පටිච්චසමුප්පාදය දෛනික ජීවිතයට අදාල කර ගන්නේ කොහොමද?2368Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • පටිච්චසමුප්පාදය දෛනික ජීවිතයට අදාල කර ගන්නේ කොහොමද?
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 10

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 8 ชั่วโมงที่ผ่านมา +3

    ස්වාමින්වහන්සේට බොහොම ස්තූතියි සත්ත්‍ය දේශනාවක් ගිහි ජීවිතයට ගොඩක් වටිනව බොහොමපිං ගිහිගෙය ගිනිගෙයකි වහවහා අවබෝදය කරායාමයි මාගේ ඒකායන අරමුන 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 7 ชั่วโมงที่ผ่านมา +2

    පටිච්ච සමුප්පද දහම සහ හේතුපල දහම එකක්ද ගරැ හසලක සීලවිමල ස්වාමීන් වහන්ස?
    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති. සේල සූත්‍රය.
    හේතු නිසා හටගත්තු දෙයක්, හේතු බිඳීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක්ද ගරැ ස්වාමීන් වහන්ස?

  • @mahilafernando6640
    @mahilafernando6640 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා

  • @sriyanipriyantha
    @sriyanipriyantha 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sithirakakatugampala5545
    @sithirakakatugampala5545 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @ManohariRathnayake
    @ManohariRathnayake 4 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @ishanathuraliya339
    @ishanathuraliya339 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 7 ชั่วโมงที่ผ่านมา