ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි.මාර ආසාවකින් බලපු වැඩසටහක් .හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏❤️. ඒ දැනුම් සම්භාරයට 🙏🙏🙏
ලොකු දැනුමක් ලැබුනා,ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට බොහොම පින්.
ස්වාමීන් වහන්ස ,බොහොම පින් ! නොදන්න බෙහෙත් පැලෑටි වර්ග , ගොඩක් හදුනා ගත්තා . ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ! මගෙ වත්තෙ ගොඩක් බෙහෙත් පැලෑටි හදා ගෙන තියෙනවා .ඒවයෙ වටිනා කම අද තමයි දැනගත්තෙ .ඔබවහන්සේ ට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා !!!තෙරුවන් සරණයි !!!නිවේදක පුතාටත් නිදුක් නීරෝගි දීඝායු ලැබේවා !!
ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාටත් තෙරුවන් සරණයි
වටිනා වැඩ සටහනක් . බොහෝම පින් ස්වාමීන් වහන්සේ ට.
හුඟ කාලෙකින් skip නොකර බලපු vedio එකක්.මගෙ ස්වාමීන් වහන්සේ ඇතුලු මෙයට දායක වූ සියලුදෙනාට බොහෝම පිං..🙏🙏
මමත් ගොඩාක් කාලෙකින් එක දිගට අහගෙන හිටියේ❤❤❤
Sadu sadu sadu
හැමදාමත් ස්වාමීන් වහන්සේගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම මම බලනවා.දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඉතාමත් පැහැදිලිව එහි ඇති වටිනාකම ලෝකයට දායාද කරන ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙම කටයුතු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
වටිනාම වැඩසරහනක් ඔබ වහන්සේට බොහොම පින් .නිවේදක තුමටත් බොහොන ස්තුති. තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු... හරිම වටිනවා.... අපිට බැරිද ඇවිත් ඉගෙන ගන්න අපෙ හාමුදුරුවනෙ .....
මටත්🙏🙏🙏
ගොඩක් වැදගත් ලංකාවට ආපු ගමන් ඔබ වහන්සේ මුණ ගැහෙන්න එනවා මමත් කපුගොඩ ඒත් දැන ගත්තේ වීඩියෝ වලින් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ත් අන් හැමෝටම ත්
ගොඩාක් වටින දේවල් ඇත්තටම හරි ආසාවෙන් බලන්න මේ වැඩසටහන අපි නොදන්න ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්න පුළුවන්k තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ගොඩක් පිං අපේ හමුදුරුවනේ ගොඩක් ආසවේන් ඔබවාහන්සේගේ වැඩ සදහන් බලනවා ඔබ වාහන්සේ පුස්තකාලයක් හා සමාණයි ඉස්සරහටත් ඔබ වාහන්සේගේ දැනුම අපිට ලබාදෙන්න මේ විඩියෝ චැනල්.එක කරන්න මල්ලීට ගොඩක් පිං
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට🙏🙏🙏❤️❤️❤️
මාරම වටිනව.ඔබවහන්සේට බොහෝ පින්...❤
හාමුදුරුවන්ගේ බෙහෙත් වත්ත දැක්කම ආසහිතුනා ඉස්සර අපේ වත්තත් ඔයවගේ තමයි මගේ සීයත් හිටපු ප්‍රසිද්ධ වෙදමහතෙක් සීය නැතිඋනාට පස්සෙ ඒව විනාසවෙලා ගියා දැන් ඒ ගැන දුක්වෙනව මේ වත්ත දැක්කම.අපි ඒකාලෙ පොඩියි එතරම් තේරුමක් තිබුනෙ නැහැ තෙරුවන් සරණයි 🙏මේ වෙදකම ඉගෙනගන්න ඉතා වටිනව.
දීර්ඝායුවේවා ඔබවහන්සේට🙏🙏🙏 තෙරුවන් සරණයි
Number eka nathda කොහෙද ඉන්නේ හාමුදුරුවෝ
අපේ හමුදුරුවනේ මේ අදහස ඔබ වහන්සේ ගේ බෙහෙත්වලට දොස් කියන අයගේ නෙත ගැටේවා න්නවරත්න කල්කය සති දෙකක් පමන ගත්තාඑක දවසක් වමනෙ ගියා කලු පාට කෑලි ද කිපයක් ගියා ඒවයේ ගැට ගහපු කොන්ඩෙ තිබුන දොදොල් වගේ කෑලි තිබුනා ඉනාවක් කැවිලා කියලා දැනගෙන හිටියා දැනුන සතුට කියා නිම කරන්න බෑ නිවේදක මහතාටත් ඔබ වහන්සේටත් ඉක්මන් බවයකදී නිවන් අවබෝද වේවා ඒ බෙහෙත තවම බොනවා
Math beheth gaththa godak hodai ❤❤❤
මේ බ්ව්හ්ව්ත් ගන්නෙ කොහොමද.. ස්වාමීන් වහන්සෙගෙ දුරකතන වැඩ කරන්නෑ..
Mata ganna vidyak kiyannako
මේ අර එංගලන්තයෙන් ගුටි කාපු එකාට එකා සමගි නැති ලංකාවේ වැඩක් නේද. අනේ ගොන් නම්බෝ ටික. තව රවටියන්
@@rainmusic4904 wadasatahane yanawa t phone number oya inna pradesayee number ekata katha karanna
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
Thawama naki ne ban
ස්වාමීන් වහන්සේ ඇවිදින විශ්වකෝෂයක්..තෙරුවන් සරණයි
ගොඩක් ආසාවෙන් බැලුවා මතු බුදුබව ලබත්වා !!!!
බොහොම වටිනා වීඩියෝවක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපේ කන්දේ තියෙනවා මේ කිව්ව ගොඩාක් බෙහෙත් ජාති
Thank you. Highly appreciate . Theruwan Saranai Hamudurwane.
මේක වටිනව මොකද හැමෝම මැජික් වගේ කතා කිව්වට මේව දකිද්දි තමා සිරා කතාව තේරෙන්නෙ විශ්වාසෙ ඇති වෙනව මේවගෙන් ගොඩක් ස්තූතී උනන්දුවක් ඇති උනා❤
අපේ හමුදුරුවන්ට පින්
දැනුමට යමක් ගත්තා බුදුසරණයි ❤
සියලුම දැනුවත් කිරිම් වලට ඔබ වහන්සේට පිං ඒ වගේම රටට දැයට සේවය කිරිමට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ මට දැනගන්න තව දෙයක් තියනවා සංජිවනි දිය වැඩියා සුවය ගන්න පුලුවන් තැනක් දැනගන්න පුලුවන් කමක් තියේද කියක් වෙයිද කියලා
දැනට දැකපු වටිනාම වැඩසටහනක් බුදුසරණයි ඔයාට මේ වගේ වටින දෙයක් අප සැමට ඉදිරිපත් කරපු එකට ❤❤❤
. ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ අපිව දැනුවත් කිරීම ගැන ස්තුතියි
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුන් සරණයි ස්වම්න්වහන්සෙ.ඔබ වහන්සෙගෙ දැනුම ඉතාමත් විශිෂ්ටයි.
මේ පාරම්පරික දැනුම ඉතා වටිනවා. ♥️♥️♥️
නිවේදකතුමා නම් හරි නැහැ නේ . හරියට පුශ්නයක් අහන්නේ නැහැ නේ හොඳට ලස්සනට වැඩ සටහන කරගෙන යන්න පුළුවන් මීට වැඩිය හොදයි හාමුදුරුවන් තනියම වැඩසටහන කරගෙන ගියානම්
ඔබතුමා එතනට ගිහින් වැඩසටහන කරානම් මම හිතන්නෙ මීටවඩා ලස්සන වෙයි😂
නිවේදකතුමා හාමුදුරුවන්ට අවස්ථාව දෙනව කතා කරන්න පැන පැන කතා කරන්නේ නැතුව නිවේදකතුමා හොදයි වැඩසටහන කරන විදිය සුපිරි
මම ලියාගත්ත . බොහොම ස්තුතියි ස්වාමින් වහන්සේ
මම කෙල්ලෙක් උනත් මට හිතුන එකම දේ තමයි උන් වහන්සේගෙන් මට ඉගෙන ගන්න තිබුන නම් කියලා ..මේ ගහ කොළ ගැන වෙදකම් ගැන දැනගන්න මම ගොඩාක් ආසයි ..ඔබ වහන්සේට ගොඩාක් පිං නොදන්නා දේ කියා දුන්නට 🙏🙏🙏
අපි දෙන්න යන්ද ඉගෙන ගන්න😊
අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේ ගේ බෙහෙත් වර්ග මිල දීලා ගන්නේ කොහොමද අපේ හාමුදුරුවන් වහන්සේ
බොහොම මිල අධිකයි.
අපේ හාමුදුරුවනේ හෙන රාජ මන්තරේ දෙන්නකෝ ඔබ වහන්සේගේ එක පොතකවත් නෑ
ඔබවහන්සේ නිසා ගොඩක් බෙහෙත් අද දැනගත්තාම ඔබවහන්සේ ට පිං
බුදුසරණයි අපේ හාමුදුරුවනේ තව චිරාත් කාලයක් මේ දහම් චාරිකාවේ යෙදෙන්න ඔබ වහන්සේට තෙරුවනේ ආසිර්වාදය නිරතුරුවම ලැබේවා
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
ගොඩක් ස්තුති .දැනුවත් කළාට
බොහෝම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
කරන සේවය උතුම් අපෙ හාමුදුරුවන්නේ. නිරෝගී සුවයම ලැබේවා ඔබ වහන්සේට ...🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
අනික්හාමුදුරු හොරුන්ට ආදර්ශයක් දෙන අපේ ගව්‍රරවනීය සාමීන්වහන්ස ඔබ ඉසිවරයෙක් තෙරුවන් සරණයි
තව තවත් මිනිසුන් සුවපත් කරන්න ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
Theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏oba වහන්සේ ta dirgausha ලැබේවා
Anee හොඳම හොඳ වැඩසටහනක්
Im speechless hamuduruwane never ever new about this trees.....❤❤❤❤
Good news Malli budusaranai ape hamuduruvana budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤❤❤
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට
Hodai Hoda wadak ❤❤❤
තෙරැවන් සරනයි
මහාචාර්ය පාතේගම හාමුදුරුවන්ට මුන ගස්සන්න ඔය හාමුදුරුවන්ව.
Ape hamuduruwane mage daruwage kendare balala denna pluwanda oba wahanseta godak pin
අපේ හාමුදුරුවනේ දියවැඩියාව සුව කල හැකිද ඔබවහන්සේට?
Budu saranai හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!! 🙏🙏🙏
ඔබ වහන්සේට මේ ඖෂධ වල බලයෙන් දීර්ඝයු ලැබේවා
Ape හාමුදුරුවනේ oba වහන්සේ me dewal ugannanawada mn asai me dewal igena ganna.mata wisthara denaganda puluwanda.oba wahanseta budusaranai
බුදු සඅර්නඉ
බොහෝම ව ටීනා දෙයක් ඉ ගනගත් තා. බුදුසරණයි
Ape hamuduruwanta godak pin hoda vediowak kawadawath ahala dakala nathi beheth harima watinawa 🙏🙏🙏
ආදරෙයි ❤❤❤❤
තෙරැවන්සරණයි🙏🙏🙏
I'm in I'm
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ ❤❤
කොච්චර දැනුමක් ලැබුනද අද වැඩසටහනින්.
ඉතා වට්නව
අපේ හාමුදුරුවො ඉන්නෙ කොහෙද බැහදකින්න හැකිද තෙරුවන් සරණයි
බැහැ දකින්න බැහැ...😂
excellent👍👍👍👍👍
Ape hamudutuwane Strauss goodak pin danuwat kalta🎉🎉
Magae hamuduruwanae oba wahansaeta Thaeruwan Saranae! 🙏🙏🙏
Hamuduruwane ..obata godak pinnnnn....godak hodin pehadililiwa HEMA dema kiyalA dunna....
බෙහෙත් වර්ග මිලට ගන්න අවශ්‍ය යි . කොහොමද ?
අපෙ හාමුදුරුවෝ සමාජයට කරන උදාර සෙවයෙන් නිවනට ලගා වේවා
Budu saranai ape hamuduruwane wakugadu wala wisa iwath karaganna mona behethada bonnaona mokada karanne ona obawahanseta dirgausa weva Teruwan saranai
Contact number ekak nathda pls?
Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
අපිට සම්බන්ධ වෙන්න පුලුවන්ද
තෙරුවන් සරණයි හමුරුවනෙ මම තෙරුම් ගත්ත දෙයක් තමයි අතිතයෙ අපෙ අදි මුතුන් මිත්තන් මොනතරම් දැනුම් සම්බරයක් තිබෙන්න ඇතිද කියලා අපි මෙ උත්තරීතර මහා දැනුම් සම්බරයක් රැක ගන්න අපි රට ජාතික විදිහට වගකිවයුතු පිරිසක් වෙන්න ඔනෙ තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏 අපේ හාමුදුරුවනේ පොතුකබර වලට බෙහෙත් කරගන්න පුලුවන්ද...අවුරුදු 20 විතර දුක්විසිනවා මෙකෙන්...
හාමුදුරුවනේ මම බෙහෙතක් කියනව දද කුස්ට හොරි සදහටම සුව කරගන්න කළුවර එලකරුවලනෙමෙයි නියමකරුවල දළු වතුරෙන් අබරල තුන්වරුවක් ගාන්න සදහටම සුවවෙනව කරලබලන්න
කොහෙද කරුවල තියෙන්නේ .බෙහෙත හදලා දෙන්න පුලුවන්ද
ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න ගොඩක් පින්
Bohom pin🙏❤🙏❤🙏
දෙවියන්ගනා තෙල් එකක් ගැනත් විස්තරයක් කරන්න
Oba wahanseta deergayu wewa
මට ඔයගැන වැඩිදුර ඉගනගන්න විදිහක් හරි තැනක් හරි නැද්ද?
සිංහලයනෙ හෙල ආහාර වර්ග...ඒවා කොහොමත් බෙහෙත් ❤️..වැඩෙ කියන්නෙ අපෙ හාමුදුරුවනෙ කොලබ කොන්ක්‍රීට් වනාන්තරයේ අපි ජීවත් වෙන්නෙ💔
හාමුදුරුවනේ නො එවැන්න පුළුවන් ද.. පන්සලට එන්නේ කොහොමද... ලොකු ගැටලුවක් නිසා...
මේ හාමුදුරුවන් කන්ටැක් කරගන්න විදිහක් නැද්ද මේ තියෙන නම්බර් ස් වැඩ කරන්නේ නෑනේ
Ape swamin wahanseta dieergau wewa!!!🌺🌺🌺🙏🙏🙏
❤️❤️ youtube dekapu hodama weda satahanak. Oba semata dirgauu wewaaa🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ හාමුදුරුවෝ හමිබවෙන්න බැරිද මට
තනි වචනෙන් කියනවනන්" මාරයි "
දීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට
Obawahanseta Dirgausha labewa ❤❤❤
Hamuduruwangen beheth ganna yanne kohomada? Danna kenek innawanam kiyanna
අපේ හාමුදුරුවනේ දනහිස් ,කොන්දේ අමාරුවට ඔබවහන්සේ බෙහෙත් කරනවාද?
මේ හාමුදුරුවන් ගෙ නම්බරය නැද්ද
හාමුදුරුවන්ගේ nambr aka awanna puluwanda loku udauwak
Theruwan saranai hamuduruwane me kala ye hiru rasmiya wadi nisa hadenna charma rogayata behethak kiyanna 🙏🙏🙏
Goob
නියමයි.මාර ආසාවකින් බලපු වැඩසටහක් .හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏❤️. ඒ දැනුම් සම්භාරයට 🙏🙏🙏
ලොකු දැනුමක් ලැබුනා,ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට බොහොම පින්.
ස්වාමීන් වහන්ස ,බොහොම පින් ! නොදන්න බෙහෙත් පැලෑටි වර්ග , ගොඩක් හදුනා ගත්තා . ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ! මගෙ වත්තෙ ගොඩක් බෙහෙත් පැලෑටි හදා ගෙන තියෙනවා .ඒවයෙ වටිනා කම අද තමයි දැනගත්තෙ .
ඔබවහන්සේ ට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!
නිවේදක පුතාටත් නිදුක් නීරෝගි දීඝායු ලැබේවා !!
ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාටත් තෙරුවන් සරණයි
වටිනා වැඩ සටහනක් . බොහෝම පින් ස්වාමීන් වහන්සේ ට.
හුඟ කාලෙකින් skip නොකර බලපු vedio එකක්.මගෙ ස්වාමීන් වහන්සේ ඇතුලු මෙයට දායක වූ සියලුදෙනාට බොහෝම පිං..🙏🙏
මමත් ගොඩාක් කාලෙකින් එක දිගට අහගෙන හිටියේ❤❤❤
Sadu sadu sadu
හැමදාමත් ස්වාමීන් වහන්සේගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම මම බලනවා.දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඉතාමත් පැහැදිලිව එහි ඇති වටිනාකම ලෝකයට දායාද කරන ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙම කටයුතු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
වටිනාම වැඩසරහනක් ඔබ වහන්සේට බොහොම පින් .නිවේදක තුමටත් බොහොන ස්තුති. තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු... හරිම වටිනවා.... අපිට බැරිද ඇවිත් ඉගෙන ගන්න අපෙ හාමුදුරුවනෙ .....
මටත්🙏🙏🙏
ගොඩක් වැදගත් ලංකාවට ආපු ගමන් ඔබ වහන්සේ මුණ ගැහෙන්න එනවා මමත් කපුගොඩ ඒත් දැන ගත්තේ වීඩියෝ වලින් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ත් අන් හැමෝටම ත්
ගොඩාක් වටින දේවල් ඇත්තටම හරි ආසාවෙන් බලන්න මේ වැඩසටහන අපි නොදන්න ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්න පුළුවන්k තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ගොඩක් පිං අපේ හමුදුරුවනේ ගොඩක් ආසවේන් ඔබවාහන්සේගේ වැඩ සදහන් බලනවා ඔබ වාහන්සේ පුස්තකාලයක් හා සමාණයි ඉස්සරහටත් ඔබ වාහන්සේගේ දැනුම අපිට ලබාදෙන්න මේ විඩියෝ චැනල්.එක කරන්න මල්ලීට ගොඩක් පිං
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට🙏🙏🙏❤️❤️❤️
මාරම වටිනව.ඔබවහන්සේට බොහෝ පින්...❤
හාමුදුරුවන්ගේ බෙහෙත් වත්ත දැක්කම ආසහිතුනා ඉස්සර අපේ වත්තත් ඔයවගේ තමයි මගේ සීයත් හිටපු ප්‍රසිද්ධ වෙදමහතෙක් සීය නැතිඋනාට පස්සෙ ඒව විනාසවෙලා ගියා දැන් ඒ ගැන දුක්වෙනව මේ වත්ත දැක්කම.අපි ඒකාලෙ පොඩියි එතරම් තේරුමක් තිබුනෙ නැහැ තෙරුවන් සරණයි 🙏මේ වෙදකම ඉගෙනගන්න ඉතා වටිනව.
දීර්ඝායුවේවා ඔබවහන්සේට🙏🙏🙏 තෙරුවන් සරණයි
Number eka nathda කොහෙද ඉන්නේ හාමුදුරුවෝ
අපේ හමුදුරුවනේ මේ අදහස ඔබ වහන්සේ ගේ බෙහෙත්වලට දොස් කියන අයගේ නෙත ගැටේවා න්නවරත්න කල්කය සති දෙකක් පමන ගත්තාඑක දවසක් වමනෙ ගියා කලු පාට කෑලි ද කිපයක් ගියා ඒවයේ ගැට ගහපු කොන්ඩෙ තිබුන දොදොල් වගේ කෑලි තිබුනා ඉනාවක් කැවිලා කියලා දැනගෙන හිටියා දැනුන සතුට කියා නිම කරන්න බෑ නිවේදක මහතාටත් ඔබ වහන්සේටත් ඉක්මන් බවයකදී නිවන් අවබෝද වේවා ඒ බෙහෙත තවම බොනවා
Math beheth gaththa godak hodai ❤❤❤
මේ බ්ව්හ්ව්ත් ගන්නෙ කොහොමද.. ස්වාමීන් වහන්සෙගෙ දුරකතන වැඩ කරන්නෑ..
Mata ganna vidyak kiyannako
මේ අර එංගලන්තයෙන් ගුටි කාපු එකාට එකා සමගි නැති ලංකාවේ වැඩක් නේද. අනේ ගොන් නම්බෝ ටික. තව රවටියන්
@@rainmusic4904 wadasatahane yanawa t phone number oya inna pradesayee number ekata katha karanna
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
Thawama naki ne ban
ස්වාමීන් වහන්සේ ඇවිදින විශ්වකෝෂයක්..තෙරුවන් සරණයි
ගොඩක් ආසාවෙන් බැලුවා මතු බුදුබව ලබත්වා !!!!
බොහොම වටිනා වීඩියෝවක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපේ කන්දේ තියෙනවා මේ කිව්ව ගොඩාක් බෙහෙත් ජාති
Thank you. Highly appreciate . Theruwan Saranai Hamudurwane.
මේක වටිනව මොකද හැමෝම මැජික් වගේ කතා කිව්වට මේව දකිද්දි තමා සිරා කතාව තේරෙන්නෙ විශ්වාසෙ ඇති වෙනව මේවගෙන් ගොඩක් ස්තූතී උනන්දුවක් ඇති උනා❤
අපේ හමුදුරුවන්ට පින්
දැනුමට යමක් ගත්තා බුදුසරණයි ❤
සියලුම දැනුවත් කිරිම් වලට ඔබ වහන්සේට පිං ඒ වගේම රටට දැයට සේවය කිරිමට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ මට දැනගන්න තව දෙයක් තියනවා සංජිවනි දිය වැඩියා සුවය ගන්න පුලුවන් තැනක් දැනගන්න පුලුවන් කමක් තියේද කියක් වෙයිද කියලා
දැනට දැකපු වටිනාම වැඩසටහනක් බුදුසරණයි ඔයාට මේ වගේ වටින දෙයක් අප සැමට ඉදිරිපත් කරපු එකට ❤❤❤
. ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ අපිව දැනුවත් කිරීම ගැන ස්තුතියි
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුන් සරණයි ස්වම්න්වහන්සෙ.ඔබ වහන්සෙගෙ දැනුම ඉතාමත් විශිෂ්ටයි.
මේ පාරම්පරික දැනුම ඉතා වටිනවා. ♥️♥️♥️
නිවේදකතුමා නම් හරි නැහැ නේ . හරියට පුශ්නයක් අහන්නේ නැහැ නේ හොඳට ලස්සනට වැඩ සටහන කරගෙන යන්න පුළුවන් මීට වැඩිය හොදයි හාමුදුරුවන් තනියම වැඩසටහන කරගෙන ගියානම්
ඔබතුමා එතනට ගිහින් වැඩසටහන කරානම් මම හිතන්නෙ මීටවඩා ලස්සන වෙයි😂
නිවේදකතුමා හාමුදුරුවන්ට අවස්ථාව දෙනව කතා කරන්න පැන පැන කතා කරන්නේ නැතුව
නිවේදකතුමා හොදයි වැඩසටහන කරන විදිය
සුපිරි