පන්සිල් පදපහ නොදන්න ශ්‍රී ලාංකික බෞද්ධයෝ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 👉 ASHAN
    facebook : / ashanm.onlin
    Insta : / ashan_onlin
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    #socialexperiment #ashanonline

ความคิดเห็น • 694

  • @muhammadaqeel2203
    @muhammadaqeel2203 2 ปีที่แล้ว +607

    අයියෝ මමත් දන්නවා..
    පානාතිපාතා වේරමනි සික්ඛාපදං සමාදියාමී
    අදින්නා දානා වේරමනි සික්ඛාපදං සමාදියාමී
    මුසාවාදා වේරමනි සික්ඛාපදං සමාදියාමී
    කාමේ සුමිච්ඡා චාරා වේරමනි සික්ඛාපදං සමාදියාමී
    සුරාමේරය මච්ච පමා දට්ඨානා වේරමනි සික්ඛාපදං සමාදියාමී
    බෞද්ධ මිතුරන්ට පින්බර වෙසක් පොහොයක් වේවා!!❤❤☸️

    • @SLREALTECH
      @SLREALTECH 2 ปีที่แล้ว +10

      ❤️

    • @Praniya_Official
      @Praniya_Official 2 ปีที่แล้ว +5

      😊💜️

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 2 ปีที่แล้ว +10

      @@maxie8658 yes ai? There is No God but Allah Prophet Muhammad Peace be upon him is messanger of God..
      දැන්වත් පිළිගන්නවා ද 😂☸️☪️🕉️✝️🇱🇰

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 2 ปีที่แล้ว +11

      @@maxie8658 Ow. හැබැයි ඔයා හිතන් ඉන්නවා නම් මෙහෙම වෙන්නැති මවන්න ඇත්තෙ කියල එහෙම නෙමෙයි.

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      ❤️

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 ปีที่แล้ว +171

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว

      😢🙇‍♂️☸

    • @ireshchathu8941
      @ireshchathu8941 2 ปีที่แล้ว

      ඇත්තටම ඒකනම් ඇත්ත...😖

    • @SHADOWGAMING-wj4cr
      @SHADOWGAMING-wj4cr 2 ปีที่แล้ว +2

      බුදුරජාණන් වහන්සේ කොහොමත් දේශනා කලේ මේ සංසාරෙදි සත්ත්වයා කොහොමත් අසරණයි කියලා තමා ✨️

  • @amashi491
    @amashi491 2 ปีที่แล้ว +50

    පන්සිල පද පහ නෙමෙයි මොනා දැනන් ඉදියාත් වැඩක් නෑ..
    ඒවා රකින්නේ , පිලිපදින්නේ නැත්නම්.....😊

    • @burningpearl3872
      @burningpearl3872 2 ปีที่แล้ว

      Correct

    • @manolivera4813
      @manolivera4813 2 ปีที่แล้ว +2

      ඒක හරි. හැබැයි රකින්නත් දැනගෙන ඉන්න එපැයි මෙයා.... 😌😂😂😂✌️. නැත්තං රැකෙන්න ඕනි දේ දන් නෑනේ... 😂✌️

    • @vlogswiththarindu
      @vlogswiththarindu ปีที่แล้ว

      uba pansil pada phama rakinawada 😁

    • @darshanawijethunga8542
      @darshanawijethunga8542 ปีที่แล้ว

      Rakinnath danagenainna epai

  • @gihanniroshana7728
    @gihanniroshana7728 2 ปีที่แล้ว +115

    ඇත්තටම දුකයි..😪😪 පන්සිල් පද පහ මතක නැතුවනෙ අපේ මිනිස්සු බයිල ගහන්නෙ..🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 2 ปีที่แล้ว +62

    ඕක කතෝලික කෙනෙක්ගෙන් ඇහුවත් කියයි අද අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒක තමා අනික මිනුස්සු පන්සල් යන හැටි බලන්න 🙏🙏🙏🙏🙏🙏

    • @911mustaq
      @911mustaq 2 ปีที่แล้ว +3

      අඩො මුස්ලිම් මමත් දන්නව බං

    • @ahamadhasbulla
      @ahamadhasbulla 2 ปีที่แล้ว

      @@911mustaq එල එල 🥰🥰🥰

  • @Nnnnniioy
    @Nnnnniioy 2 ปีที่แล้ว +67

    බෞද්ධ දර්ශනය යනු ආගම් මෙන් උපතින් උරුම වන දෙයක් නොවේ! මන්ද බෞද්ධ යනු සත්‍යයේ දර්ශනය මිස ආගමක් නොවේ. බෞද්ධ පවුලක උපත ලැබූ පමණින් ඔහු හෝ ඇය බෞද්ධයකු නොවේ! යමෙකු බෞද්ධ පවුලක උපත ලබා ඇති නමුත් පන්සිල් පද පහවත් දැන ගැනීමට මතක තබා ගැනීමට කැමැත්තක් උනන්දුවක් නැති නම් ඔහු හෝ ඇය සත්‍යවශයෙන්ම බෞද්ධයෙක් නොවේ! මේ පන්සිල් පද පහ නොදැන සිටි බොහෝ දෙනා “පන්සිල් පද පහ වත් නොදන්නා බෞද්ධයින්” ලෙස හැඳින්විය නොහැක! මන්ද ඒ අබෞද්ධයෝය! එමෙන්ම මෙයත් හොදින් මතක තබා ගත යුතුය! මෙම වීඩියෝවේ පන්සිල් පද පහ දැන සිටි අයගෙනුත් බොහෝ දෙනා හෝ සියලුම දෙනා නියම බෞද්ධයින් නොවේ! ඒ යමෙක් සැබෑ බෞද්ධයෙකු වන්නේ පන්සිල් පද පහ ක්‍රියාවට නැංවීමෙන් මිස මතක තබා ගැනීමෙන් නොවන නිසාය!

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว

      දේවදත්තගෙ ධර්මය අදහන මිත්‍යාදෘෂ්ටික උඹලත් අබෞද්ධයෝය.

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว +1

      @UC69Yxx7oNotB8BFBMMaA9Mg ඒකට උවමනාවක් නැතත් වැරැද්දක් නෑ. මොකද ඒක කිව්වා කියලා මතක තියන් හිටියා කියලා ඵලක් නෑ. අබෞද්ධ වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය ට පිටින් යන අය මිසක් පාලි ගාථා කට පාඩම් නැති අය නෙවේ. ගාථාව කටපාඩම් උනත් නැතත් ඔහු බෞද්ධයෙක්ද කියලා එතනින් මනින්න බෑ. 100% සුද්ධවන්තයො කොහෙවත් නෑ. ඒත් ඒකෙ ප්‍රතිශතයක් තියෙනව. Comment එකක වචන කෙටෙන්නෙ bot කෙනෙක්ගෙන් නෙවේ. ඒක නිසා වචන වලින් හිතා ගන්න පුලුවන් ඒ කොයි විදිහේ කෙනෙක්ද කියලා. ඕකෙන් පේන්නෙ ඔයා හිතන විදිහ. මිනිහෙක් බෞද්ධ දර්ශනය අනුව හැසිරෙනවද කියන එක තීරණේ වෙන්නෙ ක්‍රියාවෙන් මිසක් කටපාඩම් කරන් ඉන්න ගාථා වලින් නෙවේ. මෙතන මිනිස්සු ඇති ගාථාව මතක නැතත් අශාන්ට වඩා හොදින් බෞද්ධ දර්ශනය පිළිපදින අය. මේ වගේ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන එක වැරදී. ඔයාමයි කියලා තියෙන්නෙ පන්සිල් පද පහවත් නොදන්නා අබෞද්ධයෝ කියල. ඒකෙන් අදහස් වෙන්නම ඔයා බෞද්ධ සංස්කෘතිය අදහන කෙනෙක් මිසක් බෞද්ධ දර්ශනය අනුව ක්‍රියා කරන කෙනෙක් නෙවේ කියල.

    • @Nnnnniioy
      @Nnnnniioy 2 ปีที่แล้ว +3

      ​@@slliontechPehasara_Ahangama මේ පංච සීලය මිසක් පංච වරය නෙවෙයි. පංචශීලය කියන්න ගිහියාගේ නිත්‍ය සීලය. අනිවාර්යෙන්ම බෞද්ධයෙක් නම් ඒක මතකයි. පන්සිල් පද පහ මතකද නැද්ද කියන එක මත බෞද්ධ ද අබෞද්ධ ද කියලා මනින්න බෑ. ඒක ඇත්ත. ඕනම දෙයක් දැනගෙන හිටියත් අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. කෙනෙක් අහද්දී අමතක වෙන්න පුළුවන්. මම කියන්නෙ එහෙම අමතක වීමක් ගැන නෙවෙයි. බණක්වත් අහන්නෙ නැති නාමික බෞද්ධයෝ ගැන. කියපු දේ වැරදියට තේරුම් අරගෙන බනින්න එපා! අබෞද්ධයෝ කියලා කිව්වෙ එහෙම අයට. ඔබ වැන්නන්ට නෙවෙයි. ඒ වගේම මේ වගේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ඒ වීඩියෝ හදන කෙනාගේ බෞද්ධභාවය. මට අහන්න තියෙන්නේ මෙච්චරයි. බෞද්ධයෙක් වෙලා ඉපදිලා බුදු හාමුදුරුවෝ පංච සීලය රකින්න කියලා කියද්දී පන්සිල් පද පහවත් මතක නැති නිවන අවබෝධ කරගත් නැති පෘථග්ජන මිනිස්සු කොහොමද සිල් රකින්නේ. බුදු සරණ යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම පන්සිල් පද පහ ඉබේම මතක හිටිනවා. පන්සිල් රකින්න පංචසීලය මතක තියෙන්න ඕන නෑ සිල් රැකලා සංසාර පුරුදු ඇති සත්‍ය ධර්මාවබෝධයේ මග දන්නා උතුම් මිනිසුන්ට. ඒත් මේ සමාජයේ බොහෝ දෙනෙක්ට පන්සිල් මතක නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ ඔවුන් ශ්‍රී සද්ධර්මයයෙහි වටිනාකම නොදන්නා බව නේද? ඔවුන්ට මෙලොව ඇති උතුම්ම දෙය බුදු රජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය බව තවම වැටහී නැති බැව් නොවේද? පංච සීලය රැකීමට දැඩි ලෙස උත්සාහ ගන්නා අයෙකුට පංචශීලය කඩ වීමට යන සෑම විටම පන්සිල් කැඩෙන බව සිහි වෙයි. එවිට ඔහු පන්සිල් නැවත නැවතත් සිහි කරමින් විමසමින් පන්සිල් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. එවිට නිරායාසයෙන්ම පන්සිල් ඔහුගේ හෝ ඇයගේ සිතේ පිහිටනු ඇත. එසේ නොවේද?

    • @Dha_na_nja_ya
      @Dha_na_nja_ya 2 ปีที่แล้ว +1

      මේ වැඩසටහන කරන්නෙ මිනිස්සුන් ට අපහස කරන්නමයි කියලා මටහිතෙන්නෙ.තමන්ගෙ වීව්ස් ගාන වැඩි කර ගන්න මේ වගේ ජරා වැඩසටහන් හෙලා දකිනවා.බුදු හාමුදුරුවෝ දහම් බන දෙසුවෙ මිනිස්සුන් කීප,දෙනෙක් පාරෙ අයිනෙදි අසරන කරන්න නෙවෙයි.සංසරෙ තවම ගමන් කරන අපි ඔක්කොම ඉන්නෙ එකම අසරන ගොඩක.මගේ අදහස අනුන් තලා පෙලන වැඩක් කියලා මේක

    • @kashunshamira8241
      @kashunshamira8241 2 ปีที่แล้ว +1

      Oba hari..🙏🙏🙏🙏

  • @dlwickzz2425
    @dlwickzz2425 2 ปีที่แล้ว +7

    12:27 පද පහක් මතක නැතිඑකා අරගල කරන්න කථාව. 😂😂

  • @user-dw2tx3dw7w
    @user-dw2tx3dw7w 2 ปีที่แล้ว +95

    යූටියුබ් කාරයෙක් පාරෙදි හම්බෙලා මගෙන් ඇහුවත් මන් කියන්නෙත් නෑ. නොදන්න කමට නෙමෙයි. පන්සිල් පද පහ දැන ගත්ත කියලා ඒක එක එක උන්ට කිය කිය යන්න තරම් අවශ්‍යතාවයක් නැති හින්දා.

    • @inokadeniyapahala939
      @inokadeniyapahala939 2 ปีที่แล้ว +5

      මාකටින්....😂

    • @047d.h.mhimahansa7
      @047d.h.mhimahansa7 2 ปีที่แล้ว

      Gon pana harakek

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว +6

      Eka aththa.. mu issaraha pansil pada paha kiyanna mu pansalakda

    • @champikasandaruwan3644
      @champikasandaruwan3644 2 ปีที่แล้ว +6

      පන්සිල් දන්නැති උණුත් ඉන්නවනෙ බන් ඒකනෙ අවුල

    • @namalekanayake101
      @namalekanayake101 2 ปีที่แล้ว +1

      Mn nn mee pky awoth hoda 2 k kiynw

  • @dhimuthubandara5953
    @dhimuthubandara5953 2 ปีที่แล้ว +91

    නොදන්න අයගේ මූන හරි බ්ල්ර කරපන්. මොනවා කීවත් උබත් ඔය කරන්නේ ආගම විකුණන් කන එක.

    • @sana-gx5st
      @sana-gx5st 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්

    • @saranginimeshika3085
      @saranginimeshika3085 2 ปีที่แล้ว +8

      වෙන කිසිම ආගමක මම දැකලා නෑ,නොදන්නා කම ,නූගත් කම,බැරිකම ආගමත් එක්ක බද්ද කරලා හම්බකරන් කන එක,ඔයා කරන වැඩේ වැරදි.ඔයාලගෙ වැඩසටහන් බලනවා අගෙ කරනවා වගේම ආගම බද්ධ කරගෙන මේ විදිහට තැනක් නොතැනක් ගානෙ පන්සිල් පද මහ පාරෙ අහන එක නම් ආගමට කරන නින්දාවක්

    • @sana-gx5st
      @sana-gx5st 2 ปีที่แล้ว +5

      @@saranginimeshika3085 ඒක තමයි කියන්නේ අපේ ආගම විහිළුවක් කරගෙන ඒකෙන් හම්බකරනෝ..

    • @r.h972
      @r.h972 2 ปีที่แล้ว +2

      Yes

    • @rasangikachathurani2519
      @rasangikachathurani2519 2 ปีที่แล้ว +1

      ඇත්ත....

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
    භාග්‍යවතුන් වහන්සේ දේශණා කලානේ.
    ධර්මය අවබෝධ කරන්නේත්.
    මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් ලබන්නේත්
    මරණින් මතු නිවන් දකින්නේත්.
    නියසිලට ගත් ඉතාම ස්වල්පයක් වූ පස් ප්‍රමාණයක් තරම් පිරිසක් බවත්.
    මුලු ලෝකයේම මහපොලවේ ඇති විශාල පස් ප්‍රමාණය තරමට සියලු දෙනා
    මරණින් මතු සතර අපායටත් නිරයේත් උපදින බවයි.

  • @sewminidhananjani9381
    @sewminidhananjani9381 2 ปีที่แล้ว +106

    කාලයත් එක්ක වයසට ගියාට, බුදු දහම ආගම කියල පිළිගත්තට, හැම පෝයටම පන්සල් ගියාට, පනසිල් පද පහ දන්නෙ නැති බව්ද්ධයො ගැන හරිම ලැජ්ජයි........🥺

    • @Tech_World965
      @Tech_World965 2 ปีที่แล้ว +2

      පන්සිල් පද පහ රැක්කද😂✋

    • @pubuduimesh3967
      @pubuduimesh3967 2 ปีที่แล้ว

      @@Tech_World965 rakinnath danagena inna oni.

    • @Tech_World965
      @Tech_World965 2 ปีที่แล้ว +2

      @@pubuduimesh3967 ow rakinne naththan danagena mona karannada?😹

    • @pubuduimesh3967
      @pubuduimesh3967 2 ปีที่แล้ว +2

      @@Tech_World965 maha Un gana newei. 😂

    • @pubuduimesh3967
      @pubuduimesh3967 2 ปีที่แล้ว +2

      @@Tech_World965 oya Buddhist wenna ba. Pansil pada paha Dana Gena athi wade ahanna tharam prathamikada oya? Lajja wenna. 😂 🤣 Thawa waada karannath enawa. Oyala wage ayata mewa loku nathuwa athi.

  • @aravindadissanayake912
    @aravindadissanayake912 2 ปีที่แล้ว +104

    පන්සිල් පද වත් අම්මට තාත්තට වදින ගාථා වත් කටපාඩම් වුණා කියලා සමාජයත් සබුද්ධික වෙන්නේ නෑ. එහෙම මනින්න උත්සාහ කරන්න එපා. මිනිසුන් ප්‍රායෝගික වීමයි වඩා වැදගත්.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 ปีที่แล้ว

      පොඩ්ඩක් පැහැදිලි කරහං මචන් ...

    • @isiraadeepa5186
      @isiraadeepa5186 2 ปีที่แล้ว

      Ubat dan nane

    • @hansikachathurangi6368
      @hansikachathurangi6368 2 ปีที่แล้ว +2

      පන්සිල් පද පහ දැන දැනත් ඒවා පිලි නොපදින මිනිසුන්ට වඩා ඔය මොන මගුලක් වත් නොදැන හරියට ජීවිතේ ගත කරන මිනිහා උතුම් කියලයි එයා කියන්නේ...

    • @TenSrilanka2684
      @TenSrilanka2684 ปีที่แล้ว

      🤣🤣 eka venna athi me samaje mechara kuriru oya bansilpada pahe theruma vath dannvada una oya pansilpada paha rakuna nam minissu minissunta karana vinasayavath na rate horu nathi vei minimarum nathi vei bebaddo nathi vei

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 2 ปีที่แล้ว +22

    මට ත් එකපාරටම ඔහොම පාරට පැනල ඇහුවහම පන්සිල් පද පහ මතක් වෙන්නේ නෑ. හරි සමහරක් එවුන්ට ඕක සුපිරියටම කට පාඩම් ඇති. එත් උබලගෙන් මොකාද ඔය පහම රකින්නේ. පන්සිල් පහ අමතක වෙච්ච ගමන් මෙතන ඉන්න සමහරක් බයියෝ පටන් ගන්නවා මෙන්න මෙහම comment දාන්න. “අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ" බල්ලනේ, තොපිල පන්සිල් පද පහ අමතක වෙලා නෙමෙයි අසරණ වෙලා ඉන්නේ, බොලා ඉපදිච්ච දවසේ ඉදන් අසරණයි තමයි. ඉස්සරහටත් උබල ඔහොමම තමයි. පාලි වචන ටිකකට සීමා වෙලා එකේ අර්ථය හිතට අරගන්නේ නැතුව 31st night එකේදී ඔය පහම කඩල ජනවාරි 1 වෙනිදා මුකුත් නොවුන වගේ සිල් ගන්න යන, ලෝකෙට පේන්න ජීවත් වෙන කාලකන්නි ටිකක් අපි. මෙතන ඕනෑතරම් මිනිස්සු ඇති ඔය පාලි වචන ටික ඇත හැරලා සිංහලෙන් ඕක හිතට අරගෙන ඇත්තටම ඕක පිළිපදින උන්. මන් 4ක්‌ පිළිපදිනවා, මට මුසාවාදා කොහොමත් කැඩෙනවා. එත් මට ඔය පහම මතක් වෙන්නේ නෑ එකපාරටම. බුදු දහම පොඩි කාලේ ඉදන් පෙළ පොතට සීමා කරගත්ත මිනිස්සු ටිකක ඉන්නකන් මේ රටට මෙච්චර තමයි. අන්න එතැනදී කියපන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියල.
    Sorry for explicitly commenting. I’m just fed up with this social system.

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +4

      නියම කතාව 👍

    • @WorldSatisfier
      @WorldSatisfier 2 ปีที่แล้ว +4

      අනික මිනිස්සු දැං හිතන්නේ කවදද තෙල් එන්නෙ , gas නැතුව රෑට කන්නේ කොහොමද කියලා , ඒ වගේ වෙලාවක සිල් පද 5 අහන එක වැරදියි

  • @manojwijewickrema220
    @manojwijewickrema220 2 ปีที่แล้ว +29

    පන්සිල් පද දැනත් වැරදි කරන තැනැත්තාට වඩා එවා නොදැන නමූත් ක්‍රියාවෙ යොදන කෙනා ශ්‍රේෂ්ඨ වෙ.

    • @An-qc6yh
      @An-qc6yh 2 ปีที่แล้ว +2

      Aniwa saho 🥰

  • @dhinukkeppetipola50
    @dhinukkeppetipola50 2 ปีที่แล้ว +40

    පන්සිල් පහ විතරක් නෙමෙයි, දහම් පාසැල් ගියපු මිනිස්සුත් ඔක්කොම සැබෑ බෞද්ධයන්ද ? බෞද්ධකම මොකක්ද කියල තමුන්ට බුද්ධිමත් විග්‍රහයක් කරන්න පුළුවන්ද? මුලින්ම තමන් සැබෑ බෞද්ධයෙක් නම් මිනිස්සු අපහසුතාවයට පත්කරන්න හෝ අන් අයගේ ගුණ අගුන සොයන්නට කාලයවැය කරන්න එපා.

    • @sanjeewapushpakumara9388
      @sanjeewapushpakumara9388 ปีที่แล้ว

      ඒ පහ වත් මතක නෑ නම් අනිත් උත්තවල් මතක තියේවිද ප කෝ

    • @sanjeewapushpakumara9388
      @sanjeewapushpakumara9388 ปีที่แล้ว

      මෝඩ පො න්න යා....... ඕන නැති ප යිය වල් වලට හොට නොදා හිටාන්..... නොදන්න ප ක වල් කියවන්නේ.......

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +27

    හොඳ විභාගයක් කළ වීඩියෝවක්. අද අපි ඉන්නෙ කොතැනද කියල හිතාගන්න පුළුවන්. ස්තුතියි.

  • @gayandhanushka1367
    @gayandhanushka1367 2 ปีที่แล้ว +56

    පවු බං අසරණ මිනිස්සු. ඔය උඹට හන්බුන සමහර මිනිස්සු කැමරාවක් දැක්කේ එවලේ වෙන්න ඇති.ඒ මිනිස්සුන්ට උඹලව දැක්කම mic එක දැක්කාම සේරම අමතක වෙනවා ඇති.ඔතන අමතක උනුත් ඇත්තටම ඇති.ඒත්.......????පව් බං.ඔතන පොශ් වුන් ගැන නෙමෙයි මම මේ කියන්නේ.🙏🙏🙏

  • @silunamajuwana7011
    @silunamajuwana7011 2 ปีที่แล้ว +14

    පන්සිල් පද පහ මතක නැති නම් මිනිස්සුන්ට මතක් කරලා දෙන වැඩක් කරනවනම් තමයි වටින්නේ . බුද්දාගම ප්‍රායෝගිකවත් ඇදහිය යුතුයි එ ගැනත් මතක් කරනවනම් වටිනවා ✔

  • @sewwandikaushalya4266
    @sewwandikaushalya4266 2 ปีที่แล้ว +23

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +26

    අපේ සිංහලයින්ට පන්සිල් පද 5 දන්නේ නැහැ කියන්නේ හැම දේම ටික කාලයයි හිතා ගන්න බෑ තෙරුවන් සරණයි 🌹❤️✈️

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 ปีที่แล้ว +5

    වෙන කිසිම ආගමක මම දැකලා නෑ,නොදන්නා කම ,නූගත් කම,බැරිකම ආගමත් එක්ක බද්ද කරලා හම්බකරන් කන එක,ඔයා කරන වැඩේ වැරදි.ඔයාලගෙ වැඩසටහන් බලනවා අගෙ කරනවා වගේම ආගම බද්ධ කරගෙන මේ විදිහට තැනක් නොතැනක් ගානෙ පන්සිල් පද මහ පාරෙ අහන එක නම් ආගමට කරන නින්දාවක්

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +20

    ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......

  • @apixel7248
    @apixel7248 2 ปีที่แล้ว +2

    1.ඒ අයට පන්සිල් පද 5 අමතකයි
    2.තවත් අය දහම පාවිච්චි කරලා තමා කැපී පෙනෙන්න , හම්බ කරන්න උස්සහ කරනවා
    තමා යහපත්ව අන් අයට කරදරයක් නැතුව ජිවත් වෙනවනම් පන්සිල් පද 5හ මතක තියෙන්න ඕනී නෑ

  • @user-df4zm4uf6c
    @user-df4zm4uf6c 2 ปีที่แล้ว +42

    මතක නැති පන්සිල් පද පහ මතකද ඇහුවාම මතකයි කියල එතනම සීලය කඩාගන්න බෞද්ධයෝ🙄

    • @zombie3858
      @zombie3858 2 ปีที่แล้ว +1

      😹

    • @this.8540
      @this.8540 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත. ඒ 5 නොදන්නව නම් රකින්න සීලෙකුත් නෑ.

    • @lakshanijayasundara3670
      @lakshanijayasundara3670 2 ปีที่แล้ว

      😂

  • @hirupeiris5133
    @hirupeiris5133 2 ปีที่แล้ว +9

    මන් කතෝලික . ඒත් මට නිතරම වගේ කියන හැම ගාථාවක්ම පුළුවන් ...

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 ปีที่แล้ว +85

    ආගම දහම නොදන්නා අය තමා අපේ ගොඩක් ඉන්නේ.

  • @ireshchathu8941
    @ireshchathu8941 2 ปีที่แล้ว +53

    එක පාරටම ඔහොම mic එකක් දික්කරහම confus වෙනවනෙ හත්වලාමෙ 😅😅😅😅😅😅

    • @manishihansana832
      @manishihansana832 2 ปีที่แล้ว +2

      ඒකනේ කියන්නේ 😅

    • @koki7936
      @koki7936 2 ปีที่แล้ว

      Ambo thama

    • @lahirukumara2177
      @lahirukumara2177 2 ปีที่แล้ว +2

      Ow eka nisa thama danna ayatath piliwala amathaka wenne

  • @meeragekaviarana6806
    @meeragekaviarana6806 2 ปีที่แล้ว +16

    ඇත්තටම පන්සිල් පද පහ අවබෝධ කරගත් නිසයි මම අද සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ. ක්‍රෝඩය, වෛරය, අධි භෞතික පරිභෝජනයන්ගෙන් මිදී සාමකාමී ජීවිතයක් ගෙවනවා ස්තුතියි සමාජයට පන්සිල් පද පහ නැවත ඉගෙන ගන්න මතක් කලාට...
    -අමීරා හමීඩ්ගේ තාත්තා -

    • @kamajayawardane3775
      @kamajayawardane3775 2 ปีที่แล้ว +1

      Jonathawa samachchalayata lakkaranna epa. Camarawak issarahata awama baya wenawa
      Sinhala jathiyata hena gahala thiyenne me wage thamange jathiya parvala dena pahath manasikatgwayak thiyana minisu nisa. Pilikulin heladakinawa me wage dewal😡

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +20

    3:54 Ane deviyane ' me minissu wayasata giye kohomada! 👈👎
    Lajjai 😱

    • @ruwanmalli7846
      @ruwanmalli7846 2 ปีที่แล้ว +1

      අවන්කවම යකෝ මුන්දා හිතෙන හැමදේම කිව්වා,,,

  • @burningpearl3872
    @burningpearl3872 2 ปีที่แล้ว +115

    තිරිසන් වැඩ කරන්න එපා මනුස්සයෝ. මේ විදිහට මිනිස්සුන්ව ප්‍රසිද්ධියේ අවමාන කරන්න එපා. මේක වැරදියි. මෙහෙම කරන්න ඔයාට අයිතියක් නැහැ මේ විදිහට හම්බකරන් කන්න එපා. මිනිස්සුන්ට නිදහසේ ඉන්න දියන්.

    • @kumudunirajapaksa8002
      @kumudunirajapaksa8002 2 ปีที่แล้ว +24

      ඒක නම් ඇත්ත සල්ලි සොයන්න වෙන ක්‍රමයක් සොයා ගත්ත නම් හොඳයි

    • @Rasanganimnadasamarathunga0001
      @Rasanganimnadasamarathunga0001 2 ปีที่แล้ว +7

      Rate tharunayo karana naruma weda

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 2 ปีที่แล้ว +5

      Eka attha

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 2 ปีที่แล้ว +1

      මුන් තමයි අපේ රට‍ වීනස කරන එවුන් මුන් ට ඕන බවුද්ද ආගම
      වි නස කරන්න.
      අනෙක තමයි කිසිම ඇ ග. පත
      මහන්සි යක් නැ ති ව
      හම්බ කරන එකම මග
      වත්තක ගහක් කොලක් හිටපල්ලා
      නිකම් අනුන් දෙන දේ කා ල
      ම්ය්ක් අල්ල අල්ල යනවා

    • @topnotchshorts-d3u
      @topnotchshorts-d3u 2 ปีที่แล้ว +9

      Mechchara prashna tiyena rate muu minissunva haalluvata lak krnna yanva salli venuven, Minissunge ananyathavaya heli karala, Dakka kale idan muge bageta bagayk videos ehemai. Manussyekge ananyathavayk prasiddiye vinsa karanavata munta nithiyen daduvam labiya yuthui.

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +33

    අඩන්න... 😢 හිනා වෙන්න එපා ✋

  • @kumudunirajapaksa8002
    @kumudunirajapaksa8002 2 ปีที่แล้ว +38

    සිංහල බෞද්ධයන් ඇගට නොදැනෙන්න හැල්ලුවට පත් කරනවා රටට මේ දවස්වල මුදල් අවශ්‍යයි
    බැරි ද හොඳ ආදර්ශමත් වැඩ සටහන් කරන්න පිරිමියෙක් වගේ

    • @dinesha4madushani574
      @dinesha4madushani574 2 ปีที่แล้ว

      Helluwata lak wenne namata boudda nisa hoda programme ekak

    • @dinesha4madushani574
      @dinesha4madushani574 2 ปีที่แล้ว

      Munu pennanna ona eta passewath boudda wei

    • @prabathbuddika5843
      @prabathbuddika5843 2 ปีที่แล้ว

      mehema bauddayonm indala wedak ne

    • @yasindudias4541
      @yasindudias4541 2 ปีที่แล้ว

      හෙලුවෙන් නටන ඒව දැම්මනං උබල වගේ උන්ට හොදයි නේද. 🤣🤣 මෝඩම පකෙක් උබ

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +9

    "පන්සිල් පද පහද?"
    "සිල් පද පහද?"

  • @dinushanamali3432
    @dinushanamali3432 2 ปีที่แล้ว +9

    දැනුමක් නැති උනත් අහින්සක මිනුස්සු අසරන කරන එක වැරදි

  • @diyfun878
    @diyfun878 2 ปีที่แล้ว +40

    රට බාරගන්න ඉන්න තරුණ තරුණියන් ගැන ආඩම්බරයි. අනාගතය සුභ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තාම හිතේ තියනවා.

  • @PixelTVStudio
    @PixelTVStudio 2 ปีที่แล้ว +6

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ😥

  • @wasanthagamage4649
    @wasanthagamage4649 2 ปีที่แล้ว +31

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!🙏🙏🙏🙏🙏
    තෙරුවන්සරණයි !!❤️❤️❤️❤️

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +2

    පන්සිල් පද පහ යනු ලොව්තුරා බුදුන් වහන්සේ නමක් සිටියත්නැතත් මෙලොව පවතින්නා වූ සීලයන් ය එය මිත්‍යා දෘෂ්ටික,බෞද්ධ ආදී සියලුම මනුෂ්‍යන්‍ට පොදු වේ 🙏☸️ ඒවා ආරක්ෂා කරන සමාජයක් ලෝකයක් පරිහානියට පත් නොවේ ආයුෂ වර්ධනය වේ ☸️🙏 එහෙත් මේ කාලය ඒවා බොහෝ දෙනා නොරකින ආයුෂ,ගුණධර්ම ආදිය නැතිවී පරිහානියට පත් වන කාලයකි මෙකල මිත්‍යා දෘෂ්ටිය ලොවෙහි අග්‍ර වෙමින් පවතී නිර්මල බුදු දහම අතුරුදහන් වෙමින් පවතී 🔥 කෙසේ වෙතත් මේ සියලු මනුෂ්‍ය න්‍ට පොදු පංචසීල ය රැකීම සුගතියෙහි උපතට ත් කඩ කිරීම ඒකාන්තයෙන් සතර අපාගත වීමටත් හේතු වේ 🔥🔥🔥 බුදුන් වහන්සේ නමක් මේ ආදී සීලය පිළිබදව දේශනා කරන්නෙ ලොව පවතින්නෙ සීලය රැකීම නිසා මය 🙏☸️ දුස්සීල සමාජයක ඉපදීම පවා භයානක ය 🔥 පාපිෂ්ට ය 🔥🔥 මේ සීලයන් රකිමින් විදර්ශනා භාවනා වඩා ආර්‍ය අෂ්ඨාංගික මගෙහි ගමන් කොට උතුම් ශාන්ත වු නිවන අවබෝධ කිරීම සියලුම සත්ත්වයන් ගේ පරම සැපතයි ☸️🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🌼

  • @sewminimsara1203
    @sewminimsara1203 2 ปีที่แล้ว +2

    ඉතිම් දන්නෑ කියලා ඒ මනුස්සයන්ට ලැජ්ජා වෙන විදියට යූ ටියුබ් දාන එක බෞද්ධකමද ඒ මනුස්සයන්ට එකපාරටම ඔහොම අහද්දි අමතක වෙන්නැති

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    පන්සිල් නොදැන හො උතුම් මිනිසෙකු වන්නා❗ලොවෙ හොද මිනිසෙකි❤️

  • @paveeshamiyuranga6
    @paveeshamiyuranga6 2 ปีที่แล้ว +17

    උන් අසරන උනා වගේ හිතට දැනෙනව.

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +2

    පන්සිල් පද පහ දැනගත්තට වැඩක් නෑනේ ඒවායේ පිහිටුවලා වැඩ කරන්නේ නැත්තං.අපිටත් මතකයි ඔයාගේ හොද හොද වැඩ ගැනත්,අර ඔළුව ලොකු චූටි බබාට පිහිට වෙන්න මිනිස්සු දාපු සල්ලි කාගේ account එකටද දන්නෑ ගියේ,ඔයත් මේ මයික් එකයි,කැම් එකයි අස්සේ විතරයි මහා බෞද්ධයා 🤧💔අනික වරදක් කරන්න ඇති වෙන බය කට වචනේ තිබ්බට වැඩක් නෑ ඒක හිතේ තියෙන්න ඕන 💚

  • @kalanapathum150
    @kalanapathum150 2 ปีที่แล้ว +28

    හිතාගන්න පුලුවන් ජාතිය පිරිහෙනවා...😥., ඉදිරියේදී පින කියන වචනෙ පවා නෑහී යන කාලයක් එනව...

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 2 ปีที่แล้ว

      පිං පව්.... පුන්‍යකර්ම පාප කර්ම... කර්ම කලොත් ඉපදෙනවා... සද්දර්මය ජාති දුකක්... ඉපදීම දුකක්... එහෙනම්... පිං කියන්නේ තතාගතයන් වහන්සේගේ උපදේශයක් නොවෙයි...
      තතාගතයන් ගේ උපදේශය මේ ගේ හදන වඩුවා තන්හාව නැති කිරීමයි....

    • @kalanapathum150
      @kalanapathum150 2 ปีที่แล้ว +1

      @@pubudurajapaksa8254 ගේ හදන වඩුවා නැති කරන්න කියලා තියෙනවා තමයි, ඒක මමත් පිලිගන්නවා. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරලා තියෙනව මිසක්ක, පිනට ගරහලා කොහෙවත් නෑ. පින ඕන කියලමයි තියෙනේ ( උදා; සුමනා සූත්‍රය කියවලා බලන්න )😊 පුලුවන් නම් විමාන වත්තුවත් ධම්ම පදය වගේ ඒවලත් තියේ

    • @lashanidhamayanthi4241
      @lashanidhamayanthi4241 2 ปีที่แล้ว

      😥😢

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 2 ปีที่แล้ว

      @@kalanapathum150අවු 45ක් තිස්සේම තතාග්ත්‍යන් උපදෙස් දුන්නේ නිවන් දකින්නයි... ජාති හදා ගන්න නොවෙයි.... ප්‍රක්ඣාවන්තයන්තෝ සායං දම්මෝ.....
      තතාගත්‍යන් කෙලෙස් මල පූජා කරන්න දේශනා කලා... බුද්ධාගම් කාරයෝ ගහේ මල් පූජා කරනවා...

    • @kalanapathum150
      @kalanapathum150 2 ปีที่แล้ว +1

      @@pubudurajapaksa8254 ඔබ තථාගතයන් වහන්සේගෙ ධර්මය හොදට තේරුම් ගන්න උත්සහ කරන්න. නායං ධම්මො දුප්පඤ්ඤස්ස, ධර්මය තියෙන්නෙ මෝඩ කෙනාට නෙවේ...

  • @TechViso
    @TechViso 2 ปีที่แล้ว +11

    පන්සිල් පද පහ දැන ගත්තු පලියට බවුද්දයෙක් වෙන්නෙ නෑ කියලයි මම නම් කියන්නේ... කැමති කෙනෙක්ට පුළුවන් තර්ක කරන්න

    • @dlwickzz2425
      @dlwickzz2425 2 ปีที่แล้ว

      නොදන්න එකා කොහොමත් නෑ නේ..

    • @devil9234
      @devil9234 2 ปีที่แล้ว

      Anna ekai muthu ate un hithan inne pansil pada 5 danagathtama buddha kiyala.warthamane thiyenne hods udaharna owata 😂😂😂😂

    • @kashunshamira8241
      @kashunshamira8241 2 ปีที่แล้ว

      පන්සිල් පද පහා දන්න කෙනා බොහො දුරට එ සිල්පද රකිනවා..

  • @InspireLeap7
    @InspireLeap7 2 ปีที่แล้ว +41

    බැරිඋනාම හිනා වෙන්න නෙමේ අඩන්න. 👍

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +44

    සමහර මිනිස්සුන්ට නම් බයට මතක් වෙන්නෙ නෑ ඒත් මෙහෙම ඒ මනුස්සයන්ගෙ ආත්මගෞරවය විනාශ කරන එක වැරදීයි ඕන දෙයක් කටපාඩම කිරීමටත් වඩා ඒ අනුව ඒවා ආරක්ශා කිරීම තමා වටින්නෙ.ඔබතුමා ට බෞද්ධකම ගැන ඔච්චර කැක්කුමක් තියෙනව නම් බොහෝ බෞද්ධයන් මෙන් අඩුම තරමේ වෙසක් පුන් පොහෝදිනයේ වත් බුදුරජාණන්වහන්සේට කරන ප්‍රතිපත්ති පූජාවක් ලෙස උතුම් වූ අෂ්ධාංග උපෝශථ සීලය සමාදම් වෙන්න තිබුන නැතුව තමන්ගෙ veiws වැඩිකරගන් මිනිස්සු අපහසුතාවයට පත්කරන්නෙ නැතුව මේ මිනිස්සු තමන්ටතියෙන ශ්‍රද්ධාව නිසානෙ මෙහෙම හරි පංසලකට එන්නෙ ඒකත් එපා කරන්න එපා.නැත්නම පොහොය දවසට party දාන කීදෙනෙක් ලංකාවෙ ඉන්නවද.

    • @inokadeniyapahala939
      @inokadeniyapahala939 2 ปีที่แล้ว +1

      👍

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +1

      @𝐊𝐚𝐯𝐢 𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚 ඒක තමයි කියන්නෙ හැමදාම අහන කියන එක අමතකවෙන්න විදියක් නෑනෙ එහොම වෙන්නෙ ගොඩක් වෙලාවට එක පාරටම ඇහුවාම බය වෙලා වෙන්න පුලුවන්

    • @THELifestyleDIARIES4673
      @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @thisarakawshan4068
    @thisarakawshan4068 2 ปีที่แล้ว +11

    මේ ,හැබැයි වයසක කට්ටියගෙන් අහන්න යන්න එපා මොකද මොනව වුනත් පව්නෙ ඒ කට්ටිය මොකද අද ගොඩක් අය ආගමට දහමට යොමු වෙන්නෙ ජීවිතය අනිතිම කාලයේ වයසට ගියහම පමනයි,ඒ අය අවබෝධයකින් නෙවෙයි දහම වැලද ගන්නෙ ඔවුන් සතුව තියෙන්නේ අමූලික ශ්‍රද්ධාවක් ඒක හින්දා දර්මය වටහා ගන්න තරම් අවබෝධයක් ඔවුන් සතුව නෑ......ඉතින් කොල්ලො කෙල්ලන්ගෙන් අහන් යමු දන්නවද බලන්නත් එක්ක ☸️☸️☸️☸️☸️

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q 2 ปีที่แล้ว +10

    අද ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය ජීවත් වීම ~ වැඩ කර කර දවසම මහන්සි වෙනව මිස ආගම දහම අදහන්න කාලය වෙලාව ගොඩක්ම අඩුයි~ ගොඩක් අසරණයි දැන් මිනිස්සු ~😥😥😥😥😥😥😥😥😥

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 2 ปีที่แล้ว

      මිත්‍රයා ඔබට හිතවත් කෙනෙක් ගේ විනොද සාදයකට ඇරයුම් ලැබුනනම් ඊට සම්බන්ධ වීමට අදාල දිනයම වුවත් නිවාඩු ගන්නවමයි.ඇත්තටම අපි කාර්ය බහුල බව සත්‍යයක්. මිනිසත් භවය ඉතාම දුර්ලභයි. දවසෙ පැය 24 න් අවම වශයෙන් එක පැයක් ආගම දහම වෙනුවෙන් වෙන් කරන්න අපිට බැරිනම් ලැබුණු මෙ උතුම් අවස්ථාව අපි උවමනාවෙන් ම නොසලකා හැරිය වෙනව . හැමදාමත් සුගති හමුවන්නේ නැහැ.තිසරණ , පන්සිල් නැත්නම් අපි බෞද්ධ වන්නේ උප්පැන්න සහතිකයට පමණයි. අපි මිය යන්නෙ එළඹෙන නිමෙශයෙදි විය හැකියි. තමන්ගේ කාර්ය බහුලත්වයෙ මුවාවෙන් පෙර පිනකට ලද මෙ අනර්ඝ අවස්ථාව මගහැර ගන්න හිතන්නවත් එපා. සසර ගමනේ වැඩි නැඹුරුවක් තියෙන්නේ සතර අපායටමයි. නිභයව මරණයට මුහුණ දීමට පෙර මග සකසා ගැනීම තමාම සතු වගකීමක් වෙනව. නොඑසේ නම් අනතුර අභියස අන්ත අසරණයි සහො.......

    • @user-cc9uk4kg9q
      @user-cc9uk4kg9q 2 ปีที่แล้ว +1

      @@jayarathnajayarathna786 අනිවාර්‍යයෙන් ඇත්ත මම මිතුරියක්❤️❤️ ~

    • @TenSrilanka2684
      @TenSrilanka2684 ปีที่แล้ว

      Ammage redda avilla balapan me pattheinne mslim demala minissu thaman karana rassava navatthala agama dahama adahanne ape un poyatath arakku bothale kadanne jathi athara baluma jathiya vela sinhala bauddaya

    • @user-cc9uk4kg9q
      @user-cc9uk4kg9q ปีที่แล้ว

      @@TenSrilanka2684 හැම එකටම අම්මාගේ රෙද්ද ගාවගන්න උබ සරමෙන් ආවද යකු..කියවපන් කමෙන්ට් එක දෙපාරක්..

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +4

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
    ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
    උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය කොඩි රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද පෝලිම්වල හිටගත්තා...

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +11

    අපොයි දෙයියනේ.. අර පොඩ්ඩක් shy වෙලා ඉන්න අක්කා.. 🤦 නාමික බෞද්ධ, පුහු බෞද්ධ, රැල්ලට යන බෞද්ධකම.. ඒකමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ.. හරිම කනගාටුවක් දැනෙනවා දෙයියනේ.. අඬන්න ඕනි මේවා දැකලා.. හිනා වෙන්න නෙවෙයි.. 😢

  • @Dha_na_nja_ya
    @Dha_na_nja_ya 2 ปีที่แล้ว +4

    මට පන්සිල් පද පහ පුලුවන්.නමුත් බුදුන් වහන්සේ දහම්දෙසුවෙ මේ විදියෙ අසික්කිත වැඩසටහන් කරන්න නෙවෙයි.බුදු දහම ව්‍යාපාරයක් කරගත්තු තිරිසන් මීඩියා වැඩ මේවා.මුන්ට වෙන නැද්ද හිනා වෙලා ආතල් ගන්න දේවල්.හාමුදුරුවන්ගෙ බන කතවකට වඩා මේ වැඩසටහන් ආතල්.නමුත් මේ වැඩසටහනින් අපේ සංසාර ගමනට හොදක් වෙනවද.වේදනායි හොදටම 😪😪

  • @sriyanisneha4500
    @sriyanisneha4500 2 ปีที่แล้ว +15

    අපේ රටේ මිනිස්සු ඉන්නේ ලොකු ප්‍රශ්නයක, ඉතින් පන්සිලුත් අමතක වෙල..

  • @isurugamage6724
    @isurugamage6724 2 ปีที่แล้ว +3

    මචන් උබ ඔය අහන ප්‍රශ්නය දියුණු රටක මනුස්සයෙක් ගෙන් අහපන්කො උන්ගෙ මොකක්‌ හරි ඒ රටේ තියෙන ආගමක් ජාතියක් සම්බන්දයෙන් mike එකක් දික්කරල. අන්න එදාට උන් උබට දෙන උත්තරත් එක්ක උබ ප්‍රයෝගිකව ඉගෙන ගනීවි උබ ඔය අහපු ප්‍රශ්නය කොච්චර මෝඩද ගොන්ද කියල. උබට මචන් හොඳ media talent එකක් තියෙනව. එත් උබේ attitude තව mature වෙන්න ඕනෙ.

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +1

    මුස්ලිම් සහ හින්දු භක්තිකයොත් දැක්කා පන්සිල් පද පහ කොමෙන්ට් කරලා තියනවා . ඇත්තටම සතුටුයි. අන්නේකයි කිව්වෙ බුදුහාමුදුරුවෝ මේක ප්‍රඥාවන්තයින්ට විවෘත දහමක් කියලා.... ❤☸️✌️. පන්සිල් පද පහ නොදන්න එකත් මෙතන සාධරණීකරණය කරන නමට සිංහල බෞද්ධ වෙලා, තමන්ගෙම ආගමට නිග්‍රහ කරන පහර ගහන උග්‍ර භෞතිකවාදියන්ට වඩා ඔබලා වටිනවා මුස්ලිම් හින්දු සහෝදර සහෝදරියනි.... ❤☸️🙏

  • @dulanjalimahindapala5323
    @dulanjalimahindapala5323 2 ปีที่แล้ว +14

    හැබැයි ඉතින් එකපාරටම කැමරාවකුයි මයික් එකකුයි අරන් ඉස්සරට ආපුවම එක පාරටම මට උනත් හොදටම දන්න දේත් පැටලෙන්න පුලුවන් එහෙම උන අයත් උන්නා ඇත්තටම දැන්නේ නැති අයත් උන්නා

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +6

    ගාතා කට පාඩම් කිරීමට මෙට ආගමක් නොවේ.මේක හුදෙක් දර්ශනයක් . Views වෙනුවෙන් මිනිස්සු ලැජ්ජ කරන්න එපා. සමහරුන්ට මයික් එකක් අරන් ආවම දන්න දේත් අමතක වෙනවා. ආයේ ඔහොම ගොන් වැඩ කරන්න එපා. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ . මගේ අම්මා මුස්ලිම්, මං කවදාවත් දැකලා නෑ අපේ අම්මා, ඒ නෑදෑයො ඒ ආගමේ ශාස්තෲ කෙනෙක්‍ට ප්‍රසිද්දියෙ ගරහනවා. Pls

    • @mrart9933
      @mrart9933 2 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත නොදන්න දෙයක් කියා දෙන එක වටිනවා ඒත් මිනිසුන් අපහසුතාවයට පත් කරන එක වැරදි

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      පන්සිල් තියෙන්නේ පිළිපදින්න

  • @thecoolmusicyt
    @thecoolmusicyt 2 ปีที่แล้ว +22

    අයියේ පන්සිල් පද පහ කියන්න එපා...එතකොට 25ක් වෙනවානෙ...(මම හිතන විදියට)
    පන්සිල් පද
    සිල්පද පහ
    එහෙම කියන්න 🙂

    • @manjulasampath2906
      @manjulasampath2906 2 ปีที่แล้ว +2

      පන්සිල් පද කියන්නේ පංචසීලයට තමයි.ඒ පද පහ කියන්න කියන අදහස තමා එයා පන්සිල් පද පහ කියන්න කියන්නේ.

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +4

    බුදු ධහම හරියට නොදන්න නිසා නේ බුදු ධහමට නිගා කරන්නෙ
    අර අරගල බිමෙ හිටපු එකෙක් දන්නවද බුදු ධහම ගැන
    පන්සිල් පද 5 නොවෙ කිසිම ධර්මයක් දන්නෙ නැහැ
    දන්නවනම් ගෙවල් දොරවල් ගිනි තියයිද ?
    විපාක දන්නවනම් ඒවයෙ ඒවා කරයිද ?

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +21

    පුතාලා ඔක්කෝටම තෙරුවන් සරණයි 😀

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +6

    පන්සිල් පද පහ දැනගත්තට වැඩකුත් නැ ...පන්සිල් රකින්නෙ නැති ව...🙏🙏🙏

  • @sachiglos7879
    @sachiglos7879 2 ปีที่แล้ว +5

    මගෙන් ඇහුවත් එකපාරටම පන්සිල් පද අමතක වෙනවා....

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว +2

    දැනගත්තට රකින්නත් ඕනේ

  • @Clifford.makximax
    @Clifford.makximax 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩක්. පොඩ්ඩක් ශයි වෙලා ඉන්න ඒ නිස අනේද කියන්නේ..

  • @dineshsandakelum8404
    @dineshsandakelum8404 2 ปีที่แล้ว +5

    දැැන ගැනිම නොදැන සිටිම තමන් සතුයි නිවේදක මහත්තයා අසු කෙලක් ධර්මයම දන්නවා වගේ හිතන් ඉන්ඩ එපා. ධර්මය පිිළිබදව පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතේ ඇතිවන පැහැදිම බුදධිමත් බාවය අනුව වෙනස්.බෞද්ධයන් රටක් ඉදිරියේ අපහාසයට නංවන ඔයවැනි දෙකයිපනහැ වැඩසසටහන් කරන්ඩ එපා.

  • @NMPerry1944
    @NMPerry1944 2 ปีที่แล้ว +6

    අද මේ රටේ තියෙන්නෙ විකුර්ති කල බුද්ධාගමය් ..... බුද්ධ ධර්මය නෙමෙය් ...

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 ปีที่แล้ว +80

    හැමෝටම ආත්ම ගරුත්වයක් තියනව .අමතක වීම ලැජ්ජ වෙන්න දෙයක් නම් .ඔයිට වඩා ලැජ්ජ නැති දේවල් කරන මිනිස්සු කොච්චර ඇතිද

    • @earthvideo1278
      @earthvideo1278 2 ปีที่แล้ว +12

      පන්සිල් pada 5 අමතක වෙන්නේ kohomada ......ගෑනියෙ

    • @melanianuradha2539
      @melanianuradha2539 2 ปีที่แล้ว +7

      @@earthvideo1278 Eka tamai

    • @LetawithSpeaker
      @LetawithSpeaker 2 ปีที่แล้ว +15

      සිරා කිව්වොත් මට ත් බැ,
      මොකද මම කැමැති යි ආගමක් නැති ව ඉන්න .
      ලංකාවේ ජිවත් වෙන්න අනිවාර්යයෙන් පන්සිල් පද දැන ඉන්න ඔනේ ද,
      අනිත් අයට ජිවත් කරදරයක් නොකර ජිවත් වුනා ම ඇති 🙂.

    • @malindugimhan3
      @malindugimhan3 2 ปีที่แล้ว +5

      පන්සිල් පද පහ අමතක වෙනවද 😂😂ඊයා ගැනියෙ

    • @hasiniumanda7288
      @hasiniumanda7288 2 ปีที่แล้ว +5

      @@malindugimhan3 පන්සිල් අමතක කතාව පැත්තකින් තියනවකො.ඔයා පන්සිල් පිලිපදිනවද කියල ඔයාගෙන්ම මුලින්ම අහන්න.අමතක අය ටිකක් හරි ඇති.පිලිපදින අය එකෙක් වත් ඇතිද.

  • @nimanthamadushan2666
    @nimanthamadushan2666 2 ปีที่แล้ว +20

    පන්සිල් පද පහ නොදන්න සමාජයක් ඉන්නවා කියලා ඔප්පු කරන්න හදනවට වඩා පන්සිල් පදපහ උගන්වන්න වැඩපිළිවෙළක් හැදුවනම් හොදයි නේද අයියේ.. ඔයා පන්සිල් විකුලා කනවා වගේ හිරිකිතයක් දැනෙනවා.😀

    • @yasindudias4541
      @yasindudias4541 2 ปีที่แล้ว

      අනේ පකෝ එක වසරෙ ලමයෙක්ගෙන් ඇහුව්ව්ත් කියෛ පන්සිල් පද පහ ඒකට මොන හුත්තකටද උගන්වන්න වැඩලිපිවෙලවල් කරන්නෙ 🤣🤣🤣🤣🤣 ගොනා

    • @nimanthamadushan2666
      @nimanthamadushan2666 2 ปีที่แล้ว

      @@yasindudias4541 උබලා වගේ වේස පක්කු නිසා තමයි ඒම දේවල් වලින් ඉස්සෙල්ලාම උගන්වන්න ඕනේ..

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +23

    Happy vesak day.! 💜️ අශාන් අයියෙ..

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +3

    මේවට වගකියන්න ඕන අසරණ මිනිස්සු නොවෙයි හාමුදුරුවෝ .එයාලා කාමයට ගිජුවෙලා.අම්මා තාත්තා ගෙදර දොර දාලා ඇවිත් සේරම අතහැරලා පන්සලට ඇවිත් සේරම බදාගන්නවා මම මගේ කියලා.කාමයට ගිජු අය සාසනයේ න් එලවා දමලා සිලවත් අය රදවා ගන්න ඕන

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 2 ปีที่แล้ว +6

    මෙහෙම ප්‍රශ්න තියෙන මිනිස්සු මෙහෙම ප්‍රශ්න අහලා හිර කරන්න එපා අශේන් ඒක වැරදි... ඔයාට ප්‍රසිද්ධියක් නෙමේ ඔයා දෙයින් ලැබෙන්නේ... කේන්ති ගන්න එපා මචෝ... මිනිස්සුන්ට පන්සල් එන්න එපා කරවන්න එපා... ඒ වගේම ආයේ ඒ වගේ දේවල් කරන්න එපා... 🙏🙏🙏 ඒක පූ වැඩක්... හොඳ නැහැ මචෝ... බුදු සරණයි

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว +3

    අපි දේසපාලුවන්ටම බනිමු😞
    මුලින්ම අපේ ඔලුවල තියෙන මැටි ටික අයින් කරගන්න වෙනවා.
    පව් කරලා දුවලා ඉපදෙන හැටි හොයන අපි පන්සිල් පද 5 දන්නෙ නැහැ.
    💔

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +4

    ඇත්තටම මම අද(5/17) මේ වීඩීයෝ එක බලන්නෙ..ඊයෙ රෑ(5/16) මොකද්ද හේතුව දන්නෙ නෑ මම නිකමට වගේ මගෙ මහත්තයගෙන් ඇහුවා ඔයා දන්නවද කියලා පන්සිල් පදපහ(එයා කතෝලික ආගමේ මම බෞද්ධ ) ..ඊටපස්සෙ දෙන්නම එක්ක එකතුවෙලා එකඑක පන්සිල් පදේ මතක් කරනගමන් මතකෙ අලුත් කරගත්ත ...පන්සිල් පද පහ ගැන අහන්න හේතුව තමයි ...එකහරි පන්සිල් පදයක් මගේ අතින් කඩවෙලා තියෙනවද කියලා මටම දැනුමක් ගන්න ඕනි නිසා ඒ ගැන කතා කලා..

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +6

    මහ පිස්සු වැඩක් 😂😁😁

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +26

    අපේම රටේ, අපේම ජාතියේ, අපේම ආගමේ උන් අපේම උන්ට ගරහද්දි Views වෙනුවෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද වෙන ජාති, ආගම්වල අපේම රටේ මිනිස්සුන්ගෙන්..... ඒ මිනිස්සු ඔහොම නින්දා කරගන්නවා මමනම් දැකලා නැහැ.
    නින්දිතයි

  • @3LO_Rr
    @3LO_Rr 2 ปีที่แล้ว +13

    හැමදාමත් විඩියො ගෙන්න අයියේ
    .....🇱🇰❤☣️

  • @slmp3studio973
    @slmp3studio973 2 ปีที่แล้ว +3

    හැට පැනපු අයටත් පන්සිල් අමතකයි.ඇත්තටම ගංගාරාමෙට ගිහින් මොනවද කියලා අවේ.

  • @wishwa1234
    @wishwa1234 2 ปีที่แล้ว +9

    සමහර උන් ඉන්නවා මේ ලෝකෙ උතුම් දහම බුද්දගම කියලා කියන උන් . සමහර උන් ඉන්නවා බෞද්ද කියලා අපි ආගම විතරයි මේ රටේ තියෙන්නේ ඔනි කියන උන් බුද්දගම ලොකු කරගෙන එක එක ලොකු ටෝක් දුන්නට
    උන් දන්නේ නෑ පන්සිල් පද පහවත්
    .
    .
    .
    හිතන්න !

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +7

    ..tamil අයියට දන්නෙත් නැ නෙ ...දන්නෙ නැති අයට කියලා දුන්නානම් තමා වටින්නෙ..

  • @dilanisandaruwani6625
    @dilanisandaruwani6625 2 ปีที่แล้ว +2

    පන්සිල් පද පහා මතකයි වගෙම එකෙ තෙරුම දැන ගන්න ඔනෙ 🙏

  • @pubgmobile-fe8jk
    @pubgmobile-fe8jk 2 ปีที่แล้ว +3

    මෙහෙම අය තමයි හාමුදුරුවෝන්ට බෞද්ධයොන්ට සිංහලයොන්ට බැනල සන්න වගේ පිස්සො පස්සෙ යන්නෙ ලැජ්ජයි බොලා ගැන

    • @this.8540
      @this.8540 2 ปีที่แล้ว +1

      අම්මප ත්මයි. ලොරි ටෝක්. හැබැයි දන්න දෙයක් නෑ 🤭

  • @ip6009
    @ip6009 2 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට මේ තියෙන කෝටියක් ප්‍රශ්නත් එක්ක ඔය දේවල් හදිස්සියට අමතක වෙන්න පුළුවන්.. එහෙමයි කියල ඒ මිනිස්සු අපාගත වෙන් නෑ..
    බොරු වීරයො වෙන්න මිනිස්සු විකුනන් කන්න එපා😂

  • @hansajabandara1674
    @hansajabandara1674 2 ปีที่แล้ว +3

    පන්සිල් පද අමතක ඒත් දහමට අනුව ජීවත් වෙන අයත් ඉන්නවා.
    දෙමව්පියන්ට වදින ගාථාව අමතක උනත් එයාලට ගරු කරලා ආදරෙන් රැක බලාගෙන ජීවත් වෙන අයත් ඉන්නවා.
    ඒවගෙම ඔය කියන ගාථා ඔක්කොම කටපාඩම් ඒත් ආගමට පටහැනි දේවල් කරන, අම්මට තාත්තට ගැරු කරන්නැති ගනන්ගන්නැති සමාජය ඉස්සරහ බොරුවට හොද උන් වගේ ඉන්න අයත් ඉන්නවා.

    • @budusaranai1803
      @budusaranai1803 2 ปีที่แล้ว +1

      මතක ශක්තිය බුද්ධි මට්ටම අනුව ශිලයන් රැකීම බෞද්ධයෙකු බව මෙය මගින් නිගමනය කරලීමට කිසිවකුට බැහැ oba hari🙏🌼

  • @javindumunasinghe6082
    @javindumunasinghe6082 2 ปีที่แล้ว +4

    අද වන විට බෞද්ධ අය හරි දුර්ලබයි.බෞද්ධ කියන sticker එක ගහගත්තු අයනම් ඉන්නව.උප්පැන්නෙ බෞද්ධ උනා කියල තමන් බෞද්ධ වෙන්නෙ නෑ.
    නත්ථිමේ සරණං අඥ්ඥං * බුද්ධෝ ධම්මෝ සංඝෝ * මේ සරණං වරං
    අනිත් එක තමා අපි පන්සිල් දැනගත්තත් මදි.පන්සිල් රකින්න බැරිනම්.බෞද්ධයා කියන්නෙ පන්සිල් රකින පින්වතෙක්.

  • @damithdamith1025
    @damithdamith1025 2 ปีที่แล้ว +6

    සිංහලයා සුදූ ඇන්දට සුදූ නෑ නමට බව්ද්ද තන්හාව ඉරිසියාව වයිරය ඕපදූප 100/80ක්ම ඉන්නේ

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 ปีที่แล้ว

    දවසට එක පාරක් හරි සතියට එක පාරක් හරි මාසෙකට එකපාරක් හරි ගාථා කියලා වදිනවා නං පන්සිල් පද අමතක වෙන්නේ නැහැ උප්පැන්න බෞද්ධ වූ පාලියෙන් බෞද්ධයකු වන්නේ නැහැ කරදරයක් උනහම පන්සල මතක් වෙන මිනිස්සු තමයි අද බහුතරයක් ඉන්නේ ඒකයි මෙහෙම අවාසනාවන්ත ශ්‍රී ලංකාවක් බිහි උනේ.....

  • @tharindudeshan5214
    @tharindudeshan5214 2 ปีที่แล้ว +2

    2500යක ඉතිහාසයක් ගැන කියවනවා පන්සිල් පද පහ දන්නෑ කාවද බම් මේ රවට්ටන්නේ...!

  • @pavidapreboth399
    @pavidapreboth399 2 ปีที่แล้ว +2

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ

  • @thamarairanganie4101
    @thamarairanganie4101 2 ปีที่แล้ว +6

    අරගලේ නිසයි වෙ සක් නැති උනේ

  • @nisansalalakmali8063
    @nisansalalakmali8063 2 ปีที่แล้ว +3

    සිය දෙනෙක් විහාරස්ථානයට ගියොත් කී දෙනාද කට ඇරලා ගාථා කියල වදින්නේ ඉතින් කොහොමද පන්සිල් පද ටික දන්නෙ

  • @NethruTV
    @NethruTV 2 ปีที่แล้ว +1

    පන්සිල් පද පහ දැනගත් තරමින් බෞද්ධයෙක් නොවන බවත් ඔබතුමා මතක තියා ගන්න. ඔබත් ඔබේ හිතට තට්ටු කරල බලන්න මෙයින් කීයෙන් කියද ඔබ රකින්නෙ කියල. උබල වගේ එවුන් මට සෙට් වෙන්නෙ නෑනෙ...එහෙනන් උබට ආයෙ social experiment එපා වෙන්න කරවන්නෙ.

  • @dananjayadasun407
    @dananjayadasun407 2 ปีที่แล้ว +1

    Supri wadak Aiye ela budu saraniii... 🙏🙏👊❤

  • @madushanweerasinghe5301
    @madushanweerasinghe5301 2 ปีที่แล้ว +2

    ඇත්තටම කොල්ලෝ මෙම සිංහල අපි බෞද්ධයෝ තමයි ඒත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ජොබ් එක ගෙදර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නිසා එක පාරටම ඇහුවාට කියන්න්න බැරි වෙන්න පුළුවන් අද රටේ තත්ත්වයත් එක්ක ඒක අනිවා එහෙමයි ඒත් පන්සිල් පද පහ ගැන ඔබ තුමා වෙන විදියකින් මිනිස්සුන්ගේ හිතට දෙන්න තිබ්බානම් හොදයි අපි බෞද්ධයො විදියට පහල වැටෙන්නේ මේ වැඩෙන් අනික වයසින් වැඩි අයට තමා ඒහෙමත් කියාගන්න බැරි උනේ පොඩි අය ඔක්කොම කිව්වේ ඒ වයසින් වැඩ් අයට පිනක් කරන්නවෙලාවක් තියා පන්සිල් ගන්නවත් වේලාවක් තිබ්බුනේ නෑ ඒ කාලේ දුක් විදල පොඩි කාලේ ඉදන් මේ අන්තිම මොහොතේ බුදුන් වදින්න එන්නේ තමන් යන තැනට ජිවිතේ විඩාව නිවාගෙන සංසාර ගමනෙන් එතරවෙන්න ට නේද හිතේ භක්තිය තියෙනවානම් අපි හරි නම් ඒ ඇති

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      මෝඩයෝ පන්සිල් තියෙන්නේ මොකටද. ගන්න ද පිළිපදින්න ද. ඒක තියෙන්නේ පිළිපදින්න. ඒකට රස්සාවක් අවශ්‍ය ද

  • @supunlakshan6270
    @supunlakshan6270 2 ปีที่แล้ว +3

    බෞද්ධ කියන්නේ පන්සිල් පද 05ද?

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +5

    පන්සිල් පද පහයි ගාථා ටිකයි දැනගත්තට වැඩක් නෑ කරන්නෙ බලු වැඩ නම් 🤣🤣🤣 සමහර බෞද්ධයන්ට වඩා හොදට ඉන්නව ඔය මොනවත් දන්නැතුව ඉන්න අය.අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙම ආගම් ඇදහීම වැඩිකමයි,ආගම්වාදයයි,ආගමේ තියෙන හරය ගන්නෙ නැතුව ගිරව් වගේ කටපාඩම් කර කර ඇදහීම තමයි.අනිත් එක ආගම විකුනන් කන රාජපක්ෂල වගේ පාලකයො සහ මිනිස්සු 😑

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      නියම කතාව. පන්සිල් තියෙන්නේ රකින්න මිසක් කියවන්න නෙවෙයි

    • @anojdamsith2739
      @anojdamsith2739 ปีที่แล้ว +1

      @@Sawo-500 අනිවා ❤️

  • @lochanafernando6830
    @lochanafernando6830 2 ปีที่แล้ว +2

    3:45 9:10 වයසක මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්න එපා කියන්නේ මේ නිසා අහන ප්‍රශ්නේට නෙවෙයි උත්තර දෙන්නේ

  • @lakmal2089
    @lakmal2089 2 ปีที่แล้ว +3

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....❤️

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 2 ปีที่แล้ว +3

    Systam chang krnna kthwa ithin lankawe 😢 pansil pada 5 kiynna kiuwama hina yana jathiyk...kalakirenwa aiye..

  • @navodsankalpa5053
    @navodsankalpa5053 2 ปีที่แล้ว

    පන්සිල් pada paha danne නැතිවwane smhr මිනිස්සු කයිය gahane...api අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ....😥😥😥

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 2 ปีที่แล้ว +2

    අනේ අම්මෝ මෙපමණ වයසට ගියත් පන්සිල් පද පහ දන්නේ නැ

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +5

    සරු දේ සරු දේ ලෙසත්,නිසරු දේ නිසරු දේ ලෙසත් දකින යහපත් හැගිම් ඇත්තො ඒකාන්තයෙන්ම සරු දේ ලබති.
    නිත්‍ය සීලය පංච සීලයවත් නොදන්නා මිනිසුන් ඉන්න රටක.. දියුණුව ගැන කවර කතාද😥.
    මෙලව යහපත් ජීවිතයක් ගත කරමින් පරලොව සුගතිමත් කිරිමට ගිහියාට පංච සීලය වටින්නේය.
    පංසිල් සුරකින සමාජයක් බිහිවීම සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම දියුණුව කෙරෙහි..ප්‍රභල සාදකයකි..පංසිල් සුරකීමට හෝ පංසිල් පද 5 දන්නා මිනිසුන් සිටිය යුතුය...ලැජ්ජාවේ බෑ.😥🤭