nehe

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 19 วันที่ผ่านมา

    NOW THESE ARE ALL DRAMA'S TODAY THE LAW NEEDS TO BE VERY STRONG AND SERVE WITH THE SAME SPOON, TO ALL HUMANS THE SAME BY POSITION MAY BE A PRESIDENT OR PRIME MINISTER THE SAME. TODAY THE LAW IS NOT AT ALL PROVEN THAT THIS LAW IS NOT A JOKE OR JOKERS WORKING IN THE COURTS.

  • @nickdesilva612
    @nickdesilva612 19 วันที่ผ่านมา

    Kp wa genawa wage aranenna puluwanne

  • @nalakaperera2462
    @nalakaperera2462 19 วันที่ผ่านมา

    🥱🥱🐊🐊🐊

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 19 วันที่ผ่านมา

    TH-cam eka praside karaganda.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 19 วันที่ผ่านมา

    225 ma apa

  • @YssvsnR
    @YssvsnR 19 วันที่ผ่านมา

    අනුර කුමාරය මැදින් පැනල රැගුවා ගෝතයා😂😂😂😂

  • @abeethawijerathne2
    @abeethawijerathne2 19 วันที่ผ่านมา

    Naluwek police pathi unama ohama thama. 😁😁

  • @lelahlelah6954
    @lelahlelah6954 19 วันที่ผ่านมา

    🐂🐂🐂🐂

  • @shanakarumesh9421
    @shanakarumesh9421 19 วันที่ผ่านมา

    Dan tatoowage papochcharanaya api piliganna onida

  • @priyanthakumara157
    @priyanthakumara157 18 วันที่ผ่านมา

    Samanya Jana jiwitayata balapamak na...asamanya jiwita gata karana ayatanam balapamak tiyenawa....

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 19 วันที่ผ่านมา

    Ponsiya ranilaya ohomathamai

  • @shiwadewale5337
    @shiwadewale5337 19 วันที่ผ่านมา

    Illa as wenna ona serama

  • @ritamudalige5828
    @ritamudalige5828 19 วันที่ผ่านมา

    Maalimawa oya rata කාපු hora nade ekka ekathu වෙන්නේ naha

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 19 วันที่ผ่านมา

    In this modern world police is not wrong because everything should have to revel in front of the public.
    As a example when the terrorist attacked to The Russia, Russian
    FSB offers interrogation from terrorists also live telecast in i world
    Wide.
    The people should have to know everything because people know about our politicians and the government servants.

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b 19 วันที่ผ่านมา

    aparada wadi wenne boIa kudu gen wana nisa.kan handen bona eka allala hire danawa naw pitin gena
    .aayo eliye ennawa?

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 19 วันที่ผ่านมา

    Ana.palayau..gadara...bola

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 19 วันที่ผ่านมา

    ඌ කිසිදෙයක් දන්නේ නෑ කියන්නේ වසන්ත මරණ එක ගැන.....😂 ඌ බබා...
    ඒක නෙවේනේ අව්ල පොසීලියත් ඌ කීව එක පිලිගත්ත එකනේ...
    එක්කෝ කවුරුහරි බලවත් පොරක් .....ටැටූ කාරයට මේ දේ කරන්න කීවා....උබව අහිංසක මිනිහෙක් කරල ආයේ නිදහස් කරන්නම් හැබැයි එතකන් ටික දවසක් කූඩුවේ හිටපන්....
    මම බේරගන්නම්....කියන්න ඇති....ඉස්සෙල්ලම කීවා කන්ජිපානී කරේ කියල ...දැන් පැටීලූ....😅
    එකෙක්වත් වසන්තව මරලා නෑ පොර පොරටම වෙඩික්කරුවන් දෙන්නේක් දාලා වෙඩි තියාන තියෙන්නේ කියල කියන්නත් බෑ...😂😂😂

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 19 วันที่ผ่านมา

    Samahara dewal hiththa matha karannea nadu nidahas karanda. 😮

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 19 วันที่ผ่านมา

    Susil prmajantha prisamin katha karna ona.minissu balagena innawa.

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 18 วันที่ผ่านมา

    Ithing oya gollo ney balaye inney susil? Gandako corrective action..nikang baila talks dennathuwa

  • @userFf689
    @userFf689 19 วันที่ผ่านมา

    paapichchaaranaya leek kireemak neweyi.. meka.. poliseeyen paathalayen salli aragena gahala dena game..a..wa..polisiye inne modayo neweyi..

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 19 วันที่ผ่านมา

    Meka policepathige sandarsana.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 19 วันที่ผ่านมา

    Pathale kiyanne 225 sarama asse inna kandayamak.
    Poddak sarama ussala balahan

  • @nshanthafernando1587
    @nshanthafernando1587 19 วันที่ผ่านมา

    Mevage borudeval kathakarala parlimenthuve
    Vatinakalaya kadamanna
    Epa ane

  • @anushafernando6709
    @anushafernando6709 19 วันที่ผ่านมา

    Danada කට්ටිය yata තේරුණේ නීතිය බල්ලට gihin කියලා owata waga kiyanna oni pya hora mathi ඇමති lama tama.

  • @SKUNTHALAKUMARIWIKCRAMASINHAMU
    @SKUNTHALAKUMARIWIKCRAMASINHAMU 19 วันที่ผ่านมา

    Qq

  • @JayanthaLindamulage
    @JayanthaLindamulage 19 วันที่ผ่านมา

    අක

  • @SuperPiyuchan
    @SuperPiyuchan 19 วันที่ผ่านมา

    ayi thopi bayada rate janathawa mewa denagannawata.. thawa idiriyata thopiwa genalla rata kaapu heti janathawa idiriye eli karanna wena eka mavila penila baya unada....

  • @userFf689
    @userFf689 19 วันที่ผ่านมา

    poleesiya oya show eka penapu akath.. salli aragena apaayada karuwanta gahala dunna game akak. polisiyayi..kuduyi.. paathalayayi.. Moone gaana cream hadana niliyoyi.. deshapaalakayoyi. lawyerslayi. .mun okkoma yaaluwo malli o,,wa nethi wunoth lawyers lata hadith nehe.. aanduwen padi lawyer,s lata denne nehene..a,, nisa kawadaaka wath me rata hadanna behe.. pawu ape rate anaagatha daru paramparaawa..

  • @santhanamal5204
    @santhanamal5204 19 วันที่ผ่านมา

    Pu na samanalayaga biriya

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r 19 วันที่ผ่านมา

    Attatama.jajapaksala.ranil.ayin.karala.vipaksayyi.malimawayinidahas.paksayyi.ekatu.wenawanam.ape.rata.goda.daganna.lesiyi.samagiyen.rata.hadanna.obatumanla.ekatu.wela❤❤

  • @mohamedzahar271
    @mohamedzahar271 19 วันที่ผ่านมา

    Mun bayay unge nam එන නිසා pathale කියලා අමුතු අය නැහැ දේශපාලකයන් තමා ea , kajnjipana imran chande illala nodinuwoth තමා pudume

  • @shiromimallika9179
    @shiromimallika9179 19 วันที่ผ่านมา

    Samaja madya ,madya sampurnayenma police parikashana karana aparada penveema nawathwanna oni.policeya naluwo wenna hadanawa.ganunge awadanaya gnna.tv eke pennuwama maha loku deyak kiyala e ayata hithenneh.mona sudusukam walata DIG la welada mnda

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 19 วันที่ผ่านมา

    muge wedibana ayalee yana gon ratak

  • @sarathchandra303
    @sarathchandra303 19 วันที่ผ่านมา

    Polispaty.thumani.oya.kramaya.thamay.hari.ada.parlimant.lokko.serama.bayawela.oya.kraya.wiwechana.karanawa.obathuma.mokekutawath.bayawenna.epa.obatuma.ekka.rate.janathawa.innawa

  • @nawshanshan3852
    @nawshanshan3852 19 วันที่ผ่านมา

    Ubata payathe
    Ubalage Namath kiyai kiyala

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 19 วันที่ผ่านมา

    munge weradi den pathalayta barakralaa aga baraagannawaa

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 19 วันที่ผ่านมา

    Taetu dayaserege malle

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r 19 วันที่ผ่านมา

    Poleeciya.ragapanawa.katata.ittara.dide.

  • @santhasantha7166
    @santhasantha7166 19 วันที่ผ่านมา

    Madye pennapu aka hodai idiriyatath pennanna mun bye unge visthara miyapu gamanma janathawa denagnna nisa kalakanni

  • @indaraniindarani9109
    @indaraniindarani9109 19 วันที่ผ่านมา

    නොදකින් මගුලක් කියනවා හැත්ත හරකි ගාල මැරැන අයගැන ගානක්වත් නැ

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 19 วันที่ผ่านมา

    Npp❤❤❤ npp❤❤❤

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 19 วันที่ผ่านมา +1

    Maalimaawa.dinawamu
    Maalimaawatajayawewaa❤❤

    • @BuWijesinghe
      @BuWijesinghe 19 วันที่ผ่านมา +1

      Yako akek marunath jaya wewa kiyanawa

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 19 วันที่ผ่านมา +1

      @@BuWijesinghe me.durdaantha.paalanaya.nathi.unaanam.oya.wage.dewal.kiyanne.naa.rata.winaasa.karapu.hama.ekaama.hena.gahala.marenna.oona.yako.mama.unath.kamak.naa.waradda.waraddama.i.yakoo