Anoma Mis | Adaraneeya Dissapamok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @Nishi993
    @Nishi993 8 หลายเดือนก่อน

    හරිම සතුටුයි මෙහෙම දැක්කම අපේ මිස්ව ❤❤❤
    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව මිස්ට !

  • @umeshabeddage2276
    @umeshabeddage2276 8 หลายเดือนก่อน

    සුභ විශ්‍රාම දිවියක් මිස්.තෙරුවන් සරණයි ❤️❤️

  • @Nayana-g4l
    @Nayana-g4l 8 หลายเดือนก่อน +1

    උතුම් ගුරු මවක් ඔබ තුමියට දීර්ඝායු අනුර බාලසූරිය

  • @rangajeewaratnayake8609
    @rangajeewaratnayake8609 8 หลายเดือนก่อน

    Great to see Anoma Madam. I have positive memories about how you inspired us. I can still remember, in 1991 Mid, before you came to our class, we were nowhere, playing and enjoying the days. Sad in a way as you cut short our playful days🙅, Education goals and life goals were not in our minds. You slowly put the class on the track and ready for higher education. All correct you noted, we felt comfortable, warm as well as fun in the class. Wish you all the very best Madam! Nice to see my classmates! Good TV program, Congratulations! Rangajeewa Ratnayake 92 Batch

  • @kamanidamayanthi5320
    @kamanidamayanthi5320 8 หลายเดือนก่อน

    මගේ පාසල් දිවියේ මට හමුවු ගුරැ දේවතාවිය මගේ ගුරැමැණියන්..🙏🙏🙏💐

  • @erandipiyumali1490
    @erandipiyumali1490 8 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා මිස්

  • @hasinduanjana8326
    @hasinduanjana8326 8 หลายเดือนก่อน +1

    oba thumiya kalayak mageth guruthumiyawe siti kalayak thibuna obathumiyata niduk neerogi suwaya labeew deergayushama weew

  • @ramyalathamayadunne8686
    @ramyalathamayadunne8686 8 หลายเดือนก่อน

    සෑම වෙලාවෙම විනෝදයෙන් ගත කරපු ගුරු මෑණියන් ට නිදුක් නීරෝගී විශ්‍රාම දිවියට සුභ පැතුම්!

  • @CSWITHANA
    @CSWITHANA 8 หลายเดือนก่อน

    අපේ ආදරණීය මිස් ❤❤❤

  • @BhashSenanayake
    @BhashSenanayake 6 หลายเดือนก่อน

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 8 หลายเดือนก่อน

    Wonderful to see

  • @kevon3834
    @kevon3834 8 หลายเดือนก่อน

    ❤❤❤❤