Adare Mage Una l ආදරේ මගේ උනා - Asha Edirisingha (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @korea1st
    @korea1st ปีที่แล้ว +638

    දන්න කාලේ ඉදන්ම නිහතමානී කිසිම ආඩම්බරයක් නැති ,මට නම් ලංකාවේ දක්ෂම නිළිය❤️

  • @tmpiyumali8831
    @tmpiyumali8831 ปีที่แล้ว +55

    ආශා එදිරිසිංහ ඒක නමක් නෙවෙයි..එකම නමයි තියෙන්නෙ..ඒක අදටත් බ්රැන්ඩි එකක්..ඒ චරිතෙට ගහන්න..තව කවුරුත් මේ ෆීල්ඩ් එකේ නෑ...මාර නිහතමානී මනුස්සකම පිරිච්ච අහිංසක කෙල්ලෙක්..සූළඟ ආයෙ ආයෙම ආවනම් අලුත් වෙලා..ඒ හිනාව ඒ ඇස් සුළඟ කියාවි අලුත් කතාවක්..ආදරෙයි හැමදාම ඔයා ඒ තියන් ඉන්න නමට..❤️❤️🌷🌷

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว +4

      piyumali adarei ❤

    • @shammiyashodya705
      @shammiyashodya705 6 หลายเดือนก่อน

      Ow issara asha hitapu teledrama unath pissuwen wage baluwe mamai akkai❤

  • @LiyanageMenike
    @LiyanageMenike 8 หลายเดือนก่อน +21

    මෙච්චර ලස්සනට රගපාන අයට කිසිම තැනක් දෙන්නේ na හැමදාම දෙන අයටමයි දෙන්නේ මෙයාල ඉස්සරහට ගන්න කොච්චර ලස්සනද ❤

  • @disnaudayangani1248
    @disnaudayangani1248 ปีที่แล้ว +75

    හැමෝම කැමති ශලනි තාරකා කියන කෙනාට මම නම් ආසම නැති චරිතයක් මම නම් එදා ඉදන් ආස ආශාට ඒ අහිංසක පෙනුම ලස්සන හිනාව මූනෙ හැඩය පිවිතුරු චරිතය ආශගෙ කියන්න කිසිම අඩුවක් නැහැ අංග සම්පුර්ණ ගැහැණු ලමයෙක් එදත් ඒ ලස්සනමයි අදත් ඒ ලස්සනමයි ආශට තියෙන්නෙ අමුතුම ලස්සනක් විශේෂ ලස්සනක් කිසිම කෙනෙකුට නැති විශේශයක් එයාගෙ තියනව ලංකාවෙ මම දැක්ක අංක එකට ලස්සන එකම නිලිය මගෙ අදහස මම කිව්වෙ ඒකට එකග අය ඉන්නව නම් ලයික් එකක් දාන්න ❤️😍❤️😍

  • @bngla7552
    @bngla7552 10 หลายเดือนก่อน +18

    ඒකනං ඇත්තම කතාව එයා හරිම හොඳ කෙනෙක් මම නම් ගොඩක් ආදරේ නිළියක් තමයි

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +299

    දන්න කාලෙ ඉඳලාම තියෙන ඒ හුරතල් හිනාව....ලස්සන එහෙම්මමයී.....
    තමන්ගෙ කොලිටීස් තියාගෙන ඉන්න රංගන ශිල්පිනියක් 💕💕💕💕💕💐💐

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial ปีที่แล้ว +80

    හරිම ලස්සනයි මගේ අක්කා❤

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว +17

      ශලා ❤

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +7

      අනේ shalo අක්කෝ ඔයාට දැන් හොදද. ඔයා අපිව බය කරා. හැමදාම සුවෙන් ඉන්න හොදේ.

    • @hasarass4396
      @hasarass4396 ปีที่แล้ว +1

      Shalani nangi

    • @oppoa15supiriyhode5
      @oppoa15supiriyhode5 7 หลายเดือนก่อน

      Ththatama shalani akkada

  • @rasmisadareka5568
    @rasmisadareka5568 9 หลายเดือนก่อน +10

    දවසක මුනගැගිලා විනාඩියක් හරි කතා කරන්න ආස මම ලංකාවෙ ආසම ලස්සනම නිහතමානීම රංගන ශිල්පීනිය... ආශා අක්කී...❤️❤️❤️❤️

    • @Priyanjala
      @Priyanjala 5 หลายเดือนก่อน

      So am i

  • @elishavanderwall4651
    @elishavanderwall4651 ปีที่แล้ว +5

    Came here for Dharshan! ❤️

  • @sarangaanuruddha4880
    @sarangaanuruddha4880 ปีที่แล้ว +1

    Wooooow harima lassanaiii akkiyoo........❤️❤️❤️

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +118

    මං ආසම හිනාවකුත් තියෙන සුන්දරම රංගන ශිල්පීනී යක්.. හරි ලස්සනයි....කලා ලොවේ තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබට 🙏💐💐💐💝

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว +1

      Anjali ස්තූතියි ❤

    • @lakmalipedige2288
      @lakmalipedige2288 ปีที่แล้ว

      ​@@ashaedirisingha aththamai akke oya gena api godak adambara wenawa.

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว +44

    ලංකාවෙ ලස්සන නිලියක්. දන්න කාලෙ ඉදලම ඒ රූපෙ කිසිම වෙනසක් නෑ 🥰🥰🥰🌺🌺🌺🌺

  • @sithusithu6077
    @sithusithu6077 ปีที่แล้ว +94

    හරිම ලස්සනයි අක්කි..එදා වගෙම අදත් මගේ ආසම කෙනා ඔය හිනාව හරිම ලස්සනයි..අක්කගේ ඉදිරි අනාගතේට මං සුබ පතනවා මේ වගේම ලස්සන දෙවල් කරන්න සුබ පනවා අක්කියෝ..බුදු සරණයි.❤️🥰

  • @akilaviraj6243
    @akilaviraj6243 ปีที่แล้ว +1

    E kale idalama e widiyatama lassanai.nihathamani niliyk.congratulations akki 😍😍😘😘❤❤

  • @tharushijayawickrama5922
    @tharushijayawickrama5922 ปีที่แล้ว +6

    අනේ හරිම ආස අය ඉන්න මේ වීඩියෝ එකනම් බලන් ඉන්න ආසයි.. ආශා අක්කි, දර්ශුයි, ආශි අක්කියි කියන්නේ මං ආසම අය... මේක ලස්සනම ලස්සන නිර්මාණයක් ❤❤
    මේ විශුවල් එක ඉස්සර අපි බලපු අක්කා හිටපු කතා සුලග වගේ ඒවගේ මතකය අලුත් වෙනවා.. 🥰🥰

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 ปีที่แล้ว +1

    Oya wagema katahadath harima lassanaii sweet 😍😍😍😍

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +106

    ඇත්තෙන්ම ඒ දෙන්නා නම් නියමෙට ගැලපෙනවා ❤️💕

    • @madhushani7983
      @madhushani7983 ปีที่แล้ว +3

      Well done darshu &akki.niyama machine couple

  • @lankapalipanna6363
    @lankapalipanna6363 ปีที่แล้ว +2

    Godak sarayak baluwa me song aka.. Darsahan akka lassanata a song aka karanawa .. patta api asama star 🌟 Darshuuu oyath sok

  • @suwenibuddhika2695
    @suwenibuddhika2695 ปีที่แล้ว +80

    ආශා අක්කා...😍😍😍පුදුම තරම් ලස්සන කටහඬක්...භාවනාවක් වගේ...දැකපු ලස්සනම , දක්ෂම , නිහතමානීම නිළියක්..ආශා අක්කා හීන හතක් කරන ප්‍රෝගෑම් එක කරද්දි තමයි මන් මුලින්ම දැක්කෙ මට මතක...එදා දැක්කා වගේමයි අදත්...තවත් ලස්සනයි...තෙරුවන් සරණයි අක්කෙ.නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් ඔයාට...❤️

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว +4

      suweni nangi ❤
      ආදරෙයි 😊

    • @suwenibuddhika2695
      @suwenibuddhika2695 ปีที่แล้ว

      @@ashaedirisingha අනේ ගොඩක් ආදරෙයි අක්කෙ..❤️😍

    • @thiyashagaurika1886
      @thiyashagaurika1886 ปีที่แล้ว +2

      මාත් එකෙන් තමයි අක්කව දැක්කේ.පත්තරවල අක්කා හිටපු හැම කොලයක්ම මන් හොයලා එකතු කරලා ලග තියාගෙන හිටියා මේ ලගක් වෙනකම්ම.ඒ තරම් අක්කාට ආදරෙයි .අක්කා ලස්සනයි එදා වගේම ❤

  • @Badamith
    @Badamith ปีที่แล้ว +1

    Man godak asama niliyak thama me akki adareyi ❤❤❤❤❤❤❤

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි අක්කා ❤️😘😍

  • @gayathrikawshalya2150
    @gayathrikawshalya2150 ปีที่แล้ว +1

    Aththatama harima lassanai nangi.mama asama ahinsaka niliyak oya.❤️❤️❤️❤️❤️

  • @Tashiya2024
    @Tashiya2024 ปีที่แล้ว +95

    මං මගෙ ජීවිතේට දැකලා තියන ලස්සනම ගෑනුළමයා ඔයා අක්කේ..ඇත්තටම ඔයාගෙ අමුතුම ලස්සනක් තියනවා..සුරංගනාවියක් වගේ..කටහඬත් ඒ වගේම ලස්සනයි..ඔයා රඟපාපු හැම කතාවක්ම අපි හරි ආසාවෙන් බැලුවේ...ආදරෙයි අක්කේ හැමදාම..සුභපතනවා ඔයාට ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා 🙂🙂🙂

    • @bshvhegc3455
      @bshvhegc3455 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @a.anushamadumali5019
    @a.anushamadumali5019 ปีที่แล้ว +1

    Lassana voice ekk.asama niliyak .adarei akki ❤️

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි. ලංකාවේ ඉන්න ලස්සනම ලස්සන දක්ෂ හොඳ අහිංසක නිළියන් දෙදෙනාගෙන් මම ආසම නිළිය ආශා...

  • @pradeepsampath3932
    @pradeepsampath3932 ปีที่แล้ว +1

    Harima lassanai budusaranai oyata

  • @Nora.9873
    @Nora.9873 ปีที่แล้ว +5

    ආශා akke..කිව්වට තරහ වෙන්න එපා...ඔයාගෙ ලස්සන දෙවැනි වෙන්නේ පුජා උමාෂංකර් ට විතරමයි.....ඒ තරං ලස්සනයි ඔයා 🥺♥️♥️♥️♥️

  • @amavithanage
    @amavithanage ปีที่แล้ว +1

    Wow akki. Niyamai. ❤😍😘 I love it 😍❤

  • @manujaharshani124
    @manujaharshani124 7 หลายเดือนก่อน +9

    ලංකාවේ කෙල්ලෙක් කියලා දැනෙන එකම නිළිය....❤️❤️👍👍

  • @tisarabhashya9590
    @tisarabhashya9590 ปีที่แล้ว +2

    Harima hageenbarai lassnai😍❤

  • @hashinimunasinghe2805
    @hashinimunasinghe2805 ปีที่แล้ว +31

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි අක්කියෝ.කටහඬ,හිනහව මේ හැමදෙයක්ම ගොඩක් ලස්සනයි.සුභ පතනවා.බුදු සරණයි ❤️❤️

  • @sandarekasiriwardana5857
    @sandarekasiriwardana5857 ปีที่แล้ว +1

    Godak lassanai...akki..

  • @deepakularathna2597
    @deepakularathna2597 ปีที่แล้ว +42

    හඩට ගැලපෙන හැඩ...ආදරෙයි හැමදාමත් ජයශ්‍රි ජයමවේවා 🙏🙏🙏 🌷🌷🌷❤❤❤

  • @dinushamaduwanthi2311
    @dinushamaduwanthi2311 ปีที่แล้ว +2

    Lassanai akki ...oya hamadamath 🥰🥰

  • @shanikajayasundara7052
    @shanikajayasundara7052 ปีที่แล้ว +7

    මගෙ ජීවිතේ දැකපු ලස්සනම රූපෙ. මට ආශා අක්කා තරම් ලස්සන කෙනෙක් තාම හම්බුනේ නෑ. චූටි කාලෙ ඉදන්ම මං ගොඩක් ආස කරපු චරිතයක් තාම ඒ ආදරේ එහෙම්මමයි. ඒ ලස්සන එහෙම්මමයි. එක වතාවක් හරි දකින්න තියනවනම් ඒක මගෙ වාසනාවක් කියලා හිතෙනවා😍

  • @rashmidhara8603
    @rashmidhara8603 ปีที่แล้ว +2

    Ane lassanai godk ASHA Akka twath lassana wela .darshan aiya oyta lassanta match .. song eka super

  • @itsmeera9986
    @itsmeera9986 ปีที่แล้ว +4

    මම මගේ ජීවිතේ බලපු පළවෙනි ටෙලිනාට්‍ය රන් සමනළයෝ💛 මම ආස කරපු, ආදරේ කරපු මුල්ම නිළිය අක්කා❤️ තාමත් එහෙමයි, හැමදාම TV එකේ පේන්න ඉන්න ඕනේ නෑ, අක්කා ඉන්නේ අපේ හදවත්වල ඒකයි මෙච්චර ආදරයක් ලැබෙන්නේ . ඔය කටහඩ , දිලිසෙන ඇස්, හිනාව කොච්චර කාලයක් ගියත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ .💗💗💗 සින්දුව හරිම ලස්සනයි අක්කේ, ඉදිරිවැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️

  • @sandunisanduni8132
    @sandunisanduni8132 ปีที่แล้ว +1

    Adare akke...

  • @sewminidilrukshi9747
    @sewminidilrukshi9747 ปีที่แล้ว +9

    ඒ දෙන්නා නම් හොදට ගැලපෙනවා ❣️❣️❣️

  • @malkipiyasiri7737
    @malkipiyasiri7737 10 หลายเดือนก่อน +1

    Ada man oyaw dekk akkiyoo...ktha krnnnm beri una.. lassni godaKkk... nihathamani charithayak.❤❤❤❤❤❤❤adareyi akkiyoo.....

  • @maneeshadevindi7675
    @maneeshadevindi7675 ปีที่แล้ว +8

    හිතින් ලග රැදුනු මතකයන් පිරුනු ආදරෙ මගෙ උනා

  • @gayanimadushani9500
    @gayanimadushani9500 ปีที่แล้ว +1

    Mn asama kenek asha akki oya....lassanai...kianna wachana na..❤️❤️

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne5655 ปีที่แล้ว +24

    මේ ලෝකෙ ඉන්න ලස්සනම සුරන්ගනාවි ඔයා සුදු අක්කි..🥺♥️♥️♥️❤️🥰🧚🏻‍♀️

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 ปีที่แล้ว +1

    Sinduwa nam marama lassanai nangi api godak adaree athi daksa niliya oya unusum suba pathum

  • @asankimalsha2240
    @asankimalsha2240 ปีที่แล้ว +3

    Sulaga drama eken thamai oyawa mulinm dakke asha akke... eda wagem thamath godaak lassanai . Wish krnw oyt kala love thawath issarahata yann...👍❤️❤️❤️

  • @rosikafernando3556
    @rosikafernando3556 ปีที่แล้ว +1

    Harima lassansi ....sundarai , aniva trending vei .....

  • @nadeeshadilhani7639
    @nadeeshadilhani7639 ปีที่แล้ว +20

    ලස්සනයි song එක. ආශා අක්කියි දර්ශන් අයියයි දෙන්නත් හරීම ලස්සනයි. 😍

  • @vihagatharaka2478
    @vihagatharaka2478 ปีที่แล้ว +1

    Lassanai akke oya wagema oyage kata hadath mn kipa sarayakma baluwa adarei akki ❤️❤️

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +5

    දන්න කාලෙ ඉදන්ම හරිම නිහතමානී ලස්සන කෙනෙක් තමයි ඉතිම් ආශා කියන්නෙ.song එක හරිම ලස්සනයි ❤️

  • @Shanudidewasurendra430
    @Shanudidewasurendra430 ปีที่แล้ว +1

    math asama actress kenek thama..harima lassanai akki song eka..ahan inna puluwan ona tharam wela bawanawak wage🥰🥰

  • @nisansalawasana2549
    @nisansalawasana2549 ปีที่แล้ว +10

    නවක නිළියන් අතර මං දකින අහිංසකාවිය ඔයයි නංගි. ❤❤

  • @sandunithakshila1436
    @sandunithakshila1436 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ.💖💖💖

  • @madushaprasadini8513
    @madushaprasadini8513 ปีที่แล้ว +3

    ඔයා නිවේදිකාවක්ව හිටිය කාලෙ ඉදලම මම ඔයාට ගොඩක් කැමතියි. ‌ඔයා වගේම සිංදුවත් ලස්සනයි.ඔය දෙන්නටම මම හරිම‌‌‌ කැමතියි.‌‌‌‌❤️❤️❤️❤️

  • @dilshanimaheshika888
    @dilshanimaheshika888 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි තවත් මේවගේ ලස්සන නිර්මාණ කරන්න අක්කේ congratulations ..❤❤❤❤

  • @wmadushani6703
    @wmadushani6703 ปีที่แล้ว +1

    Oyth akka kta krnnda asaiii akkeeee😘😘😘😘😘

  • @spyrodigitalmarketing2960
    @spyrodigitalmarketing2960 ปีที่แล้ว +21

    It is a pleasure to be a part of this beautiful project. ❤️ #SPYRO_Digital ✊

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා . හැමදාම eka wage ලස්සනයි

  • @sadunikalpana6635
    @sadunikalpana6635 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කි💖💖💫💫 හින හතක් කරන කාලේ තමයි අක්කි ඔයාව දැන ගන්නේ.ඒ කාලේ ඉදන්ම මන් ආසම කෙනා අක්කි ඔයා.,බුද්ධිමත්කම,ලස්සන හදවතක්,ලස්සන කටහඩ හැම දේම පිහිටලා තියෙන නිහතමානි කෙනෙක්.මන් ආසයි අක්කි ඔයා එක්ක වචනයක් හරි කතා කරන්න.මන් ඔයාගේ අනාගතේට හදවතින්ම සුභ පතනවා .ඔයාට ගොඩාක් ආදරෙයි අක්කි.💖💖💖

  • @nandane4647
    @nandane4647 ปีที่แล้ว +3

    ලස්සනයි. ගොඩක් 🌹🌹

  • @harshanabandara2978
    @harshanabandara2978 ปีที่แล้ว +2

    Akki oyath lassanai..a wagema sinduwath harima lassanai...👍👍👍 oya ada wagema hri nihatha mani kenek🌺🌺🌺🌿🌿🌿🌹🌹🌹

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි සිංදුව, ඔයා හැමදේම සුභ පැතුමි ❤️❤️ බුදුසරණයි !!

  • @hasnthikumudini9112
    @hasnthikumudini9112 ปีที่แล้ว +1

    Ane ae lassna ada wageemi...❤❤❤❤

  • @disnaudayangani1248
    @disnaudayangani1248 ปีที่แล้ว +7

    ලස්සන සින්දුවක් ඒ කටහඩට හිත නිවනව වීඩියෝ එක ඉවර වෙනකන් මම බලාගත හිටියෙ ආශා දිහා පුංචි අහිංසකාවි ඒ තරම් ලස්සනයි මම ආස චරිතයක් ඒ අහිංසක පෙනුමට හරිම ආසයි❤️😍❤️😍

  • @anushkasewwandi4455
    @anushkasewwandi4455 ปีที่แล้ว +1

    Lassani samanaliii.all the best dear

  • @lakmalimadhushika4293
    @lakmalimadhushika4293 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අක්කියෝ... ආදරෙයි ඔයාට... මං ආසම හුරතල් අහිංසක නිලිය ඔයා....😘😘😘🥳🥳🥳😍😍

  • @minoliabhisheka6729
    @minoliabhisheka6729 ปีที่แล้ว +1

    Akkith lassanai sinduwath godak lassanai all the best

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි සුබ පතනවා ඹබට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුබ අනාගතයක් වේවා ❤️❤️👍

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +1

    mama eda idanma adare karana asama kena oyai asha akki adarei hugak oya wagema mamath mage appachcita godak adarei ❤️😍🙏oya idiriyatama yanna ona good luck asha akki 😘❤️

  • @shamasubashini7452
    @shamasubashini7452 ปีที่แล้ว +8

    සුන්දර හිනාවක් තියෙන ලස්සන රංගන ශිල්පිනිය ගායනයත්.ලස්සනයි

  • @prinkapathirage9051
    @prinkapathirage9051 ปีที่แล้ว +1

    Ane harima lassanai............daksha rangana shilpiniyak.....dan dakshama gaikawak wela....suba pathum....❤️❤️

  • @thiliniba6137
    @thiliniba6137 ปีที่แล้ว +1

    Lassanai akki Pana...samanalita thama API adarei

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්ථක ම වේවායි පාර්තනා කරනවා

  • @koushiperera9027
    @koushiperera9027 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා. දවසින් දවස ඉස්සරහටම යන්න. බුදුසරණයි අක්කා

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +30

    ඔයාත් ඔයාගේ සින්දුවත් හරිම ලස්සනයි අක්කේ .මගේ ආසම නිලිය ඔයා තමා අක්කේ එදා ඉදන් ❣️🎊️✨️💐🤗.

  • @Sandasi123
    @Sandasi123 ปีที่แล้ว +2

    Adarei akki🥰🥰🥰

  • @dilrod27
    @dilrod27 ปีที่แล้ว +18

    දිනෙන් දින ගෙවුණු...
    අම්මෝ අක්කේ Voice එක වගේම ඒ වචන ටිකත් හරිම ලස්සනයි. 💖🌟

  • @sanjayamadusanka9599
    @sanjayamadusanka9599 ปีที่แล้ว +1

    ලස්සනයි akki

  • @wasanasri1972
    @wasanasri1972 ปีที่แล้ว +5

    💐❤️💐 ඔයා හරිම සුන්දරයි ... ලස්සනයි .. සින්දුවත් ඒ වගේමයි ... හැමදාමත් තමන්ගේ නම තියාගෙන ල්ස්සනට ඉන්න....🤗

  • @tharindusachintha3054
    @tharindusachintha3054 ปีที่แล้ว +1

    Song eka nam neyamayi 👍🥰😍

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +78

    ඔන්න එකෝමත් එක රටක ලස්සන කුමාරිකාවකට ඕන වුන ලස්සනම ලස්සන song එකක් කරන්න. ඉතින් ඒ කුමාරි ලස්සනට චරිතවලට ගැලපෙන ලස්සන අයව තෝරාගෙන, ලස්සන පද මාලාවක්, විනීත වීඩියෝ එකක් එක්ක අද හැමෝටම බලන්න දුන්නා. ඒ කුමාරි ඔය අක්කේ. Song එක හදවතටම දැනෙනෙව. ඒ වගේම ඔය වීඩියෝ එකට අරන් තියෙනනේත් හරිම වැදගත් අයව. ඉතින් මේක tending no1වෙන්න කියල හදවතින්ම සුබ පතනවා. Adarei ඔයාට හැමදාම.

  • @mydreamsruwan5440
    @mydreamsruwan5440 ปีที่แล้ว +1

    lassanai eth dukay❤😢

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි සිංදුව

  • @sayanawarnakulasuriyage6627
    @sayanawarnakulasuriyage6627 ปีที่แล้ว +1

    Akki harima lassanaii ewagema hekiyawelin sapirunu nihathamani rangana shilpiniyak adareii akkiyo hemadamath 😘😘😘❤️❤️❤️❤️🤗

  • @shithmimanasha9165
    @shithmimanasha9165 ปีที่แล้ว +3

    ලස්සනයි නිහතමානී කලාකරිනියක්

  • @dilanmadhusanka1723
    @dilanmadhusanka1723 ปีที่แล้ว +2

    Lassanai akke jaya wewa

  • @nadeeshanivithanage4041
    @nadeeshanivithanage4041 ปีที่แล้ว +8

    අනේ පිස්සුවෙන් වගේ ඉස්සර ඉඳන්ම මං ආදරෙයි අක්කට.අවුරුදු දොළහෙ වගේ ඉඳන් මගෙ හිතේ තාමත් වෙනසක් නැතුව මවා ගන්න පුළුවන් ඔයාගෙ හිනාව.🌸

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว

      nadeeshani ස්තූතියි ස්තූතියි ❤😊

  • @Dhanush-ix9pv
    @Dhanush-ix9pv ปีที่แล้ว +1

    සමනලී ❤️

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +10

    අලුත් මුහුණුවරකින්, ලස්සනයි.
    සුබ පැතුම්. ❤

  • @inokaherath5900
    @inokaherath5900 ปีที่แล้ว +1

    ❤ ලස්සනයි

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +14

    සුභ පැතුම් ♥️♥️ඔයා හරිම ලස්සනයි ආශා😍♥️

  • @ruwanjayarathna243
    @ruwanjayarathna243 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි....

  • @samasandya5893
    @samasandya5893 ปีที่แล้ว +7

    දැක්ක දවසෙ ඉදන්ම එකම වගේ ලස්සනම කෙනෙක්.

    • @ashaedirisingha
      @ashaedirisingha  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤
      ආදරෙයි ❤

  • @nandawathinandawathi9445
    @nandawathinandawathi9445 ปีที่แล้ว +1

    Sinduwa harima lassanai. Katahadath aehemai. 😍❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ආශා අක්කි සිංදුව ගැන කියන්න වවන නෑ . ඒ තරමට ගොඩක් ලස්සනයි .

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 ปีที่แล้ว +1

    Congrats.හරිම ලස්සනයි .e wagema ashika akkai duwai akkai nangi wage.good luck

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +4

    Bollywood niliyk wgee akkii...ee thrm lassnk thiyenne...මන් මේම මේ ලන්කාවේ ඉන්න වෙන උන්ට කියලම නෑ...සමහර අයගේ ලස්සන විතර තිබ්බට විනීතකම නෑ...ඒත් අක්කි ඔයාගේ අමුතු ලස්සනක් තියෙන්නේ කාටවත් නැති...love youu too akki 🥺♥️✨️

  • @sudu3601
    @sudu3601 ปีที่แล้ว +1

    Lassnai ❤❤❤❤😍

  • @nishipr
    @nishipr ปีที่แล้ว +4

    හරීම ලස්සනයි අක්කියො ඔයා තවත් 😊💖 ඔයාගෙ ඒ අහිංසක cute හිනාවට ඇස්වහක් වදින්න එපා 💖💖 දර්ශන් අයියත් super handsome 😍💖
    Anyway හරිම ලස්සනයි song එක, ඉදිරි අනාගතේට හදවතින්ම සුබ පතනවා

  • @H...c
    @H...c ปีที่แล้ว +1

    Ane akke marama lassanaii oyata hodata ragapannath puluwan sindu kiyannath puluwann ,☺️adareii harima nihathamani charithayak😍lassanaii dennama

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි අක්කෙ ❤️
    සුබ පැතුම් ඔයාට ජයෙන් ජයම වේවා !🥰🥰