මගේ කුලයට සම්බන්ධ බෙර එල්ලුව/ නිරෝෂන් පාලිත ගැන කියපු අමුතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • SL Sujeewa
    👉 මනුස්සකමින් පිරුනු හිත හොද දඩබ්බරයා නොහොත් හිත හොද චන්ඩියා පාලිත තෙවරප්පෙරුමගේ නික්ම යෑම කලුතර ජනතාවට වගේම මුලු මහත් දිවයිනටම විශාල පාඩුවක්.
    youtube video, sujeewa sunimal, sl sujeewa, politics, politician, political news, sri lanka, sri lanka politics, sinhala, sinhala politician. kaluthara, mathugama, palitha thewarapperuma, sanath nishantha, niroshan premarathna, thissa kuttiarachchi, kagama sirinandha, palitha thewarapperuma funeral ceremony, palitha funeral ceremony, viral video, trending video, sinhala video, sri lanka video,
    =================================
    👉 Facebook ;-
    sujeewa.liya...
    =================================
    👉 අනම්මනම් :-
    profile.php?...
    =================================
    👉 Tik Tok :-
    =================================
    👉 Others Video :-
    • 2 පන්තියට විතරයි ගියේ/...
    • කෝකටත් පරිස්සම් වෙයන්😁...
    • අම්පාරෙ ගෑනුන්ටත් ඉතිං...
    • 2 පන්තියට විතරයි ගියේ/...
    • tik tok online එකේ/නිර...
    =================================
    #youtubevideo #sujeewasunimal #slsujeewa #politics #politician #politicalnews #srilanka #srilankapolitics #sinhala #sinhalapolitician #kaluthara #mathugama #palithathewarapperuma #sanathnishantha #niroshanpremarathna #thissakuttiarachchi #kagamasirinandha #palithathewarapperumafuneralceremony #palithafuneralceremony #viralvideo #trendingvideo #sinhalavideo #srilankavideo #youtibevideoviral #new #palitha #politicalnews #politicsmemes
    =================================
    ‪@palithathewarapperuma6212‬
    ‪@palithathewarapperuma737‬
    ‪@DarkFuneral972‬
    ‪@divisionalsecretariatmathu8346‬
    ‪@amalnishantha6912‬
    ‪@funnypolitician‬
    ‪@SmartPolitics-bf8lk‬
    ‪@srilankapolitics6788‬
    ‪@palithathewarapperuma9557‬
    ‪@sujeewasunimal‬
    =================================

ความคิดเห็น • 815

  • @sankajayashan6469
    @sankajayashan6469 2 หลายเดือนก่อน +15

    කඳුළු එනවා ඇස් වලින්.
    නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය තුමණි 🙏🙏🙏

  • @guneya9338
    @guneya9338 2 หลายเดือนก่อน +295

    ලක්මෑනිගේ වාසනාවට තෙවරප්පෙරුමලා දහස් ගනනින් බිහිවේවා...🙏🙏🙏 නිවන් සුව මැතිතුමනි🙏🙏🙏

    • @WimalaiyaWimalaiya
      @WimalaiyaWimalaiya 2 หลายเดือนก่อน +1

      Ane uba hukapan gotaya

    • @vajirakumari1068
      @vajirakumari1068 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 2 หลายเดือนก่อน +2

      Para wimalayaa thota saha thoge daruwanta saha tho hadapu demaupiyanta hena hathama wrdiyan me tharam uthum manussayek gena wachanayak kiyaddi thota kenthi yanna tho awalamek wenna onna ballo

    • @karunathilakashalu972
      @karunathilakashalu972 2 หลายเดือนก่อน +3

      😢😢😢. aththa

    • @AishaAdamsali
      @AishaAdamsali 2 หลายเดือนก่อน +4

      අනෙ ඔව් දෙයියනෙ පාලිත තෙවරප්පෙරුම පියා අපි අතරට එන්න ඔනි 🙏🙏🥹🥹🥹🥹

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 หลายเดือนก่อน +167

    පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිවන් සුව ලැබේවා 💐🙏

    • @kutkur2518
      @kutkur2518 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +56

    පාලිතලා වැනි රත්තරන් මිනිස්සු දස දහස් ගනනින් මේ ලංකාවට පහල වේවා..

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 2 หลายเดือนก่อน +262

    පුත්තලම් බූරුවා මැරුනම කිරිබත් කන්නත්, පාලිත මැරුණම සොහොන ළග නිදියන්න තරම් මනුස්ස කමේ විවිධත්වය😢 පාලිත ඔබේ වැඩ කොටස මාධ්‍ය තුළින් දැක ඔබේ මරණය ගැන අතිශයන් සංවේදී වන කෙනෙක් මම. දැයේ විරුවාණෙනි ඔබට නිවන්සුව😢

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 2 หลายเดือนก่อน +4

      🙏🙏🙏

    • @sksunilsiripala3496
      @sksunilsiripala3496 2 หลายเดือนก่อน +2

      ආයෙ මොකුන් මැරුණමද කිරිබත් කන්නෙ?

    • @Maniake824
      @Maniake824 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් .එතර .හිටියාත්.හදවත.ලංකාවෙි.එ.මොහොත.අහිංසක .මිනිසු වෙනුවෙන්.කතාකල.එතුමා .අද.දුර.රටකට.ගියා..එනකමි.බලගන.ඇති.ගොඩක් .ආය..සුබගමන්😢😢😢😢

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 2 หลายเดือนก่อน +2

      Ai mama❤😢😢😢😢😢😢😢

    • @kelumappuhami5799
      @kelumappuhami5799 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🇮🇱

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 หลายเดือนก่อน +33

    තෙවරප්පෙරුම මහත්තයා එයාගෙ මරනෙන් දුන්නෙත් මිනිසුන් ට පාඩමක් ඔබ වැනි උතුම් මිනිසුන් රටට අවශ්‍ය යි මැතිදුනි.ජනතාව ගෙ අවාසනාව

  • @sushantkumari6193
    @sushantkumari6193 2 หลายเดือนก่อน +34

    ❤❤❤ අදටත් පාලිත මැති තුමා ගේ වැඩ හරිම ආසාවෙන් පපුව පිච්චි පිච්චි බලන්නේ ඇස් වලට කදුළු එනවා ඔබ තුමා නැවත අපේ මේ මව් බිමේ මීටත් වඩා රටට ජාතියට වැඩ කළ හැකි උදාර මිනිසෙකු ලෙස ඉපදේවා ඒ පිං බලෙන් මතු අමාමහ නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමා ගැන කියලා නීම කරන්න වචන නෑ

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +52

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @telecomsk849
    @telecomsk849 2 หลายเดือนก่อน +21

    පාලිත තෙවරක් පෙරුම උතුමාණයෙන් ට මාගේ නමස්කාරය වේවා

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz 2 หลายเดือนก่อน +146

    පිනට ලැබුන උත්තම මිනිස්කම දේවත්වයට අරන් ගිය උතුම් විරුවාණනී ඔබට නිවන් සුව අත්වේවා...!🙏🙏😭😭😭😭😭

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 2 หลายเดือนก่อน +25

    උගතුන් නුගතුන් අතර වෙනස......
    දුප්පත්කම වෙනුවෙන් පරට බැහපු උතුම් මහුස්සයෙක් පාලිත තෙවරප්පෙරුම ඔබතුමාට උතුම් නිවනම ලගවේවා.🙏🙏🙏🙏 මෙතුමාගේ දෙමාපියනටද නිවන් දනින්න මේ පින ඇති මෙවන් පුතෙක් හැදුවාට.🙏🙏🙏

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting 2 หลายเดือนก่อน +43

    කෑගහලා අඬන්න හිතෙනවා අපේ චණ්ඩි මහත්තයා..චණ්ඩි අයියා ...නැති අඩුව කවුද පුරවන්නෙ දෙයියනේ

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +405

    සනත්නිශාන්තල තිස්සකුට්ටිල වගේ මීහරක් අතර තෙවරප්පෙරුම කියන්නෙ මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද.

    • @user-mn4ss2ez6o
      @user-mn4ss2ez6o 2 หลายเดือนก่อน +4

      නියත වශයෙන්ම

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 2 หลายเดือนก่อน +7

      දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ
      කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 2 หลายเดือนก่อน +3

      දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ
      කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ

    • @SkRj-gf3oz
      @SkRj-gf3oz 2 หลายเดือนก่อน +3

      ඔවුන්තුල ඇත්තෙ තුවක්කුවෙ බලේ

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @gayananurudda6617
    @gayananurudda6617 2 หลายเดือนก่อน +80

    පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 2 หลายเดือนก่อน +98

    ආදරෙයි ආදරෙයි පාලිත අයියේ..... 😢😢😢

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +177

    දේවත්වයෙන් උපහාර පිදිය හැකි එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි.. ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏
    පාලිත තෙවරක්පෙරැම මහතානනී ඔබට සුබ ගමන්.. කොහේ හෝ සිට ආශීර්වාද කරන්න මැතිදුනී ලංකාවේ ජනතාව වෙනුවෙන්

  • @mihiraekanayaka3935
    @mihiraekanayaka3935 2 หลายเดือนก่อน +314

    තෙවරප්පෙරුම දැවන්තයත් එක්ක මොකාටවත් හැප්පෙන්න බැ.

    • @chandrikachandrika3582
      @chandrikachandrika3582 2 หลายเดือนก่อน +3

      Eka attha❤

    • @AmaNawanjali
      @AmaNawanjali 2 หลายเดือนก่อน +3

      ඇත්තටම

    • @shiwadilhara5538
      @shiwadilhara5538 2 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @user-kc4st4gn9o
      @user-kc4st4gn9o 2 หลายเดือนก่อน

      මුං මොක්කුද

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 หลายเดือนก่อน +2

      කළුතර යූඑන්පී දේශපාලකයෝ හිත යටින් සන්තෝසවෙනව ඇති මෙයා වෙනුවට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් ලැබෙනවානේ කියලා

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 หลายเดือนก่อน +51

    දේවත්වයෙන් පිදුම් ලබන එකම උතුම් මහතා පාලිත තෙවරප්පෙරුම විතරමයි.😢😢😢😢

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 2 หลายเดือนก่อน +48

    සනත් නිශාන්ත කියන තඩි ගොනා එක්ක අපේ පාලිත මහත්තයා වගේ රත්තරන් වීරයෙක් සම කරන්න බැහැ මේ ඉන්න මතුගම නියම සිංහයා පසදුන් කොරලයේ පිනට පහල උන රන් කදක් අද නැති උනේ අපේ කරුමෙට

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w 2 หลายเดือนก่อน +16

    පාලිත මහාත්තයානනි ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @user-gn8kp3gy1s
    @user-gn8kp3gy1s 2 หลายเดือนก่อน +26

    මේ පව් කාර කාලකන්නි නැත්තටම නැතිවෙලා අපාගත වෙනවමයි පාලිත තෙවරක් පෙරුමඋත්තමයා මිනිස්වෙසින් ආපුදෙවිකෙනෙක් නිවන්ම ලැබේනවාමයි

  • @WLG409
    @WLG409 2 หลายเดือนก่อน +28

    නිරෝෂන් මහතාගේ කතාව අගය කරන්න ඕනි...අපිත් ඒ මතේ තමයි ඉන්නේ..❤

  • @ggdk2808
    @ggdk2808 2 หลายเดือนก่อน +55

    මැරිලත් මුන්ගෙ වලටත් මිනිස්සු බනිනව⁣ තෙවරප්පෙරුම හිටියටත්වඩා මැරුනට පස්සෙ හොඳ අහනව

  • @ss80866
    @ss80866 2 หลายเดือนก่อน +41

    අම්මෝ මේ කතා මෙච්චර කල් කොහෙද තිබුනෙ ?,😮 නිරෝෂන්ගෙ කතාව නම් සහතික ඇත්ත 😮

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 2 หลายเดือนก่อน +9

    මම කැමති එකම දේශපාලන චරිතය.. නිවන් සුවය අත්වෙන්න ඕනි මෙතුමාට

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 หลายเดือนก่อน +91

    පාලිතට වගේම නිරෝසන්ටත් අපි ආදරෙයි

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +1

      නිරෝශන් ජරා මිනිහෙක්. බල්ලෙක්. කොරෝනා අවධියේදී විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙනල්ල නිරෝදානය කරන්න ඕනි කියල වැඩ සටහනකදි ඔය බල්ල කිව්ව එයාල ගෙනල්ල මෙහෙ නිරෝදානය කරන්නෙ කොහේද කියල හැක හැක ගාල හිනා උනා. බෙරේ එල්ලන්න ඕනි ඕකගෙ කරේ.

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 2 หลายเดือนก่อน +1

      Aththata nirosan hudakala karalada

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 หลายเดือนก่อน +117

    ඔන්න චන්ද ප්‍රතිපල සනත් නිශාන්ත මැරුන වෙලේ මිනිස්සු කිරිබත් ඉව්ව හේතුව ඕක අපි දැක්ක තෙවරප්පෙරුමමිය ගිය වෙලාව. තුන් වරක් පෙරුන නිසා වෙන්නැති මිනිස්සු ඔය තරම් ආදරයක් දුන්නෙ ඔබට නිවන් සුව පාලෘත මැතිදුනි

    • @user-lu7lk1gj3e
      @user-lu7lk1gj3e 2 หลายเดือนก่อน +1

      Aane.ei maryne..newansywa.

    • @user-mn4ss2ez6o
      @user-mn4ss2ez6o 2 หลายเดือนก่อน +1

      මෙයාල ආයි ඉපදීමක් නෑ. ඉන්නකල් අහිංසක මිනිසුන් මරාගෙන කාල ඉන්න උන්ට සැප විදින්නත් භුදලේ එකතු කරපු පාහර බල්ලෙක්. මුගේ අහලකට පාලිත මහත්තයව තියන්න පුළුවන් ද. එතුමා නිවන්මග සොයාගෙනමයි දැයෙන් සමු ගත්තෙ. අපි කීවත් නොකීවත් පාලිත මැතිද්න් දිව්‍ය සැප විඳිනවා. 🙏🙏🙏🙏

    • @hasithawijethilake7390
      @hasithawijethilake7390 2 หลายเดือนก่อน +1

      කතාව වුනත් වෙනස

  • @tharinduthushan350
    @tharinduthushan350 2 หลายเดือนก่อน +66

    ජිවත් වෙලා ඉන්න කාලේ අගය කරන්න බැරි උනා...❤❤

  • @AmaNawanjali
    @AmaNawanjali 2 หลายเดือนก่อน +121

    නිරොශන් ඔයාට පින් පාලිත මහත්තයා ජීවත්ව ඉද්දි ගුන කිඋවාට..

    • @chandichandi5850
      @chandichandi5850 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤😊😊😊

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 2 หลายเดือนก่อน +2

      පාර්ලිමේන්තුවෙ සිටිය යුතු කෙනෙක් නිරෝශන් ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @piyalnishanthi5905
      @piyalnishanthi5905 2 หลายเดือนก่อน +2

      Eka nam aththa

    • @user-vz6gl2ru6t
      @user-vz6gl2ru6t หลายเดือนก่อน

      Aniwaren..​@@sudarshanimadddekanda8469

  • @ChamaraPerera-jh7my
    @ChamaraPerera-jh7my 2 หลายเดือนก่อน +76

    පුත්තලමෙ,මෝඩයෙකුගෙයි, කළුතර මිනිසෙකුගෙයි, වෙනස.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 2 หลายเดือนก่อน +45

    පාලිත මහත් මයෙක් යලි අපේ මව්බිමේ අපි ට දකින්නට ලැබෙයි ද?නැහැ ඒවාගෙ අහිංසක මිනිසුන් ට කන්න බොන්න ඉන්න ගේදොර පවා දුන්නේ කවුද ලෝබ කමක් ඒ උත්තමයා ලග තිබුණේ ම නැහැ ඔබ ට උප උපන් අත්මයක් පසා දේවි ය සම්පත් ලැබේවා ❤❤❤

  • @Sampath1994
    @Sampath1994 2 หลายเดือนก่อน +33

    ජීවිතේ නැවත කවදාවත් දේශපාලනයට සම්බන්ද කිසිම පෝස්ට් එකක් දාන්නෙ නැහැ කියලා හිතන් හිතපු කාලෙක ඔබ තුමා වැනි උතුම් මිනිසෙකුගේ වියෝව සම්බන්දව මුකුත් නොලියා ඉන්න තමරම් කුහක වීමට මගේ හිත මට ඉඩ නොදෙයි.
    උතුම් වූ නිර්වානය අවබෝද වී මතු බුදුවන බුදුන් දැක උත්තම නිවනින් සැනසේවා! 🙏🏼🙏🏼🙏🏼
    සැබැවින්ම අප අන් අය ලෙසත්, අන් අය අප ලෙසත් දැකීමට හුරු වූ විට අනෙකාගේ සතුට, යහපැවැත්ම හා සුරක්ෂිත කිරීමට ස්වභාවිකවම හුරු වේ. මන්ද යත් එය අපගේම යහපැවැත්ම හා සතුට බව අප දන්නා බැවිනි. 🌸❤️
    ජිවත් වෙද්දී "සත්ගුණවත්ව" ජිවත් වෙන්න ලොවක් කම්පාවට පත් වෙන තරමට මරණයේදී 💔
    Palitha Thewarapperuma මනුෂ්‍යයෙක් වූ ඔබට මම නිවන් සුව පතමී 🙏

  • @SamanSisirakumara
    @SamanSisirakumara 2 หลายเดือนก่อน +28

    නොමැකෙන මතකයන් බාල මහලු
    වැඩිහිටි සියලු දෙනාගේ ආදරය ඝොරවය නොමද ලද ලංකා මාතාවට ණ්ය නැති අබ්මානවත් සොදුරු සුන්දර චරිතයක් වු ඔබතුමට
    දෙව් ලොව දොරටු ව්වර වේවා අවසානයේ නිවනින්ම සැනසුම ලැබෙවා ලැබෙවා

  • @rooricreations5497
    @rooricreations5497 2 หลายเดือนก่อน +47

    අපි මෙච්චර කාලයක් දන්නෙ නැහැ මේ රත්තරන් මනුස්සයා මෙච්චර හොද කෙනෙක් කියලා ❤

    • @DineshFernando-pq3om
      @DineshFernando-pq3om 2 หลายเดือนก่อน +2

      Avankavama mata uneth aka

    • @sasanthass7989
      @sasanthass7989 2 หลายเดือนก่อน +1

      deyyampa😢 jeewathwa sitiyadee muna gesuna nam🥲🥲🥲

    • @hasiWills1021
      @hasiWills1021 2 หลายเดือนก่อน +1

      Ow ane

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472 2 หลายเดือนก่อน +11

    අහිංසක මිනිස්සුන්ගේ දුකයි හැදුනපු, දුකට පිහිට උන තෙවරප්පෙරුම මහත්තයට ඉක්මන් භවයකදී ම නිවන් දකින්නට ඒ කළ පිනම හේතුවාසනා වේවා 🙏

  • @smhs3313
    @smhs3313 2 หลายเดือนก่อน +37

    හාමුදුරුවන් කියන එකම උත්තම මිනිසා තෙවරප්පෙරුම මැතිතුමා .පාලිත මහතානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +16

    පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාට උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @kumariakka8911
    @kumariakka8911 2 หลายเดือนก่อน +20

    අත්ත කියන බොරුව නොමැති අපෙ කලෙ දිය සෙන්.....ඔබතුමා ඉක්මනින් අපි අතර ඉපදී මට කුසල් හේතු වාසනා වේවා .....

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 2 หลายเดือนก่อน +45

    දෙවියන් අතරට එකතුවෙන පාලිත දෙවිය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @mariakapilio108
    @mariakapilio108 2 หลายเดือนก่อน +17

    පාලිත මහත්මයාන්නි ඔබට නිවන් සුව ලැබේවා 😢

  • @sl8984
    @sl8984 2 หลายเดือนก่อน +24

    නිරෝෂන් ගේ කතාව නන් 👍

  • @user-vv8od5rl1v
    @user-vv8od5rl1v 2 หลายเดือนก่อน +5

    පුත්තලම් බුරැවා.වගෙද තෙවරප්පෙරුම නිවන් සුව ලැබේවා හැමදාම ❤ ❤❤ආදරෙයි

  • @user-sy1ur5dd1u
    @user-sy1ur5dd1u 2 หลายเดือนก่อน +26

    පාලිත තෙවරප්පෙරුම මැති පමණයි අපට ඕන

  • @sriyanigamage6957
    @sriyanigamage6957 2 หลายเดือนก่อน +13

    කතාව නම් සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 2 หลายเดือนก่อน +10

    රට බාර දෙන්න පුළුවන් හිටපු එකම එක මනුස්සය අපිට අහිමි උනා මැරෙනකම් තේරුම් ගන්න බැරිවුණා 😢😢😢😢 පුදුම වේදනයි.ඇත්තටම මේ ආත්මෙට ආය මේවගේ උතුම් මිනිසත් දකින්න ලැබෙන්නෙ නෑ.සනත් නිශාන්ත මැරිලවත් කිසිම අනුකම්පාවක් වත් හිතෙන්නෙනෑ.තෙවරප්පෙරුම මැතිදුණි ඔබතුමා අනිවාර්යයෙන් නිවන් අවබෝධය ලබනව ඒක ෂුවර් .

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 2 หลายเดือนก่อน +9

    තෙවරක්.පෙරැම..
    ❤මගෙ.ඇස්දෙකෙන්දූටූ.ජීවමාන.දෙවිදූන්❤❤❤

  • @ajithkumara6244
    @ajithkumara6244 2 หลายเดือนก่อน +9

    මිහිමත දෙවියන් ඔබයි තෙවරප්පෙරුම සොයුර ඔබට නිවන්සුව ලැබේවා ....!

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน +5

    දේශපාලනය කරන හැම කෙනෙකුටම හිතන්න හොදම නිදසුන් ...
    පාලිත තෙවරප්පෙරුම හා සනත් නිශාන්ත ට මිනිසුන් දැක්වු ප්‍රතිචාර දිහා බැලුවම.....තමන් ඉන්න තැන හිතාගන්න තරම් මොල කලදක්වත් පෑදේවා...

  • @user-cp8zh8xf1n
    @user-cp8zh8xf1n 2 หลายเดือนก่อน +65

    සනත්ලා වගේ චන්ඩින් අතර පාලිත උතුම් මිනිසාගේ චන්ඩිකම් වලට මිනිස්සු මාරම ආදරෙයි ඒකයි වෙනස

    • @user-md6jy4ix8r
      @user-md6jy4ix8r 2 หลายเดือนก่อน +4

      Chandi nemei mole balai chandiya kiyanne thewarperuma sir wage ayata

    • @ruwangallage2173
      @ruwangallage2173 2 หลายเดือนก่อน +1

      ❤ow

    • @chandichandi5850
      @chandichandi5850 2 หลายเดือนก่อน

      👍👍💯💯

  • @jkmalani1544
    @jkmalani1544 2 หลายเดือนก่อน +6

    හැම තැනකම මතක සටහන් තියා නික්ම ගිය රජ කෙනෙක් නිවන්සුව ලැබේවා

  • @IshanSanjeewa-ex2rt
    @IshanSanjeewa-ex2rt 2 หลายเดือนก่อน +3

    පාලිත මැතිතුමා මතු බුදුවන්න ඔන

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 2 หลายเดือนก่อน +4

    මැරැනත්මතක් කර කර තාමත් මුලුලොකේම අඩනවා පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට දිව්‍යලොකේ දොරටුව විවුර්ථව ඇත ඔබතුමා දිහා බැලුවාම සනත් නිශාන්තලා කවුද උබලට තාමත් මිනිස්සු සොහොනටත්
    හෙන ඉල්ලනවා උබලගේ දරැවන්ටත් ගැනුන්ටත් හෙන ඉල්ලනවා මෙි රට කාලා විනාස කරපු උන්

  • @user-fi5oh7rz3x
    @user-fi5oh7rz3x 2 หลายเดือนก่อน +5

    පාලිත තෙවරප්පෙරුම ඔබ වැනි මිනිස්සු අවැසි මොහොතක ඔබ යන්න ගියා... නිවන් සුව ලැබේවා 😢😢

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 หลายเดือนก่อน +22

    අපෙ හාමුදුරුවනේ මහත්මා ගති පැවතුම් ඇති මෙතුමා මේ වෙනකොටත් නිවන් ගිහින් ඇති අනිවාර්යයෙන්ම , ජීවිතේ කවදාවත් දැකල නෑ , ඒත් මෙතුමා වෙනුවෙන් මං තාමත් අඬනව, මෙතුමා ආද‍ර්ශයට ගනියව් ඔය කාළකණිනි පාලකයෝ , තවත් අපුව ලෝකයට නණ කරන්නෙ නැතුව, මැරෙන්න ඕනී කාළකණ්නි වැජබෙනවා

  • @hirudinimehara3321
    @hirudinimehara3321 2 หลายเดือนก่อน +70

    අනිත් අය අතරින් තෙවරප්පෙරුම කියන්නෙ දෙවි කෙනෙක්

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 หลายเดือนก่อน +1

    නිරෝෂන් ඔබට ජයවේවා , පාලිත වෙනුවෙන් පෙනී සිටීම ගැන සසතුටුයි

  • @danukaprasanna1372
    @danukaprasanna1372 2 หลายเดือนก่อน +8

    පාලිත මහත්තයා හරියට හරි

  • @user-wg9pu2jd9k
    @user-wg9pu2jd9k 2 หลายเดือนก่อน +6

    බූරුවන් අතරේ සිංහයෙක් ඉන්නවා දැක්කම පුදුම හැගීමක් ආවේ ...පාලිත තෙවරප්පෙරුම කියන්නේ ගැම්මක් තමයි

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +120

    නොදකින් ....මහින්දය ටම ගැලපෙන්නේ මේ වගේ මොංගල් ...සනත් ලා...
    තිස්සය වගේ කාලකන්නි ...
    පාලිත සර් .....
    අපරාදෙ බං උඹ ඉක්මන් උනේ....
    බූරුවා ව මගහැරපං...යන මගේ...
    තිස්සය ගැන පුළුවන් නම් සලකා බලපං පාලිත මහත්තයෝ. ....
    ❤❤❤😢😢😢

  • @vikasithatv2336
    @vikasithatv2336 2 หลายเดือนก่อน +2

    පාලිත තෙවරප් පෙරුම උතුමානනි ඔබමැනි මනුසත් පුතේක් භිකර් ඔබේ දෙමාපියන්ටත් ඔබටත් පුතුටත් පතන බෝදියකින් නිර්වාන සුවය ලබා රටට ජාතියට ආසිර්වාදය කරන්ඩ හැකි බවයක් හිමිවේවා සාදු සාදු සාදු

  • @damian95222
    @damian95222 2 หลายเดือนก่อน +2

    පුත්තලම් බූරුවෙක්ම තමයි. මුං වගේ තව පුත්තලම් බුරුවෝ ඉන්නවා වලපල්ලට යන්ඩ. රට කාපු කාලකන්නි වේසිගේ පුත්තූ.
    පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබ අප රටට සමාජයට පරිසරයට සියලු සත්වයන්ට මහා සම්මතකි. මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +4

    නිවේදිකාවනම් සුපිරිය්..හරිම සංයමයක්...ඉවසීමක්..සවන් දීමක්පතියන මාධ්‍ය සචාරය ගැන හොද අවබෝධයක් තියන නිවේදිකාවක්

  • @Nilunilu3699
    @Nilunilu3699 2 หลายเดือนก่อน +5

    අනේ රත්තරන් මනුෂ්‍යයෙක් නැතුව ගියා මාරම දුකයි 😥 පාලිත තෙවරප්පෙරුම මැතිදුනි අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😥😥😥😥😥😥

  • @avishkagaming8925
    @avishkagaming8925 2 หลายเดือนก่อน +9

    තෙවරප්පෙරුම මැතිදුනි නිවන් යන්න එපා දුක් විදින මිනිසුන් වෙනුවෙන් නැවත මේ දෙරණට පහළ වෙන්න

  • @shwusbs3889
    @shwusbs3889 2 หลายเดือนก่อน +25

    පුත්තලම් බුරුවෝ තිස්සලාට අපායේ ලෝදිය හැලියේ දගලන මහාගොඩක් ඉන්නවා එදාට දිකිවි පාලිත තෙවරක් පෙරුම ඒ මහා යොධ පුරුෂයා රන් ඔටොනු පලදා රන් පුටුවේ ඉදගෙන මුන් දිහා බලන් දුක් වෙනවා රටට වින කරපු මුන්ට හොද පාඩමක් කියා දුන් යෝධ පුරුෂයාට නිහතමානි උතුම් මිනිසා පාඩමක් කියා දි ගියා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤❤🙏🙏😭😭

    • @geethsathsara9153
      @geethsathsara9153 2 หลายเดือนก่อน

      බලන් ඉන්නැහැ.දැන්වත් ඉගනගනින් මචෝ කියල පැනල බේර ගනි උන්ව

  • @priyanthirenuka394
    @priyanthirenuka394 2 หลายเดือนก่อน +4

    පාලිත සහොදරයා යලි එන්න අපි අතරට.ඔබගෙ අඩුව පුරවා ගන්න ඔබ හැර කවිරැන්ද අද අපිට.මිනිසුන්ගෙ වෙිදනාව ඔබ ඉන්නා තැනකට ඇසෙවා.ඔබ වෙනුවෙන් අඩන අපි හැමදෙනා අතරට යලි එන්න.❤️🙏

  • @mudaligesena6200
    @mudaligesena6200 หลายเดือนก่อน +1

    අපරාදේ .පාලිත මහත්තයා .වටිනා දුප්පතුන් ගේ.දුක හදුනන සුන්දර උතුම් මිනිසෙක් ඉක්මන් ගමන් ගියා

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +26

    සනතා යන පාරකවත් පාලිත මහත්තයා මුණ ගැහෙනන් එපා දෙයියනේ..සනත් පුළුහනිනිම් අර නාමලයා..ජොන්යත් ඔහෙට ගනින්

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +1

      මෙතුමා උන් යන අපායෙ යන්නෑ , දිව්‍යමය සම්පත් විදින්නෙ 🙏🙏🙏🙏🙏

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 2 หลายเดือนก่อน +12

    තවත් මොන කථාද තෙරැනෙ වෙනස මරනෙන් පස්සෙ වත් නෙද සනත් මල වෙලා වෙ රතිඤ්ඤා ගහපු හැටිත් ඔකාට හොදම වඩෙ කියපු හැටිත් පූලිත මහත්යා මැරැන වෙලාවෙ ජනතාව අඩපු හැටිත් දැනටත් දුක් වෙන හැටත් තවත් මොනවද කතා එතනම තමා අපය දිවලොකෙ පෙනුනෙ

  • @ElephantSoul
    @ElephantSoul 2 หลายเดือนก่อน +12

    නියම කතාව අපේ හාමුදුරුවනේ😅😅

  • @tharinduthushan350
    @tharinduthushan350 2 หลายเดือนก่อน +13

    දරුවෝ ජිවිතේ කරගත් ආදරණීය පියෙක්...පව්...පව්....හොද තැනක ඉපදේවා....කරන ලද සියලුම පින්වල බල මහිමයෙන්....
    ❤❤🙏🙏🙏🙏💐💐💐💐

  • @erandijayasekara4788
    @erandijayasekara4788 2 หลายเดือนก่อน +6

    හොඳ ගුණවත් උතුම් මිනිසුන් ඉක්මනින් මෙලොව හැරයනවා 😢😢😢😢

  • @user-zp4cu5mh2s
    @user-zp4cu5mh2s 2 หลายเดือนก่อน +2

    ❤ ඇත්තටම මිනිසුන්ගේ දුක අදුරන මිනිසුන්ට, හරි නායකත්වයක් නොදුන්නෙ මිනිස්සුමයි😢

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 หลายเดือนก่อน +13

    තිස්ස කුට්ටි පරයා , මැරුණ මිනිහට මොකුත් කියන්න හොද නෑ , ගෞරවාන්විත ලෙස ජීවත් වී, ගෞරවාන්විත ලෙස මිහිදන් වූ එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි. ඔබට නිවන් සුව මැතිදුනි.

  • @gayan9264
    @gayan9264 2 หลายเดือนก่อน +15

    මු ආයේ බැනුම් අහනවා පව් යකෝ ...ඉන්නකොටත් බැනුම් අහලා මැරිලත් බැනුම් අහන එකම ඩයල් එක ..

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 หลายเดือนก่อน +16

    බුරුවාගෙත් උතුම් මිනිසාගෙත් වෙනස තව තවත් පැහැදිලි වෙන විඩියෝ. පුත්තලම් බුරුවාඋගේ කට නිසාම ඌ නැහුනා.

  • @user-mc7if5hm7e
    @user-mc7if5hm7e 2 หลายเดือนก่อน +1

    පාලිත මැතිතුමා මේ තරම් උතුම් මිනිසෙක් කියලා කලින් දැනගෙන හිටියෙ නෑ.ඒක අපේ අවාසනාව

  • @sirimasirima5665
    @sirimasirima5665 2 หลายเดือนก่อน +4

    තෙවරප්පෙරැමලා වාගේ ලක්මෑනිගේ දරැවා නැති වුනා එතුමා අමා මහා නිවන් සුව ලැබේවා

  • @anandaanand4839
    @anandaanand4839 2 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබෙිවා ඒතුමාට

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8n 2 หลายเดือนก่อน +2

    පාලීත මහත්තයෝ මේ මොන මී මින්නෝද ඔබතුමාට නිවන්සුව😢😢😢😢😢😢😢

  • @sanathgunawardhana6969
    @sanathgunawardhana6969 2 หลายเดือนก่อน +5

    Ane niwan සුව lebewa thewarapperuma මහත්තයා ඔයාට ❤❤❤❤

  • @Amazingceylonlk
    @Amazingceylonlk 2 หลายเดือนก่อน +6

    පාලිත කියන්නේ රත්තරං මනුස්සයෙක්....හැබැයි අර මාධ්‍ය කාරයා නම් අමු -----

  • @user-nl5oi6tp3e
    @user-nl5oi6tp3e 2 หลายเดือนก่อน +1

    දේශපාලනය කරන අයගෙන් අහිංසක ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරේ කතා කරේ පාලිත තෙවරප්පෙරුම මහතා සහා නිරෝශන් ප්‍රේමරත්න මහතා පමනයි

  • @sall8582
    @sall8582 2 หลายเดือนก่อน +1

    පාලිත සර් හොද වැඩි වුන නිසා එතුමාට මේ කෲර සමාජේ ගැලපෙන්නේ නැති වුනා .. එතුමාට සුදුසු ලෝකෙට එයා ගියා ..මරනෙටවත් බය නොවිය හැකි උතුම් ලෙස ජීවත් වූ මිනිසෙකු ඔබ..😢❤❤

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 2 หลายเดือนก่อน

    පාලිත සර් ඔබ තුමා දෙවි කෙනෙක් මේ රටට නැති උනේ අපේ අවාසනාවට
    දෙව් ලොවම ඉපදේවා
    ❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aththanayakakumara1255
    @aththanayakakumara1255 2 หลายเดือนก่อน +4

    හාස් කමකින් මෙිතුමා නැවත ඉප දේනවානමි❤😢

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 2 หลายเดือนก่อน +2

    හොද මිනිසුන් හොයනඑක නොමැරුන ගෙදරකින් අබ හොයනව වාගෙ.මැරුනට පස්සෙ මතුඋන හොද ඉන්නකොට දැනෙනවනම් කොච්චර හොදද ඔබට නිවන් සුව.

  • @sankabuddik8108
    @sankabuddik8108 2 หลายเดือนก่อน +4

    අනේ සනතෝ බල්ලෙක් වගේ පාරේ මැරුණා මරිලත්ත් මිනියටත් හෙන ඉඑල්ලිවා තාමත් පරම්පරාවට හෙන ඉල්ලනවා.ඒ තරාරින් පාලිත කියන්නේ පොළවේ පය ගහල මැරෙන වා කියලා හිතන් හිටපු උතුම් මිනිසෙක්.තාමත් සොහොනට ගරු කරන්න මිනිස්සු එනවා

  • @user-kk7ih3eb1x
    @user-kk7ih3eb1x 2 หลายเดือนก่อน

    අනික් උන් ඕප දූප හොයනවා වෙලාවේ මනුස්සයන්ගෙ දුක බැලුවෙ ඔබ තුමා තෙවරප්පෙරුම ඔබ තුමා😘😘ඇත්තටම අපි තවත් සෝකයෙන් ඔබ නම් රජෙක් තෙරුවන් සරනයී😭🙏🙏ව්ව්

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 27 วันที่ผ่านมา

    මා ආදරනීය පාලිත මහත්තයා ඔබට අමාමා නිවන් සුව ලැබේවා මගේ රජු ඔබයි

  • @chandimanishanthi7743
    @chandimanishanthi7743 2 หลายเดือนก่อน +2

    අනේ ඉතින් පොල් බූරුවා කිසිම මනුස්ස කමක් නැති මේ බූරුවෝ වගේද පාලිත තෙවරප්පෙරුම කියන්නේ ලස්සන මල් ඉක්මනින් පරවෙනවා.

  • @maheshherath5343
    @maheshherath5343 2 หลายเดือนก่อน +1

    පාලිත නැතිවීම පාඩුවක්. ඔබගේ වියෝවෙන් රටක් දුක් උනා සහෝ, ඔබට නිවන් සැප

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 หลายเดือนก่อน

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 หลายเดือนก่อน +2

    තව තවත් මේන්න මේ වගේ බුරුවොන්ට චන්නෙ දිපල්ලා පාලිත මැතිදුන් වැනි අය තව තවත් බිහි වෙවා.....

  • @nilankaperera6209
    @nilankaperera6209 2 หลายเดือนก่อน +2

    තෙවරක් නෙමෙයි 100ය වරක් පෙරුවත් දැන් ඉන්න එක කාලකන්නියෙකුටවත් පාලිත අයියගෙ තැන ගන්න බැහැ

  • @ramyavanigasekara7328
    @ramyavanigasekara7328 หลายเดือนก่อน +1

    ගවයො තප්පුලෑවට පාලිත කියන්නෙ ඇත්ත කත කරන ඇත්තෙන් ජිවත් වන රත්තරං මහත්තයෙක්

  • @guneya9338
    @guneya9338 2 หลายเดือนก่อน +93

    නොදකින් පුත්තප්ලම් බුරු තක්කඩියා....තෝ මැරුනේ රටේ වාසනාවට

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 2 หลายเดือนก่อน +5

      Unam sirawatama puththalan buruwekma thama

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 หลายเดือนก่อน +1

    .........තෙවරප්පෙරුම සර්ට උතුම් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🧡🧡🧡.....................පරය.😒😒 පනහකට සීයකට වෙඩි තියන්න හිටපු එකාට තමයි ඇට දෙකත් චප්ප කරගන මකබෑවෙන්න උනේ සොබාදහම දඬුවම් දුන්නෙ මුගෙ හොරිකඩ කට හින්දම

  • @chamindathushara8310
    @chamindathushara8310 2 หลายเดือนก่อน +1

    උතුම් පාලිත මහත්මයා එකම සිංහයා නරි ගොඩක් මැද

  • @dishan-tg6ee
    @dishan-tg6ee 2 หลายเดือนก่อน +4

    දෑත් පිරිසිදු ඔබතුමනට දැන් පිරිසිදු තැනම ලබිල ඇති.