Siyatha FM MORNING SHOW2023 09 21 | තමන්ගෙ මිනිහට වැඩි ආදරේ පෙන්නන්න එපා කියන්නෙ ඒකයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW2023 09 21 | තමන්ගෙ මිනිහට වැඩි ආදරේ පෙන්නන්න එපා කියන්නෙ ඒකයි?
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 98

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +87

    යන්තං අද නම් video එකක් දාලා ❤️ . ඇයි හත්තිලව්වේ හැමදාම video දාන්න බැරි 🤬 හැමදාම දානවලකෝ 😏

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +19

    සතුටුයි මට මගේ කෙල්ල ගැන. එයා පුන්චී නමුත් මෙ කියපු ගති ගුනත් එක්ක ඒ වගෙම ලොකු ඉවසීමක් එක්ක එයා ඉන්නවා. මේක ගොඩක් වැදගත් පාඩමක්. ගොඩක් ස්තුතී🎉❤

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 ปีที่แล้ว +15

    මසුරන් වටින කතාව... මසුරන් තිබ්බ නම්.. මිස්ටර් අරා මහත්තයා කටේ දන්න තිබ්බා...❤❤❤❤

  • @wassinha8337
    @wassinha8337 ปีที่แล้ว +7

    සහතික ඇත්ත මේ හතර අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඇත්තටම. 👍👍👍අත්දැකීමෙන් කියන්නේ 👍👍👍(ගැහැනියටත් පිරිමියටත් )

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +8

    ඒ කරුනු ටික නම් මල් මසුරන් අරා අයියේ..❤️❤️❤️

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว +9

    සතුටුයි මමයි මගේ මහත්තයගෙයි ඔය ගති ගුණ තියන එකට 🥰❤❤🥰, ඔයාලා කියන කතාවට දෙයක් එකතු කරන්නම ඕනා, අද කාලේ විවාහ වෙලා ටික කාලෙකින් දෙන්නා අතර තියන බැදීම අඩු වෙනවා, ලෝකෙට පෙන්න විතරක් සතුටින් ඉන්නවා වගේ රගපානවා, ඒ වෙලාවට දෙන්නම කථා වෙලා හස්බන් -වයිෆ් කියන ඒක අමතක කරලා gril friend and boyfriend විදිහට ජිවත් වෙන්න එතකොට ඉබේම නැවතත් මුල් කාලය වගේ පවුල් ජිවිතය ගෙවන්න පුළුවන්,

    • @AhasPerera
      @AhasPerera ปีที่แล้ว +1

      නියමයි.

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 หลายเดือนก่อน

    ලස්සන වචන tika aiye.ජය වේවා .

  • @-tharanthiperera-817
    @-tharanthiperera-817 14 วันที่ผ่านมา

    සුපිරී..... ඇත්ත කතාව මේක

  • @sunethraranjani179
    @sunethraranjani179 ปีที่แล้ว +3

    හිතහිරිවැටුනාදෝ කියකිය හිටියෙ නෙ 😂අය්යෝ ....මාස එක හමාරක නිවාඩුවක් තිබුන එලියට බහින්න බෑ රස්නෙයි (ඩුබායි )ඔය දෙන්න එක්ක තමයි නිවාඩුව ගතකරේ පරන වීඩියෝ ඔක්කොම දෙතුන් පාර ඇහුව සතුටින් හිටිය හොදේ හෙට ඉදල අය වැඩ නිවාඩු දවසට කොහොමත් අහනව ❤තැන්ක්ස් පැස්ගෙ හිනාව තමයි අහන්න ආසම ආදරෙයි දෙන්නටම❤❤

  • @krishanthipathirana2323
    @krishanthipathirana2323 ปีที่แล้ว +9

    හැමදාම අහන radio වැඩසටහන ....❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepJayasinghe-c6g
    @PradeepJayasinghe-c6g 4 วันที่ผ่านมา

    God job අරවින්ද අයියා .. dennama supiri.. hama dama udeta ahanawa.. mage hithata marama fit ekak enawa dawasa patan ganna..

  • @Lucifer-cy1zr
    @Lucifer-cy1zr ปีที่แล้ว +2

    මං දවසට 10 පාරටත් වැඩිය ඇවිත් බැලුවා 15 වෙනිදායින් පස්සේ asia cup එකත් එක්ක video එක දානකන්..✋🏻☺️

  • @prabha5885
    @prabha5885 ปีที่แล้ว +3

    ගොඩක් වටින අදහසක්..බොහොම ස්තූතියි..💕💕💕
    ආදරෙයි ඔයාලා දෙන්නටම❤️

  • @jayanthasrilanka6278
    @jayanthasrilanka6278 10 หลายเดือนก่อน +1

    සුපිරි වචන ටික 👍👍👍

  • @ruwan7546
    @ruwan7546 10 หลายเดือนก่อน +2

    බැන්දට පස්සෙ කොහෙමත් පිරිමින්ට කථා කරන්න ලැබෙනවා අඩු අහගෙන ඉන්න ව්තරයි වෙන්නේ අරා. 😊

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්.වටිනවා..එ අදහස්ටික නම් ❤❤

  • @samdiary1994
    @samdiary1994 ปีที่แล้ว +6

    Asia cup final එක ගැන මොනාත් කියන්නේ නැද්දෝ

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM 10 หลายเดือนก่อน +1

    ගොඩාක් අයට වැරදුන තැන්

  • @sanasnafeenafeela
    @sanasnafeenafeela ปีที่แล้ว +2

    බිරිදක් ආසයි කඩිසර කම්මැලි නැති මිනිහෙකුටයි.ගෑනියෙක් ව වැඩකාරියෙක් විදිහට බලන්නේ නැතුව පවුලේ කොටසක් විදිහට බලන පිරිමියෙකුට.පිරිසිදු කම පිලිවල තියන පිරිමියෙකුට.දුකේදිත් සැපේදිත් නොවෙනස් වෙන අවංක කම පිරුනු පිරිමියෙකුට.තමන්ගේ දරුවන්ට ආදර්ශමත් තාත්තෙක් වෙන පිරිමියෙකුට තමයි ඕනම ගැහැනියක් කැමති.

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      හරියට හරි

    • @AhasPerera
      @AhasPerera ปีที่แล้ว

      එතකොට පිරිමි කැමති මොනවටද

    • @sanasnafeenafeela
      @sanasnafeenafeela ปีที่แล้ว

      @@AhasPerera අරපිරිමැස්මෙන් කටයුතු කරන.ලස්සනට පිරිසිදුවට පිලිවලට ඉන්න,දරුවන් හොදින් රැක ගන්න සැමියට දුක සතුට බෙදා ගන්න පුලුවන් විශ්වාස වන්ත බිරිදකට.

  • @Hiruumadhushan
    @Hiruumadhushan ปีที่แล้ว +5

    මේක නම් සහතික තිත්ත ඇත්ත

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +1

    thank you ❤️ ❤️ ❤️ ❤️

  • @LuckyWASI
    @LuckyWASI 6 หลายเดือนก่อน

    එකගයි ❤

  • @NINARAtravel
    @NINARAtravel ปีที่แล้ว

    Thanks you for your, valuable video. ❤️😊

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 ปีที่แล้ว +3

    සිරා කතාව ❤❤❤

  • @siransiran5107
    @siransiran5107 ปีที่แล้ว +1

    උඹලා දෙන්නා පට්ට බන් ආදරෙයි

  • @kskweerasekara
    @kskweerasekara 10 หลายเดือนก่อน +1

    හොඳයි ඉතින් බණ අහන්නේ නැති එකේ ඔයාලා කියන ටිකවත් අහනවානම් නැත්නම් ඕවා පරීක්ෂණ කරන්න දෙයක් නැහැ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว

    සුපිරියක් ❤

  • @evansemasinghenavaratne5683
    @evansemasinghenavaratne5683 ปีที่แล้ว

    This is Christine Navaratne commenting. wondeful advices to all young and old couples. Make such meaning videos to create more happy married couples in sri Lanka. ❤❤❤❤❤

  • @sansaraaranya2185
    @sansaraaranya2185 ปีที่แล้ว +13

    මැච් එක ගැන මොකුත් නැතෙයි 😂😂😂😂

  • @MyShermila
    @MyShermila หลายเดือนก่อน

    Well done ara...😘👍

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 ปีที่แล้ว

    Very important video. Thank you very much Aravinda and Achchariya

  • @pradeepweihena
    @pradeepweihena ปีที่แล้ว

    Those are really very important and thank you for sharing your opinion ❤

  • @piuminisansalawithanachchi9678
    @piuminisansalawithanachchi9678 5 หลายเดือนก่อน

    Nice to listen this, but too late🙂

  • @thilakerohan4978
    @thilakerohan4978 11 หลายเดือนก่อน

    Superb ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @champakumudini3096
    @champakumudini3096 ปีที่แล้ว +3

    ගත්ත දේ එතැනින් තියෙනවා නම්

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +1

    ඇත්තම තමයි.තිත්ත ඇත්ත

  • @sarithserasinghe3617
    @sarithserasinghe3617 ปีที่แล้ว +1

    ආදරෙයි ඩබලට❤❤

  • @pavithramalshani6650
    @pavithramalshani6650 ปีที่แล้ว +1

    ඇත්තම කතාව ❤❤ l

  • @prasannaperera5681
    @prasannaperera5681 2 หลายเดือนก่อน

    Respect ara❤❤❤

  • @sarindusrimall663
    @sarindusrimall663 ปีที่แล้ว

    ආයෙත් ඊශ්‍රායලය ගැන එකක් දාන්න

  • @TheChallenge4
    @TheChallenge4 10 หลายเดือนก่อน +1

    අප්පට් සිරි මේක මම හොරෙන් තනියම අහන්න හිතාන දගත්තෙ ඒත් ඉතින් wife කඩා පැන්න කියහන්කො.කියන්න සන්තෝසයි අයිය. දෙන්නටම ලබුනු ලකුනු ප්‍රමනය 0/4 මට,0/4 wife ට.මල කෙලියයි marks වැඩිකරගන්න try එකක් දෙන්න ඕනි

  • @ala-bada
    @ala-bada ปีที่แล้ว

    Kiri Sudu Sele song review eka youtube dannako. eka mara lassanai

  • @Freemusicvideo-u4e
    @Freemusicvideo-u4e 9 หลายเดือนก่อน

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว

    ඉතාලියේ...සිට...💖💖💖💖💖💖💎💎💎💎

  • @tharindudilshan6637
    @tharindudilshan6637 ปีที่แล้ว

    Hariyata hari ❤🎉

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi7962 ปีที่แล้ว +1

    ❤️❤️

  • @amalsherantha3563
    @amalsherantha3563 ปีที่แล้ว

    ❤❤❤Good

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +1

    Hamadama danno video

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว

    Match එක ගැන එකක් බලාපොරොත්තු උනා ✌️💔

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +3

    Final eken passe adahas dana ganna bala bala hitiya

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 ปีที่แล้ว

    ❤️❤️💐💐

  • @Andarayaya
    @Andarayaya 8 หลายเดือนก่อน

    👍

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ปีที่แล้ว

    කොහෙද අනේ ඔයාලා ගියේ ❤❤❤❤❤❤❤

  • @creations245
    @creations245 ปีที่แล้ว

    True

  • @SajithLasantha-d2m
    @SajithLasantha-d2m ปีที่แล้ว +1

    Anee hamadama voicecut1k daandakoo oya dennage😊😊

  • @wasanthapradeepm3905
    @wasanthapradeepm3905 ปีที่แล้ว

    😊

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 ปีที่แล้ว

    මං මේ දවස්ගටිගකේම බැලුවා මැදි එක ගැන මේ ඩබල මොනවද කිව්වේ කියලා

  • @beautyeye6887
    @beautyeye6887 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว +1

    👍💜️

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    සහතික ඇත්ත

  • @amalimadhusanki9056
    @amalimadhusanki9056 ปีที่แล้ว

    පැරදුණු match 1 ගැන මොකුත් damme නෑනේ

  • @damithprasanga8910
    @damithprasanga8910 ปีที่แล้ว +1

    පිස්සු ඩබල...ආදරෙයි ඇහ්

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +1

    හැමදාම video දාන්නේ නැත්තේ ඇයි සියත 😠😠😠😠

  • @dasunksal
    @dasunksal ปีที่แล้ว

    සප්ත භරියා සූත්‍රය මතක් වෙනවා. සුද්දො research කරල හොයාගෙන කියනකං අපේ අය....... වැඩක් නෑ කියලා😄

  • @ayesha5134
    @ayesha5134 ปีที่แล้ว

    Dawas keeyakata passeda me, hamadama dannako ane video ekak. Api me balan innawa 😢

  • @SusanthaKarynarathnna
    @SusanthaKarynarathnna 7 หลายเดือนก่อน

    කියපු කරුනු හතරම දෙගොල්ලම කරන්නේ අනුන්ගෙ උන්ට

  • @nadeeshamadushani7548
    @nadeeshamadushani7548 ปีที่แล้ว

    Uk ❤❤❤

  • @jaliyaat321
    @jaliyaat321 10 หลายเดือนก่อน

    SIGALOVADA SUTHRAYA

  • @anton4763
    @anton4763 ปีที่แล้ว

    Oi mona karath wadak na biridata hodsta hu...kiana ora 😅😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    🌝🧡🤘

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy ปีที่แล้ว

    Birindha salliwolata
    Aasanedhdha

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 ปีที่แล้ว

    සිරා සිද්දි😅❤❤

  • @srilankapride.5090
    @srilankapride.5090 ปีที่แล้ว

    1st comment

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    කේලාම්

  • @chathurangakumara6117
    @chathurangakumara6117 ปีที่แล้ว

    මැච් එක ගැන මොකුත් නෑනෙ 😢

  • @MANDY8922
    @MANDY8922 ปีที่แล้ว +2

    තාත්තව අන්දන් ඉන්නේ ලු 😂😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾😅🇱🇰🇱🇰
    🇱🇰🇱🇰 🇩🇪

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว

    ගෑනි වෙනුවෙන් කතා කරාට
    කෙල්ල වෙනුවෙන් කතා කරලා අන්තිමේ බූට තියල ගියාම . කෙල්ලටත් නෑ එයා වෙනුවෙන් ක්තා කරලා අනික් අය තරහ උණාම එයාලත් නෑ..

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❤❤❤🌹🌷💋😘🇦🇪🇱🇰

  • @slksuranji4856
    @slksuranji4856 ปีที่แล้ว

    ඔය එකකට වත් කැමති නැති මගේ wife 😢

  • @AA-NuRa
    @AA-NuRa ปีที่แล้ว

    Thank you sooo much

  • @sumudumihiranga2122
    @sumudumihiranga2122 ปีที่แล้ว

  • @SrlLaknka
    @SrlLaknka 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ashanishami9724
    @ashanishami9724 ปีที่แล้ว

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว

  • @prabathchandrasiri8041
    @prabathchandrasiri8041 ปีที่แล้ว