තම අභ්‍යන්තර සිත විමසා බලා අවබෝධය කරා එකතුවීම ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @abeypalliyaguru8295
    @abeypalliyaguru8295 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුවය දිර්ඝායු සම්පත් ලැබෙවා .

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරනයි
    බොහොම පින් ඔබවහන්සේට

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 หลายเดือนก่อน +8

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා
    නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි
    ~•~•~•~•~•~•~•~•~•`•
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ
    වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි ~•~•~•~•~•~•~•~•
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං....
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං.....
    සාදු ! සාදු. ! අනුමෝදා මී................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා ~•~•~•~•~•

  • @ChintaWickramasinghe
    @ChintaWickramasinghe 29 วันที่ผ่านมา

    ගාම්භීර වූ උතුම් ශ්‍රී සද්ධර්මය සිත් කාවදින අයුරින් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! 🙏🙏🙏🙏සාදු, සාදු, සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +6

    ❤🎉❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤🎉❤

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 25 วันที่ผ่านมา +1

    Pinwath Kalyana mithrayan wahansa...I worship you with most gratitude..!
    🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🙏🙏🙏🙏🙏🙏

  • @sumanaperera4433
    @sumanaperera4433 หลายเดือนก่อน +2

    උතුම් මහා සංඝරත්නය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @stationhits8180
    @stationhits8180 หลายเดือนก่อน +1

    වන්දනීය පූජනීය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට ධර්මාවබෝධය ලබාදීමට කරන කැපකිරීමට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල වර්ණා උතුම් නිවන් දීර්ඝායුෂ ලැබේවා තෙරුන් සරණයි සාධු සාධු සාධු

    • @malkanthithilakarathna2255
      @malkanthithilakarathna2255 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බොදියකින් නිවන්,,ලබා ගැනීමට මෙම ධර්‍ර්ම දානය උපකරක ශක්තියක්ම,,වේවා

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 หลายเดือนก่อน +8

    ඒ උතුම් වූ සද්ධර්ම ය සරල බසින් පහදා දුන් ඔබ වහන්සෙටත් එ සම්මා සම්බුදුරජානන් වහන්සේටත් අති ගාම්බීර වු සද්ධර්මයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara หลายเดือนก่อน

    Pujaniya wandaniya suwaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @RbakRanasinghe-r9e
    @RbakRanasinghe-r9e หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🌼💮🏵️

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน +12

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน

    Athi poojaneeya oba vahanseta mage namaskaraya weva 🙏🏾🙏🏾🙏🏾

  • @KanchanaSarojani-xd9hs
    @KanchanaSarojani-xd9hs หลายเดือนก่อน

    Theruwan saranai swamin wahansa mata ida lebena hemawelawakama aniwaryenma swamin wahansege deshana ahanawa hemadama aluth karunak iganagannawa bohoma pin

  • @RenukaDesilva-s1d
    @RenukaDesilva-s1d หลายเดือนก่อน

    Ape hamuduruwange Denuwathbaawaya gena harima aadambarai..kochchara kiyawala edda.
    Silwath obawahanseta
    Samma sambudu saranai.

  • @pushpagunawardana6029
    @pushpagunawardana6029 หลายเดือนก่อน

    Sadu Sadu sadu Pinwath Swaminwahaseta mage namaskaraya wewa

  • @sriyalatha3946
    @sriyalatha3946 หลายเดือนก่อน

    අවසරයි පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏 සාදුු සාදුු සාදුු තමන් ගමනක් ගිය අතරේ තමන්ට හිතවතකුගෙන් කෝල් එකක් එනවා නම් තමන්ගෙ ගෙදරට හොරු පැනල සියළුම දේ අරන් ගිහින් කියල එවිට තමන්ගෙ සිතට ද්වේශයක් එනඑක වලක්වා ලන්නෙ කෙසේද විමසා වදාරන සේක්වා
    🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    ඔව් ආර්‍ය්යන් වහන්ස
    ජීවිතය හරිම මමහන්සි යි..සිතුවොත්

  • @mangalasirinanda5814
    @mangalasirinanda5814 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @jinadariporage911
    @jinadariporage911 หลายเดือนก่อน +1

    සාධූ ..සාධූ ..සාධූ ..!

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ShanthiPerera-i5q
    @ShanthiPerera-i5q หลายเดือนก่อน

    Pinsiduwewa swaminwahanse ❤❤

  • @nandahewage7705
    @nandahewage7705 หลายเดือนก่อน +3

    මේ අමා දහම දානය කරන්න දායකවූ සැමටත් අන්තර්ජාලයට මුදාහරින පින්වත් හැමටත් අමානිවන ලැබේවා !....

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk หลายเดือนก่อน

    🙏🙏🙏🌼

  • @wickremahenry
    @wickremahenry หลายเดือนก่อน

    Dharmawabodhayata hethu upakara wewa

  • @anojawijerathna6740
    @anojawijerathna6740 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @nilisharanaweera9861
    @nilisharanaweera9861 หลายเดือนก่อน

    💎💎💎💎💎💎💎💎

  • @kumaripathma9258
    @kumaripathma9258 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍👍

  • @KalyaniMunasinghe-mu5dw
    @KalyaniMunasinghe-mu5dw หลายเดือนก่อน

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @watsu76
    @watsu76 หลายเดือนก่อน

    අමා ධර්මය මයි උතුම්ම ධනය. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දහම් ඇස පහල වේවා..

  • @wijesinghenp4894
    @wijesinghenp4894 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @Proposal4560
    @Proposal4560 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminidahanayake1154
    @padminidahanayake1154 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hashigk288
    @hashigk288 หลายเดือนก่อน

    🙏🙏🙏🙏