කලබලය සහ මන්දගාමීත්වය ධර්ම මාර්ගය වැඩීම දුර්වල කරවනවා.2354Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • කලබලය සහ මන්දගාමීත්වය ධර්ම මාර්ගය වැඩීම දුර්වල කරවනවා.
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 5

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 14 ชั่วโมงที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 19 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickremahenry
    @wickremahenry วันที่ผ่านมา

    Dharmawabodhayata upakara karana oba wahanseta chaturarya sathya awabodha wewa

  • @wickremahenry
    @wickremahenry วันที่ผ่านมา +1

    Dharmawabodhayata hethu upakara wewa

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 14 ชั่วโมงที่ผ่านมา +1

    සාධු ....සාධු ...සාධු ...🙏🙏🙏