Amaradasa Sir | Adaraneeya Dissapamok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 24

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e 7 หลายเดือนก่อน +6

    අමරදාස sir ව දකින්න ලැබීම ම ගොඩාක් සතුටුයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @raja9897
    @raja9897 7 หลายเดือนก่อน +3

    Amazing program and hats off to Ishara Wickramasinghe and the boys for organising this.

  • @shamakajaanathperera1348
    @shamakajaanathperera1348 7 หลายเดือนก่อน +3

    ආදරණීය අමරදාස සර්,
    එතුමා දැන් ඡන්දය ඉල්ලුවත් දිනයි දැන් ටිකක් වයස උනත්,
    එච්චරටම එතුමා අප සැමගේම හදවතේ හොඳම ස්ථානයේ ඉන්නවා.(ඡන්ද උණුසුමක් මේ දවස්වල තිබෙන නිසා එහෙම කියුවේ).
    දීර්ඝායුෂ පතනවා ඔබතුමා ට!
    එතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏♥♥

  • @user-cy6yi7lx2v
    @user-cy6yi7lx2v 7 หลายเดือนก่อน +4

    කොළඹ තාත්තා...❤❤❤

  • @samasri9218
    @samasri9218 7 หลายเดือนก่อน +3

    Balapu lassanama youtube programe ekak

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 7 หลายเดือนก่อน +1

    ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ❤

  • @malindasudarshana2719
    @malindasudarshana2719 7 หลายเดือนก่อน +2

    අපට 6 ශ්‍රේණියේදී ශාරීරික අභ්‍යාස කලේ ආදරණීය අමරදාස සර්.
    🙏
    මගේ ඒ ප්‍රගති සටහන අද නැවතත් සුරතට ගත්තෙමි.
    ❤️

  • @srilanka8562
    @srilanka8562 27 วันที่ผ่านมา

    God bless all of u special wish to sir❤

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 7 หลายเดือนก่อน +4

    මටත් ලොකු සතුටක් ගෙන ආ හමුවීමක්.
    ඒත් මං හිතන විදියට ලංකාවේ නෙවෙයි මුලු ලෝකයේම මෙතරම් ගෝලයන් පිරිසක් ඉන්න ගුරු පියෙකු තවත් නැතිව ඇති.
    වැඩ සටහන ඉතාම අපූරුවට පෙළ ගැසුණා. අමරදාස සර් ගැන කතා කරන්න ඔය කාලය මදියි .අවුරුද්දක් කතා කළත් මදියි.
    ඒ නිසා මං ඌන පූරණයක් කරනව.
    කණිෂ්ඨ අංශයේ සිංහල සාහිත්‍යය සංගමය තුළින් මතුවී අන්තර් මධ්‍ය සංගමයට පැමිණ ඒ මගින් පන්නරය ලබා අද හොඳම තැනක සිටින මහාචාර්ය සමන්ත හේරත් , අද අප අතර නැති හේම නලින් කරුණාරත්න, තව අපේ කැලුම් විජේසූරිය වැනි මාධ්‍ය සම්පත් වල මුල සිටියේ අමරදාස සර් තමයි.
    මට මෙහිදී සරත් කරුණාරත්න සර් සහ මෑතදී අප අතරින් වෙන්ව ගිය
    ජී.ඩී.පෙරේරා සර් ද සිහි වෙනවා.
    ස්තුතියි

  • @rythmbeat6683
    @rythmbeat6683 3 หลายเดือนก่อน

    සැබෑම ගුරු තරුවක් සර්. දිර්ගායුශ ලැබේවා

  • @malikkarunananda3002
    @malikkarunananda3002 7 หลายเดือนก่อน

    මගේ පාසැල නොවුනත් හරිම ආසාවෙන් බලුවෙ...❤❤❤❤❤❤❤ ආදරෙයි හමෝටම.. සහ ගුරුතුමාට දීර්ඝායුෂ ලබේවා!!!!

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 7 หลายเดือนก่อน

    ගුරු උතුමානණි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක්ම වේවා !!!

  • @manuragajanayake478
    @manuragajanayake478 7 หลายเดือนก่อน +3

  • @seekmiracles7814
    @seekmiracles7814 7 หลายเดือนก่อน +1

    🧡

  • @dasintha
    @dasintha 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @akilachandrasiri2616
    @akilachandrasiri2616 7 หลายเดือนก่อน

    සැහෙන්න සතුටු පාසැල් මතකයන්! ❤

  • @miu...
    @miu... 7 หลายเดือนก่อน

    Nice programme...❤

  • @dalu888
    @dalu888 7 หลายเดือนก่อน +1

    #legend #floreat

  • @chamikagampaha7843
    @chamikagampaha7843 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @user-iq5px8ny6p
    @user-iq5px8ny6p 7 หลายเดือนก่อน +1

  • @MDNILUKA
    @MDNILUKA 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharakakottehewa1027
    @tharakakottehewa1027 7 หลายเดือนก่อน +1

    ❤❤❤