How i made this Terrarium | DIY easy way (Terrarium epi 1)
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.ย. 2021
- How i made this Terrarium | DIY easy way (Terrarium epi 1)
Hello friends today i' m about to show you an easy way to make a terrarium. This is the first episode of terrarium videos of my channel. If you interesting about that subject i will continue this series with interesting ideas.
You can relax your mind & get an interesting look for your home by prepairing your own terrariums. This video shows way of followed by me for this terrarium step by step.
#Terrarium
#livedecoration
#ceylonfarmer
සුබ දවසක් හැමෝටම. ටෙරාරියම් කියන්නෙ ඔබේ නිවස අලංකාරවත් කරගන්න පුලුවන් ඉතාමත් වටිනා කලාවක්. ඒ වගේම තමයි මේ වගේ ලස්සන නිර්මාණයක් මඟින් ඔබේ අවිවේකී මනසට සහනයක් ලබාදෙන්නත් හැකියාව ලැබෙනව.
ඉතිං අද සිලෝන් ( ෆාමර් ) ඔයාලට අරං ආවෙ තම්බ්නේල් එකේ තියන ටෙරාරියම් එක හදාගත්තු විදිහ. ටෙරාරියම් සම්බන්ධයෙන් කරන පලමු වීඩියෝව මෙයයි ඒ වගේම මේ ගැන ඔබ interesting නම් ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.
Thanks for watching. If you are the owner, please send me a email or leave a comment on video. I will follow your request as soon as read. Thank you.
If you have learned something or enjoyed the video please subscribe
" Ceylon Farmer "
/ @ceylonfarmer1843
A new video at every wednesday
~ Stay Safe ~
~ Ceylon Farmer ~
#Terrariumplants
#Terrariummaking
#Terrariumideas
#Terrariumaquarium
#Terrariumsinhala
#Terrariumwaterfall
#Terrariuminbulb
#Terrariuminabottle
#Terrariumforbeginers
#Decorations
#Home decorations
#Moss terrarium
ආසාවක් ඇතිවුණා මේ කලාවට 💚💚💚💚💚💚
උත්සාහා කරලා බලනවා.හරිගියොත් මේ වගේම ගොඩාක් සතුටු හිතෙයි ❤❤❤❤❤❤
සුභ පතනවා තව තවත් වැඩි දියුණු වෙන්න
ජයවේවා 🤗🤗🤗🤗🤗🤗🤗
සුබ පතනව.
Beautiful
නියමයි
ලස්සනයි
Harima lassana nirmanayak❤😊
Lassanayi ❤
Maath haqala බලනවා 🎉
Hetama hadanawa 😍😍
Eka maru ❤️
Thank you very much 💚💚💚
Excellent terrarium
Thank you very much
Wowwww😊😊😊
💚💚💚
Maru lassana kalawak godaaaaak stuthie
💚💚💚
amazing 👏 🙀 😯 😮 😲 👏 🙀 😯 😮 😲
💚💚💚
Wooow 😍
Thank you very much 💚💚💚
hari lassana nirmanayak... okkoma natural dewal yodagena hadala tibbe. lassana nirmanayak. mata nam hari asai. thawath me wage videos karanna. I like this very much. meka lassana kalawak ❤️💚💛🧡
💚💚💚
Wooooooow wooooooow wooooooow amazing telent .
වැඩ්ඩෙක් තමා හොඳේ
බොහොම ස්තුතිය
ගැම්මක් තමා අයියෙ
💚💚💚
Niyamai
💚💚💚
ලස්සනයි ,❤️❤️❤️❤️❤️
💚💚💚
හරිම ලස්සනයි ශෝක් ඒක ☘️☘️
💚💚💚
Wow😍
💚💚💚
lassanai.jaya wewa.budhu saranai.
💚💚💚
Godak lassanai
බොහොම ස්තූතියි
සුපිරි වීඩියෝ එකක් අයියා.😍😍😍
Thank you very much මලයා 💚💚💚
respect 👍👏
Thank you very much
නියමයි 👌❤
💚💚💚
Beautiful ❤
💚💚💚
පට්ට හොදෙ❤️👍
💚💚💚
Wow 😲 it's so good 😊
💚💚💚
Superb❤
Thank you very much
ඒක නම් සුපිරියක් 🔥
Thank you very much 💚💚💚
Mantapp
ඇන්නටම ගොඩක් ලස්සනයි
බොහොම ස්තූතියි
මාත් ආසම කලාවක් 🌱🍀
💚💚💚
🌱🌵🌾👌
💚💚💚
හික්මීම හැකියාව ඉවසීම ... බොක්කෙම්ම ගොඩාක් තියෙන්න ඕනේ ....❤❤❤🙏🙏
අනිවාර්යයෙන්ම
ඒක නම් ඇත්තක්
මොන පිස්සුද මමත් ඕවා කරනවා මට ඔය කියපු එකයි තියෙන්නෙ හැකියාව විතරයි
😊❤
👌👌
Thank you very much 💚💚💚
👌👌👏👏💪
Thank you very much 💚💚💚
Supiri
Thank you very much
Math hari asai mehema ewa karanna aniwaren uthsaha krnw
❤️❤️❤️
Thank you very much 💚💚💚
💚💚💚💚💚
❤
💚💚💚
ස්තුතිය
💚💚💚
ඒකනම් venama kalaavak❤
💚💚💚
🎉මේක මරු මම school එකේ term test එකට කලේ මේක තව vedio ඕනේ😅😊
අනිවා
Me too
ඒක මරු❤
Thank you very much
මරු ද
❤🌱
Thank you very much💚💚💚
💚💚💚
💚💚💚
ලස්සන නිර්මාණයක්. ලේසියෙන් කරන්න පුලුවන්. ස්තුතියි.
Thank you very much
ගෝඩාඩාඩාක් ලස්සනයි 🤗❤️🍃
බොහොම ස්තුතියි
🖤🖤
Thank you very much 💚💚💚
😘
💚💚💚
Woow mth hadanawa 😍
💚
Harima lassnai 🤍✨
බොහොම ස්තූතියි
MARU🎉
කියන්න වචන නෑ.නියමයි
💚💚💚
Thank you
💚
😀
නියම වැඩක්😂😂
💚💚💚
Thank you❤️❤️ ..... Apita me wage watina creative adahas denawata❤
💚💚💚
labba thama
බොහොම ස්තූතියි
Lassanai wede matat asai mewidiyata hadanna
💚💚💚
Wishishti me wage thawa hadann oyata puluwan💚💚💚💚
අපිත් හැදුවා එකක්...❤
💚💚💚
හෙට දවසේ මගේ Task එක... 😎
💚💚💚
meke ethule plants usata weweddi mkda kranna oni
Mee para term test ekata karana aya innawada😊
හරිම ලස්සනයි 🥰
මාත් හදනවා
💚💚💚
මමත් අදම හදනව 😌
Hadanna asai tiyanna thenak thamai nette🥲
💚💚💚
වතුර ස්ප්‍රේ කරන්න ඕන කී දවසකට පාරක්ද
Oya vidihata hadala gesin mix karala business ekak karannath puluwan matath hoda Ida's awa thank you
Good idea
Meka kochchara dawasak tiya ganna puluwanda.
වහලා තියන්න ඕනෙමද
Meka peralunot table eke galawenawane kali.
Ekata momadda karanne
ඔබට ඉවසීම පුහුනු කරන්නත් උපකාරී වෙයි මේක
me Moss wawen nadd? wawenawa nam kappadu karanne kohomada??
Nope
මොකක්ද මේ පැලය
Uda vahanna ona nadda
මූලික සංකල්පයට අනුව වැසිය යුතුයි
දවස් 10ක් පෙට්ටියකින් වහලා කලුවරේ තිබ්බම පැල මැරෙන්නෙ නැද්ද
හොඳට තියන්නෙ ඔය
විශේෂ tool වර්ග තීනවද මේ කලාවට පාවිච්චි කරන ?
Ehema na ban
Twiser , කතුරු වගේ දේවල් ගන්න පුලුවන්
මේකේ අඩියට වතුර ගොඩක් එකතු උනොත් ගස් මැරෙනවා ද
ඔව් අවශ්‍ය තරමට පමණක් ජලය යෙදිය යුතුටි
මේකෙ 10 යනකම් වතුර දාන්නෙ නැද්ද .... එතකොට ඉර එලිය වැටෙන්න තියන්න ඕනද නැත්තම් කලුවරේ තියන්න ඕනද ......
කලුවරේ තියන්න ඕනි
වතුර ඉහින්නෙ ඇයි හැමවෙලේම 😊
උෂ්ණත්වය raka ganna😊
මේක ඇතුලට වතුර දාන්නෙ නැද්ද
ස්ප්‍රේ කරනවා
@@ceylonfarmer1843 ok thanks
Are you sri lankan ?
💚💚💚
ඕක යටින් පොඩි කොල පාට බල්බ් එකක් දැම්මොත් ❤
ට්‍රයි කරලා බලන්න බොහෝවිට උඩින් දැම්මොත් ලස්සන වෙයි
@@ceylonfarmer1843 ❤️❤️
ඕකට සත්තු දාන්න ඕනි ද❤❤❤😢😢😢
අවශ්‍ය නම් දාන්නත් පුලුවන් කොහොමත් ක්ෂුද්‍රජීවීන් ඉන්නවනෙ
දින 10ක් අනිවාර්යයෙන්ම භාජනයකට දමා වසා තැබිය යුතුද
නිර්මාණය සාර්ථක වීමට අඳුරේ තැබීම බලපානව
Ok👍
ඕක හදලා හැමදාම වතුර sprey කරන්න ඕනිමද
එකෙ තෙතමනය අනුව තමා සමාන්‍ය තෙතමනයක් තියනව නම් අවලක් නැ උෂ්ණත්වය වැඩි කාල වලට ඡලය ඕනෙ
නැත්තන් පැල කහ පාට වෙලා ටෙරාරියම් එක වේලෙනව
@@deshan3854 ❤
පලමුව ඉවසිම ප්‍රගුණ කලයුතු වෙනවා මට නමි කරන්න අමාරු වෙයි උත්සහ කරලා බලනවා😅😅
💚💚💚
ටෙරාරියම් එක වසා තැබිය යුතුමද?
මූලික සංකල්පයට අනුව එසේ කල යුතුයි
එ ඇයි..
මැටි වෙනුවට ගන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද?
වැලි ගතිය අඩු පස් ටිකක් අරන් තෙත් කරලා අනාගන්න
🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤢
ලස්සනයි ,❤️❤️❤️❤️❤️
💚💚💚
ලස්සනයි
💚💚💚
🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤢
Thank you