කැම්පස් ගිහිල්ල කොල්ලව අමතක කරන හන්තානට පායන සඳ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +12

    හිතට වැටුන පට්ට සින්දු වක් මමත් ආසයි විචාර එක්ක සින්දුව අහන්න ඔබ‍ට පින් mata e සලසා දුන්නට 🙏🙏🙏

  • @praveengivishka3161
    @praveengivishka3161 5 ปีที่แล้ว +37

    ප්‍රේමය කියන්නෙ එක විදියකට පරිත්‍යාගයයක් තමයි. කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ආදරය කැප කරන්න පුලුවන්නම් එතන තමයි..සෑබෑ ආදරේ තියෙන්නෙ..මෙ ගීතයේ වස්තු විශය වෙලා තියෙන්නෙත් එ වගේ ප්‍රේමවන්තයෙක්ගෙ ආදරනීය කැප කිරීමක් තම පෙම්වතියගෙ ආනගතය වෙනුවෙන් තමන්ගෙ ආදරය කැප කරන පෙම්වතෙක්.දම්මික බණ්ඩාරයන් විසින් එවැනි පෙම්වතෙකුගේ ප්‍රාර්තනයක් වචන ටිකකට පෙරළා රචනා කරන ලද මෙම ගීතය ඉතා විශිෂ්ඨ නිර්මාණයක්..

  • @nadeenadee8325
    @nadeenadee8325 5 ปีที่แล้ว +24

    පරිත්‍යාග සිලිතරුණයෙක්::
    හරිම ලස්සන ගීතරචනක්""විගුුාය විශිෂ්ඨයි"" 👍ස්තුතියි;;;!!

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +28

    සැබැම ආදරය එයයි 💕💕ලස්සන ගිතයක්

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +17

    ලස්සන තේරුමක් තියෙන ලස්සන ගීතයක් ඒ වගේම දුකයි 😢

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +7

    ලස්සනට අද සින්දුව තේරැම් කලා.👌👌👌👌👌👌👍🤗🤗🤗🤗

  • @dayanikanthi4900
    @dayanikanthi4900 5 ปีที่แล้ว +13

    මම අහන්න ආසම සිංදුවක්.....හදවතට දැනෙනවා ....

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන නිඳුක් නීරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා .

  • @Thebest-vg7mn
    @Thebest-vg7mn 5 ปีที่แล้ว +7

    සෑබෑම ආදරේ... එයයි...
    ජීවිතේ දකින්න...වටින ගීතයක්...

  • @pradeepwijayasinghe5507
    @pradeepwijayasinghe5507 5 ปีที่แล้ว +6

    හිතට දැනෙන්න කරපු වැඩසටහනක් ස්තුතියි;;;!

  • @karunawasala6494
    @karunawasala6494 5 ปีที่แล้ว +7

    2019.01.28 Hari lassanai.onna muladi wagema sitha niwana dasuna.ada dawasa patan gaththe me waeda satahana ahala balala.Sinduwe therumath lassanai .Widumina,Eeshani daruwange gayana hakiyawa agaya karanawa.Dushyantha Mathindun athulu samata wasanawen piree ithiree giya dinakma WEWA.BUDUSANAI

  • @woshinipeiris4162
    @woshinipeiris4162 2 ปีที่แล้ว +9

    ඇත්තටම සෑබෑ ආදරය යනු හිමිකරගැනීමට වඩා එහා ගිය පරිත්‍යාගයක්

  • @ziyadcool2136
    @ziyadcool2136 3 ปีที่แล้ว +4

    ගොඩක් හදවතට දැනුන සින්දුවක් ❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 10 หลายเดือนก่อน

    විශිෂ්ඨ නිර්මාණයක්. පරමාදර්ශී
    ආදරවන්තයෙක්, නියම ආදරය සංකේතවත් කරන අවස්ථාවක් .ලේඛකයාගේ අපූරු දක්ෂතාවය මනාව පෙන්නුම් කරයි.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว

    Its a heart Touching beautiful song. Thanks.

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +6

    මෙවැනි වටිනා රචකයො, සංගීත අද්‍යාක්ෂකවරුන් සහ ගායක ගායිකාවන් ඇයි දැන් බිහි නොවෙන්නෙ කියල තමයි ප්‍රශනෙ තියෙන්නෙ.

  • @onlinemoneytips4823
    @onlinemoneytips4823 5 ปีที่แล้ว +8

    MEANING FULL BEST COMBINATION OF MUSIC

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +31

    අම්මෝ මම ඩිග්‍රිය ගන්න විදපු දුකක් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැළුවෙ නැහැ ..

    • @yukthipramuditha1224
      @yukthipramuditha1224 3 ปีที่แล้ว +3

      උබ කොහෙන් හරි ඉන්නවා නේද බන්

  • @woshinipeiris4162
    @woshinipeiris4162 2 ปีที่แล้ว +3

    හැබැයි මොකක් හරි හේතුවක් හින්දා එයාට සරසවි බිමට යන්න බැරි වුණා....ඒත් මේවාගේ කැපකිරීමක් .....

  • @erangadasanayka
    @erangadasanayka ปีที่แล้ว +5

    අවු 5ක්‌ ආදරේ කරා. Gf කැම්පස් ගියා .. මගේ යාලුවෙක් කිඋවා දැන් gf අමතක කරපන් කියලා එත් ඇහුවේ නෑ ඇයව විස්වාස කරා. නමුත් ඇය ගියා. 2nd year. එදා සිට කවදාවත් කැම්පස් ගිය හා යන ගැහනු හා පිරිමි මගේ ජිවිතේට අරහන්...

    • @procrew2623
      @procrew2623 ปีที่แล้ว

      matath ohommama story ekak thiyei ,eth kamak na,💔
      she deserved more than from me...

  • @pubuduchanchala8755
    @pubuduchanchala8755 3 ปีที่แล้ว +2

    හැමදාම බලනවා🖤

  • @thusithanuwan1889
    @thusithanuwan1889 2 ปีที่แล้ว +2

    Excellent program....

  • @janakapadmasiri1110
    @janakapadmasiri1110 3 ปีที่แล้ว +4

    ආදර්ශයක් ලෝකෙට

  • @student9970
    @student9970 3 ปีที่แล้ว +3

    Music = heart touching movement

  • @kanishkarayan1365
    @kanishkarayan1365 5 ปีที่แล้ว +1

    Olu Pipila vila lela denawa song eke therumath kiyanna puluwanda

  • @dloldlol7944
    @dloldlol7944 5 ปีที่แล้ว +4

    Adath.godak.lassani.👍

  • @sanjulasansith1073
    @sanjulasansith1073 3 ปีที่แล้ว +4

    සන්තාන සුසුම් දවටා සිදුවෙ තේරුමත් මේ විදියට කරන්න පුලුවන්ද

  • @lasithvikasitha
    @lasithvikasitha 5 ปีที่แล้ว +3

    ammo athi yanthan ai parana krametama karanna patan Aran ammo athiyanthan digatama karagena yanna

  • @naturalbeauty6101
    @naturalbeauty6101 5 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි 💖

  • @Ma_nu77
    @Ma_nu77 5 ปีที่แล้ว +5

    "අවසර නැත මට ඔබෙ අත ගන්නට" මේ සිංදුවෙ තේරුම දෙන්නකෝ

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 ปีที่แล้ว

    Very nice

  • @nishanijeewanthika9342
    @nishanijeewanthika9342 4 ปีที่แล้ว +1

    Mn godaki asai mee song ekata.❤❤❤❤❤❤❤❤

  • @gaminipiyathissa7802
    @gaminipiyathissa7802 3 ปีที่แล้ว +3

    ලස්සනයි❤

  • @rangasamarasooriya5284
    @rangasamarasooriya5284 3 ปีที่แล้ว +1

    Pattama adarayak meth hari dukai

  • @jeewanirasika115
    @jeewanirasika115 4 ปีที่แล้ว +2

    Very intresting song😢😢 me wage nirmanayak man nam dutuwema naa. Dan kale kawuruth adaraya puja karan nahane 😣😣

  • @sandyakumari661
    @sandyakumari661 5 ปีที่แล้ว +1

    Godak Lassanai Thanks

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว

    ලස්සනයි ඉදිරිපත් කිරීම

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 2 ปีที่แล้ว

    Beautiful….. guys…. Keep it up and good luck…

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 ปีที่แล้ว +2

    ආදරය පුජනීයයි

  • @LeaveAsItIs
    @LeaveAsItIs 5 ปีที่แล้ว +2

    Wonder where this lover is now? Also what a nice meaning in the lyrics..

  • @kavindyanavamini3483
    @kavindyanavamini3483 5 ปีที่แล้ว +3

    Ada godak lassanai mevidihatama karanna

  • @dilukasehan5014
    @dilukasehan5014 5 ปีที่แล้ว +3

    Aeka weradii..adreta bedayakk ne..kochchara adara katha thiyenwda kella hodat igana gaththa kolla aehema nethi.aeke anith peththath ae widihatama wela thiyenwa.kella campus giya kiyla aeyat ara wge adre krna kenek hambenna puluwanda.adrei wedagath anith hema detama wada.campus giyath kellat u adre neththam.aeth ara kolla adre puja kla kiynne koi tharm adrykda ae kella gena thiyenne.adreta igana gaththa pramane adalama ne

  • @woshinipeiris4162
    @woshinipeiris4162 2 ปีที่แล้ว +11

    ඉතින් ඒ පිරිමි ළමයට තව පාරක් A/L කරලා campus එකට යන්න තිබුනනෙ කියලා මට හිතෙනවා .......A/L වලදි අවස්ථා 3 ක් දෙන්නෙ ඒකනෙ ...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @procrew2623
      @procrew2623 ปีที่แล้ว +1

      ow,eth hamootama 2nd shy karanna salli nane😪🤕

  • @janiththiwanka2002
    @janiththiwanka2002 5 ปีที่แล้ว +4

    plz pulwn nm ekt ekkma upload krnna

  • @geemathaka4233
    @geemathaka4233 5 ปีที่แล้ว +4

    great..

  • @buddika660
    @buddika660 ปีที่แล้ว

    Music mr Rohanage nemei,

  • @shashinimadushika9395
    @shashinimadushika9395 ปีที่แล้ว

    හන්තාන නැති මුත් ජපුරේ සින්දුවේ තේරුමත් දෙන්නකෝ

  • @dimuthuindrajith1189
    @dimuthuindrajith1189 5 ปีที่แล้ว +9

    ඇයි ඕක හැමෝම ඔය විදියට දකින්නේ ....
    කැම්පස් එකේ කාලයට ඉස්සර පටන් හිටි යුවළක් හිටියා . පෙම් වතා උපාධිය අරන් පිට වුණා කියමු.. එයා දැන් ගමේ.. කෙල්ල කැම්පස් එක ඇතුලේ.. කොල්ලාට අතීතයේ සිදුවීම් සිහිවෙනවා.... මා නැති වුණාට කමක් නෑ ඒ පූර්ණ චන්ද්‍රයා ඔබ දකින්න... කියලා නේද කියන්නෙ

  • @Athukorala89
    @Athukorala89 5 ปีที่แล้ว +11

    ජීවිතෙට...කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට ඔහොම කියයිද....👍👍👍👍👍👍👍

  • @shakirskill7026
    @shakirskill7026 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️👍

  • @samarakoonsamarakoon9023
    @samarakoonsamarakoon9023 3 ปีที่แล้ว +1

    Sewwandiyakata pembanda sinduwe teruma kiyannako

  • @prabathekanayake3891
    @prabathekanayake3891 5 ปีที่แล้ว +2

    Oyge rasaswada wala rasaya adui .oya dammika bandarage video balala hadenna e widihata etha kot rasa kiyana eka danei

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว +1

      උපදෙසට ස්තූතියි.හා මම ආයෙත් කොළඹ කැම්පස් ගිහින් ඉගෙන ගන්නම්.

  • @slsailing8811
    @slsailing8811 5 ปีที่แล้ว +3

    adaraya kiyanne parithyagayakma witharai neda

  • @araapg5158
    @araapg5158 5 ปีที่แล้ว +3

    Nice

  • @janiththiwanka2002
    @janiththiwanka2002 5 ปีที่แล้ว +3

    anthimata song ek nane

  • @sanujagihan5207
    @sanujagihan5207 5 ปีที่แล้ว +9

    දැන් කාලේ නම් ඔහොම වෙන්නේ නෑ 😖

    • @roshanfernando8625
      @roshanfernando8625 3 ปีที่แล้ว +1

      වෙනව ......ඒකටයි ආදරෙ කියන්නෙ

  • @nishshankahansani7830
    @nishshankahansani7830 3 ปีที่แล้ว +2

    Et ee ganu lamayk pirimi lamyt ekk inna kamthi nm atharin eka moda wdk ned.

  • @ravindudhananjaya6798
    @ravindudhananjaya6798 5 ปีที่แล้ว +26

    තව අවුරුද්දකින් විතර මටත් කියන්න වෙන්නෙ ඕකමයි😪😞😞

  • @nkproduction3289
    @nkproduction3289 5 ปีที่แล้ว +1

    Hodata arthaya pahadili kara.

  • @prabathpeiris1986
    @prabathpeiris1986 3 ปีที่แล้ว +1

    Program ❤️👉

  • @imalshabandaraimalsha2626
    @imalshabandaraimalsha2626 ปีที่แล้ว

    සෑහෙන දේවල් ගන්න තිබ්බා මරැ.

  • @diluesk4620
    @diluesk4620 5 ปีที่แล้ว +2

    All the best!

  • @slhitsongs2588
    @slhitsongs2588 3 ปีที่แล้ว +1

    Eka wenama රහක්

  • @imalshabandaraimalsha2626
    @imalshabandaraimalsha2626 ปีที่แล้ว

    ලස්සන වැඩක් 🤍

  • @chandumadurangadias2916
    @chandumadurangadias2916 3 ปีที่แล้ว +1

    brilliant

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Rock-i9v
    @Rock-i9v 5 ปีที่แล้ว +1

    " ruwata ruwe sakura iwure " sinduwath puluwan nam karanna

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    great

  • @-report1070
    @-report1070 5 ปีที่แล้ว +1

    me kathawe inna denna thaama innawada dan na

  • @araapg5158
    @araapg5158 5 ปีที่แล้ว +3

    Ft

  • @bestvisitingplaces
    @bestvisitingplaces 5 ปีที่แล้ว +10

    Ethakotaa campus gihama premaya puja karama eka adaredaaa... ita passe kella campus out unata passe campus ekedi yalu una boyta wada ihala rekiyawak karanna gattama campus boy e kellawa athaharinna onida premaya puja karanawa kiyalaa... ema gihama kellawa wate yana ekanan wenawa adare puja karana eka kese wethath... dennek yalu unanan,, anik kena diunuwen agenimen usas unada pahath unada adala nee sebe adaredii. Dennata adaren inna puluwan wenna onii mona unath...

  • @geemathaka4233
    @geemathaka4233 5 ปีที่แล้ว +3

    mona magulakda ban oya rahaiya hinda kana palenna hadanawa okawa poddak alawapallako ban magula.

  • @udayangafernando6308
    @udayangafernando6308 2 ปีที่แล้ว +1

    ♥😔

  • @d.shehankavinda1573
    @d.shehankavinda1573 11 หลายเดือนก่อน

    😢🥺❤️

  • @hkm7773
    @hkm7773 ปีที่แล้ว +1

    🥺

  • @nadeeshchaluka5012
    @nadeeshchaluka5012 4 ปีที่แล้ว +1

    😍👍

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +1

    ammooo wechara buddeya ethamath ehalae

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว

    කවුද සංගීතය නිර්මාණය කලේ

  • @sdfernando2412
    @sdfernando2412 5 ปีที่แล้ว +3

    Ko anthimata sinduwa kiyan ney naha ney.sampurna video 1ka apahu reupload karanawa num godak pin

  • @manelpathiranage1454
    @manelpathiranage1454 ปีที่แล้ว

    Camarawata muhuna denna

  • @ghanahssyzhhz7049
    @ghanahssyzhhz7049 5 ปีที่แล้ว +1

    This is real boyfriend

  • @upuplperera1729
    @upuplperera1729 3 ปีที่แล้ว +1

    This song lyrics are amazing but melody writer and singer is unfortunately cheating us. The notation has unreadable notes .Then the voice of the song goes to another meaning. There are lot of songs like that. Let’s see. “Hanthaneta payana sanda lassanaida kiyAnna ea lassana nai balanna mata ennata kiyAnna”.

  • @susalpraveen2596
    @susalpraveen2596 3 ปีที่แล้ว +2

    😓😓

  • @nadeeshapriyantha850
    @nadeeshapriyantha850 ปีที่แล้ว

    kella kolllage ammatah hykala

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 2 ปีที่แล้ว +1

    මේ විචාරකයා බොරු මය් කියන්නෙ. මේකෙ විචාරෙ ලස්සනට අහන්න දම්මික බන්ඩාරගෙන්.

  • @udayangar11
    @udayangar11 5 ปีที่แล้ว +1

    🙄🙄😟😟😢

  • @manelpathiranage1454
    @manelpathiranage1454 ปีที่แล้ว

    Kalana ge muhuna ballanna epa.

  • @sureshmadushan3696
    @sureshmadushan3696 3 ปีที่แล้ว +2

    ❤️

  • @sandunshirantha1750
    @sandunshirantha1750 2 ปีที่แล้ว

    ❤️❤️