රනිල් අලුතෙන්ම දැම්ම සංශෝධනයෙන් ඡන්දෙ කල් දාන හැටි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • රනිල් අලුතෙන්ම දැම්ම සංශෝධනයෙන් ඡන්දෙ කල් දාන හැටි!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.com/FOJdCxcCTLs...
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoffee.com/satahan

ความคิดเห็น • 391

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 17 วันที่ผ่านมา +17

    ඕකට කරන්න දෙයක්නේ.පල හිරේට .එච්චරයි.

    • @krishanthamuthukumarana7675
      @krishanthamuthukumarana7675 17 วันที่ผ่านมา +5

      උබට රෙද්දෙ ගිහිල්ලද තියෙන්නේ

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 17 วันที่ผ่านมา +79

    අනිවාර්යෙන්ම ඡන්දය පැවැත්විය යුතුයි සොමිබිය යටතේ තවත් අපි ඉන්න ඕනෙ නැහැ

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 17 วันที่ผ่านมา +86

    මේ රනිලා ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුය

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 17 วันที่ผ่านมา +1

      ඒක කරන්න පුලුවන් කාටද
      ඔක්කොම රනිල්ට බයයි

    • @janithrajapaksha2879
      @janithrajapaksha2879 17 วันที่ผ่านมา +5

      Ranil bayai Saagalata...😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 17 วันที่ผ่านมา

      @@ruwanibotheju3611 බලය ලැබුනම බය වෙන්නෙ මොකටද? රනිලා වය නිසා තමා බය උප්පරවැට්ටි කරන්නෙ .

    • @upaliattanayaka3637
      @upaliattanayaka3637 17 วันที่ผ่านมา +6

      මාලිමාව ආපුම ඒක වෙනවා සහො

    • @gajalanka95
      @gajalanka95 17 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් සොම්බි රනිල් බංග වේවා

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 17 วันที่ผ่านมา +42

    ජනතා බලය ඉදිරියේ ඔය වගන්ති වැදගත් නෑ එදාට ජනතාන මුංව එළවනවා එක නියතයක්❤

  • @shwusbs3889
    @shwusbs3889 17 วันที่ผ่านมา +79

    අනිවාර්යයෙන්ම ඡන්දය තියන්න ඕනේ..
    මේ සොබ්බියා අපිට එපා🤮
    අපිට ඕනි මාලිමා රජයක් ❤❤

  • @kadleisure
    @kadleisure 17 วันที่ผ่านมา +47

    අනිවා...පිනා යවන්න ඔනි කලොසම අතට දීලා

  • @nalakaag
    @nalakaag 17 วันที่ผ่านมา +74

    රනිල් යන්නේ බල්ලෙක් වගේ ජනතාවගේන් ගුටි කාලා ,ඕකාට හොද වැඩක් වෙන්නේ.. හිටපල්ලාකෝ බලන්න..

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 17 วันที่ผ่านมา +42

    මුන්ට ඔක්කොම අවුල් පේන්නෙ දැන්නෙ, අද හෙට ජනාධිපතිවරණය කැඳවන්න තියෙද්දි.

  • @dinushagayan8348
    @dinushagayan8348 17 วันที่ผ่านมา +44

    චන්ද කල් දන්මොත් මෙදා සැරෙ නම් හැම්පඩයව ගඩාපිව වගේ පාරේ ඇදන් යන්න ඕනි.. 😡😡😡😤😤🤬

    • @russelfernando8468
      @russelfernando8468 17 วันที่ผ่านมา +3

      ගෝඨා ගිය පාරෙ නෙවෙයි ගඩාපි ගිය පාරෙ යන්න වගේ මිනිහ වැඩියෙන් කැමති

    • @devuminfernando9252
      @devuminfernando9252 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඕකව පාර දිගේ ඇදගෙන යනවා මයි ජනපති වරනෙට බාල්දියක් ඇද්දොත් ඕකගේ ජීවිතය ට අබ සරණයි 😜😜😜😜😜😜😜

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 17 วันที่ผ่านมา +42

    අනිවා ඡන්දය පැවැත්විය යුතුයි

  • @devikamanimendra6720
    @devikamanimendra6720 17 วันที่ผ่านมา +26

    ගංගානිට සහ මහින්දට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න බැරිද ඡන්දය කල්දැමීම හේතුවෙන්.

  • @forestgum1237
    @forestgum1237 17 วันที่ผ่านมา +23

    ඔබගේ කතාවේ අවසානය තුල ඉතිහාසයේ මේ රටට තම ජීවිතයටත් වඩා ආදරය කරපු විර සොයුරු සොයුරියන්ගේ තුල ඒ තිබුන එඩිතර ජවය මොහොතකට සිහියට නැගුනා 🚩
    ජනතා අරගලයට ජය වේවා🚩විප්ලවයට ජය වේවා🚩

  • @kapilakumara7819
    @kapilakumara7819 17 วันที่ผ่านมา +25

    මුලු රටම පාරට බහියි එක දිගටම

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 17 วันที่ผ่านมา +30

    ඔබ හරි.ඌට ඉන්න කබ්බෝ ටිකත් එක්ක මේ Game එක සැලසුම් කරන්න ඇත්තේ. බලමූ මු ඇඳුම් ඇතූව ගෙදර යනවද ඇඳුම් නැතුව ගෙදර යනවද කියලා.

  • @janakadesilva581
    @janakadesilva581 17 วันที่ผ่านมา +24

    ජනාධිපති ධූර කාලය පිලිබදව තවදුරටත් කතාකිරීමට දෙයක් නොමැත....ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දී ඇත ....

  • @nm1301
    @nm1301 17 วันที่ผ่านมา +56

    රටේ පවට ආපු පින් ගොනා

  • @haroldperera697
    @haroldperera697 17 วันที่ผ่านมา +23

    මූව ගලවන්න ලෙහෙසි වෙන එකක් නහැ ..
    පිටිපසින් ඉන්නෙ ..
    කපුටා and මයිනා group ...🤔

  • @nissankamayadunna532
    @nissankamayadunna532 17 วันที่ผ่านมา +19

    තව අවුරුද්දක් නොවේ අ2 ක් කාල් දාගන්න බැරි නැති ලැජ්ජ නැති අමන ජනපති. ආණ්ඩුව හැසිරෙන ආකාරයට නම් ඡන්දය නොතබන්නමයි හදන්නේ

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 17 วันที่ผ่านมา +57

    අපේ පවට ආපු පර නරියා සොම්බි රනිලා

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 17 วันที่ผ่านมา +19

    වත්මන් ලංකාණ්ඩුවේ පාලක දේශපාලු හැත්තට ස්වභාවික මරණයක් අත් නොවේවා ලෙසින් ප්‍රාර්ථනය කරමු ලක්වැසි ජනයිනේ ❤!

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 17 วันที่ผ่านมา +27

    බොරු ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට යන්න බැරිද

    • @upaliattanayaka3637
      @upaliattanayaka3637 17 วันที่ผ่านมา

      චන්දයක් තියන්නෙ නැතිව කරන්න බෑ චන්දෙන් පස්සෙ %3 බලේ අරන් කරන්න පුලුවන්

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 17 วันที่ผ่านมา

      පුලුවන් මෙම ගේම් අදිකරනයේදි පරාදයි

  • @nimaledirisinghe1527
    @nimaledirisinghe1527 17 วันที่ผ่านมา +25

    ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි අභියෝගයක්.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 17 วันที่ผ่านมา +10

    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.

  • @subhavithagee5820
    @subhavithagee5820 17 วันที่ผ่านมา +9

    මේ බලලෝභි වසලයට ඔ්න වෙලා තියෙන්නෙ රටේ ලේ වැගිරීමක්.අනේ මෙහෙම රටක්. ස්තුතියි සහෝදරයා අපව දැනුවත් කලාට.

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 17 วันที่ผ่านมา +5

    සෙමිිබියා එලවන්න තියන එකම විදිය ජනතාව වැඩිම කැමත්ත ඇති මාලිමාව දිනවිම පමනයි බෙදි හිටියෙත් සෙමිිබියාට වසියි එනිසා චන්ද කඩන කිසිම එකෙකුටු සහය නෙදිය යුතුයි .

  • @sandunsandun9896
    @sandunsandun9896 17 วันที่ผ่านมา +26

    රනිල් චන්දෙ තියන්නෑ බල්ලා 🐕💪💪💪💪💪💪

    • @devuminfernando9252
      @devuminfernando9252 16 วันที่ผ่านมา +2

      ඌට බෑ ජනපති වරනය කල් දමන්න ඌට යන්න වෙන්නේ අඩිහයක් පොලොව යටට තමයි

  • @kolithamendis2780
    @kolithamendis2780 17 วันที่ผ่านมา +4

    රනිල් මේ මොහොතේ ඉන්නෙ, දිරවගන්න බැරි ගොදුරක් ගිලල ගැලවෙන්න බැරි දෙබලක හිරවෙච්ච වෘකයෙක් වගේ. මේ සතාගෙ ඕනෑම චලනයක් ඉන් ගැලවීමට දරන වෑයමක්. එච්චරයි.

  • @lankameitech9300
    @lankameitech9300 17 วันที่ผ่านมา +9

    ඡන්දෙ කල් දැම්මොත්. රනිල් ඉවරයි.

  • @rukmalbandara7754
    @rukmalbandara7754 17 วันที่ผ่านมา +15

    අලුත් ව්‍යවස්ථා සංසෝදනය සම්මත වනතුරූ පවතින නීතිය අනුව මැතිවරන පැවැත්වීමට මැතිවරන කොමිසම කටයුතු කල යුතුයි!

    • @nimalmalcolm
      @nimalmalcolm 17 วันที่ผ่านมา +1

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම්, ජනාධිපති මුක්තියකින් තොරව නව ව්‍යවස්ථාවක් සහ වෙනත් සුදුසු වෙනස්කම් සිදු කර ජනාධිපතිවරණයෙන්ම ජනවරම ලබා ගත යුතුය . මැතිවරණ කොමිසම සහ ජනතාව අවදියෙන් සිටීමටත් නියමිත මැතිවරණ දිනයේ දිගටම කටයුතු කිරීමටත් ශක්තිමත් විය යුතුය.

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 17 วันที่ผ่านมา +17

    👍 අවුරුදු 5 හ ස්ථිර කරනවා කියලා ඊලග ජනාධිපතිගේ සිට කියලා මේ අවුරුද්ද අදින්න යන්නෙ විවස්ථාව වෙනස් කරගෙන රනිල්

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 17 วันที่ผ่านมา

      කරන්න බැ මචං දුරකාලය දික්කරන්්න්න්න ජනමත විචාරන ඕන

  • @sarathgunasena820
    @sarathgunasena820 17 วันที่ผ่านมา +8

    මෙසේ ජනතාව දැනුවත් කිරීම අගයමි 👍❤

  • @sandunsandun9896
    @sandunsandun9896 17 วันที่ผ่านมา +9

    රනිල් කරන අපරාද වලට ඕකා හිරේම දාන්න ඕන 💪💪💪💪

  • @user-ge8fv2nx9x
    @user-ge8fv2nx9x 17 วันที่ผ่านมา +6

    තරිදු ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 17 วันที่ผ่านมา +4

    අදිකරන වලට යන එක පැත්තකට දාලා බැහැපල්ලා පාරට ගහපියවු පාර්ලිමේන්තු වටම

  • @hashanpathirage9770
    @hashanpathirage9770 17 วันที่ผ่านมา +6

    මොකක්හරි කරලා ජනාධිපතිවරණය නැති කලත්...හැබැයි අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය නොවැම්බර 17 න් පස්සේ ජනාධිපතිවරයෙක් නැහැ....ව්‍යවස්ථාවේ option එකක් නැහැ..ඊට පස්සේ පිනාත් ඉවරයි,අපිත් ඉවරයි,රටත් ඉවරයි....😊😊😊

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 วันที่ผ่านมา +16

    Okata gahala panna one.😊

  • @kingsleyperera1523
    @kingsleyperera1523 17 วันที่ผ่านมา +8

    සෝම්බියා දඟලනවා වැඩියි.... පියානෝ වගේ මහ පාරේ බ්ලාස්ට් වෙන සීන් එකක් තමයි තියෙන්නෙ .

    • @dilumikaveesha9368
      @dilumikaveesha9368 17 วันที่ผ่านมา

      Oka sawalen ⚔️ gedara Yanne wesige balla ponna ranil uba iwara karanawa

  • @pushpakumara3922
    @pushpakumara3922 17 วันที่ผ่านมา +3

    රනිල්ට ජූලි 17 ඔබ්බට එක දිනක්වත් යාමට ඉඩ නොතබමු ... !!!
    පාරට බැහැල අවසන් සටන කරමු ... !!! 👍👍👍👍👍👍👍👍

  • @wsaradchandra1572
    @wsaradchandra1572 14 วันที่ผ่านมา +1

    රටේ ආනාගතය ගැන සිතා රනිල්ට තවත් අවුරුදු 5 ක් සේවය කිරීමට දියයුතුමයි. එය ඉතාම නිවරිදි දෙයක්.

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +7

    ඔබ හරි මමත් ඒ ටික හිතුවා....මේ welawe...ඒ ක අරගත්තා...gemata..

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +6

    හරි ඉතින් එහෙම සැකයක් ඇත්තම ilaga ට එන ආණ්ඩුව ට බලාගන්න පුළුවන් නේ...ඌට තියෙන්නේ ගෙදර යන එක..නේ...

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 วันที่ผ่านมา +13

    Mulu ratama eliyata bassamu

  • @chandanaadhikari197
    @chandanaadhikari197 17 วันที่ผ่านมา +5

    😂 රනිල් වික්‍රමසිංහ වගේ උන් දේශපාලනයෙ ඉන්නෙ ජනතා වගේ අවාසනාවන්තකමට

  • @rukmalbandara7754
    @rukmalbandara7754 17 วันที่ผ่านมา +6

    ඔක්තෝම්බර් 17ට පෙර ජනාධිපතිවරයකු පත් නොවුනහොත් එදින පටන් ජනරජය shut down වෙනවා.

    • @aravinm7039
      @aravinm7039 17 วันที่ผ่านมา +2

      එතකොට ලෝකෙ කිසිරටක් පිළිගන්නෙනෑ.

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 17 วันที่ผ่านมา

      වස ලැජ්ජාව ක් නෙ ඒක.ජුලි 17 කලින් චන්ද ගැන දෙගිඩියාවත් ඒවගේ තමයි. මේ ක අමුතු ලන්තයක් බව අතීත ස්මරන අනුව අමතක නොකරන අයත් ඉන්න පුළුවන් මේ සමාජයේ.

  • @tlp8049
    @tlp8049 17 วันที่ผ่านมา +10

    ඕකා යන්නෙ ලේ විලක් කරලා.

    • @karuda1116
      @karuda1116 17 วันที่ผ่านมา

      හොඳ පැහැදිලි කිරීමක්.....රනිල් ගේ කුණු වීම වැලැක්විය නොහැක..

  • @parakum4030
    @parakum4030 16 วันที่ผ่านมา +1

    Thanx Brother! 🙏😎💯🧭♥️🔥

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 17 วันที่ผ่านมา +6

    සොම්බියොත් බල්ලො වගේ නාන්න හොරද ?
    එතකොට විදේශීය අධිකරණයකින් දෙන තීන්දු තීරන අනුමත කරගැනීමට අලුතෙන් දාන පනත වෙන එකක්ද ?

  • @shanthaperera2571
    @shanthaperera2571 16 วันที่ผ่านมา +1

    රන්න පොනිල ගුටිකාල යන්න ආසයිනං අපි ඒක කරමු.....

  • @stelladias5040
    @stelladias5040 16 วันที่ผ่านมา

    අපේ පුරවැසියන්ට මෙයට වඩා වැදගත් පනිවිඩයක් ලැබෙන්නේ නැත.අපි අත්වැල් බැද ගත යුතුයි .
    තරිඳු අපේ ප්‍රණාමය ඔබට ❤❤

  • @gayasrasenaratna8392
    @gayasrasenaratna8392 16 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන්ම ජනාධිපතිවරන පැවැත්විය යුතුයි .

  • @senarathkalu8687
    @senarathkalu8687 17 วันที่ผ่านมา +2

    තරිඳු එදත් මා ඔබ සමගයි අදත් එසේමයි,
    මහළුයි දැන් මා
    උවත් එසේ, වදන් ඔබේ තරුණ කරයි මා යුධ පිටිය කරා ඔබත් සමග යන්නට ඒවි මෙමා
    මිය යනතුරු සටන් වදිමි මෙමා

  • @KasunAbesekara
    @KasunAbesekara 17 วันที่ผ่านมา +5

    Thank you tharindu.. Ranil parayaa pannamu..

  • @hashanpathirage9770
    @hashanpathirage9770 17 วันที่ผ่านมา +7

    මෙක පිනාගේ game එකක්...පිනා ජන්දෙට බයයි..😂😂😂😂

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 17 วันที่ผ่านมา

      පිනා පමණක්ද?

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 15 วันที่ผ่านมา

    ඔබතුමාට බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 17 วันที่ผ่านมา +2

    මෙිකා පැරදිමට කල යුතු හැමදේම කල යුතුය නැත්නමි මෙි රටෙි ඉදලා වැඩක් නැ

  • @nazmohan
    @nazmohan 17 วันที่ผ่านมา +2

    I wish always for your endless effort to recover the actual democracy in Sri Lanka... We spread all your messages to the public . Wish you all the best bro..

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 16 วันที่ผ่านมา +1

    වැදගත් විදිහට ගෙදර යන්නැතුව මේ මෝල් නාකියා දෙන වදයක්..

  • @Athula12165
    @Athula12165 17 วันที่ผ่านมา +2

    පාරට එන්න බලාගෙන ඉමු වෙන නම් විසඳුමක් නොලැබෙන පාටයි... එකෙක්වත් ඉතුරු කරන්න හොඳ නැහැ ඔකුන්ගේ... දැම්ම සිට තීරණය කරගමු.. චන්දයට වෙට්ටු දැම්මොත් කෙලින්ම කොළඹට.. රටම 😡😡😡

  • @indranigamage6137
    @indranigamage6137 16 วันที่ผ่านมา

    පැහැදිළිකිරීම අනර්ඝයි.හැබෑ රටවැසියෙක් ලෙස ඔබගේ සේවය විශිෂ්ටයි .

  • @arunasjm3991
    @arunasjm3991 17 วันที่ผ่านมา +1

    අනිවර්යෙන් සහොදර⁣යා...පාරේදි පුශ්ණය විසදගන්න අවශ්‍යනම් අපි හැමොම සුදානම්..2022 කරන්න බැරි වු දෙ එහෙම හරි කරමු..දැන් චන්දය දෙන්නෙත් නැත්නම්..වෙන විකල්ප නැත....මේ අවස්ථාවේ වැඩ වරජන කරන එවාත් නතර කරලා..මේ කාලකාණ්නි ටික අතුගලාම දාන්න ඔනි...මේ සියල්ල මහල්ලාගේ කුට වැඩ..

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 16 วันที่ผ่านมา

    අපි එකගයි ❤❤❤❤

  • @T.K.Jayasundara-yc4ne
    @T.K.Jayasundara-yc4ne 16 วันที่ผ่านมา +1

    කැරලි ගැසීමට ජනතාව පෙළඹවීම රනිල්ට මේ වෙලාවෙ අවශ්‍යතාවයි,

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 17 วันที่ผ่านมา +1

    මු අමු ත්‍රස්ත්‍රවාදියා මුට නිකම් යන්න දිලා හරියන්නෙ නැ මුව අරගලයකින් හැව ගලවලා අරින්න ඔනා එදකින් කාලකණ්නි රනියා මෙ රටට සාපයක් තො

  • @chandanaadhikari197
    @chandanaadhikari197 17 วันที่ผ่านมา +2

    😮 කෙටියෙන් කිවහොත් 69 ලකෂයේ බයියන්ගෙන් අහන්නෙ දැන් සැපද??? දැන් සැපද???

  • @rohan5464able
    @rohan5464able 17 วันที่ผ่านมา +2

    Great analysis Tharindu.....!

  • @rohan5464able
    @rohan5464able 17 วันที่ผ่านมา +3

    Absolutely true about pin gona.....!

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 16 วันที่ผ่านมา

    මෙයාලා මේ මොහොතේ මාලිමාවට අකුල්හෙලමින් අනියමින් පාලක පක්ෂයට උදව් කරනවා.

  • @mpmj727
    @mpmj727 16 วันที่ผ่านมา

    Jayawewa 👍🏼❤️🇱🇰

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 17 วันที่ผ่านมา

    තරිඳු ඔයාට එකක් කියන්න කැමති අපි මෙපමණ කලක් සිතා හිටියේ ඔබ මධ්‍යස්ථ සමාජ මාධ්‍ය වෙිදයෙක් සිතා ගෙනයි මෙි වන විට ඔබ ගැන සිතුවේ එහෙත දැන් බලන කොට පෙරටුගාමි පක්ෂය සමග එකතු වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මාලීමාවට ලැබෙන ජන්ද කඩන්නද මෙි කරන්න යන්නේ කියන අපිට සාධාරණ සැකයක් මතු වී ඇත.

  • @clementfernando3914
    @clementfernando3914 17 วันที่ผ่านมา +1

    කාලකන්නි සොම්බියෙක්,මූව ගහලා හෝ පන්නමු !!!!! ස්තූතියි තරිඳු ජයවේවා !!!!!!!

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 17 วันที่ผ่านมา +15

    අනේ මේ ඕකට පිස්සු හැදිලා ඕකා නටන නාඩගම් පස්සෙ අපි දුවන එක අපි දැන් නවත්තමු.

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l 17 วันที่ผ่านมา +1

    ජයවේවා තරිදු ජයවේවා !💪💪💪

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 17 วันที่ผ่านมา

    සොමිබියාගේ මොන ප්ලෑන් කළත් මරැතිවරණ කොමසාරිස්ට තව දින 6කින් බලය පැවරැණු වෙිලාවෙම ජනාධිපතිවරණය දින දෙන්න මැතිවරණ කොමසාරිස්ගේ වගකීම සහ යුතුකමකි.එසේ නැතුව අර පළාත් පාලන මැතිවරණය දින දීම අතපසු කිරීම හේතුවෙන් අද වෙන කොට පළාත් පාලන මැතිවරණය අතුරැ දහන් වීමට පළමු වැරදි කරැවා වර්තමාන මැතිවරණ කොමසාරිස් බව පැහැදිලිය.ඒ වගේ මෙි වැඩෙි නමි කල් දාන්න මැතිවරණ කොමසාරිස්ට ජනතාව වශයෙන් අපි ඉඩදිය නොදිය යුතුයි.

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 14 วันที่ผ่านมา

    රටේ සාමාන්‍ය ජීවිතය අස්ථාවර කිරීමට ගන්නා උත්සාහයට රනිලට නඩු තීන්දුවකින් දඬුවම් කළ යුතුමයි.

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z 17 วันที่ผ่านมา

    Aragalaya ta jaya wewa 🎉🎉
    Well said Tharindu

  • @TaraG673
    @TaraG673 14 วันที่ผ่านมา

    කැරැල්ලක් ඇති කිරිමට උදව් කරන්න එපා තරිඳු
    ඒක නරිල්ට උදව් කිරිමක් මේ වෙලාවෙ
    අනුරට සහය දිය යුතුමයි

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 17 วันที่ผ่านมา +1

    Dont worry... I am with you... Ready to anything...

  • @Janakaudaya-eq8ix
    @Janakaudaya-eq8ix 16 วันที่ผ่านมา

    ජනතාව පාරට බහින්න ඕනේ

  • @user-pl9rc4jn9q
    @user-pl9rc4jn9q 17 วันที่ผ่านมา +3

    ඔයා හදන්නෙ ජනතාවගේ අභිලාශයන්ට පහර ගහල,ජනතාව අතර විසන්වාදයක් ඇති කරන්න

  • @deshanthashan5041
    @deshanthashan5041 16 วันที่ผ่านมา

    18 වෙනිදට චන්දෙ නාම යෝජනා කැඳවීම නිවේදනය කළානං හරිනෙ,,😊

  • @User29438
    @User29438 17 วันที่ผ่านมา +3

    අනේ බං බොරු නොකියා ඉදිං මිනිස්සුන්ට තවත් විව්ස් තමයි ජීවිතය බොලාගෙ
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීල තියෙන්නේ ආයෙත් ඒක වෙනස් කරන්න බෑ එතකොට අධිකරණය හෑල්ලු වෙනවා එහෙම කරන්න බෑ නියමිත දිනට චන්දෙ තියන්න වෙනව අනිවාර්යයෙන් ඕවා හැන්සාඩ් වෙන්න සතියයි විවාදෙට සතියයි ඔහොම ඔහොම කල් ගිහින් තමයි ඕක කරන්න වෙන්නෙ එතකොට ඒ කාලය ඇතුලත මැතිවරණ කොමිසමට බලය එනව චන්දෙ තියන්න දැන් මොනවත් කරන්න කාටවත් බෑ ඕව කියල ජන විඥානය අවුලක් කරන්න හදන්නෙ ඒවට අහුවෙන්න එපා කවුරුත් උඹල වීඩියෝ කරපල්ලා මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ නැතිව ඉදකිං 🐄

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 วันที่ผ่านมา +5

    Aragalaya wlawe jvp eka ok kiwwa
    Parliment alla palla kiyala .okkoma ekata virudda un dan harine😊

  • @user-yt7hb9et8j
    @user-yt7hb9et8j 17 วันที่ผ่านมา +3

    ආපහු ගන්ගනි... පුක දෙයිද?....

  • @chandanar.p.l2307
    @chandanar.p.l2307 17 วันที่ผ่านมา

    Jayawewa

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 13 วันที่ผ่านมา

    චන්දෙ කල්දෑවොත් මේපාර රනිල් රාජපක්ෂ ලාට සදහටම සමුගන්න වෙනව කාලකන්නිටික

  • @myopinion6924
    @myopinion6924 16 วันที่ผ่านมา

    මේ පාදඩ ,දුශ්ඨ ,පාලක නරි රැලට ලබෙන්න ඕනෑ ,,ජීවිත කාලෙම විදවන්නට ,,, උන් කරපු ,, අපරාධ ,, සිහිවෙවී,,, දීර්ඝකාලයකට පණුවො ගහලාම විදව විදවා මැරෙන්නට සිද්ධ වෙන ජීවිතයක්ම විතරයි ...

  • @yasarathnabalasooriya8862
    @yasarathnabalasooriya8862 16 วันที่ผ่านมา

    ජනතාවගේ ඉවසීම පරීක්ෂණ කරන්න හදන්න එපා .එහෙම වුනොත් රටෙි ඇතිවියහැකි තත්වය ඉතාමත් භයානක වියහැකි බව අපට අනුමානයෙන් හිතාගන්න පුළුවන් .

  • @user-wj6hq7sy9f
    @user-wj6hq7sy9f 16 วันที่ผ่านมา +1

    සරලවම රනිලා ගේන ඕනෑම ජනමත විචාරණය පරාජ කරමු.
    මාලිමාවට සහාය දෙමු.👍

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 17 วันที่ผ่านมา

    යූඑන්පී කාට හරි මොලේ කලදක් තියනව නම් මේ වෙලාවෙ ජනමත විචාරණයක් තියන්නෙ නැහැ ..ජනමත විචාරණයක් තිව්වොත් ඒකට පක්ෂ සියලුම දෙනාට චන්ද ලක්ෂ 06 ක් ලැබෙන්නේ නැහැ .

  • @hartwoodservices2842
    @hartwoodservices2842 17 วันที่ผ่านมา +1

    zසොම්බියා මහපාරට ඇද දාලා ප්‍රශ්නය විසඳන්න ම වෙනවා.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 17 วันที่ผ่านมา +23

    මූ නම් හරිම ඇණයක්

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 17 วันที่ผ่านมา +1

      Anayak nowei -pissu h-+

    • @user-gx6fp6kx7q
      @user-gx6fp6kx7q 17 วันที่ผ่านมา +1

      මට නම් මුන් දෙන්නාම ඇණයක්.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 17 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ගොන් රනිලා හිරේට යවන්න ඔන අපි ඔබලා සමගයි 😂❤

  • @sandradesilva3620
    @sandradesilva3620 17 วันที่ผ่านมา +4

    🙏🙏🙏

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 วันที่ผ่านมา +6

    Parliment eka wata karapalla

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 17 วันที่ผ่านมา +1

      දැන්ම හදිස්සි වෙන්න එපා.

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 17 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 17 วันที่ผ่านมา

    උසාවියට නඩුවක් ගොනු කරන්න පුලුවන්නේ මේ පාලකයා පත් වෙලා තියෙන්නේ මහ ජනතාවගේ කැමැත්තෙන් නෙමෙයි කියලා .මහජනතාවගේ චන්දයෙන් ජනාධිපතිවරයෙක් ඔනී කියලා .මිනිස්සුන්ට අයිතියක් තියෙනවනේ රටේ ජනාධිපති තමන් විසින් පත්කරගන්න .

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 17 วันที่ผ่านมา

    ස්තූතියි මල්ලියෙ මේ දැනුවත් කිරීමට

  • @user-pl9rc4jn9q
    @user-pl9rc4jn9q 17 วันที่ผ่านมา +4

    ඔය පනත 2/3 කින් සම්මත නොකර හිටියාම හරිනෙ

    • @suprvlan
      @suprvlan 17 วันที่ผ่านมา

      හිතනවාද 2/3 ලැබෙන්නේ නෑ කියලා? උන්ට 222ක් තියෙනවා.

  • @Sd9H
    @Sd9H 17 วันที่ผ่านมา +4

    🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @Sachira1000
    @Sachira1000 17 วันที่ผ่านมา +1

    රනිල් කොහොමත් යනවා ප්‍රජාතන්ත්‍රවාදීව යනවද මහ ජන ගගකින් ගුටිකාල බේරේ නැවෙන් නාලා යනවද කියලා රනිල් තෝර ගන්න ඕනේ