සද්ධාතිස්ස රජුගේ නුවරගල බලකොටුව || Nuwaragala || WATEN PITEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2021
  • ඉතින් මේ ඇත්තො අද කතාදාන්න යන්නෙ නුවරගල කැලෑ පොජ්ජේ සද්ධාතිස්ස රජ හූරගෙ රුකුල් පොජ්ජ හොයාගෙන නුවරගලට මංගච්චපු ගමන ගැන.ගමන මංගච්චන්න මේ ඇත්තලා එක්ක පොල්ලෙබැද්ද ගම් පොජ්ජෙ නායක හූරා ගුණවර්ධන ඇත්තෝ කැලෑ පොජ්ජට මන්දු කලා.
    නමෝ විත්‍තියෙන් කැලෑ පොජ්ජෙ ටික දුරක් මංගච්චලා ගුණවර්ධන ඇත්තෝ හදල දුන්න බත්මුල් කැවිල්ලාල , ටික වෙලාවකට පස්සෙ ආයෙත් නුවරගල ගල් රුකුල් පොජ්ජට මංගච්ව්චන්න පටන් ගත්තා. කැලෑ පොජ්ජෙ මීමඤ්ඤො , කටුකැච්චො, හොටබරියො,මූකරයො කැලෑ පොජ්ජ පටෑරගෙන එනව කියල ගුණවර්ධන ඇත්තො කතා දමනව හැම වෙලාවෙම. ගොඩාක් තැන් වලට පටවැල පොජ්ජට signal නැති නිසා නිඳහසේ මේ ඇත්‍තලාට මංගච්චන්න පුලුවන් උනා. ගමන පුරාවට බොටකඳාල මුනිච්චි උන් නැති එක වාසනාව උනා මේ ඇත්තලාගෙ.
    මාමකැච්චන්ට කොඳමයි.
    ***Drone Shots By,
    ***Side Mirror SL :-
    ***Plz subscribe Them,
    • Video
    Follow me at :-
    👣 Waten piten = / වටෙන්-පිටෙන්-waten-pit...
    👣 Lahiru gunarathna= / lahiru.gunarathna.982
    👣instgram
    pCFdmkJlnA...
    ------------------------------
    Track: Grow - KV [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Grow - KV | Free Backg... ​
    Free Download / Stream: alplus.io/grow​
    ------------------------------
    ------------------------------
    Track: Chase - Igor Khainskyi [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Chase - Igor Khainskyi... ​
    Free Download / Stream: alplus.io/chase​
    ------------------------------
    #watenpiten #Nuwaragala #නුවරගල #sidemirrorsl

ความคิดเห็น • 262

  • @chathuradhananjaya1606
    @chathuradhananjaya1606 ปีที่แล้ว +5

    කෙල්ලෝ මොටද රස්සා නැති පිරිමින්ට😂😂
    ගුනවර්දන මාමා ඇත්තටම හොද මනුස්සයෙක් ♥️

  • @kamalsenanayake389
    @kamalsenanayake389 2 ปีที่แล้ว +9

    අනගි උත්සාහයක්. ඉතා සුන්දර පරිසරයක්.පාසල් වියේදී මා කියවූ ස්පිටල් මහතාගේ වන සරණ (The Savage Sanctuary by R.L.Spittle) පොත මතකයට නැගෙනවා.ඊට පසුබිම් වී තිබුනේ මෙම නුවරගල අවට පෙදෙසයි. වැදී නායක තිසාහාමි ඔහුගේ මනාලිය වූ වල්ලි සමග මධුසමය ගතකල ස්ථානය ලෙස එහි සඳහන් වෙන්නෙ මෙම නුවරගල කඳු මුදුනයි. එහි වූ පොකුණේ දිය ස්නානය කල තිසාහාමිට පොකුණ අද්දර අලි දමා තිබුන අලි වසුරු හිරිහැරයක්වූ බව පොතේ දැක්වෙනවා. එමගින් සනාථ වෙනවා අලි-ඇත්තු ජලය සොයා මෙම කඳු මුදුනටම පැමිණෙන බව.....

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතී....❤..මම ඒ පොත ගැන නම් දැනගත්තෙ අද.අනිවාරෙන් කියවන්න ඕනෙ ඒ පොත නම්.පුළුවන්නම් යන්න නුවරගල ඒ තරම්ම අමාරු නෑ ගිගිල්ල එන්න

  • @hasmaldinul7040
    @hasmaldinul7040 2 ปีที่แล้ว +1

    ගුණවර්ධන මාමට දීර්ඝායුෂ ලැබෙව😍
    Video එක මරු 💯😍 විවුස් මදි ඒවා ගනන් ගන්න එපා මට 20k වගෙ fb page එකක් තියනවා මට පුළුවන් විදියට video කපලා short video කැලි එක්ක ඔයාගෙ චැනල් එක sher කරන්නම්

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 8 หลายเดือนก่อน +1

    හරිහොඳ දර්ශන තලයක්. සංචාරය කරන තැව්වල පුරාවිද්‍යාත්මක වටිනා තැන් සහ දේවල්ද පටිගත කර දානවානම් තවත් හොඳයි.

    • @watenpiten-9810
      @watenpiten-9810  8 หลายเดือนก่อน

      💚❤️💚ඊලඟ එකේ අනිවාරෙන් කරන්නම් ❤️💚

  • @niwenavlogs5739
    @niwenavlogs5739 2 ปีที่แล้ว +2

    පහරක්...ලස්සනයි කොල්ලෝ වැඩේ..

  • @kumarauragoda7870
    @kumarauragoda7870 ปีที่แล้ว +2

    මරමලස්සනයි ගුනවර්ධන ඇත්තන්ට බුදුසරණ යි

  • @naturehub4986
    @naturehub4986 3 ปีที่แล้ว +1

    Patta mchn

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 2 ปีที่แล้ว +3

    මොන අඩුපාඩු ද? ඔය තියෙන්නෙ නියමෙට 😁😁
    සුපිරියක්.. ❤👊👍

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී phi මහත්තයෝ🙏❤

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 2 ปีที่แล้ว +2

    ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක්.ජයවේවා,.🌱📷👌

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      ගොඩාක්ම ගොඩාක් ස්තූතී ❤❤❤❤

  • @chalithawijewardhana7336
    @chalithawijewardhana7336 ปีที่แล้ว +2

    Wooiow

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 3 ปีที่แล้ว +4

    Great 👌👌 watching from Greece 🇬🇷🇪🇺🤝 අපි යුරෝපයේ අසිරිය

  • @dineshsuranga1083
    @dineshsuranga1083 3 ปีที่แล้ว +2

    බලපු ලස්සනම ගමනක්.මාරු මල්ලි .....සුපිරි .

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී අයියා🤩❤️

  • @lifewithnature9475
    @lifewithnature9475 2 ปีที่แล้ว +2

    ඔයාලා තමයි හොදටම කරේ. මරු. ස්තුතියි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +1

      අපි ද හොඳටම කලේ.🥺...ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏 😁😁😁😁😁..

  • @taniyavisual
    @taniyavisual 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @NomadicLobsters
    @NomadicLobsters 3 ปีที่แล้ว +9

    beautiful vlog ❤️ super informative. Keep up the good work 🔥

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Thanks Ayya....ලංකාවට ආවහම yanna meheth Aniwaren🤩🤩✌️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි මල්ලි , ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී අයියා❤️😍❤️😍

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +6

    ගුණවර්ධන මාමට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
    ඇයි අලි බලාගන්න බැරි උනාට ඔය ඇතින්නක් එක්කන් ඇවිත් තියෙන්නේ 😉😀

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      🤣🤣 පව් අපෙ තිසරි අක්කා....අපි වෙලාවක කන්දක් උඩට ගිහිල්ල කෑමක් හදමු අයියා❤️

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว

      @@watenpiten-9810 😀 ,, අනිවාර්යයෙන් විඩියෝ එකක් කරමු,, රටෙ තියෙන මේ වසන්ගත තත්වේ පොඩ්ඩක් අඩුවෙලා ගිහාම සෙට් වෙමු,, 🤜🤛
      ජයවෙවා ❤️

    • @user-yf1ck6sl4g
      @user-yf1ck6sl4g ปีที่แล้ว

      ගුනවර්දන මාම කන්ටැක් කරගන්නේ කොහොමද

  • @mylibrary8240
    @mylibrary8240 3 ปีที่แล้ว +2

    නුවරගල හොදම වීඩියෝ එක මම දැකපු 😉 👍🔥

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      Addehh.... tnqq wewaaa ayya🤩❤️

  • @pandayt58
    @pandayt58 3 ปีที่แล้ว +1

    පට්ට

  • @lakshandharmawansha5944
    @lakshandharmawansha5944 3 ปีที่แล้ว +2

    මරබිය දැනුණු එකම ගමන.වීඩියෝ එක මරු ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ThAnqq wewaa... 🤩... ඒත් මරණ භය??

    • @lakshandharmawansha5944
      @lakshandharmawansha5944 3 ปีที่แล้ว

      අපිට අලි සෙට් වුනා😁

  • @damayanthigamage8344
    @damayanthigamage8344 หลายเดือนก่อน

    ලස්සන පරිසරය ......

    • @watenpiten-9810
      @watenpiten-9810  หลายเดือนก่อน

      ඔව් නේ ❤️❤️❤️

  • @thisarimallawaarachchi3608
    @thisarimallawaarachchi3608 3 ปีที่แล้ว

    Woow niyamai malli video eka❤️😍

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන ගමනක්❤️🇱🇰 good one👌

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏 ...

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +2

    Adoo eka pahara mcn 💚💚💚❤

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී යාලුවා🤩❤️🤩❤️

  • @sadeepalakshan3704
    @sadeepalakshan3704 6 หลายเดือนก่อน +1

    Supiri ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +3

    ඒකටනමි මගේ ඇස්දෙකට කදුලු 😥👈 ආව අහිංසක සතුටුක් ඒ මාමාට

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      😍❤️ දවසක යන්න අයිය මේ පැත්තෙ මාමත් එක්ක

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว

    ❤👍නියමයි

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว +1

    මෙක නම් සුපිරි.. අර අක්කර 80 විතර තැන්න මාර ලස්සනයි... 🖤 යන්නම ඕනි තැනක්

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Aniwaren yanna ayya... pattama place ekk✌️✌️🤩❤️

  • @trekkingreds4785
    @trekkingreds4785 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි. හරිම ලස්සනයි

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී අයියා🤩❤️🤩❤️

  • @banuzero392
    @banuzero392 3 ปีที่แล้ว +2

    සුපිරි මචන් 💪❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Thanks kollo🤩🤩❤️❤️🤩🤩

  • @nayanarohitha
    @nayanarohitha 2 ปีที่แล้ว

    ඔන්න අද සබ් කරා සුපිරි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී යාලුවා❤🤩❤🤩

  • @nadulamadugalle5455
    @nadulamadugalle5455 3 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +2

    lassanai vlog eka malli jaya wewaaaaaaaa

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී🤩❤️🤩❤️❤️❤️

  • @manusdiary2399
    @manusdiary2399 3 ปีที่แล้ว +1

    Niyamai machan😍♥️👣🍃

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී❤️🤩❤️🤩

  • @beautifulworld..9385
    @beautifulworld..9385 2 ปีที่แล้ว +1

    සුපීරි❤️❤️😍

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว

    Patta update aaaa my congratulations

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී යාලුවා🏛️🤩❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +2

    මරු vlog එකක්.. 👌👌 ජයවේවා..

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +1

    Nice volga eka malli ft b.s

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Thanks ayyaa🤩❤️🤩❤️🤩❤️🤩

  • @nivethanayan1275
    @nivethanayan1275 3 ปีที่แล้ว +1

    Niyamai mcn ❤️

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 3 ปีที่แล้ว

    Patta 👍👍👍👍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියී❤️🤩❤️🤩

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +1

    සේ පට්ටයි ආ 💛💙😍🥰🌿😼

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි මචං🤟🖤

  • @chamindasuriyapperuma5609
    @chamindasuriyapperuma5609 2 ปีที่แล้ว +1

    Lassanai malliya ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අයියා❤️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว

    Oyage video patta malli mama digatama balanawa

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී චත්තා අයියා😁❤️🤩

  • @udithrajapaksha2805
    @udithrajapaksha2805 3 ปีที่แล้ว +2

    පට්ටයි කොල්ලො. ❤️

  • @sampaththushi4019
    @sampaththushi4019 3 ปีที่แล้ว +2

    නියමයි

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ❤️❤️🤩ගොඩාක් ස්තූතී🤩❤️

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +3

    සුබ දවසක් යාලු. වීඩියෝ එක සුපිරියටම තියෙනවා. ගොඩක් ලස්සනයි. අපිත් බලනවා.මගෙ වීඩියෝ බලන්න එන්න..❤️❤️❤️🌹

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ❤️❤️❤️🤩🤩❤️❤️

  • @yahampathdissanayaka1016
    @yahampathdissanayaka1016 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ🌝

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      මල්ලි කියනවනම් හා ඉතින්😁🤭

  • @wasanthakumara4027
    @wasanthakumara4027 3 ปีที่แล้ว +1

    Wow.. 😍😍😍😍😍

  • @shashikachanaka1222
    @shashikachanaka1222 3 ปีที่แล้ว +1

    Happy🎊birth day ගුණවර්ධන mama

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      ලේසි නෑ ඉතින්....දැන් 58ක්😁😮

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +3

    Nice vlog mchan 💚💫

    • @shashikachanaka1222
      @shashikachanaka1222 3 ปีที่แล้ว +1

      Yaman

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී මචන්....lagadima yan khhri hike ekk ✌️✌️✌️✌️✌️✌️

  • @DMBEATS187
    @DMBEATS187 3 ปีที่แล้ว

    Elm
    ❤️❤️❤️❤️❤️❤️🔥

  • @CeylonParadise
    @CeylonParadise 3 ปีที่แล้ว +1

    Video එක දෙවෙනි පාරටත් බැලුවා 😋😋superb එක නම් යන්නම හිතෙනවා..අලි ප්‍රශ්නේ හින්දා කට්ටිය හොයාගන්න එක තමා අමාරු😋😋

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      යන් ayya...mama ayeth enw yanna ynwnm😁...එහෙ ඒ තරමටම පට්ට✌️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +1

    niyamai brother

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Thanks යාලුවා......welawaka yn khhri.(ගොන්ගල වගේ)😁

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว

      @@watenpiten-9810 owow aniwarenma ymu api set wela..

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +1

    Amazing update of vlog to nuwaragala dr❤️👌🏻

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී යාලුවා🤩❤️🤩

  • @poornimarajapakshe
    @poornimarajapakshe 3 ปีที่แล้ว +2

    Oya me share karana experience eka mara watinwa malli ✨💙

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කා❤️❤️❤️🤩

  • @alokanamanathunga
    @alokanamanathunga 3 ปีที่แล้ว +1

    good luck dear

  • @udayasamansongs6004
    @udayasamansongs6004 3 ปีที่แล้ว

    Superr 👍👍👍❤️

  • @thetravelerclick
    @thetravelerclick 3 ปีที่แล้ว +2

    😍❤️ suprb

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී🤩❤️

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว

    1st comment..
    supiri ban.. niyamai 💙💙💙

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී යාලුවා🤩🤩🤩❤️❤️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 11 หลายเดือนก่อน +1

    video eka lassanai subscribe kara brother. eth eka waraddak thiyanawa gunawardana mamage no eka dannam kiyala 4 parak kiyanawa eth oya dala na eka mathakkarala danna nattam video eke adupaduwak. jayawewa.

    • @watenpiten-9810
      @watenpiten-9810  11 หลายเดือนก่อน

      මම දාල තිබ්බෙ . ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා අයින් කලා ❤️

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +1

    Wow 😍😍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ❤️❤️❤️🤩🤩❤️❤️

  • @ThinkwithRishi.D
    @ThinkwithRishi.D 10 หลายเดือนก่อน

    ❤❤

  • @SeekersVlog
    @SeekersVlog 3 ปีที่แล้ว

    Nice video

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී අයියා

  • @travelwithgaminibro
    @travelwithgaminibro 2 ปีที่แล้ว +2

    👍❤❤

  • @shehani5079
    @shehani5079 3 ปีที่แล้ว +1

    nice vlog😍😍❤

  • @DilshanJathunga
    @DilshanJathunga 3 ปีที่แล้ว

    Super mcn❤️❤️

  • @amiladilhara548
    @amiladilhara548 2 ปีที่แล้ว +1

    nice vlog🙂.

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී ❤🤩

  • @pasanmaleesha1278
    @pasanmaleesha1278 3 ปีที่แล้ว +2

    🌿💙

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 3 ปีที่แล้ว

    Wow😍

  • @walKwithuStravel
    @walKwithuStravel 3 ปีที่แล้ว +2

    Good video malli💙

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +2

    අලිද ගල්ද අලි ගල්ද තියෙන්නෙ දන් නෑ,
    වැඩසටහන හොදයි,, ඔබට උනුසුම් සුබපැතුම් 🙏 ජයවෙවා 👊
    🇱🇰 🇱🇰
    Ⓜ️ADU with country foods 👈
    (කෙල්ලන් මොටද රස්සා නැති පිරිමින්ට 😀😂)

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      Thnkss ayyaa❤️... රස්සා තියන පිරිමින්ටත් කෙල්ලක් නෑනෙ😥

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว

      @@watenpiten-9810 ඒක ඇත්ත 🙇

  • @neranjanbandara9838
    @neranjanbandara9838 2 ปีที่แล้ว

    ✌️🔥

  • @erandiwillamuna5432
    @erandiwillamuna5432 3 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @travelwithindunil9793
    @travelwithindunil9793 3 ปีที่แล้ว +1

    Ek mru . Ape channel ek pttet awit ynna ❤

  • @travelwithus4760
    @travelwithus4760 3 ปีที่แล้ว

    asama channel valin ekak

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී කොල්ලො🤩🤩❤️❤️🤩🤩

  • @etharanga
    @etharanga 3 ปีที่แล้ว +1

    keep it up malle. Ikmanata enawa oyath ekka join wenna

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      අනිවාරෙන් අයියා🤩🤩

  • @journeytolankawithashoka9726
    @journeytolankawithashoka9726 3 ปีที่แล้ว +2

    සුපිරි මල්ලියේ ..ජයෙන් ජය වේවා ..
    අර අංකල්ගේ දුරකතන අංකය එවන්න පුලුවන්ද ..!

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී අයියා🤩😁

  • @Crazygoatlk
    @Crazygoatlk 2 ปีที่แล้ว +1

    ela bro oyath aka tour akak yana asayi bro

  • @sonymercedesweerarathna2229
    @sonymercedesweerarathna2229 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 10 หลายเดือนก่อน

    🙏🙏🌷🌷🌷🌷🌷

  • @geethabeysinghe6418
    @geethabeysinghe6418 3 ปีที่แล้ว

    ♥️🔥

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏

  • @sharadathilakarathna2644
    @sharadathilakarathna2644 2 ปีที่แล้ว +1

    Dekpu hodam vlog ekk nuwrgl gen niyamai ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී Comment එකට ❤❤️😍

    • @mahindakumara3235
      @mahindakumara3235 2 ปีที่แล้ว

      Oyalage nambar aka awanna

  • @imanipubudini8171
    @imanipubudini8171 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @OurTravelDiary
    @OurTravelDiary 3 ปีที่แล้ว +1

    supiri ban

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      Thanks yaluwaa❤️🤩😁

    • @OurTravelDiary
      @OurTravelDiary 3 ปีที่แล้ว +1

      @@watenpiten-9810 apiwat set kara ganna next time ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      @@OurTravelDiary හරියෝ....ilaga ekata mama kiyannamko🤩

  • @rashmindakelum4171
    @rashmindakelum4171 3 ปีที่แล้ว +1

    Apiwath ekan yanna🥺

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว +2

    Like 112. ඔබ දන්න ඉංගිරිසියේ නොදන්න දේවල් / ලන්ඩන් jobs / lifestyle / food cost වගේ දේවල් බලන්න මගේ වැනල් එකට එන්න.

  • @thenulranmeth8624
    @thenulranmeth8624 3 ปีที่แล้ว +1

    ptta vlog ek ayya❤❤
    subscribe kiyl kiynn amarui eda tikak😂

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      🤭❤️ ඒ වචනෙ කියවෙන්නෙම නෑනෙ මල්ලි

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +1

    Trip බයියෝ

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      🤣🤣අඩේ අඩේ

    • @Blackdiomond23
      @Blackdiomond23 ปีที่แล้ว

      @@watenpiten-9810 ජෝක් එකක් කරේ අවුස්සන්න හිතුනා ඇත්තටම ලස්සනයි දිගටම කරන් යන්න අද හම්නබුනේ චැනල් එක ගොඩාක් ලස්සනයි.

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 10 หลายเดือนก่อน +2

    ඔය කවිය ඇන්ටන් රොද්රිගෝ මහත්තයාගේ සිංදුවකට කියලා තියෙනවා

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      එහෙමද .අහල නෑනෙ මම

    • @madukagihanmuthunayaka4553
      @madukagihanmuthunayaka4553 10 หลายเดือนก่อน

      @@watenpiten-9810 ආසිරි මංගල ගීත ගයා අපි සිංදුවේ තියෙන්නේ TH-cam එකේ ඇති

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 3 ปีที่แล้ว

    Apita wada wedda loku uu awasthawa😂❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      ගුනේ මාමා ලොකුයි...ඔයාලා ලොකුඌඌඌඌඌයී....😁

  • @sawariya
    @sawariya 3 ปีที่แล้ว +2

    එක්කන් යන්ඩෝ 😍😍😍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว +1

      Aniwaren ilaga para yanakota yamooooo

    • @sawariya
      @sawariya 3 ปีที่แล้ว

      @@watenpiten-9810 යමු යමු 😍😍

  • @lakinduwikaure326
    @lakinduwikaure326 2 ปีที่แล้ว +1

    maru video eka
    koo maamage contact number eka

  • @ygissa5718
    @ygissa5718 3 ปีที่แล้ว +1

    Gunawardana mama contact karaganna puluwan kohomada

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Mm nm ek dnnm..fb ekt message ekk dnawada

  • @nipunrajapaksha6226
    @nipunrajapaksha6226 3 ปีที่แล้ว +2

    Number ek dennko ආදීවාසීතුමාගේ

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Fb page ekt message ekk danawada...dennm nm ek

  • @lktourism
    @lktourism 3 ปีที่แล้ว +2

    Gude kenekව අපිට ගිහින් හොයාගන්න පුලුවන්ද මල්ලී... කීයක් ගන්නවද guide කෙනෙක්

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 3 ปีที่แล้ว

    Niyamai saho oyage contact number ekak ewanna pluwanda kathakaranna ona
    Thanks saho

  • @sanojbndr
    @sanojbndr 2 ปีที่แล้ว +1

    oya drone shot gaththa drone eka mokakda bro?

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว +1

      Ek mavic mini ekak...hbi mage nm nwi...eda gypu e ayya knkge😁🤭

    • @sanojbndr
      @sanojbndr 2 ปีที่แล้ว

      @@watenpiten-9810 ela. Lassanata shots tika aran thiyanawa. Patta lassanai.

    • @watenpiten-9810
      @watenpiten-9810  2 ปีที่แล้ว

      @@sanojbndr ❤️😍Thankss

  • @pathum360
    @pathum360 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 macho gunawardana mamage number eka ewanna puluwanda

    • @watenpiten-9810
      @watenpiten-9810  3 ปีที่แล้ว

      Mama dnnm nm ek..fb page ekt message ekk danawada