අපිට දුක තේරෙන්නෙ නැත්තේ දුක මතම පිහිටා ඉන්න නිසයි.2357Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අවබෝධය කරා යනකල් අපිට මේ දුක තේරෙන්නේ නැහැ. අපිට දුක තේරෙන්නෙ නැත්තේ දුක මතම පිහිටා ඉන්න නිසයි.
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 6

  • @SamraViga
    @SamraViga 5 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු මෙම උතුම් ධර්මය දේශනා කළ ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා මෙම උතුම් ධර්මය අපට අසන්නට සැලසුම් කළ ඔබ සැමට සසරින් එතෙර වීමට මේ පින් හේතු වේවා මමද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරමි සාධු සාධු සාධු

  • @IndraniWeerAKOON-b4r
    @IndraniWeerAKOON-b4r 5 วันที่ผ่านมา +1

    Theruwan saranai pinwath swamin wahanseta🎉
    Oba wahamseta diirgausha labewa🎉

  • @pushpagunawardana6029
    @pushpagunawardana6029 4 วันที่ผ่านมา

    Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa

  • @upuldevagiri538
    @upuldevagiri538 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @TilakSiriwardana
    @TilakSiriwardana 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Rashi22222
    @Rashi22222 5 วันที่ผ่านมา

    🙏🙏🙏