ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චාමරගේ කරුණු දැක්වීම හරිම පැහැදිලි. ඒ වගේම ඉහල නිරවද්‍ය භාවයෙන් යුක්තයි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි!
මමත් ඉන්නේ පුංශයේ අවුරුදු 34 ක්, ඉතාම වැදගත් හොඳ විස්තරයක්, කරුනු නිවරදිව...කියපු දේවල් තමයි හරියටම සිදු වුනේ..දිගටම කරගෙන යන්න...සුභ පැතුම්..
බොහොම ස්තූතියි. ජය වේවා!
@@ChamaraSumanapala මට පොඩි දෙයක් දැනගන්න ඔන ප්‍රංශයේ මැතිවරණ වලට ඇයි ඔය තරම් අඩු වයස් මට්ටම් වල අය මැතිවරණයට ඉදිරිපත් වෙන්න හේතුව රට ඇතුලේ නීති යක් තියනවා ද
@@thanujadananjaya ඡන්ද බලය තියෙන ඕනම පුරවැසියකුට අගමැති වෙන්න පුළුවනි. ජනාධිපති වෙන්නත් පුළුවන්.
@@ChamaraSumanapala ප්‍රංශයේ අගමැති සහා පාර්ලිමේන්තු වට යන බහුතර ය 50ට අඩු විම ට හේතුව ඇයි 50සහ 60 / 70 අතර අය අඩු විම ට හේතුව
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
well detailed and organized information.Great job keep it up
Thank you very much.
සුන්දර කෙල්ලේ ලස්සනට ඇදුමක් අදින්න ❤ ගව්මට තමයි ඔයා ලස්සන ❤❤ කව්ද මෙයාට හිතින් ලව්😍🥰
Looking good chamara
Thank you
ගිය සතියෙ චාමරට නෙවයි මල් පිපුනෙ නැත්තෙ. මට.
චාමර ඔබට පුලුවන්නම් ඉන්දියාවේ මනිපුර්වල සිදුවනදේ පැහැදිලි කරන්න .
❤❤
ආසාවෙන් බලන්නෙ සතිය ගානෙ දාන්න ප්ලීස්
මැකෝන්ගේ ගෑනි දිහා බලලා..
👍🙏
ප්‍ර‘ශයේ සංක්‍රමණිකයෝ ඉංග්‍රීසි කතා කිරීමත් ප්‍රශ්නයක්
අංජබජල් ආදී අපභාෂා වචන භාවිතා නො කරන්නේ නම් යහපත්
කමෙන්ටුව දුටුවෙමි. මගේ ශෛලිය වෙනස් කිරීමට අදහසක් නැත්තෙමි. ගතයුත්තක් ඇත්තේ නම් ගත මැනවි. නැතිනම් නොගත මැනවි
මිට වැඩිය හොඳයි චතුර සේනාරත්න ගෙනල්ලා ඕක කොලානම්. මු දන්නා මගුලක් නෑ. ඔහේ රැහයියා වගේ කියවනවා
රෝසි මහත්තයා. සාය ගලෝලා ඇත්ත අකවුන්ට් එකෙන් එමුද?
@@ChamaraSumanapala උඹට මගේ මුණ පෙන්නුවා කියලා මට මොනවා කොරන්නද කැහුට්ටෝ ?
තත්තා ගණන් කතා කරන්නෙම නෑලු. හරියට මු දැක්කා වගේ කියවන්නේ. අපි ඉන්නේ ප්‍රන්සේ හැමදාම ඕවා ගැන කියවනවා. මු චතුර සේනාරත්න ගේ මල්ලි
Ubalawa elawanda lagai dan 😂😂😂
@@everlasting8678 ඔව් බන් අකුලාගෙන යන්න වෙලා තියෙන්නේ මේ හෝතම්බුවා සරින් සැරේ ඇවිල්ලා බයිලා කියවනවා කොළ බලාගෙන.
Nobala hitapnko itin htta wna chanel nadda youtube rke naki buruwa
100% ක් ඇත්ත හොයන්න යන්න එපා.චාමර කියපු දේවල් ගොඩක් දේවල් හරි...
JVP idiots are against opposite views of them Don't care it
X
චාමරගේ කරුණු දැක්වීම හරිම පැහැදිලි. ඒ වගේම ඉහල නිරවද්‍ය භාවයෙන් යුක්තයි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි!
මමත් ඉන්නේ පුංශයේ අවුරුදු 34 ක්,
ඉතාම වැදගත් හොඳ විස්තරයක්, කරුනු නිවරදිව...
කියපු දේවල් තමයි හරියටම සිදු වුනේ..
දිගටම කරගෙන යන්න...සුභ පැතුම්..
බොහොම ස්තූතියි. ජය වේවා!
@@ChamaraSumanapala මට පොඩි දෙයක් දැනගන්න ඔන ප්‍රංශයේ මැතිවරණ වලට ඇයි ඔය තරම් අඩු වයස් මට්ටම් වල අය මැතිවරණයට ඉදිරිපත් වෙන්න හේතුව රට ඇතුලේ නීති යක් තියනවා ද
@@thanujadananjaya ඡන්ද බලය තියෙන ඕනම පුරවැසියකුට අගමැති වෙන්න පුළුවනි. ජනාධිපති වෙන්නත් පුළුවන්.
@@ChamaraSumanapala ප්‍රංශයේ අගමැති සහා පාර්ලිමේන්තු වට යන බහුතර ය 50ට අඩු විම ට හේතුව ඇයි
50සහ 60 / 70 අතර අය අඩු විම ට හේතුව
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
well detailed and organized information.
Great job keep it up