Darshuuu me tika oyata kiyanna ona putha oyata minissu kamathi wenna lokuma hethuwa oyage appearance eka oyawa 1 st time dakka gaman mara familier harima placent attractive nawata nawata deparak vithara balanakota oyagen jesuwa penawa tuch wood, putha God belss you putha good luck We love you lot pls keep your good qulities for ever with you, agin God bless you & your lucky famili members
මම සිංහල කොල්ලෙක් මට මේ ඔක්කොම එකයි අපි ඔක්කොම එක රටක ජීවත් වෙන මිනිස්සු දෙමළ මුස්ලිම් කියලා වෙන් කලේ රටේ ඉන්න ඉගෙන ගත්ත නැති ඉස්කෝලේ ගිහින් නැති ගොං හරක් පාර්ලිමේන්තුවේ ඉන්න මිය ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් කියන කලාකරුවට මම පට්ට ආදරෙයි ඒ වගේම Dharshan Thavararaja සහෝදරයාට පට්ට ආදරෙයි ❤️😍
සිංහල අපි ආදරෙයි දමිල කලාකරුවනි ඔබලාට
❤❤❤❤
She maru kollo
මාරම ලස්සනයි ...සින්හල අයත් පෝන් එක බල බලා සින්දු කියන්නේ.ආඩම්බරයි ඔබ ගැන...
952950752955287⁸⁵59
⁸952
පූජාට වගේම දර්ශන් ටත් ආදරෙයි....නිහතමානී දෙන්නෙක්...කතා කරන විදිය දෙන්නම ලස්සනයි
බාගෙට සින්හල කියනකොට ඇත්තටම ලස්සනය්. අපේ හුගක් ශෝක් කාරයෝ phone එක බලාගෙන දගලනවා ඇත්තටම විශිෂ්ට ය් 💐
He is handsome
දමිළ ඒක තරුවක් අපේන් සමු ගනිද්දී තවත් දක්ෂ තරුවක් පායලා. 👌
No one cant reach dhardhan dharmaraj
@@dimuthumadusanka3630 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤
@@dimuthumadusanka3630 ¹
❤
Lassanata kiyanawa suba anagathayak❤
මාර ලස්සනයි Darshan ❤❤❤❤❤❤❤❤❤❤❤❤Saudi Arabia සිට
❤❤❤❤
පට්ටම ලස්සනයි ආඩම්බරයි ඔබ ගැන ❤❤
❤❤❤❤
හඳටම කිව්වා.නියමයි.ඇත්තටම.ඔයා ලංකාවෙ හඳ තරුවක් වෙයි.ඒකට.ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි
❤❤❤❤
නියමයි .හරි ආදරේ හිතෙනවා
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤ තෙරුවන් සරනයි❤❤❤
❤❤❤❤
මම නන් දන්නේ නෑ මූ වගේ මල්ටි ටැලන්ටඩ් පොරක් මේ වයසේ. පට්ට.
ඇත්තටම ගොඩක් ලස්සනයි 🌹
❤❤❤❤
Wow..මාරම ලස්සනයි ..කතා කරත්දි පැටලුනත් sing කරත්දි ඒක තේරෙන්නෑ
ෂා මාරම ලස්සනයි ..නමට ගැලපෙන කෙනෙක්..දර්ශනයක් ම තමයි...good luck godbless ❤
දර්සන් ඔයාට මාරම ටැලට් එකක් තියනවා වස්තු බුදු සරනයි ජයවෙවා ජයවෙවා 🦾🦾🦾🦾🦾🦾
නියමයි
❤❤❤❤
හරිම ලස්සනට කීවා සිදුව ඔයත් ගොඩක් ලස්සනයි පුතේ බුදු සරනයි
Bari dyk nane kollo...චිත්‍ර අදින්න,රගපාන්න,නිවේදනය,සින්දු කියන්න...supiri ❤️😍😘
Super
හරිම ලස්සනයි පුතා.ඔයා කවදාහරි දවසක ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවාමයි.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
Harima Lassanai❤❤❤🎉🎉DARSHANJAYAWEWAA KUWAIT SITA
❤❤❤❤
2:27 ඒ බැල්ම...🥺❤️
හරිම ලස්සනයි වචන උච්චාරණයත් මරු
❤❤❤❤
මල්ලි ඔයා හරිම ලස්සනයි බුදුසරණයි
හරිම ලස්සනට සිංදුව කිව්වා .වචනත් හරිම පැහැදිලි යි.
Voice is also superb
Good luck and all the best Dharshana
ෂහ් : උෟ මාර හැන්ඩියනේ !!!
පූජා සහ දර්ශන් දෙන්නගෙම ගුනාංග ගොඩක් වෙලාවට සමානයි වගේ.
හරිම සුන්දරයි.❤
❤❤❤❤
🎉🎉🎉❤❤❤ dear shasha pattama pattam patta malliyo පට්ට ❤❤❤❤🎉🎉🎉... 😢
❤❤❤❤❤
දර්ශන් වමේ වගේම කරාඹුවක් දකුණටත් දා ගන්න. නැත්නම් දුරගමනක් යන්න දක්ෂතා තියෙන ඔබව එක් අංශයකට හංවඩු ගැහෙයි. දකුණටත් කරාඹුවක් දා ගැනීමට අකමැති නම් වමේ කරාඹුවත් ඉවත් කරන්න. ඔබේ සුවිශේෂි බවක් අපට පෙනෙනවා. සීමිත තරු කීපය අතරට පැමිණිමට හැකි වේවි. ඉවසීමෙන් නිහතමානීව නිවැරදිව ඉදිරියට යන්න. රයිනිත් ඔබට ගැලපෙන බවක් අපට නම් පෙනෙනවා. ඔබේ කලා ලොවේ ඉදිරි ගමනට අපේ සුබ පැතුම් පුතා.
නියමයි දර්සන් අයියා සුපර් 💕💕💕💕💕💕💕💕💕
ලස්සනයි කටහඩ කොල්ලො ❤❤❤❤
Nice talk, singing Nice..
❤❤❤❤
Mamath godakma asama sinduwa ❤❤❤❤❤niyamai supiri ❤❤
❤❤❤❤
ලස්සනයි දරුවෝ බුදු සරනයි
ලස්න කොලෙක් සිංදුවත් කියනවාත් හරිම සුන්දරයි පුතේ ඔයාට බුදු සරනයි සුභ දවසක් වේවා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ඇත්තටම ලස්සනට ගයනවා. වචනත් හරියටම කියනවා
ලස්සනයි කොල්ලෝ, වචන ටිකත් හරිම ලස්සනට කිව්වා 💙⚡
I love your voice Darshan...❤❤❤
Really excellent 👍👍👍
❤❤❤❤
හරිම ලස්සනයි ..👌👌
❤❤❤❤
Waw............ Darshu........ ❤️❤️❤️❤️✨️✨️✨️ හරිම ලස්සනයි song eka 👍👍👍good luck 💞💞💞😘
👍❤❤❤
Attatama මාර ම ලස්සනයි ❤❤❤❤.මමත් ආසma සිංදු wak❤❤❤❤❤❤.
❤❤❤❤❤
හරිම ලස්සනයි නිහතමානී kalakaruwek
පුතේ ආශීර්වාද වේවා
අපේ අයත් phone එක බලාගෙන sing කරන්නේ ඔහු Tamil වෙලත් ලස්සනට sing කරා all the best your future
හරිම ලස්සනයි
ලස්සනයි ගොඩාක් ❤❤❤❤ good luck ❤❤❤
❤❤❤❤
මාරම ලස්සනයි සුපිරිම සුපිරි
හරිම ලස්සනයි දිග ගමනක් යන්න පුලුවන් මල්ලි සුබ පැතුම් ❤❤❤❤❤
❤❤❤❤❤
නියමයිනේ❤❤❤❤
❤❤❤❤
Dharshan you are awsome. You are Gods gift to our land. Bless you. May you reach the stars and be the brightest.
සුපිරියක් 🥺❤️
මාර ලස්සනයි god Bless ❤❤❤❤
❤❤❤❤❤
මාරම ලස්සනයි ❤❤❤
❤❤❤❤
Fattam lassnatama kiuwa ❤❤❤❤❤
❤❤❤❤
4 වෙනි Watawata ahanne hadawTata ගොඩාක් දැනෙන gitayak ae wagema Darshan ගෙ wois aka marama daksai
❤❤❤❤
5 gamanak බැලුවා, 3 වෙනි cament aka ❤️❤️❤️❤️😂😂❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Congratulations putha,wow God bless you. Budusaranai!!!
Fatta lazzanai aiye adarei❤❤❤
Great ,hats off , supperb allrounder .
Harima lassanat sinduwa kiuwa oya❤❤
සුපිරි ❤
❤❤❤❤
Oyanm maru aiye.. mama asama act kenek thma oya... 😊😊❤❤❤ god bless oyta.. dura gamnak yann suba pathanawa mama..
You are amazing. W0w keep it up. Sing ing very well. God blessed darshu putha
දර්ශන් ,ලස්සනට sing කරනවා....
දර්ශන් drawings වලට , වගේම sing කරන්නත් දක්ෂයි නේ .
ඔයා හුගාක් tallented ....නමුත් තවම
ඔයාගෙ tallents හරියටම එලියට ඇවිත් නෑ මල්ලි...
God bless you ........!
සිරාවටම.හැබැයි චිත්‍ර අදින්න පුලුවන් අයට කොහොමත් ගොඩක් වෙලාවට සින්දු කියන්න නටන්න වාදනයත් පිහිටනවා..ඉවසීම තියෙන නිසා ❤
පහරක් ❤🎉 ආදරෙයි 🥰♥️✌️
❤❤❤❤
අයියෙ මුලින්ම කියන්න ඕනි ඔයා ගොඩක් ලස්සනයි ඒ වගෙම ඔයාගෙ සින්දුත් මාරම ලස්සනයි ඔයාට ඉස්සරහටත් මේ වගේම සින්දු කියන්න ලැබේවා කියලා මන් wish කරනවා ❤️❤️
හරිම ලස්සනයි ♥️♥️♥️
Lassani darshan🌹🌹🌹mamat asama sinduwak❤️❤️
Lassanai wikara n loku kama na ape kattiya wage na dakkath priyai hamadama oya hinawa nihathamanikama thiyaganna
❤❤❤❤❤
Awww ❤❤❤ good performance Darshan
❤️❤️❤️❤️❤
❤❤❤❤❤❤❤my god... Lassana meygee❤
Oya ane shoyyyyy oyata mngodaak adaraiii
Aththatama harima lassanai🌹👍 Suba pathuma obata lassana anaagathyakata 🌹 obath lassanai, kadawasam👍 devi pihitai obata
Wooooow ❣️very nice .
Good luck & all the best in your future darshan 💕🙏
Ohoma ymu malli dinuma lagai❤❤
❤❤❤❤❤
DARSHAN MALLIYO...oya a vidiyata sinhala kathakaranawa..sinhala geetha gayanawa..atthatama santhoshai mata..api hugak denukuta THAMIL geethayaka tikakwath baha.hugak denekuta thamil danne na.. ahema huthuwama oya gana santhoshai..hamadaama apith samagath akamuthuwa inna
❤❤❤❤
Hmmm lassana awanka kollek good luck❤❤❤❤❤
❤❤❤❤
පටිටම ලස්සනයි ...සුබ අනාගතයක්ම වෙිවා 💖💖💖💖💖සැම දෙවි පිහිටයි
wow very nice very cute voice darshan
Wow දරශන්
❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි
❤❤❤❤❤
Harima lassanai oya anduwa kiuwa
Ane harima lassanai.oya wage kenekutath may wage heka heka dewal kiyanawa .hewa dakiddith godak dukai ape sinhala minis ai hetharam nugath kiyala
ලස්සනයි ලස්සනයි ❤
Marou malli oya lassanata kiuwa
❤❤❤❤❤
හරිම.ලස්සනයි.වොයිස්.එක.
ජයවෙිවා..⭐⭐⭐⭐⭐⭐⭐
Wow beautiful voice great brother ❤️❤️🔥🔥
Wow nice voice brother.
Its a unique voice. Proud of you.
Keep going all the best.
Good luck Darshan, you are amazing. You are singing wery well 👍❤️🇱🇰
Tnx nelum 😉
Darshuuu me tika oyata kiyanna ona putha oyata minissu kamathi wenna lokuma hethuwa oyage appearance eka oyawa 1 st time dakka gaman mara familier harima placent attractive nawata nawata deparak vithara balanakota oyagen jesuwa penawa tuch wood, putha God belss you putha good luck We love you lot pls keep your good qulities for ever with you, agin God bless you & your lucky famili members
හැමෝම ලස්සනයි ආදරෙයි හැමෝටම
ජයවේවා සොයුර..මාරම ලස්සනයි හොදේ
Lassanata sing karanawa darshu.. Well done boy.. Keep it up.. 😘😘😘😘😘❤️
Mama asama song eka❤
Amazing. No phone . Well done.very clear your words. Love it.
Wow, This is amazing!
“Congratulations” Dharshan, you deserve to be the Best Singer and the Best actor in Sri- Lanka.❤️❤️🥰🇨🇦
ගොඩක් සිංහල අයම phone බලාගෙන sing කරද් දි දර්ශු ඔයා ....., it's very important things
Super ❤❤❤❤
❤❤❤❤❤
Math godak asay a song akkata a hada supei 🙏🙏🙏🙏🙏🌹🌹🌹🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲
❤❤❤❤
Lassanai song eka hodat kiwwaneh
Anee harema ලස්සනයි
Lovely. Well done.