රන්ජන්ගේ ලක්ෂ 40ක සල්ලි දන්සැල | 4 Million Giveaway | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • රන්ජන්ගේ ලක්ෂ 40ක සල්ලි දන්සැල | 4 Million Giveaway | Ranjan Ramanayake
    සම්බන්ධිකරණ ලේකම් : 0773624927
    Email : rr@ranjanramanayake.com
    අහබු ලෙස තෝරාගන්න කමෙන්ට්ස් 5 කට සල්ලි තෑගි දෙන්නත් තීරණය කළා.
    කරන්න තියෙන්නේ පොඩි දෙයක් .
    1. Video එක ශෙයා කරන්න.
    2. මගේ Facebook , Instagram එක්ක සෙට් වෙන්න.
    • Facebook Page : / real.rr
    • Facebook Group : / ranjanramanayake.official
    • Instagram : / ranjanramanayake
    ජය වේවා ! සුභ නව වසරක් !!!
    #RanjanRamanayake #Giveaway #4MillionCashDonation
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 13K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +2718

    අහබු ලෙස තෝරාගන්න කමෙන්ට්ස් 5 කට සල්ලි තෑගි දෙන්නත් තීරණය කළා.
    කරන්න තියෙන්නේ පොඩි දෙයක් .
    1. Video එක ශෙයා කරන්න.
    2. මගේ Facebook , Instagram එක්ක සෙට් වෙන්න.
    • Facebook Page : facebook.com/real.rr/
    • Facebook Group : facebook.com/groups/ranja...
    • Instagram : instagram.com/ranjanraman...
    ජය වේවා ! සුභ නව වසරක් !!!

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +19

      Rilod akak dan na Ranjan aiya

    • @beautybrains2255
      @beautybrains2255 3 ปีที่แล้ว +21

      😟I don't have Facebook or Instagram

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +5

      Fasbuk falow kara la tiyan na

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +7

      Instagram nam naha

    • @iyoshanfernando338
      @iyoshanfernando338 3 ปีที่แล้ว +7

      Thagi nathath... Me wadeta help karanawa..... Really really appreciate your great work RR!! May God Bless you!!

  • @supundulaj147
    @supundulaj147 3 ปีที่แล้ว +197

    ඔහොම 5000හෙ කොල ගොඩක් දිහා බලාගෙන ඒවා දන්නෙවත් නැති මිනිස්සුන්ට බෙදලා දෙන්න හිත හදා ගත්තා කියන්නේ ඔයානම් පට්ටම පොරක් ඈ..😯😍❤️🖤...දෙයියෙක් නෙවේ දේවාලයක්...🙏

    • @radikahradhika4543
      @radikahradhika4543 2 ปีที่แล้ว +5

      දෙයියන්ගේම පිහිටයි ඔබ තුමාට

    • @madukapraveen3090
      @madukapraveen3090 ปีที่แล้ว

      Mate ranjan aeyage nambir akak danne

  • @emeegoonathilake7974
    @emeegoonathilake7974 3 ปีที่แล้ว +56

    මට අවුරුදු 21 යි මේ අවුරුදු 21 ට මන් දැකම සාදාරනම මැරුවත් ඇත්ත කතා කරන එකම කෙනා ඔබතුමා විතරයි. මන් ඔබේ ෆෑන් කෙනෙක්.

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 4 หลายเดือนก่อน +16

    රන්ජන් මැරැණට පස්සෙත් මිනිස්සු අඬන්න එපා .ජීවතුන් අතර ඉද්දි තියන්න ඔීනි තැන තියන්න මැරැණට පස්සෙ ගුණවැයුවට වැඩක් නැහැ . ⁣ මේත් පොලොවෙ පයගහලා ඉන්න මනුෂ්‍ය යෙක්❤❤❤❤

  • @user-pc8hi1nv4p
    @user-pc8hi1nv4p 3 ปีที่แล้ว +48

    මගේ එකම පැතුම ඔබ තුම වැනි දුප්පතාගෙ දුක හදුනන නායකයෙකු මේ රටේ නායකයා වේවා ජය වේවා

  • @chamikasankalpa873
    @chamikasankalpa873 3 ปีที่แล้ว +111

    රන්ජන් සහ තෙවරප්පෙරැම කාලකන්නි දේශපාලුවන් අතරේ මිනිසුන්ගේ දුක දන්නා පරිත්‍යාගශීලි චරිත දෙකක්.හැමදාම මිනිස්සුන්ට උදව්වක් වෙන්න ශක්තිය ධෙර්ය ලැබෙන්න ඕන❤️

    • @expatriate2477
      @expatriate2477 3 ปีที่แล้ว +5

      ඇත්තටම 'ඔව්'! සම්පුර්ණයෙන්ම එකඟයි!!. "පිදිය යුත්තන් පිදිය යුතුය!" / "අගයකල යුත්තන් අගයකල යුතුය!" කියනවානේ.

    • @kmdjayavikkrama9433
      @kmdjayavikkrama9433 3 ปีที่แล้ว +2

      Ranjan mulu rattama adarsayak obata sada jayen jaya

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +134

    දැන් තමයි මේ වීඩියෝ එක දැක්කේ ලොක්කා. ඔබ ඇතුලන්තයෙන්ම ( හදවතින්ම කලානම් ) ඔබට කිසිම දාක නැවත වරදින්නෙ නැහැ. ඕනම කෙනෙක් ගාව වැරදි අඩු පාඩු තියෙනවා. නමුත් අඩු පාඩු අඩුම කෙනා ඔයානම් එක පට්ට. ඔබට ජය නැවත එනතුරු.. 🙏🙏🙏

    • @asithasampath6579
      @asithasampath6579 3 ปีที่แล้ว +8

      හදවතින් තමයි බං කරන්නෙ , අර ගෝටාබය බල්ලා ඇතුලු පොහොට්ටුවෙ ගොබ්බ හැතිකරේ වගේ නෙමෙයි , මේ මනුස්සයා ❤️

    • @DrtFf-uz2mu
      @DrtFf-uz2mu 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @prasannalakmal2245
    @prasannalakmal2245 ปีที่แล้ว +118

    රන්ජන් ජනාධිපති වෙලා ඉන්න වට කැමති අය ඉන්නවා. ද❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻😊

    • @chandanadissanayaka5682
      @chandanadissanayaka5682 4 หลายเดือนก่อน +2

      𝚝𝚑𝚘𝚝𝚊 𝚖𝚘𝚕𝚍𝚊

    • @badlife2834
      @badlife2834 4 หลายเดือนก่อน +3

      මන් කුවේට් සිට නිරෝෂා

    • @Sarath-ui4zv
      @Sarath-ui4zv 4 หลายเดือนก่อน

      ❤😂🎉🎉😢😢😮😊😊@@badlife2834

    • @fathiii1371
      @fathiii1371 4 หลายเดือนก่อน +1

      Math godak kemathi kenek

    • @user-gg5qt1wn4f
      @user-gg5qt1wn4f 4 หลายเดือนก่อน +1

      මම.ලාලනි.සවුදී

  • @nimeshchaturanga3576
    @nimeshchaturanga3576 3 ปีที่แล้ว +72

    මට අවුරුදු 19යි
    මගේ අවුරුදු 19 ට මිනිස්සුන්ට උදවු කරනව දැක්ක එකම පර්ලිමේන්තු මන්ත්‍රී ❤️ මගේ පලවෙනි ජන්දය ගැන මම ඇත්තටම සතුටු වෙමි. හැමෝම මේවගේ වෙනව නම් 🙁❤️

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 ปีที่แล้ว +4

      මටත් 19යි මගෙත් පලවෙනි චන්දෙ මෙතුමට තමයි💓

    • @mishayelshamika144
      @mishayelshamika144 2 ปีที่แล้ว +1

      Ekmanata enn aiye.....jesu pihitai

    • @user-pc4vt3pd2l
      @user-pc4vt3pd2l 4 หลายเดือนก่อน

      ලොකු ද රන්ඡා ගේ😂😂😂

  • @streamalong778
    @streamalong778 3 ปีที่แล้ว +107

    "දුන්දේ සුවද පවතී ලොව හැමදාම"
    "දීමෙන් හොද දීම දුගියට දන්දීම"
    ඔබතුමාට ජය වේවා,🙏🙏🙏

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 3 ปีที่แล้ว +2

      Aniwarenma

    • @pererairene813
      @pererairene813 3 ปีที่แล้ว

      අඬනවා .රට.විරුwan.gennamu ..ලංකා වට.අනේ ??

    • @asddinduasss4285
      @asddinduasss4285 3 ปีที่แล้ว

      Oya.mudal.walin.ratawiruwan.genna.ganna.obata.pin.siddawei

    • @buddikajayantha3544
      @buddikajayantha3544 3 ปีที่แล้ว

      රන්ඡන් අයියෙ ගොඩක් අහිංසක එක්කෙනෙක් ඉන්නවා අපිට පුලුවන් වෙයිද උදව්වක් කරන්න

    • @mangalaprsaad3643
      @mangalaprsaad3643 3 ปีที่แล้ว

      Oya success hama athinma.......jayen jayama wewa ....apitath udauwak karanna puluwnda

  • @seromiseromi8834
    @seromiseromi8834 3 ปีที่แล้ว +14

    අනේ ඉතින් රන්ජන් රාමනායක නමින් වැඩිහිටි නිවාසයක් හදන්න දෙමව්පියන් නැති දරුවො ඉන්න නිවාසයක් හදන්න ඔබ තුමන්ට ගොඩාක් පින්

  • @MMProduction-yo6xk
    @MMProduction-yo6xk 4 หลายเดือนก่อน +7

    සරලවම කියනවනමි රන්ජන් කියන්නෙ කෙලින් කතා කරන , නියමම මනුස්සයෙක්. ජනාධිපති වෙන්න ඔිනි මෙි වගේ රත්තරං මනුස්සයෙක්..ජිවත් වෙලා ඉන්න කාලෙ රන්ජන්ල වගේ අයව අගයන්න ඔිනි..අපේ රටට සමිපතක්..❤❤

  • @obawenuwen4139
    @obawenuwen4139 3 ปีที่แล้ว +106

    "මුදල් කිසිම දෙයක් අරගෙන යන්න බැ මනුස්සකම විතරයි අරගෙන යන්නේ".. මෙහෙම කියන තවත් අය ඉන්නවද පරිලිමෙන්තුවේ..

    • @CalmChess-vx1zi
      @CalmChess-vx1zi 4 หลายเดือนก่อน

      අනෙ අපිට ඉන්න ගෙදරක් නැ මට දරුවන් 02 ඉන්නවා කරන්ටෙකත් නැ ඉන්නෙ මටි ගෙදරක ඉන්නෙ අපිට සල්ලි එපා ගෙදර හාදලා දෙන්න ගොඩක් පින් ඔබ තුමට.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danindukumarapperuma8319
    @danindukumarapperuma8319 3 ปีที่แล้ว +32

    එල රන්ජන් අයියා මට නම් එහෙමටම සල්ලි අවශ්‍යතාවක් නෑ ඒත් ඔය කරන වැඩේට නම් පට්ට කෑමතියි. නියම 1 shot වැඩක්. respect 👏👏👏❤️❤️❤️❤️

  • @zoomvideo3214
    @zoomvideo3214 3 ปีที่แล้ว +46

    අනේ රන්ජන් මහත්තයෝ අපිට සත පහක්වත් එපා එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නව පුලුවන්නම් එහම මිනිස්සු හොයලා දෙන්න බුදු සරනයි ශෙයා කරන්න වටින විඩියෝවක් ❤️👌👌

    • @harjitharjit3212
      @harjitharjit3212 3 ปีที่แล้ว +2

      Katadadunatalepon
      Vadanha.uduvellna

    • @senukaacedamy4141
      @senukaacedamy4141 3 ปีที่แล้ว +3

      ඔව්

    • @shanthikumariskumari6375
      @shanthikumariskumari6375 3 ปีที่แล้ว +1

      අනේ අපිට එපා ගොඩක් අසරණ මිනිස්සු ඉන්නවා අපිට කියලා සල්ලි තියන මිනිස්සු නෙවෙයි . හොදම දේ හොදම විදිහට කරන්න ඒ පින කවදා හරි දිනක ලැබෙයි. බුදුසරණයි

  • @user-uy4hh3gv6l
    @user-uy4hh3gv6l 4 หลายเดือนก่อน +6

    අනේ රන්ජන් අයියේ රන්ජන් අපේ පන්සලේ චෛත්‍ය හදනවා. ඒ චෛත්‍යයට උදව්වක් කරන්න පුළුවන් නම් ඔබතුමාට ගොඩක් පින ඔය දෙන සල්ලි වලින් එහෙම පිනක් කරගන්න ඔබතුමාටත් ඒක ගොඩක් යහපතක් වේවි අද තමයි මං මේ වීඩියෝ එක දැක්කේ පුළුවන් නම් ඔය උදව්ව කරලා දෙන්න ගොඩක් පින්

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +25

    මිනිස්සු මොන තරම් දේවල් කිව්වත් මොනතරම් මඩ ගැහුවත් නොසැලී ඉදිරියටම යන සුපිරි චරිතයක් . ජය වේවා . " සුභම සුභ නව වසරක් වේවා " 🙏🙏🙏

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k 3 ปีที่แล้ว +33

    ඔන්ලයින් ක්ලාස් නිසා ඩේටා කාඩ් එකක් වත් දාගන්න බැරි ෆෝන් එකක්වත් ගන්න බැරි අහිංසක ලමයි ඔනි තරම් ඉන්නවා...ඒ වගෙ අසරණ ලමයි ටිකක් බලලා පිහිට උනානම් ඔබ තුමාට පින්❤

    • @heshanravindu1929
      @heshanravindu1929 3 ปีที่แล้ว +1

      Anivaryen rangan mame

    • @crw5011
      @crw5011 3 ปีที่แล้ว

      ඒක ඇත්ත 😥

  • @kaveeshasasanka7381
    @kaveeshasasanka7381 3 ปีที่แล้ว +175

    රන්ජා යනු නිහතමානී මිනිසෙක් ❤️❤️ හදවතින්ම ආදරෙයි ❤️

    • @zamatifernado9371
      @zamatifernado9371 2 ปีที่แล้ว +1

      සමන්ති ඇන්ටි කෙනෙක්

    • @pushpakumara8661
      @pushpakumara8661 2 ปีที่แล้ว

      Ranjan namanayka niymayi💖💖👍👍👍👍👍👍💪💪

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 5 หลายเดือนก่อน +2

    ඇත්ත කතාකරන එකම කෙනා .ඔබ.අපිටත් ජිවත් වෙන්න අපහසුයි.අපිටත් උදව්වක් කරන්න පුලුවන්නම්.ගොඩක් ස්තුතියි.

  • @HasiMalli
    @HasiMalli 3 ปีที่แล้ว +108

    තනිකඩකමෙ වටිනාකම ඔබතුමා පෙන්නුවා .මොන දෙ උනත් ඔබතුමාට අපි එදා වගෙම ආදරෙයි .සුභ නව වසරක් වේවා! ❤️🙂

  • @chinthakadissanayake1790
    @chinthakadissanayake1790 3 ปีที่แล้ว +17

    ඇත්තම කතා කරන ,
    කලා ශේත්‍රයේ වැඩ්ඩෙක් වගේම,
    සැබෑ ලෝකයේ වීරයෙක්.
    ඇත්ත ඉස්සර හැමදාම හිටගන්න ශක්තිය ලැබේවා. 🔥🔥

  • @mymechannel1206
    @mymechannel1206 3 ปีที่แล้ว +201

    රන්ජන් රාමනායක නමින් වැඩිහිටි නිවාසයක් හදමු බැඳලා නැති ළමයි නැති සලකන්න කවුරුත් නැති ජීවිතයේ අන්තිම කාලය ගෙවන අයට සරනක් වෙමු

    • @sithumkavinda9645
      @sithumkavinda9645 3 ปีที่แล้ว +8

      වැඩි හිටි නිවාස වැඩි වුනොත් අහින්සක අම්මලව තාත්තලව ඒවට ගිහින් දායි 😔.රටට වැඩි හිටි නිවාස ඕනේ නෑ

    • @dewindalakshan8840
      @dewindalakshan8840 3 ปีที่แล้ว +2

      Ranjan sir aka adia නියමයිනේ

    • @mymechannel1206
      @mymechannel1206 3 ปีที่แล้ว +6

      @@sithumkavinda9645 අම්මලා තාත්තාලා නොවුන අයට ගිහින් දාන කවුරුත් නෑනේ. සලකන්නෙ නැති වෙනස්කම් කරන ළමයි ගාව දුක් විඳිනවට වඩා ජීවිතේ අන්තිම කාලේ එහෙම තැනක හරි ඉන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්

    • @geethanieadikari1721
      @geethanieadikari1721 3 ปีที่แล้ว +2

      A very good suggestion.

    • @nandakuma3159
      @nandakuma3159 3 ปีที่แล้ว +2

      Ranjan ramanayak,,,,love you

  • @dayarathneabeysinghe20
    @dayarathneabeysinghe20 2 ปีที่แล้ว +4

    ඔබගේ සියලු දොා්ෂ භංගවේවා නිදහස සතුට නීරෝගකම හැමදාමත් ලැබේවා....!

  • @supunrajapaksha718
    @supunrajapaksha718 3 ปีที่แล้ว +22

    ෴ වංචා, දුෂණ, හෙරකම් නැති ෴ ඇත්ත කථා කරන ලංකාවේ ඒකම දේශපාලඥයා ❤️

  • @asanka1984313
    @asanka1984313 3 ปีที่แล้ว +35

    රන්ජන් අය්යා 🙏 ඔයාගේ වැඩේ ගොඩක් වටිනවා මුදල් අත්‍යවශ්‍යම අයට ලබා දෙන්න, ජේසු පිහිටයි ❤

  • @supunmeditha6137
    @supunmeditha6137 3 ปีที่แล้ว +19

    මාත් ශෙයා කරා.. අසරණ මිනිසුන් වෙනුවෙන් හා කළා කරුවන් වෙනුවෙන් ඔබ කරන මේ කැප කිරීම ඉතා ගෞරවයෙන් අගය කරනවා.. මම ඔබ තුමාගේ පාක්ෂිකයෙක් නොවුනත් පක්ෂ භේදයකින් තොරව ඔබ තුමාට ගරු කරනවා..ජය වේවා..

  • @senarathnadasanayaka9676
    @senarathnadasanayaka9676 9 หลายเดือนก่อน +2

    අපිටත් රන්ජන් මහතා උදව් කරන්න දරුවෝ දෙන්නේක් ඉන්නවා.ඉස්කොලේ යන කටු මැටි ගෙයක තමයි ඉන්නේ .දරුවන්ට ඉගෙන ගන්න හරි පොඩි ගෙයක් හදා ගන්න හරි උදව් කරන්න මේ කියන්නේ ඇත්තමයි ඔබතුමා හොයලා බලන්න .

  • @chamiya156
    @chamiya156 3 ปีที่แล้ว +61

    ඉගෙන ගන්න සල්ලි නැති අසරණ ලමයින්ට උදව් කරන්න අයියා...🤜🤛

    • @fathiii1371
      @fathiii1371 4 หลายเดือนก่อน +1

      Aniwaryema hoda adahasa

  • @shashiniwijethunga7196
    @shashiniwijethunga7196 3 ปีที่แล้ว +63

    මිනිස්සුන්ට උදව් කරන තරමට සසර පුරාවට මේ පින තියෙයි. සුබ පැතුම් ඔබතුමාට!

    • @FRUITSVITHFUN
      @FRUITSVITHFUN 2 ปีที่แล้ว

      Hi

    • @FRUITSVITHFUN
      @FRUITSVITHFUN 2 ปีที่แล้ว

      Mk

    • @dinushankku7425
      @dinushankku7425 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @chandrarohini870
      @chandrarohini870 2 ปีที่แล้ว

      ranjan mahaththayo man sathusewikawak hatiyata wada karanawa. mata loku udauwak illa gannai.mage gei wahalaya gahaganna laxa 12.nathiwa duk widinawa.matai ammatai puthatai inna ge hadaganna udaw karanna puluwanda?.

  • @madushanirasika2245
    @madushanirasika2245 3 ปีที่แล้ว +16

    පුලුවන් තරම් අන්ත අසරණ අය හොයල බලල දෙන්න.ලොකූ පිනක්.කවදාවත් වරදින්නෙ නෑ ඔබතුමාට.

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว +1

    මන් දැක්ක සුපිරිම චරිතයක් ඔබ තුමා ඔබ තුමා ගත්ත තිරනය අනිත් දෙසපාලුවන්ට හොද පාඩමක් I am very happy ranja

  • @isharamweragoda8311
    @isharamweragoda8311 3 ปีที่แล้ว +27

    රටට අවශ්‍ය මනුස්සකම පිරි නිහතමානී නායකයෙක් නීරෝගී සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සර් ❤️

  • @dasuntharaka1304
    @dasuntharaka1304 3 ปีที่แล้ว +15

    ඇත්තටම මාර මනුස්සයෙක් සර් ඔයා. ඔහොම කරන මිනිස්සු අද රටේ නෑ. අනිත් අයටත් මෙක ආදර්ශයක්. Film වලින් වගේම හැම දේකින්ම ගොඩක් අපි ආදරේ චරිතයක් 🙏❤️❤️❤️

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +25

    ලොක්කා ඔහොම්මම youtube එක පැත්තට බැහැලා ඔයාගෙම වැඩ ටිකක් කරලා ජනතාවත් එක්කම ඉමු❤️
    ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා ලංකාවේ❤️
    ජය වේවා රංජන් අයියා❤️

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වැඩක්. ඇත්තම ජනතා සේවය මෙයයි. මනුස්සකම මෙයයි

  • @pathum.kavinda.4302
    @pathum.kavinda.4302 3 ปีที่แล้ว +17

    චිත්‍ර පටි වල රගපෑවෙත් ...මිනිස්සුන්ට උදව් කරන චරිත.වලට ...ඇත්ත ජීවිතේ ඇත්තටම ඒක කරනව..... ❤️❤️❤️❤️නියමයි.........මම ආසම පුද්ගලයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว +47

    ලංකාවේ ගොඩක් ඉන්නවා ගොඩක් ලොකු ලෙඩ තියන බෙහෙත් ගන්න නැති අය. එයාලට බෙහෙත් අරන් දෙන්න. ඒ වගේම ගොඩක් ඉන්නවා ලංකාවෙ අසරණ වුනු දෙමාපියෝ. එයාලට පිහිටක් වෙන්න. ඉගෙනීමට අවශ්‍ය මුදලක් නැතුව ගොඩක් අය ඉන්නවා එයාලට උදව් කරන්න. ජය 💖

  • @ishankagayan
    @ishankagayan 3 ปีที่แล้ว +50

    මට සල්ලි වැඩීයි කියල මිනිහෙක් කියවන ඇහුවමයි....
    මේ වගේ දේවල් තව තත් කරන්න ශක්තිය ලැබේවා.ජය වේවා.....

    • @surendraranga9954
      @surendraranga9954 2 ปีที่แล้ว

      අපි ගොඩක් ආදරේ රන්ජන් මහත්තයෝ ඔයාට නැති බැරි මිනිස්සුන්ට දෙන්න අපේ. රටේ අපි ගොඩක්💕💕💕💕 තෙරුවන් සරණයි

  • @kaveeshahimath6892
    @kaveeshahimath6892 2 ปีที่แล้ว

    හැමදාම ඔබතුමා හදවතින්ම අවංකයි. පුරවැසි යේක් වශයේන් අපි ඔබතුමාට හැමදාම ගෞරවනීය හැගිමක් තියේන්නේ මෙක හිතට එකඟව රටේ අසරන ජනයා වෙනුවෙන් ඉටු කරනවා කියලා අපේ හිතට දැනෙනවා මහත්තයා. එක වචන වලින් නොකිවුවත් තේරේනවා. ඔබතුමා කවදා හරි මෙ ලෝකෙන් යන්න කලින් දුෂනයේන් තොර රටක් ඇති කරලා යන්න පුලුවන් කියලා අපිට තේරේනවා. එක රැක ගැනිම අපේ යුතුකමක් sir.

  • @elysiandl
    @elysiandl 3 ปีที่แล้ว +32

    හොද වැඩක් රන්ජන් අයියා❤️ අගය කල යුතුයි😍✋ ඉදිරියටත් මේ වගේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය,ධෛර්යය ලැබෙන්න ඕනේ🤗

  • @kesavankumaran9887
    @kesavankumaran9887 3 ปีที่แล้ว +22

    රංජන් සර් ඔබ අද ඔබගේ අවංක දානමය චින්තනය එළි දක්වා හද පතුලෙන්ම පින් බර ක්‍රියාවක නියැලී අැත්තෙහිය. ඔබට ජය වෙවා.

    • @kesavankumaran9887
      @kesavankumaran9887 3 ปีที่แล้ว

      සත්‍යවාදී දානපතියකු ලඟ තිබිය යුතු අවංක ලක්ෂණය වන්නේ නිර්ලෝබී බවයි. එය සියයට සියයක්ම රංජන් රාමනායක මැතිතුමා වෙත අැත. ඉතා පැහැදිලි හඳුන්වාදීමක් මගින් තමන් මුදල් ලද අාකාරයද හෙලිකර කිසිම කොන්දේසියක්ද නොමැතිව මුදල්ද පෙන්වා එ්වා ගෙන යාමට එන ලෙස අාරාධනය කර නියම සුදුස්සන්ව කැඳවන්නට ඔබට හැකිවීම ඉතාම උසස් ගුණාංගයකි. ඔබට ස්තුතියි. ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා !

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +12

    ඔබ නම් නියම මනුස්සකම දන්න කෙනෙක් ලංකාවටම එක්කෙනයි
    නිර්භයව හඩක් නගන ඔබ ඒකනෙ
    ජනතාව ඔබලග පෙරටම යන්න
    ජය ජය ජයම පතමි සැම දෙවියන්ගෙම පිහිටයි 🙏 🙏 🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +1

    දයාබර රන්ජන් සහෘදය..., දිනක අප නුඹව මේ ලක්දෙරණේ රජ කරවනවාමයි.....👊🇱🇰👍💐👊🇱🇰👊🇱🇰

  • @shehansithumina7132
    @shehansithumina7132 3 ปีที่แล้ว +11

    ගොඩක් හොද මනුස්සයෙක් ❤️ ඔබට ජය. වැඩි වැඩියෙන් උදව් කරන්න ලැබේවා !! Happy New Year

  • @yasindudilshan464
    @yasindudilshan464 3 ปีที่แล้ว +13

    TH-cam, facebook ඇවිත් මේ වීඩියෝ එක බලන්න තරම් වත්කමක් නැති අහිංසක මිනිසුන් ඉන්නවා එයාලා දන්නෙ ත් නැ මේව දේවල් කරනවද කියලා එ නිසා වගෙ අය හොයලා බලල එයාලට උපකාර කරන්න සර් බොහොම පිං👌💕

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +33

    අසරණ අයට පිහිට වෙන දුප්පත්කම අදුනන රත්තරන් මිනිසෙක් රංජන් රාමනායක ඇමති තුමා 🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    අනේ ඇත්තයි ඔබ තුමාට ගොඩක් පිං ඔයා වගේ අවංක හිත හොඳ කෙනෙක් අපේ නායකයා උණනම් අපිට අද මේ දුක නැහැ අපි මේ රටවල ගොඩක් දුක් විදිනවා දරුවන්ගේ අනාගතේ හදන්න මුන් අපි එවන ඩොලර් වලින් සැප විදිනවා මුන්ට පවුල් පිටින්ම හැදි ගෑවෙන්න ඕනි ඔබ තුමාව හිර කරාට ඔවුන්ට මේ අත්මේම ඕවා පටිසන් දෙනවා ඉක්මනින් එන්න ලැබේවා දීර්ඝායු තෙරුවන් සරණයි රන්ජන් අයියේ ආදරෙයි හැමදාම ❤❤❤❤❤

  • @letsseenow6379
    @letsseenow6379 3 ปีที่แล้ว +14

    නියමයි රන්ජන් , නිකන් කන්න බලන් ඉන්න අයට නැතුව අසරණ පිලිකා රෝගින් වගේ අය ඉන්නවා , ඒ අය ගැනත් සලකා බලන්න......ඔබට ජයවේවා

  • @anoma.dishani6618
    @anoma.dishani6618 3 ปีที่แล้ว +21

    අම්මා.තාත්තා දෙන්න ම නැති අන්ත අසරණ දුප්පත් ලමයි ඉන්නවා. පුලුවන් නම් ඒ අයට දෙන්න .නැත්නම් ඉන්න හිටින්න තැනක් නැති අසරණයන් ට ගෙයක් දොරක් හදල දෙන්න

  • @ruwanchamikara4843
    @ruwanchamikara4843 3 ปีที่แล้ว +15

    එදා වේල අමාරුවෙන් හමබකරන් කන ඉගෙන ගන්න ලොකු අපහසුකම් තියෙන ලමයින්ට මේ වගේ උදව්වක් ලැබුනොත් ගොඩක් වටිනවා❤

  • @cathanawijayanthi9221
    @cathanawijayanthi9221 ปีที่แล้ว

    හිත හොද මිනිස්සු දැක්කේ ෆිල්ම් වල විතරයි ...ඒත් රන්ජන් රාමනායක කියන්නෙ සැබෑ ජීවිතේ මිනිස්සුන්ගෙ දුකට සැපට ඉන්න සොදුරු මිනිසෙක්❤️.එදා වේල කන්න නැති මිනිස්සු ඉන්න මේ රටේ ....පාර්ලිමේන්තුවෙ ඉන්න උන් මේ අසරණයින්ට හැමදාම දුන්නේ බොරු පොරොන්දු ...ඉතින් මම හිතනවා ඒ දුප්පත්කම අදුරන කෙනෙක් වේවි කියලා ඔබ ......මේ කටයුත්ත සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා❤️

  • @shaggyshesh
    @shaggyshesh 3 ปีที่แล้ว +44

    එකනෙ රංජා අපි ඔයාව පාර්ලිමේන්තුවට යවන්නෙ. ඔයාගෙ කෙලින් කතව, පොඩි මිනිහා ගැන හිතන විදිය ආදරෙයි❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +49

    බල්ලොත් නොකන සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්නෙ ඔබතුමා විතරයි. මුළු සසරේම මුදල්වලින් අගහිගකම් අත් නොවේවා මේ කරන පින් වලන්

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +72

    කැපුවත් ඇත්ත කථාකරන එකෙක් ඇතිනම් ලංකා දේශපාලනයේ ඒ රංජන් ඔබයි. Good luck 🤞

  • @raneewijekoon3272
    @raneewijekoon3272 2 ปีที่แล้ว

    Sri Lanka needs a leader like you. I wish you all the best to carry out your good work. Jayawev. 😍👏🏼👏🏼👏🏼👍🏼🙏🏼

  • @koreanteledrama8172
    @koreanteledrama8172 3 ปีที่แล้ว +27

    සල්ලි සබන් පෙන , ගැනු සෝබන
    ඇත්ත එළියට දාන තිත්ත මනුස්සයට අප හද ස්තුතිය.

  • @achalasadamali599
    @achalasadamali599 3 ปีที่แล้ว +38

    සර් පිටරට ඉන්න අම්මලා ගොඩක් එන්න බැරිව ඉන්න වා නිරෝදායනයට සල්ලි ගෙවන්න බැරිව එයාල ට උදවු කරන්න සර් ..බුදු සරණයි ,,,,,,

    • @Kumari160
      @Kumari160 3 ปีที่แล้ว +1

      ඒකනම් හොද අදහසක්

  • @bukiyabroobukiyaproduction
    @bukiyabroobukiyaproduction 3 ปีที่แล้ว +76

    ඔබ තුමානම් අපේ දුප්පත් මිනිස්සුන්ට දෙවියෙක්..♥ මෙන්න පම්පෝරි ගහන අයට වඩා සැබෑ ජනතා සේවකයො..

  • @chandaniruwankumari9756
    @chandaniruwankumari9756 2 ปีที่แล้ว +1

    අපිට නම් ඔයාගෙ සල්ලි එපා...
    ඔයා වගේ 225කින් එක්කෙනෙක් හරි මේ රටේ ඉන්න එක ගැන සතුටුයි...👍👍👍
    ජයෙන් ජය ම වේවා!!!
    🙏🙏🙏

  • @charithaloka2543
    @charithaloka2543 3 ปีที่แล้ว +34

    හොරකම් නොකරන නියම දේශපාලකයෙක්.☝👍

  • @amilapathiraja1478
    @amilapathiraja1478 3 ปีที่แล้ว +80

    මෙන්න රටට ආදර්ශමත් චරිත

    • @poojapoojaa550
      @poojapoojaa550 2 ปีที่แล้ว

      Ap

    • @poojapoojaa550
      @poojapoojaa550 2 ปีที่แล้ว

      Apitath thennako ayya

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 4 หลายเดือนก่อน

      Rohini SIRSIRLAKA2R 😁😄😃😀💞💞👍👌😰😨😭😫😭😫😭😫😫😫😨😃😀💞💞💞💞💞💞👌👌👌👌👌👍👍👍👍

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @sagarabandara7554
    @sagarabandara7554 3 ปีที่แล้ว +42

    රංජන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්... වචන නෑ💜️🤸🤸

  • @dilshadilsha8119
    @dilshadilsha8119 4 หลายเดือนก่อน

    සතයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ මම නම්.ඒත් පුලුවන් තරම් මේ වීඩියෝ එක share කරනවා.මොකද මේක දකින හැමෝම තමන්ට පුලුවන් විදියට හරි නැති බැරි කෙනෙක්ට දෙයි.සල්ලිම වෙන්න ඕනෙ නෑ.තියෙන මොනවම හරි දෙයක්.මම ක්ලාස් යද්දි වුණත් මට තියෙන විදියට පාර අයිනෙ ඉන්න අසරණ අයටසල්ලි දීගෙන යනවා.කන්න මොනවා හරි ගත්තත් මම බඩගින්නෙන් ඉන්න කෙනෙක් ඉල්ලුවොත් දෙනවා.අපිට ගෙදර ගිහිල්ලා හරි කන්න බොන්න පුලුවන්.ඒත් එයාලගේ ගෙදර මහපාර.අපිම දුන්නොත් මිසක් වෙන කවුරු දෙන්නද එයාලට.❤❤❤

  • @sanjeewamendis1752
    @sanjeewamendis1752 3 ปีที่แล้ว +125

    රන්ජන් අයියා ජනාධිපති කරමුද. අන්න කරොත් දුප්පතාට කලක් යාවි. ජය වෙවා, සර්

    • @buddikachathuranga9923
      @buddikachathuranga9923 3 ปีที่แล้ว +2

      Anne me aluth aurudde ahapu niyema katawk kauru mona kiuwat kelin katha keren hode papuwak tiyene niyema manusseyek tamai ranjen ramenake kiyanni

    • @tharutvtharutv4975
      @tharutvtharutv4975 3 ปีที่แล้ว +3

      Ekanam niyama adahasa

    • @devikalekamge5716
      @devikalekamge5716 3 ปีที่แล้ว

      Aniwsryen mohu ape rate nayakaya wuwahoth yam dinaka rate wasanawak

    • @sandarurajitha5184
      @sandarurajitha5184 3 ปีที่แล้ว +1

      Hodama kathawa

    • @kenathkenath247
      @kenathkenath247 3 ปีที่แล้ว +1

      Owwww

  • @lakshithaekanayake3283
    @lakshithaekanayake3283 3 ปีที่แล้ว +24

    වැඩි බයිලා වැඩක් නැ, ජීවිතේ තේරුම් ගත්ත, නියම මනුස්සයෙක්❤️ පොඩි කාලෙ ඉදන් ආසම නලුවෙක්

    • @pererairene813
      @pererairene813 3 ปีที่แล้ว +1

      Api.පල්ලන්සේන .ranjan

    • @pererairene813
      @pererairene813 3 ปีที่แล้ว +2

      ඔබට ජය .wish .happy new.year2021

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว

      Methana inna ayagen 200 denek witharak puluwannam mage channel eaka sub karala sahayoogayak dennako plz 1k gahanna thawa tikai adu eakai mama mehema illanne

  • @Binario12
    @Binario12 3 ปีที่แล้ว +404

    Respect ✊🏽

    • @slruchira3021
      @slruchira3021 3 ปีที่แล้ว +5

      චිරා අයියා❤️❤️🙏

    • @savinusanketh4173
      @savinusanketh4173 3 ปีที่แล้ว +2

      Respect from B12 family❤️

    • @chamu9589
      @chamu9589 3 ปีที่แล้ว

      Binariooo

    • @jayaminimadushika7106
      @jayaminimadushika7106 3 ปีที่แล้ว

      Akki pana & aiya pana...love you💕💕💕

    • @kavishkasjayathilaka3283
      @kavishkasjayathilaka3283 3 ปีที่แล้ว

      බැන්ගල් එකක් දීපල්ලා Binario 12

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා. දෙශපාලකයින්ට හොද ආදර්ශයක් ඔබ තුමා. නියමයි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @tharidubandara9006
    @tharidubandara9006 3 ปีที่แล้ว +18

    මටනම් ඔබතුමාගෙන් සල්ලි එපා. මොකද මට වඩා ඔය සල්ලි අත්‍යාවශ්‍යය අය ඉන්නව. ඔබ තුමා ඔය දේ ඇත්තටම කරනවනම් ගොඩක් හොද දෙයක්.

  • @thushantharidu2344
    @thushantharidu2344 3 ปีที่แล้ว +24

    ඔයා දවසක රටේ රජා වෙන්න සුදුසුයි...මාර මනුස්සයෙක් ඔයා..ආදරෙයි ඔයාට අයියා..💙✌️

    • @janakakumara6666
      @janakakumara6666 3 ปีที่แล้ว

      අමි.එකේ.ඉන්නවානමි.යුධහමුද.පෙතිගේන්.ඉල්ල.ගන්න.ඇයි.ලොන්දේනවානේද....

  • @kricketlanthaya333
    @kricketlanthaya333 3 ปีที่แล้ว +58

    50 පැනලත් කොල්ලා වගෙ ඉන්නෙ හිතහොද අවන්ක කොල්ලෙක් නිසා. බුදුසරණයි රන්ජන් අයියා 225 ටම 2යි. රන්ජන්/පාලිත ජනතාවගෙ පැතුම.

  • @MEMEJOCKTV
    @MEMEJOCKTV 4 หลายเดือนก่อน

    රන්ඡන් සර් මමත් ගොඩක් අසරන කෙනෙක්,දැන් මට අවුරැදු 31ය්.අවුරුදු18 සිට මෙ දක්වාම ශ්‍රවන ආබාධිතයි.මගෙ මහත්තයා නෑ.8වසරෙ ඉගෙනුම ලබන පුතෙක් ඉන්න වා.කනට ශ්‍රවන උපකරන දෙකක් ගන්න රුපියල් 400000ක් ඕන.අප දෙන්නට ත් සර්ට පුලුවන් උදවුවක් කරන්න. රටට අවශ්‍යම කෙනෙක්❤❤❤

  • @suduhansi7060
    @suduhansi7060 3 ปีที่แล้ว +30

    අයියා නියමයි අයියා පොඩි කාලෙ ඉදලම ආදරේ කරන චරිතයක් හදවතින්ම ආදරෙයි රන්ජ අයියා 😘😘

  • @kavindaprageeth758
    @kavindaprageeth758 3 ปีที่แล้ว +10

    ඇත්තටම හොද වැඩක්.. පක්ශ බේද වැඩක් නෑ.. මේ වගේ දේවල් කරන අය තව ලන්කාවෙ ඉන්නවනම්.. ලන්කාව තවත් ලස්සන වෙන්න තිබ්බ ❤️

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 3 ปีที่แล้ว +67

    රටේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවට ස්තූති. ජයවේවා ❤️❤️🙏

  • @dilanchathuranga5476
    @dilanchathuranga5476 4 หลายเดือนก่อน +1

    රටට ඉන්න ලොකු සමිිපතක් තමා.තව දිග ගමනක් යන්න තියනවා ඔබ තුමාට.ජය වෙිවා.

  • @janithruwan8870
    @janithruwan8870 3 ปีที่แล้ว +35

    සල්ලි අදාලම නෑ, රට ගොඩගන්න දගලන නියම මනුස්සයෙක් ❤️🔥😘

  • @ghanidudelaksha8064
    @ghanidudelaksha8064 3 ปีที่แล้ว +53

    නියම මහජන සේවය වෙනුවෙන් සේවය කරන මහජන නියෝජිතයෙක් ඔබ තුමා.ජයෙන් ජයම ලැබේවා.

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +34

    සල්ලි දන්සැල ගැන සුපිරි කාටූන් එකක් : th-cam.com/video/aA6S-RrlMRo/w-d-xo.html

    • @GoogleAccount-do3oz
      @GoogleAccount-do3oz 3 ปีที่แล้ว +1

      ane boss matath dennako

    • @pasinfitsffgjh5856
      @pasinfitsffgjh5856 3 ปีที่แล้ว

      oya me ratata godak watinawa mahaththayooo

    • @pasinfitsffgjh5856
      @pasinfitsffgjh5856 3 ปีที่แล้ว

      oya me ratata godak watinawa mahaththayo

    • @pasinfitsffgjh5856
      @pasinfitsffgjh5856 3 ปีที่แล้ว

      hoda wedak hoda wdak mahaththayo

    • @pasinfitsffgjh5856
      @pasinfitsffgjh5856 3 ปีที่แล้ว

      asarana wela inna godak aya innawa ape game kannawath nethuwa innawa oba thumata puluwannam udau karanna mahaththayo

  • @dedu.ahinsha2214
    @dedu.ahinsha2214 2 ปีที่แล้ว

    ඔබතුමාට වගේ කෙනෙක් තමයි ජනදිපති විය යුත්තේ දුප්පතාගේ දුක දාන්න යහපත්. මනුස්සයෙක් ඒවගේම අපි. වගේ රට විරුවෝ වෙනුවෙන් උදවූ කරන මනුස්සයෙක් ඔබ තුමාට. ජයවේවා ජේසු පිහිටයි.

  • @gamingdinuwayt
    @gamingdinuwayt 3 ปีที่แล้ว +14

    පාර්ලිමේන්තුවේ ඉන්න සුපිරිම චරිතේ විතරක් නෙමේ,හොරුන්ට සමාවක් නොදෙන එකම නායකයා😍 ඔය වගේ තව 224ක් හිටියනම් මේ රට තව ඉස්සරහට යන්න තිබ්බා.ඒ වගේම දිලිදු කමටත් තිත තියන්න තිබ්බා.ජය වෙවා රංජන් මහත්තයා 😍✋❤️

  • @anuralakshman7550
    @anuralakshman7550 3 ปีที่แล้ว +34

    මම දන්න කාලේ ඉදලම විදේශ ගත ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටියේ ඔබතුමා විතරයි......

  • @arunadarshana4166
    @arunadarshana4166 3 ปีที่แล้ว +40

    කව්රු මොනවා කිව්වත් රන්ජන් රාමනායක කියන්නේ සුපිරි චරිතයක්👍🏻👍🏻👍🏻

    • @Amandasilvaworld
      @Amandasilvaworld 3 ปีที่แล้ว

      Eka eththa

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 4 หลายเดือนก่อน

      Rohini SIRSIRLAKA2R 😄😃😀😄😃😀👍👍👍👍💞💞💞💞👌👌👌👍👍👍👍👍

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 4 หลายเดือนก่อน

      Rohini SIRSIRLAKA2R 💖💝💘💟💕💞💓💗💋💋👌👌👌👌👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤝

  • @janakigunathilaka7080
    @janakigunathilaka7080 2 ปีที่แล้ว

    අයියේ ඔයා අපේ රටට අවශ්‍ය චරිතයක් .මේ රටේ ඔයාලා වගේ කෙලින් කතා කරන අය අඩුයි .බොරු කියන හොරකම් වලින් පිරුනු රටකට කෙලින් කතා කරන මිනිස්සු අවශ්‍ය යි.ඔයාට ගොඩක් පිං..නැවත ආවට.අයියේ දැන් මොලේ පාවිච්චි කරන්න .ඔයාට බුදුසරණයි

  • @harshajeewantha4199
    @harshajeewantha4199 3 ปีที่แล้ว +36

    ජයවේවා. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමනි. ඔබ වගේ තව 10ක් හිටියානම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා

  • @madhushalakshan8625
    @madhushalakshan8625 3 ปีที่แล้ว +11

    ඔබතුමා මේ කරන සේවය කියා නිමකරන්නට නොහැකියි. මොන තරම් බාදක පැමිනුනත් ඒවා සියල්ල ජය ගන්න ශක්තිය ලැබේවා !!

  • @fgghhh8649
    @fgghhh8649 3 ปีที่แล้ว +44

    ඇත්තටම රන්ජන් මහත්තයෝ ඔයා මේ රටේ කවද හරි ජනාධිපති වෙන්න කියලා මම කියනවා එතකොට මේ රට සුන්දර රටක් වෙනවා නොඅනුමානය..

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Nice job ranjan God bless you. 👍👍👍

    • @sandarurajitha5184
      @sandarurajitha5184 3 ปีที่แล้ว

      රංජන් අයියා ජනපති වීමෙ රැල්ල අනිවාර්යයෙන් විය යුතුයි.

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 3 ปีที่แล้ว

      අපෙ ඉන්න ගොන්නු ටිකට එක තෙරෙන්නෙ නෑ සහෝ

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว

      Methana inna ayagen 200 denek witharak puluwannam mage channel eaka sub karala sahayoogayak dennako plz 1k gahanna thawa tikai adu eakai mama mehema illanne

    • @yoshithaprasad1913
      @yoshithaprasad1913 3 ปีที่แล้ว

      😳😳😳😳😳😳

  • @Sanjana_deshan
    @Sanjana_deshan 4 หลายเดือนก่อน

    ඔබ රටට සම්පතක් අසරනයන්ට පිහිටවීම ඔබට ගොඩක් පිං දුප්පතාගෙ හිතවතාගමින් ගමට ගිහින් බලන්න දුප්පත් අය කොච්චර ඉන්නවද කියලා එතකොට ඔය සල්ලිවල අගය වැඩිවෙයි

  • @gayanmadusanka411
    @gayanmadusanka411 3 ปีที่แล้ว +18

    හදවතේ දේශපාලන නායකයා.
    එදත් කිව්වා අදත් කියනවා හෙටත් එලසින්මයි.
    බුදුසරණයි කරන වැඩ සාර්ථක වේවා

  • @sanduniamandika1247
    @sanduniamandika1247 3 ปีที่แล้ว +13

    කවදාවත් කවුරුත් කරන්නේ නැති දෙයක් තමා ඔබ තුමා කරන්න යන්නේ. ඉතාමත් වටිනවා ඔබ තුමාගේ උත්සහය.😊

  • @prasangawedage9155
    @prasangawedage9155 3 ปีที่แล้ว +57

    අපිට නම් සල්ලි එපා...
    අපි ඔබත් සමග ඉන්නවා..👍👍👍

    • @thusaradamayanthi7324
      @thusaradamayanthi7324 3 ปีที่แล้ว +2

      Wana siw pawun wani minisun mada devi dewathawan wani minisun atha suba aluth awuruddak wewa mathi tumani

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 3 ปีที่แล้ว +1

      Ala

  • @susiliddamalgoda3005
    @susiliddamalgoda3005 2 ปีที่แล้ว

    Ranjan aiye oya hitha hoda manussayek. Ediriyatath me vage deval kirimata vasanava lebeva. Budu saranai.

  • @asheranuhas1679
    @asheranuhas1679 3 ปีที่แล้ว +31

    දුප්පත් ලමයින්ගේ අධ්‍යාපනස සදහා මේ මුදල් වියදම් කරන්න මාමේ ..........ඒක ඔයාට ලොකු ආශිර්වාදයක් වෙයු

  • @inshafahamed226
    @inshafahamed226 3 ปีที่แล้ว +243

    රන්ජට හදවතින්ම ඇදෙර කරන හෙමෝම like එකක් දාගන යමු.. ඔන්න hit 👉 👍

  • @lasanthabuddika8807
    @lasanthabuddika8807 3 ปีที่แล้ว +19

    මේ රටේ ගොඩක් අහිංසක අය ජීවත් වෙනවා ඒ අයට පුලුවන් විදිහට උදව් කරන්න.. බුදු සරනයි ..🙏🙏

  • @sunethdhananjaya885
    @sunethdhananjaya885 2 ปีที่แล้ว +1

    Me karana pin valin upadina hama athmayak ganema sapen sathutin inna labewa.....

  • @shahulHameed-ek3bh
    @shahulHameed-ek3bh 3 ปีที่แล้ว +122

    රන්ජන්🔥 අයියාට කැමති අය මේ කොනට👇👍

  • @nethuliyehannsa634
    @nethuliyehannsa634 3 ปีที่แล้ว +55

    අලුත් අවුරුද්දේ දැකපු ලස්සනම පින්වන්තම වීඩියො එක....❤..බුදු සරණයි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      මුන්ට සල්ලි දෙනවා නම් ගුත් කය් මු සේරම රටේ හොරකම් කරපු සල්ලි ගැනු කි දෙනෙක් ගත්තා ද කසාදෙට අස්සන් නොකලට නිකන් බොරු මොකද ගොන් රන්ජෝ

    • @chathurahasantha3847
      @chathurahasantha3847 3 ปีที่แล้ว

      @@user-eh1id7ir7x උඹේ genith එක්කත් හිටියා කියලා ranjan aiya kiwa.uba p podilu

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      @@chathurahasantha3847 පලයන් ගොනෝ යන්න බුරුවො

    • @_su00
      @_su00 3 ปีที่แล้ว

      @@user-eh1id7ir7x ganu kyk ekka htyth ubt wdkd bn ek uge prvt deykne😂

  • @lakeeshagimsara3452
    @lakeeshagimsara3452 3 ปีที่แล้ว +28

    මගෙ පොඩි කලෙ ඉදන් අසම නලූවා.අපිටත් දුප්පත් අවහිරකම් තිබ්බත් අපි හැමදාම ඔයත් එක්ක..නියමයි !!!

  • @dilhanidammika6578
    @dilhanidammika6578 2 ปีที่แล้ว

    මම මේක කලින් දැක්කෙ නැ මගේ ඇහේ ඔපරෙසන් එකට සල්ලි ඔනා කරා,,පොලියට තමා ගත්තේ රන්ජන මහත්තයා මේ කරපු දාන පින්කම දිගින්දිගට කරගෙන යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤