How to make a Home Garden Step by Step| Home garden tips 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Hello friends,
    I would like to say that another video is ready for you all. In this video I talk about how to make a home garden step by step.
    In this video you will be able to see,
    👉How to adjust the land
    👉How to grow grass
    👉How to interlock
    👉How to make flower beds
    👉Flower nursery visit
    My other videos about gardening,
    මුලු නිවසම ලස්සන කරන indoor plants වර්ග • මුලු නිවසම ලස්සන කරන I...
    පස් කොම්පෝස්ට් මුකුත් නැතුව විනාඩි දෙකෙන් Indoor plant එකක් හදන්නේ මෙහෙමයි
    • විනාඩි දෙකෙන් indoor p...
    ගෙදර ඉන්න දවස් ටිකේ ගේ දොර ලස්සන කරගමු ?
    • ගෙදර ඉන්න දවස් ටිකේ ගේ...
    Key Words
    Home gardens, Small home gardens, Srilankan gardens,
    #Homegardening
    #Homegardens2021
    #Dove_Greens_Miracles

ความคิดเห็น • 285

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +15

    අනේ ඔයා කතා කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි තැන්කියු වගෙ ගොඩක් ගොඩක් වේ තෙරුවන් සරණයි පරිස්සමෙන් inna

  • @kasunanuja536
    @kasunanuja536 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අක්කෙ දන්න දේ අනිත් අයට කියලා දෙන ඔයා හරිම නිහතමානී කෙනෙක් ඔයාට සුබ ගමනක් යන්න ලැබේවා 🌷🌷🌷

  • @rasarahasa1003
    @rasarahasa1003 3 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි අක්කා...මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ

  • @maheshinayomi1989
    @maheshinayomi1989 3 ปีที่แล้ว +1

    Mata hari asai oyage gedara enna.harima lassana sitha niwana thanak❤️

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 ปีที่แล้ว +1

    Godak hoda wadagath vidiyo ekak mis oyata budu saranay ❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 ปีที่แล้ว

    Godak wadagath video ekak.oya garden ekata damma mal pala monawada .matath midula hada ganna harima asai.thanks

  • @SMKamil-jv2jr
    @SMKamil-jv2jr 3 ปีที่แล้ว +3

    After long time....thank u so much akki....

  • @gayaniperera4766
    @gayaniperera4766 2 ปีที่แล้ว +1

    Very nice, can I have the contact details of the Gardner Mr. Liyanage. Matath mage midula hadaganna Oni.

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว

    විඩීයෝ එක වටිනවා අනිවාර්යයෙන් ඇන්ටි

  • @lakminirathnayaka6881
    @lakminirathnayaka6881 3 ปีที่แล้ว +4

    We're very happy to see you again with an important video. Go ahead. we love to see you again and again with your videos.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Thank you very much....your words made my day 😊

  • @hansikasewwandi61
    @hansikasewwandi61 3 ปีที่แล้ว

    Akke man oyage videos blanawa harima lassanai,e wagema harima piliwelai,amma kenek wage hamdema kiyla denawa..ekata man akkta godak thanks karanawa...math akka wagema lassanata,piliwelata inna kmthi kenek..akke akklage garden eka plan krapu garden plannewa contact karagnn puluwan num ekak thiyenwanm denawada?

  • @ransithrusith6003
    @ransithrusith6003 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. නැන්දෙ

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ස්තුතියි පුතා 😊

  • @niroshaniwasanthi9900
    @niroshaniwasanthi9900 2 ปีที่แล้ว

    තේරුවන් සරණයි ඔබටත්...පවුලේ සැමටත්

  • @kasunabeywickrama6585
    @kasunabeywickrama6585 3 ปีที่แล้ว

    Oya Hari lassanai, shaaa,,,,,,,

  • @Kathiraya4085
    @Kathiraya4085 3 ปีที่แล้ว

    Godak lassanai. ⚡

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි. කියක් geyada ඔයාට කොපමණ බුමි ප්‍රමාණයක්ද. Plz, tiply...

  • @homegarden5590
    @homegarden5590 3 ปีที่แล้ว

    its so very nice decor for home

  • @miulapremarathna7485
    @miulapremarathna7485 3 ปีที่แล้ว

    Harima lassanai akki

  • @sewwandifernando1468
    @sewwandifernando1468 3 ปีที่แล้ว +2

    Harima lassanai akka. Ane puluwannam akkage garden eka hadapu sir lage contact number ekak hari details hari denna pluwanda

  • @kamala1307
    @kamala1307 2 ปีที่แล้ว

    Kappadu karanna puluwan gas monawada kiyannako

  • @anjusasandiwanigasekara7087
    @anjusasandiwanigasekara7087 3 ปีที่แล้ว +1

    wow 🤗🤗🤗🤗

  • @dhewnekathasindu7176
    @dhewnekathasindu7176 3 ปีที่แล้ว

    From where did you buy those plants....

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 3 ปีที่แล้ว +1

    Kochchara gankgiyada akki wadeta.

  • @samadhiwihara4600
    @samadhiwihara4600 3 ปีที่แล้ว +1

    Akka pela thawana Koheda tiyenne kiyala kiyanna puluwanda?

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Greeen lanka plants -පස්යාල

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว

      Thank you akka,reply kalata,ethana pela hugak ganan da?

    • @rohinivijesinha3808
      @rohinivijesinha3808 3 ปีที่แล้ว

      ආ මේ අපේ ගෙවල් ගාවනේ

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Thank you.❤

  • @iraniwalawage8585
    @iraniwalawage8585 3 ปีที่แล้ว

    Thank akke

  • @buddhikachathuranga1519
    @buddhikachathuranga1519 3 ปีที่แล้ว

    Miss Vedio Eka play Wene ne

  • @manjulairosha3120
    @manjulairosha3120 3 ปีที่แล้ว +1

    akkage gewal thiyenne kheda

  • @CINE_ME100
    @CINE_ME100 3 ปีที่แล้ว

    Me Pala thawana koheda thiyenne

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว

    Me nanda hari lassanai

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @chandininuwanthika2848
    @chandininuwanthika2848 2 ปีที่แล้ว

    ආරුක්කුවක් හදාගන්න ලේසි ක්‍රමයක් කියන්නකෝ අක්කී...

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 3 ปีที่แล้ว +1

    ikmnata ea video ekath genna akke

  • @sriyaniperera815
    @sriyaniperera815 3 ปีที่แล้ว +1

    Me pela. Tawa a koheda

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Greeen lanka plants -පස්යාල

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    අනිත් වීඩියෝ එක ඉක්මට අරගෙන එන්න

  • @nawodhyawickramsinghe9952
    @nawodhyawickramsinghe9952 3 ปีที่แล้ว +1

    අක්කේ කෝ අනිත් වීඩියෝ එක ඉක්මනින් ඕන

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඉක්මනින්ම ගේන්නම් 😊

    • @nawodhyawickramsinghe9952
      @nawodhyawickramsinghe9952 3 ปีที่แล้ว

      @@DoveGreens 😍 බලන් ඉන්නවා

  • @priyankalalini1818
    @priyankalalini1818 3 ปีที่แล้ว +1

    👍

  • @ishanidevika2524
    @ishanidevika2524 3 ปีที่แล้ว

    Gardener ge number eka ewanna puluwanda? Program eka godak lassanai...

  • @rrcute
    @rrcute 3 ปีที่แล้ว +1

    අක්කෙ මේ විදිහට හදාගන්න ඔයාට කීයක් විතර වියදම ගියාද

  • @tharukapriyangi4915
    @tharukapriyangi4915 3 ปีที่แล้ว

    🌹🌹

  • @piumikawshalya7869
    @piumikawshalya7869 3 ปีที่แล้ว +3

    Akki me garden eka hadana kenawa contact kara ganna number ekak denna puluwanda.koheda me gollan inne

  • @Slrokeys72
    @Slrokeys72 3 ปีที่แล้ว +7

    බොහෝම හොද දෙයක් අක්කේ ලස්සන වැඩක් ........
    අක්කට බුදු සරණයි....

  • @meenajanaki
    @meenajanaki 11 หลายเดือนก่อน

    මට ඔබේ උද්‍යාන ශිල්පියාව සම්බන්ධ කර ගන්න ඔහුගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද 🌷🌷

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 2 หลายเดือนก่อน

    හොද වැඩ සටහනක්. පසුබිම් සංගීතය අඩු කලා නම් හොදයි

  • @madushamalmee6022
    @madushamalmee6022 ปีที่แล้ว

    🙏❤️😄🥰😋👍😜🌹💐🧀🍞🥪🧀🍇🍇🥐🌰🌽🥒🍅🍇🍏🥝🥒🍇🍐🥝🥒🧅🍞🥬🥩🥢🥂🥂🗼🕌🏬🏥🌇🌁🌇

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි!අනිත් වීඩියෝ එක එනකම් බලන් ඉන්නව❤

  • @supunchathuranga6701
    @supunchathuranga6701 3 ปีที่แล้ว +2

    ඔයා ඉතුරු කරගත්ත මුදල් ගොඩක් යට වෙන්නැති නේ ඔය වැඩේට මොකද උද්‍යාන අලංකාරය වෙන කෙනෙකුට දුන්නා කියන්නේ ලොකු ගානක් යන වැඩක්නෙ ඒකත් ඔයාම කරනවා තමයි වටින්නේ නේද

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තුතියි අදහස් දැක්වීමට 😊

  • @ishanijeewanthikasarathcha2701
    @ishanijeewanthikasarathcha2701 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගෙ garden එක හදපු liyanage mahaththayawa contact කර කර ගන්න පුළුවන් vidihak කියන්න පුළුවන් ද,Phone number eka හරි දෙන්න පුළුවන් ද අපේ garden garden එකත් ලස්සනට හදාගන්න asawen ඉන්නවා

  • @shamlashamla7583
    @shamlashamla7583 2 ปีที่แล้ว +1

    akkiyo tanakola kohinda miladi gathte kiyala kiyannako

  • @ramahinda5825
    @ramahinda5825 11 หลายเดือนก่อน

    අක්කේ යතනකොල හිටවන හැටි ව්ඩියො එකක් එවන්නකො 🎉 අනේ please ❤

  • @mihiranirathnayake8048
    @mihiranirathnayake8048 8 หลายเดือนก่อน

    ලියනගේ මහත්තයව සම්බන්ධ කරගන්නේ කොහොමද❤❤

  • @anuwithplants.4377
    @anuwithplants.4377 3 ปีที่แล้ว +1

    mage aluthin dapu punchi wagawe channel eka balanna mage wagawa paththatath enna yaluwane..theruwan saranai.

  • @chatuishana5662
    @chatuishana5662 3 ปีที่แล้ว +6

    Wish you Happy New Year akki...😍
    We were waiting for you

  • @chathurikadilhani4271
    @chathurikadilhani4271 ปีที่แล้ว

    අක්කා මේ මහත්මයා contact කරගන්නේ කොහොමද

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว +1

    අලුත්‍ අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.බොහෝම ස්තුතියි.

  • @nilangikasenarathana3474
    @nilangikasenarathana3474 11 หลายเดือนก่อน

    Garden eka hadamu kenage name eka kiyanna puluwanda. Plz. Harima lassanai

  • @hansaniheendiniya5515
    @hansaniheendiniya5515 2 ปีที่แล้ว +14

    ගෝඩාක් කට්ටියක් අහලා තිබ්බාට පැල ගත්ත තැන කියලා නෑ,පැල ගත්ත තැන කොව්වා නම් ගොඩාක් හොද යි

  • @laleeshadesilva7083
    @laleeshadesilva7083 3 ปีที่แล้ว +10

    Wow, love this. Please give more videos like this ❤❤

    • @sass3013
      @sass3013 3 ปีที่แล้ว +1

      ලියනගේ මහත්තයා හමුවන්න පුළුවන් කොහොමද මේ විදිහට නිර්මාණයක් කර ගන්න

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +1

    පැල.තවාන.කොහෙද. තියෙන්නේ. මටත්. ඕනේ

  • @preshilasamanmalee1452
    @preshilasamanmalee1452 ปีที่แล้ว

    ඔය garden එක plan කරගන්න උදව් ගත්ත ඒ මහත්මයාගේ contact එකක් දෙන්න පුලුවන් ද

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට ලස්සනයි

  • @sureshkumara6882
    @sureshkumara6882 2 ปีที่แล้ว

    Kiyak giyada miss me wedeta mamat gardan eka hdnna inne eka ekkenage eka eka gananne

  • @rohanakanivilage7901
    @rohanakanivilage7901 ปีที่แล้ว

    udyana sakaskarana mahathage number eka denna puluwan da

  • @lasikaumayangani4750
    @lasikaumayangani4750 3 ปีที่แล้ว +1

    සිල්බර කොටන් ගත්තෙ කොහෙන්ද අක්කේ........හරිම ලස්සනයි අක්කේ

  • @roshanroshan6518
    @roshanroshan6518 3 ปีที่แล้ว +1

    Akke,mata gass lipa clean karanna oda spray ekak kiyannko.airfreshna ekak kiyanna,gedara cobhert irisidu karana ekak kiyanna

  • @vidanagamage8167
    @vidanagamage8167 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් .thanks

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වීඩියෝ එක . ඒ පැල තවාන කොහෙද

  • @Userapabc
    @Userapabc ปีที่แล้ว

    කොහෙද මේ පැල තවාන

  • @shamilazakariya9900
    @shamilazakariya9900 3 ปีที่แล้ว +1

    Hi I jus watched all ur garden videos… can u pls give d contact no of the guy who’s doing ur garden? He’s done a superb job dear..

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว

    අක්කෙ මෙ මල් ගත්තේ කොහෙන්ද ඔයා කියන්නකෝ ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකෝ ....

  • @ohenishashikala4518
    @ohenishashikala4518 3 ปีที่แล้ว +2

    It is very useful video
    Thank you very much aunt

  • @shamilakumari280
    @shamilakumari280 2 ปีที่แล้ว

    Liyange mahaththayage contact no. Eka denna puluwanda akka

    • @udeshikawimalasekara6271
      @udeshikawimalasekara6271 2 ปีที่แล้ว

      Ane akka ඔයාගෙ garden phone number eka ewannako please .....

  • @JayasiriPathirana-pt3rr
    @JayasiriPathirana-pt3rr หลายเดือนก่อน

    Lsasanama lasanata wada karanawa.

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඔයාගේ පැහැදිලි කිරීමත් විශිෂ්ඨ යි. මේ පැල තවාන කොහේද කියලා කියන්න පුළුවනිද ඩියර්

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว

    අනේ ⁣කොහෙම කලත් ඉක්මනට වල්ගස් හදෙනවා නේ මට එපා වෙලා වැඩේ අතහැරලා තියෙන්නේ එකට විසදුමක් කියන්න

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 ปีที่แล้ว +1

    Oyatath pawle siyalu denatath subama suba aluth awruddak wewa...

  • @lekanayaka172
    @lekanayaka172 5 หลายเดือนก่อน

    Ane miss me mal.gatta pela thawana koheda

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 2 ปีที่แล้ว +1

    Thank you very much dear. love your tips. very helpful.

  • @jayanethkumara3935
    @jayanethkumara3935 3 ปีที่แล้ว +2

    Woooow 😮 😮
    Your garden is sooo beautiful😍 You are the best 😘

  • @thilinichristie8460
    @thilinichristie8460 ปีที่แล้ว

    Oya garden eka hadagaththe kata kiyalada ? Puluwan num wisthara denna puluwan da ?

  • @osakarajini9392
    @osakarajini9392 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ වල සවුන්ඩ්ස් අවුල් හරිම අමාරුයි අහගෙන ඉන්න

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe4832 3 ปีที่แล้ว

    Ada mn garden eka hadna hati video search krhama thami video eka awe oyta kochra wiydmak gyda akki. Lassni godak video eka watinwa❤

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 3 ปีที่แล้ว

    Oyage video Ada tama dakke balanna gate Hama video ekkakma lassanai oyath lassanai kurulu patiyath lassani

  • @dilharadedunu2748
    @dilharadedunu2748 3 ปีที่แล้ว

    Kheda me pela thawana tynne akke

  • @gurugedissanayake4797
    @gurugedissanayake4797 3 ปีที่แล้ว

    Meka karaganna oyata kiyak withara giyada ? Mageth aluthen hadana gedara garden eka lassanata hadaganna asai

  • @nuwanmadushanka3263
    @nuwanmadushanka3263 3 ปีที่แล้ว

    Oyage me videos mama aye aye godak sarayak balanawa. Puduma asawak athi wenawa baladdi.

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔබේ ඉදිරිපත් කිරීම්

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว

    Akki garden eka finish wenna cost eka ganath kiyannko keeyak wage giyada me wage garden ekak hadanna

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Ikmnta anith vedio clip ekkth dannaaakoo...home tour wagee garden tour ekk karanna....ookkk.

  • @binavlog4122
    @binavlog4122 2 ปีที่แล้ว

    Nandage gama koheda

  • @me-lh8ki
    @me-lh8ki 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක් අක්කේ

  • @DhammiMunasinghe
    @DhammiMunasinghe 4 หลายเดือนก่อน

    Budu sarani

  • @Lisha-FS
    @Lisha-FS 3 ปีที่แล้ว +1

    අක්කේ... මේ වඩේට කොච්චර මුදලක් වැය වෙයිද කියන්න පුලුවන් ද....plzzzz

  • @shashinilakshani4451
    @shashinilakshani4451 ปีที่แล้ว

    Me tana koheda akka

  • @sharmiishara4002
    @sharmiishara4002 3 ปีที่แล้ว

    Godak lassanai akki, ♥️ eththatama ahan Inna asai hitha niwenawa adrei godak ♥️ oyta budusaranai

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක අද නැවතත් බැලුවා ස්තුතියි ගොඩක්

  • @maligeethanjali7852
    @maligeethanjali7852 2 ปีที่แล้ว

    Me pala thawana thiyena thana kiyanna puluwanida

    • @maligeethanjali7852
      @maligeethanjali7852 2 ปีที่แล้ว

      Pala thawana thiyena thana kiyanna puluwanda akko

  • @udugamagamagearuninisansal2128
    @udugamagamagearuninisansal2128 3 ปีที่แล้ว

    Comporce bin ganne kohomada kiyala poddak danuwath karanawada?

  • @nilanthaperera5696
    @nilanthaperera5696 3 ปีที่แล้ว

    Mewata Yana wiyadamath dala washayen Hari kiyanawanam thamai balana ayata watinne. nathuwa lassana witharak mokatada

  • @piyumichathurani8276
    @piyumichathurani8276 3 ปีที่แล้ว

    Ane akki plz design karana ayage vithara kiyanna plz number aka dennko

  • @deepal2424
    @deepal2424 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ නවත්තන්න එපා💕💕💕