අඳුරේ දිලෙන හතු වනාන්තරයක් බෝතලයක් ඇතුලේ හදමු : Mushroom Terrarium : Follow Up Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද Mushroom Terrarium කියලා අපි අඳුන්වන සුවිසේෂි terrarium විසේශය හදන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ටෙරාරියම් වගේ නෙමෙයි මෙය ටිකක් සංකීර්නයි. දින කිහිපයකට කලින්, මට අහම්බයෙන් හම්බ වුනු හතු පෙළක් එකතු කරලා තමයි මේ ටෙරාරියම් එක හැදුවේ.
    Basic Terrarium හදන හැටි : • කොහොමද බෝතලයක් ඇතුලේ ප...
    සතුන් අඳුනා ගන්නා හැටි : • මම පරිසරයේ ජීවීන් නිවැ...
    ගැමි ආර්ථිකය නගාසිටවීම Playlist : • ව්‍යාපාරයක් විදිහට කැන...

ความคิดเห็น • 319

  • @deshanperera5835
    @deshanperera5835 ปีที่แล้ว +79

    රත්තරන් මිනිස්සු ලෝකය හැමදාම සුවපත් කරනවා 🙂☺️

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +371

    සර්ගෙ හිනාවට ආස අය ලයික් එකක් දන්න බලන්න😊

    • @rakithamadushan9722
      @rakithamadushan9722 ปีที่แล้ว +3

      තැන්ක් යු

    • @supunlakshan342
      @supunlakshan342 ปีที่แล้ว +4

      මේ වගේ වැදගත් vdo වලට මේ වගේ ගොබ්බ cmnt දාන්න එපා http 😂

    • @besracom20
      @besracom20 ปีที่แล้ว +1

      මාත් හැමදාම හිතනව, ඒ හිනාව ගැන. සමහරවිට මට වඩා වයසින් බාලත් ඇති, ඒත් උපදෙස් දැනෙන්නෙ තාත්තගෙ වගේ

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน +2

      @supunlakshan342 Eka oyatath adalai neda?😂
      Thaman hadila anunwa hadankoo

  • @darshanatharaka120
    @darshanatharaka120 ปีที่แล้ว +28

    හෙලුවට වැටෙන ලයික් විව්ස් මේවාට නෑ
    ඇත්තම මාරම ලස්සන වැඩක් ❤❤

  • @ewwamewwa4691
    @ewwamewwa4691 ปีที่แล้ว +65

    terrarium එකක් maintain කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +1

      mita kalin video eke damma bn eka gana..mr.ruchirage ge me sathiye kalin video eka balanna

    • @j.ranaweerajayalath289
      @j.ranaweerajayalath289 ปีที่แล้ว +1

      Mas rum.kiyanne.mowda

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +1

      @@j.ranaweerajayalath289 mushroom kiynne bim mal (hathu)

    • @Maduwa01
      @Maduwa01 ปีที่แล้ว

      ​@@j.ranaweerajayalath289බිම්මල්

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare ปีที่แล้ว +38

    සර් බොන්සායි ගැනත් වීඩියෝ එකක් දෙන්න ❤

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +16

    ඔබතුමා වැනි ඉතා වටිනා, උතුම් අදහස් ඇති, උතුම් මිනිසුන් තව තව මේ...ලොව බිහිවේවා...❤❤❤❤ මට වෙලාවක් එන හැම මොහොතකම ඔබතුමාගේ video Download කරගෙන බලනවා... ස්තූතියි ඔබතුමා මට ලබාදෙන දැනුමට... ඉතා රසවත් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම. බුදුසරණයි ❤❤❤❤❤❤

  • @iarcreations6565
    @iarcreations6565 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි. ගුරුතුමනි.මේ වගේ දැනුම බෙදා දෙන්න ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා. 💐💐💐😍 පුලුවන් නම් වීඩියෝවක් තුලින් රබර් වැනි පැල බද්ධ කිරීම සම්බන්ධව. ඒක විද්‍යාත්මකව කරන ආකාරය සම්බන්ධව දැනුවත් කරන්න පුලුවන් නම් අපේ රටේ ගොඩක් අයට වටිනවා. ස්තූතියි ඔබේ මේ සේවයට🙏🙏🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +4

    සර්ගෙන් විද්‍යාව ඉගෙනගන්න ගමන්
    අපෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න හැමෝම එකතුවෙන්න අපි එක්ක.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +7

    බොහොම පිං ඔබතුමාට දැණුම බෙදා දීමට දායක වී අපිව දැනුවත් කිරීමේ උත්සාහයට බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

  • @ashanaperera728
    @ashanaperera728 ปีที่แล้ว +1

    පුංචිකාලෙ මතක් වුනා❤. පොඩි කාලෙ මං පුංචි පුංචි සත්තු ගස් වර්ග එකතු කලා.ඒවා අධ්‍යනය කලා..පුංචි පුංචි පරීක්ෂණ කලා..මේ ටෙරාරියම් දැක්කම ඒ අතීතෙ මතක් වුනා.. පුංචි කාලෙ ඉදන්ම ඕනෙ වුනෙ ජෛව විද්‍යාඥයෙක් වෙන්න. ඒත් ඒ දේ කරගන්න බැරිවුනා.මාත් ටෙරාරියම් හදන්න ගන්නවා..මගෙ පරණ විනෝදාංශය art එකක් විදිහට දැන් කරන්න පුළුවන් මට❤❤..thank you sir

  • @punyasiriegodawaththa8531
    @punyasiriegodawaththa8531 ปีที่แล้ว

    සර් මේ දේ මගේ ඇගේ තිබුනා නමුත් කරන්නෙ මොකක්ද කයල අවබෝදයක් තබුනේ නැ ඔබ තුමාට බොහොම ස්තුතියි මේ දුන් දැනුමට ඔබ ඉතාම සුන්දර මිනිසෙක් කලා හැකියාවක් තියෙනකෙනෙක් නම් මෙය ඉතාම රසවත් විනෝදාංශයක් ඔබ තුමාට බුදුසරණයි !!!🙏🙏🙏

  • @akalankauthpala8296
    @akalankauthpala8296 ปีที่แล้ว +4

    නාවල වැලි පාර්ක් එක ඉස්සරහ තීනවා ගල් වර්ග විකුනන තැනක් එයාලා පොඩි මියුසියම් එකක් වගේ ස්ටෝන්ස් කලෙක්ශන් එකකුත් තීනවා සර් ගිහින් බලන්න. බොරලු වෙනුවට ලස්සනට තියෙයි

  • @futuretechnology6614
    @futuretechnology6614 ปีที่แล้ว +11

    Please Ruchira sir do more follow-up videos, Thank you very much. Highly appreciate your dedication. 🙏🙏

  • @dhanugeadaviya
    @dhanugeadaviya ปีที่แล้ว +30

    ඒක හදන්නම හිතුනා 😮

  • @amildineshkodagoda6501
    @amildineshkodagoda6501 ปีที่แล้ว +1

    සර් මේ දවස් වල ගොඩාක් අය කතා වෙන දෙයක් තමා අර ටයිටන් සබ්මර්සිබල් එක. ඉතින් පුළුවන් නම් ඒක පිළිබඳව වීඩියෝ එකක් කරන්න. ගැබුරු මුහුදු පතුලේ ඇති පීඩනය සත්වයින් සහා ශාක ගැනත් දැනගන්න ආසයි.

  • @thilinamadushanka
    @thilinamadushanka ปีที่แล้ว +1

    සර්......... Titan ඛේදවාචකය හා බැඳෙන catastrophic implosion ගැන Video එකක් කරන්නකො. ඒක භෞතික විද්‍යාව ගැන උනන්දුවක් දක්වන හැමෝටම වැදගත් වේවි

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +34

    මල් පැලයක්වත් හදන්නේ නැති මම මේකක් හදන්න ආස හිතුනා . 😂

    • @dillrukshimedagedara976
      @dillrukshimedagedara976 ปีที่แล้ว +3

      Mamath baba akka akathu wela terarium akak hadala ada babage clz teacherta gift akak widihata yewwa.oyta godak thank sir

    • @pakaya8007
      @pakaya8007 ปีที่แล้ว +7

      @@dillrukshimedagedara976 ඇයි ඉතින් මට කියන්නේ ඕක.

    • @essaytype2727
      @essaytype2727 ปีที่แล้ว +1

      ප...ය😂

    • @isharasuranjith5423
      @isharasuranjith5423 ปีที่แล้ว +1

      Pala pakaya

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 ปีที่แล้ว +2

    කලින් එක වගේම මේකත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @kapilagunasekara9344
    @kapilagunasekara9344 ปีที่แล้ว +2

    හත්ත රෑට දිලිසෙන photo එකක් බලන්න ආසය් සර්...❤❤

  • @Mrsureshlk
    @Mrsureshlk ปีที่แล้ว +6

    කලින් එක බලන් එකක් හැදුවා. මේකත් හදමු😌

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 ปีที่แล้ว +2

    අනේ සර් මම ඒක හැදුවා .. ඒවා ගොඩාක් ලස්සනට ආවා..අනේ සර් මට කියන්නකෝ සර් රිප්ලයි එකකින් මේක සෙල් කරන්නෙ කොහොමද කියලා අනේ සර් ප්ලීස්.....🥺❤️🥺🥺

  • @nalinmadhushanka4265
    @nalinmadhushanka4265 ปีที่แล้ว +1

    වයින් වීදුරුවක හදන්න ගොඩක් ලස්සනයි ❤❤

  • @Rose_568
    @Rose_568 ปีที่แล้ว +6

    You are so excellent scientist sir Keep it up thankyou🎉😊

  • @xmenperera4106
    @xmenperera4106 ปีที่แล้ว +2

    ඔබතුමා නිසා ගොඩක් දේවල් ඉගෙන ගනිමින් සිටිනවා... 😊👌

  • @yapakumara2431
    @yapakumara2431 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @SLCricketShorts_47
    @SLCricketShorts_47 ปีที่แล้ว +3

    මේකෙ පැල වර්ග ලොකු වෙන්නෙ නැද්ද සර් ?

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 7 หลายเดือนก่อน

    ඉතාමත් වටිනාකම තියෙන වීඩියෝවක්🎉🎉🎉🎉ස්තුතියි

  • @api162
    @api162 ปีที่แล้ว +1

    Math terrarium ekak haduwa😀.. me wage terrarium wage dewal gana video danna sir🌟...

  • @wimalarathnaugs2345
    @wimalarathnaugs2345 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ආචාර්ය තුමනි.

  • @SM-pm8xi
    @SM-pm8xi ปีที่แล้ว +2

    මාත් හෙට හදනවා මගේ 4 ශ්‍රේණියේ පොඩ්ඩෝ එක්ක

    • @aquahub8410
      @aquahub8410 ปีที่แล้ว +1

      ලොකු දෙයක්.. ❤ මාරම වටිනව.. ගොඩක් ස්තූතියි ඔබ තුමන්ට.. ❤

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හිමාෂී නිම්තෙරා
    ඔයා තනියම කැම්පස් එකේ
    ඉන්නවා....
    තනිකම යන්නත් එක්ක
    හදන්න ටෙරාරියම් එකක්
    හා
    අද මෂ්රූම් ටෙරාරීයම් එකක් හදමූ
    හා
    බලන්න ඔයාට පුළුවන්...
    හා
    ඔයාගේ ටැලන්ට් එක මේ වගේ දෙයකට පෝම් කරන්න...
    හා
    ෂා
    නියමයි !
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා...
    හිමාෂී
    ඔයාට
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    හා
    ෂා

  • @nithashasamadhi1835
    @nithashasamadhi1835 19 วันที่ผ่านมา

    පට්ට වැඩක් බං❤❤❤

  • @sumitradarma
    @sumitradarma 10 หลายเดือนก่อน

    mushrromm terariam nam sundaramayi! parisarayata oba thuma ekathukarana nawa athhada balim anrgamayi!

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว +1

    මේ සදහා යොදා ගන්න පුලුවක් කුඩා ශාක මොනාද තව. මම ඒ කාලෙඉදන් ආසයිම් නමුත් ශාක පිලිබද තව හොයා ගන්න ඕනි මේ සදහා යොදා ගන්න.

  • @danushkaliyanage1509
    @danushkaliyanage1509 ปีที่แล้ว +28

    මමත් හදනවා මේ වගේ එකක්.පුදුම ලස්සනයි .නිර්මාණශීලී බව ඉහලයි.ඔබතුමා ඉටු කරන්නේ සමාජ වගකීමක් .

  • @norman_rashi
    @norman_rashi ปีที่แล้ว

    තිස්ස ජනනායක සර් තමයි අපිට රුචිර සර් ගැන කිව්වේ මම terrarium, microscope දෙකම හැදුවා සර්ලා දෙන්නටම ගොඩක් පිං අපිව මේ දේවල් වලට යොමුකරාට 👍👌

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 ปีที่แล้ว +2

    සර් පුළුවන් වෙයිද වැසි කාලයට ගෙදර පොල් (කොප්පරා ) වියලීමට සරල උපකරණයක් , ඒ කියන්නෙ mini pizza oven එකක් වගේ එකක් ගැන අදහසක් දෙන්න . මම youtube බැලුවා . ගොඩක් තියෙන්නෙ මහා පරිමාණ කොප්පරා මැසි ගැන. දර වලින් වැඩ කරන්න පුළුවන් පොල් වියලනයක් ගැන අදහසක් දෙන්න පුළුවන්ද . බොහොම ස්තුතියි .

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න සර් ❤️❤️

  • @dtagentff6375
    @dtagentff6375 ปีที่แล้ว +2

    මටත් වීඩියෝ එක බලද්දි අදහසක් ආවේ අපිට (ක්‍රීන්දුජෝඉ)කියල බිත්තර හැඩැති චොකලට් එකක් තියෙන්නෙ ඒකට එන පොඩි ප්ලාස්ටික් හැන්ද පස් ලෙවල් එක ලස්සනට වෙනස් කරන්න පුලුවන් නේද

  • @shyamakahangama2846
    @shyamakahangama2846 ปีที่แล้ว

    මම asa කරන කලාවක් ඔබ thumata බුදු sarani .

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +3

    Very creative and very informative 🎉❤

  • @hashenvimukthi4
    @hashenvimukthi4 ปีที่แล้ว

    ඔබතුමා රටට සම්පතක්❤

  • @bluenight6317
    @bluenight6317 ปีที่แล้ว

    කොන්ටම් ගැන දිගටම විඩියෝ කරන්න සර්

  • @nilukshinathasha2651
    @nilukshinathasha2651 ปีที่แล้ว +2

    හතු සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තියේවිද?

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว

    ඉතාම ලස්සනයි. මමත් හදනවා. ස්තුතියි ඔබතුමාට

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว

    ලස්සනයි. මමත් හදනවා🍁 ස්තුතියි ඔබතුමාට🙏

  • @nlisofficeal4105
    @nlisofficeal4105 ปีที่แล้ว +1

    මමත් ටෙරාරියම් එකක් හැදුව බල්බ් එකක් ඇතුලේ

  • @Tharusha2403
    @Tharusha2403 5 หลายเดือนก่อน

    මෙවැනි අය තවත් ලංකාවෙ ඉන්නවනම්...😊

  • @yasidhusuneth1701
    @yasidhusuneth1701 ปีที่แล้ว

    සර් මමත් හැදුවා ගොඩක් ලස්සනයි

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +2

    මට මේ වගේ වීඩියෝ සජෙස් නොඋනට පුදුමයි මේක සජෙස් උනා
    ඔය විද්යාවල් නොදැන ඒත් ආසාවට මං මංම හිතලා ඔව්වා කරලා තියෙනවා කිසිම කෙනෙක් ගේ අනුදැනුම නැතුව
    මං ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුවා මේක සජෙස් උන වෙලාවේ ඉඳලා, මට දැන් අවුරුදු 27යි ඒත් මං ඔව්වා හදන්න පටන්ගත්තේ අවුරුදු 5විතර ඉඳන් ඒ කියන්නේ මොන්ටිසෝරි යන්නත් කලින් ඉඳන් ඔය ඔයා පෙන්නපු සෙල්ලම් ගොඩක් එව්වා කරලා තියෙනවා, මං කරපුවයි ඔබතුමාගේ විස්තරයි ගොඩක් වෙනස් ඒත් සාර්ථකයි, ඒත් අපේ සාමාන්‍ය සමාජේ උදවියට මෙව්වා පිස්සන්ගේ පිස්සු වැඩ කියලා අහක දාලා ඒක කරන එකාවත් කපල දාන එක ගැනනම් දුකයි 😟

  • @sameepriya2160
    @sameepriya2160 ปีที่แล้ว

    ආදරනීය මහත්මයෙක් 🥰🥰🥰

  • @suramyamsk2055
    @suramyamsk2055 ปีที่แล้ว

    සර් titan ගැන වීඩියෝ එකක් ඕන.

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 ปีที่แล้ว

    මමත් භැදුවා භරීම ලස්සනට තියනවා.

  • @sanjuofficial7322
    @sanjuofficial7322 ปีที่แล้ว

    ඒක භාවනාවක්❤

  • @rajithamedia3352
    @rajithamedia3352 ปีที่แล้ว +1

    ඒ හතු කොහොමද ඉතින් හොයාගන්නෙ..

  • @KavinduGayan-te3mb
    @KavinduGayan-te3mb ปีที่แล้ว +4

    ජෑම් බෝතලේ තාම ඉවර නැ
    ඉවරඋන ගමන් හදනවා 🥲😂

    • @itz.u001
      @itz.u001 ปีที่แล้ว +1

      🤣

    • @KavinduGayan-te3mb
      @KavinduGayan-te3mb ปีที่แล้ว

      @@itz.u001 😂

    • @itz.u001
      @itz.u001 ปีที่แล้ว

      @@KavinduGayan-te3mb jam bothale iwarada

    • @KavinduGayan-te3mb
      @KavinduGayan-te3mb ปีที่แล้ว +1

      @@itz.u001 iwarai iwarai 🌝

    • @itz.u001
      @itz.u001 ปีที่แล้ว

      @@KavinduGayan-te3mb ok

  • @newtonfernando6743
    @newtonfernando6743 ปีที่แล้ว +1

    Excellent concepts.. 👌love as always❤

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว

    විනාස උන සබ්මැරීන් එක ගැන වීඩියොඑකක් කරන්නකෝ ..

  • @samanthawickramasinghe2490
    @samanthawickramasinghe2490 ปีที่แล้ว

    මම දෙකක් හැදුවා thank you sir

  • @chanirufernando2724
    @chanirufernando2724 ปีที่แล้ว +1

    1 st video eka balala terrarium pissuwa haduna sir😩❤

  • @dilshanidulari1801
    @dilshanidulari1801 11 หลายเดือนก่อน

    සර් ටෙරාරියම් හදලා diliver කරද්දී ඇසුරුම් කරන විදිය ටිකක් කියනකෝ

  • @Walking867
    @Walking867 6 หลายเดือนก่อน

    මේ වගේ ටෙරාරියම් වලට පුංචි ගැඩවිල්ලු වගේ එකතු කරන්න පුලුවන්ද සර්

  • @relaxingsl1413
    @relaxingsl1413 ปีที่แล้ว +1

    ඔබතුමා ඉන්න ගම කොහෙද , ලස්සන පැලෑටි තියෙනවනි ඔහෙ💙😇

    • @kanchanak7096
      @kanchanak7096 ปีที่แล้ว +1

      Sithala than.wala.oya.wage.gas.ita.wada.lassan.pasi.වර්ග තියෙනවා poddak balannako.නුවර .කෑගල්ල මාතලේ .ohema.one.na.ඉවුරු aine.ehema thinawa.

    • @relaxingsl1413
      @relaxingsl1413 ปีที่แล้ว

      @@kanchanak7096 ස්තූතියි😇

  • @slmusicpublic7023
    @slmusicpublic7023 ปีที่แล้ว +1

    සර් වතුර දාන්න ඕනිද

  • @dulanjanasapumal1919
    @dulanjanasapumal1919 ปีที่แล้ว +1

    දවස් කීයක් වගෙ ඔය බිම් මල් තිය ගන්න පුලුවන්ද

  • @janakaprasad9520
    @janakaprasad9520 ปีที่แล้ว +1

    Thanks for creation

  • @devikarajapaksha7558
    @devikarajapaksha7558 ปีที่แล้ว

    ඒක හරිම ලස්සනයි ..මමත් හදනවා..

  • @wijesinghachampika14
    @wijesinghachampika14 ปีที่แล้ว

    මරු සර්

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว

    හරිම කලාත්මකයි ❤❤❤❤

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 ปีที่แล้ว

    සර්ට තෙරුවන් සරණයි

  • @ajaj9655
    @ajaj9655 ปีที่แล้ว +1

    Psychedelic mushrooms gna video ekak krnna❤

  • @GayathriHemali
    @GayathriHemali ปีที่แล้ว +2

    Thanks for enlightening us and hats off for your genuineness

  • @kumuduKumari-z5p
    @kumuduKumari-z5p 2 หลายเดือนก่อน

    Sir meva hadunama vidio ekak karla upload karannako plz❤❤😂🎉

  • @ceylon_elites
    @ceylon_elites ปีที่แล้ว

    ගොඩක් වටිනවා මහත්මයා 👍

  • @damithkrishantha132
    @damithkrishantha132 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට මමත් හදන්න ඉන්නේ ekak.

  • @IndikaSoysa-x7y
    @IndikaSoysa-x7y ปีที่แล้ว

    Aththatama lassanayi math hadanwa sthuthi sr❤

  • @slmusicpublic7023
    @slmusicpublic7023 ปีที่แล้ว

    සර් මමත් සර්ගෙ වීඩියො බලලා ඒ කාලෙ ඉදලම හදන්න පටන් ගත්තෙ දැන් හොදට හදනවා මට විකුන ගන්න ක්‍රමයක් කියන්නකො

  • @UdeniSwarnamala
    @UdeniSwarnamala ปีที่แล้ว

    සර් ටෙරාරියම් එකකට ස්ව්බාවිකව වැස්ස ලැබෙන්න හදන්න බරිද?

  • @sehaskithyuga1794
    @sehaskithyuga1794 ปีที่แล้ว

    mara lassanayi mamath hadanna one ekak thank u sir

  • @priyanthakumara396
    @priyanthakumara396 21 วันที่ผ่านมา

    Sir. Mushroom terrarium එකේ දැන් තත්වෙ කොහොමද...

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 ปีที่แล้ว

    Thanks very good

  • @sololifesamma
    @sololifesamma ปีที่แล้ว

    ඒකනම් පට්ට වැඩක්

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +3

    පාලුවට කොතෙකුත් ඉන්නවා 😁
    අවුරුද්දට නැති කොහා 🤣

  • @worldandhumen-
    @worldandhumen- ปีที่แล้ว

    Godaak watina aluth adahasak mata.thanks ayya.(sir)

  • @Animal12533
    @Animal12533 ปีที่แล้ว

    Best project sir thawa me wage dewal danna 😊😊😊

  • @pasinduhi129
    @pasinduhi129 ปีที่แล้ว

    ඔබතුමා දන්නවානම් බොන්සායි ගැනත් වීඩීයෝ එකක් කරන්නකො

  • @ravindraattanayake
    @ravindraattanayake ปีที่แล้ว

    මමත් try කරලා බලනවා 😊

  • @srilankabeech617
    @srilankabeech617 ปีที่แล้ว

    සර් මට psi ගැන දැනගන්න ඕන

  • @cybersika
    @cybersika ปีที่แล้ว +1

    සර්ව කන්ටැක්ට් කරගන්න විදියක් තියනවද ❤️‍🩹

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 ปีที่แล้ว +3

    සර් මාලු ටැංකියක කරන්න බැයිද ඉඩ තියෙන නිසා.

    • @aquahub8410
      @aquahub8410 ปีที่แล้ว

      පුළුවන්..

  • @paradox5696
    @paradox5696 ปีที่แล้ว

    Lion's mane mushroom gana kiyanda puluwnda eka hamotama udaw wena topic ekk wei

  • @ireshafernando5652
    @ireshafernando5652 ปีที่แล้ว

    Harime lassenai.sube pathum obe thumate

  • @wonderclips2161
    @wonderclips2161 ปีที่แล้ว +1

    Paludarium ekak hadamu

  • @Studio-td4go
    @Studio-td4go ปีที่แล้ว

    OceanGate Titan - gena video ekak danna sar

  • @supunnimnajith8655
    @supunnimnajith8655 ปีที่แล้ว

    E dilisena hathu hoyaganne kohomada sr

  • @PlantWithme-mu7wd
    @PlantWithme-mu7wd 7 หลายเดือนก่อน

    Water add කරන් නැද්ද

  • @pasindumahesh9278
    @pasindumahesh9278 ปีที่แล้ว +1

    Thankz sir

  • @joshuwafernando4063
    @joshuwafernando4063 ปีที่แล้ว

    Sir ant colony ekak hadana hati ganath poddak kiyala dennako.. 🙏🐜

  • @dinudichathurya6035
    @dinudichathurya6035 ปีที่แล้ว

    Sir අපිට මේක හදන්න plastic transparent cotainer එකක් යොදාගන්න බැරිද?

  • @madusankadasanayaka4987
    @madusankadasanayaka4987 ปีที่แล้ว

    Math hadanawa ara light eka gana vistarayak ona