ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද මාත් exam එකක් ලියනවා.හවස ටිකක් බයෙන් හිටියෙ.පාඩම් කලා ඒත් බිය විය යුතු නෑ කියලා දැන් තෙරූනා.. ස්තුතියි සර් ගොඩක් මම අද පාස් වෙනවමයි..Thankz sir godak 🙏🌼
සුබ පැතුම් 💐❤️
@@shehanimalshika4313 බොහොම ස්තුතියි♥️🌼
සර් මම ඔබ තුමාගේ සියලුම වැඩසටහන් නරබනවා, ඔබතුමා ගෙ වැඩ සටහන් හරිම කාලෝචිත සහ සියලුම දෙනාගේ ජිවිත වල ඇති ගැටළු හා දුර්වලතා නිවැරදි කරගැනීමට ලොකු පිටුවහලක්, හරියටම කිව්වොත් අපගේ හොදම යහලුවන් අපගේ ගැටළු ගැන දැනගෙන ඒවාට විසඳුම් දෙනවා වගේ, ඔබ තුමා ලොකු සමාජ සෙවයක් කරන්නේ ඒ කරන සමාජ සේවාවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි!
උදේ පාන්දරම දුන්නු motivation එකට Thank you sir.. cleansing bath concept එක නියමයි.. මමත් අද ඉදන් කරනවා.. පුලුවන් නම් මෙන්න මේ ගැන video එකක් කරන්න..මම Engineer කෙනෙක්. හොද District Rank දාලා Engineer faculty ගිහින් , degree එකත් හොදම rank එකකින් එලියට ආවේ.. මට තියෙන ප්රශ්නය තමයි , මට මාව වටින්නේ නෑ. මම එක එක විකාර වැඩ කරනවා. එතකොට සමාජේ මිනිස්සු මට කියනවා, උබ ඉන්න තැන ගැන හිතලා වැඩ කරපන් කියලා. මම සමාජෙට ඕන දෙයක් හිතාගන්න කියල, මම මගේ fun එක ගන්නවා. ඒක නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් මට අහිමි වෙලා තියෙනවා . මට ඕන , මට මාව වටින කෙනෙක් කියලා හිතාගන්න ඔලුව හදාගන්න එක. මට හිතෙන්නෙම නෑ..
විශ්ව දොරටුව chanel eka poddak blnna
Fear indicate , you are in progress way to higher level.
මම ඔබ තුමාගේ වැඩසටහන් නරබලා ජිවිතයේ මෙතෙක් නොකළ ගොඩක් හොඳ දොවල් කරන්න උත්සාහ කරනවා, ඔබ තුමාගේ වැඩසටහන් ජිවිතය නිසි මගට ගෙන දියුණු කර ගැනීමට ගොඩක් උපකාරි වෙනවා,ඔබ තුමාට ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි!
Now live like a lion. Face your fear. Be a lion. Be a brand. Be relax. Fight again. Never give up. Live in now. High vibration. Find your passion. Be positive. Fight your greatest.
ඩොක්ටර් මට බයක් හිතෙනවා මානසික පීඩනයක් එයි කියලා....එක එක දේවල් හිතට එනවා....අමිහිරි අතීත සිදුවීම් මතක් වෙනවා.....බබෙක් හදා ගන්න ආසාවකුත් තියෙනවා....පස්සේ බයක් හිතෙනවා බබෙක් ඉන්න කාලේ මානසික පීඩනයක් වත් එයිද කියලා....
Mr bhathiya ඔබ මේ කරගෙන යන වැඩේ අති විශිෂ්ඨ යි.ගුඩ් ලක්..(මෙහෙම කියල මුරුංග අත්තෙ තියනවට වඩා පම්පෝරි ගහන්නෙ නැතුව ගොම් මොරාල් අරන් බයිල ගහන්නෙ නැතුව සැතපුම් කනු ළඟ ආතල් ගන්නෙ නැතුව ආපු ගමන දිගටම යන්න කියන එක මාර හොදයි.)
Overcome..............Raga...Dvesha....Mohaya....Biya....... which are feelings only. So you can overcome it. Overcome fear by mind.
Thanx sir වටිනා උපදෙස්වලට 💓✌️
ඹබතුමාට ජය ලැබෙිවා
Thank you so much uncle math bayen hitiye anidda exam ekak thiyenahinda
ඇත්තටම මානසිකව වැටිල හිටියෙ සර්, බොහොම ස්තූතියි 👊❤️
ගොඩක් ස්තූතියී සර්....
Thank You Bhathiya sir !
I like your teachings are just like bible..though this video is more than 1 year ago, the contains still valid..it really gives alot value to me
උදෙන්ම මේ වගේ words ටිකක් හිතට පණ පොවද්දි පුදුම හයියක් දැනෙනවා සර්.පුදුම energy ekak.දවසම ප්රාණවත්.pls sir hamadaamaඋදෙන්ම අහිංසක අපි වෙනුවෙන් එක වීඩියෝවක් වත් දාන්න.දවස ගෙවන්න පුදුම ශක්තියක් වේවි.තෙරුවන් සරණයි සර් 🙏ජය වේවා 🙏
උත්සාහ නොකරම අත අරින්නත්, තිබෙන talents එලියට ගන්න සහ ආත්ම විශ්වාසය අඩු වෙන්නත් හේතු වුනු එක weekpoint එකක්, ගැටලුවක් තේරුම් ගන්න උදව්වක් වෙනවට බොහොම ස්තුතියි සර්❤️
Thank u sir for the amazing video. This helps us to face challenges that we come across in our lives sucessfully and fearlessly.
ඉතාමත් හොද පණිවුඩයක්
Confidence control fear.
බොහොම ස්තූතියි සර්,මටත් තිබුන ප්රශ්නයක් මේක
Defeat your fear. Face your fear. All blessings with you now and here. Step by step go forward. Fight your freedom
බොහොම ස්තුතියි ඔබතුමාට...🙏
ඔබතුමාට ජයවේවා 👍👍👍✌✌✌💓💓💓
බොහෝම පින් සර්. ❤
Forcus to solution. Not to problem. Then confidence increased. Fear go away.
උදේම motivation වීඩියෝ එකක් ❤️❤️❤️ නියමයි
Niyamai
අනිද්දා මටත් exam එක. Thank you Sir
Before get sleep i watching your excellent vedios sir❣️❣️❣️❣️❣️
Thanks. Good video. Im sharing with my friends. Good new video
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Thank you for your kindness
Chitthanupassana bavanava. ...... Correct the own mind by own mind.
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !!!
200000 subscribe jaya wawa
බොහොම ස්තුති සර්💟
Thanks a lot 👍 sir very useful to life......!🙏......🙏.........🙏
Excellent speech
Niyamai aiye. apiwa goda demmata
ආයුබෝවන් 🙏
Godak watinawa me wachana tika sir ❤️
video එක බලන්න කලින් Like කරන මම. ☺️
Thank you coach for your guidance and motivation. I am moving forward day by day watching your valuable guidance and coaching. Thank you so much
Ignore fear.
ආයුබෝවන් සුබ දවසක් වේවා සර්
Thanks.
Thank you sir for this advices 💓
Thank you..sir. 🙏
ගොඩක් ස්තූතියි සර් 🥀❤️
Godak watina video ekak
Theruwansaranai obathumatath semadenatamath...!
thank you sir❤ 11:42
Godak watina vedio ekak....thank you sir..
ස්තුතියි සර්...
thank you sir.and good morning
Bohomathma sthuthi Sir..❤️ theruwan saranai obata🙏🙏
ස්තූතිය ඔබට
🙏❤❤❤❤🏆️☝♥️👍
ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
Godak sthuthi sir.🙏
ස්තුතියි සර් ❤️❤️
ගොඩක් ස්තුතියි සර් 🙏
ගොඩක් වටිනවා සර් zoom හරහා විදේශ රටවල ඉන්න අපටත් සහභාගි වන්නට හැකි මෙවැනි වැඩසටහනක් ඉදිරියේදී ලබාදිය හැකිනම්.ස්තූතියි..❤
අපි මේක Zoom එකේ විකාශය කරනවා
@@Motivationlk thank you so much sir…❤️
Good morning sir..🌞.I just started work today...This's very good advice ..💐..Thank you sir..😊🥰...🤜👊 fear
❤️👍🌹
Thank you so much ❤️❤️
Chitthanupassana bavanava.
ගොඩක් වටින අදහස් ටිකක් .ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏
Importent
Do litle by little what you scared. Then fear lost.
Thanks sir
Bohoma sthuthii sir🙏🙏❤️❤️🙏🙏
Great video, thank you again
Once you taking a shower , You are going to Alfa brain waves. That’s why you get lot of great ideas when you shower.
Thank you..
Thank you sir
As always, Thank you so much.
Bohoma pin sir 🙏🏻❤
Good advice sir🙏
Thank you 🙏
Sir matath me negative thoughts thibba e okkom nethi krgnna me video eka help una❤
සර් මට ජොබ් එකක් හරියන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ මං අසරණයි
Great 😍
Visvasa parama chaathi.
💜️💜️💜️🙏
ඕනීම වෙලාවේ දැක්කේ
Thank u sir.... ❤️❤️❤️
good video sir 👆❤
Vatinava ❤
❤👍✌️👊🙏😍
Visvasa parama chathi.
❤❤❤❤❤❤❤❤❤❤❤
✔️✔️✔️✔️
👌👌👌👍
🙏🙏
Believe Behave Results ❤️❤️❤️
😍😍😍
❤
💐💐💐
❤❤❤❤❤❤💯
❤❤👍
අද මාත් exam එකක් ලියනවා.හවස ටිකක් බයෙන් හිටියෙ.පාඩම් කලා ඒත් බිය විය යුතු නෑ කියලා දැන් තෙරූනා.. ස්තුතියි සර් ගොඩක් මම අද පාස් වෙනවමයි..Thankz sir godak 🙏🌼
සුබ පැතුම් 💐❤️
@@shehanimalshika4313 බොහොම ස්තුතියි♥️🌼
සර් මම ඔබ තුමාගේ සියලුම වැඩසටහන් නරබනවා, ඔබතුමා ගෙ වැඩ සටහන් හරිම කාලෝචිත සහ සියලුම දෙනාගේ ජිවිත වල ඇති ගැටළු හා දුර්වලතා නිවැරදි කරගැනීමට ලොකු පිටුවහලක්, හරියටම කිව්වොත් අපගේ හොදම යහලුවන් අපගේ ගැටළු ගැන දැනගෙන ඒවාට විසඳුම් දෙනවා වගේ, ඔබ තුමා ලොකු සමාජ සෙවයක් කරන්නේ ඒ කරන සමාජ සේවාවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි!
උදේ පාන්දරම දුන්නු motivation එකට Thank you sir.. cleansing bath concept එක නියමයි.. මමත් අද ඉදන් කරනවා.. පුලුවන් නම් මෙන්න මේ ගැන video එකක් කරන්න..
මම Engineer කෙනෙක්. හොද District Rank දාලා Engineer faculty ගිහින් , degree එකත් හොදම rank එකකින් එලියට ආවේ..
මට තියෙන ප්රශ්නය තමයි , මට මාව වටින්නේ නෑ. මම එක එක විකාර වැඩ කරනවා. එතකොට සමාජේ මිනිස්සු මට කියනවා, උබ ඉන්න තැන ගැන හිතලා වැඩ කරපන් කියලා.
මම සමාජෙට ඕන දෙයක් හිතාගන්න කියල, මම මගේ fun එක ගන්නවා. ඒක නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් මට අහිමි වෙලා තියෙනවා .
මට ඕන , මට මාව වටින කෙනෙක් කියලා හිතාගන්න ඔලුව හදාගන්න එක.
මට හිතෙන්නෙම නෑ..
විශ්ව දොරටුව chanel eka poddak blnna
Fear indicate , you are in progress way to higher level.
මම ඔබ තුමාගේ වැඩසටහන් නරබලා ජිවිතයේ මෙතෙක් නොකළ ගොඩක් හොඳ දොවල් කරන්න උත්සාහ කරනවා, ඔබ තුමාගේ වැඩසටහන් ජිවිතය නිසි මගට ගෙන දියුණු කර ගැනීමට ගොඩක් උපකාරි වෙනවා,ඔබ තුමාට ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි!
Now live like a lion. Face your fear. Be a lion. Be a brand. Be relax. Fight again. Never give up. Live in now. High vibration. Find your passion. Be positive. Fight your greatest.
ඩොක්ටර් මට බයක් හිතෙනවා මානසික පීඩනයක් එයි කියලා....එක එක දේවල් හිතට එනවා....අමිහිරි අතීත සිදුවීම් මතක් වෙනවා.....බබෙක් හදා ගන්න ආසාවකුත් තියෙනවා....පස්සේ බයක් හිතෙනවා බබෙක් ඉන්න කාලේ මානසික පීඩනයක් වත් එයිද කියලා....
Mr bhathiya ඔබ මේ කරගෙන යන වැඩේ අති විශිෂ්ඨ යි.ගුඩ් ලක්..(මෙහෙම කියල මුරුංග අත්තෙ තියනවට වඩා පම්පෝරි ගහන්නෙ නැතුව ගොම් මොරාල් අරන් බයිල ගහන්නෙ නැතුව සැතපුම් කනු ළඟ ආතල් ගන්නෙ නැතුව ආපු ගමන දිගටම යන්න කියන එක මාර හොදයි.)
Overcome..............Raga...Dvesha....Mohaya....Biya....... which are feelings only. So you can overcome it. Overcome fear by mind.
Thanx sir වටිනා උපදෙස්වලට 💓✌️
ඹබතුමාට ජය ලැබෙිවා
Thank you so much uncle math bayen hitiye anidda exam ekak thiyenahinda
ඇත්තටම මානසිකව වැටිල හිටියෙ සර්, බොහොම ස්තූතියි 👊❤️
ගොඩක් ස්තූතියී සර්....
Thank You Bhathiya sir !
I like your teachings are just like bible..though this video is more than 1 year ago, the contains still valid..it really gives alot value to me
උදෙන්ම මේ වගේ words ටිකක් හිතට පණ පොවද්දි පුදුම හයියක් දැනෙනවා සර්.
පුදුම energy ekak.
දවසම ප්රාණවත්.pls sir hamadaama
උදෙන්ම අහිංසක අපි වෙනුවෙන් එක වීඩියෝවක් වත් දාන්න.
දවස ගෙවන්න පුදුම ශක්තියක් වේවි.
තෙරුවන් සරණයි සර් 🙏
ජය වේවා 🙏
උත්සාහ නොකරම අත අරින්නත්, තිබෙන talents එලියට ගන්න සහ ආත්ම විශ්වාසය අඩු වෙන්නත් හේතු වුනු එක weekpoint එකක්, ගැටලුවක් තේරුම් ගන්න උදව්වක් වෙනවට බොහොම ස්තුතියි සර්❤️
Thank u sir for the amazing video. This helps us to face challenges that we come across in our lives sucessfully and fearlessly.
ඉතාමත් හොද පණිවුඩයක්
Confidence control fear.
බොහොම ස්තූතියි සර්,මටත් තිබුන ප්රශ්නයක් මේක
Defeat your fear. Face your fear. All blessings with you now and here. Step by step go forward. Fight your freedom
බොහොම ස්තුතියි ඔබතුමාට...🙏
ඔබතුමාට ජයවේවා 👍👍👍✌✌✌💓💓💓
බොහෝම පින් සර්. ❤
Forcus to solution. Not to problem. Then confidence increased. Fear go away.
උදේම motivation වීඩියෝ එකක් ❤️❤️❤️ නියමයි
Niyamai
අනිද්දා මටත් exam එක. Thank you Sir
Before get sleep i watching your excellent vedios sir❣️❣️❣️❣️❣️
Thanks. Good video. Im sharing with my friends. Good new video
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Thank you for your kindness
Chitthanupassana bavanava. ...... Correct the own mind by own mind.
බොහොම ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරණයි !!!
200000 subscribe jaya wawa
බොහොම ස්තුති සර්💟
Thanks a lot 👍 sir very useful to life......!🙏......🙏.........🙏
Excellent speech
Niyamai aiye. apiwa goda demmata
ආයුබෝවන් 🙏
Godak watinawa me wachana tika sir ❤️
video එක බලන්න කලින් Like කරන මම. ☺️
Thank you coach for your guidance and motivation. I am moving forward day by day watching your valuable guidance and coaching. Thank you so much
Ignore fear.
ආයුබෝවන් සුබ දවසක් වේවා සර්
Thanks.
Thank you sir for this advices 💓
Thank you..sir. 🙏
ගොඩක් ස්තූතියි සර් 🥀❤️
Godak watina video ekak
Theruwansaranai obathumatath semadenatamath...!
thank you sir❤ 11:42
Godak watina vedio ekak....thank you sir..
ස්තුතියි සර්...
thank you sir.and good morning
Bohomathma sthuthi Sir..❤️ theruwan saranai obata🙏🙏
ස්තූතිය ඔබට
🙏❤❤❤❤🏆️☝♥️👍
ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
Godak sthuthi sir.🙏
ස්තුතියි සර් ❤️❤️
ගොඩක් ස්තුතියි සර් 🙏
ගොඩක් වටිනවා සර් zoom හරහා විදේශ රටවල ඉන්න අපටත් සහභාගි වන්නට හැකි මෙවැනි වැඩසටහනක් ඉදිරියේදී ලබාදිය හැකිනම්.ස්තූතියි..❤
අපි මේක Zoom එකේ විකාශය කරනවා
@@Motivationlk thank you so much sir…❤️
Good morning sir..🌞.I just started work today...This's very good advice ..💐..Thank you sir..😊🥰...🤜👊 fear
❤️👍🌹
Thank you so much ❤️❤️
Chitthanupassana bavanava.
ගොඩක් වටින අදහස් ටිකක් .ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏
Importent
Do litle by little what you scared. Then fear lost.
Thanks sir
Bohoma sthuthii sir🙏🙏❤️❤️🙏🙏
Great video, thank you again
Once you taking a shower , You are going to Alfa brain waves. That’s why you get lot of great ideas when you shower.
Thank you..
Thank you sir
As always, Thank you so much.
Bohoma pin sir 🙏🏻❤
Good advice sir🙏
Thank you 🙏
Sir matath me negative thoughts thibba e okkom nethi krgnna me video eka help una❤
සර් මට ජොබ් එකක් හරියන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ මං අසරණයි
Great 😍
Visvasa parama chaathi.
💜️💜️💜️🙏
ඕනීම වෙලාවේ දැක්කේ
Thank u sir.... ❤️❤️❤️
good video sir 👆❤
Vatinava ❤
❤👍✌️👊🙏😍
Visvasa parama chathi.
❤❤❤❤❤❤❤❤❤❤❤
✔️✔️✔️✔️
👌👌👌👍
🙏🙏
Believe
Behave
Results
❤️❤️❤️
😍😍😍
❤
💐💐💐
❤❤❤❤❤❤💯
❤❤👍