Truth With kamuditha | Wathura Senarathne | G Tv | කමුදිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @gtv_official
    @gtv_official  2 ปีที่แล้ว +1600

    විසි එක්වෙනි සියවසයේ නියම මගුල් කපුවා
    beemypatiyo.com

    • @DOMINOUMASH
      @DOMINOUMASH 2 ปีที่แล้ว +33

      මම කරනවා ඩොමිනො කියල එකක් ඒක. ලන්කාවෙ කවුරුත් දැනට කරන්නෙ නම් නැ අයියෙ පුලුවන් නම් මගෙ චැනල් එකට ඇවිල්ලා මට පුලුවන් උදව්වක් දෙන්න ප්ලීස් මමත් ආසයි 1k යන්න මට උදව්වක්

    • @theriverkitchen32
      @theriverkitchen32 2 ปีที่แล้ว +10

      Patangannakotama kalla hena athal 😂 😂😂😂❤️❤️❤️

    • @amazingvideos8330
      @amazingvideos8330 2 ปีที่แล้ว +4

      😁

    • @thattayas7318
      @thattayas7318 2 ปีที่แล้ว +7

      අම්මෝ කමුදිත

    • @vihangaadithya735
      @vihangaadithya735 2 ปีที่แล้ว +4

      අම්මෝ මෙයා ගත්ත සැපක් ම්ම්ම්ම්ම්ම්ම්😂

  • @iroytofficial
    @iroytofficial 2 ปีที่แล้ว +323

    අම්බෝ ගානට සෙට් ඒකනම්😂💔සුපිරියක් කොම්ලෝ.ජය🖤💫

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +50

    අන්තිම ට කමුදිතගේ මූන තමා ලස්සනම, 👌👌👌👌ඇක්ටින්. කවුරු හරි මෙයාව නාට්‍ය කට ගන්න

  • @chathuraguruge7484
    @chathuraguruge7484 2 ปีที่แล้ว +516

    කමුදිත කෙසේ වෙතත් මටනම් මැකෝ තුමා ගෙ වෙයිස් එක ඇහුනෙ😁❤️❤️ වචන ටික නම් කමුදිතම තමා 😁😁😁

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +27

      ඔවු මල්ලී උගුර බැරන්ඩි කරන්නේ නැතිව, පිච් එක හයි පිච් කියපං බං ඌගේ ටකරං කට හඩ අහන් ඉන්නත් බෑ හැබැයි ඊරියකා ආවේස වෙලා වගේ නේ ඌ කෑ ගැහන්නේ

    • @sasindusathsara8478
      @sasindusathsara8478 2 ปีที่แล้ว +3

      Ane Pago blhnne bainm nobela idhn Anika thamange talent aken deyak karaddi uwe motivate karene Ake misak wachenekin Hari Uwe pllehate ade dhnne nathuwe (sorry about that 🥺)

    • @chathuraguruge7484
      @chathuraguruge7484 2 ปีที่แล้ว +10

      @@sasindusathsara8478 අනෙ මෝඩ පගයො.කතා කරන්න දන්නෙ නැත්නම් රිප්ලයි නොකර හිටපන් මෝඩ සූඛණ්ණා ...මම දාන්නඕනි කමෙන්ට් එක මම දාන්නෙ..මම g TV ෆෑන් කෙනෙක් කොහොමත් මුල් කාලේ ඉදලම

    • @-VISHWA-17
      @-VISHWA-17 2 ปีที่แล้ว +7

      @@sasindusathsara8478 මන්ද මානසිකයෙක්ද බන් උබ 😂😂

    • @dhanushkasamarasinghe5139
      @dhanushkasamarasinghe5139 2 ปีที่แล้ว +4

      Ow machan mu anukaranaya karala nogalapuna ekama voice eka matanam

  • @ඉෂූජයසිංහ-ළ2ඨ
    @ඉෂූජයසිංහ-ළ2ඨ 2 ปีที่แล้ว +212

    කරන හැම වීඩියෝ එකක්ම 1M views ගන්නවා බලන්න ආසාවෙන් ඉන්නේ මල්ලී..ජය වේවා...g tv කියන්නේ දැන් පිස්සුවක් වගේ....ඔහොම යමු...🙏🙏💖💖

    • @dinukdias248
      @dinukdias248 2 ปีที่แล้ว

      Don’t translate this to English 😂😂🥲

    • @abhishekridmal1263
      @abhishekridmal1263 2 ปีที่แล้ว

      @@dinukdias248 Every video I make gets 1M views.

    • @indika-gamage90
      @indika-gamage90 2 ปีที่แล้ว

      අනිවා මැනික 🥰🥰

  • @Binario12
    @Binario12 2 ปีที่แล้ว +796

    මියන්ති කලුකොටුව මගේ පන ,අයිතිවාසිකංනං කියන් එන්න එපා ප්‍රශ්න තමා ඇති කරනවා 🔫

    • @navindukalansooriya6688
      @navindukalansooriya6688 2 ปีที่แล้ว +15

      Binario guys .......ගැම්මක් තමයි..😅😅😅

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว +15

      නදී අක්කා අවුලක් නැත්නම් අපිට කමක් නෑ චිරෝ.ඔවාම තියා ගන්න 🤣🤣

    • @anupasupul3249
      @anupasupul3249 2 ปีที่แล้ว +2

      Ammo B12 💖

    • @dinal34
      @dinal34 2 ปีที่แล้ว +6

      කලිලොටුව නෙමෙයි බම්, හෙලිකොටුව

    • @dasunnimasha1123
      @dasunnimasha1123 2 ปีที่แล้ว

      Pissune :P

  • @travelwithudeshi
    @travelwithudeshi 2 ปีที่แล้ว +287

    සතුටුයි මල්ලී අපේ ගම් පළාතේ මල්ලි කෙනෙක් මොන බාධකය ආවාත් ඒ හැමදේම ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යනවා මේ පොඩි වයසට..මේ වෙද්දි ගොඩක් අයගේ හිත් හොරා අරගෙන ලොකු ගමනක් ඇවිත්..ඉතින් හදවතින්ම සුබ පතනවා ඔයාට ඔයාගේ වැඩකටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා..සුබ ගමනක් මල්ලී බුදුසරණයි..!💐💐❤️

  • @hasithaprasad1404
    @hasithaprasad1404 2 ปีที่แล้ว +62

    උබනම් රියල් වැඩ්ඩෙක් මල්ලී... අපි හැමදාමත් උබත් එක්ක😘👍

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว +82

    පුතේ ඔයාලා නියමයි. එක දෙයක් ආදරෙන් මතක් කරනවා මතක තියාගෙන ඉන්න. ඔයා වගේ ගොඩක් අය මුලදි බාල තරුණ මහලු හැමෝටම එක විදිහට රස විදින්න පුළුවන් විදිහට මේ අපූරු වීඩියෝ කරා. හැබැයි ප්‍රසිද්ධ වෙන්න වෙන්න ටික ටික කුණුහරුප කැත වචන ඩබල් මීනින්ග් එකතු කරලා බාල පරපුරට තවදුරටත් බලන්න නුසුදුසු තත්වයට ඇවිල්ලා. ඔයාලා එහෙම කරගන්න එපා. ජනයි ප්‍රියයි වගේ දවසින් දවස කොච්චර දියුණු වුනත් තමන්ගේ තත්වේ වගේම ප්‍රතිපත්ති ඒ විදිහටම නොකඩා රැකගෙන යන්න. බොහොම ආදරෙන් සුභ පතනවා පුතේ 💐💐💐

  • @sandunpieris3600
    @sandunpieris3600 ปีที่แล้ว +7

    නියමයි මල්ලි...ඇත්තටම ආඩම්බරයි ඔයගොල්ලෝ වගේ තරුණයො ගැන... සුභ පැතුම් ජර්මනියෙන් 🙏❤️

  • @pathum.r9398
    @pathum.r9398 2 ปีที่แล้ว +560

    මේ යන විදිහට අපිටත් හොයාගන්න වෙන්නේ අදුනකින් බලලම තමා 😄
    Anyway වැඩේ creative කොම්ලෝ. ජය ❤🔥

  • @sachin_Jeykar
    @sachin_Jeykar 2 ปีที่แล้ว +57

    කවුද මෙ script ලියන්නෙ. Commercial එකක් උනත් සුපිරි 😂😂 මයිත්‍රී ගෙ පාට් එකයි මැකෝගෙ එකයි පට්ට 😂😂😂

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +87

    ඒකං පිස්සුවක් ඈ..😂❤
    මම මේ චනතාවගෙ පැත්තෙ ඉදල කියන්නෙ...😌❤

  • @තරුණසිනමාව
    @තරුණසිනමාව 2 ปีที่แล้ว +4

    තරුණයන් හැටියට වෙනස් විදියෙ චින්තනයක් තියෙන එක ගැන සතුටු උනත් රටේ social media වලින් උඩට ආපු ප්‍රසිද්ධ (ජනප්‍රිය නොව) චරිත අතිශෝක්තියෙන් අනුකරණය කරමින් හාස්‍ය උත්පාදනය කිරීමට උත්සාහ දරමින් සිටී. ඉන් තව තවත් ඒ social media චරිත ප්‍රසිද්ධ වීම හැර අලුත් යමක් ඉදිරියට නොඑනු ඇත. දක්ෂතාවය යනු තමන්ගේ හැකියාව විශේශ කරගැනීම මිස අනුන්ගෙන් ගොඩ යන්න හදන එක නොවන බව තරුණ පරපුර මතකෙ තබා ගත යුතුය. ජයවේවා!.

  • @beemypatiyo1332
    @beemypatiyo1332 2 ปีที่แล้ว +395

    The G TV team is very professional and creative. It was a pleasure to work with them. Thanks to Dhanushka for being cupid's right hand man and introducing Bee My Patiyo to the world.

  • @sadunudayanga493
    @sadunudayanga493 2 ปีที่แล้ว +20

    දෙශපාලුවො අපිව විකුනන් කනවා... උබ නියමයි පුළුවන් පුළුවන් හැම එකෙක්ම මුන්ගෙ පවුල් පිටින් විකුනන් කන්නම ඔනේ. .. නියමයි දෙශපාලුවොන්ටම ගහපන් බොක්ක.ආදරෙයි හැමදාම ..💘💘🙏👊👊

    • @sltechemic102
      @sltechemic102 2 ปีที่แล้ว

      මටත් සහයෝගයක් යාලුවා....

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +69

    සිරිසේනගේ voice ඇඳුම ඒව හැමදේම සුපිරි

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +11

    උබට දළදා සමිදු පිහිටයි සහෝදරයා ...බොක්කෙම්ම ස්තුති මේ වගේ වටිනා ආතල් නිර්මාණ හැමදාමත් කරන්න

  • @tharindumadushan3507
    @tharindumadushan3507 2 ปีที่แล้ว +21

    "ඉස්සෙල්ලා ගහන කෑලි ටික."
    Dead...😂😅🤣

  • @susilkumara7995
    @susilkumara7995 2 ปีที่แล้ว +15

    මූ නම් වෙනම level එකක පොරක්. මාර talented..

  • @chavi.69
    @chavi.69 2 ปีที่แล้ว +78

    TRUTH with Kamuditha ❤
    ඒක ආතල් කොල්ලෝ...

  • @harshachathura4306
    @harshachathura4306 2 ปีที่แล้ว +9

    යූ ටියුබ් එකේ දැකපු සුපිරිම වැඩ්ඩෙක්...💎
    එඩිටින් , මික්සින් සියල්ල සුපිරි...👌
    ඩේටා කපාගෙන බැලුවට පාඩු නෑ කවදාවත් උඹගේ වීඩියෝ...❤️
    ජයවේවා මල්ලී...🙏

  • @Lahiruss
    @Lahiruss 2 ปีที่แล้ว +124

    ආතල් නම් G TV තමා.ගැම්මක් තමා ඉතින් 😍

  • @nalindasuvindissanayake7425
    @nalindasuvindissanayake7425 2 ปีที่แล้ว +43

    අම්මටසිරි ඒක. සුපිරියක් කොල්ලෝ. සුපිරි නලුවෙක්. 😍

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +18

    ඔක්කොමත් හරි දෙයියෝ පීරිසයට ඩවුන්ලෝඩ් වෙන විදිහ තමයි මරු 😂😂

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 2 ปีที่แล้ว +57

    පැයයි views 30K.ලස්සන වැඩක් මල්ලියෝ.❤️

  • @hashannariya1435
    @hashannariya1435 2 ปีที่แล้ว +18

    ඒ website එකට පලයන්, ඊට පස්සේ packages, කොල්ලොන්ගේ තත්වේ හිතා ගන්න පුළුවන්, මොනා උනත් Dhanushka මල්ලි සුපිරියට වැඩේ කරනවා

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +41

    අම්මෝ 1 hour 28000 views 😍🤩....සුපිරි කොල්ලෝ.......ජය වේවා....🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @achindumadushan169
    @achindumadushan169 2 ปีที่แล้ว +68

    Dubbing legends. 💙🤩🤩💙♥️ පට්ට ළඟ අයියා කෙනෙක් මේ අපෙ ඉස්කෝලෙට අල්ලපු ඉස්ක්ලෙට යන්නෙ🧡.ගැම්මක් තමයි.🤩♥️♥️

    • @KaviXd.
      @KaviXd. 2 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @achindumadushan169
      @achindumadushan169 2 ปีที่แล้ว +1

      ඇයි ඔයා හිනා වෙන්නේ

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 2 ปีที่แล้ว +9

    සිරාවටම පට්ටයි බං මල්ලී. බුදු සරනයි පරිස්සමට යමං යනගමන. ජයවේවා .

  • @DMDKDissanayake
    @DMDKDissanayake 2 ปีที่แล้ว +9

    Anee මේ පොඩි කොල්ලා..... නියමයි මල්ලි.......💐💐💐 good luck.....කොල්ලො....

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා ඇත්තටම මම මේ කතා කරන්නෙ ජනතාවගේ පැත්තේ ඉදලා........🤣🤣🤣❤

  • @maruthribala
    @maruthribala 2 ปีที่แล้ว +56

    ටෝක් විත් චමුදිතගේ සුපිරි එකක් 😂😂❤️

  • @buddikasumudu0
    @buddikasumudu0 2 ปีที่แล้ว +46

    GTv 🔥👌❤️👌 සුපිරිම සුපිරී කොල්ලො 😉😉 සුබ දිගු ගමනක්

  • @rush_official9851
    @rush_official9851 2 ปีที่แล้ว +130

    මෙකත් සුපිරියක් තමයි බොක්ක ...good luck ....හැමදාම ubath ekka innawa brdh...🖤❤️😈....

  • @asankasanjayadesilva9628
    @asankasanjayadesilva9628 2 ปีที่แล้ว +2

    මුල තමා මරු.... "තමුසේ මේ ඉන්ටර්විව් එක කරනවා.. අපි ඒක කරගන්නන්" 😂😂

  • @nilanaathukorala07
    @nilanaathukorala07 2 ปีที่แล้ว +30

    Adow තම්බ්නේල් එකේ මුලින් දැක්කෙ චමුදිතයා වගේමයි ඕයි😂
    ජය වේවා බොසා😂

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +8

    අමෝ බං 😂 මරු ආතල් 😂 මැස්සෙක්වත් වහලා නැති කෙල්ලො ටික 😂 ❤️❤️❤️

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +6

    09:50 මොනා උනත් ඒ අක්කා ලස්සනයි👌😍 ❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +45

    ‍රැට්ටාට පස්සේ ,ඇඩ් වලට හදපු හොඳ ම විහිලු වැඩසටහන ., ඇඩ්වලට හදන ගොඩක් ඒවට හිනා යන්නේ නෑ , මේ පාර ලකයි සිකයි , ලෝචි, දෙකම හරි නෑ , මංගල ඇඩ්, කරපු ඒවා .GTV තමා හරියට ම කරන්නේ . සුපිරි , ඇක්ටින් , වොයිස් , ස්ක්‍රිප්ට් , ලොකේශන් .

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +4

      Advertisements වලට හොදටම joks කරන්නේ rattaa t පස්සේ bolck & dino බන්❤️ 😏.. උන් දෙන්න තමයි පට්ට.. ආසාවෙන් add බැලුවේ උන් හින්දා 😂💞

    • @sasindusudharaka26
      @sasindusudharaka26 2 ปีที่แล้ว

      @@ආරච්චි-ණ5බ sira

  • @madhumadhu961
    @madhumadhu961 2 ปีที่แล้ว +30

    සුපිරියක් තමයි ඉතින්.. ❤️‍🔥👍

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +23

    අඩෝ උබ තමා සුපිරිම බන් අනිත් ඔක්කොම කැලේ සිරාවටම බන්😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +164

    ඒක නම් සජීවී අත්දැකීමක් 😅😅😅😅😂😂😂😂😂😂😂♥️♥️♥️♥️♥️

    • @fatimaaal3769
      @fatimaaal3769 ปีที่แล้ว

      🇱🇰🇱🇰🙏🌲🌷

  • @sampathkumara8443
    @sampathkumara8443 2 ปีที่แล้ว +1

    ඇත්තටම උබ සුපිරි වැඩ්ඩෙක් බ්න් සුපිරි 🙏🙏🙏🙏 උබ ට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍ර්කාරයෙන් සාර්ථක වෙවා 🙏🙏🙏🙏🙏

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +44

    🤭💔"ජනතාවගෙ සහයොගය...'😅💔💔💔"ජනතාවගෙ පැත්තෙ ඉන්නෙ කොල්ලා..."🤭🤣💔

  • @mihinduruwan7762
    @mihinduruwan7762 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක....පට්ට creative මචන්...චීන පැටව් කොහෙන්ද බ්න් ආවේ...😂😂😂😂

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +4

    Gtv නම් පිස්සුවක් මට නම්🤗බබ කියන්නේ චතුර තමයි මට මතක් වුණේ 😆😆😆කෙල්ල ලස්සනයි😇

  • @udayarukshan629
    @udayarukshan629 2 ปีที่แล้ว +9

    කුප්ප ආතල් එකක් තින්නේ 😂😂😂😂😂😂😂මහ කුරිරු සතුටක් දැනෙනව, ජයවේවා!

  • @asithamadushan2813
    @asithamadushan2813 2 ปีที่แล้ว +16

    හිටන්ගෙ කොටස සුපිරි ඕයි 😂😂

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +27

    හම්බෝ පට්ට..ඔයා මාර ටැලන්ට් මල්ලී❤️‍🔥

  • @Deshan_official-i2l
    @Deshan_official-i2l 2 ปีที่แล้ว +27

    1.9k විනාඩි 10 good luck කොල්ලෝ ❤️

  • @lakshikasewmini4072
    @lakshikasewmini4072 2 ปีที่แล้ว +15

    ඇස් දෙක අපෙ අන්ද වෙනව කන්දෙක නොපෙනී යනවා 😂ඒ ටික තමා මරු😁😁😁😂😂

  • @පචගුනේ-ළ7ල
    @පචගුනේ-ළ7ල 2 ปีที่แล้ว +32

    හුටපට්ටම 3 කියල එකක් කරන්න කියන එව්න් මේ කොනට.😁

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +14

    තරුද නිදන මහ රෑ 😂😂😂gtv සුපිරි කොල්ලෙක් දවසක සුපිරිම තැනක ඉන්න ඕන සුපිරිම සුපිරි කොල්ලෙක් contain සුපිරි ❤️❤️❤️කියන්න වචන නෑ ma brow ❤️❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 2 ปีที่แล้ว +7

    නියමයි කොම්ලෝ... සුපිරි... සුපිරි ටීම් එකක් සෙට් වෙලා ඉන්නේ.. ජයවේවා... 👍👍

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 2 ปีที่แล้ว +4

    Video එක නම් මරු ඈ ❤️😍😍,300K congratulations ayya 😍😍❤️❤️❤️ ඉක්මනට 400K ගහමු 😊❤,

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +22

    4:40 සෙට් එකටම මැස්සො විතරයි වහල නැත්තෙ. අනිත් සේරම වැහුවා 🤣🤣🤣

  • @chandikasampath9645
    @chandikasampath9645 2 ปีที่แล้ว +205

    මේ ඔක්කටම වඩා සින්දු තමා නියම..🔥🤟

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +40

    යකෝ උබන්ම් යක්කෙ බ්න්,සුපිරි ,ජය වේවා බ්‍රෝ😍🙈❤️

  • @GeekBroSLV
    @GeekBroSLV 2 ปีที่แล้ว +1

    හොහ් හෝ 😂 මරු මරු....

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +9

    යකෝ සිරි ගේ චරිතේ සුපිරි පරි සිරාවටම කියන්නේ

  • @madushikasandamali648
    @madushikasandamali648 2 ปีที่แล้ว

    අඩෝ සුපිරි මල්ලි ,බුදුසරණයි

  • @sahansamadhi1272
    @sahansamadhi1272 2 ปีที่แล้ว +12

    ඔය කතාවෙ අන්තිමට වඳුරොත් එනව🤣🤣🙏 හම්ම්මෝ

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +8

    නියමයි නියමයි පුතා හොදටම හිනා උනා සුබ පැතුම්

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +13

    ආතල් බන්ග්. 😂❤️ රැට්ටා වගේ වෙයි දවසක ❤️

  • @wrestlingworld6961
    @wrestlingworld6961 2 ปีที่แล้ว +2

    දැනුමැත්තන් ටිපර් නොවනු මැනවි ,මේක මරු

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 2 ปีที่แล้ว +17

    අඩේ..... නියමයි G Tv නියමයි..... 😍😂😂😍

  • @disalsalintha9012
    @disalsalintha9012 2 ปีที่แล้ว +7

    මේ වනෙ සගො සුපිරි වැඩ 👈👍 ජය වේවා.! ❤️

  • @klpmaleesha
    @klpmaleesha 2 ปีที่แล้ว +5

    dude you are the best Sri Lankan TH-camr. The only YT channel in Sri Lanka to which I have subscribed.

  • @Wigadama
    @Wigadama 2 ปีที่แล้ว +46

    *_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏

  • @tamaltisura1918
    @tamaltisura1918 2 ปีที่แล้ว +43

    මේකනම් වාසි ව්ඩියෝ එකක් සුපිරි බං 😍😍

  • @prasa8140
    @prasa8140 2 ปีที่แล้ว +2

    මෛත්‍රීපාලගෙ දෙබස් ටික කමා මරු අම්මෝ 😂😂😂😂.

  • @tharudiary8360
    @tharudiary8360 2 ปีที่แล้ว +3

    සතුටුයි මල්ලි ගමේ එකෙක් මේ තැන ඉන්න එක🤜🤛❤

  • @avishkaindula1035
    @avishkaindula1035 2 ปีที่แล้ว +2

    අද තමා channel එක set වුනේ. Content එක සුපිරි මචන්. Keep it up!!

  • @kasunkasun5426
    @kasunkasun5426 2 ปีที่แล้ว +6

    සුපිරි යකො....උබ වැඩ්ඩෙක් එකෙන්ම

  • @fftiktok9212
    @fftiktok9212 2 ปีที่แล้ว

    අපි බලන් හිටියෙ ලස්සන video එකක් බලන්න. හරි ලස්සනයි.අපි බලපුවත් බලනව.

  • @RaVeeN_Sadew
    @RaVeeN_Sadew 2 ปีที่แล้ว

    අම්මෝ සිරිසේන ඒ වගේමයි යකෝ මරු මරු 👌 ගිනි ගින්දර 🔥 ජය G TV

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +10

    සුපිරියක් ඕයි එලම සගෝ👍💪❤️

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 2 ปีที่แล้ว +1

    ඕන දේකට කියන්න දෙයක් කටට එන කමුදිත‍ගෙ කටත්, කියන්න දොසක් නැතිව වැහෙන කපුකමක්. Creative idea! 😁

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +31

    ❤️❤️❤️

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 2 ปีที่แล้ว +1

    අමෝ මරු..😂😂 දුක අහන අයියා ලහිරු මුදලිගේ එකකුත් ඔනි..🤪

  • @dilummadushan7878
    @dilummadushan7878 2 ปีที่แล้ว +12

    උබ සුපිරි වැඩ්ඩෙක් බන් ඉදිරියට තව තව ආතල් ඕනී

  • @dumindaprasad1194
    @dumindaprasad1194 2 ปีที่แล้ว +2

    ඒ කෙල්ලට ආදරේ හිතුන කමුදිතයෝ🥺❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +24

    අම්මෝ උබ නම් පට්ටම කොල්ලෙක් මල්ලි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +2

    "ඔය කතාවේ අන්තිමට වදුරොත් එනවා.." ගැම්මක් අම්මෝ යකෝ.😂

  • @IconicJunior
    @IconicJunior 2 ปีที่แล้ว +4

    පත්තරෙ කනපිට😂keep it up bro❤️💥

  • @nazarmohammed6438
    @nazarmohammed6438 2 ปีที่แล้ว

    Welcome
    Congratulations to G TV
    AMAZING
    BEAUTIFUL
    COLOURFUL
    EXCELLENT
    FANTASTIC
    GLORIOUS
    Superb, nice program.
    May God bless and would be to good healthy and happy longlife in the all lifetimes.
    Thank you very much.

  • @geethisuru8585
    @geethisuru8585 2 ปีที่แล้ว +26

    GG brother ❤

  • @buddikasumudu0
    @buddikasumudu0 2 ปีที่แล้ว +8

    මියා..සනී...ඩැනී....
    😂😂😂😂
    මැස්සෙක්වත් වහල නෑ

  • @thevinduwickramathunga.1350
    @thevinduwickramathunga.1350 2 ปีที่แล้ว +4

    අඩේ උබ නං නියමයි👍👍
    මං හැම video එකක්ම දාපු ගමන් බලනවා පට්ට ආතල් යකෝ 😃😃😃😃😃

  • @naturecanhealeverything5589
    @naturecanhealeverything5589 2 ปีที่แล้ว +6

    This boy has next level creativity ♥️

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ කොල්ලො උඹ එකෙන්ම වැඩ්ඩෙක්
    and උඹට හෙල්ප් කරන සෙට් එක
    ජයවේවා මල්ලි 👊👊👊👊👊 ❤️

  • @tiktubeshorts6742
    @tiktubeshorts6742 2 ปีที่แล้ว +3

    Next level 💥 Gtv ❤️
    💥 Sri Lanka’s Playing XI Tomorrow again India. 🇱🇰🏏🇱🇰
    💥 Dimuth
    💥 Pathum Ni
    💥 Lahiru Thirimanne
    💥 Angelo Mathews
    💥 Dhananjaya De Silva
    💥 Charith Asalanka
    💥 Niroshan Dickwella
    💥 Suranga Lakmal
    💥 Lasith Embuldeniya
    💥 Vishwa Fernondo
    💥 Lahiru Kumara

  • @tharushanethsara299
    @tharushanethsara299 2 ปีที่แล้ว +14

    අඩො උබනම් මාරයි කොල්ලො❤💥

  • @oshandilsara7092
    @oshandilsara7092 2 ปีที่แล้ว +4

    අමෝ අමෝ කමුදිත 🤣🤣 මේ video එකත් සුපිරියි ඈ

  • @rasidubhanuka9881
    @rasidubhanuka9881 2 ปีที่แล้ว +46

    සුපිරියක් තමා ඉතින් පට්ට ආතල් ඒක🤣

    • @channa...4281
      @channa...4281 2 ปีที่แล้ว

      ඔයගොල්ලන්ට මම වතයක් වෙන්නේ නෑ
      මම මහන්සි වෙලා විඩියො හදනවා
      බලනවා විතරයි කවුරුත් සබ් එකක් ඩෙන්නේ නෑ
      මමත් ආසයි සබ්1k යන්න ඔයගොල්ලොත් ආසයි පුලුවන්නම් සපොර්ට් කරන්න

  • @Supuntha
    @Supuntha 2 ปีที่แล้ว +64

    මියන්ති කලිකොටුව 😂😜

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +12

    😅කච කච කචා...බදමි කිවුවලු..🤣💔"පච පච කෙලිනව බොලවු.."🤭💔

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว

    ලස්සනයි budusarani

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ වලට රියල් නන්දෙ කමෙන්ට් එකක් දැම්මොත් මොකද කරන්නෙ 😁