ලංකාවේ නංගි කෙනෙක් වීදුරු බෝතල් ඇතුලේ පරිසර පද්ධතියක් සුපිරියටම හදන හැටි.| How to make terrarium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලංකාවේ නංගි කෙනෙක් වීදුරු බෝතල් ඇතුලේ පරිසර පද්ධතියක් සුපිරියටම හදන හැටි.| How to make terrarium
    පොඩි බෝතලේ ඇතුලේ වෙනම ලෝකයක් හදන ලංකාවේ තරුණිය.
    බලන්නම වටිනා පට්ටම වැඩක්
    -------------------------------------------------------------
    මේ වන විට ලංකාවේ නව නිෂ්පාදන සඳහා වැඩි නැබුරුවක් වගේම උනන්දුවක් පෙනෙන්නට තියෙනවා. "අමුතු වීඩියෝ" අපි, මේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන (Made in Sri Lanka ) තේමාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ, නව නිෂ්පාදකයන් හඳුන්වා දීමට වගේම , ගුණාත්මක , දේශීය නිෂ්පාදන ඔබ වෙත ගෙන එමටයි.
    ලාංකික නිෂ්පාදකයා, නිර්මාණ කරුවා ට වෙළඳපලක් තැනීමට මේ වීඩියෝව හැකිතාක් share කරන්න.
    ------------------------------------------------------------------------------
    ඔබගේ නිෂ්පාදන හෝ නව නිර්මාණ ගැන "අමුතු වීඩියෝ" අපිට කියන්න
    075-9 000 133
    Like us : shorturl.at/dkSW0
    / lankarahas.info
    ------------------------------------------------------------------------
    Amelia by Amine Maxwell / aminemaxwell
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/amine-m...
    Music promoted by Audio Library • Amelia - Amine Maxwell...
    ------------------------------
    🎵 Track Info:
    Title: Amelia by Amine Maxwell
    Genre and Mood: Dance & Electronic + Calm

ความคิดเห็น • 194

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +19

    මම යෝජනා කරනවා රුචිරගේ ක්ලිප් එක බලන්න කියලා. අගුරු දාන්නේ ඔය කියන දේට නෙවී කෙල්ලේ😂

  • @randikaprageeth134
    @randikaprageeth134 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි අක්කෙ ❤️

  • @anuralatha
    @anuralatha หลายเดือนก่อน

    Terrarium very famous art work in the world. All the best! ❤

  • @ddeshan8081
    @ddeshan8081 4 ปีที่แล้ว +9

    Kellath lassanai 😁🙊

  • @NiranjiPriyadarshani
    @NiranjiPriyadarshani 3 หลายเดือนก่อน

    Mamath haduwa doniye .....❤ godak lassanai

  • @harshanasenavirathna1248
    @harshanasenavirathna1248 4 ปีที่แล้ว

    Elam.... supiri.wadak... akke mata podi parshanayak tiyenava.... oyata kiyala denn puluwanda loku parimanayen hadena gas .. veduru athule podiwata podi pramanayat... bothale pramanayat hadanne kohomad kiyal..

  • @koshalee25anjana72
    @koshalee25anjana72 2 ปีที่แล้ว +1

    ජය වේවා ..!🙏❤️❤️❤️

  • @avanthiabeysinghe2834
    @avanthiabeysinghe2834 4 ปีที่แล้ว +5

    Congratulations Akkiyoooo...😘😘😘

  • @nilankasepali80
    @nilankasepali80 2 หลายเดือนก่อน

    Ana ma mama haduwa oita wada lassanata ath mata thama wayasa 12❤

  • @cheena21
    @cheena21 3 ปีที่แล้ว +2

    අක්කෙ මේ බෝතල්, ටූල් එහෙම කොහෙන්ද ගන්න තියෙන්නෙ ?

  • @WageeshaBalasooriya-vz4nu
    @WageeshaBalasooriya-vz4nu 10 หลายเดือนก่อน

  • @dilufernando7068
    @dilufernando7068 4 ปีที่แล้ว +3

    Terrarium arts

  • @milannimesha2585
    @milannimesha2585 4 ปีที่แล้ว +3

    Terarium❤

  • @swasthiprabashwara8772
    @swasthiprabashwara8772 4 ปีที่แล้ว +1

    Oya gena adambari sathutui nuweranee

  • @kumarirathnayaka4402
    @kumarirathnayaka4402 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍💐💐💐♥️

  • @leokingston7208
    @leokingston7208 3 ปีที่แล้ว

    Mea terarium meka ape ayata aluth unata meka psrana deyak ape un social medea wala kunu hoyanawa aerenna aluth deyak hoyana minissu innawada skelton art kiyayala thawa art ekak thiyanawa dannawada dena ganna hoyanna one

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว

    Gedr thiynawa malu tankiyak ad hdanw gedr gihin 🙏🙏

  • @madhubhashinikaushalya412
    @madhubhashinikaushalya412 2 ปีที่แล้ว

    Mamath asama kalawak thama oka...... Okata kiynne terariam kiyala... Math igana gaththa

  • @D49YT
    @D49YT 2 ปีที่แล้ว +1

    අපිටත් හැදුවැකියි

  • @chamodiprasangika249
    @chamodiprasangika249 ปีที่แล้ว +1

    අනේ ඒ වැඩෙ අක්කෙ ප්ලාස්ටික් බෝතලයක කරන්න බැරිද මට කරලා බලන්න

  • @sunandairugalbandara2295
    @sunandairugalbandara2295 4 ปีที่แล้ว +1

    Sri. Lanka. xec

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 ปีที่แล้ว +2

    හපොයි. ටෙරාරියම් කලාවට අපහාස කරන්න එපා

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +14

    රුචිර මහතාත් මේ ටෙරාරියම් හදන හැටි විස්තරාත්මකව වීඩියෝවක් කරල තිබුන. පුතේ ඔයාට මේ විශ්වයේ ආශිර්වාදයයෙන් සියල්ල යහපත් ලෙස කරගන්න හැකි වේවා .. ජයෙන් ජයම වේවා . ජේසු පිහිටයි
    ඔයාට පුලුවන් වෙලාවක රුචිර මහෝත්මයගෙ වීඩියෝ එක බලන්න

  • @ushansaranga3474
    @ushansaranga3474 ปีที่แล้ว

    ❤️

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +47

    මම දැකලා තියෙනවා ජපානේ කොරියා වගේ රටවල් වල මේ ක්‍රමයට වීදුරු ටැංකි වලත් හදනවා. නියමයි 👍 සුභ පැතුම් !!

    • @nugaliyaddamadubashini7776
      @nugaliyaddamadubashini7776 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති 🙏🙏

    • @nilminiperera507
      @nilminiperera507 3 ปีที่แล้ว

      Meet wela meka egena gana puluwanda

    • @deaconmaurice8626
      @deaconmaurice8626 3 ปีที่แล้ว

      i guess it's kind of randomly asking but does anybody know a good website to stream new tv shows online?

    • @trentonmaverick779
      @trentonmaverick779 3 ปีที่แล้ว

      @Deacon Maurice lately I have been using flixzone. You can find it by googling =)

    • @bishoplarry5094
      @bishoplarry5094 3 ปีที่แล้ว

      @Trenton Maverick Yea, I've been using FlixZone for since april myself :)

  • @kavindivihara
    @kavindivihara 3 ปีที่แล้ว +35

    මේක හරියට භාවනාවක් වගේ ඉවසීම හොඳටම ඕනි මමත් ටික කාලෙක ඉඳලා මේක කරනවා ලොකු සැනසීමක් මේ කලාව❤️😍

    • @morinchamila9510
      @morinchamila9510 2 ปีที่แล้ว

      අනේ මමත් හරි මං ආසයි.හැබැයි මට කිසිම දැනුමක් නෑ.දැනුම ගන්න තැනක් තියෙනවා ද

    • @kavindivihara
      @kavindivihara 2 ปีที่แล้ว

      @@morinchamila9510 මාත් සම්පූර්ණ ඉගනගෙන ඉවරනෑ google එකෙන් මන් නම් ඉගනගන්නෙ මුල ඉඳන් යද්දි ලේසියි වගේ පෙනුනට සෑහෙන්න දේවල් තියෙනවා 🙃

    • @mohamednushan8018
      @mohamednushan8018 ปีที่แล้ว

      @@morinchamila9510 science with ruchira kiyana channel ekaka dala thibba

  • @aquahub8410
    @aquahub8410 ปีที่แล้ว +6

    ටෙරාරියම් නම් හදනව අපිත්., සෑහෙන හදනව. හදල විකුනනව. නුගේගොඩත් ඉන්නව හොඳ කොල්ලෙක්., ටෙරාරියම් කරන. එයා ලඟටත් ගියානම් තමයි නියම ❤

    • @amayasewmi9750
      @amayasewmi9750 10 หลายเดือนก่อน

      ඔයා ටෙරාරියම් විකුනුවෙ කොහොමද.. onlineද. මේක transport කරද්දි වෙනස් වෙන්න පුලුවන්නේ

    • @aquahub8410
      @aquahub8410 10 หลายเดือนก่อน +1

      @@amayasewmi9750 නෑ කුරියර් යවන්න පුලුවන් හරියට පැකේජ් එක රෙඩි කරගන්න ඕන..ඒ කියන්නෙ හරියට පැක් කරගන්න ඕන.. 😊

    • @amayasewmi9750
      @amayasewmi9750 10 หลายเดือนก่อน

      @@aquahub8410 thank you ❤️

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් ปีที่แล้ว +9

    හිතකර කුඩා ජීවින් දමන්න තවත් හොදයි..

  • @kusaljanith1816
    @kusaljanith1816 4 ปีที่แล้ว +11

    උඩින් බැලුවම ලස්සනය.පැත්තෙන්නම් ලස්සන පෙනුමක් නෑ නිර්මානෙ

    • @nugaliyaddamadubashini7776
      @nugaliyaddamadubashini7776 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති 🙏🙏🖤

    • @vimukthidilshan7169
      @vimukthidilshan7169 ปีที่แล้ว

      ​@@nugaliyaddamadubashini7776😊p 1:56 😅😮😮😮 1:57 1:57 😊😮😊😮😊😮😊😅😊😮😮 1:58 😊😊 1:58 😮

  • @RashmindiRashmindi
    @RashmindiRashmindi หลายเดือนก่อน

    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ කලාව ඉගන ගන්න තැනක් කියන්න පුලුවන්ද මුල ඉදන් හැම දේම ඉගන ගන්න.......

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 4 ปีที่แล้ว +7

    Hellow....මේ නිර්මාණ මිල දී ගන්න තැනක් කියන්න😋😋

  • @wayne4440
    @wayne4440 4 ปีที่แล้ว +5

    Puduma lassanai akke.hoda අනාගතයk hadaganna plwn oyata.all the best akke keep it up .😍😍💞🔥🔥👍🥇

  • @adventureandactionmoviecli115
    @adventureandactionmoviecli115 2 ปีที่แล้ว +7

    😍😎අද මමත් කරා අක්කේ.වැඩේ සුපිරියි😊😊

  • @madawajpju5494
    @madawajpju5494 3 ปีที่แล้ว +2

    ඕක තියන්න ඕනි කොයි වගෙ තැනකද..ඒකියන්නෙ හිරු එලිය එහෙම කොහොමද ලැබෙන්න ඕනි..

  • @asiriprabath5201
    @asiriprabath5201 3 ปีที่แล้ว +6

    මේක තමයි ටෙරාරියම් .කලාව .මාත් කරනවා ගෙදර ලස්සන කරන්න

  • @SLBOY7191-k1k
    @SLBOY7191-k1k 22 วันที่ผ่านมา +1

    Ruchira sir ge clip eka Tikak balanna

  • @ChillinSL
    @ChillinSL 4 ปีที่แล้ว +6

    මාත් හදනව 🙄🙄🙄

  • @spearhead8908
    @spearhead8908 ปีที่แล้ว +1

    Camera karanayanam anthimai😢

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 ปีที่แล้ว +1

    සුපිරි
    මමත් කරලා බැලුවා සාර්ථකයි ❤💜️💙💚

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +1

    අක්කෙ මේකට ප්ලාස්ටික් බෝතල් ගන්න බැරිද

  • @adventureandactionmoviecli115
    @adventureandactionmoviecli115 2 ปีที่แล้ว +3

    😁හැබැයි ඉවසීමෙන් කරන්න ඕන .😀😁

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 3 ปีที่แล้ว

    අක්කෙමගෙ ටෙරාරියම් වල පුස් ඇවිල්ල පාසි දුබුරුපාට වෙලානෙ ඒකට කරන්න දෙයක් නැද්ද

  • @LUCIFER-bd5bs
    @LUCIFER-bd5bs 4 ปีที่แล้ว +7

    නියමයි අක්කේ . Best of luck . 😍

  • @dilukasandaruwan4842
    @dilukasandaruwan4842 3 ปีที่แล้ว +3

    ගොඩ ක් ඉවසීමෙන් කරන්න ඔනී දෙයක් ලස්සනයි බුදු සරනයි

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว +5

    Duva can I contact you I'm interesting of it

  • @danishagodallage8674
    @danishagodallage8674 4 ปีที่แล้ว +3

    මේ සිස්ටම් එක pinterest app eke tiyenawa. 😊

  • @smokiyoff
    @smokiyoff 11 หลายเดือนก่อน

    සත්ටු දාන් නැද්ද

  • @smokiyoff
    @smokiyoff 11 หลายเดือนก่อน

    පනුවො වගෙ උන්

  • @dilushier
    @dilushier ปีที่แล้ว +2

    නංගි බබාට අපේ උනුසුම් සුබ පැතුම් !!

  • @manojman6222
    @manojman6222 ปีที่แล้ว +2

    අක්කෙ ඔයානම් වඩ්ඩෙක්ම තමා,*

  • @georgedesilva1561
    @georgedesilva1561 4 ปีที่แล้ว +6

    Wooooooow congratssssss !👍👍👍💪💪💪💪💪

  • @sadewsadeesha
    @sadewsadeesha 9 หลายเดือนก่อน

    Mamath hadanaw hobbi ekata

  • @AnushaKumari-p2n
    @AnushaKumari-p2n ปีที่แล้ว

    gas wala kola kahapata wenne ai akke

  • @ireshalakmali2135
    @ireshalakmali2135 8 หลายเดือนก่อน

    Me bottles gnne koinda

  • @GAMEOVER-hw8vr
    @GAMEOVER-hw8vr 4 ปีที่แล้ว +5

    Pattama art ekak supiri

  • @chamilajayanath7887
    @chamilajayanath7887 4 ปีที่แล้ว +6

    Wow superrb 👍👍👍👍👍👍👍👌👌👌

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 ปีที่แล้ว +5

    Niyamai

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +1

    අන්තිමයි කැමරාව

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 4 ปีที่แล้ว +2

    Mekata jalaya yodana kramaya kohomada ?

    • @nugaliyaddamadubashini7776
      @nugaliyaddamadubashini7776 4 ปีที่แล้ว

      සතියකර සැරයක් වතුර ස්ප්‍රේ කරන්න ..

  • @matheeshapasindu2274
    @matheeshapasindu2274 3 ปีที่แล้ว +1

    mama haduwa oita wada lassana dekak haduwa watsapp no. ewanna mama pennam

  • @3761harshani
    @3761harshani 4 ปีที่แล้ว +5

    Wow 😍 superb madu akkiii ❤️

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 5 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤

  • @champikakaluarachchi1157
    @champikakaluarachchi1157 ปีที่แล้ว

  • @Henu-q6w
    @Henu-q6w ปีที่แล้ว +1

    Harima lassanay❤❤❤❤❤❤❤😊😊

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 ปีที่แล้ว +5

    Congregulition 👍👍👍

  • @nethmal2732
    @nethmal2732 2 ปีที่แล้ว +1

    මොනාද ගන්න පැල🙂

  • @sajiwanikumari9733
    @sajiwanikumari9733 4 ปีที่แล้ว +4

    Price

  • @ugathpadam-9154
    @ugathpadam-9154 4 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් 🌟

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 4 ปีที่แล้ว +6

    Nice👌👌👌

  • @SL-cn4rg
    @SL-cn4rg 2 ปีที่แล้ว +1

    ඔයාගෙ නම්බර් එකක් දෙනවද අක්කෙ

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว +5

    Nice

  • @kanchanadasanayaka3760
    @kanchanadasanayaka3760 4 ปีที่แล้ว +3

    Congratulations bashi

  • @skkumara1608
    @skkumara1608 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @sachithmadushan5183
    @sachithmadushan5183 4 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️❤️❤️

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +2

    Harima agei lassanai. Dakshathawayata thanak thibiya yuthui.

    • @nugaliyaddamadubashini7776
      @nugaliyaddamadubashini7776 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති 🖤🙏🙏

    • @sasankasamarasinghe4039
      @sasankasamarasinghe4039 4 ปีที่แล้ว

      Ma samaga wides gathawa sitina yaluwanta balanna obe athin hada weda wana alankara nimawuma link kala.

  • @06-ayeshananayakkara57
    @06-ayeshananayakkara57 3 ปีที่แล้ว

    Aguru gaddi kohomada ganne. Dara aguruda nattam polkatu walinda.

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +1

    දිරිය දියණිය ජයවේවා.....

  • @gamingruppo
    @gamingruppo ปีที่แล้ว

    ටෙරාරියම් මමත් කරනවා ඔක 😘

  • @kisharachiran8809
    @kisharachiran8809 3 ปีที่แล้ว +2

    Niyamai 👍👍😍😍

  • @amalkavihanga7290
    @amalkavihanga7290 4 ปีที่แล้ว +4

    Super💪💚

  • @janakakumaraliyanage7805
    @janakakumaraliyanage7805 3 หลายเดือนก่อน

    Lassanai akke digatama karan yanna🎀🎀🦄mmm

  • @janakakumaraliyanage7805
    @janakakumaraliyanage7805 3 หลายเดือนก่อน

    Lassanai akke digatama karan yanna🎀🎸🦄

  • @kp7559
    @kp7559 4 ปีที่แล้ว +4

    Wow

  • @shihanchamikara43
    @shihanchamikara43 4 ปีที่แล้ว +3

    Niyamai ekanam...❤️👍👍

  • @leokingston7208
    @leokingston7208 3 ปีที่แล้ว

    Oke aguru walata passe kohubath dalai pas danna one

  • @dinethmihisara4568
    @dinethmihisara4568 ปีที่แล้ว

    Kata podi bothal wala hadanna

  • @sasika_video
    @sasika_video 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @sammaniwelikala7996
    @sammaniwelikala7996 3 ปีที่แล้ว

    piyana wahuwama jala waashpa badenawata mokada karanne?

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 4 ปีที่แล้ว +2

    Wadenam supiri... Ape suba pathum...

  • @michaeljacksonjuniorsineru930
    @michaeljacksonjuniorsineru930 3 ปีที่แล้ว

    Mama haduva eka hari ලස්සනයි

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 ปีที่แล้ว

    😂Very good. Thanks

  • @gavindubro1702
    @gavindubro1702 4 ปีที่แล้ว +2

    Patta

  • @dasunjaan1790
    @dasunjaan1790 4 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SLRuhi
    @SLRuhi 4 ปีที่แล้ว +1

    Modayage palama gana vidio eka haduwa neda dawasak eka nadda

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      eka thiyenne watapita channel eke

    • @SLRuhi
      @SLRuhi 4 ปีที่แล้ว +1

      Oya kara ne awilla mata mathakai math ethana hitiya.oya thama present kre

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      E malli mage

  • @pasiduprabodha878
    @pasiduprabodha878 3 ปีที่แล้ว

    මොනවගේ පැලද ගන්නේ මේකට

  • @KavinithaSanketh
    @KavinithaSanketh ปีที่แล้ว

    මම මේකට ආසඉ

  • @achiyahub
    @achiyahub ปีที่แล้ว

    ඉර එලිය ඕනෙමද

  • @SLRanushanimsara
    @SLRanushanimsara 6 หลายเดือนก่อน

    Niyamai supiri art 😂🎉😢😮

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 ปีที่แล้ว +2

    patta