Best air pistol (හොදම වායු පිස්තෝලය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 587

  • @Jausticelegue
    @Jausticelegue ปีที่แล้ว +54

    නියම කතාව සහෝ..ගොන් හැත්තක් ඉන්න රටක් මේක❤

  • @nilanwijenayake1718
    @nilanwijenayake1718 2 ปีที่แล้ว +132

    වීඩියෝවේ අන්තිම කොටස් ටික සම්පූර්ණ ඇත්ත. 🤛

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว +12

      තැන්කූ මචෝ❤️😊 .මේ ගැන අපි කතා කරන්න ඕන මචෝ .නැත්තම් අවුරුදු 10ක් තිස්සෙ මේවා නවත්තල තියෙන්නෙ

    • @DimuthuSanjeewa-qz9lt
      @DimuthuSanjeewa-qz9lt 10 หลายเดือนก่อน +2

      Sira kathtawa

    • @shanthamunugoda3245
      @shanthamunugoda3245 6 วันที่ผ่านมา

      මනා පැහැදිලි කිරිම ක්
      අවසාන කොටස ඇඩෙන්නම කියනවා විශිෂ්ටයි !!

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +38

    අන්තිම ටික අහපු ගමන් සබ්ස්ක්‍රයිබ් කළා. බොහොම වටින වචන. ජය වේවා ❤️❤️

  • @arunakumara6604
    @arunakumara6604 3 หลายเดือนก่อน +8

    නියම කතාව ....
    අපේ රටේ පාලකයන් තමන්ගේ වාසියට වැඩ කරන පිරිසක් බව මිනිස්සු දැනගන්න එක නම් ලොකු දෙයක් .

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +40

    එළ මල්ලි..එළ..ඇත්ත කතාව👍👍👍👍❤️❤️❤️❤️💐💐💐❤️

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb ปีที่แล้ว +32

    අවසානෙ ටිකනම් පට්ට.❤

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 2 ปีที่แล้ว +10

    නියමයි අරින්න ඕන. මුංට අරින්න ඕන තැන. මහා පරිමාණ බෝම්බ හදල ගහනව. දේශපාලන සහයෝගයෙන්. මේ වගේ දේවල් තහනම.

  • @sachindemel8795
    @sachindemel8795 2 ปีที่แล้ว +54

    අම්මෝ අන්තිම ටික දීලා තියෙනවා ඇඩෙන්නම..

  • @thusharahewae1502
    @thusharahewae1502 10 หลายเดือนก่อน +6

    අන්තිම ටික තමයි නියම.
    වායු පිස්තෝල නෙවෙයි ඇත්ත පිස්තෝලත් ඕන කෙනෙකුට ගන්න පුළුවන් ඇමරිකාවෙ

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +6

    නියමයිනේ ..මේ වීඩියෝ එකෙන් මිනිස්සුන්ගෙ ඔලු හදනවට ගොඩාක් පින්

  • @pasinduhasalanka288
    @pasinduhasalanka288 8 หลายเดือนก่อน +2

    issara thibba bn oya wagema sellam pisthola plastik eka newe aluminium den ewa hoyanna na

  • @surangasmpath685
    @surangasmpath685 2 หลายเดือนก่อน +1

    වායු පිස්තෝලයක් ගන්න බැරිද නිටිටබුවෙි තියන තැනක් තියනවා මම ඇහුවා කෙඩෙටි ට්‍රෙනින් ඵකකට පාසලට ගන්න පුලුවන් නේ ගන්න පුලුවන් නමි කියන්නකො වායු පිස්තෝලයක් ගන්න පුලුවන්ද කියලා සුපිරිම vedeyo ඵක 👊

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 หลายเดือนก่อน

      @@surangasmpath685ගන්න පුලුවන් ...house of archery shop එකෙන් අහන්න .

  • @binaradharmasiri3892
    @binaradharmasiri3892 8 หลายเดือนก่อน +7

    අාසයි තුවක්වක් පාවිශ්ෂි කරන්න එ ෙහත් ර ෙට නිතියක් ති ෙබන නිසා මට ගන්න බයායි එ ෙහත් ෙමවැනි වායු තුවක්කු ගැන සින්හ ෙල්න් විස්සර කරපු එක ගැන ඔබතුමාට ෙබා ෙහාම ස්තුතියි !

    • @JustiiiBro
      @JustiiiBro 8 หลายเดือนก่อน

      math meh okoma type krnnnai giye

    • @JustiiiBro
      @JustiiiBro 8 หลายเดือนก่อน

      Mn asai Vintage weapons ekathu krnna hobby ekak widihata, eth meh kalakanni rate ewa bahane

  • @Irosh11.11
    @Irosh11.11 ปีที่แล้ว +2

    මේකක් තාමත් ගෙන්නන බැරිද?? මේවගේ එකක් ගේන්න පුලුවන් විදිහක් කියන්න්කෝ ❤️

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta 2 หลายเดือนก่อน

    මෙම විස්තර කරන කෙනාට ගොඩක් ස්තුතියි අවසන් ටිකට ඒ වගේම මේ පාහර බල්ලො පාලකයොයි ඉහළ නිලතල වෙන්න පාර බල්ලොයි නිසා මේ රටට කවදාවත් අවශ්‍ය දෙයක් කෙරෙන්නේ නෑ

  • @miditec-pd8424
    @miditec-pd8424 3 หลายเดือนก่อน +1

    අන්තිම ටික ගැම්මට ගැම්ම .... මේකෙ මිල කීයක් වෙයිද යාලු ..

  • @upulkumara7663
    @upulkumara7663 10 หลายเดือนก่อน +1

    S2d එකක් තියෙනවා ,පුල් මෙට්ටල් ලක්ශ දෙකකට දෙනවා..

  • @udeshkavijerathna7649
    @udeshkavijerathna7649 ปีที่แล้ว +18

    අන්තිම ටික තමා හොදම 😅.ඇත්ත කතාවක්

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 ปีที่แล้ว +2

    අයියේ කොහෙද තියෙන්නේ .ගන්න පුළුවන් තැනක් කියන්නකෝ .

  • @darshanapradeep7344
    @darshanapradeep7344 13 วันที่ผ่านมา

    මේ air pistol එක මිල කීයක් විතර වෙයිද thailand වල

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +3

    Ela ela supiri tamai. Atta gun ekaka feeling 1 ganna me pistol 1k gannat amarui Mewai gana wadi nisa. Hobby 1k widiyata wagema sports widiyata use Karnna asa ayata me price 1 badhawak wela tiyenawa. 😥😥😥

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත සහෝ...ලංකාවේ අපිට කවදා හරියාවිද...🤔🤔

  • @rajeenimesh9123
    @rajeenimesh9123 ปีที่แล้ว +4

    ජාතිකාරස්සාව 😀😀😀දේසපාලුවන්ගේ 😀😀එක ❤️❤️❤️සුපිරි කතාව

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  ปีที่แล้ว

      ස්තූතියි සහොදරයා😊👍❤️

    • @MelanThiwanka-q7w
      @MelanThiwanka-q7w 7 หลายเดือนก่อน

      ජාතික ආරක්ෂාව වැදගත්. හැම ජාතියක් ම ආරක්ෂ කරන්න ඕනේ. මුලින් අවබෝධයක් ලබා දෙන්න ඕනේ නීතියක් ගෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉට පස්සෙ පුළුවන් එ අත්දැකීම් ලංකාවට ගෙන්න

  • @Oldisgold-l3p
    @Oldisgold-l3p 2 หลายเดือนก่อน

    එකක් ගන්න ඕන කීයක් වෙනවද කොහොමද ගන්නේ? මොකක්ද දුරකථන අංකය මට කියන්නකෝ එච්චරයි අවශ්‍යය

  • @chandanaprasadwimalarathna5947
    @chandanaprasadwimalarathna5947 ปีที่แล้ว +9

    අවසාන ටික සහතික ඇත්ත..👍👍👍

  • @sikvpcapture
    @sikvpcapture ปีที่แล้ว +2

    ඕව ලංකාවෙ හදනවා w තෝමස් සමාගමෙන් ගන්න පුළුවන්

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 10 หลายเดือนก่อน +10

    හොදම ටික අන්තිමට නියමයි ❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 ปีที่แล้ว +8

    හම්මෝ ඒක 🤣🤣🤣🤣 අන්තිම ටික නම් පට්ට

  • @whitekaviya
    @whitekaviya 4 หลายเดือนก่อน

    දැන් පාවිච්චි කල හැකි ද? මටත් පිස්තෝලයක් අවෂ්ෂයි..මිල කීයද?

  • @mihindukulasooriyafernando2493
    @mihindukulasooriyafernando2493 ปีที่แล้ว +3

    Niyamai brother ..oyath niyama tuwakkuwak ☝️💖👍👍

  • @APC179
    @APC179 10 หลายเดือนก่อน +1

    05.53 : indala maru..aeththa kelin kiyanawa🎉

  • @pradeepjpk2030
    @pradeepjpk2030 3 หลายเดือนก่อน +3

    පට්ටම පට්ට කතා සහොදරයා

  • @explorer11.11
    @explorer11.11 ปีที่แล้ว +2

    meka arakshawata use kranna pluwanda, damage ekak wenwada ?

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 12 วันที่ผ่านมา

    නියම කතාවක්

  • @uthumgunawardana7070
    @uthumgunawardana7070 2 ปีที่แล้ว +5

    කීයක් විතර වෙනවද සෙකන්ඩ් හෑන්ඩ් හරි කමක් නෑ...😁

  • @sapumalbandara7672
    @sapumalbandara7672 ปีที่แล้ว +9

    අවසාන ටික රිදෙන්නම දුන්නා... ❤🤟

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 หลายเดือนก่อน +7

    අනුර සහෝදරයා ජනාධිපති උනාම මීට වඩා හොද නිර්මාණ අපේ රටේ බිහි වෙන බව විස්වාසයි

  • @dhknu
    @dhknu 9 หลายเดือนก่อน +3

    සුපිරි කතාව බන්.ඔන්න සබ් කරා

  • @sachindemel8795
    @sachindemel8795 3 หลายเดือนก่อน

    Mage laga ekak thiyenawa.. Tokyo Marui US M9A1

  • @gtmpriyankara2651
    @gtmpriyankara2651 ปีที่แล้ว +2

    කොහෙද තියෙන්නේ ගන්න වායු පිස්තෝල

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 ปีที่แล้ว +2

    Excellent comments... Good job...

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 ปีที่แล้ว

    Mewa ape evunta dunoth Vandurata dalipihiya ( Ranilta Janadipathi kama) labuna wage

  • @sithulnawodya2460
    @sithulnawodya2460 10 หลายเดือนก่อน +3

    අන්තිම ටික පට්ට.❤
    Rspct.❤

  • @roshankarunarathne9568
    @roshankarunarathne9568 หลายเดือนก่อน

    නියම කතව..

  • @onadeyak6227
    @onadeyak6227 2 ปีที่แล้ว +4

    ප්‍රයිස් එකක් කීයක් වගේ වෙනවද

  • @kushanwickramasinghe6641
    @kushanwickramasinghe6641 2 หลายเดือนก่อน +1

    anthima tika. Respect macho

  • @anushkanayanajith726
    @anushkanayanajith726 2 หลายเดือนก่อน

    Kawuluwa agro එකෙ තියෙනවා මේවා ගැන වීඩියො එකක්

  • @MaduraPasan-v9y
    @MaduraPasan-v9y 10 หลายเดือนก่อน +1

    Aththa kollo gon haththa innakan mukuth karanna ba

  • @jayakareem4514
    @jayakareem4514 9 หลายเดือนก่อน +1

    සුපිරි කතාව ඒකයි ඇත්තම තත්ත්වය ලංකාවේ

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 3 หลายเดือนก่อน

    අවසාන ටික සම්පූර්ණයෙන් ඇත්ත

  • @Nuwananuradha-et7eg
    @Nuwananuradha-et7eg 4 หลายเดือนก่อน +1

    ganna koheda tiyenne

  • @김윤희-w7k7e
    @김윤희-w7k7e ปีที่แล้ว +2

    Lassana wachana tika anthimata kiyanawa..😊😊👍🏻👍🏻👍🏻👍🏻

  • @DeshanChamindu-b3b
    @DeshanChamindu-b3b 8 หลายเดือนก่อน +2

    එකෙ මිල කියද කොහෙද තියෙන්නෙ

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 7 หลายเดือนก่อน

    Thanks...

  • @sugathappuhamy2132
    @sugathappuhamy2132 2 หลายเดือนก่อน

    Niyamai tokaekanam shohdaraya

  • @slrotation4520
    @slrotation4520 ปีที่แล้ว +1

    Ade niyamai bn umbanam pattttttama pattttta porak umba machan good luck

  • @samantharajapaksha608
    @samantharajapaksha608 8 หลายเดือนก่อน +1

    වායු පිස්තෝල ලංකාවේ ව්කිනීම සදහා නැද්ද

  • @tharindukanchana4807
    @tharindukanchana4807 ปีที่แล้ว +12

    මේවා ගන්න තැනක් ගැන විස්තර නැද්ද

  • @MadMax40
    @MadMax40 ปีที่แล้ว +4

    😂 patta talk එක අන්තිම කොටස 😂😂

  • @yohandarshana
    @yohandarshana 8 หลายเดือนก่อน

    මේකේ load කරද්දි එන සද්දේ ඇත්තම එකක් වගේද?

  • @thushanpubudu583
    @thushanpubudu583 2 หลายเดือนก่อน

    Mt ekk gnna one kohomada gnne

  • @Travelwithsiraj1984
    @Travelwithsiraj1984 8 หลายเดือนก่อน

    Kuwait වල pcp rifle 85kd only,

  • @shashikaperera7116
    @shashikaperera7116 ปีที่แล้ว +1

    Lankawe meka ganna thiynawada apita. Maru kathawa anthimata dunne oba.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    සුපිරි වෑඩක්

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 10 หลายเดือนก่อน +1

    සුපිරී කතාවක්....

  • @nalakanuwan898
    @nalakanuwan898 10 หลายเดือนก่อน +1

    අන්තිම ටික

  • @DhananjayaBandara-ph6eg
    @DhananjayaBandara-ph6eg 9 หลายเดือนก่อน

    මේක ගන්න පුලුවන් කොහෙන්දෝ?????

  • @sameeragihan5522
    @sameeragihan5522 2 หลายเดือนก่อน

    Ganne kohomada

  • @udith-pz4tv
    @udith-pz4tv 2 หลายเดือนก่อน

    එකෙන්ම ඇත්ත ලංකාව ගැන 😮😮😮😮 ආයුධ පාවිච්චි කරන උන් විනොදයට ආයුධ පෙන්නල සෙල්ලම් කරනව

  • @chemistry160
    @chemistry160 ปีที่แล้ว +1

    Amoh niyami kathawa kollo parissamen ...

  • @rasikanuwan5690
    @rasikanuwan5690 8 หลายเดือนก่อน +1

    අන්තිම කතාවනම් මරැ සහෝදරයා

  • @WasanthaMA-qd1lv
    @WasanthaMA-qd1lv 8 หลายเดือนก่อน

    Bora 12 thuwakuwak ganna berida

  • @anurakumara4177
    @anurakumara4177 8 หลายเดือนก่อน

    ඇත්ත.....

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 หลายเดือนก่อน

    අමුතු රටක්

  • @ldsamarasinghe9741
    @ldsamarasinghe9741 ปีที่แล้ว +4

    එල කතාව නියමයි බ්‍රොරො❤❤❤❤❤

  • @JustiiiBro
    @JustiiiBro 8 หลายเดือนก่อน

    Hats off for ending! Nice! ❤

  • @sky_palace_official_01
    @sky_palace_official_01 8 หลายเดือนก่อน

    Meka lankawe ganna thiyenawada ...?
    Price kohomada...?

  • @Niv_MenYT
    @Niv_MenYT ปีที่แล้ว +1

    අම්මොහ් ඒක එළ එළ බ්‍රෝ සිරාවට

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 10 หลายเดือนก่อน +1

    පණිවිඩය නම් මරු මල්ලි.

  • @127thaveesha8
    @127thaveesha8 3 หลายเดือนก่อน

    Co2 gun කියන්නෙ air gun වලටමද

  • @MelanThiwanka-q7w
    @MelanThiwanka-q7w 7 หลายเดือนก่อน

    මොනාද මේ කියන්නේ. යාලුවා. මිනි මාරුව ව නිදහස් කරලා මැරිච්ච එකට. නඩුවක් හරි. දයි ඔයා තමයි හොඳටම කරේ. නීතිය සර්ව සාධාරණ වෙන්න ඕන. එ වායු පිස්තෝලේ දැක්කට පස්සෙ දුක හිතුනා.

  • @mohamedanaz7085
    @mohamedanaz7085 ปีที่แล้ว

    Excellent 👌 miledee Ganda berida?

  • @gayanmanjulamanjula7640
    @gayanmanjulamanjula7640 2 ปีที่แล้ว +2

    මෙවා ගන්න thiyenne කොහෙද... අපට rilawungen කරදරේ...

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว +2

      මගේ අනිත් වීඩියෝ වල ගන්න තැන් දාල තියනව

  • @Yudeerahasaranga
    @Yudeerahasaranga 2 หลายเดือนก่อน

    Kohenda Ganna puluwan Meka...

  • @prasannakumara4373
    @prasannakumara4373 9 หลายเดือนก่อน +2

    නියම කතාව....❤❤❤

  • @Sandalibandara8660
    @Sandalibandara8660 7 หลายเดือนก่อน +1

    වායු පිස්තෝලය පිළිබඳව ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඒ වාගේම රටේ ජාතික ආරක්ෂාවේ මුල් පුටුවල හිස් මොලගෙඩි ගැන අර්ථ දැක්වීම ඉතා අගනා බවත් සටහන් කරමි.

  • @ruwanmadushan4145
    @ruwanmadushan4145 7 หลายเดือนก่อน +1

    Ganne kohomada oka rilau elawanna hodai neda

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  7 หลายเดือนก่อน

      රිලව් එලවන්න නම් මේකෙන් බෑ.ඒකට දිග වායු තුවක්කුවක් ගන්න ඕනෙ.මගේ අනිත් වීඩියෝ වල ඒ ගැන තියනව .

  • @tilankulasekara3123
    @tilankulasekara3123 8 หลายเดือนก่อน

    ඇමරිකාවෙත් තහනම්.

  • @virajsampath4675
    @virajsampath4675 8 หลายเดือนก่อน +1

    අවසන් ටික සුපිරි 😂😂😂😂😂😂😂❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 9 หลายเดือนก่อน

    මම ආසම කරන ක්‍රීඩාවක් පොඩි කාලෙ ඉඳලම..

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +1

    ගාන කීයද ගන්නෙ කොහෙන්ද

  • @themalgunasinghe395
    @themalgunasinghe395 11 หลายเดือนก่อน +6

    පිට රටවල තියෙනව.ඇත්තටම ලංකාවෙ අද සෙල්ලම් පිස්තෝල පෙන්වල මංකොල්ල කනව.ලංකාවෙ එවැනි ක්‍රියා නිසයි මේවට අවසර නොදෙන්නෙ.පිටරටවල මේව තිබුනට ඒ රටවල අය මේව අපරාධ වැඩවලට පාවිච්ව් කරන්නෙ නෑ.මොකද දඬුවම එකයි.අපේ රටේ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වල මංකොල්ල කෑවට ලොකු දඬුවම් නෑ.සෙල්ලම් හෝ කුමන ආවුදයක් පාවිච්චි කලත් ඒකට වසර 10ක සිර දඩුවමක් තිබ්බනම් හරි.

    • @MelanThiwanka-q7w
      @MelanThiwanka-q7w 7 หลายเดือนก่อน +1

      එකටම යාලු සමජය නීති ගරුක සමාජයක් බවට පරිවර්තනය කරන්න ඕනේ.

  • @thilakmahayage2770
    @thilakmahayage2770 3 หลายเดือนก่อน

    Lankawata awanna pluwanda auwot prasnayak wida

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 ปีที่แล้ว +1

    Ganna koheda thiyenne

  • @samanthavidurinda1093
    @samanthavidurinda1093 2 หลายเดือนก่อน

    මේක වදුරන් රිලවුන් එලවන්න use karanna beri da

  • @dadlinalin8900
    @dadlinalin8900 3 หลายเดือนก่อน

    Gennwa ganne kohomda

  • @asangadarshana9687
    @asangadarshana9687 ปีที่แล้ว +2

    අන්තිම ටික සහතික ඇත්ත...

  • @RaninduJayanath
    @RaninduJayanath 2 หลายเดือนก่อน

    අඩෝ අඩෝ 😂 ඒක ඇත්ත කතාව හොදේ...😂😂

  • @ashikaperera6105
    @ashikaperera6105 ปีที่แล้ว

    Niyamai machan...dilathiyanava ridenna..👌👌👊👊

  • @thushansandeepa3884
    @thushansandeepa3884 8 หลายเดือนก่อน

    සුපිරි කතාව❤

  • @danushkasupundanushkasupun6591
    @danushkasupundanushkasupun6591 ปีที่แล้ว +1

    Brother .ubanam.සුපිරි 😂❤