පසුබැසීමේ සැලසුමට ජනපතිනියගේ අනුමැතිය | ඉන්දීය නැව් උතුරු වෙරළ තීරයට ළඟා වෙයි | Battle of Jaffna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 238

  • @anilmarasinghe2197
    @anilmarasinghe2197 ปีที่แล้ว +69

    ඔබ නම් සැබෑ දක්සයෙක් .ඔබ දෙන මේ තොරතුරු %99ක් නිවැරදියි. මම ඒ ප්‍රහාරයට මුල සිට කොටි මට්ටු කරන තෙක් ගහ ගත්තු කොමාන්ඩො භටයෙක්. ඔහොම යන්න ජය වේවා .

    • @kasunkarunarathna878
      @kasunkarunarathna878 ปีที่แล้ว +3

      වණැස tv වැඩසටහනකට සහභාගි වන්න.

    • @SDJA-hd6df
      @SDJA-hd6df ปีที่แล้ว +5

      මේ insight නැණස කතානායක හමුදා නිලදරුවෙක්, නම දන්නේ නෑ අපි

    • @Aviocrat
      @Aviocrat ปีที่แล้ว +3

      @@SDJA-hd6df Squdron Leader (Retired) Dananjaya Karunarathne

    • @Ukraine_827
      @Ukraine_827 ปีที่แล้ว

      India ව උදව් කරානම් දින්‍යි පකක්😂

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      ඔබගේ දුරකතන අංකය දෙනවද.අැත්තටම එදා එ් අත්දැකීම්ම් අහන්ඩ අාසයි.බිහිසුනු මරණය පෙනි පෙනී කරපු සටන්..දෙනවද අංකය..🙏🙏

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +22

    ඉක්මනින් ඊලඟ කොටස දාමු ❤..ලේ හැලූ සියලු රණවිරුවන් අමරණීයයි

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +22

    සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +14

    සීවලී වනිගසේකර- නම් නොලියවුනු වීරයින්.

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +19

    Thanks අයියට , මීලගට කර්න්ල් සුමේධ පෙරේරා ,ජෙනරාල් ෆොන්සේකා යටතේ කල සරසාලේ සටන 🖤

    • @user-kh5rb2xq3m
      @user-kh5rb2xq3m ปีที่แล้ว +3

      Sumedha perera samaga seewali wanigasekara. Fonseka hitiye na

    • @SDJA-hd6df
      @SDJA-hd6df ปีที่แล้ว

      ​@@user-kh5rb2xq3mඅන්න සරසාලේ ගැන අහන්න

  • @donuditha
    @donuditha ปีที่แล้ว +8

    කාලයෙ වැලිතලාවෙන් වැහෙන්න පෙර රනවිරුවන්ගෙ අපරිමිත කැපකිරීම් නෑවත ආවර්ජනය කර දෙන හොදම චැනල් එක❤

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +7

    මමත් එදා නගර් කෝවිල් යුද පෙරමුනේ සටන් වැදුනු සෙබලෙක්.

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +53

    ජඩ සිරස කරපු බලු වැඩ මට නම් මතකයි

    • @haasampath
      @haasampath ปีที่แล้ว +6

      රටත් ජාතියත් අනතුරේ හෙලමින් තුන් හුලස් channel එකයි, RW ඒකාලේ ගහපු game හෙළි කල මෙම නාලිකාවට ස්තුතිය හිමිවිය යුතුයි... අදටත් සිදුවන්නේ එහිම දිගුවක් මිසක් අනෙකක් නොවේ...

    • @dilanprasanna
      @dilanprasanna ปีที่แล้ว

      @@haasampath 4 වෙනි ඊළාම් යුද්දෙදිත් හමුදාවෙ මැරුන කොල්ලන්ගෙ ගෙවල් වල කුස්සියට ගිහින් අම්මල අඩන වීඩියෝ දදා කොල්ලො හමුදාවට බැදෙන එක වලක්වන්න හදපු සිරස. ෆොන්සේකටත් ලැජ්ජ නෑ. දේශපාලනේට ආවට පස්සෙ රෙදි ඇදන් සිරසෙ ඉන්ටව් වලට යනවා

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว

      @@haasampath mokadda hutto tho kynne

    • @haasampath
      @haasampath ปีที่แล้ว +2

      @@kanishkasenarathne7038 අඩේ... සමාජ මාධ්‍ය fake විරුවෙක්ට wire මාරුවෙලා 🤣🤣🤣💩

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว

      bere wawen namutha ?🤣🤣

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +8

    හමුදා විරුවන් සදා අනුස්මරණීයයි!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @haasampath
    @haasampath ปีที่แล้ว +34

    රටත් ජාතියත් අනතුරේ හෙලමින් තුන් හුලස් channel එකයි, RW ඒකාලේ ගහපු game හෙළි කල ඔබට ස්තුතියි... අදටත් සිදුවන්නේ එහිම දිගුවක් මිසක් අනෙකක් නොවේ...

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว +7

      රනිල් හරි දේ නෙ බං කියල තියෙන්නෙ. රනිල්ගෙ සටන් විරාමෙ නොඑන්න ප්‍රභාකරන් නතරවෙන්නෙ galleface එකෙන්. ඇත්ත ඔක තමයි

    • @haasampath
      @haasampath ปีที่แล้ว +1

      @@lalherath1406 ඉතිහාසය අධ්‍යනය කරන්න, කවුරුවත් කියන දේවල් ඕන නෑ, ඔයාට හරි වගේනම් ඒ ඔයාගේ දැනුම් මට්ටම අනුව 👍

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว +2

      ඔබේ මත දෙකම වැරදී. රනිලුයි ඔය කියන නාලිකාවයි පට්ට ඇරියස්.
      රනිල්ගේ සටන් විරාමය නිසා දහස් ගනන් සොල්දාදුවන්ගේ ජීවිත නිකරුණේ විනාශ වෙන එක නතර උනා. අවසන් සටනට අවශ්‍ය පුහුණුව, සන්විධාන ශක්තිය සහ අඩුපාඩු සකස්කර ගැනීමට අවස්ථාව ලැබුවේ ඒ කාලෙ තමයි.

    • @lifeofarosh
      @lifeofarosh ปีที่แล้ว +2

      @@lalherath1406සටන් විරාම හින්දා තමයි ඔය යුද්දෙ ඔච්චර ඇදුනෙ.

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      @@lifeofarosh ඇයි එ??

  • @tiranwasala56
    @tiranwasala56 ปีที่แล้ว +21

    සීවලි වනිගසූරිය ❤ සැගවුන විරයින්

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว +8

    සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!😢

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +17

    වෙන මොකාද කොටින්ට කඩේ ගියේ සිරස මහරාජා අපිට මතකනේ ඒකාලේ ඕකුන් පොර්ති මැව්වා

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +7

    අපේ රනවිරුවෝ ❤❤❤ඒ ජිවිත වලට අපි සාදරනයක් කල යුතුයි. අපේ වුර්තීය මට්ටමෙන් හෝ කල යුතු අතර රටේ සංවර්ධන ‍රටේ මිනිස්සුන් ගැන හිතන නිවැරදි දේශපාලන පක්ශයකට රට බාරදීම අපේ යුතුකමක්. එහෙම උනොත් ඒ මිය ගිය රන විරුවන්ගේ ආත්මයන් වලට සැනසීමක් තියෙයි සහ අපි ඔවුන්ට කරන ගෞරවයක්.

  • @nisanka
    @nisanka ปีที่แล้ว +4

    නාලිකාව තමයි "මහජරාගේ තුන්හුලස"

  • @manjulasadaruwan1862
    @manjulasadaruwan1862 ปีที่แล้ว +10

    ඊළඟ කොටස ඉක්මනින් දාන්න අයියේ ❤

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb ปีที่แล้ว +24

    හින්දු දේව මණ්ඩලයට කරගන්න දෙයක් නැති වෙන්නැති😂

  • @sameeraudayangi5803
    @sameeraudayangi5803 ปีที่แล้ว +1

    නිහඬ වීරත්වය සීවලී නිළධාරි තුමන්

  • @jackroy1641
    @jackroy1641 ปีที่แล้ว +9

    කොටියන්ගෙ නාලිකාව සිරස
    සිරසයි ලගම කොටියා..

    • @vijayapelpola2834
      @vijayapelpola2834 5 หลายเดือนก่อน

      තවමත් වෙනසක් නැ කාලකන්නි සිරස

  • @user-lp3jh8iw9g
    @user-lp3jh8iw9g ปีที่แล้ว +3

    එදා ඉල්ලුවේ මෙන්න මේ කොටස තමා අනේ අයියේ ඉක්මනට ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ 😥❤️

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +5

    නැණස ❤❤ සිය රටටමයි කවදත් 💪

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +13

    සිරස tv අැත්තටම එදා ඉදන් කොටියට සහය දුන්නේ..ජඩ මාධ්‍ය අායතනයක්..දැන් සුදනෝ වෙන්ඩ හදනවා..සිරස කියන්නේ එහෙම කියලා අද පරපුරට දැන ගන්ඩ ප්‍රසිද්දියේම නම කියන්ඩ...

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනා ස්තුතියි 🙏♥️

  • @deepthachathu6717
    @deepthachathu6717 2 หลายเดือนก่อน +1

    සීවලී වනිගසේකර ස'ර් ❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +11

    සිරස වෙන්ඩ ඕනේ..

  • @WORLD-pp2cj
    @WORLD-pp2cj ปีที่แล้ว +51

    කොටි සිරස අදටත් උන් සපෝට් කොටින්ට

    • @YashmikaSheharaZ
      @YashmikaSheharaZ ปีที่แล้ว +5

      ඔව් කොටින්ගේ කොලඹ හඬ සිරස

    • @rakithaheenatimulla5034
      @rakithaheenatimulla5034 ปีที่แล้ว

      Koti Sirasa Oke inna ewn ekkama oka gini ganna ona .... Maharaja ge samuha wiyaparayama Alu wela yanna ona ...

  • @checkmate3303
    @checkmate3303 ปีที่แล้ว +3

    We all are indebted to the Tri forces heroes 🙏

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 ปีที่แล้ว +1

    Thanks to our brave soilders

  • @LittlePandaBakery
    @LittlePandaBakery ปีที่แล้ว +12

    හරියටම අවුරුදු 9 කට පස්සේ මැයි 18 වැනිදාම LTTE එක අතිශය දරුණු පරාජයක් ලබනවා. දෛවය කැරකෙන හැටි හරිම පුදුමයි 😊❤

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම

  • @user-kh5rb2xq3m
    @user-kh5rb2xq3m ปีที่แล้ว +4

    Please continue 🙏 🙂

  • @ElevateMedia101
    @ElevateMedia101 ปีที่แล้ว +5

    ඊළඟ කොටස ඉක්මනට ඕනේ ❣️

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 ปีที่แล้ว +5

    ජානක පෙරේරා 2008 පලාත්සභා මැතිවරණයට unp එකෙන් රනිල් වෙනුවෙන් තරග කලා. මට මතක විදිහට ඒදවස්වල යුද්ධය හරියට වෙන් නෑ හරියට වෙනවනම් මම ආපසු හමුදවට යනව වගේ කතාවක් කිව්ව. ඔහු දේශපාලනය නිසා විනාශ උනා.

  • @braadentertainment1122
    @braadentertainment1122 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම සුපිරි

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +10

    කොටි සිරසේ ඉස්සර කෙරුවාව හොදටම කිව්වෙ මේ චැනල් එකේ තමයි😂දැන් ඉතින් කොටි මකබෑවිලා ගිය හිංදා මිනිස්සුන්ට සේවය කරනවා කියලා පෙන්නනවා බ,ලු සිරස

  • @RamithD
    @RamithD ปีที่แล้ว +2

    Perfect content 👍

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj ปีที่แล้ว +1

    Sirase thamai

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +7

    ඉක්මනටම ඊලග කොටස දානවද..අදම හරි...

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว +10

    එදා රනිල් ට බැන්නට අද බායියන් ගේ වීරයා රනිල් ..... පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල දෙනවාට විරුද්ධව රට ගිනි තියපු ජෙප්පෝ ටික අද 13+ දෙනවාට එක පයින් කැමති වෙලා 😏😏😏😏😏 confused

    • @kavinduashen6820
      @kavinduashen6820 ปีที่แล้ว

      ඉතින් ඕකට තමා කියන්නෙ සින්හල එව්න් බලයට පෙරේත කමට තමන්ගෙ පාට මාරු කරනව කියල ,ලන්කාවෙ එක පක්ශයක් නෑ ජාතිමාමකව කටයුතු කරන උන්ගෙ තියෙන්නෙ දේශපාලන agendas විතර්‍යි,කිසිම ජාතික ප්‍රතිපත්තියක් නෑ දෙමල ,මුස්ලිම් මිනිහට බලය කේවල් කරන්න ලේසියි දකුනෙ පක්ශ දේශපාලනය නිසා💀

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +6

      බයියන්ට නායකත්වයක් නැති කරානේ..... අරගලයෙන් කළේ බයියන්ට නායකත්වයක් නැති කරලා රනිල්ට තනියෙන් සෙල්ලම් කරන්න පිටිය සකස් කිරීමයි.

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 ปีที่แล้ว +8

    Sirisa neda channel එක

  • @miktham
    @miktham ปีที่แล้ว +1

    ෂුපිරි

  • @deadlyshadow-eg4ot
    @deadlyshadow-eg4ot ปีที่แล้ว +6

    ඊටපස්සේ මල්ටි බැරල් වලින් දුන්නා කොටි හැතිකරෙට දුවන්න පර මදි වෙන්න

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 5 หลายเดือนก่อน +1

    Balu sirasa

  • @hasinduchathumina2666
    @hasinduchathumina2666 ปีที่แล้ว +2

    👍

  • @piyalperera3443
    @piyalperera3443 ปีที่แล้ว

    That time I was in Northern , from Karainuger to Killali I moved for special task , but we couldn't work day time , only night time working due to Artillery pickup ing from Poonarin , Janaka Perera sir n Sarath Fonseka sir perfect that time ,

  • @prageethperera8217
    @prageethperera8217 ปีที่แล้ว +2

    ඊලග කොටස ඉක්මනින් ඕන සගෝ❤

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 ปีที่แล้ว +11

    කොටි සිරස අදටත් මෙ මිඩියා ගෙම එක ගහනවා නෙ....

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว

    Thanks brother...

  • @slsudaa
    @slsudaa ปีที่แล้ว +2

    අනිත් එක ඉක්මනට ගේන්න කෝ අයියේ

  • @slsudaa
    @slsudaa ปีที่แล้ว +5

    දැනගන්න ඔනේ ඉලගට අපේ කෝල්ලේ ට්ක LTT එකට ගහපු ව්දිය ගැන 😃

  • @craigsrck4382
    @craigsrck4382 ปีที่แล้ว +2

    Unfortunately the current generation has only known the victories of the final war. They take this freedom for granted, not knowing the immense amount of sacrifices made before the final phase.

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว

    ඉක්මනින් Next episode එක ඕනේ අයියා..

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e ปีที่แล้ว +20

    අත්තටම මහින්ද සිදුකලේ විස්මිත දෙයක් .❤ මෙවැනි දුර්වල වු හමුදාවක් හා නිලධාරීන් ජයග්‍රහණය කරා මෙහෙය විමට අවශ්‍ය දේශපාලන නායකත්වය නොදෙන්න තවමත් යුද්ධය පවතිනවා .

    • @ChampikasanjeevaChampika-rn7qy
      @ChampikasanjeevaChampika-rn7qy ปีที่แล้ว +2

      😂Desapalakayanta yuthda dinanda bakiyala oyata me vidio valinvath thernnathda

    • @ChampikasanjeevaChampika-rn7qy
      @ChampikasanjeevaChampika-rn7qy ปีที่แล้ว +2

      Virodara ranaviruwoi daksa hamuda nayakayoi nohitinna adath me rata apayak

    • @kelumkarunasingha8716
      @kelumkarunasingha8716 ปีที่แล้ว

      ​@@ChampikasanjeevaChampika-rn7qyදේශපාලන යාන්ත්‍රණයේ කැපවීම නැතිව හමුදාවට විතරක් ජයග්‍රහණ ලබාගන්න බෑ කියන එකයි මේ video වලින් පේන්නෙ.ඇත්තත් ඒක තමයි.

    • @pathumpabasara7749
      @pathumpabasara7749 ปีที่แล้ว

      Ow ow cupiri..kiyala wdak na..

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +5

      @@ChampikasanjeevaChampika-rn7qy නිසි දේශපාලන නායකත්වයක් නැත්තම් ලෝකයේ හොඳම අවි ආයුධ හා දක්ෂතම හමුදාව තිබ්බත් දිනන්න බැ.

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว

    You are a good war analyst!!😉💪

  • @mindrelaxinghealingmusic6377
    @mindrelaxinghealingmusic6377 ปีที่แล้ว +6

    කොටි සිරසේ ඉස්සර කෙරුවාව හොදටම කිව්වෙ මේ චැනල් එකේ තමයි😂දැන් ඉතින් කොටි මකබෑවිලා ගිය හිංදා මිනිස්සුන්ට සේවය කරනවා කියලා පෙන්නනවා බ,ලු සිරස //2

  • @krishnagayashan1907
    @krishnagayashan1907 ปีที่แล้ว +2

    😍

  • @pasanindika3526
    @pasanindika3526 ปีที่แล้ว +6

    එ tv channel එක මොකක්ද ?

    • @madhawawijesinghe433
      @madhawawijesinghe433 ปีที่แล้ว +6

      MTV / MBC

    • @sudamindika5037
      @sudamindika5037 ปีที่แล้ว +4

      සිරස tv

    • @DynastyCodeSolutions-yf9bk
      @DynastyCodeSolutions-yf9bk ปีที่แล้ว +4

      ........T.V ( THE PEOPLES CHANNEL)

    • @pasanindika3526
      @pasanindika3526 ปีที่แล้ว +5

      ඇයි සිරස ඒ කාලෙම තහනම් කරේ නෑත්තේ

    • @pasanindika3526
      @pasanindika3526 ปีที่แล้ว +1

      හිරුFm එකත් ඔය වගේ එකක් කරල ලයිසන් කැසල් කරා නේ එක පරක්

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +7

    2:10 සිංහල කොටිහඬ හෙවත් සිරස 😢
    ප්‍රභාකර.*න්ගේ මාධ්‍ය නිවේදන ප්‍රභාකරන් මහතා කියකිය නිව්ස් වලට දුන්න ජරා චැනල් එක

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +2

    මේ 2000 වසරේ මැයි මාසේ,රට දෙකඩ වෙන්න ඔන්න මෙන්න තිබුන කාලයක්, කොටින්ව පරද්දන්න බෑ කියලා ලංකාවෙ සිවිල් සමාජයත්, දේශපාලනයත්, සමහර හමුදා නායකයොත්, ltte එකත්, ජාත්‍යන්තයත් විශ්වාස කරපු කාලයක්, රටට ආදරේ කරපු මිනිස්සුන්ගේ විශ්වාසය, චිත්තදයිර්‍ය්ය නැතිවෙලා හිටපු කාලයක්.
    ඊට හරියටම අවුරුදු 9කට පස්සෙ මේ හැමදේම උඩුයටි කරලා ltte එක පරාද කරලා අපේ හමුදාව යුද්දේ දිනුවා. අපේ ජීවිත වලටත් සමහර වෙලාවට ප්‍රශ්න එනවා ඔලුව උස්සගන්න බැරි වෙන්නම. අන්න ඒ වෙලාවට මේ සිද්දිමාලව මතක් කරගන්න. ❤ 💪💪

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว

    Maruuu niyamai video ekaa..

  • @dineshherath913
    @dineshherath913 ปีที่แล้ว +2

    Brigadier seevali wanigasekara❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +3

    අනිවා සිරස ගැන ඔය කියන්වා ඇත්තෙ

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +1

    ඉක්මනට ඕනේ හොදම හරිය....කවදද..?

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n ปีที่แล้ว

    AWALAM SIRASA

  • @hashinthaweerasinghe-ep6ho
    @hashinthaweerasinghe-ep6ho ปีที่แล้ว +1

    If someone know about this legendary fighter maj. Gen sivali plz describe about him.. Eager to know..curious... Who is this damn Lionheart... add his name to the history books..Only one photo in total google..someone who has never followed fame... True fighter.. A gem of a fighter... Dear gajaba veteran are you seeing this.. Are you living... My heartiest salutation sir...

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +2

    සිරස කියන කොටි නාලිකාව, එකාලෙ ඔය පඩත්තර නාලිකාව යුද්ධය ගැන කතාකලෙ කොටි දිනපුගානට, දැන් මහලොකු ජනතාවගෙ නාලිකාව, ..

  • @user-tu9tn3fv7b
    @user-tu9tn3fv7b ปีที่แล้ว +2

    ඊ ළග video එක කාවද්ද දෙන්නේ 😊

  • @NipunMihiranga-if5tb
    @NipunMihiranga-if5tb ปีที่แล้ว +6

    සිරස

  • @upekshamadumali9307
    @upekshamadumali9307 ปีที่แล้ว +2

    Koti sirasa

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว

    🙏

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n ปีที่แล้ว +2

    RATE WATINAAMA PIRISA RANAWIRUWOI

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 ปีที่แล้ว +3

    When is the next video come
    Please reply

  • @anuruddhaindikaparanavitha6546
    @anuruddhaindikaparanavitha6546 ปีที่แล้ว

    Send it soon..

  • @goldenshadowknowledge9277
    @goldenshadowknowledge9277 11 หลายเดือนก่อน

    Sirasa tv

  • @MightyRabbit_CLA
    @MightyRabbit_CLA ปีที่แล้ว +1

    මොකක්ද බං ඒ tv channel එක

  • @uvinduyasanga9737
    @uvinduyasanga9737 ปีที่แล้ว

    ඊලග කොටසත් ඉක්මනට දාන්න.

  • @sarithcharuka2119
    @sarithcharuka2119 ปีที่แล้ว

    Superb ❤

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว +1

    අනුරුද්ධ රත්වත්තේ යුද්ධය atarathura යාපනය ta🎉

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว

    ඉක්මනට අවසාන කතාවත් ගේනවද...බලාගෙන ඉන්නේ

  • @officialmelontv1
    @officialmelontv1 ปีที่แล้ว

    ❤❤

  • @SrilankaFood-e9t
    @SrilankaFood-e9t หลายเดือนก่อน

    එම නාලිකාවට කුමක්ද දන්න කෙනෙක් දැනුවත් කරන්න

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว

    අරියාලේ ජ්යා බිල්ඩින් එක ලග තමයි බිහුසුණු මත ක.

  • @chamithathukorala1985
    @chamithathukorala1985 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +4

    මේ තරම් කට්ට කාලා බේරගත්ත රට නේද රනිලා බලය බෙදලා ආයෙ උන්ටම දෙන්න යන්නෙ 😢
    ඌව බලයට ගේන්න කුමන්ත්‍රණ කරපු JVP එකත් මේවට නිහඬයි

    • @ruvishandissanayake7344
      @ruvishandissanayake7344 ปีที่แล้ว +1

      කෝමා එකේද හිටියේ..එයා දැන් හොඳ කෙනෙක් කියලා කියලා කිව්වෙ කවුද.😹

    • @note3files799
      @note3files799 ปีที่แล้ว +1

      @@ruvishandissanayake7344 කොහොමත් ඒ එකෙක්වත් හොඳ උන් නෙවේ 😂 ඇයි ඔයා එහෙම හිතනවද?

    • @ruvishandissanayake7344
      @ruvishandissanayake7344 ปีที่แล้ว

      @@note3files799 ඔව් ඉතිං හොඳ අය කියලා කවුරුවත් මේ ලෝකේ නෑනේ.😹

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@note3files799pohottuwe chanda 134 kin nemei da bn Ranil janadipathi une ? 😂 uba coma ekakada hitiye pahugiya dawas wala

    • @note3files799
      @note3files799 ปีที่แล้ว +2

      @@Bruh-ys3sx ඒක තමයි බන් කියන්නෙ ඕකුන් ඔක්කොම එකයි.
      Jvp පෙරටුගාමී සෙට් එක රටට ඩොලර් එවන්න එපා කියලා ලොකු ජනමතයක් හැදුවා. අවසානයේ කොටි සල්ලි පොම්ප කරද්දි ඒකෙන් වාසි ගන්න ගිහින් රනිල්ව බලයට එන තත්වෙට වැඩ සිද්ධ උනා. රට බංකොලොත් උනාම බලය ගන්න ඉදිරිපත් උනේ රනිල් සජිත් වගෙ කපටි නරියො ටික විතරයි. ඇමතිකම් ටික රැකගන්න ආණ්ඩුවෙ උන් රනිල්ට චන්දෙ දුන්නා.
      හැමෝම ආත්මාර්ථකාමීව වැඩ කරපු නිසා තමයි රටට මේ තත්වෙ උදා උනේ. ඔයාට මේ එකෙක් හරි හොඳයු කියලා හිතෙනවා නම් ඔයා තමයි කොමා එකක ඉඳල තියෙන්නේ

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana4513 ปีที่แล้ว

    Asawen balanne ❤

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว +8

    Ranil LTTE ekata saport kala😡😡

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +3

      රනිල් ගිය සතියේ ඉන්දියාව එක්ක අත්සන් කළ ගිවිසුම බලන්න. මුළු උතුරු නැගෙනහිරම ඉන්දියාවේ පාලනයට නතු වෙනවා

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว +1

      @@starrynight43451හරියට දන්න දෙයක් කියහන් බන්.

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      පිටන් එහෙම උනාට ඇත්ත එක නෙමෙයි.මිලේනියම් සිටි පාවාදීම් එහෙම රනිල්ගේ දේශපාලනේ ඉවර කරන්න මහින්දලා ගහපු ගේම්.මතක විදිහට 2002 සාම ගිවිසුම රනිලී නෝර්වේ තානාධිපතිව ලගදි අත්සන් කරත් අතට අතවත් නොදීපු එකෙන් රනිල්ට එක ගැන තිබ්බ කැමැත්ත හිතාගන්න පුලුවන්.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +3

    මහින්ද නැත්තම් sorry තමා සරත් කොහොම කිව්වත්

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว +1

    Me kathawa sampurna Aththa samahara pathi atha harala giye sathuragen kisima praharayak nathuwa aduma tharamin eaka wedi undayak sathura waya kare naha sebalu manasikawa kada watila hitiye naha samahara maha un thamae

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +2

    1:31 රැසියාව චීනේ ඉදපු නිසා තමයි මයිනා දීල ඇරියේ කොටියට.නැත්තම් බටහිර මානවහිතවාදීන් කියන දේවල් අහන්න වෙනවා තාමත්

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n ปีที่แล้ว

    MAMA JANADIPTHI NAM SIRASA IWARAI. GINI THIIYALA NIKAM INNE NAHA. THAHANAMMA KARANAWA

  • @ravindaralalnewunhella4053
    @ravindaralalnewunhella4053 ปีที่แล้ว

    Ikmanatama ilaga kotasa idiripath karanna. Api balan innawa. 👍👍

  • @ishandevinda915
    @ishandevinda915 ปีที่แล้ว

    ඊලග video එක ඉක්මනින් ඕනේ

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk ปีที่แล้ว +2

    🖤🖤🖤😍😍😍😍

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍😥

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว

    Rata daya rakagatha samata mage panamai ......!!

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 ปีที่แล้ว

    SF ❤🙏

  • @sudamindika5037
    @sudamindika5037 ปีที่แล้ว +4

    සිරස tv

  • @ChathuRaaksha
    @ChathuRaaksha ปีที่แล้ว

    ඉක්මන්ට ඊලග video එකත් දාන්ට..

  • @skusky264
    @skusky264 ปีที่แล้ว

    දාන මගුලක් ඉක්මන්ට දාන්න

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 ปีที่แล้ว

    @Insight කැමතියි දැන ගන්න ජෙනරාල් සීවලී වනිගසේකරට හමුදාවෙන් විශ්‍රාම යනකම්ම වුන කථා පුවත .... පුලුවනිනම් Documentary 01 ක් කරන්න ❤❤❤🇱🇰🇱🇰

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඔව්, හැබෑවටම ඒක දැනගන්න ඕන කතාවක්

  • @withUJ
    @withUJ ปีที่แล้ว +5

    කොටි සිරස😂