Indra Mis | Adaraneeya Dissapamok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 18

  • @charithamaduroshini8445
    @charithamaduroshini8445 8 หลายเดือนก่อน +3

    අපේ මිස් නිදුක්ව නිරෝගීව හැමදාම සතුටින් ඉන්න ලැබේවා! තෙරුවන් සරණයි!

  • @DevendraJayawardane
    @DevendraJayawardane 8 หลายเดือนก่อน +1

    This program is truly amazing.. It took me to my childhood memories. I was a kid who used to spend a lot of time in the Home Science room. I learned many things from Indra Mis, and her invaluable lessons continue to resonate even two decades after I left the school. But I have never had an opportunity to tell it to her until today. Dear Indra mis.. your teachings have vividly painted in my mind. Thank you so much for everything u taught us.. More than anything, I wish to convey my deepest appreciation for your unwavering support during the challenges I faced as the School Captain. Thank you for everything..

  • @harshamohottala2780
    @harshamohottala2780 8 หลายเดือนก่อน +3

    ආදරෙයි මිස්ට එදාවගේම අදත්. මිස්ගෙ එදා වගේමයි අදත් සුන්දර මුහුණ.

  • @lilanibalasuriya7103
    @lilanibalasuriya7103 8 หลายเดือนก่อน +3

    ආදරණිය ඉන්මිද්‍රා මිස් අනේ හරීම.සතුටුයි . මාව ආයිමත් ඉස්කෝලෙ කාලෙට අරගෙන ගියා. මිස් ගෙන් ඉගෙන ගන්න කාලෙ කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. අපිට ගුරැතුමියක් විතරක්ම නෙමෙයි ඉතාමත් භොද ආදරණීය.සහෝදරියක් වගේ.

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 หลายเดือนก่อน

    Nishantha. You are presenting this v nicely.

  • @lucky4friends
    @lucky4friends 8 หลายเดือนก่อน +1

    ඉන්ද්‍රා මිස්....හරිම ආදරණීය චරිතයක් ❤

  • @samithawijesundara145
    @samithawijesundara145 8 หลายเดือนก่อน +2

    නිහාරි අක්කා , රසාදරී අක්කා ,අමා නංගී ,උදාරි නංගී ආදරෙයි ඔක්කටම❤❤...අජානා ආදරෙයි ...❤❤❤

  • @samithawijesundara145
    @samithawijesundara145 8 หลายเดือนก่อน +2

    ආදරෙයි මිස් හැමදාමත් ❤❤❤

  • @LathangiJayathilaka
    @LathangiJayathilaka 8 หลายเดือนก่อน +1

    ලතාංගි ජයතිලක එම වැඩ සටහනට ඔබ පැමිණීම ඉතා මත් සතුටුයි ඒ සුන්දර අතීතයට අපිව නැවත අරන් ගියා දයාබර ගුරු මවක්

  • @neranjalakannangara4188
    @neranjalakannangara4188 8 หลายเดือนก่อน +2

    දයාබර ගුරු මතා වක් ❤️❤️❤️

  • @jeevaniliyanawanniarachchi8003
    @jeevaniliyanawanniarachchi8003 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .ආදරණීය ගුරු මවක් සහ ආදරණීය දියණියන් පිරි සක්❤

  • @samanthaperera6514
    @samanthaperera6514 7 หลายเดือนก่อน

    අපේ home science මිස්...හරිම දයාබර ගුරු මාතාවක්...ඇත්තටම අපිට අම්මා කෙනෙක් උනා...❤

  • @LathangiJayathilaka
    @LathangiJayathilaka 8 หลายเดือนก่อน +1

    වැඩ සටහනට ඔබ පැමිණීම ඉතා මත් සතුටුයි වැඩ සටහන අපිව අතීතයට අරන් ගියා දයාබර ගුරු මවක්

    • @LathangiJayathilaka
      @LathangiJayathilaka 8 หลายเดือนก่อน

      ලතාංගි ජයතිලක

  • @priyangagunatilake9328
    @priyangagunatilake9328 3 หลายเดือนก่อน

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 4 หลายเดือนก่อน

    Beautiful.

  • @thilidarshi3421
    @thilidarshi3421 8 หลายเดือนก่อน

    වැඩසටහන ලස්සනයි.ඒත් ඇයි මේ මේස තියන් ළමයි ගේ ස්වරූපෙන් ඉදගෙන ඉන්න අය ලස්සනට පාට පාට ඇදුම් ඇදගෙන වාදක කණ්ඩායමට සුදු අන්දල? මේස තියා න ඉදගෙන ඉන්න අයට එහෙම අන්ඳන එක මදිකමක් නිසාද මේ වාදකයන්ට රැව්ල කපලා සුදු අන්දල? තේමාවට අනුව ඔය වැඩසටහන කරනවා නම් ඔය එන ගෝලයින්ට සුදු අන්දල සපත්තු දාලා රැව්ල කප්පවල ළමයි කරලා ගන්න.එහෙම බැරි නම් සාමාන්‍ය විදිහට කරන්න. පුද්ගලික පෙනුම , පෞර්ෂය විකෘති නොකර වාදකයෝන්ගේ.මොකද කෙනකුගේ පුද්ගලික පෙනුමට එහෙම කරන්න අයිතියක් නෑ