ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුති වේවා වෛද්‍යතුමනි, දීර්ඝායුෂ ලැබේවා වෛද්‍යතුමනි මමත් අද ඉඳලා මේ බෙහෙත හදලා බලන්නම්
හොද මග පෙන්වීමක් ස්තුතිය සියතට
ස්තුතියි ඔබ තුමියට දීර්ඝයු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්මාවේ තෙල් තැන්පත් වී ඇත්නම් උළුහාල් මිටක්, සුදුලූණු ගෙඩියක්, ගොරකා කැබලි තුනක්, කරපිංචා මිටක්, කුරුදු පොතු මිටක් එකට අබරා උදේ හවස තේ හැන්ද බැගින් ආහාරයට ගන්න. උළුහාල් සහ ගොරකා බෙහෙත සෑදීමට පැයකට කලින් වෙන වෙනම පොගවා ගන්න.
Meka bonna one kama kanna kalinda kama kalada
Meka bonna one kama kalada kanna perada
මෙම මිශ්‍රණය දින කීයක් කල්තබාගත හැකිද ?
Bohomathma pin waidya thumiyani saha Siyatha Piyum Vila...
ඔට ස්තුතිුයි❤
Me Dr. gen mamath beheth gattha mage athaka kekkumakata. Dawas 4k witharai beheth gatthe. Hondatama honda una. Ethumiyata godak pinsiduwewa. Theruwan Saranai!!!
මේ වෙද මහත්මිය ගොඩක්ම හොදයි කියල බෙහෙත් ගත්ත කෙනෙක් මටත් කිව්වා.හරිම කරුනාවන්තයිලු.එයාටත් ලෙඩ සුවවෙලා තිබුන. ඒත් ඉතින් හැමෝටම බෙහෙත් ගන්න බෑ කියල එයා කිව්වෙ ගොඩක් ගනන් කියල බෙහෙත්.
අජානි ඔබ හරිම ප්‍රිය මනාපයි, ලස්සනයි, ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
බොහොම ස්තුති ඔබ තුමියට
ස්තුති ඔබ තුමිය ට ..හරිම සතුටුයි
Mun denna kiyawanawa wedi
අක්මාව සම්බන්ධයෙන් ...ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි. මේ වැඩසටහන හොඳයි. නමුත් ඉදිරිපත් කරන දෙපල , අක්මාවේ ක්‍රියා කාරිත්වය පිළිබඳව මීට වඩා අධ්‍යයනය කළ යුතුයි.බටහිර හෝ දේශිය වෛද්‍ය වරයෙකු මැදිරියට කැඳවා ... ඔහුගෙන් හෝ ඇය ගෙන්,... එළියට ගත යුත්තේ දැනුම සහ ඒ ආශ්‍රිත අත්දැකීම් ය..හිතන්න එපා අක්මාවේ රෝග කියන්නේ , උණ හෙම්බිරිස්සාව කියල.ඒක ජීවිතය අවධානම්. වෛද්‍ය තුමිය පෙන්වා දෙන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් ගැටලුවක් නැත.එහෙත් අක්මාවේ සිරෝසිස් තත්ත්වය ඇතිවූව හොත් , එය යතා තත්ත්වය ට පත්කිරීමට මේ මිහිපිට කිසිවෙකු බිහි වී නොමැත.එහෙත් සිරෝසිස් තත්ත්වය ට, පැමිණීම ට පෙර , එය වලක්වා ගත හෙකි ක්‍රම ඇත. එය දේශිය හෝ බටහිර විය හැකිය.සිරෝසිස් තත්ත්වය ට, විවිධ දේශිය වෛද්‍ය ක්‍රම භාවිතය , හරහා වකුගඩු දෙක ද හානි වූ අවස්ථා එමට ඇත.කළ යුත්තේ , අක්මාව ආරක්ෂා කර ගැනීම සඳහා මුල සිට කටයුතු කිරීම ය.අපේ රටේ බොහෝ වෛද්‍ය වරුන් අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධයෙන් ... ජනතාව දැනුවත් කිරීමට ගන්නා කැප කිරීම කනගාටු දායකයි...අක්මාව නරක් වීම සඳහා හේතු රැසක් බලපානවා.අධික තෙල් සහිත ආහාර අධික ලෙස අනුභව කිරීම, පැණීරස ආහාර අධික ලෙස ආහාරයට ගැනීම, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර, මත්පැන් පානය, වෙනත් රෝග සඳහා ලබා ගන්නා බටහිර සහ දේශීය වෛද්‍ය ඖෂධ දීර්ඝකාලීන ව භාවිතය ( ප්‍රෙශර් සහ දිය වැඩියාට ගන්නා ඖෂධ දීර්ඝකාලීනව භාවිතය, හෙපටයිටීස් බී,සී ( කහ උණ, වැළඳුණු පසු නිසි ප්‍රතිකාර නොකිරීම, )දිනපතා කොළ කැඳ පානය, දීර්ඝකාලීනව අරිශ්ඨ, කසාය පානය, කොකා කෝලා, ස්ප්‍රයිට්, ඇතුළු කෘතීම බීම වර්ග පානය, ජලභීතිය හැදුණ සත්වයෙකු සපා කෑම,සර්පයකු දෂ්ඨ කිරීමෙන් පසුව නිවැරැදි ප්‍රතිකාර නොකිරීම, මේ නිසා අක්මාව විනාශ විය හැකිය.මෙම සියලු හේතු සහිතව ගත කරන ඇතැම් පුද්ගලයන් ගේ අක්මාව නිරෝගීව තිබෙන අවස්ථාවන් ද ඇත. එයට ඒතුව ඇතැම් පුද්ගල යින්ගේ උත්පත්තියේ සිට ප්‍රතිශක්තිකරණ ය, ඉහළ තත්ත්වය ක පැවැතිමය. එහෙත් හැමෝට ම ඉහළ ප්‍රතිශක්තිකරණය ක් නොමැත.එබැවින් .. සියල්ල අවධානම් ලෙස සැලකිය යුතුයි.අක්මාව ආරක්ෂා කර ගැනීමට නම් තමන් ගන්නා ආහාර පාලනය කරගත යුතුයි ... ව්‍යායාම දිනපතා කිරීම , පිරිසිදු පානීය ජලය .... තුලින් ...අක්මාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත....අක්මාව සිරෝසිස් තත්ත්වය ට පත් වුව හොත් අක්මාව බද්ධ කිරීම හැර විකල්පයක් නොමැත...එය අතිශය ගැඹුරු හා අවධානම් ශල්‍යකර්මයක් වන අතර ඒ සඳහා නිරෝගී අක්මාව ක් සොයා ගැනීම ද අසීරුය ...
ස්තුති ඔබට
ස්තූතියි ඔබට
A short and clear and very useful awareness programme.Thank you.
බොහොම පින්
බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් වයිද්ද තුමියනි මට තයිරෝස් හැදිලා දැන් අවුරුදු දෙකකට විතර බෙහෙත් බොනවා මෙ ලෙඩට බෙහෙත් තියෙනවාද ඔබ තුමියට පින් සිද්ද වෙනවා බුදු සරණයි ඔබතුමියට දිර්ඝ අයුෂ ලැබේවා 🙏
@@kusumjayanthikm9689 oya me doctor gawata giyada
obathumiyata deergausa labeva.theruvan saranai
මම බෙහෙත් ගන්නෙත් මෙතැනින් Gama G t 354 vithara තිබුණා den nomal
Please give a chance to the doctor to talk a little longer.
Thank you doctor..
Puluwannam hemoma rasm akak hadagana pvicchi karanna hem ledakatama hodai mokada thamil ayata me roga godak adui hadawath roga pawa ounta godak adui mokada Ayala thembum hodda kanawa
මෙතුමිය සම්බන්ධ කර ගන්න බෑනේ
225 aragena.appointment ganna puluwan
ස්තුතිය වෙද නෝනාට ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🙏🙏🙏🙏
Mis Akmawa diya u kenekuta eya wardanaya kara ga kohomadaEya wadipura math druwya bavitha kala kenek
බුදු සරණයි
12:30
Newethiya yakadana awa hoda nadda kanna
Me sakachchawen mama me doctor haduna gaththe liver rogayen as arena wella I innakota Masa 3 beheth biuwa ada report nawatha aran awa hodatama hodai beheth epa kiuwa pin pin pin
Wisthara danaganna puluwan da? Contact number 1k ganna puluwan da
ane matath kiyannko
Contact ekak denna puluwanda
හරිම දක්ෂ වෛද්‍යතුමියක්. කියන විදිහටම සනීප කරනවා.
Hariytama beheth karanawada
ස්තූතියි
Akmawe gal iwalata behethak thiyeda
මේ වෛද්‍ය තුමියගෙ නම සදහන් කරන්න පුළුවන් ද
චාන්දනී වික්‍රමසිංහ.. මහත්මිය..
අනේ මගෙ තාත්තාට අක්මාවට විසක් ගිහින් ... දන්න කෙනෙක් කියන්නකො හොද තැනක්..☹️
mahasen weda arana tammitta,makawita
Apith giya ethana hodaida
තාත්තට දැන් කොහොමද
ඔබතුමිය ගෙ ද්‍රරකතන අන්කය ලබා ඩෙන්න
Obs siyalu denama niduk neerogi sampath samagin digukal jeewath wewa?
අනේ පින් සිදුවෙයි මට ඩොක්ටර් ගෙ නම්බ එක එවන්න්
මෙ නොන ගොඩක් හොඳ කෙනෙක්
225 e channel
@@anandarbw2458 ඒකෙ තෙරුම මොකක් ද හාමුදුරුවනේ ?
@@anandarbw2458 ane Yanna hamuduruwane.Oya Danna redda
Methumiyage no akak nadda
225 mobitel
👍👍👍👍👍🌷🌷🌷🌷🌷
උළුහාල්සුදුලුනු ගේඩියක්කරපිංචා ගොරකා බිකි 3කුරුදුගොරකා උලුහල් පැයක් පේගන්න දා ගන්න උදේ සවස තේ හැන්දක් මෙය සතියක් පමණ සෑහේ
මොනාටද
Nambar eka dannko matumiyage ane pz
තයිරොට් පිලිබඳ විස්තර ...අවශ්‍ය බෙහෙත් කුමක් ද සුව කර ගෑනි මට අවශ්‍ය පිලිතුරු විස්තර යක් දෙන්න ..ඔබට ලොකු පිනක්
Wedamahaththyek mage lede hodakala anuradhapure sisira kumara wedamahaththya
ලිපිනය කියන්න පුලුවන් ද
"
Yanna EPA boru karanne Mage thaththage lede wadi kara.
@@hiran2966 ඔයා මේ ඩොක්ටගෙන්මද බෙහෙත් කටේ
හරියන්නෙ නැද්ද
Salli kanawa
හීන්බෝවිටියා කැද දිනපතා පානය සුදුසු ද
බෙහෙත් වලට ලොකු මුදලක් අයකරනවාද ? එක් වතාවකට කීයද ?
ස්තුති වේවා වෛද්‍යතුමනි, දීර්ඝායුෂ ලැබේවා වෛද්‍යතුමනි මමත් අද ඉඳලා මේ බෙහෙත හදලා බලන්නම්
හොද මග පෙන්වීමක් ස්තුතිය සියතට
ස්තුතියි ඔබ තුමියට දීර්ඝයු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්මාවේ තෙල් තැන්පත් වී ඇත්නම් උළුහාල් මිටක්, සුදුලූණු ගෙඩියක්, ගොරකා කැබලි තුනක්, කරපිංචා මිටක්, කුරුදු පොතු මිටක් එකට අබරා උදේ හවස තේ හැන්ද බැගින් ආහාරයට ගන්න. උළුහාල් සහ ගොරකා බෙහෙත සෑදීමට පැයකට කලින් වෙන වෙනම පොගවා ගන්න.
Meka bonna one kama kanna kalinda kama kalada
Meka bonna one kama kalada kanna perada
මෙම මිශ්‍රණය දින කීයක් කල්තබාගත හැකිද ?
Bohomathma pin waidya thumiyani saha Siyatha Piyum Vila...
ඔට ස්තුතිුයි❤
Me Dr. gen mamath beheth gattha mage athaka kekkumakata. Dawas 4k witharai beheth gatthe. Hondatama honda una. Ethumiyata godak pinsiduwewa. Theruwan Saranai!!!
මේ වෙද මහත්මිය ගොඩක්ම හොදයි කියල බෙහෙත් ගත්ත කෙනෙක් මටත් කිව්වා.හරිම කරුනාවන්තයිලු.එයාටත් ලෙඩ සුවවෙලා තිබුන. ඒත් ඉතින් හැමෝටම බෙහෙත් ගන්න බෑ කියල එයා කිව්වෙ ගොඩක් ගනන් කියල බෙහෙත්.
අජානි ඔබ හරිම ප්‍රිය මනාපයි, ලස්සනයි, ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
බොහොම ස්තුති ඔබ තුමියට
ස්තුති ඔබ තුමිය ට ..හරිම සතුටුයි
Mun denna kiyawanawa wedi
අක්මාව සම්බන්ධයෙන් ...ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි. මේ වැඩසටහන හොඳයි. නමුත් ඉදිරිපත් කරන දෙපල , අක්මාවේ ක්‍රියා කාරිත්වය පිළිබඳව මීට වඩා අධ්‍යයනය කළ යුතුයි.
බටහිර හෝ දේශිය වෛද්‍ය වරයෙකු මැදිරියට කැඳවා ... ඔහුගෙන් හෝ ඇය ගෙන්,... එළියට ගත යුත්තේ දැනුම සහ ඒ ආශ්‍රිත අත්දැකීම් ය..
හිතන්න එපා අක්මාවේ රෝග කියන්නේ , උණ හෙම්බිරිස්සාව කියල.
ඒක ජීවිතය අවධානම්.
වෛද්‍ය තුමිය පෙන්වා දෙන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් ගැටලුවක් නැත.
එහෙත් අක්මාවේ සිරෝසිස් තත්ත්වය ඇතිවූව හොත් , එය යතා තත්ත්වය ට පත්කිරීමට මේ මිහිපිට කිසිවෙකු බිහි වී නොමැත.
එහෙත් සිරෝසිස් තත්ත්වය ට, පැමිණීම ට පෙර , එය වලක්වා ගත හෙකි ක්‍රම ඇත. එය දේශිය හෝ බටහිර විය හැකිය.
සිරෝසිස් තත්ත්වය ට, විවිධ දේශිය වෛද්‍ය ක්‍රම භාවිතය , හරහා වකුගඩු දෙක ද හානි වූ අවස්ථා එමට ඇත.
කළ යුත්තේ , අක්මාව ආරක්ෂා කර ගැනීම සඳහා මුල සිට කටයුතු කිරීම ය.
අපේ රටේ බොහෝ වෛද්‍ය වරුන් අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධයෙන් ... ජනතාව දැනුවත් කිරීමට ගන්නා කැප කිරීම කනගාටු දායකයි...
අක්මාව නරක් වීම සඳහා හේතු රැසක් බලපානවා.
අධික තෙල් සහිත ආහාර අධික ලෙස අනුභව කිරීම, පැණීරස ආහාර අධික ලෙස ආහාරයට ගැනීම, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර, මත්පැන් පානය,
වෙනත් රෝග සඳහා ලබා ගන්නා බටහිර සහ දේශීය වෛද්‍ය ඖෂධ දීර්ඝකාලීන ව භාවිතය ( ප්‍රෙශර් සහ දිය වැඩියාට ගන්නා ඖෂධ දීර්ඝකාලීනව භාවිතය,
හෙපටයිටීස් බී,සී ( කහ උණ, වැළඳුණු පසු නිසි ප්‍රතිකාර නොකිරීම, )
දිනපතා කොළ කැඳ පානය, දීර්ඝකාලීනව අරිශ්ඨ, කසාය පානය, කොකා කෝලා, ස්ප්‍රයිට්, ඇතුළු කෘතීම බීම වර්ග පානය,
ජලභීතිය හැදුණ සත්වයෙකු සපා කෑම,
සර්පයකු දෂ්ඨ කිරීමෙන් පසුව නිවැරැදි ප්‍රතිකාර නොකිරීම, මේ නිසා අක්මාව විනාශ විය හැකිය.
මෙම සියලු හේතු සහිතව ගත කරන ඇතැම් පුද්ගලයන් ගේ අක්මාව නිරෝගීව තිබෙන අවස්ථාවන් ද ඇත. එයට ඒතුව ඇතැම් පුද්ගල යින්ගේ උත්පත්තියේ සිට ප්‍රතිශක්තිකරණ ය, ඉහළ තත්ත්වය ක පැවැතිමය.
එහෙත් හැමෝට ම ඉහළ ප්‍රතිශක්තිකරණය ක් නොමැත.
එබැවින් .. සියල්ල අවධානම් ලෙස සැලකිය යුතුයි.
අක්මාව ආරක්ෂා කර ගැනීමට නම් තමන් ගන්නා ආහාර පාලනය කරගත යුතුයි ... ව්‍යායාම දිනපතා කිරීම , පිරිසිදු පානීය ජලය .... තුලින් ...
අක්මාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත....
අක්මාව සිරෝසිස් තත්ත්වය ට පත් වුව හොත් අක්මාව බද්ධ කිරීම හැර විකල්පයක් නොමැත...
එය අතිශය ගැඹුරු හා අවධානම් ශල්‍යකර්මයක් වන අතර ඒ සඳහා නිරෝගී අක්මාව ක් සොයා ගැනීම ද අසීරුය ...
ස්තුති ඔබට
ස්තූතියි ඔබට
A short and clear and very useful awareness programme.
Thank you.
බොහොම පින්
බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් වයිද්ද තුමියනි මට තයිරෝස් හැදිලා දැන් අවුරුදු දෙකකට විතර බෙහෙත් බොනවා මෙ ලෙඩට බෙහෙත් තියෙනවාද ඔබ තුමියට පින් සිද්ද වෙනවා බුදු සරණයි ඔබතුමියට දිර්ඝ අයුෂ ලැබේවා 🙏
@@kusumjayanthikm9689 oya me doctor gawata giyada
obathumiyata deergausa labeva.theruvan saranai
මම බෙහෙත් ගන්නෙත් මෙතැනින්
Gama G t 354 vithara තිබුණා den nomal
Please give a chance to the doctor to talk a little longer.
Thank you doctor..
Puluwannam hemoma rasm akak hadagana pvicchi karanna hem ledakatama hodai mokada thamil ayata me roga godak adui hadawath roga pawa ounta godak adui mokada Ayala thembum hodda kanawa
මෙතුමිය සම්බන්ධ කර ගන්න බෑනේ
225 aragena.appointment ganna puluwan
ස්තුතිය වෙද නෝනාට ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🙏🙏🙏🙏
Mis
Akmawa diya u kenekuta eya wardanaya kara ga kohomada
Eya wadipura math druwya bavitha kala kenek
බුදු සරණයි
12:30
Newethiya yakadana awa hoda nadda kanna
Me sakachchawen mama me doctor haduna gaththe liver rogayen as arena wella I innakota Masa 3 beheth biuwa ada report nawatha aran awa hodatama hodai beheth epa kiuwa pin pin pin
Wisthara danaganna puluwan da? Contact number 1k ganna puluwan da
ane matath kiyannko
Contact ekak denna puluwanda
හරිම දක්ෂ වෛද්‍යතුමියක්. කියන විදිහටම සනීප කරනවා.
Hariytama beheth karanawada
ස්තූතියි
Akmawe gal iwalata behethak thiyeda
මේ වෛද්‍ය තුමියගෙ නම සදහන් කරන්න පුළුවන් ද
චාන්දනී වික්‍රමසිංහ.. මහත්මිය..
අනේ මගෙ තාත්තාට අක්මාවට විසක් ගිහින් ... දන්න කෙනෙක් කියන්නකො හොද තැනක්..☹️
mahasen weda arana tammitta,makawita
Apith giya ethana hodaida
තාත්තට දැන් කොහොමද
ඔබතුමිය ගෙ ද්‍රරකතන අන්කය ලබා ඩෙන්න
Obs siyalu denama niduk neerogi sampath samagin digukal jeewath wewa?
අනේ පින් සිදුවෙයි මට ඩොක්ටර් ගෙ නම්බ එක එවන්න්
මෙ නොන ගොඩක් හොඳ කෙනෙක්
225 e channel
@@anandarbw2458 ඒකෙ තෙරුම මොකක් ද හාමුදුරුවනේ ?
@@anandarbw2458 ane Yanna hamuduruwane.
Oya Danna redda
Methumiyage no akak nadda
225 mobitel
👍👍👍👍👍🌷🌷🌷🌷🌷
උළුහාල්
සුදුලුනු ගේඩියක්
කරපිංචා
ගොරකා බිකි 3
කුරුදු
ගොරකා උලුහල් පැයක් පේගන්න දා ගන්න උදේ සවස තේ හැන්දක් මෙය සතියක් පමණ සෑහේ