How to make a terrarium design / බෝතලයක් ඇතුළේ උද්‍යානයක් හදමු - Thunkal U tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2021
  • #ThunkalUTv #Terrarium #
    බෝතලයක් ඇතුළේ උද්‍යානයක් හදමු - Thunkal U tv
    ටෙරාරියම් නිර්මාණයක් පහසුවෙන්ම ඔබට සදා ගත හැකි ආකාරය....
    ඔබ කුඩා පතොක් උද්‍යානයක් නම් නිර්මාණය කරන්නේ හොඳින් ජලය වහනය වන පසක් ද, නිවර්තන උද්යානයක් නම් හොඳින් ජලය රඳවා ගන්නා සාමාන්‍යය පසක් ද, තෝරා ගැනීම වැදගත්. මේ පස් උද්‍යානයට යෙදීමට පෙර
    ජීවානුහරණය කර ගැනීමත් ඉතා වැදගත්. බෝතලයක් ඇතුළේ උද්‍යානයක් හදන සරලම ක්‍රමය දැන ගන්න මේ විඩියෝ එක බලන්න.
    How you can easily create a terrarium design ....
    If you have a small cactus garden, choose well-drained soil, and if you have a tropical garden, choose a well-drained, well-drained soil.
    It is important to take. Before applying this soil to the garden
    Sterilization is also very important. Watch this video to know the simplest way to create a garden inside a bottle.
    (Plz… Subscribe Our Channel & Click Bell button. This Video - Like & Share Plzz...)
    චැනල් එක Subscribe කරන්න ඔබේ සහයෝගය අපිට ලොකු ශක්තියක්,
    මී ළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
    Face_Book - / indikarosecreation
    TH-cam - / thunkalutv
    FB_page - / thunkalmedia
    Twitter - Indika Thunkal @Indikarose
    Instagram - IndikaKaluarachchi
    Email - roseindika@yahoo.com

ความคิดเห็น • 37

  • @user-gb6pn2qx1h
    @user-gb6pn2qx1h 11 วันที่ผ่านมา

    Super ayye ischoleta gotek wattegati❤❤❤❤❤❤

  • @anushas.d.9732
    @anushas.d.9732 2 ปีที่แล้ว +6

    සරලයි 👍

  • @user-km9wx1lb2w
    @user-km9wx1lb2w ปีที่แล้ว +4

    balapu gaman haduwa ,wade sarthakai 👍

  • @Sachistutes
    @Sachistutes 2 ปีที่แล้ว +5

    I am first
    This is a very beautiful

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 ปีที่แล้ว +4

    Very useful for me. Thank you.🙏🙏🙏

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy ปีที่แล้ว +8

    මීමන පැළ හොයාගන්න අමාරුයි. වෙන පැළවර්ග මොනවද හිටවගන්න සුදුසු

  • @sunethrakumari1529
    @sunethrakumari1529 ปีที่แล้ว +2

  • @Master_tec-2.0
    @Master_tec-2.0 หลายเดือนก่อน

    What is your video editting app plz

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 11 หลายเดือนก่อน +2

    Maath hadanawa.lassanai ❤🎉

    • @M-vlog
      @M-vlog 11 หลายเดือนก่อน

      එකක් කීයද

  • @manjukumara996
    @manjukumara996 2 ปีที่แล้ว +5

    👍

  • @meshumikarunanayake5807
    @meshumikarunanayake5807 11 หลายเดือนก่อน +2

    මේකට පොඩි කෘමියෝ දාන්න ඕන නැද්ද...

  • @lakminibandara8995
    @lakminibandara8995 6 หลายเดือนก่อน +2

    මන් හැදුවා❤

    • @Nova-dc5qd
      @Nova-dc5qd 2 หลายเดือนก่อน

      හැමනෙනව

  • @kaveeshamihiranga7795
    @kaveeshamihiranga7795 3 หลายเดือนก่อน

    😮😮😮

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 9 หลายเดือนก่อน +1

    ජීවානුහරනය කරන්නේ කොහොමද පස් ටික ??

  • @chandramaliniekasthurirath6357
    @chandramaliniekasthurirath6357 9 หลายเดือนก่อน +1

    පියන නැති බෝතල් පාවිච්චි කරන්න පුළුවන්ද

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 9 หลายเดือนก่อน +1

    කෘමි සත්තු අවශ්‍ය ම නැතිද?

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 9 หลายเดือนก่อน +1

    කෘමි සත්තු අවශ්‍යම නැතිද?

  • @chithranganikumari-xy8fx
    @chithranganikumari-xy8fx ปีที่แล้ว +3

    මම ත් හදන්න යන්නෙ

  • @anuruddhabandara8289
    @anuruddhabandara8289 ปีที่แล้ว +2

    මීවන පැල හැර ගන්න පුලුවන් වෙන ශාක මොනවා ද ?

    • @dinushamaduwanthi6635
      @dinushamaduwanthi6635 11 หลายเดือนก่อน

      වල් පැල වත්තේ තිබෙන හැඩය මී වන පැනයට සමාන 10:11

  • @tharindupamoda2102
    @tharindupamoda2102 3 หลายเดือนก่อน

    අළුත් දෙයක් අගය කරනවා

  • @gwijayawardhana6061
    @gwijayawardhana6061 11 หลายเดือนก่อน +1

    පියන වසා තැබීමෙන් වාතාශ්‍රය නොලැබීම නිසා හානි වෙන්නෙ නැතිද

    • @ThunkalUTV
      @ThunkalUTV  10 หลายเดือนก่อน

      නෑ. ජල වාෂ්ප පිරුනොත් පියන ඇරල හිරු එලියට නිරාවරණය කරන්න

  • @janiduchamuditha8261
    @janiduchamuditha8261 10 หลายเดือนก่อน +1

    ටෙරාරියම් වලට කෘමීන් අතයවශයම ද

    • @ThunkalUTV
      @ThunkalUTV  10 หลายเดือนก่อน

      නෑ

  • @geethaperera6127
    @geethaperera6127 ปีที่แล้ว +2

    මීවන පැල ලොකු වෙන්නේ නැතිද

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว

      මේක ඇතුලේ වෙනම පරිසර කලාපයක් නිර්මාණය වෙනවා. හොඳින් නිර්මාණය උනාම. ශාඛ හැදෙනවා, වැඩෙනවා, මැරෙනවා. ඒකට අනුවර්තනය වෙනවා

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว +1

    Meka wahal thiynn oned haduwyin psse

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว

      ඔව් වහල තියන්න

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว +1

    ඕක හදල ඉවර වෙලා පියන වහලා සීල් කරලද තියන්න ඕන

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว

      ඔව්, ගොඩක් ජල වාෂ්ප බැඳුනොත් පියන ඇරල ඒවා වාෂ්ප වෙන්න තියන්න ඕන

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 11 หลายเดือนก่อน +1

    අයියේ හිරු එලිය එන්නේ නැතුව වහන්න ඕනෙට වායුවක් වත් යන්නේ නැති විදියට

    • @ThunkalUTV
      @ThunkalUTV  11 หลายเดือนก่อน

      සාමාන්‍ය ආලෝකයේ තියන්න ඕන. බෝතලේ ඇතුලෙ වෙනම පරිසර කලාපයක් හැදෙන්න ඕන නිසා, පිය්න වහල තියන්න ඕන. ඒත් ජල වාෂ්ප වැඩිපුර, පිරිල, තියන විට පියන ඇර හිරු එළියට මදක් නිරාවරණය කර යළින් වසා තැබිය යුතුයි.

  • @Nova-dc5qd
    @Nova-dc5qd 2 หลายเดือนก่อน

    අම්මපා උබලට වෙන වැඩ නැද්ද.... 😑