Regaining Elephantpass from North- උතුරින් අලිමංකඩට ලඟාවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 🇱🇰🔥 රැකියාවක බිහිසුණු මතක 17...
    🔴අලිමංකඩ සමග A-9 නිදහස්.....
    =================================
    උතුරින් ආ 55 හා 53 සේනාංක දකුණින් පැමිණි 58 සේනාංකය සමග අලිමංකඩදී (Elephant Pass) යා වී වසර 25කට පසුව සමස්ත A-9 මාර්ගයම පූර්ණ ලෙස නිදහස් කරගැනීම අවසන් සටනේ අතිශයින්ම තීරණාත්මක හා වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යකි. අලිමංකඩ යනු ශ්‍රී ලංකාවේ පටුම බිම්තීරය සහිත කොටසයි. තවත් ලෙසකින් කිවහොත් Bottle Neck එකයි. දැවැන්ත කලපු තීරය මතින් ඉර නැගිම හා බැසීම ඉතා පැහැදිලිව හා සොඳුරුතම දර්ශනයක් ලෙස බලාගත හැකි එකම ස්ථානය ලෙසද අලිමංකඩ ප්‍රකටය.
    පලෙයි, පුදුකාඩු, සෝරන්පත්තු, ඉයක්කච්චි පසුකොට අලිමංකඩට එන මග දෙපස සතුටු සිනා පිරුණු සෙබලුන්ය. ඇතැමෙක් තැන තැන ගිමන් හරිති, කල්ලි ගැසී කතාබස් කරති. ගිනිඅවි සුද්ද පවිත්‍ර කරති. ඉදිරි යුද සැලසුම් ගැන සාකච්ඡා කරති. ඒ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ හා සෙබලු අලිමංකඩ බිඳවැටී ත්‍රස්තවාදීන්ගේ අතට පත්වීමට පෙර සටන් කළ හැටි සිහිපත් කරති. දශකයකට පසු දුටු ,එදා සිටි හුරුපුරුදු ආගිය තැන් විමසා බලති.
    බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා සිය බලසේනාධිපතිවරු හා බලඇණි අණදෙන්නන් කැඳවා සිතියම් බිම එලා ඊලඟ අදියර ගැන සාකච්ඡා කළහ. ඒ අතර සැඟවී සිටියහැකි ත්‍රස්තවාදීන් සොයා හමුදා සෙබලු අහුමුළු පීරති. අකුල් වන ලැහැබ් වෙත වෙඩි තබති. මෙවැනි ජයග්‍රහණයක් දින ගණනකට ආපසු හැරවීමට සැඟවුණු ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු හොඳටම ප්‍රමාණවත් ය. ඒ අතරවාරයේ ඉංජිනේරු බලකා නිලධාරීන් හා සෙබලු කැඩී බිඳී ගොස් ඇති පාලම් තනති. ඒ සන්නද්ට රථ ඇතුලු හමුදා වාහන ඉදිරි මෙහෙයුම් වෙත පිටත් කිරීමටය.
    යාපනය හැර උතුරේ පාලන බලය රජයට අහිමි වූ 2000 වසරේ සිට A-9 හෙවත් යාපනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 100 ක ප්‍රදේශය හෙවත් වවුනියාව- ඕමන්තේ සිට මුහමාලේ දක්වා කොටසද අපට අහිමිව ගියේය. එතැන් සිට සිදුවූයේ ත්‍රස්තවාදීන් කඳවුරු බඳිමින් දෛනිකව ශක්තිමත් වීමය. එම කොටි බල කඳවුරු බිඳ දමමින් මානුෂීය මෙහෙයුමේ හමුදා සේනාංක A-9 මාර්ග හරහා ත්‍රස්තවාදීන් නැගෙනහිර කොටසට තල්ලු කර දැමුවේ 2009 ජනවාරි 8 වැනිදායි. ඒ සමගම ජනවාරි 9 වැනිදා වනවිට A-9 මාර්ගය වසර 25 කට පසු මුදා ගැනීමට හැකිවූ බව ප්‍රකාශයට පත් කෙරිණ.
    A-9 මාර්ගය ඒ වන විට හොඳ තත්වයක නොපැවතුනත් ඒ දක්වා ගුවනින් හා මුහුදෙන් උතුරට සිදුකළ සියලු සැපයුම් ගොඩබිමින් සිදුකරගැනීමට මූලික පසුබිම සකස්විය. මෙහෙයුම් සඳහා අවැසි යුධෝපකරණ බෙදාහැරීම, උතුරේ ජනතාවට හා ආරක්ෂක අංශ වෙත අත්‍යවශ්‍ය ආහාර සපයාගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. මග දෙපස පූර්ණ ආරක්ෂාව තහවුරු වන තෙක් රාත්‍රි ගමන් එතරම් සිදු නොවුනත් දින කිහිපයකින් එ් අවදානම පහවිය.
    එතෙක් කොළඹත් සමග පලාලි ගුවන්තොටුපළ ඔස්සේ සබඳතා පවත්වා ගත් අපිද, දින කිහිපයකට පසු අපේම වාහනයක් රූපවාහිනී සංස්ථාවෙන් ගෙන්වාගැනීමට ක්‍රියා කළෙමු.⭕ (ඒක වෙනම කතාවකි)

ความคิดเห็น • 167

  • @travelweekly07
    @travelweekly07 3 ปีที่แล้ว +79

    ත්‍රස්තවාදීන් නම ඇසූ පමණින් බියවෙන අභීත රණවිරු ප්‍රසන්න ද සිල්වා මහතා ..🙏🙏🙏

  • @jayakody1000
    @jayakody1000 3 ปีที่แล้ว +97

    යුද ඉතිහාසයේ මා දුටු නිහතමානී නායකත්වය. ඔබ‍ට මේ දසුන් වල හොදින්ම දැක ගත හැක ❤❤

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +54

    අසමසමයි මේ ධරනි තලයේ යලි බිහි නොවනු ඇති 👊👊👊 මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +156

    කිලාලි ඉදලා අලිමංකඩට,ආවෙ මම කලපුව අයිනෙන් මගෙ Team එක 5 vir

    • @shanabc7249
      @shanabc7249 3 ปีที่แล้ว +13

      ඔයාද අර සෙට් එකෙන් කතා කරනව ඇහෙන්නෙ

    • @lakminipahalagedara37
      @lakminipahalagedara37 3 ปีที่แล้ว +10

      ඔයාලට හැමදාමත් ආදරෙයි b.s d.p

    • @lahiruprasad8954
      @lahiruprasad8954 3 ปีที่แล้ว +4

      ❤️

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +1

      ආදරෙයි ❤

    • @user-nu1mo8fp8h
      @user-nu1mo8fp8h 8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @cha1645
    @cha1645 3 ปีที่แล้ว +35

    Prasanna Silva. A short person but Im sure he is a lion like character. I have seen him in many military operations. A silent conqueror.

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +64

    අනාගතයේ දිනක මේ කල මෙහෙවර නිශ්පල වීමේ දේශපාලන මාවතකට ජනයා පිවිසෙමින් ඇත.. 😞

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +27

    58 බලසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊

  • @warundealwis7095
    @warundealwis7095 ปีที่แล้ว +16

    පොඩි උනාට වැඩ කරු තමා ඉතින් ප්‍රසන්න ද සිල්වා කියන්නෙ ❤

  • @mdx7universal728
    @mdx7universal728 3 ปีที่แล้ว +29

    3:16
    Brigadier PRASANNA SILVA SIR 😍😍😍😍 55 Division

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +13

    මුණු වල බය ගෑවිලාවත් නැ...දෙන්නම් තොපිට කියාගෙන යන්නෙ අපේ වීර සිංහයෝ...සදා ණයගැති...මල් තියලා වදිනවා..🙏

  • @harshaisurusampath37
    @harshaisurusampath37 3 ปีที่แล้ว +19

    ලංකාවට මොන තර්ජන අවත්. ලංකාවේ ආමි එක ඉන්නකම් මේ ලක් භූමියට අත නම් තියන්න ලැබෙන් නෑ කටවත්.අපේ ආමි එකේ කොල්ලොන්ගෙ ඇගේ බය කියන දේ නැහැ බෝලව්. ජය ජය ලක්මව්නි❤️❤️❤️❤️🙏🙏🙏

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 2 ปีที่แล้ว +34

    යොහානිගේ තාත්තා ❤️

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +16

    සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ අසමසම යක්ඛයෙක් බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊

  • @kelumdhananjaya9238
    @kelumdhananjaya9238 3 ปีที่แล้ว +20

    මේ තමා යොහානිගේ තාත්තා..🙏🙏💪💪

    • @saubhagyajayathilake7951
      @saubhagyajayathilake7951 3 ปีที่แล้ว +1

      Methuma dn miyagihinda ??

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +2

      @@saubhagyajayathilake7951 ,නෑ නෑ එතුමා ඉන්නවා

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +4

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @sathsarasandanimna214
    @sathsarasandanimna214 2 ปีที่แล้ว +7

    අපේ කොල්ලොන්ගේ වැඩ තමා..❤

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +10

    මතකයේ අවර්ජනය❤️❤️❤️

  • @gihansenura9703
    @gihansenura9703 3 ปีที่แล้ว +14

    අපේ army එකට පට්ට ආදරෙයි 😎❤️❤️

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 3 หลายเดือนก่อน

    Maatha ithihasaye lankawe sathipattanaya hodinma praguna kara tibenne wagema eya bhawithyata gena thibenneda hamudawai...me siyalu de wimarshanathmakawa balana kala aththa washayenma me siyalu piris ithamath hoda sihiyakin pasu wiya yuthumai,a wagema keles adu parshwaya thamai yuddayakadee jaya labanne....ithin me siyalu denatama me jayagrahanaya wagema budunge darshanaya thula pawathina a apoorwa woo dharmathawayada awaboda kara ganeemata siyalu sudusukam pawathina bawa kiwa yuthumaya.maanusha waadee hageem wagema athishaya wiwurtha bhawaya thula me siylu jaya obalatada labiya hakiya......

  • @rohankarunarathna4925
    @rohankarunarathna4925 3 ปีที่แล้ว +5

    ආදරෙයි sl army 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @pradeepkumara100
    @pradeepkumara100 3 ปีที่แล้ว +25

    Prasanna silva sir ekka intv ekak karanna you tube. Hugak kamathima kenek ethuma

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +15

    Sir Prasanna Silva... Oya wage ewa hemadama danna aiye... Anik senankadhipathiwarunge ewath..❤️🇱🇰

  • @kumarapathirana1178
    @kumarapathirana1178 3 ปีที่แล้ว +13

    May inne niyama weerayek .ada maha weerayo kiyagena dagalana deshapalana henchaiyo wage newei methuma mahapolowe apith ekka LTTE kaarayo ekka gahagaththa niyama nihatha maani weerayek.

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +3

    මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා යකෙක් තමයි ☠️🇱🇰❤️💪

    • @amalsamantha
      @amalsamantha  ปีที่แล้ว +3

      සුන්දර ගති පැවතුම් ඇති නිහතමානී උපක්‍රමශීලී යකෙක්.

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 3 ปีที่แล้ว +7

    කොහොමද කොල්ලන්ගේ ගැම්ම...........සිංහල අපේ ....කොල්ලො

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 3 ปีที่แล้ว +4

    We like these memories so much. We watch every video. Thanking you!

  • @nissankanavaratne123
    @nissankanavaratne123 3 ปีที่แล้ว +26

    අමල් සමන්ත අය්යේ දිගටම videos දාන්ඩ අනික්‌ commanders එව්වත් දාන්න. අය්යට පුළුවන් නම් පොතකුත් ලියන්න. ඒ වගේම සමන් කුමාර රාමවික්‍රම අය්යාවත් එකතු කර ගන්න.

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว +1

      සමන්කුමාර රාමවික්‍රම අයියා කොහෙද මල්ලි දැන් 😁

    • @shandesilva643
      @shandesilva643 3 ปีที่แล้ว +4

      @@bratredhar8957 අනෙ පකො එක එක දේශපාලන හුත්තවල් කියවන්න එපා මෙතන අපි රට රැක්කෙ අපෙ පවුල්වලට කලින් තොපි තියලා තොපි වගෙ කාලකන්නි නිසා එපා වෙනවා ජිවිතෙ අපිට

    • @pushpawajira1620
      @pushpawajira1620 3 ปีที่แล้ว

      @@shandesilva643 හමුදාවේ අය ජීවිතය පුදා යුද්ධ කරද්දී රාම කරේ කූට විදියට හම්බ කිරීම..ඌ අන්තිමට රට පැන්නා..මට පේන්නෙ ඒ පැනලා ගිය හොර දෙටුවද මේ වෙන නමකින් ඇවිත් ඉන්නෙ 🤔

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      ​@@bratredhar8957සල්ලි වලට ඩයස් පොරාවට බොරු විඩිඩියො විකිනලා රට පැන්නා

  • @sujithroxs1811
    @sujithroxs1811 3 ปีที่แล้ว +3

    නියම සර් කෙනෙක්

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +8

    අපේ රටේ අයිතිකාරයෝ ටික❤🙏❤

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน

      අපි ඔක්කොම ප්රුතක් ජන මිනිස්සු ඔහොම කියන්න එපා, මේ රට අපි හැමෝගෙම. ලංකාවට වැරදුනේ හැම දාම අපි වෙන උන්ව උස්සල තියෙනවා, උන් අනෙක් උන්ට අරිනවා. ඔය ගොන් මානසිකත්වය අයින් කරන්න.

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +19

    අන්ලයික් කරපු පකයින්ටනම් හොදක් වෙන්නෙපා කුහක හිවල් හැතිකරේ මැරිලම පල කියන උන් ලයික් එකක් දාන්න 👍

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน

    ආදරෙයි ප්‍රසන්න සර්..❤❤❤

  • @gaminijayathilaka418
    @gaminijayathilaka418 3 ปีที่แล้ว +4

    Good luck

  • @sachinisachini1715
    @sachinisachini1715 3 ปีที่แล้ว +1

    E munu wala hinawa.🙏 ❤ mage rata rekkata pin ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 6 หลายเดือนก่อน

    ප්‍රසන්න සිල්වා
    නිශ්ශංක රණවන ❤❤

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +8

    මේවා දාන එක හොඳයි නැත්තං මේවායෙහි කිසිම අගයක් නෑ ඔවුන් ඒ තරම්ම දුක් වින්දා අපට මහ පොළොවේ පය ගහලා ඉන්න

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว

    මාර ගැම්මක් srilanka army 💪💪

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe5138 3 ปีที่แล้ว +1

    Thaththa eda rata rakaganna kapa una duwa ada mulu lokayak idiriye rata babalawanna kapawenawa 😍

  • @sanjeewaabeyratne1562
    @sanjeewaabeyratne1562 2 ปีที่แล้ว +3

    Remembering all those who sacrificed their lives to defend this place. Long live our heroes

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว +1

    Virodara hamudawak apita inne..hinawewi yuddeta yanna puluwan ekama singha bala edithara kollo...adambarai .adambarai... Papuwa uturanna adambarai.👍👍👍👍

  • @ej4458
    @ej4458 3 ปีที่แล้ว +5

    1:02 wishesha balakaye ne?

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    මගෙ රටට ආදරෙයි ❤

  • @dinukadilhara1840
    @dinukadilhara1840 ปีที่แล้ว +1

    යක්කු ❤️❤️❤️❤️

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว

    ගැම්මක්👍💪

    • @RK-su
      @RK-su ปีที่แล้ว

      ඒකනේ අපි ආදරෙ අපිට උදව් කරන අයට..

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว

    The best army from Europa ist.

  • @indikapriyankara5295
    @indikapriyankara5295 3 ปีที่แล้ว

    Jayawawa

  • @tomcats125
    @tomcats125 3 ปีที่แล้ว +1

    Yohani's Father Mr. Prasanna

  • @ireshanmadushanka3261
    @ireshanmadushanka3261 3 ปีที่แล้ว +4

    මැණිකේ මගේ හිතේ යොහානිගේ තාත්තා

  • @hiranthamadushansandeepa7024
    @hiranthamadushansandeepa7024 3 ปีที่แล้ว +11

    මේකට unlike දාපු කාල කන්නි කවුද

    • @RamithD
      @RamithD 3 ปีที่แล้ว

      LTTE carders

    • @tharindiperera767
      @tharindiperera767 2 ปีที่แล้ว +1

      Ammek appek nati eund khed,nthm unlike krn puluwnd me rate inna ekekta....husma ganeth ape dewiwaru wage hamudawat pin sidda wena...

    • @sieno-xtt61965
      @sieno-xtt61965 ปีที่แล้ว +1

      වලලපු කොටි බන්

    • @RK-su
      @RK-su ปีที่แล้ว

      ​@@sieno-xtt61965 හා කොල්ලා😊

  • @nandanapushpakumara4979
    @nandanapushpakumara4979 3 ปีที่แล้ว +1

    Aiya digatama karagena yanna sinhalayage wada penna

    • @saveLanka
      @saveLanka 3 ปีที่แล้ว

      you mean murdering innocent people

    • @aquarius3577
      @aquarius3577 3 ปีที่แล้ว

      @@saveLanka you sound butthurt

    • @tharindulakmal4721
      @tharindulakmal4721 3 ปีที่แล้ว

      @@saveLanka can you understand sinhala ?

  • @kasunrasnayaka6416
    @kasunrasnayaka6416 3 ปีที่แล้ว

    Mechchara duk windala me විරුවන් dina dunna deshaya දෙශපාලුවන් nathi karana hati e minissu කොහොමද daraganne.eka interview ekaka jagath dais sir godak hithe amaruwen e gana katha kara.kalakalli දේශපාලකයන්

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว +2

    Best army from germany

  • @ej4458
    @ej4458 3 ปีที่แล้ว +2

    4:10 Deepal ara kataiyawa hamba unada?

  • @jaya-8913
    @jaya-8913 3 ปีที่แล้ว +2

    වැඩ්ඩො

  • @crichitz6681
    @crichitz6681 3 ปีที่แล้ว +7

    Need more details

  • @samanthakumara7202
    @samanthakumara7202 2 ปีที่แล้ว +1

    Me rate minissunta mathakayak na navy eka karapu de navy eka nathinam thamath udde thama

  • @chanakamaduvlog
    @chanakamaduvlog 3 ปีที่แล้ว +4

  • @udeshankumara884
    @udeshankumara884 3 ปีที่แล้ว +1

    Ponnyo thama like Karan naththe

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว +2

    සිනහව කඳුළක් kara sagawa giya nubala me wisvaye nubala deviyan we

  • @lakshan8539
    @lakshan8539 2 ปีที่แล้ว +1

    මම ඕතන අන්තිම හරියෙ ඉන්නෙ කෝප්රල් කෙනෙක් විදියට දැන් කෝප්රල් තාමා

  • @isharavishwanath7800
    @isharavishwanath7800 3 ปีที่แล้ว +5

    More videos of real fight

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +2

    🇱🇰🙏✊

  • @roshansuranga5278
    @roshansuranga5278 3 ปีที่แล้ว +2

    Mawath an.like karana gothayoo.kauda

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว

    ❤🇱🇰⚡⚡

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🌹🌹🌹💕💕💕

  • @chandramohanthiviya1234
    @chandramohanthiviya1234 3 ปีที่แล้ว

    Makaluku. Suthanthiram. Thevai

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thisarutheekshana42
    @thisarutheekshana42 3 ปีที่แล้ว +1

    🖤👍🙏

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว

    Our heroes

  • @surangamahesh1169
    @surangamahesh1169 3 ปีที่แล้ว +1

    Ape kollo tika supiriy..Unlike dapu para demalu aye warenko kelawala ganne thopita.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @jayathmarasanjana5584
    @jayathmarasanjana5584 3 ปีที่แล้ว +2

    Aiye LTT ek nati krnn a commando's la krpu vikramaya gna video ekk one

  • @Wageeshasenadeera
    @Wageeshasenadeera 6 วันที่ผ่านมา

    Mge sawindi beraththeth mn mehedi koti gawa idala 😢

  • @rmkrhtnayakakarunapala109
    @rmkrhtnayakakarunapala109 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏🙏🙏🙏

  • @sajaniprathibha8195
    @sajaniprathibha8195 3 หลายเดือนก่อน

    warshaya?

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว +4

    එල් ටී ටී දෙමල කාලකන්නී අන්ලයික් කරල සක්කිලියෝ 🖕

  • @isonx8691
    @isonx8691 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @lakshithajayathilaka3869
    @lakshithajayathilaka3869 3 ปีที่แล้ว +1

    ඇයි මේ හැම දෙබසක් අවසානෙ over කියලා කියන්නෙ?

    • @dilshan8094
      @dilshan8094 2 ปีที่แล้ว

      Oya anna passe mama kiyala dennam

    • @bora8330
      @bora8330 2 ปีที่แล้ว +1

      (Over )ඒදෙබස අවසානයි

  • @athaudaaa508
    @athaudaaa508 3 ปีที่แล้ว +1

    2000 3 10 man tuwla una alimankden

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +2

    0:06 මොකද්ද මේ වෙපන් එක

  • @shyamaligunawardana95
    @shyamaligunawardana95 3 ปีที่แล้ว

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว

    I head srilanka army.

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p 2 ปีที่แล้ว +2

    මෙි මිනිස්සු නැතිනමි පවුඩර් බබාලා කරයි අරගල.

  • @sudathguluwita2255
    @sudathguluwita2255 2 ปีที่แล้ว

    Best of best Sri Lankan army🇱🇰🇱🇰,ltte=lie makers

  • @dnd330
    @dnd330 3 ปีที่แล้ว +1

    Me Yohanige thatha neda? ❤️❤️❤️👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +1

      ඔව්..

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 ปีที่แล้ว +1

      @@amalsamantha අයියේ දැන් වීඩියෝ දාන් නැද්ද

  • @teshanweerarathna5156
    @teshanweerarathna5156 3 ปีที่แล้ว

    අමල් සමන්ත මාමෙ හසලක ගාමිනී ඔය වෙනකොටත් මැරිලරද ?(ඔය වීඩියෝව කරද්දිත්)

    • @perera2005
      @perera2005 3 ปีที่แล้ว +1

      අලිමංකඩ දි නැති උනේ එයා මතක විදියට 1993 දී

    • @teshanweerarathna5156
      @teshanweerarathna5156 3 ปีที่แล้ว

      @@perera2005 thank you 🙏🙏🙏🙏

    • @Neil00841
      @Neil00841 3 ปีที่แล้ว

      @@perera2005 1991 දී

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +1

    Date eka danna

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Kohomada ape wiruwo

  • @nuwandharmasiri-jz8qh
    @nuwandharmasiri-jz8qh 2 หลายเดือนก่อน

    Mage yaka

  • @ultratechmusic9608
    @ultratechmusic9608 2 ปีที่แล้ว

    Yohani ge thatha ne ara lead karannw

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว +2

    All from india and pakistan army Help

    • @maheshtravellogs9244
      @maheshtravellogs9244 2 ปีที่แล้ว

      Do you know.this is yohani's farther

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 ปีที่แล้ว +1

      No one help terrorists(openly)..that's why LTTE is blacklisted

    • @isuruudana7559
      @isuruudana7559 2 ปีที่แล้ว +3

      btw norway ,sweden ,Switzerland, usa,canada ,uk government and red cross such as NGO had been supported to bloody LTTE since early 90's .Then i will ask little question from you .doreiappa , Mahaththaya , uma maheshwaran, amirthalingam like tamil leaders were killed by LTTE .what is the reason for that ? Actually prabhakaran was a bank robber . How ever he wanted to build his own dream eelam .So innocent sinhalese people were killed by LTTE . They attacked to Jayasri maha bodhi , Temple of tooth , Bank of ceylon, Airport as well as muslim religious places .

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว

    My mother land's heroes 💪💪💪💪💪🙏

  • @romanojansz9642
    @romanojansz9642 2 ปีที่แล้ว

    Helmet Pakistan made sold to army 100 million

  • @lakshan8539
    @lakshan8539 2 ปีที่แล้ว

    Api okedi kawa ne

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว

      ඒ කිව්වෙ ?

    • @lakshan8539
      @lakshan8539 2 ปีที่แล้ว

      @@amalsamantha අලිමංකඩ දි අපේ හමුදාව ltte සන්නද්ධ නෞකා වලින් හොදට කැවත් අපි උන්ට හෝදට සටන් කරා

    • @lakshan8539
      @lakshan8539 2 ปีที่แล้ว +2

      @@amalsamantha මම අන්තිම සටනෙ හිටියා වයස 22 එතකොට 36 දෑන්

  • @malithnash8088
    @malithnash8088 3 ปีที่แล้ว

    Amal ayye oyawa meet wenna puluwan kohomada ?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว

      ඇයි ඒ

    • @malithnash8088
      @malithnash8088 3 ปีที่แล้ว

      @@amalsamantha TH-cam interview ekakata newi …
      Oyagen adahas tikak araganna wishesha
      Concept tikakata… oyata eka mehema kiyanne kohomada ayye ?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว

      @@malithnash8088 කොළඹ නම් එන්න හමුවන්න

    • @malithnash8088
      @malithnash8088 3 ปีที่แล้ว

      @@amalsamantha ow colombo thamai ayye … kohomada contact karaganne ?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว

      @@malithnash8088 number එක දෙන්නේ කොහොමද

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว +1

    All singles army from srilanka verry Bad with tamil people not good

  • @subharna2005
    @subharna2005 3 ปีที่แล้ว

    Sorry srilanka army. You not good in Word.

    • @life-pj6bj
      @life-pj6bj 2 ปีที่แล้ว +3

      Pala yanna kariya hamanen nathuwa

  • @sithumkavinda9142
    @sithumkavinda9142 ปีที่แล้ว

    ♥️