අපි කොහොම හරි දියුණු වෙන්න ඕන වචන ඇතුලේ නිවන පේන මට්ටමට.2365Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 10

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ තමයි අපට ප්‍රඥාවෙන් සැම වචනයක් ම සැම ක්‍රියාවක් බලන්න පුරුදු කලේ. ඔබවහන්සේ සැම දේශනා වකම කර අපට නිවන් අවබෝධ කරන්න ප්‍රාර්ථනා කරන්නේ යම් සේද අපත් එසේම ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන් පතන්නෙමු. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද පතන්නෙමු. 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 วันที่ผ่านมา +1

    ❤❤ පැහැදිලි යි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස පටිච්ච සමුප්පන්නව හෙතුථල දහමට අනුව නාමරූප සකස් වීම ත්‍රිවිධ වෙදනාවට අසුවීම චතුරාර්ය සත්‍යය තුලින් දැක දුකෙන් නිදහස් වීම පිණිස චතුරාර්ය සත්‍යය තුල ශක්තිමත්වීම ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 4 นาทีที่ผ่านมา

    ස්වාමින් වහන්ස ඔබවහන්සේ සත්ත්‍යමයි දේසනා කරන්නේ මහට අවශ්‍ය සියල්ල එකිනෙක ගොනුකලාසේ පෝන්නෙක හරහා ලැබෙනවා විශ්ව මාතාවටත් ස්වාමින්වහන්සේටත් ස්තූතියි මම ගිහියෙක් නමුත් ඒකායන අරමුන අවබෝදයකරා යාමයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 วันที่ผ่านมา +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 วันที่ผ่านมา +1

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ
    වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා
    නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින්, පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~••~
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං.... ......
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං............
    සාදු ! සාදු. ! අනුමෝදා මී ......................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා, නිවනින් නිවී සැනසෙත්වා.~•~•~•~•~•~•

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganigamage7326
    @udayanganigamage7326 วันที่ผ่านมา

    🙏🙏🙏