අඳුරේ දිලෙන හතු වනාන්තරයක් බෝතලයක් ඇතුලේ හදමු : Mushroom Terrarium : Follow Up Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 321

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +376

    සර්ගෙ හිනාවට ආස අය ලයික් එකක් දන්න බලන්න😊

    • @rakithamadushan9722
      @rakithamadushan9722 ปีที่แล้ว +3

      තැන්ක් යු

    • @supunlakshan342
      @supunlakshan342 ปีที่แล้ว +4

      මේ වගේ වැදගත් vdo වලට මේ වගේ ගොබ්බ cmnt දාන්න එපා http 😂

    • @besracom20
      @besracom20 ปีที่แล้ว +1

      මාත් හැමදාම හිතනව, ඒ හිනාව ගැන. සමහරවිට මට වඩා වයසින් බාලත් ඇති, ඒත් උපදෙස් දැනෙන්නෙ තාත්තගෙ වගේ

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +2

      @supunlakshan342 Eka oyatath adalai neda?😂
      Thaman hadila anunwa hadankoo

  • @deshanperera5835
    @deshanperera5835 ปีที่แล้ว +81

    රත්තරන් මිනිස්සු ලෝකය හැමදාම සුවපත් කරනවා 🙂☺️

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว +31

    මමත් එකක් හැදුවා.පුන්චි වීදුරුවක.මම කොම්ප්ස්ට් ගන්න ගියවෙලෙ දැක්කා පුන්ච් දිග රැලි කටුවක් තියන හොදටම පුන්ච් ගොලුබෙලි කටුවක්.මම ඒකත් ටෙරාරියම් එකේ රැදෙව්වා.පසුවදා බලනලොට එක වෙනතැනක.එයාට පනතියෙනවා.මට හරි සතුටක් දැනුනා.ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @darshanatharaka120
    @darshanatharaka120 ปีที่แล้ว +28

    හෙලුවට වැටෙන ලයික් විව්ස් මේවාට නෑ
    ඇත්තම මාරම ලස්සන වැඩක් ❤❤

  • @ewwamewwa4691
    @ewwamewwa4691 ปีที่แล้ว +66

    terrarium එකක් maintain කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +1

      mita kalin video eke damma bn eka gana..mr.ruchirage ge me sathiye kalin video eka balanna

    • @j.ranaweerajayalath289
      @j.ranaweerajayalath289 ปีที่แล้ว +1

      Mas rum.kiyanne.mowda

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +1

      @@j.ranaweerajayalath289 mushroom kiynne bim mal (hathu)

    • @Maduwa01
      @Maduwa01 ปีที่แล้ว

      ​@@j.ranaweerajayalath289බිම්මල්

  • @beyondbdd4278
    @beyondbdd4278 ปีที่แล้ว +14

    සුන්දර මිනිසෙක් ඔබතුමා
    දීර්ගායුෂ වේවා 🎉

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare ปีที่แล้ว +40

    සර් බොන්සායි ගැනත් වීඩියෝ එකක් දෙන්න ❤

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +16

    ඔබතුමා වැනි ඉතා වටිනා, උතුම් අදහස් ඇති, උතුම් මිනිසුන් තව තව මේ...ලොව බිහිවේවා...❤❤❤❤ මට වෙලාවක් එන හැම මොහොතකම ඔබතුමාගේ video Download කරගෙන බලනවා... ස්තූතියි ඔබතුමා මට ලබාදෙන දැනුමට... ඉතා රසවත් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම. බුදුසරණයි ❤❤❤❤❤❤

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය ට පස්සෙ දැකපු හොදම චෙනල් එක.❤ලොකු කුඩා සියලුම දෙනට වටිනව.

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 ปีที่แล้ว +10

    Ruchira මහත්මයා ඔබ තුමා රටට ආදරය කරන වටිනා සම්පතක්. අනෙක්‌ scientist ලත් ඔබ තුමා වගේ දැනුම රටට දුන්නා නම් වටිනවා. එ අයටත් සිත් පහළ වේවා. දැහැමි ගෙ ළිප මම හැදුවා. ගොඩක් ස්තූතියි
    දැහැමි වත් ආදරෙන් මත ක්‌ කරමි.
    තෙරුවන් සරණයි
    Bhathiya.

  • @ashanaperera728
    @ashanaperera728 ปีที่แล้ว +1

    පුංචිකාලෙ මතක් වුනා❤. පොඩි කාලෙ මං පුංචි පුංචි සත්තු ගස් වර්ග එකතු කලා.ඒවා අධ්‍යනය කලා..පුංචි පුංචි පරීක්ෂණ කලා..මේ ටෙරාරියම් දැක්කම ඒ අතීතෙ මතක් වුනා.. පුංචි කාලෙ ඉදන්ම ඕනෙ වුනෙ ජෛව විද්‍යාඥයෙක් වෙන්න. ඒත් ඒ දේ කරගන්න බැරිවුනා.මාත් ටෙරාරියම් හදන්න ගන්නවා..මගෙ පරණ විනෝදාංශය art එකක් විදිහට දැන් කරන්න පුළුවන් මට❤❤..thank you sir

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +29

    සර් බිම් මල් හදන විධිය විද්‍යාත්මකව පහදා දෙන්න සහ එය ව්‍යාපාරිකව හදන ආකාරය පහදා දෙන්නේ නම් මැනවිජේසු පිහිටයි!!!!!

  • @iarcreations6565
    @iarcreations6565 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි. ගුරුතුමනි.මේ වගේ දැනුම බෙදා දෙන්න ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා. 💐💐💐😍 පුලුවන් නම් වීඩියෝවක් තුලින් රබර් වැනි පැල බද්ධ කිරීම සම්බන්ධව. ඒක විද්‍යාත්මකව කරන ආකාරය සම්බන්ධව දැනුවත් කරන්න පුලුවන් නම් අපේ රටේ ගොඩක් අයට වටිනවා. ස්තූතියි ඔබේ මේ සේවයට🙏🙏🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +4

    සර්ගෙන් විද්‍යාව ඉගෙනගන්න ගමන්
    අපෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න හැමෝම එකතුවෙන්න අපි එක්ක.

  • @punyasiriegodawaththa8531
    @punyasiriegodawaththa8531 ปีที่แล้ว

    සර් මේ දේ මගේ ඇගේ තිබුනා නමුත් කරන්නෙ මොකක්ද කයල අවබෝදයක් තබුනේ නැ ඔබ තුමාට බොහොම ස්තුතියි මේ දුන් දැනුමට ඔබ ඉතාම සුන්දර මිනිසෙක් කලා හැකියාවක් තියෙනකෙනෙක් නම් මෙය ඉතාම රසවත් විනෝදාංශයක් ඔබ තුමාට බුදුසරණයි !!!🙏🙏🙏

  • @sunilguneratne9789
    @sunilguneratne9789 ปีที่แล้ว +1

    මේ නිර්මානයේ ඉදිරි පැවැත්ම සඳහා අවශ්‍ය පරිසරය කොහොමද ?ඒ කියන්නේ විශේෂයෙන්ම මෙයට සැපයිය යුතු අවිව මේවාට සැපයිය යුතු ජල පුමාණ , අර ඕකිඩ් වලට වගේ සිහින් ජල පුමානද , මේව ගැන විස්තර කියල දෙන්න .
    ඔබට ගොඩක් ස්තුතියි අපේ මණස මේවගේ සියුම් දේ වලට යොමු කරල හොඳ මානසිකත්වයක් ඇතිව සිටින්න පුරැදු කරාට ඔබට ජය !!

  • @akalankauthpala8296
    @akalankauthpala8296 ปีที่แล้ว +4

    නාවල වැලි පාර්ක් එක ඉස්සරහ තීනවා ගල් වර්ග විකුනන තැනක් එයාලා පොඩි මියුසියම් එකක් වගේ ස්ටෝන්ස් කලෙක්ශන් එකකුත් තීනවා සර් ගිහින් බලන්න. බොරලු වෙනුවට ලස්සනට තියෙයි

  • @dilininawagamuwa8695
    @dilininawagamuwa8695 ปีที่แล้ว +8

    අපේ ගෙදර දැන් terrarium ලෝකයක් 🥰

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +7

    බොහොම පිං ඔබතුමාට දැණුම බෙදා දීමට දායක වී අපිව දැනුවත් කිරීමේ උත්සාහයට බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

  • @amildineshkodagoda6501
    @amildineshkodagoda6501 ปีที่แล้ว +1

    සර් මේ දවස් වල ගොඩාක් අය කතා වෙන දෙයක් තමා අර ටයිටන් සබ්මර්සිබල් එක. ඉතින් පුළුවන් නම් ඒක පිළිබඳව වීඩියෝ එකක් කරන්න. ගැබුරු මුහුදු පතුලේ ඇති පීඩනය සත්වයින් සහා ශාක ගැනත් දැනගන්න ආසයි.

  • @dhanugeadaviya
    @dhanugeadaviya ปีที่แล้ว +30

    ඒක හදන්නම හිතුනා 😮

  • @Shehanihirunika8352
    @Shehanihirunika8352 ปีที่แล้ว +1

    මමත් හදලා බලනවා අදම THANK You sir🏜️

  • @dilininawagamuwa8695
    @dilininawagamuwa8695 ปีที่แล้ว

    ලෝකෙට ලැබෙන වටිනා දයාද,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!💐

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 ปีที่แล้ว +2

    කලින් එක වගේම මේකත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @nalinmadhushanka4265
    @nalinmadhushanka4265 ปีที่แล้ว +1

    වයින් වීදුරුවක හදන්න ගොඩක් ලස්සනයි ❤❤

  • @yapakumara2431
    @yapakumara2431 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @kapilagunasekara9344
    @kapilagunasekara9344 ปีที่แล้ว +2

    හත්ත රෑට දිලිසෙන photo එකක් බලන්න ආසය් සර්...❤❤

  • @thilinamadushanka
    @thilinamadushanka ปีที่แล้ว +1

    සර්......... Titan ඛේදවාචකය හා බැඳෙන catastrophic implosion ගැන Video එකක් කරන්නකො. ඒක භෞතික විද්‍යාව ගැන උනන්දුවක් දක්වන හැමෝටම වැදගත් වේවි

  • @Chamindacka
    @Chamindacka ปีที่แล้ว

    රෑට එලිය තියෙන බිම්මල් ඉස්සර හැම තැනම තිබුනා මාර ලස්සනයි රෑට පොකුරු තියෙනකොට ඒ දැන් දකින්ඩ වෙන්නෙ කලාතුරකින් අපේ වත්තෙ තිබුනා ඒත් දැන්නෑ.

  • @futuretechnology6614
    @futuretechnology6614 ปีที่แล้ว +11

    Please Ruchira sir do more follow-up videos, Thank you very much. Highly appreciate your dedication. 🙏🙏

  • @Himi-Diri
    @Himi-Diri 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනාකම තියෙන වීඩියෝවක්🎉🎉🎉🎉ස්තුතියි

  • @norman_rashi
    @norman_rashi ปีที่แล้ว

    තිස්ස ජනනායක සර් තමයි අපිට රුචිර සර් ගැන කිව්වේ මම terrarium, microscope දෙකම හැදුවා සර්ලා දෙන්නටම ගොඩක් පිං අපිව මේ දේවල් වලට යොමුකරාට 👍👌

  • @wimalarathnaugs2345
    @wimalarathnaugs2345 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ආචාර්ය තුමනි.

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 ปีที่แล้ว +2

    අනේ සර් මම ඒක හැදුවා .. ඒවා ගොඩාක් ලස්සනට ආවා..අනේ සර් මට කියන්නකෝ සර් රිප්ලයි එකකින් මේක සෙල් කරන්නෙ කොහොමද කියලා අනේ සර් ප්ලීස්.....🥺❤️🥺🥺

  • @SongSphereuploads
    @SongSphereuploads ปีที่แล้ว +24

    hello. ruchira
    could you try making other types of ecosystems like this too.
    with water and land
    and different types of animals in it and other types of ecosystems like eg:vivarium

  • @abhishekheshan4
    @abhishekheshan4 ปีที่แล้ว +3

    ඔයවගේ mushrooms හොයාගන්න විදියයි හදුන ගන්න පුලුවන් ආකාරත් කියල දෙන්න 🙏

  • @shyamakahangama2846
    @shyamakahangama2846 ปีที่แล้ว

    මම asa කරන කලාවක් ඔබ thumata බුදු sarani .

  • @francisxavier3850
    @francisxavier3850 ปีที่แล้ว

    Mata awurudhu ekolahai.mamath hadhuwa nomal terrarium ekkak.ruchira sir lassanata kiyala denawa

  • @dilshikawya9957
    @dilshikawya9957 ปีที่แล้ว

    aththatama sir terrariums gana mechchara hodata lankawe kawruth wena pahadili karala nah aththatama wmarama sathutuyi meka gana hariyatama danna kawuru hari danna eka ee gana kiyaladena ekama marama watinawa godak pin

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හිමාෂී නිම්තෙරා
    ඔයා තනියම කැම්පස් එකේ
    ඉන්නවා....
    තනිකම යන්නත් එක්ක
    හදන්න ටෙරාරියම් එකක්
    හා
    අද මෂ්රූම් ටෙරාරීයම් එකක් හදමූ
    හා
    බලන්න ඔයාට පුළුවන්...
    හා
    ඔයාගේ ටැලන්ට් එක මේ වගේ දෙයකට පෝම් කරන්න...
    හා
    ෂා
    නියමයි !
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා...
    හිමාෂී
    ඔයාට
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    හා
    ෂා

  • @Mrsureshlk
    @Mrsureshlk ปีที่แล้ว +6

    කලින් එක බලන් එකක් හැදුවා. මේකත් හදමු😌

  • @sumitradarma
    @sumitradarma ปีที่แล้ว

    mushrromm terariam nam sundaramayi! parisarayata oba thuma ekathukarana nawa athhada balim anrgamayi!

  • @SLCricketShorts_47
    @SLCricketShorts_47 ปีที่แล้ว +3

    මේකෙ පැල වර්ග ලොකු වෙන්නෙ නැද්ද සර් ?

  • @Rose_568
    @Rose_568 ปีที่แล้ว +6

    You are so excellent scientist sir Keep it up thankyou🎉😊

  • @xmenperera4106
    @xmenperera4106 ปีที่แล้ว +2

    ඔබතුමා නිසා ගොඩක් දේවල් ඉගෙන ගනිමින් සිටිනවා... 😊👌

  • @yasidhusuneth1701
    @yasidhusuneth1701 ปีที่แล้ว

    සර් මමත් හැදුවා ගොඩක් ලස්සනයි

  • @Buddhismforstudents
    @Buddhismforstudents ปีที่แล้ว +1

    ජලය යොදන්නේ කොහොමද කියන්න සර්...

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi ปีที่แล้ว

    හරිම කලාත්මක නිර්මාණයක්

  • @wedda8201
    @wedda8201 ปีที่แล้ว +1

    ගොඩක් පින් මේ කරන සමාජ සත්කාරයට..❤❤ 🙏

  • @handyhomelk7489
    @handyhomelk7489 หลายเดือนก่อน

    reishi mushroom ගැන video ඵකක් කරන්න පුලුවන්ද

  • @MGreactmeme
    @MGreactmeme ปีที่แล้ว +2

    Sir මේවා හදල විකුණන්න ක්‍රමයක් හොයල දෙන්නකො

  • @kavinduuvanpriya9065
    @kavinduuvanpriya9065 ปีที่แล้ว

    මෙක නියමයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.මෙ ටෙරාරියම් සාදා සුලු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන කෙනෙක්ට එන ගැටලුවක් තමා මෙක හදල ට්‍රාන්ස්පොට් කරන එක. එකට ඔබතුමාට දෙන්න පුලුවන් විසදුමක් තියෙනවද??

  • @thomasshelby5098
    @thomasshelby5098 ปีที่แล้ว +1

    ශාක ප්‍රමාණය අනුව දාන්න ඕනි සතුත් ප්‍රමාණය තීරණය කරගන්න විදිහක් තියනවද සර්!

  • @solagreen5991
    @solagreen5991 6 หลายเดือนก่อน

    very nice ,I'm keen to learn this wonderful art

  • @ireshalakmali8633
    @ireshalakmali8633 ปีที่แล้ว

    Niyamai sir. Matath aasa hithuna terrarium ekak hadanna. Good luck sir.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 ปีที่แล้ว

    Submarine එක ගැන වීඩියෝවක් දාන්න පුළුවන් ද ආචාර්තුමනි

  • @suramyamsk2055
    @suramyamsk2055 ปีที่แล้ว

    සර් titan ගැන වීඩියෝ එකක් ඕන.

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 ปีที่แล้ว

    මමත් භැදුවා භරීම ලස්සනට තියනවා.

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว

    විනාස උන සබ්මැරීන් එක ගැන වීඩියොඑකක් කරන්නකෝ ..

  • @hashenvimukthi4
    @hashenvimukthi4 ปีที่แล้ว

    ඔබතුමා රටට සම්පතක්❤

  • @bluenight6317
    @bluenight6317 ปีที่แล้ว

    කොන්ටම් ගැන දිගටම විඩියෝ කරන්න සර්

  • @SM-pm8xi
    @SM-pm8xi ปีที่แล้ว +2

    මාත් හෙට හදනවා මගේ 4 ශ්‍රේණියේ පොඩ්ඩෝ එක්ක

    • @aquahub8410
      @aquahub8410 ปีที่แล้ว +1

      ලොකු දෙයක්.. ❤ මාරම වටිනව.. ගොඩක් ස්තූතියි ඔබ තුමන්ට.. ❤

  • @dtagentff6375
    @dtagentff6375 ปีที่แล้ว +2

    මටත් වීඩියෝ එක බලද්දි අදහසක් ආවේ අපිට (ක්‍රීන්දුජෝඉ)කියල බිත්තර හැඩැති චොකලට් එකක් තියෙන්නෙ ඒකට එන පොඩි ප්ලාස්ටික් හැන්ද පස් ලෙවල් එක ලස්සනට වෙනස් කරන්න පුලුවන් නේද

  • @api162
    @api162 ปีที่แล้ว +1

    Math terrarium ekak haduwa😀.. me wage terrarium wage dewal gana video danna sir🌟...

  • @SLKing-d6e
    @SLKing-d6e หลายเดือนก่อน

    සර්ගෙ ව්ඩ්‍ යෝ ගොඩක් වට්නවා සර් ආදරෙයි ❤❤

  • @damithanuradha6252
    @damithanuradha6252 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි කොහා එපා වේනවා

  • @samanthawickramasinghe2490
    @samanthawickramasinghe2490 ปีที่แล้ว

    මම දෙකක් හැදුවා thank you sir

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว

    ලස්සනයි. මමත් හදනවා🍁 ස්තුතියි ඔබතුමාට🙏

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න සර් ❤️❤️

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 ปีที่แล้ว +2

    සර් පුළුවන් වෙයිද වැසි කාලයට ගෙදර පොල් (කොප්පරා ) වියලීමට සරල උපකරණයක් , ඒ කියන්නෙ mini pizza oven එකක් වගේ එකක් ගැන අදහසක් දෙන්න . මම youtube බැලුවා . ගොඩක් තියෙන්නෙ මහා පරිමාණ කොප්පරා මැසි ගැන. දර වලින් වැඩ කරන්න පුළුවන් පොල් වියලනයක් ගැන අදහසක් දෙන්න පුළුවන්ද . බොහොම ස්තුතියි .

  • @amilamaliduwa
    @amilamaliduwa ปีที่แล้ว +2

    Sir මට ප්‍රශ්නයක් තියෙනවා Terrarium , paladarium, vivarium අතර තියෙන වෙනස මොකක්ද කියල පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ?plz sir😥

  • @sanjuofficial7322
    @sanjuofficial7322 ปีที่แล้ว

    ඒක භාවනාවක්❤

  • @sameepriya2160
    @sameepriya2160 ปีที่แล้ว

    ආදරනීය මහත්මයෙක් 🥰🥰🥰

  • @WageeshaBalasooriya-vz4nu
    @WageeshaBalasooriya-vz4nu ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය සර්❤

  • @upulbulathgamage
    @upulbulathgamage ปีที่แล้ว

    මම හිතන්නෙ සර්ගෙ මීලග වීඩියෝ එක Titan ගැන වෙන්න ඕනි.. බලාපොරොත්තු වෙන් ඉන්නෙ නොදන්න ගොඩක් දේවල් දැනගන්න..

  • @nithashasamadhi1835
    @nithashasamadhi1835 2 หลายเดือนก่อน

    පට්ට වැඩක් බං❤❤❤

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 ปีที่แล้ว +1

    සර්, ටෙරාරියම් ජා එක සිදුරු කරන්න බැරිද?? ඒ වගේම ශාක වර්ගීකරණය ගූගල් හොයන තියන වීඩියෝ ලින්ක් එකත් දැනගන්න කැමති

  • @IndikaSoysa-x7y
    @IndikaSoysa-x7y ปีที่แล้ว

    Aththatama lassanayi math hadanwa sthuthi sr❤

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว

    ඉතාම ලස්සනයි. මමත් හදනවා. ස්තුතියි ඔබතුමාට

  • @priyanthakumara396
    @priyanthakumara396 2 หลายเดือนก่อน

    Sir. Mushroom terrarium එකේ දැන් තත්වෙ කොහොමද...

  • @AmilamadurangaHennayake-cu4cf
    @AmilamadurangaHennayake-cu4cf ปีที่แล้ว

    Godaaak isthuthiy sir..gdaak lassanai..watinwa.budusaranaii

  • @p.karuna.aunty9382
    @p.karuna.aunty9382 ปีที่แล้ว +2

    කොහොමද glowing mudhroom හොයාගන්නෙ... නැත්නම් වවන්නෙ.

    • @TK-iq3by
      @TK-iq3by 27 วันที่ผ่านมา

      Matath danagnn onr

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +3

    Very creative and very informative 🎉❤

  • @chathuranikalpani8230
    @chathuranikalpani8230 11 หลายเดือนก่อน

    Thaman danne de thawa kenekuta hemadema kauruth kiyala dennene. Sirta me athme wagema elaga athmeth me widihata guruwarayek wela loketa deyak denna hekiyawa labenna kiyala.❤

  • @nilukshinathasha2651
    @nilukshinathasha2651 ปีที่แล้ว +2

    හතු සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තියේවිද?

  • @nlisofficeal4105
    @nlisofficeal4105 ปีที่แล้ว +1

    මමත් ටෙරාරියම් එකක් හැදුව බල්බ් එකක් ඇතුලේ

  • @odesseylk
    @odesseylk ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි. ස්තුතියි

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 ปีที่แล้ว

    සර්ට තෙරුවන් සරණයි

  • @sehaskithyuga1794
    @sehaskithyuga1794 ปีที่แล้ว

    mara lassanayi mamath hadanna one ekak thank u sir

  • @SamsungA20Backup
    @SamsungA20Backup 4 หลายเดือนก่อน

    පුළුවන් නම් රෑට දිස්න දෙන විමල් හදාගන්න විදිහක් කියන්න පුළුවන්නම් වටිනවා.

  • @sujeewachathuranga2066
    @sujeewachathuranga2066 ปีที่แล้ว

    sir apita Titan submarine eka genat vedio ekak karanna puluwanda.? eka pilibada widyathmaka pehedili kireemak one sir.

  • @Walking867
    @Walking867 7 หลายเดือนก่อน

    මේ වගේ ටෙරාරියම් වලට පුංචි ගැඩවිල්ලු වගේ එකතු කරන්න පුලුවන්ද සර්

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว +1

    Magic mushrooms haddanne kohomda

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +34

    මල් පැලයක්වත් හදන්නේ නැති මම මේකක් හදන්න ආස හිතුනා . 😂

    • @dillrukshimedagedara976
      @dillrukshimedagedara976 ปีที่แล้ว +3

      Mamath baba akka akathu wela terarium akak hadala ada babage clz teacherta gift akak widihata yewwa.oyta godak thank sir

    • @pakaya8007
      @pakaya8007 ปีที่แล้ว +7

      @@dillrukshimedagedara976 ඇයි ඉතින් මට කියන්නේ ඕක.

    • @essaytype2727
      @essaytype2727 ปีที่แล้ว +1

      ප...ය😂

    • @isharasuranjith5423
      @isharasuranjith5423 ปีที่แล้ว +1

      Pala pakaya

  • @devikarajapaksha7558
    @devikarajapaksha7558 ปีที่แล้ว

    ඒක හරිම ලස්සනයි ..මමත් හදනවා..

  • @dassa93
    @dassa93 ปีที่แล้ว

    සර් grow gloving mushroom seeds හොයාගන්නේ කොහොමද ගොඩක් බැලුවා හොයාගන්න විදිහක් තිබ්බේ නෑ

  • @rajithamedia3352
    @rajithamedia3352 ปีที่แล้ว +1

    ඒ හතු කොහොමද ඉතින් හොයාගන්නෙ..

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว +1

    මේ සදහා යොදා ගන්න පුලුවක් කුඩා ශාක මොනාද තව. මම ඒ කාලෙඉදන් ආසයිම් නමුත් ශාක පිලිබද තව හොයා ගන්න ඕනි මේ සදහා යොදා ගන්න.

  • @dilshanidulari1801
    @dilshanidulari1801 ปีที่แล้ว

    සර් ටෙරාරියම් හදලා diliver කරද්දී ඇසුරුම් කරන විදිය ටිකක් කියනකෝ

  • @tiranjayarathna2424
    @tiranjayarathna2424 ปีที่แล้ว

    පස් ජීවානුහරනය කරන්න ඕනිද?