පිරිලා ඉතිරෙන්න් ඇන්තූරියම් මල් ගමු . how to get anthurium to flower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • පිරිලා ඉතිරෙන්න් ඇන්තූරියම් මල් ගමු . how to get anthurium to flower

ความคิดเห็น • 297

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා ගොඩක් pin budusaranei gamiya.

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 2 ปีที่แล้ว +9

    මේවාගේ වැඩ සටහානක් දුන්නාට ස්තුතුියි ඔකිට් වලත් මල් එන්න විදියෙ වැඩ සටහනක් කියාදෙන්න බුදු සරනයි දෙවි පිහිටයි

  • @ireshaherath9181
    @ireshaherath9181 หลายเดือนก่อน

    නියමයි 👍 ඔබතුමාගේ අදහස්

  • @chathuriudayangani2615
    @chathuriudayangani2615 2 ปีที่แล้ว +1

    Anee mat godak watina vidiyoo ekak obata jaya budu saranai

  • @MaheshikaUdayangani
    @MaheshikaUdayangani 5 หลายเดือนก่อน +1

    ඇන්තුරියම් සමහර ගස් වල කොල කහ පාට වෙලා වේලෙනව එකට හෙතුව මොකද්ද කරන්න පුලුවන් ප්‍රතිකර්ම මොනවද අනෙ සර් විඩියො එකක් කරන්නකො එ ගැනත්😢

  • @ineshamadurangi704
    @ineshamadurangi704 2 ปีที่แล้ว

    Me vedio aka prayojanawath godak.thanks godak.pela ganna widiyai anthuriyam wala mal akilila gihin kola pichchila wage akata wisadumak denna

  • @udenipriyadarshani6666
    @udenipriyadarshani6666 2 ปีที่แล้ว +1

    Wattakka walata sine eest kopamana dannawa

  • @pathiminirenuka8342
    @pathiminirenuka8342 2 ปีที่แล้ว +2

    r Hari ma lassanai

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว

    harima agei bohoma sthuthi

  • @malindamaduranga3660
    @malindamaduranga3660 2 ปีที่แล้ว +1

    Me pohora nikanma anthuriyam welata demmata kamak nedda

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +12

    ස්තුතියි ඔබ‍ට. පුළුවන් නම් 1kg වට්ටක්ක ගෙඩියට කොච්චර යිස්ට් ප්‍රමාණයක් හා ජලය කොපමණ දමන්න ඕනද?? ඒක දැනුවත් කරනවනම් ගොඩක් වටිනවා.

    • @d.stechmedia3137
      @d.stechmedia3137 2 ปีที่แล้ว +1

      හරිම හොඳ දෙයක්

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +2

    Thank you màlli 💐♥️😍

  • @nimeshapranando8769
    @nimeshapranando8769 2 ปีที่แล้ว

    Vathura kochcharakda ish kochcharakda kiuve nahane

  • @chandikapradeep1487
    @chandikapradeep1487 ปีที่แล้ว

    Meka onama anthuuriyan ekakata bawitha karanna puluwanda

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Ane ගොඩක් වටිනවා ❤❤
    Phone nubera aka danna
    Pala wikunananna tiyanawada /

  • @annwikramsinghe211
    @annwikramsinghe211 ปีที่แล้ว

    okidi weltath spray eak hodaid ?

  • @savidunidilanka5888
    @savidunidilanka5888 2 ปีที่แล้ว

    Pala ikmanata loku karana N +pohora ekak hadanna kiyala denna gamiyooo

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 2 ปีที่แล้ว

    Pohora diyaraya sprey karanne gahe mulatada.kolawalatada.tikak kiyannako

  • @annwikramsinghe211
    @annwikramsinghe211 ปีที่แล้ว

    elwlu wlt hodd.singhala beheth kadwla nahane

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 ปีที่แล้ว

    Muranga palayak hitawanne kohomada

  • @madushalakshani3375
    @madushalakshani3375 2 ปีที่แล้ว

    Anthuriyam wala pala ganna vdiha kiyala denna

  • @pahandiakarsha2814
    @pahandiakarsha2814 2 ปีที่แล้ว

    Sir meka spre karanne malatada kolawalatada poddak kiynnako..

  • @yujeewawijerathne9981
    @yujeewawijerathne9981 2 ปีที่แล้ว

    Harima vatinawa

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว

    බුදුසරණ gamiyo

  • @ewthilina3351
    @ewthilina3351 ปีที่แล้ว

    Godak isthuthi

  • @jayahelaudakanda1096
    @jayahelaudakanda1096 2 ปีที่แล้ว

    Pramana hariyatama kiyanna puluwanda?

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 ปีที่แล้ว

    Anthuriyam waratah withdrawal damanna puluwan

  • @jdrsjayawardane7641
    @jdrsjayawardane7641 2 ปีที่แล้ว +1

    මෙවැනි හදපු පොහොර නැද්ද මුදලට ගන්න......

  • @daisywijethunge3649
    @daisywijethunge3649 2 ปีที่แล้ว

    Meeka Orchid mal walatath hondaida?

  • @himaliranathunga597
    @himaliranathunga597 2 ปีที่แล้ว

    යාර මිලා පොහොර එක ඔකිඩ් වලට හොදද මහත්මයා.

  • @hazyJK7
    @hazyJK7 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว +1

    Sini ist pramanawal kiyanna

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว

    Oya t godak suiti i

  • @wasanasadamali7220
    @wasanasadamali7220 2 ปีที่แล้ว

    දාන්න ඔන වට්ටක්කා ප්‍රමාණය ,ඊස්ට් ප්‍රමාණය ,සිනි ප්‍රමාණය කොච්චරක්ද කියන්නකො.

  • @manujadharmasena5080
    @manujadharmasena5080 2 ปีที่แล้ว

    Orchids walatath puluwanda me pora danna

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    Theruwan Saranai.

  • @anulagoonewardene5658
    @anulagoonewardene5658 2 ปีที่แล้ว

    Wattakka wenuwata wenath elawaluwak bàwitha karanna puluwanda.

    • @lkshanlkshan7331
      @lkshanlkshan7331 2 ปีที่แล้ว

      බන්ඩක්කා දාන්න..😋😋😋😋

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 2 ปีที่แล้ว +1

    Do you have this වට්ටක fertilzer for sale if so what is the price and can we oder it online.

  • @rasekasampath6584
    @rasekasampath6584 ปีที่แล้ว

    කොළ පිච්චිලා යනවා ඒකට හේතුව මොකක්ද

  • @ilmiowindi2666
    @ilmiowindi2666 3 หลายเดือนก่อน

    ගන්න ප්‍රෙමාන කියන්නකො

  • @ruparanjani4068
    @ruparanjani4068 ปีที่แล้ว

    යීස්ට් වෙනුවට තව මොනවද ගන්න පුළුවන්?

  • @deemathigardiawasam1159
    @deemathigardiawasam1159 2 ปีที่แล้ว

    ,orchid walatath hodada

  • @saumyaniroshani1074
    @saumyaniroshani1074 2 ปีที่แล้ว

    me dal thiyena numbers valata katha kalata kauruth ganne nane.

  • @nadeekaudayangani5287
    @nadeekaudayangani5287 2 ปีที่แล้ว

    මේක ස්ප්‍රේ කරන්න ඕනෙ උදේටද හවසටද ?

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 ปีที่แล้ว

    රෝස වලට ත් මෙය හොදයිද

  • @artinapot7907
    @artinapot7907 2 ปีที่แล้ว +2

    Can you pls translate in English. Thank you.

  • @dilshanrathnayaka8457
    @dilshanrathnayaka8457 2 ปีที่แล้ว

    Maru

  • @rasikaalahakoon4160
    @rasikaalahakoon4160 2 ปีที่แล้ว +1

    මයිටා හානියට පිලියමක් කියන්න

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් තෙරුවන් සරනයි

  • @Chavindya
    @Chavindya 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍🌻🌺🌺🌼🌷🌻🌻🌻⚘🏵නියමයි

  • @slkarascraft7198
    @slkarascraft7198 2 ปีที่แล้ว

    වී වගාවට යොදන්න බැරිද

  • @nayaninadeeka6799
    @nayaninadeeka6799 2 ปีที่แล้ว

    Man meka haduwa eth wattaka diya wenna ai e

  • @bimbasiriwardhana3361
    @bimbasiriwardhana3361 2 ปีที่แล้ว +13

    Ground ඕකිඩ් ගැනත් වීඩියෝ වක් කරන්න .මල්
    ලබා ගැනීම සදහා

  • @chathuriudayangani2615
    @chathuriudayangani2615 2 ปีที่แล้ว

    Anee mat godak watina vidiyoo ekak obata jaya budu saranai

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 2 ปีที่แล้ว

    Sir pela ikmanata loku wenna monawada danna one..

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +19

    Ekenma වැදගත් වීඩියෝ එකක් අයියා ..
    Thanks for sharing ❤

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ අදහස් ටිකක් ජීවිතය ta theruwan saranay devi පිහිටයි ඔබ තුමා ta

  • @jayanthifernando5230
    @jayanthifernando5230 2 ปีที่แล้ว +20

    ගන්න පුමාන කිවිවානමි ගොඩක් වටිනවා

  • @neolamirando2404
    @neolamirando2404 2 ปีที่แล้ว +64

    ලොක වට්ටක්කා ගෙඩියකට, සීනි, යීස්ට්, වතුර කොපමණ ප්‍රමාණයක් එකතුකල යුතුද? දන්වන්න. ස්තූතියි. පැහැදිලි කිරීම අගෙ කරමි.

    • @nimodaperera8998
      @nimodaperera8998 2 ปีที่แล้ว

      250g sugar

    • @ananyadahanayaka4928
      @ananyadahanayaka4928 ปีที่แล้ว

      ගොඩක් වටිනවා බුදු සරනයි

    • @janifernando8635
      @janifernando8635 ปีที่แล้ว

      වතුර හා ඉස්ට් කොපමන දනවාද.
      එ ගැන කියන්න්කො

    • @manelchandrika8730
      @manelchandrika8730 ปีที่แล้ว

      O

    • @HemaSinghebahu
      @HemaSinghebahu 6 หลายเดือนก่อน

      Bmalmokidokidmalooookid
      8malmalo​@@nimodaperera8998

  • @linducskp826
    @linducskp826 2 ปีที่แล้ว +11

    ගැමිය සුපිරි 🌠✨
    ගෙදර තියෙන ඉදුල් බත් සියලුම ඉවත දාන දේවල් දාල හදන
    දියර පොහොර වීඩියෝවක් කරන්න

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +3

    පස් හා පොහොර ජීවානුහරනය කරන ව්දිය කියල දෙන්න ගොඩාක් වටිනව.God bless you

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 2 ปีที่แล้ว

    ඉතුරු හරිය කොහෙද තියෙන්නෙ any තිබ්බට කමක් නැද්ද කොච්චර කාලෙන් කාලෙට කොච්චර කාලෙකින්ද ස්ප්‍රේ කරන්න ඕනේ විස්තර පොඩ්ඩක් කියන්න මහත්තයෝ ඒත් කොච්චර දාන්ඩ ඕනෙද සීනි කොච්චර දානවද වට්ටක්කා ගෙඩියකට

  • @n.r.a.6284
    @n.r.a.6284 2 ปีที่แล้ว +2

    Ganna oone Pramanayan kiuwanam neda Honda?
    Gahe mal saha kola walata vitharak da , nathinam
    Mulatath spray karanna oone da?
    Hariyata kiyadunnoth neda honda?
    ,

  • @merrypawlin8071
    @merrypawlin8071 2 ปีที่แล้ว

    කරුණා කරලා ප්‍රමාණයන් දන්වන්න...වට්ටක්කා ගෙඩියකට..සීනි ඊස්ට් දාන්නඕනේ ප්‍රමාණයන් කියන්න...
    Video එක හොඳ උනාට..දාන ප්‍රශ්නයක් සමඟම video එක කරන්න...

  • @himaliranathunga597
    @himaliranathunga597 2 ปีที่แล้ว +3

    කෙහෙල්මුව ස්පෙු එක ඇන්තුරියමි වලට හොදනැද්ද මහත්මයා

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +3

    ස්තුතියි මේක හැදුණු පසු එවෙලෙම පාවිච්චි කරන්න බැරිද මහත්මා

  • @firefly7610
    @firefly7610 2 ปีที่แล้ว +1

    ස්තූති .නිවසේ සිටින ගෙම්බන් එලවීමට ප්‍රතිකර්මයක් කියන්න පුලුවන්ද

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    ඔබතුමන් හට
    තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගී මත් වේවා

  • @udeshikapathiraja236
    @udeshikapathiraja236 2 ปีที่แล้ว +5

    වටිනා අදහස් ලබා දෙනවාට ඔබතුමාට ස්තුතිය පුද කරනවා.

  • @vipulabasnayaka3632
    @vipulabasnayaka3632 ปีที่แล้ว +1

    මල් විකෘති වෙනවා, ඒකට මොනවද දාන බෙහෙත් එක....

  • @slhasindu2533
    @slhasindu2533 2 ปีที่แล้ว +3

    ඕකිඩ් හිටවනවිදියකියාදෙන්නකෝ😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 2 ปีที่แล้ว +5

    Thankyou 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +3

    ඇන්තූරියම් පැල සකස් කරගැනීම පිලිබදව ක්‍රමයක් කියා දෙන්න.

  • @anything310
    @anything310 2 ปีที่แล้ว

    සැර හෙම කොහොමද ..ගෘහාශ්‍රිත රැකියාවක් විදියට පෙරන්න බැරිද .🥲

  • @vgsenevirathne434
    @vgsenevirathne434 9 หลายเดือนก่อน +1

    මට කියන්නකෝ හරියටම මාමේ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 9 หลายเดือนก่อน +1

      ඔය වගේ වයින් එක හදන්න වට්ටක්කා විතරක් ඕනෙ කියල එකක් නෑනෙ?

    • @vgsenevirathne434
      @vgsenevirathne434 9 หลายเดือนก่อน +1

      මට ඒ ගැන කියන්න මාමෙ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 9 หลายเดือนก่อน +1

      පලතුරු වයින් එකක් හදාගෙන ගස් වලට spray කරොත් හරියනව නේද?

  • @priyanthaajith7702
    @priyanthaajith7702 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.....මම දම් පැහැති ඇන්තූරියම් පැලයක් මිලදී ගත්තා තද දම්පාට දැන් අවුරුද්දක් විතර වෙනවා මිලදී ගද්දි ලොකු මල් තිබුනා එක පැලයයි තිබුනේ පැල කලාට පස්සේ එන්න එන්න මල් පොඩි වුනා දාන්න ඕන පොහොරත් දැම්මා ඒත් මල් පොඩි. තේ හැන්දක් තරම්වත් මල් එන්නෙ නෑ හැබැයි පැල ගොඩක් එනවා පැල ගැලෙවුවත් මල් ඒන්නේ ඒ විදියට .....පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තූතියි

    • @sandeepanidissanayake2997
      @sandeepanidissanayake2997 2 ปีที่แล้ว +1

      okata elu pohora danna.matat oya gataluwama awa.dan hari.loku mal pipenawa

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 2 ปีที่แล้ว

    වට්ටක්කා කෑලි සතියක් කපලා තිබ්බා, නමුත්, ඒවා පොඩි වෙලා නැහැ ඒ විදිහටම තියෙනවා , ඇයි ඒ?

  • @inishawarnasooriya
    @inishawarnasooriya 2 ปีที่แล้ว

    ලොකු වට්ටක්කා ගෙඩියකට සීනි, ඊස්ට්, වතුර කොපමණ ප්‍රමාණයක් ඕනද?

  • @roshaniwasana6416
    @roshaniwasana6416 2 ปีที่แล้ว

    ඇන්තූරියම් ගස්වල මුල් කුණුවෙලා ගස් මැරෙන එකට විසදුමක් කියන්න පුළුවන් ද please

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 2 ปีที่แล้ว +6

    යොදා ගන්න දේවල් වල ප්‍රමාණය කිව්වා නම් හොදටම හොදය්.ස්තුතිය්

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว

    කරුණාකර දාන ප්‍රමාණය සදහන් කරන්න. අනවශ්‍ය දේවල් කියවන එක අඩු කර ගන්න.

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +1

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🤗

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    මහත්මයා ඊස්ටි කොපමන ප්‍රමානයක් දානවද ඒගැන දැනුවත් කරන්න වෙ පිහිටයි 🌙🌙🌙

  • @funneykids4793
    @funneykids4793 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයා ගෙ නම්බර් එක ගන්නෙ කෙසේ ද.මෙි විස්තර ගන්න.

    • @yaluyalu1770
      @yaluyalu1770 2 ปีที่แล้ว

      දෙනවද number එක

  • @isurugamage7607
    @isurugamage7607 2 ปีที่แล้ว +1

    ගෙදර ගොඩක් අවුවක් වැටෙනවා.ඇන්තූරියම් කොමද අවුවෙන් බේරගන්නෙ

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว

    මගේ තියෙන ඇන්තුරියම් වල ගස් ව්තරයි මල් නැහැ සමහර ගස් වැඩෙන්නෙත් නැහැ .මොනවාද හොඳ කියලා .කියන්න ...Sir.♥🌻

    • @rjagrihouse4761
      @rjagrihouse4761 2 ปีที่แล้ว

      ඔස්මකෝට් K පොහොර තේ හැන්දකින් එකක වගේ ප්‍රමානයක් දවස් 12ට සැරයක් දාන්න. නැත්නම් දම් කැට පොහොර තේ හැදි දෙකක් විතර දවස් 15ට පාරක් දාන්න. මේ විදියට මාස 2ක් විතර දානකොට මල් එනවා.

  • @MatheeshaMihiranga-b3n
    @MatheeshaMihiranga-b3n 19 ชั่วโมงที่ผ่านมา

    Dileera walata monawada danne

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් අදහස් ඔබට බොහොම ස්තුතියි පුතේ

  • @lakminichandrika5322
    @lakminichandrika5322 2 ปีที่แล้ว +2

    සමන් පිච්ච මල් වලටත් මෙක හොඳද...

  • @IndikaRuwankuwamara
    @IndikaRuwankuwamara 2 หลายเดือนก่อน

    Ane masekata kiparak pesh karanna oneda

  • @anu-uz8du
    @anu-uz8du 2 ปีที่แล้ว

    Anthurium pala වල kola pichchenavata බෙහෙත් kiyannako

  • @madukajayani6377
    @madukajayani6377 2 ปีที่แล้ว +2

    කොලේටද ස්ප්‍රේ කරන්න ඕන

  • @malanithisera1460
    @malanithisera1460 2 ปีที่แล้ว

    nmturim
    pala nadda

  • @ireshairangani8225
    @ireshairangani8225 2 ปีที่แล้ว

    ප්ප්

  • @dammikathennakoon561
    @dammikathennakoon561 2 ปีที่แล้ว

    GODAK HODA adahasak MAmath karbala Balannam mata oyaga Pala. One ARA Bai kalars EKA rathu Pata Mala, diga ekan

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි අපිත් කරලා බලන්නම්

  • @kimsoyon9384
    @kimsoyon9384 2 ปีที่แล้ว

    Mata numbare ewanna mama Kumari

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි .ගොඩක් වටිනවා .

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +1

    Meka දාන්න ඕනි කොයි welawatada

  • @prageethkumara4131
    @prageethkumara4131 2 ปีที่แล้ว

    Bangkok anthurium walata spray karoth marevida? Deshiya anthurium walata vitarada? Poddak e gana kiyanawada