How to Connect a Mic to the USB kit? - USB Mp3 with Bluetooth Module Mini Player Connection Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2022
  • USB කිට් එකට මයික් එකක් සම්බන්ද කරන හැටි සරලව.
    How to connect a Voce Recoding mic to the USB Module Mini Player ?
    ඕනි දේවල්
    1uf or 2.2uf
    3.3k Resistor
    Condenser Mic
    How to Make a USB Kit Box at Home👉 • How to Make a USB Kit ...
    =====================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #usbkit #usbkit_mic #usbkit_box #usbkit_casing
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 324

  • @aselaindika3815
    @aselaindika3815 ปีที่แล้ว +10

    අයියේ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ගුරුමුස්ටියක් නැති ගුරුවරයෙක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 ปีที่แล้ว +3

    මෙච්චර කල් ඕවා පාවිච්චි කරා අද තමයි දන්නෙ ඕකෙන් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියල නියමයි

  • @prasanlahiru7699
    @prasanlahiru7699 ปีที่แล้ว +1

    නියමයි අයියේ... නියමයි 👌👌👌👍👍👍

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 ปีที่แล้ว +1

    Ithama hodata pehedili karanava oya..bohoma sthuthiyi

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +1

    ඒක සුපිරි වැඩක් 👍

  • @ajithprasad5426
    @ajithprasad5426 ปีที่แล้ว +1

    Patta eka nam ah 👌❤️

  • @thusithaalahakoon4094
    @thusithaalahakoon4094 ปีที่แล้ว +2

    නියමයි වැඩේ. 👍👍👍👍👍මමත් හදනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @-______sithijahirushan_______-
    @-______sithijahirushan_______- ปีที่แล้ว +11

    නියමයි 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 ปีที่แล้ว +1

    Oonida ekak.niyamai malli. Superb

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Aluth deyak 👍❤

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว +1

    මාර වටිනව මේ video , තව මේ වගේ ඒව ඕනි

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 ปีที่แล้ว

    Pattama watinawa aiya oyage videos ❤️❤️thanks Arpita e dewal Kiyala denawata

  • @darshanam.g772
    @darshanam.g772 ปีที่แล้ว +2

    Thanks ayye 👍👍👍❤️

  • @philipburjuen2372
    @philipburjuen2372 ปีที่แล้ว +2

    සුපිරියක් මාමෙ😁❤️

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k ปีที่แล้ว +1

    නියමයි යාලුවා සුපිරි වැඩක් 👍

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Aiya wadak kalot aye kiyanna deyak ne maru aiye jayawewa💪💪👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 ปีที่แล้ว

    වටිනවා...

  • @asankalahiru6079
    @asankalahiru6079 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ කියා දුන්නට පිං

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว +1

    Thank you

  • @rangachaminda8288
    @rangachaminda8288 ปีที่แล้ว +3

    සුපිරි 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @vihanga1901
    @vihanga1901 ปีที่แล้ว +1

    Thanks you very much

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 ปีที่แล้ว +1

    niyamai ayye...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @simpleinventor8218
    @simpleinventor8218 ปีที่แล้ว +3

    සුපිරි ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +1

    ෂාාාා මරු සුපිරි ම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 ปีที่แล้ว +2

    වැඩේ පට්ට සුපිරි😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @pabasaramadava-srilanka4818
      @pabasaramadava-srilanka4818 ปีที่แล้ว +2

      මම අයියා දාලා තියන හැම විඩියෝ එකක්ම බලනවා Electronic වලට අාස හින්දා👌👍

  • @venithanimnajith9767
    @venithanimnajith9767 ปีที่แล้ว +2

    great brother

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @athulakumara2586
    @athulakumara2586 ปีที่แล้ว +1

    ඒක නමි දැනගෙන හිටියෙම නෑ නියමයි අයියෙ

  • @rohanaweerasingha9611
    @rohanaweerasingha9611 ปีที่แล้ว +1

    Supiriyak elama

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් ,ඒකත් ෆට්ටනේ

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +2

    නියමයි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +1

    සුපිරි ඒක නම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @IRO_22_15
    @IRO_22_15 ปีที่แล้ว +2

    1st😌✌️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @surangalakmal5743
    @surangalakmal5743 ปีที่แล้ว +2

    නියමය්👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว +3

    Ela ela👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pawanthathsara
    @pawanthathsara ปีที่แล้ว +1

    Super🙏❤️

  • @sadaya..9093
    @sadaya..9093 ปีที่แล้ว +2

    Niyami

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @r.marosha4699
    @r.marosha4699 ปีที่แล้ว +2

    නියමයි මාමේ ❤️❤️

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 4 หลายเดือนก่อน

    ගොඩක් හොද වීඩියෝවක්, ඉස්තුතියි, එතන කැප් එකෙයි රෙසිස්ටරෙයි වැලියු කොහොමද තීරණය කරගන්නේ? (අයියගේ වීඩියෝ ගොඩක් standards සහ professional එක හරි වටිනවා )

  • @slmylife
    @slmylife ปีที่แล้ว +3

    අලුත් සොයාගැනීමක්. වටිනවා ගොඩක් ස්තුතියි අයියේ. ❤

    • @kavishkadulshan2841
      @kavishkadulshan2841 ปีที่แล้ว +1

      Meya meka recoding eka play karaddi meya record ek nawaththana kotath recoding wela

  • @slmedia2248
    @slmedia2248 ปีที่แล้ว +1

    good video😍 aiye ups full circuite repair video ekak dannakoo👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ එහෙම එව්ව නෑ මල්ලි සෙට් උනොත් බලමුකො

    • @slmedia2248
      @slmedia2248 ปีที่แล้ว

      ups ek 230v maru wen na red light ekath ekka beep eka wadeegena thinawa ema wenne ai

  • @chamithniroshan3040
    @chamithniroshan3040 ปีที่แล้ว +1

    Supiri.....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @792533396
    @792533396 ปีที่แล้ว +1

    supiri wadak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @vimuns2579
    @vimuns2579 ปีที่แล้ว +1

    Supper

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjeewaelectronicmahiyang9617
    @sanjeewaelectronicmahiyang9617 ปีที่แล้ว +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @warunakangara6791
    @warunakangara6791 ปีที่แล้ว +1

    Nice

  • @amilasadaruwan635
    @amilasadaruwan635 ปีที่แล้ว +1

    supiri

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 9 หลายเดือนก่อน +1

    Sir mang usb kit gatta me wage neha wenas hebai mang gatta usb kit 1ke mic danna puluwan capacitor danna tenak ne ne mage usb ki (model 747D)

  • @pulasthiishara4801
    @pulasthiishara4801 ปีที่แล้ว +1

    yaanthamin nowai hondatama wadagath

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharinduhashan1216
    @tharinduhashan1216 ปีที่แล้ว +1

    Maru eka...meken live mic out ekak ganna berida aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට වෙනම කිට් තියෙනව මල්ලි

  • @sameeranishantha823
    @sameeranishantha823 ปีที่แล้ว +6

    මාත් දවසක් අහම්බෙන් දැන්න bluetooth usb kit එකක mic කියල තියෙනවා . මාත් නිකමට චෙක් කරන්න හැදුවෙ handfree වලින් ගලවපු mic එකක් හයිකරල. අද තමයි දන්නෙ තව resister එහෙමත් දාන්න ඔනි කියල.😹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️ ඔව් ට්‍රයි කරල බලන්න එකෝ මයික් හෙමත් එන ඒව තියෙනව

  • @lakshan172
    @lakshan172 ปีที่แล้ว +2

    🔥👍

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว +1

    👍👍👍

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +1

    😊👍👍

  • @user-gm1yb7dm2z
    @user-gm1yb7dm2z ปีที่แล้ว +1

    ❤❤

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +1

    👍

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 4 หลายเดือนก่อน +1

    Podi karoke mixer ekak hadana hati කියලා dennakao

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว +1

    AuxR,AuxL kiyna thanata RCA port dekak ghala audio in kranna pluwanda.?

  • @666productionss
    @666productionss ปีที่แล้ว +11

    අඩෙ ඔහොම සීන් එකක් දැනගෙන හිටියෙම නැනේ😂

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 ปีที่แล้ว +1

    Othanata mic juc ekak passala out put eken mic ekak deela voice denna barida..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ කිට් එකේ කැරෝකෙ විදිහට වැඩ කරන්නෙ නැ ඒකට වෙනම කිට් එකක් තියෙනව ඒක ගන්න ඕනී

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว +2

    😌👌👌

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gamingkuma8437
    @gamingkuma8437 ปีที่แล้ว +2

    Supiri aiye...... 1st

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mohammedfarhan4661
    @mohammedfarhan4661 ปีที่แล้ว +1

    Sir ups battery upgrade video upload plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හරි බලමුකො බැටරියක් සෙට් උනාම

  • @wasanthasampath1168
    @wasanthasampath1168 ปีที่แล้ว +3

    👍❤️❤️👍

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว

    sir podi signal jamer ekak hadamud

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว +1

    rgb සිවිලිම් light එකක් හදමුද සර් 12v remote controll

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 ปีที่แล้ว +3

    👍👍❤️‍🔥❤

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว

    Aiye record vithrada puluwan live barida

  • @rangachaminda8288
    @rangachaminda8288 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @SinClip
    @SinClip ปีที่แล้ว

    Recording time 12 Hours?
    2,3 meter recording?

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 ปีที่แล้ว +1

    Ane aiya Mata adino nathiwa occtar pad cirkit akak hadana widiya vidio akak Danna kwlinma amp akata denna puluwan widiye hada 8 Loki udauwak oyata godak pin API godak Dr Ivana gaththa oyagen idiriyTath ahemai b.s

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො බඩු සෙට් උනාම දැන් මොනවත් නෑ නේ හොය ගන්න

  • @madushaprabath135
    @madushaprabath135 ปีที่แล้ว +1

    අයියා රෙකෝඩින් වලට ගන්න පුලුවන් sound quality mic,sound card එකත් එක්කම හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො බඩු සෙට් උනොත් වීඩියෝ එකක් ගේන්නම්කො

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 ปีที่แล้ว +1

    Abans one body hifi system model:px1501s Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දකින්නෙ බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි මල්ලි කිට්ටුව ඉන්න ටෙක්නීසියන් කෙනෙකුට පෙන්නල බලන්න

  • @slyt9621
    @slyt9621 3 หลายเดือนก่อน

    1000 watt rms power class D amplifier board එකක් ඔකට හයි කරන විදිහ ගැන දෙනවද

  • @weerasinghaweerasingha690
    @weerasinghaweerasingha690 ปีที่แล้ว +1

    අයියෙ ඔයා අපෙ රටට සම්පතක් බුදු සරණයි

  • @dineshkumar4639
    @dineshkumar4639 ปีที่แล้ว

    අනේ අයියෙ මගේ usb kit eke fm eka chanal search karama 87.5 patan aran 108 wenakamma nikanma gihin 87 tama enawa .chanal save venne naa. Hada ganna kramayak thiyenawada?

  • @thanujabandara7495
    @thanujabandara7495 ปีที่แล้ว

    Car set ekkatath karako mic jak ekak set karana vidiha genna puluwan nam.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බලමුකො
      නමුත් ඒකෙ වෙලා තියෙන්නෙ සෙට් එකෙන් එකට වෙන නිසා එකකට කරල තේරුමක් වෙයිද කියන එක

    • @thanujabandara7495
      @thanujabandara7495 ปีที่แล้ว

      @@ElectronicLokaya uthsaha karoth oyata bariwena ekak naa.suba pathanawa

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 ปีที่แล้ว +3

    මං Aliexpress එකෙන් ගෙන්නපු usb kit වල 4mm SMD condenser mic එකක් තිබුන😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      හ්ම් ඔව් සමහර ඒවයෙ නෝමල් කැරෝකෙ මයික් ඔප්සන් එකත් හෙමත් තියෙනව

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 ปีที่แล้ว

    Sub woofer set karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්ප් එකක් තියෙනව නම් පුලුවන්

  • @supunchamara4133
    @supunchamara4133 ปีที่แล้ว +1

    Aiye mekata karoke mic ekak join karanne kohomada ?ikmanatama uththarayak dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒකට වෙනම කිට් එකක් තියෙනව

  • @dasuntharanga9119
    @dasuntharanga9119 ปีที่แล้ว +1

    Karoki play karanna puluwan kit ekak gana karamuda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එයින් එකක් හොයාගත්තම කරන්නම්කො

  • @tharindulakmal6149
    @tharindulakmal6149 ปีที่แล้ว +1

    Car android player ekata mic ekak set kra wdhk tyeda.karoke songs walata.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් නමුත් ඒ සෙට් එක ඇතුලේ සර්කිට් පාත් චෙක් කරල බලන්නෙ නැතුව ඒක හරි හැටි කියන්න අමාරුයි

  • @srilanka1116
    @srilanka1116 2 หลายเดือนก่อน +1

    Loku mic jack gahanna port ekk hadaganna barida thanta

  • @tharangarajapaksha6303
    @tharangarajapaksha6303 ปีที่แล้ว

    Car set eka off karala newatha danakota Thibuna channel ne,sound wenus ai ahema wenna, transformer akakin thama current denna. Plz kiyala denna wiring eka aulakda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ට්‍රාන්ස්ෆෝමර් වලින් සප්ලයි දුන්නම එහෙම තමයි මල්ලි මොකද පවර් බැකප් වයර් එකෙත් සපලයි නැති වෙන නිසා මෙමරි සේරම රිසෙට් වෙනව,කාර් සෙට් වල එහෙම මෙමරි තියාගන්න නම් බැටරියක් ඕනිමයි

  • @supunchamara4133
    @supunchamara4133 ปีที่แล้ว

    amp ekakata gahapu Usb kit eka on karanna power pack eke Am kiyak onada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      usb කිට් එකට නම් මිලි ඇම්පියර් 300ක් තිබුනත් ඇති

    • @supunchamara4133
      @supunchamara4133 ปีที่แล้ว

      Tnx aiye

  • @thanojakumari351
    @thanojakumari351 ปีที่แล้ว +1

    Bluetooth reciever set ekak kohomada hadanne

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @denethakarshana6434
    @denethakarshana6434 ปีที่แล้ว +1

    Condenser mic vitharada puluwan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් මල්ලි මේකට කන්ඩන්සර් විතරයි පුලුවන් ඩයිනමික් මයික් යූස් කරන්න නම් තව ට්‍රාන්සිස්ටර් එකක් දාල හදන්න ඕනී

  • @slelectric619
    @slelectric619 ปีที่แล้ว

    Mta jbl ekakata mic ekak set කරන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක බලන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @sumithdilshan7502
    @sumithdilshan7502 ปีที่แล้ว +1

    Karoke wakata ganna barida ohoma hai karala echo hadanna ehema barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම ඔප්සන් තියෙන යූ එස් බී කිට් වෙනම තියෙනව මල්ලි

  • @nipuna832
    @nipuna832 ปีที่แล้ว

    ඔය විදිහට Echo mic හයිකරන්න පුළුවන්ද?

  • @asankak77
    @asankak77 ปีที่แล้ว +1

    BLUTOOH phone connet karama call ans karala katha karanna puluwanda mic 1

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මං බැලුව මේකෙ නම් වැඩ කරේ නෑ

  • @SLDJCLUB711
    @SLDJCLUB711 ปีที่แล้ว +1

    හොයපු දෙයක්

  • @isurumadhawa9847
    @isurumadhawa9847 10 หลายเดือนก่อน +1

    Aiye usb kit ekt mic ekk dal live ktha kn berid?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      මේකෙ බෑ ඒකට වෙනම එකක් තියෙනව

    • @isurumadhawa9847
      @isurumadhawa9847 10 หลายเดือนก่อน

      Thenx

  • @adamadams6300
    @adamadams6300 10 หลายเดือนก่อน +1

    Ayiye mic eke dana rina hoyaganne kohomada multemeter ekak nathuwa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      මොකද්ද මයික් එක

    • @adamadams6300
      @adamadams6300 10 หลายเดือนก่อน

      Hand free wala thiyena mic.

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว

    dynamic mic බැරිද

  • @lahirusampath1718
    @lahirusampath1718 ปีที่แล้ว +1

    Aiye puluwannam ali wataka sircut ekak hadana video ekak dannako loku udawwak mokada kaden gannawanam marama ganan youtube video thibunath ekkenekwath hariyata dala na aharen mehen dala thiyenne ane puluwannam loku udawwak aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බඩු සෙට් උනාම කරන්නම්කො

    • @lahirusampath1718
      @lahirusampath1718 ปีที่แล้ว

      Thanx aiye loku udawwak

  • @studio-rl8kr
    @studio-rl8kr ปีที่แล้ว +1

    record karanne nathiwa normal use karanna barid . announsing walat

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකටවෙනම කිට් එකක් තියෙනව

  • @amithwijewardhana
    @amithwijewardhana ปีที่แล้ว +1

    Wire Mic ekak gahanna hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේකට බෑ එකට වෙනම කිට් එකක් තියෙනව

  • @malithmadushan3413
    @malithmadushan3413 ปีที่แล้ว +1

    Micro chip ekak use karala record karanna බැරිද