උදාරි වර්ණකුලසූරිය - හදවතින් හදවතට/ UDARI WARNAKULASOORIYA - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2022
  • "එක ගෙයි කෑම අපේ හොද චාරිත්‍රයක්.."
    ජනප්‍රියත්වය මෙන්ම දක්ෂතාවය ආබරනයක් කරගත් ආදරනීය සුරූපිණිය..
    අද දවසේ සිංහල රිදී තිරය සිය ආක්‍රමණයට නතු කරගත් රංගවේදිනිය ....
    උදාරි වර්ණකුලසූරිය
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriyayoutubechanel
    #hearttoheartwithkalum
    #celebritychats
    #udariwarnakulasooriya
    #ekageyisokari
    #mrssrilanka

ความคิดเห็น • 442

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +17

    Kalum ayye ayye kiyanawa sir kiyanawada kiyala hithaganna ba man monatharam wadasatahan baluwath comment ekk danne mn hithanne ada ,oba harima nihathamani වැඩසටහන harima lassanata karanwa obe wada satahan walata ena ayta නිහතමානීව ahunkamdenawa ,obata katha karanna asai dawasaka ,,e wage udari akka mage asama kenek ithin eyawa genawata godak sthuuthi ,🙏 yam thanaka jiwithe waraduna godak dewal ahimi wela jiwite aluthin patan ganna hadanne ,api asa karana charithayakata katha karanna asai ,audari akkawa adaren mathak kara kiyanna ayata dawasaka katha karannath asai kiwa kiyanna obathumage siyalu dewal sarthaka wewaa❤️ budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Bohoma isthuthi 💐💐💐💐💐

    • @pathminiliyanage1330
      @pathminiliyanage1330 ปีที่แล้ว +2

      I like you very much udari from the very biggining.Wishing you a healthy lovely future.

    • @pushpa7300
      @pushpa7300 ปีที่แล้ว

      Inharihodai

    • @pushpa7300
      @pushpa7300 ปีที่แล้ว

      NJ

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +99

    ඇය හරිම ලස්සනයි ඒ වගේම දක්ෂයි.හැම දේකින්ම දකින්න නොලැබුනත් ඇයට සමාන කරන්න වෙන නිළියක් නැති තරම්....ගොඩක් වෙලාවට කැපී පේන්න දගලන අයට වඩා ඇය දිදුලන මැණිකක්🌟🌟🌟🌟🌟🌟🌟💖💖💖💖💖💖💖💖 ආදරෙයි හැමදාමත්....

    • @dammikaliyanage3336
      @dammikaliyanage3336 ปีที่แล้ว +2

      💐🎁👍

    • @dinusinali4291
      @dinusinali4291 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️👍👍👍👍👌👌👌🙏🙏🙏My favarit.

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +21

    ඒ තමයි මං ආසන නිළියන් කිහිප දෙනා අතරේ ආසම නිළියක්. පොලොවෙ පය ගහල ජීවත් වෙන. නිහතමානී චරිතයක්. 💞💞💞💞

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +59

    ඇගේ නිරහංකාර ගතිපැවතුම් වලට ගරු කරමි.." විශේෂ උත්සව ප්‍රතික්ෂේප කිරීම හා තමන්ගේ පාඩුවෙ ජීවත්වීම තවත් හොද ලක්ෂණයක්..🌹🌹👍

  • @neranjalayapa4139
    @neranjalayapa4139 ปีที่แล้ว +60

    කැලුම් අය්යා thank you so much❤❤ඇය දක්ෂ විතරක් නෙවයි වැදගත් විදියට ජිවත් වෙන නිලයක් 🌹🌹ගැහනිය්ක් විදිහට හරිම ආඩම්බර වෙන්න පුළුවන් 💐💐👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත
      බොහොම ස්තුතියි

  • @sulochanananayakkara3431
    @sulochanananayakkara3431 ปีที่แล้ว +22

    ආසවෙන් බැලුවා ඉවරවෙනකම්.උදාරි දුවගේ කතාකරන විදියත් බලන් ඉන්න ආසයි. ඇත්තටම වාසනාවන්ත දරුවෙක්.Heart to Heart බලන්න ආස හිතුනා ❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි
      💐💐💐💐
      දිගටම බලන්නකො...

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +31

    හිතන්නවත් බැරි තරම් හොද,
    නිහතමානී, අවංක, සංවර නිලියක්.

  • @anuradhadias2578
    @anuradhadias2578 3 หลายเดือนก่อน +4

    කලනි දොඩම්තැන්න වගේම තවත් අතිදක්ශ සුන්දර වැදගත් කාන්තාවක්.., වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රියකරු යුවතියක්❤

  • @narmadaiddawala5844
    @narmadaiddawala5844 ปีที่แล้ว +30

    දක්ෂ නිලියක් සමඟ ලස්සන වැඩ සටහනක් ..සුබ පැතුම් දෙදෙනාටම ..🌹🌹

  • @pabodhagamage3300
    @pabodhagamage3300 ปีที่แล้ว +44

    දක්ෂ උගත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන මෙවැනි චරිත ගෙන ඒම ඉතා අගය කොට සලකමි කැලුම් අයියේ
    මොකද ඔබත් එවැනි කෙනෙක් නිසා ❤️❤️👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි 💐💐

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +11

    උදාරි ඔබ. නම්බුකාර. නිළියක් අනෙ සිනමාවට. වටිනාදෙයක් තවත් ඔබට. ස්ථිරවම කළහැකිය. අයින් වෙන්නනම් එපාදුවෙ ජයපතමි

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +8

    දුවෙි .ඹබගේ.නිහතමානී අගය.කරනවා .ඹබ.දක්ෂ .නිලියක් .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ..ඹබතුමාට තෙරැවන් සරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +18

    හරිම වාසනාවන්ත ගැහැනියක් සහ නිලියක් ඇය. ලස්සනයි ❤❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඇයගේ නිහතමානී ගතිගුණ වලට ගොඩක් ආදරෙයි ❤❤ඔබ‍ට ගොඩක් ස්තුතියි කැලුම්. බුදුසරණයි 🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +18

    මම ආශම නිළිය
    ⚘💃උදාරී වර්ණකුලසූරිය.පොලවේ පය ගහණ කාන්තාවක් හරිම ලස්සනයි තව කොන්ඩේ දිගු කරන්න.
    සුපිරී කොන්ඩය වෙන්න.
    හරීම හැඩකාරයී.මම සුභ පතනවා ඩුබායි සිට ඉදිරියටම 🌟⭐අල්ලන්න.
    🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀

  • @user-rz4kl8zn1k
    @user-rz4kl8zn1k ปีที่แล้ว +6

    කැලුම් අයියේ ලස්සනයි ඔයාගේ වැඩසටහන.. උදාරි කියන්නේ නිහතමානී චරිතයක් බුදුසරණයි ඔයාලට

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි උදාරිගේ ලස්සන පවුල් ජීවිතයට

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +9

    උදාරිගේ හොදම ටෙලිනාට්‍ය රංගනය දුටුවේ "පිනි " ටෙලි නාට්‍යයෙන්.

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +3

    හරිම ලස්සන නිහතමාරු වැදගත් නිලියක් හැමදාම ඔබට ආදරෙයි හැමදාම ලස්සන දිවියක් ගතකරන්න තෙරුවන් සරනයි❤❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +81

    කල්ලි වාදය නැති පාඩුවෙි නිහඬව ජොබි එක කර ගෙන යනවා.. ජය

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +4

    උදාරිගෙ film බලන්න හරිම ආසාවෙන් ඉන්නේ..මම දැකපු දක්ෂතම සුන්දරම නිළිය ඇයයි......❤️❤️

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 ปีที่แล้ว +15

    මිනිස්සු මොනා කිවත්..උදාරි ඔබ හරිම නිහතමානී ...ස්තුති කැලුම් අයියේ 😍💐💐

  • @thivankanuwan5065
    @thivankanuwan5065 ปีที่แล้ว +6

    මම දැකපු වසනාවන්තම ගැහැනිය., හැමදෙයක්ම ඉතා නිවරදිව ලැබිලා තියෙනවා , මම ආසම කරන නිලිය..ඉදිරියත් නිදහසෙන් ,සතුටින් ඉන්න ලැබේවි...

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +26

    ඉතාමත් දක්ෂ,ලස්සන නිහඩ චරිතයක් ..ස්තූතියි ඔබට කැලුම් ආසාවෙන් බලන් හිටියා මැය ඔබේ program එකට ගෙන්නනකන්..💕💕💕💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐💐

  • @rasikanamali6058
    @rasikanamali6058 ปีที่แล้ว +5

    මන් කැමතිම දක්ෂ, නිහතමානී රංගන ශිල්පීනියක් තමයි,Udari warnakulasooriya කියන්නේ. බොරු ෂෝ නෑ, කාටවත් කරදරයක් නෑ, තමන්ගේ පාඩුවේ රාජකාරිය කරගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ලස්සන නිලියක් 👍❤️, my favourite actress. 👌🤩🤗🥰

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දක්ශය නිලියක් බොද මීදුම් සංසලා ආසවෙන් බලපු නාට්‍යක්.

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .මන් ආසම නිලියක් .බුදුසරණයි .❤❤

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ❤❤ඔබ තුමියටත් පවුලේ හැමෝටම ත් සිංගප්පුරු වේ නම් දැක්ක ම හරි ආඩම්බර යි නේ 😪😪

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +2

    Great speech 👌👌👌👌👌👌👌
    Very beautiful 💖💖💖💖❤❤❤
    God bless you and your 👪 🙏🙏🙏🙏

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +2

    Superb actress. ..lot's God's Blessings Always

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +5

    උදාරී හරිම නිහතමානීයි,ලස්සනයි.

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +17

    මන ආසම නිලියක්..හරිම ලස්සනයි.පාසල් යන කාලේ ඉදන් හරිම ආසයි.ඒ බොද මීදුම් ටෙලිනාට්‍යන්..මේ program එකේන් තව ආස හිතුනා.ඒ ඇයගේ කතා විලාශයට..ඇය මේ තරම් films ගොඩක රගපාලා තියනවා කියලා දැනගත්තෙනම් අද.ඒ ගැන හරිම සතුටුයි.program එකේ අවසානයේ ඇය ඔයාගේ programs follow කරනවා ගොඩක් ආසවෙන් ආරාදනා කරනකම් බලන් හිටියා කියපු commet එක ගැන නම් ගොඩක් සතුටුයි.එ ගැන ගොඩක් ආඩම්බරයි ඔයා ගැන කැලුම් අයියා..අනේ මන්දා මම හැමදාමත් කියනවා වගේ එඩිට් එකේ ඉදන් මේ තරම් ලස්සන කැමරාකරනයක් මන් දැකලම නෑ.මාර ලස්සයි.ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි.🖤🖤🖤🖤.දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා..🙏🙏🙏.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ආදරනීය නංගී
      මේ ඇගයීමට 🙏💐
      මේ වචන මට සම්මානයක්

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +13

    දක්ෂ උගත් බුද්ධිමත් රංගන ශිල්පිණියක් ❤
    ස්තුතියි කැළුම් අයියේ ❤

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +8

    කැලුම් අයියෙ ගොඩක් ස්තුතියි උදාරි ගොඩක් වැදගත් විදිහට එයාගෙ තරු ගුනය රැකගත ලස්සනට ජීවත් වෙන නිලියක් ඇය හරිම ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @zuulazuula9797
    @zuulazuula9797 ปีที่แล้ว +21

    ආසම නිලියක්, හරිම ලස්සනයි. තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා, බොරු පොශ්, කැපී පේන්න අනංමනං නෑ , ඉබේම හැමදෙයක්ම ලැබුණු වාසනාවන්ත නිලියක්. ජේසු පිහිටයි ඔයාට සහ ඔබේ පුංචි පවුලට. පුතෙකුත් හිටියා නම් ශෝක්. ලංකාවට ආඩම්බරයක්.

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +7

    බොදමීදුම් එකෙ සංසලා 🥺❤️🥀

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි උදාරි තෙරුවන් සරණයි

  • @chathudn
    @chathudn ปีที่แล้ว +4

    @kalum ඇඳුම් ගැලපීම හරිම ලස්සනයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 ปีที่แล้ว +20

    Ave maria, ස්කෝලෙ ගියා කියන්නෙ ඉතින් හොද හැදියාවක් තියෙන්න ඔනේ.. හරිම නිතිවලට තාම ලමයින්ව හැඩගස්සන්නෙ❤️🙏

    • @pathumviraj3947
      @pathumviraj3947 ปีที่แล้ว +1

      ❤❤❤

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 ปีที่แล้ว

      ඒකනේ ඔඩෙල් එකෙන් රෙදි හොරකම් කරේ..🤣🤣

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 ปีที่แล้ว +1

      @@bimalkahapuarachchi1936අය්යෝ ආදි කාලේ එකක් , ඇයි ආයෙ ආයේ මතක් කරන්නේ. නොදැන ඉන්න අයට මතක් කරල දෙනවද. ලැජ්ජයි 🤮🤮🤮

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 ปีที่แล้ว

      @@kamalananayakkara4709 ඔයත් ඒ වගේ හෙරක්ද..🤣🤣

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +4

    මම කැමතිම නිහතමානී නිළියක් ❤❤ වැඩිපුරම කැමති ආදරණීය කතාවක් එකේ පියවිට තමයි ඉතින් ❤❤❤

  • @udaraishan8527
    @udaraishan8527 ปีที่แล้ว +5

    ආසාවෙන් ඉදියේ ඇයව මෙම වැඩසටහන තුලින් නරඹන්නට ,thankyou very much.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @priyasurangi8997
    @priyasurangi8997 ปีที่แล้ว +3

    කැළුම් අයියාට ගොඩක් ස්තුතියි අපි ආස කරන නිලියක් ජය වෙවා ජෙසු පිහිටයි ♥️ බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      දිගටම බලන්නකො... 💐💐💐

  • @lalithalaliths4179
    @lalithalaliths4179 ปีที่แล้ว +16

    කලක් උදාරිගේ කතා බලන්න පිස්සුවෙන් සිටි ඔබට ගොඩක් කැමති සහ ආදරය කරන රසිකාවියන්...

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +9

    ඔබ දෙදෙනාටත් මෙ කාර්ය්‍යට දායක වු සියලුදෙනාටම🙏💛🙏💛🙏💛

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +2

    ALWAYS LIKED UDARI. SO BEAUTIFUL YET SO SIMPLE AND VERY MODEST. ALL THE BEST UDARI.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නාටත් ඔය වැඩසටහන කරන්න උදවු උපකාර කරපු සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @gangakumari2253
    @gangakumari2253 10 หลายเดือนก่อน +1

    ආසයි දුව කතා කරද්දි අහගෙන ඉන්න හරිම ලස්සන නිහතමානී චරිතයක් තවතවත් ලස්සන නිර්මාණ දක්ෂ ලෙස කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයී ආදරෙයි🙏🏻❤️❤️❤️❤️කැළුම් වැඩසටහන් නියමයි බුදුසරණයි 🙏🏻❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐👌💐

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +4

    මම ත් ආදරය කල මගේ මිතුරියක් වගේ අපි එකම නම .ඉතාමත් ලස්සන ,දක්ශ චරිතයක් ,මම ත් ගොඩක් ආදරෙයි.ඔයාට ජයවේවා .තෙරුවන් සරනයි .ඔක්කෝටම .

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +5

    Wow you are still so nice God Bless your family we love you

  • @dpiswdh6424
    @dpiswdh6424 ปีที่แล้ว +1

    Adaraniya kenek udari mahathmiya hamadama sathutin inna labewa God bless you

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +2

    හරිම ලස්සන නිහතමානී ආදරණිය කෙනෙක් හැම චරිතයක්ම ආසාවෙන් බලනවා.

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 ปีที่แล้ว +1

    මේ ටිකේ බොද මීදුම් බැලුවා.සංසාරණ්‍ය අසබඩත් බලන්න ඕනෙ.ඔබතුමිය හිටපු teledramas ,films අපේ ගෙදර අය ගොඩාක් ආසවෙන් බලනවා.good luck udari

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +6

    ඉතාමත් නිහතමානී ආදරනීය. බොරු. සෝබන. නැති.චරිතයක් ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් පරිස්සමින්. ඉන්න ආදරෙයි. ගොඩක් 🙏🙏🙏❤❤❤

    • @chandrikamanel6706
      @chandrikamanel6706 ปีที่แล้ว

      ඉතාම නිහතමානී චරිතයක් හැමදාම satutin ඉන්න ජය වේවා ❤ ❤️

  • @nadeeka7264
    @nadeeka7264 ปีที่แล้ว +2

    Beautiful girl and she is a versatile character.

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +2

    Gb Udare and kalum Thank y👌👌👌

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +17

    අනේ ඉතිම් අපේ බොඳ මීදුම් සංසලා මැණික එදා වගේමයි❤️❤️❤️❤️ මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ සුභ පැතුම්❤️❤️❤️

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 ปีที่แล้ว +3

    Lovely 🌹 Best wishes for the future ! 🌹🌏❤️

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 ปีที่แล้ว +1

    Oba dedenatama teruvan saranai nihathamani vu charithayak vagema supiri graet carecter ettenma harima soduruma charitayak tava tavat obata visvaye asirbadayama himiveva teruvan saranai obadedenatama

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +2

    Another very successfull video intervieve by kalum.got to know un known many details about udari.she is a lovely, attractive,openly speaking skillfull actress.thank.you for both.

  • @ahinsavithana3670
    @ahinsavithana3670 ปีที่แล้ว +1

    Mr Kalum Wijesooriya, your professional maturity is well displayed in this interview when you stopped her by telling details of a movie which is yet to come. All the best!

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +3

    උදාරි හරිම ලස්සනයි ❤❤වැඩසටහන ඉදිරියට රැගෙන යන්න වාසනව ශක්තිය දහිරිය ලැබේවා ❤❤

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 ปีที่แล้ว +2

    හරිම අර්ථතවත් සංවර කතාබහට සවන් දුන්නේ .ආසම නිවේදක පුංචි කාලේම ඉදලාම අසම නිලියව ලස්සන කතා බහකට ගෙනාවා අදරෙයි ❤❤

  • @simkiathukorala2327
    @simkiathukorala2327 ปีที่แล้ว +1

    Udaei hoda paul jeevithayak gatha karana daksha niliyak.wasanawanthai.budu saranai oyata .

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    කැමති රංගන ශිල්පීනියක් ❤❤❤ බුදුසරණයි 🙏

  • @lankikapanditharatne
    @lankikapanditharatne ปีที่แล้ว +1

    It’s a lovely interview.She is gorgeous.Nicely presented in every way. Good luck Udari for a successful future.God bless you. Thanks Kalum .God bless you too💐💐💐🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    ITALIYE Rometa Apu mul kale wagemai adatah e lassanamai.congraguletion(Aguri)💐🇮🇹🇱🇰

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 ปีที่แล้ว +1

    This is an excellent n interesting vedio Kalum, with a beautiful charming experience actress..keep it up.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much 💐💐💐
      If possible please share this video

  • @pathumviraj3947
    @pathumviraj3947 ปีที่แล้ว +1

    Udari Akka Harima Nirahankaarai ❤😊 Hodama niliyak Lankawe inna ape kalaye Jesu Pihitai Ave Maria Convent Eke Old Girl kiyanne Ithin Hitha ganna puluwan ❤

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 ปีที่แล้ว +2

    Pini" Udari God bless You!

  • @naveendhananjaya2839
    @naveendhananjaya2839 ปีที่แล้ว +6

    උදාරි අක්කත් බලංගොඩ , ශලනි අක්කත් බලංගොඩ. හරිම සතුටුයි මේ වගේ තැන්වලට යන්න පුලුවන් උන එක ගැන ❤️

    • @thushananaster9372
      @thushananaster9372 ปีที่แล้ว

      මොන බලන්ගොඩ ද දන්නෑ. දන්න මගුල තමා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 4 หลายเดือนก่อน

      මීගමුව තියෙන්නේ බලංගොඩ කියලා දන්නේ අද නේ යකෝ😂😂😂😂

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 ปีที่แล้ว +2

    මම අසම රන්ගන සිල්පිනියක් ගෝඩක් ලස්සනයි හරිම දක්සයි කියන්න වචන නැහැ ඔයගේ රන්ගනය ඉතාමත් දක්සයි ❤️❤️❤️❤️

  • @user-cm8mq3ep7e
    @user-cm8mq3ep7e 5 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම මේ කාලයේ ඉන්න ගරුත්වයක් සහිත.ශිල්පිනියක්..ඒ වගේම මට හිතෙන දේ...මාලනී ෆොන්සේකා මහත්මියගෙන් පස්සෙ රංගන අවස්ථා පුළුල් ලෙස ලැබුණු වාසනාවන්ත රංගන ශිල්පිනියක්..ස්තූසියි ඔබට...කැළුම් මහතා ඔබටත්..

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 8 หลายเดือนก่อน +2

    අදත් ආදරේ සංසලාට එදා වගේමයි අදත් මාරම ලස්සනයි නිහතමානී දක්ෂයි
    සුභ පතනව ජීවිතේ තවත් ලස්සන වෙන්න් කියලා තෙරුවන් සරනයි උදාරී ❤❤

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +1

    Mama aasama mama harima aadare karana කෙනෙක් බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว +4

    Ur amazing.... Kalum.
    U somehow bring out the amazing side of people.
    Life gets tough n there are dents and holes that society n some people usually try to make great damage to.. In life.
    But the overcomers are still lovable and strong. While those who try to do bad wither in their bad deeds.
    Nice interview. The adorable voices of both of you'll make it touch many peoples hearts I'm definitely sure👍❤️
    Good luck n God bless to you Kalum & also to
    Udari & her family 🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for this very valuable comment. Appreciate very much your thoughtfulness and kindness. 💐💐🙏
      Please keep on watching and comment.

    • @JE-pq4wp
      @JE-pq4wp ปีที่แล้ว

      @@kalumwijesooriya
      👍🙏 Stay happy n blessed Always 💐

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +6

    අනේ ආසම කෙනෙක්❤️ වැදගත් නිලියෙක්.. පිලිවෙලට ඉන්න කෙනෙක්❤️

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 ปีที่แล้ว +1

    නව පරපුරේ ජනප්‍රිය නිලියන් අතරින් මමත් කැමතිම නිලියක් තමයි උදාරි..,ඇය දක්ෂ නිළියක්... ඒ වගේම ඇය අහිංසකව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්..මාධ්‍යවල වැඩිය පෙනෙන්න ඉන්න කෙනෙක් නෙමෙයි නේද.ඇයට ජීවිතයේ ඉදිරියටම යන්න මම සුභ ප්‍රාර්ථනා කරනවා.අනෙ කැලුම් ඔබතුමාත් හරිම ලස්සනයි ඔබ ඇදගෙන ඉන්න ඇදුම්.කොහෙන්ද දෙවියනෙ ඔබ ඕවා ගන්නෙ.අනෙ ඔබතුමා හරිම ලස්සනයි.ඔන්න අදත් මම ඔබතුමාටත් අපේ උදාරි රංගන ශිල්පිනියටත්, නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම කැලුම් ඔබතුමාටත්, උදාරිටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි දෙදෙනාටම.....🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏💐💐💐
      මම මේ කමිසය නම් ගත්තෙ ඉන්දියාවේ මුම්බායි වලින්

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +3

    Thanks කැළුම් අය්යේ ❤️❤️❤️
    මන් හරිම ආසම ආසම ආසම නිලිය
    ආදරේයි උදරි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමති නිළියක් තමා ඇය හරිම ලස්සනයි ලස්සන හදවතක් තියෙන්නේ තෙරුවන් සරණයි ඔයාලා ට ❤️

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    කැළුම් ඔබ ට පිං මෙවගෙ වටිනා නිළියන් පැවතෙන විදිය. මෙ අළුත්නිළියන්ටදෙනපාඩමකියාද‌ුන්නාට. ඔබත් බොහොම නම් බුකාර මා ධ්‍ය වෙදියෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං මේ ඇගයීමට නිලන්ති

  • @indrajayasekara7548
    @indrajayasekara7548 ปีที่แล้ว +2

    Mama asama නිළියක් ayata suba pathanawa 💕💕💕💕

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    💌 suba patum udari, suba anagatayak💐 , satutin inna labewa

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q ปีที่แล้ว +1

    Aththenma adaraniya charithayak mama asama kenek

  • @kalhara161086
    @kalhara161086 ปีที่แล้ว +2

    Good program, love Udari’s. Stylish dress, she is very humble ❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +2

    මම කැමති නිළියක් එයා හරිම ලස්සනයි නිහතමානී ආදරෙයි ගොඩක් ❤

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 ปีที่แล้ว +2

    ආසම නිලියක් අද එකතු කරගත්ත කැලුමි මහත්මයාට වෙනදා වගේම ආදරෙන් සුබ පතනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි දේවිකා
      🌷🌷🌷🌷

  • @Hello-tj6hm
    @Hello-tj6hm ปีที่แล้ว +16

    කැලුම් සර් පූජා උමාශන්කර් එක්ක වැඩසටහනක් ඔනි ඉක්මනට ❤plz plz

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +3

    Piyaviiii thamath mn kamathima film ek💖💖💖💖

  • @gelioyashantha8211
    @gelioyashantha8211 ปีที่แล้ว +1

    Yes oya godak lakssanai ummmmmmmmmma ❤️❤️ parisaman obata budusaranai

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +3

    Good looking girl.Good acting.She should act some more teledramas and films aiya.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Yes. But she is doing lot of good films NANGI

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙන්නටම මම ගොඩක් ආදරෙ කරන රංගන ශිල්පිණි යක් හරිම ලස්සනයි පුතේ ඔයා

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Oba, udari warnakulasuriya 💝
    Mama, diana warnakulasuriya 🥰
    Bolawatte api🇱🇰🥂suba patum obe anagatayata

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 ปีที่แล้ว +1

    Athtatama Kalum adereyen, Asawen balahitiya udarith , Kalumuth diha. Udari hoda niliyak sema Katikathwayen ihalai kiya mata hage. athtatama Kusal Akusal visawasa karana Udari hoda Jésus wahansege adaraya labana Bodu, katolika Matawak. Tawa tawath Pera pin oba dedenage Matu wewa!!!! Budu saranai ! Jesu Pihiytai🙏🏻.😘🙏🏻

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 ปีที่แล้ว +3

    උදාරිගෙ සංසාර ආරණ්ය අසබඩ නාට්‍යයේ රංගනය හරිම ලස්සනයි. ඒ වගේම ඇය ඔසරියට හරිම ලස්සනයි ❤️
    පුලුවන්නම් ශලිනි තාරකා, සමනළී, චතුරිකා පීරිස් ගෙනවන්න ඔබේ වැඩසටහනකට

  • @thelmafermando7150
    @thelmafermando7150 ปีที่แล้ว +1

    මම ආසම, ලස්සන, දක්ශ, ආදරනිය නිලියක් සහ ආදරනිය හදවතක් ඇති දිරිය දියනියක්.

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p 9 หลายเดือนก่อน +2

    යහපත් දයාබර සැමියෙක් ලද ඔබ බොහෝ බාග්‍යවන්තයි පුතේ.තෙරුවන් සරනයි.⭐❤️

  • @nalani7377
    @nalani7377 ปีที่แล้ว +1

    Lassanai kathawa vinithai

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว +2

    Kalum and udari so much lovely and buitiful 💖🌹👌

  • @vikumpriyantha3482
    @vikumpriyantha3482 ปีที่แล้ว +5

    Thanks ❤

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +13

    මම ආසම කරන චරිතයක් ♥️
    ඉදිරි ගමනට දෙදෙනාටම සුබ පැතුම්💐

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    Kematimacharitayak udari kiyanna misatakelum atulu Paul a semata waga udariga Paul a semata budu saranai nihatamanikama charitayak udari🙏