අටමස්ථානය නොදන්න අනුරාධපුර බැතිමතුන් | Real Social Experiment in Sri Lanka 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2020
  • අටමස්ථානය පිලිවෙලින්
    1.ජය ශිු මහා බෝධිය
    2.රුවන් වැලි සෑය
    3.ථුපාරාමය
    4.ලෝවාමාපාය
    5.අභය ගිරිය
    6.ජේතවනාරාමය
    7.මිරිස වැටිය
    8.ලංකාරාමය
    Ashan's facebook : / ashan.malith. .
    Ashan's INSTAGRAME : / ashanmjayat. .
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    Music In This Video -
    • Video
    • Video
    Music Info: Cinematic Documentary - AShamaluevMusic.
    Music Link: • Cinematic Documentary ...
    #Atamasthnaya #Ashan_online

ความคิดเห็น • 1.3K

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +319

    උඹේ බලපු පළවෙනිම Video එක මරු මචන් present කරන විදිහ හරිම පිලිවලයි ප්‍රසන්නයි.. මෙකෙන් මමත් 08ම ඉගෙන ගත්තා..

    • @ASHANonline
      @ASHANonline  4 ปีที่แล้ว +50

      Podda වස්ටුවේ දැන් දැක්කේ කමෙන්ට් එක.වෙන මොකුත් එපා.ඒ වචන ටිකම හයියක්.ආදරෙයි මචං.💪❤️

    • @gayanpradeep6140
      @gayanpradeep6140 ปีที่แล้ว

      Ala sahodaraya

    • @gayanpradeep6140
      @gayanpradeep6140 ปีที่แล้ว

      Jayawawa😢🎉

    • @mahindasenarath6793
      @mahindasenarath6793 ปีที่แล้ว

      ​@@ASHANonline😢😢

  • @ASHANonline
    @ASHANonline  4 ปีที่แล้ว +311

    අටමස්ථානය පිලිවෙලින්
    1.ජය ශිු මහා බෝධිය
    2.රුවන් වැලි සෑය
    3.ථුපාරාමය
    4.ලෝවාමාපාය
    5.අභය ගිරිය
    6.ජේතවනාරාමය
    7.මිරිස වැටිය
    8.ලංකාරාමය

    • @pubuduprasad7589
      @pubuduprasad7589 4 ปีที่แล้ว +2

      ASHAN online උබේ video පට්ට බන්

    • @Indika1991
      @Indika1991 4 ปีที่แล้ว +7

      සොලොස්මස්ථානම කියන්නද.

    • @chinthakaweerakkodi899
      @chinthakaweerakkodi899 4 ปีที่แล้ว +2

      Para yannath baya hithnwa uba athi kiyla

    • @kasunboy83
      @kasunboy83 4 ปีที่แล้ว +1

      ASHAN online thank you machan Video ekata harima dukai ape minissunta wela thiyena de🤔hina wenna neme adanna wenne 😬🙈!!!

    • @rangarangaeranga8753
      @rangarangaeranga8753 4 ปีที่แล้ว +7

      ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ විඩියෝ තවත් දාපන් අයියේ එතකොට මේ වගේ දේවල් ගැන කව්රුත් උනන්දුවේයි

  • @renukasepali2784
    @renukasepali2784 4 ปีที่แล้ว +259

    ජයසිරි මහා බෝධිය
    රැවන්වැලසෑය
    ජේතවනය
    ලංකාරාමය
    මිරිසවැටිය
    අභයගිරිය
    ලෝවාමහාපාය
    ථුපාරාමය..
    කාලෙකට පස්සේ ආයෙත් මතක් උනා...ස්තුතියි ඔයාට මල්ලි..

    • @mihiranga2957
      @mihiranga2957 2 ปีที่แล้ว +3

      👍

    • @ramyavithanawasam9777
      @ramyavithanawasam9777 2 ปีที่แล้ว +2

      👏👏👏

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +5

      ඔයාට thnks මටත් බලන්න කමෙන්ට් කරාට 🙏🙏

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏

    • @kaindika7349
      @kaindika7349 2 ปีที่แล้ว +2

      මටත් අමතකයි ඔයාට ගොඩක් පිං සිදු වේවා!

  • @nuwanchaminda6696
    @nuwanchaminda6696 3 ปีที่แล้ว +83

    ගුරු වෘත්තීයට දෙවි පිහිටයි!

    • @mmeditor2539
      @mmeditor2539 ปีที่แล้ว

      Guriwarayek una kiyala hamadema danagena inna onada? E manussaya ugannanne wena subject ekak nam

  • @kingporus7596
    @kingporus7596 4 ปีที่แล้ว +120

    මිස්ගෙ යාලුව තමා පට්ට යාලුවා.😂😂😂😂😂

    • @maheeshasathsindu7729
      @maheeshasathsindu7729 2 ปีที่แล้ว +5

      Arayagen ahanna eya mis kenek( Miss left) oka balana oya ඉස්කෝලේ lamai💔😂😂💔

    • @SSs-nx9wx
      @SSs-nx9wx 2 ปีที่แล้ว +1

      Hmmm monahari denwa ahema kiuwanam yaluwa mathak na.

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 ปีที่แล้ว +1

      පාප මිත්‍රයෝ😒

    • @xtratelecom1035
      @xtratelecom1035 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @mmeditor2539
      @mmeditor2539 ปีที่แล้ว

      @@maheeshasathsindu7729 Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ?

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +168

    මිස් නිකන් ලෝඩි පකීර් වෙන්ඩ ගියා නේහ්. දන් නැත්තන් දන් නෑ කියලා ශේප් නොවී. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හැමිනෙන්ඩ ගියා 😂😂😂 සොරි ඈ. මල පනිනවා බං

    • @playwolf.
      @playwolf. 4 ปีที่แล้ว +4

      😂

    • @kaveeshaprabodh1027
      @kaveeshaprabodh1027 4 ปีที่แล้ว +7

      ammoh.... teacher dakkanam comment eka anuradapura town eka madde gini tiyagani yakow.....🤣🤣🤣

    • @success5764
      @success5764 4 ปีที่แล้ว +2

      @@kaveeshaprabodh1027 😂

    • @deepthimapagedara8745
      @deepthimapagedara8745 4 ปีที่แล้ว +2

      Ahahhah

    • @naveenjayasinghe5863
      @naveenjayasinghe5863 4 ปีที่แล้ว +6

      මිස් අලුතින් අටමස්ථාන හදලා

  • @blackpinkjisoo...3647
    @blackpinkjisoo...3647 2 ปีที่แล้ว +23

    මම කතෝලික.මම ඉතිහාස පාඩමෙන්,අන්තර්ජාලයෙන් තමා මේ ස්ටාන ගැන තොරතුරු හොයන්නේ.මගේ පවුලට මුදල් නෑ.මාව ඒ තැන් වලට එක්කගෙන යන්න.මේ පෝන් එකත් ගත්තේ නෑ.යාලුවෙක් තෑගි දුන්නා.කවදා හරි ලන්කාවේ අයිතිහාසික ස්ටාන බලන්න යන්න මටත් ආසයි💜️😮

    • @walkers9858
      @walkers9858 2 ปีที่แล้ว

      ❤️

    • @tourismsrilanka
      @tourismsrilanka 2 ปีที่แล้ว +1

      ඔයාට ඉක්මනටම සිද්ධස්ථාන වඳින්න යන්න ලැබේවා කියලා බෞද්ධයෙක් හැටියට මම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

    • @nayominisansala7971
      @nayominisansala7971 ปีที่แล้ว +1

      Oya koida

    • @shehandilusha6496
      @shehandilusha6496 6 หลายเดือนก่อน

      ඉක්මනින්ම අටමස්ථාන වැද ගන්න ලැබේවා🙏

  • @divigirl8141
    @divigirl8141 2 ปีที่แล้ว +43

    ජය ශී මහා බෝධිය 🙏
    රුවන්වැලිසෑය 💖
    ජේථවනාරමය ❤
    අභයගිරිය 🙂
    ලංකාරාමය 💫
    ලෝවාමහාපාය 😍
    ථූපාරාමය 😘
    මිරිසවැටිය 😊

  • @zayntv5323
    @zayntv5323 4 ปีที่แล้ว +232

    මම කතෝලික වුනත් මට ඒ ස්ථාන මතක් කර කර හරි කිව්වැකි. ඔක්කොටම ගිහින් තියෙනවා🤐

    • @vimarshaprabodhi6147
      @vimarshaprabodhi6147 4 ปีที่แล้ว +11

      Matat. Math kristhiyn But Api 🇱🇰

    • @zayntv5323
      @zayntv5323 4 ปีที่แล้ว +5

      @@vimarshaprabodhi6147 ekenma🇱🇰 adambari dear

    • @gayangamagedara
      @gayangamagedara 4 ปีที่แล้ว +4

      නියම කොල්ලෙක් උබනම්

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +1

      💕💕💕💕

    • @asankapriyaraj6838
      @asankapriyaraj6838 4 ปีที่แล้ว +5

      දැන්නෙ කතොලික අතිතෙ කතොලික නෙවෙයි නෙ

  • @chanukajayanath1771
    @chanukajayanath1771 4 ปีที่แล้ว +552

    අර ම්ස් ගෙන් ඉගෙන ගන්න ළමයිට දෙයියන්ගෙ පිහිටයි 😂😂😂😂😂😂😂😂

  • @crazytuber5307
    @crazytuber5307 3 ปีที่แล้ว +101

    අර රස්තියාදුකාරයෙක් කියල හම්වඩු ගහන එකා හොඳටම කිව්වා🤣

  • @dinupa360
    @dinupa360 2 ปีที่แล้ว +33

    අර මිස් තමා හොදටම කලේ ඒ මිස්ගෙන් ඉගෙන ගන්න ලමයිට අබ සරනයි 😟🤣

  • @zonar9
    @zonar9 4 ปีที่แล้ว +107

    අර ටීචර් අටමස්ථාන කියන්නේ මොකද්ද කියල වත් දන්නෑ
    ලමයි ට දෙයියන්ගෙ පිහිටයි 😜

    • @-subuti8486
      @-subuti8486 4 ปีที่แล้ว +1

      Ammo eka🤣🤣🤣

    • @sanjeewakumarajp3634
      @sanjeewakumarajp3634 3 ปีที่แล้ว

      මොකුන්ද බන් මේ

    • @mmeditor2539
      @mmeditor2539 ปีที่แล้ว

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

  • @rashininavodhya2008
    @rashininavodhya2008 2 ปีที่แล้ว +29

    අර mis තමා හොඳටම කරේ
    ඒ misgen ඉගෙනුම ලබන දරුවන් හට බුදු සරණයි 🤣 අබ සරණයි 🤣

    • @mmeditor2539
      @mmeditor2539 ปีที่แล้ว

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

  • @sanirakularathna4034
    @sanirakularathna4034 4 ปีที่แล้ว +129

    රුවන් වැලි සෑය = දුටුගැමුණු රජු
    ‍ථුපාරාමය = දේවානම්පියතිස්ස රජු
    අභයගිරිය = වලගම්බා රජු
    මිරිසවැටිය = දුටුගැමුණු රජු
    ජේතවනාරාමය = මහසෙන් රජු
    ලකාරාමය = වළගම්බා රජු
    ජය සිරි මහා බෝධිය
    ලෝවාමහාපාය = දුටුගැමුණු රජු

  • @riswandulapandan423
    @riswandulapandan423 4 ปีที่แล้ว +138

    අශාන් බ්‍රෝහ් මම මුස්ලිම් අටමස්තාන ඕනේ නෑ මම දන්නවා සොලොස්මස්තාන. හිසේ කෙස් ගානට මන් වන්දනාවේ ගිහින් තියෙනවා මගේ තාත්තට පින් සිද්දවෙන්න.

  • @sumudugavishka5600
    @sumudugavishka5600 4 ปีที่แล้ว +88

    ‌ටීචලා එහෙමනම් ලමයි ගැන කවර කතාද?

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +79

    අපි හැමෝම කඩි මුඩියේ මොකද්දෝ පස්සේ දුවනවා...සිහියෙන් ඉන්නවා අඩුයි..😒😒😥😥.....

    • @user-sj6rf7nn1p
      @user-sj6rf7nn1p 4 ปีที่แล้ว +3

      Manussayo dannw ewale sihiyen nathi kama thiyenne

    • @rohanakumara5915
      @rohanakumara5915 4 ปีที่แล้ว +1

      Okkomalama inne mool amaruwe..
      Therunaada....mool amaruwa dannawada mokakda kiyala...
      Kello..gaanu..balanne honda loku pollakin kanne kawadda kiyala...
      Honda loku.ekak late daagena urawanz widiha kalpana karanne.
      Ethakota..kollo..minihala...mun balanne..koi welaweda baduwak gahanne..ehema nathinam ..honda kimbakata..huththakata angilla daala lewa kanne kohomada kiyala
      Ithin pissek waage duwanawa..
      Anthimata polla leli yanakam ..kate ..puke arinawa..

    • @gayangamagedara
      @gayangamagedara 4 ปีที่แล้ว +3

      සත්තකින්ම මටන් හිතුනා ඔයාට හිතුන දෙයම.... කොහෙටද ලංකාවෙ මිනිස්සු දුවන්නෙ ???? මහා නරක කාලයක් උදාවෙයි අනාගතේ.... රැප් සීන් එකේ , පොශ් වෙලා chill එකේ හිටියට වැඩක් නෑ තමන් පයගහලා ඉන්න රට ගැන දන්නෙ නැත්තම්.

    • @buddikavishwa1732
      @buddikavishwa1732 4 ปีที่แล้ว

      එකනම් ඇත්ත 😥😥

  • @chathuskamahanama7606
    @chathuskamahanama7606 2 ปีที่แล้ว +70

    11 වසරෙන් පස්සේ ආගමත් නෑ,ජාතියත් නෑ, මේ විදිහට බැලුවොත් රටම ෆේල්...😥 හිස් මිනිස්සු ගොඩක්.

    • @thanjaaa5435
      @thanjaaa5435 2 ปีที่แล้ว +1

      ඕඕඕ

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      🤣🤣🤣🤣Yakow mun monawath danne nane trip ekak yannan wale gihin wadala enawa,mama catholic welath dannawa....

  • @walktonature6269
    @walktonature6269 3 ปีที่แล้ว +18

    7 ඉදලා 10 වෙනකන් යන ටෙලිනාට්‍ය ගැන ඇහුවනන් කියයි..වෙච්ච දෙවලුයි වෙන්න තියෙන එවයි..

  • @sandunakalanka4143
    @sandunakalanka4143 4 ปีที่แล้ว +42

    ඒ කාලේ හිටපු රජවරු අනාගතය ගැන දැන ගත්තානම්...අනාගතය ගැන හිතලමයි මැරෙන්නේ...හරිම දුකයි බ්‍රෝ...අපේ අනාගතය ගැන...

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 ปีที่แล้ว +59

    මමත් අනුරාධපුර ඉදකින් මුන් ඉස්කෝලේ ගියාට වඩා හොදයි ගේදර හිටපල්ලා අටමස්තානය වදින ගතාව පාඩමි කරගනිල්ලා

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 4 ปีที่แล้ว +3

      Ekata gaathawak na solosmasthanayata wadina gaathawak thiyenne

    • @sl.deneth9987
      @sl.deneth9987 4 ปีที่แล้ว +2

      හපෝ 😂

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 2 ปีที่แล้ว +17

    අර මිස් තමයි හොදටම කරුවේ😂, ඒ උගන්නන ස්කෝලේට අබ සරනයි 😂😂

    • @mmeditor2539
      @mmeditor2539 ปีที่แล้ว

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 ปีที่แล้ว

      Yako math karath o/l kre nadda eya

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +63

    1රුවන්වැලිසේර
    2ඡය ශ්‍රීමහාබෝධි
    3ථූපාරාමය
    4ලෝවාමහාපාය
    5අභයගිරි
    6ජේතවනාරාමය
    7මිරිසවැටිය
    8ලංකාරාමය
    හදිසියේ අහද්දීන් කියගන්නබෑ
    බලාපොරොත්තු නැති ප්‍රශ්නයක්
    කෝකටත් සැලැස්මක් ඕනේ
    විභාගේ ලියන්න කොයිතරම් පාඩම කරනවාද

    • @suduchuty9478
      @suduchuty9478 2 ปีที่แล้ว +1

      ou oya hari oka apita set unnene

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว

      අනෙ මේ හලෝ ඇත්තටම මටත් මතක නෑ හැබැයි ඉතින් පිලිවෙලට නැතත්
      බව්ද්ද කෙනෙක් ව්ශේශයෙන් අනුරාධපුර කෙනෙක් ලෙස ඔය ට්ක
      මතකින්
      කියන්න බැරි නම්
      වැඩක් නෑ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +42

    කොහෙ උනත් බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම දැන ගත යුතුයි ජය ශ්‍රී මහා බෝධිය ථූපාරාමය රුවන්වැලි සෑය මිරිසවැටිය අභයගිරිය ජේතවනාරාම ලංකාරාම

  • @pawansumeera6304
    @pawansumeera6304 3 ปีที่แล้ว +7

    අෂාන් වැඩසටහනට ලැස්ති වේලා නේ එන්නේ ...එක පාරටම අහන ප්‍රශ්න වලට මිනිසුන්ට අමතක වෙන්න පුළුවන් දන්නව උනාට අමතක වෙන එක සාමාන්‍යයයි.....හැබැයි වැඩසටහන හරිම වැදගත්..රටට අවශ්‍ය තරැනකම...ජයෙන් ජය

  • @slshaan9931
    @slshaan9931 4 ปีที่แล้ว +36

    පෝය දවසට දංසල් ගිලින්නයි , අඩි ගහන්නයි, ආතල් ගන්නයි දැන් මිනිස්සු පංසල් යන්නෙ..

  • @udarawattegedara9796
    @udarawattegedara9796 4 ปีที่แล้ว +44

    අපි අපිටම හිනා වෙනවාද ? ජාතියක් වශයෙන් අපේ වරදි හදාගෙන ඉදිරියට යනවද? අවදිවව්

  • @dineshachathurani7168
    @dineshachathurani7168 2 ปีที่แล้ว +12

    සුබපැතුම් අයියේ ..👌😊 නියමයි.

  • @gihanisuru8505
    @gihanisuru8505 2 ปีที่แล้ว +10

    ඡායශි මහා බෝධිය▪රැවැන් මහා වැලිසැය▪මිරිසවැටිය▪ඡේතවනා රාමය▪ථුපාරමය▪අභයගිරිය▪ලංකාරාමය▪ලෝවමාඅපාය..🙏🙏

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි පුතේ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ඔබටත් ඔබගේ ආයතනයටත් ලැබේවා මෙය බලන්න කලින් ඔබට සුභ පැතුම්

  • @pathumdilantha9378
    @pathumdilantha9378 2 ปีที่แล้ว +8

    නියමයි වැඩසටහන..සුපිරි සහෝ

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 4 ปีที่แล้ว +13

    මට තේරෙන්නේ නැහැ බන් අඩන්නද ,හිනාවෙන්නද,,දුක් වෙන්නද,,කෙන්තිගන්නද කියලා.කොහොම නමුත් මට මම ගැනම කලකිරුණා.මොකද මමත් ඒ ගැන තනියා හිතුවම මටත් මතක නැහැ.පාරේ ඇවිදන් යන අහිංසක මිනිස්සුන්ගේ ලස්සන ,අසරණ හිනාවල් දැක්කම මගේ ඇස් වලට කදුලක් අවා බන්..කොහොම නමුත් සමාව දෙන්නම බැරි අනාගත පරපුරක් හැදෙන වගනම් තේරුණා අවුරුදු 18න් පහත 10න් උඩ සේරම අනිවාර්යෙන් දැනගත යුතුමයි..මෙහෙම ලියන මගේ වයස අවුරුදු 37...

  • @pathumkavinda
    @pathumkavinda 4 ปีที่แล้ว +25

    එකපාරටම මතක් නොවෙන්න පුලුවන්..දැන් ලමයින්ගෙ මොල practical මදිකම නිසා වෙන දෙයක් වෙන්නත් ඇති කොහොමද දන්නෙ නෑ..හැබැයි අර ආඳොන්ට වඩා මතක ටික හරි කියපු අය ගැන සතුටුයි..දන්නෙ නෑ කියන්න බෑ මොකද ඉස්කෝලෙ ලමයින්ගෙන් තමා අයියා වැඩිපුර ඇහුවෙත්..

  • @Rk-qq6uq
    @Rk-qq6uq 4 ปีที่แล้ว +85

    පුත්තලං බූරුවෙකුත් හිටියනෙ බං😂😂

  • @sampathweerasinghe4257
    @sampathweerasinghe4257 3 ปีที่แล้ว +47

    ඇත්තටම විලී ලැජ්ජයී... ලේ කකියනවා.. ගොඩක් දුකයී ... මගේ රට ... මගේ ජාතිය .. මගේ ආගම.. අනාගතයට කියාදෙන්න වගේම අනාගතයට ගෙනියන්න ඉන්නේ ඔයාලනේ මගේ පුතේ...

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      අපි කතෝලිකයෝ වෙලත් අනුරාධපුරයේ අපේ දරුවෝ දන්නවා

    • @samithajay9761
      @samithajay9761 11 หลายเดือนก่อน

      Lamai nam mokada ara miss 😂😂😂😂😂

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +44

    🙏🙏🙏
    හා මල්ලියෝ සාදරයෙන් පිලිගන්නවා ඔයා අනුරාධපුර නගරයට උඩ මළුවේ ඉන්න වඳුරන්ගෙන් ඇහුවා නම් කියයි අටමස්ථාන ගැන ලැජ්ජාවේ බෑ

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 4 ปีที่แล้ว +9

    මෙතෙක් කවුරුත් නොකරපු වැඩක් අශාන් අයියේ.මෙවැනි දේවල් ඉදිරියටත් කරන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.බුදු සරණයි.

  • @user-tc5jv4jz7i
    @user-tc5jv4jz7i 2 ปีที่แล้ว +1

    සුපිරි ඈ හොදෙ පට්ට

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +12

    වස විලි ලැජ්ජාවක් ...බෞද්ධයන් ,අනුරාධපුර ජීවත්වන අය...⁣රට වටෙන්ම ඇවිල්ලා වඳින අය....කුමාරවරු,කුමාරියන් වගේ ඇඳගෙන යන තරුණ දරුවන්ගේ ඔලු දැනුමෙන් හිස්.....මේ අපේ ඉතිහාසය ,සංස්කෘතිය ...

  • @deeptonestudio2134
    @deeptonestudio2134 4 ปีที่แล้ว +82

    අටමස්ථානය හොදයි ඉතින් 😂😂🙏

    • @Thilina-Kasun_
      @Thilina-Kasun_ 4 ปีที่แล้ว +4

      ඌ යකෝ😂

    • @sanjeewalakmalgemuni9368
      @sanjeewalakmalgemuni9368 4 ปีที่แล้ว +4

      U puththalamelu..😄

    • @madusvideo3125
      @madusvideo3125 4 ปีที่แล้ว +1

      Ata masthana ehuwama a kollata nan hodailu.hinawata wada dukai.appa.😄😄

    • @dayansithara3892
      @dayansithara3892 4 ปีที่แล้ว

      😂😂😂

    • @mstchandrika3781
      @mstchandrika3781 3 ปีที่แล้ว

      😂😂😃😃😂😀😂😃😄😄😅😅😆😆😆😉

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි වැඩ සටහන ස්තුතියි මල්ලි

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 ปีที่แล้ว +66

    මංගල වැරදි නෑ (මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි) ඌට බැන්නත් මේක ඇත්ත වෙන්න යන්න තව අවුරුදු ගානකින්

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว +71

    කියවන්න ගත්තහම නම් ආගම ජාතිය.. අනුරාධපුරේ ඉදලාත් අටමස්ථානය දන්නෑ... 😂😂😂

    • @thiwankajayaweera5459
      @thiwankajayaweera5459 4 ปีที่แล้ว

      Anjana Prabashvara Fernando fernandola katwahagena pathathkta wenna

    • @djboy8139
      @djboy8139 4 ปีที่แล้ว

      @@thiwankajayaweera5459
      Ela

  • @dhanushkapriyadarashana5453
    @dhanushkapriyadarashana5453 4 ปีที่แล้ว +95

    අහපන්කො අයියා ඔය පද්දලා යනකෙල්ලෝ ගෙන් කොල්ලො කියක් එක්ක යාලු උනාද කියලා දැන් ඉන්න උන් දන්නෙ ස්කොලේ ඉදලා ලව් කරන්න විතරයි .😪😪

  • @shanakaofficial5255
    @shanakaofficial5255 4 ปีที่แล้ว +13

    අනුරාධපුර අපිටත් ලැජ්ජායි අනුරාධපුර ඉදන් අටමස්ථානය දන්නෙ නෑනී ලස්සන වැඩක් ඉදිරියට යමු..

  • @sunethajantha1493
    @sunethajantha1493 4 ปีที่แล้ว +39

    ගොඩක් අය මේකේ ලියන්නේ ඒ අය දන්නව වගේ කාගේ හරි කොමෙට් එකක් බලාගෙන ආයෙත් ඒකම ලියලා..😂...අනුන්ට දොස් කියන්න කලින් තමන් හරිද බැලුවොත් හොඳයි

  • @mrx44_ff
    @mrx44_ff 4 ปีที่แล้ว +53

    සිංහල බෞද්දයන් හැටියට අපි ලැජ්ජ වෙන්නම ඕනේ. මේක බලනකොට මාර ආවේගයක් මටනම් ආවෙ. මොකද අනුරපුර ගැන අපි ඉගෙන ගන්නෙ 5හ වසරෙ ඉදන්. එත් අනුරපුර ජීවත් වෙන අයටවත් මේක මතක නෑ. හෙඉ උජාරුවට සිංහල බෞද්ධ ගග කියලා ජාති වාද කියන්නනම් දන්නවා. එත් කිසිම කෙනෙක් අපෙ ආගමට ගරැකරන්නෙ නෑ ඒක තම ඇත්ත.

    • @mrx44_ff
      @mrx44_ff 4 ปีที่แล้ว

      @Sameera Ranga ow bro kiuwata wadak na

    • @anuravlogs9191
      @anuravlogs9191 4 ปีที่แล้ว +3

      දැන් ඉස්කෝලවල ඉතිහාසය විශය නැති කරපු එකේ පල විපාක තමයි මේ...කාලකන්නි දේශපාලකයින්,වගෙම අද්‍යාපනය සම්බන්ද සියලුදෙනාටම හෙනගහනව මගේ රටට කරන මේ අපරාධයට.😥😥😥😥😥

    • @slchemistry967
      @slchemistry967 3 ปีที่แล้ว

      Apita mewa achchi amma kiyala dunne notherena kale.idan

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว

      @@anuravlogs9191 හලො ඉතිහාසය ව්ශය නැති වුනෙ 2008 කලින් o/l කර අයට,
      ඔතන හිට් ඉස්කොලේ ලමයි
      උන් ඉතිහාසය ඉගෙන ගත්තෙ නැද්ද ,
      අනික අටමස්තාන අපිට ඉගැනුනුබෙ බන පොතෙන්
      ,අපෙ ආච්චි අම්මා ගෙන්.

    • @anuravlogs9191
      @anuravlogs9191 2 ปีที่แล้ว +1

      @@fairy3560 hari ban. Hari... Uba kiyana ihthasaya 2008 school wala ithihasa potha unaata ape demapiyan danna ihihasaya apita school wala ugannalaa. Ne brooooo. 2008 tibbe samaja adyanaya saha itihasaya kiyala. 1990 gananwala tibbe itihasaya kiyala vitarai. A gena mama kiyanne. Tiken tika school walin ape itihasaya ain una aka gena mama kiyanne...... 🤔🤔🤔🤔🤔🤔🤔

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +6

    ටීච අලුතෙන් හැදුවා අනේ යකෝ ඉගෙන ගත්ත ලමයින්ට බුදු සරණයි 😂😂

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 4 ปีที่แล้ว +37

    9:34 අටමස්ථාන හොදයි ඉතින්😂

    • @thariduprasanna9938
      @thariduprasanna9938 4 ปีที่แล้ว +4

      ඒක😹😹 මම් රාජන්ගනෙ නැ නැ පුත්තලම් පැත්තෙ😹😹😹😹

    • @charithaedirisinghe558
      @charithaedirisinghe558 3 ปีที่แล้ว +2

      🤣🤣🤣 බෑ යකෝ

    • @indikaganegoda854
      @indikaganegoda854 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lonelyt1606
    @lonelyt1606 4 ปีที่แล้ว +17

    යකෝ අටමස්තානය හොදයි ලු 😂😂😂😂😂😂

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 ปีที่แล้ว +13

    නියමයි අයියේ වීඩියෝ එක.කොර වෙන්න දෙන්න ඕන.☺️☺️

    • @suduchuty9478
      @suduchuty9478 2 ปีที่แล้ว

      kora wenna menna meyatath dunnanm hari

  • @lahirusampath8407
    @lahirusampath8407 4 ปีที่แล้ว +29

    ධර්මය පිරිහිලා යන ලෝකේ තව මොන කතාද අයියා කියන්න දෙයක් නෑ 😥😥😥

  • @dinethnethmina91
    @dinethnethmina91 4 ปีที่แล้ว +12

    අටමස්ථානෙ ගැන ඇහුවාම හිනාවෙනවා මරු😬

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Ape gon hatta danne hina venna tama denne

  • @ivanfernando3703
    @ivanfernando3703 4 ปีที่แล้ว +25

    ගමේ උන්ට ගමේ දේවල් අගේ නෑ කියන්නෙ ඕකයි

    • @suduchuty9478
      @suduchuty9478 2 ปีที่แล้ว

      hmmm ekane.. mn nm adambaren kiyanne anuradhapure kiyala... palamu rajadaniya... 8 masthana.. mulinma hadapu wewa.. wewbedi rajjaya rajarata... kiyanna lokuma adambaren.. me mawage set unanm apita

    • @Sachiya3609
      @Sachiya3609 2 ปีที่แล้ว

      ow bn ඒක ඇත්ත අනුරාධපුරය විතරක් නෙවෙයි badulleth එහෙමයි ට්‍රිප් එකක් ගිහිල්ල බෝගොඩ පාලමට යන්න, nine arch ekata යන්න, දුන්හිඳ දිය ඇල්ල thiyena thanawath දන්නෙ නැහැ

  • @nsbmunilovers1397
    @nsbmunilovers1397 2 ปีที่แล้ว +2

    අම්මෝ යකෝහ්...මිස් තමා හොඳටම කලේ😂

  • @nuwanrandika8512
    @nuwanrandika8512 3 ปีที่แล้ว +8

    අනුරාධපුරේ උන් නම් පට්ට😂😂😂😂.වැඩේ එල.එලට වැඩේ කරනව.

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +20

    දෙමාපියෝ ලමයිට උගන්නන්නෙ විද්යා ව අපේ ආගම දහම කෝ
    💔💔💔💔

  • @mathspradeep5812
    @mathspradeep5812 2 ปีที่แล้ว +1

    Very useful video.Wish u & wish ur channel Ashan.❤ ❤ ❤ ❤ ❤👍

  • @erandihansani6181
    @erandihansani6181 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා.මේ වගේ video කවුරුත් කරන්නේ නෑ.1st time video ekk baluwe.kiynn wachna na.super 👌

  • @lakshithasandaruwan4093
    @lakshithasandaruwan4093 4 ปีที่แล้ว +12

    අයියාගෙ හිනාව හරි ලස්සනයි.💪

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺බුදුසරණයි

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว

    Niyamai digatama Karanna Ela machan
    Good one.

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +8

    9:11 බැලුවෙ නැත්නම් වැඩක් නෑ . ඒ ආතල් එක අම්මෝහ් 😆

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 ปีที่แล้ว +3

    මිනිස්සු ජිවිතේ ගෙවන්න දහකුත් පුස්න හි⁣තේ තියගේන පරට බහින්නේ එ අස්සේ ඔය වාගේ පුස්න ඇහැවිවම කොර වෙිනවා.අනික වැඩසටහන කරන කේනා නමි පෙර සුදනමකින් යන්නේ.එයගේ ඇහැවිවත් වෙින දේයක් ඔචිචර තාමා .......දන්නේ නැ

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +23

    ඇත්තටම හොඳ විඩියෝ එකක් අනුරාධපුර ඉස්කොලාවල අටමස්ථානය උගන්වලා නැද්ද දේවියන්ගේ .බුද්දාගමට මොනාද ගැරුවරු උගන්වන්නේ

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว +6

    අර නිල් ෂර්ට් කොල්ලා හොඳටම බය වෙලා 😂

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 4 ปีที่แล้ว

    Video 1 hoda malli nodanna aya deyak igena gannawane theruwan saranai.

  • @npcreations9836
    @npcreations9836 2 ปีที่แล้ว +6

    අර මිස් උගන්නන ඉස්කෝලේ මොකක්ද දන්නේ නෑ 😂

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +8

    පට්ට බන් ආඩම්බරයි රට ගැන😪😥💔

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว

    මම බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම subscribe කරා✌️✌️❤❤

  • @kapilawijithasiri5964
    @kapilawijithasiri5964 2 ปีที่แล้ว

    Supiri bro video ekanam

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +29

    5:50 යකෝ මේ ටීචට මොන්ගල් ද.. 😂😂😂 අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර. මොනවද දන්නෙ නෑ උගන්නන්නෙ 😂😂😁😁😁😁😈😈

  • @hasithdilshan2436
    @hasithdilshan2436 4 ปีที่แล้ว +6

    පුත්තලමේ උන් ඇත්තටම බූරුවො තමයි

  • @nishadipunsara7329
    @nishadipunsara7329 4 ปีที่แล้ว

    Eka nam niyamai aiya. Thawath me wage videos karanna

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 4 ปีที่แล้ว +2

    වටිනවා මචන් ❤❤❤

  • @vimarshaprabodhi6147
    @vimarshaprabodhi6147 4 ปีที่แล้ว +8

    ශ්‍රී මහ බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලිසෑය , ථූපාරාමය , අභයගිරිය ,ජේතවනාරාමය , ලංකාරාමය ,මිරිසවැටිය . Meewa thamaa

  • @sankapathum2101
    @sankapathum2101 3 ปีที่แล้ว +8

    අහපන් කොල්ලා එක්ක රුම් කී පාරක් ගියාද කියලා එවා නම් කියයි 😹😹😹

  • @user-rs7ui8nr2g
    @user-rs7ui8nr2g 3 ปีที่แล้ว

    Haiyyo oya patta aiyye watinawa

  • @kanishkalaksri1172
    @kanishkalaksri1172 3 ปีที่แล้ว +11

    අනේ අපෙ ලංකව බුදු සරණයි

  • @kcrwonka3601
    @kcrwonka3601 3 ปีที่แล้ว +9

    😢 දුකයි වගේම, මම ගැන ආඩම්බරයි

  • @himsaramihidum5383
    @himsaramihidum5383 3 ปีที่แล้ว +7

    යකූ මේ library holt එක ඉස්සරහ නේද 😹😹✌️😚😘

  • @Dc_tiny_editz
    @Dc_tiny_editz 2 ปีที่แล้ว

    Maru ada thmai beluwe oyage me vidiyo

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 2 ปีที่แล้ว

    Niyamai machan mewai wenna ona dewal good luck

  • @lolithanayanjith2351
    @lolithanayanjith2351 4 ปีที่แล้ว +3

    අර නිල් ශට් එකක් දැන් ගියා මල් පොන්නයා ඌ කියනවා.මන් අනුරාධපුරේ නෙවෙයි පුත්තලමෙ කියලා ඌනම් පුත්තලම් බුරුවෙක්ම තමයි😂...සොරි කුනුහරප කිවට..

  • @hiranprabashwara950
    @hiranprabashwara950 3 ปีที่แล้ว +3

    ආඩම්බරයක් අපේ ස්කෝලෙට 😅😅.

  • @sadunkakumari2922
    @sadunkakumari2922 2 ปีที่แล้ว +1

    ASHAN online... oyage weda super... good luck 👍👍👍❤

  • @user-rr7bt7rk8z
    @user-rr7bt7rk8z 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාරියක් වටින video ekk aiye thawath me wage dewwl danna❤️❤️❤️

  • @adaruwan5957
    @adaruwan5957 4 ปีที่แล้ว +4

    බුදු අමිමෝ එ මිස් ඉගෙන ගන්න ලමයින්ට බුදු සරණයි

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว +5

    සුපිරි💗💗💗

  • @linukadesilva2699
    @linukadesilva2699 4 ปีที่แล้ว +5

    මටත් පාඩම් උනා අයියා අටමස්ථාන ස්තුතියි බොක්ක 🌹🌹

  • @krishanthakrishantha3106
    @krishanthakrishantha3106 3 ปีที่แล้ว

    Ela aiyye supiri watina wedasatahanak aiyye

  • @thebuddhist9448
    @thebuddhist9448 3 ปีที่แล้ว +8

    මතකයි මේ ලමයින්ට..ඒත් එක පාරටම බය උනාම අමතක වෙනවා

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +3

    Great job💪❤

  • @avishkanuwan7317
    @avishkanuwan7317 4 ปีที่แล้ว

    oyage video eka maru aiye...

  • @araliyamadhushani9947
    @araliyamadhushani9947 3 ปีที่แล้ว

    Mn ayyage balapu 1 st video aka .super ayye .

  • @filmfestivel4992
    @filmfestivel4992 4 ปีที่แล้ว +6

    නියමයි

  • @duminda270
    @duminda270 3 ปีที่แล้ว +5

    වැඩේ ලස්සනට කරනව මචං..ඒල ලොකු ගමනක් යත හැකි..

  • @aravindarajaguru3606
    @aravindarajaguru3606 ปีที่แล้ว +2

    ගුරුවරුන්ට පුදුම හැකියාවක් තියනව තමන්ට බැරි උනත් තමන් දෙන උත්තරේ අනික් අය පිලි ගත යුතුයි කියල ඒත්තු ගන්නන්න.

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa5798 4 ปีที่แล้ว +1

    Niyamai bro 👍👍👍👍