Sashika Nisansala New Song - Rawana Ma Obe Seetha (Music by Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 817

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 5 ปีที่แล้ว +66

    ජනප්‍රියත්වයෙන් හිස උදුම්මා නොගත් නිහතමානී ගායිකාව..වචන ටිකක් දුන්නත් ලස්සනට ගායනා කරන්න ඔබට සහජ හැකියාවක් ලැබිලා තියනවා.සුභ අනාගතයක් 🌹🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @anushkamadushan_
    @anushkamadushan_ 5 ปีที่แล้ว +142

    විශිෂ්ඨයි...... අර මල් සින්දු හදන ඈයො පොඩ්ඩක් මේ පැත්තට ආවා නම්...
    මේ ගීත වලට රූප රචනා නැතිව...
    හේතුව මේවා බලන වීඩියෝ නෙවෙ.. අහන සිංදු....
    සුභ පතනවා දර්‍ශන අයියා.. ආදරණීය ශශිකා අක්කා....
    සහ පදවැල් ගොතන ලස්සන කිවිදිය .. ආරාධනා ඒකනායක අක්කා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

    • @hiruniherath1645
      @hiruniherath1645 5 ปีที่แล้ว +1

      Hmm gdrk lassani thmi

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +2

      Ow bro ayeth innawa supiri set ekk mal sindu dan wala kale iwarai

    • @preethishirani9664
      @preethishirani9664 4 ปีที่แล้ว +1

      Harima lassanai natumakata

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +35

    රාවනාරජු කියන්නෙ "අතිවිශිෂ්ට තෙජාවන්ත රජෙක් ඔහු කිසිම දිනක සිතාට අතවර කර නැත හරිම ලස්සන ගීතයක් සිතා සැක කල රමාට වඩා ඇය ලoකාපුරයට ගෙනවිත් අරාක්ෂාකල අපේ මහාහෙළ විරයා රාවනා උත්තමයාට මම හැමදාම ඈදරේයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @mrswathsala2423
      @mrswathsala2423 5 ปีที่แล้ว

      @@darshanawickramatunga
      අනිවාර්‍යෙන්ම" මෙවැනි ගීත ප්‍රචාරය විය යුතුයි මම කීපදෙනෙකුට යැවුවා මේ ගීතය අහන්න කියලා ඔබට බුදුසරනයි

    • @prasanganiroshana4896
      @prasanganiroshana4896 3 ปีที่แล้ว

      ❤️

    • @asirinanayakkara4352
      @asirinanayakkara4352 ปีที่แล้ว

      Please do not forget that Ravana tricked and kidnaped Seetha according to Ramayanaya.

  • @shalikarathnayake4432
    @shalikarathnayake4432 3 ปีที่แล้ว +20

    සශිකා නිසංසලාගේ ගායන කුසලතාවය හැකියාව ඉතා අනර්ගයි ඉතාමත් රසවත් සුන්දර ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +21

    සශිකා නිසංසලාට තවත් මෙවැනි නිර්මාණශීලී පදමාලා ලැබේවා♥
    ගී ලොව නිසංසල සඳ♥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dularidakshima9016
    @dularidakshima9016 5 ปีที่แล้ว +86

    හදවතට ම දැනුනා... ලෝකයට ම දුෂ්ටයෙක් වෙච්ච රාවණා අපිට නම් ශ්‍රේෂ්ඨ පාලකයෙක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @udithgayashan5516
      @udithgayashan5516 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.ඔබට ජය

    • @erasaerasa8644
      @erasaerasa8644 4 ปีที่แล้ว +1

      Janagatha karanna kiyanna meka boruwak na..a denna thattai duwaina

    • @kimsooyun690
      @kimsooyun690 3 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව්.💯

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +2

      Ravanayan tharam shreshta palakayek na..❤️🙏

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 5 ปีที่แล้ว +69

    වටේම එවුංට කියල හුකෝගෙන ආයෙත් මගේ ලඟට ආවම මම බාරගන්න ලෑස්තියි කියල 99%ක් සිංදු ඇහෙන කාලෙක මෙහෙම ලස්සන සිංදුවක්, ලස්සන මෙලඩියක් අහන්න ලැබීමත් සතුටක්.... ජය වේවා මෙයට උරදුන් හැමෝටම

    • @gemunukumara329
      @gemunukumara329 5 ปีที่แล้ว +1

      සිරාවට බන්

    • @cristin1390
      @cristin1390 5 ปีที่แล้ว +1

      ඉන්ඳු Hab

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Mokkada oya kiyana uda eka.
      Mokkade e katawa.
      Godak pirmi innasa okkoma kadulu panala
      Pattini ammals hoysma.
      Ewan pirminta wate yana genu hamunith
      Un baragztts paw na.
      Aniika tamange kella anata karala pirmi.edfi
      E kella baraganns pirmi athan
      E utum.pirimiyek.
      E wagema godak genu innawa
      Samiyage wal.kam.iwasana
      Ayi pirminta bari.
      Wal genu hambeth wal.pirmintha thama.

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +4

    Indiyava ramayanayen apita kale අසාධාරණයක් .namuth ලාංකීය කලාකරුවන්ගෙ dakshathaven eyata abiyoga kala haki bava shashika pennuva...ravanata ජය ❤️❤️❤️ravanata කැමති aya මේකට like කරමු balanna...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our TH-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @gayanitharushika5499
    @gayanitharushika5499 3 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සන ගීතයක්❤️❤️👌
    ඒත් සීතා කියන්නෙ මහා රාවණා රජුගේ දියණිය..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @namal8843
    @namal8843 5 ปีที่แล้ว +33

    ඉතාමත් සාර්ථක සුසංයෝගයක් ශෂිකා,දර්ශන සහ ආරාධනා විශිෂ්ඨයි.සුභ පැතුම්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @pushpanandani4487
    @pushpanandani4487 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන සින්දුවක්.අර්ථාන්විත බවිනුත් මිහිරි බවෙනුත් හරිම විශිෂ්ඨයි.මම අාසම නිහතමානී අාදරණීය ගායිකාවක්.💖💝❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @sumithrajapaksha2695
    @sumithrajapaksha2695 5 ปีที่แล้ว +12

    සීතා යනු රාවණගේ දියණියයි

  • @ChathuKodi95
    @ChathuKodi95 5 ปีที่แล้ว +338

    හඩ අහන්නත් කලින් like කරපු අයකෝ බලන්න..💪😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @beutiprinces415
      @beutiprinces415 5 ปีที่แล้ว +1

      👌👌👌👍👍👍

    • @janithaihalahewa9424
      @janithaihalahewa9424 5 ปีที่แล้ว

      Mama

    • @ganeeshamunasingha9166
      @ganeeshamunasingha9166 5 ปีที่แล้ว

      මාත් අනේ

    • @dilrukshisannas9817
      @dilrukshisannas9817 4 ปีที่แล้ว

      Beautiful song

  • @DholkiVideo
    @DholkiVideo 5 ปีที่แล้ว +10

    අම්මෝ මෙලඩි එක...පිස්සු හැදෙනවා.ගොඩගන්න කොහොම හරි වල් වැදුණු අපේ සංගීතය

    • @samithawasala5732
      @samithawasala5732 5 ปีที่แล้ว

      ශෂිකා නිසංසලාගේ සියලු ගීත මං අහල තියෙනවා.එහෙත් ඇයට හිමි හොඳම ගීතය මෙම ගීතය වේවි. එවගේම ගේය පද රචනය කළ ආරාධනා ඒකනායක ලියූ ගීත බොහොමයක් අහල තියෙනවා. එවට ⁣කැමති ඒත් මේ තරම් නොවේ. ඔබ දෙපලටම සුභ පතනවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @pavijinadasa3383
    @pavijinadasa3383 5 หลายเดือนก่อน +1

    අරුත් පිරි විශිෂ්ඨ පද රචනයක්,විශිෂ්ඨ සංගීතය සමඟ හැමදාමත් අසමින් රස විඳිත හැකි ආදරණීයම හඬ ශශීකා නිසංසලා මහත්මියගේ හඬ මේ ගීතය වර්ණ ගන්වන අයුරු විශිෂ්ඨයී ❤❤❤🎶🎵ඉතිහාසය පුරා ලියැවුණු රාවණා ගේ චරිතයට නව මානයක් ලබා දුන් ගී නිර්මාණයක් 🎶🎵

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @shanithaniya6185
    @shanithaniya6185 5 ปีที่แล้ว +23

    විශිෂ්ඨයි රාවනා නිරින්දාන්ගේ වාල්මිකී වසන් කල ඒ උතුම් ගුනය අර්ත්වත් පද රචනය විශිශ්ඨ සංගීතය ට මියුරු හඩ ❤❤🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @sameeradeemal31
    @sameeradeemal31 5 ปีที่แล้ว +20

    කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ සිංදුව අහපුවම ඒ තරම් ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @sachithmanathunga2701
      @sachithmanathunga2701 5 ปีที่แล้ว

      👍👍👍

    • @erasaerasa8644
      @erasaerasa8644 4 ปีที่แล้ว

      Sinduwa nam akenma lassanai ath etin duwana

  • @shamildarshana7365
    @shamildarshana7365 5 ปีที่แล้ว +17

    මේ ආරයේ ගීත අද කාලයේත් බිහි වීම හරිම සතුටක්. හරිම රසවත්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 ปีที่แล้ว +2

    ඉතා අනර්ඝ යි ❤️❤️ සුන්දර යි හැගීම්. ලස්සන යි සංගීතය ත්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @prasangiauwardt346
    @prasangiauwardt346 5 ปีที่แล้ว +27

    හරිම ලස්සන මිහිරිම ගීතයක්......ස්තුති මෙවන් ගීත අන්තර්ජාලය වෙත ඉදිරිපත් කළාට..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +1

    අලුත් අර්ථ කථනයක්.ලස්සන යි.ඒ වුනාට සීතා අයිති රාමාටනෙ .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +3

    මම ආසම ගායිකාව ඔයා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +3

    මෙතරම් හොඳින් sithata සලකා lath ලෝකය ravanayanta dos පවරන හැටි...😓❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our TH-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාණයක් . ජය වේවා .තව තවත් අක්කිට මේ වගේ ලස්සන ගීත කියන්න සක්තිය දයිරි ලැබේවායි පාර්තනා කරනවා ජය වේවා සිංදුව මාර ලස්සනයි .😀

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rashmirumeshika3859
    @rashmirumeshika3859 5 ปีที่แล้ว +1

    Lassana sinduwak.shashika nisansala kiyanne mama asama gayikawak.pada rachanaya,sangithayath bohoma hoday.iditiyatath mewani watina githa karanna hakiyaea lebewaaa!!!!!!!!!!!!!!!!!!👍👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @yamunagajanayake797
    @yamunagajanayake797 5 ปีที่แล้ว +16

    ඉතිහාසයේ ප්‍රබන්ධය නැවුම් මුහුණු වරකින්
    දැක කරන ලද නිර්මාණය විශිෂ්ටයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @wajirawedage6785
    @wajirawedage6785 4 ปีที่แล้ว +3

    කොතරම් වාර ගණනක් ඇසුවාද මතක නෑ... තවමත් ඒ මිහිර විඳින අතරෙයි.. අතිවිශිෂ්ඨයි..❤️.. පුදුම මිහිරක්.. තව තවත් මෙවන් නිර්මාණ බිහි කරන්නට දිරිය , ශක්තිය ලැබේවා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @shanuu5472
    @shanuu5472 5 ปีที่แล้ว +3

    අවුරුදු ගානකට පස්සෙ වචනයේ පරිසමාප්තයෙන් ම අද ස්ංගීතය රස වින්ද..හරියට භාවනාවක් වගේ...මනස සුවපත් වෙනව...පිං හැමෝටම..😌😌😌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +3

    ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @seshalasenarathne5053
    @seshalasenarathne5053 5 ปีที่แล้ว +2

    ශශිකා අක්කා , දර්ශන අයියා, ආරාධනා අක්කා ඇත්තටම විශිෂ්ඨ සුසංයෝගයක්...ඉදිරියටත් මෙවන් විශිෂ්ඨ ගීත ඉදිරිපත් කරන්න....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @ChandanaYapa
    @ChandanaYapa 5 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සන ගීතයක්.... නිර්මාණ කාර්යයට දායක වූ සැමට තෙරුවන් සරණයි... තව තවත් මෙවැනි වටිනා නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +2

    මිහිමත ගිනිගන්නා සූර්‍යා බදු වූ මහා හෙළයේ රජු...රාවණයන් සැරදේවා...🙏💓

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබේ සහය ලබා දෙනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +29

    රාවණා මං නුඹෙිි සීතා 😍
    සංගීතය👌
    පද රචනය 👌
    ගායනය 👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

    • @slchannel1539
      @slchannel1539 5 ปีที่แล้ว +1

      Eth podi deyak tiye kiyanna.sitha yanu rawanage duwa bawa kiya we.namin soheli.rawanata niwun daruwan 2k ipaduna.meganada saha soheli.soheli re 12n pasu ipadunu nisa pulasthi rishi thuma anawekiyak pala kala eya ratata nas peththiyak wei kiyala.e nisa muhude pakarala hariya.eyai seetha.kohoma wunath sinduwa harima lassanai.e adahasath denna tibunanam ape maha rawanayanta maha gawrawayak

    • @erasaerasa8644
      @erasaerasa8644 4 ปีที่แล้ว +1

      Seetha rawana rajuge akama duwa

    • @erasaerasa8644
      @erasaerasa8644 4 ปีที่แล้ว +1

      Piya senahasa gena kiyanna

  • @nodaking8220
    @nodaking8220 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ..පුලුවම්නම් මේවගේ සින්දු කිහිපයක් කරන්න අක්කේ..හදවතේ ගායිකාව ඔබ අපේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @rukmalavi2820
    @rukmalavi2820 5 ปีที่แล้ว +26

    අහන්නත් කලින් ලයික් කලා...... ලස්සනයි සුබ පතනව 🔥🔥🔥🔥🔥🔥 මා ඔබෙ සිතා......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

    • @rukmalavi2820
      @rukmalavi2820 5 ปีที่แล้ว +2

      @@darshanawickramatunga අනිවාර්යයෙන්ම api oya karana sindu walata mara asai music harima ලස්සනයි oya music කරපු hama සිංදුwakma wow wow🔥🔥🔥

  • @himaligunarathna908
    @himaligunarathna908 4 ปีที่แล้ว +3

    මිහිරි යි...භාවනාවක් වගේ ගීතය...❤️

  • @ranjikarabel5510
    @ranjikarabel5510 5 ปีที่แล้ว +10

    රාවණා මා ඔබේ සීතා... ගොඩක් ලස්සන ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වනමෙන් ඉල්ලා සිටිමු

  • @dammidammidammi3531
    @dammidammidammi3531 5 ปีที่แล้ว +2

    අපුරැ සංකලනයකින් බිහිවු ලස්සන ගිතයක් 👌👌👌🌷🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @isharadilushi3236
    @isharadilushi3236 5 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @dimuthuherath128
    @dimuthuherath128 5 ปีที่แล้ว +10

    අපූරු පබැඳුමක්, හැගුම්බර හඩක්, රස උද්දීපනය කරන නාද මාලවක්... අති විශිෂ්ට එකතුවක්.
    වර්තමානයේ සිටන සියලු රාමා, සීතා, රාවණාලා රස විදිය යුතු ගීතයක්... සුභ පැතුම්!!! 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @AngelsProduction
    @AngelsProduction 4 ปีที่แล้ว +3

    Patta sinduwa ....eth සීතා රාවණාගේ දුව නේද
    ගීතය සුපිරි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මෙවැනි ගී නැවත රසවිඳින්න
      යූටියුබ් චැනල් එක "subscribe" කරන්නට කාරුණික වන්න...
      බොහොම ස්තුතියි ඔබට නැවතත්..!

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      Nahasitha bihi une opapathikava

  • @warahenachani6727
    @warahenachani6727 7 หลายเดือนก่อน

    කියන්න වචන නෑ හරිම අපුරුයි 💝💝💝. සුබ පැතුම්! මෙවන් ගීත ඉදිරියට ත් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ❤

  • @dayanjaniperera3141
    @dayanjaniperera3141 3 ปีที่แล้ว +2

    MANAWA ADARAYA BHAWANAWAK RAWANALA WANNAWUN INNAKAL. Ramagen Seethwa araksha kala Rawana, oba wannekge RAKAWARANAYA labannanta MIHIPITA SURAVIMANAK.
    SHASHIKATA, NIRMANAYATA JAYA!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට Dayanjani ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 5 ปีที่แล้ว +15

    මම දකින විදියට නම් දර්ශන සහෝදරයා කියන්නෙ එච්.එම් සර් සහ ආචාර්ය රෝහන වීරසිංහ පරපුරේ වත්මන් නියෝජනය.පුදුම ලස්සන මෙලඩි එකක්.භාවනාවක් වගේ.උතුම් තෙරුවන් සරණයි සහෝදරයා ☸ සුඛී දීඝායුකෝ භව ☸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි 🙏

  • @nasfanasfa2939
    @nasfanasfa2939 2 ปีที่แล้ว +1

    නිර්මාණශීලීත්වය ඉතාමත් අගය කරමි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +19

    ලස්සනයි අක්කියෝ,
    ආසම ගායිකාවක්... ✌😘🌹😘✌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @@darshanawickramatunga✌✌

  • @divyanjaleehansika2119
    @divyanjaleehansika2119 4 ปีที่แล้ว +2

    සංගීතය🎵 ,පද රචනය🎶,ගායනය🎤✊👌👌👌👌💓👈😍මාරම ලස්සනයි😍😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි...

  • @chathuchathu4817
    @chathuchathu4817 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් අක්කි.ඔයගෙ හැම සින්දුවක්ම මන් අහන්නෙ හරි ආසාවෙන්.සුබ පැතුම්.තවත් ඕනෙ ලස්සන සින්දු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න නැවතත් ස්තුතියි

  • @warunikaushalya3309
    @warunikaushalya3309 5 ปีที่แล้ว +6

    Sinduva ahannath kalin akke like kale❤️❤️
    ඔයාගෙ සින්දු kavadath අති විශිෂ්ඨ නිර්මාණ
    ගොඩක් ආදරෙයි හැමදාම හොඳින් ඉන්න 💓💓💓💓💓
    ලස්සනයි අක්කේ අහන්න අහන්න asai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @SLMIXart
    @SLMIXart 5 ปีที่แล้ว +7

    නොදැවූවත් මා ගිනි ගොඩක් මැද
    දැවෙනවා මා රාවණා ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @chamilkasenevirathna2648
    @chamilkasenevirathna2648 4 ปีที่แล้ว +1

    රාවණා මා ඔබේ සීතා..අගනා නිර්මාණයක්.❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +4

    ශෂිකා අක්කේ අතිව්ෂිෂ්ටයි 👌👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @Sriyani-db3tj
    @Sriyani-db3tj 3 ปีที่แล้ว +3

    මන් ආදරෙ කරන චරිතයක් අයියෙ රාවණා ...ලස්සනයි ගොඩක් අය්යෙ ඔයාගේ සන්ගීතයක් මට හොඳටම කනට හුරුයි..අහන් ඉන්න පුලුවන්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @sujathafernando6062
      @sujathafernando6062 2 วันที่ผ่านมา +1

      😢❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @ERA_NDA
    @ERA_NDA 2 ปีที่แล้ว +2

    මේක දාල අවු දෙකක් ගිහින් ❤ මම අවු 2 කට පස්සෙ මම ආවෙ මේක ටිවි එකෙන් දැකල
    සින්දුවෙ කන්සෙප්ට් ස්ටොරිය 100% හරිම ලස්සනයි, ආදරෙ විශ්වාසය රාම රාවනා කතාව එක්ක සුපිරි මිශ්‍රනයක් ❤😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +2

    Obe dakshayhavven ravana rajuta kala upaharaya athi vishishtai.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our TH-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว +1

    Harima lassanai darshana u r a melady mechine all the best putha

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @nethmanyadahami8107
    @nethmanyadahami8107 5 ปีที่แล้ว +2

    බැල්මකින්වත් නොදුන් හිරිහැර ,
    වදනකින්වත් නොකල අතවර !
    රාවණා මා ඔබේ සීතා ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 5 ปีที่แล้ว +3

    අති විශිෂ්ටතම සංකල්පනාවක් වෙන්ම අනර්ඝ ගායනයක් ❤️❤️❤️
    Love u voice akka

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @nimeshikamadhumali4660
    @nimeshikamadhumali4660 5 ปีที่แล้ว +1

    Mm ashama ගායිකාවක් thamai me..godk lassnai ..very good..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 4 ปีที่แล้ว +1

    ආත්මය සුව කරන භාවනාවක් වැනි සුභාවිත ගීයක්
    සශිකා අක්කා අති විශිෂ්ටතම ගීය ඔබේ
    ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @darshipathiranage2304
    @darshipathiranage2304 5 ปีที่แล้ว +2

    සුපිරි...හදවතට දැනෙන සිංදුවක්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +2

    ආදරණීයම 👍👍🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @tharindulakmal4163
    @tharindulakmal4163 5 ปีที่แล้ว +1

    හදවතේ ගී පද රචිකාවිය අතින් ලියැවුන.ලස්සන ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial 4 ปีที่แล้ว +2

    ජයම වේවා සහෝදරයා .....🙏🙏🙏🙏🤛

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මෙවැනි ගී නැවත රසවිඳින්න
      යූටියුබ් චැනල් එක "subscribe" කරන්නට කාරුණික වන්න...
      බොහොම ස්තුතියි ඔබට නැවතත්..!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මෙවැනි ගී නැවත රසවිඳින්න
      යූටියුබ් චැනල් එක "subscribe" කරන්නට කාරුණික වන්න...
      බොහොම ස්තුතියි ඔබට නැවතත්..!

  • @thanujasithminibalasuriya7438
    @thanujasithminibalasuriya7438 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ.ආසම ගායිකාවක්😍😍😍👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @dasanthabandara3058
    @dasanthabandara3058 3 ปีที่แล้ว +1

    Maarama lassani shashika akke. Darshana aiye oyatath dinen dina jayana wewa. Budu saranai ❤️ ❤️ ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @shashikanjnj5799
    @shashikanjnj5799 5 ปีที่แล้ว +2

    රාවණා මා ඔබේ සීතා............................. ලස්සනයි ගොඩක්.......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      ප්බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +2

    පද රචනය,සංගීතය,ගායනය අති විශිෂ්ටයි !!! 💟

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @bartendingstar3876
    @bartendingstar3876 5 ปีที่แล้ว +1

    අති විශිෂ්ට නිර්මාණයක් .....අපි තවම වාසනාවන්තයි මේ වගේ ගායනා රසවිදින්න......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @roshanshanaka6369
    @roshanshanaka6369 5 ปีที่แล้ว +4

    හරි අපුරූයි ,,
    ඇය අපේ නිසංසල සඳ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @DamithAnuradha-bk6nc
    @DamithAnuradha-bk6nc 5 หลายเดือนก่อน +1

    Sitha yanu maha rawana rajuge duwa, ithihasaya hoyapalla....!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sandunidilinika1877
    @sandunidilinika1877 5 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @lakshikadesilva9349
    @lakshikadesilva9349 5 ปีที่แล้ว +2

    ගොඩාක් අය මේ සින්දුව අහන්නැතිව ඇති අද කාලේ අය,ඒත් මේ තමයි සින්දු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @sampathweerasinghe5253
    @sampathweerasinghe5253 5 ปีที่แล้ว +1

    Harima apuru geethayak...lassanata gayana karanawa..suba pathum...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @geethchamindasilva4289
    @geethchamindasilva4289 5 ปีที่แล้ว +1

    දැනට ඉන්න දක්ෂම සංගීත වෙිදියා ඔබයි...දර්ශන මහත්මයා..මම නිතර ඔබගේ සංගීතය විඳිනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @nadeekanadeeka7718
    @nadeekanadeeka7718 5 ปีที่แล้ว +5

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ....දහ සැරේකට වඩා අැහුවා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @yashodhasandeepani1103
    @yashodhasandeepani1103 3 ปีที่แล้ว +1

    Aththamai harima lassanai. Ahanna ahanna asa hithenawa.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @madurangawishwajeewa9037
    @madurangawishwajeewa9037 3 ปีที่แล้ว +1

    Kiyanna wachana na e taram danenawa......hadawatatama.....👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +1

    ව්ශිස්ටයී

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක "SUBSCRIBE"
      කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් බොහොම ස්තුතියි ඔබට 🙏

  • @bishekad6074
    @bishekad6074 3 ปีที่แล้ว +2

    So touching lyrics..and lovely melody ...beautifully sung..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ramyaherath2911
    @ramyaherath2911 2 ปีที่แล้ว +2

    Song eka patta lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
      ඔබට තෙරුවන් සරණයි 🙏

  • @sawbhagyasinhalathilake8552
    @sawbhagyasinhalathilake8552 3 ปีที่แล้ว +1

    Harima lassani 💜️🧡

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +2

    නියමයි ශශිකා අක්කේ...ගොඩක් ලස්සනයි ...👌👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 3 ปีที่แล้ว +1

    බැල්මකින්වත් නොදුන් හිරිහැර 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @amalideumini71
    @amalideumini71 5 ปีที่แล้ว +3

    puduma lassanai...........budu saranai.......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..බුදු සරණයි

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +9

    සිතින් අල්ලාගෙන කියාදුන් ආදරේ දැනුනා..
    මා..ඔබේ සීතා.. රාවණා මා..
    ඔබේ සීතා....
    ලස්සන නිර්මාණයක්..
    ස්තුති" සියලුදෙනාටම ..💗🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @lahirusampath4632
    @lahirusampath4632 3 ปีที่แล้ว +2

    Lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුP

  • @dhanushkamanori122
    @dhanushkamanori122 5 ปีที่แล้ว +1

    Visual one ne geethayak rasa widinna. Mewata thama hadawath hora ganna geethayak kiyanne. Lassana sinduwak dunnata thanks okkotama

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +1

    අපූරු සුසංයෝගයක්..රසය යනු මෙයයි..තවතවත් මෙවැනි රසවත් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය පතනවා..ස්තූතියි!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින්..ජනතාව අතරට රැගෙන යෑමේ හැකියාව ඔබ සතුයි..ඊට සහය වන්න කාරුණික වන්න..

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 9 หลายเดือนก่อน +2

    මනුෂ්‍යත්වය ගීතයකට නැගූ විශිෂ්ට නිර්මාණයක් !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස ❤ 🙏
      තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @yudeshperera6906
    @yudeshperera6906 3 ปีที่แล้ว

    දර්ශන අයියගේ බොහෝ තනු අතරින් මම අහපු ලස්සනම තනුවක් මේ....තව තවත් මෙවැනි අලංකාර නිර්මාණ බිහිකරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා දර්ශන අයියේ....ආදරෙයි හැමදාමත්...ජයවේවා....!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ආදරණීය සොයුර ❤🙏
      ඔබේ අදහස් අපට ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @manjumadhushika4428
    @manjumadhushika4428 5 ปีที่แล้ว

    ගී පද සංගීතය හා ගායනය යන ත්‍රිත්වය ඉතා අනර්ඝ සුසංයෝගයකින් නිමැවුනු ඉතා අපූරු නිර්මානයක්.විශිෂ්ටයි.සුභ පතනවා හදවතින්ම.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @shamalifernando8727
    @shamalifernando8727 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 🙏👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @KamaniLIVE
    @KamaniLIVE 3 ปีที่แล้ว +1

    Dan bihiwena nirmaana atharin kaalayak pura ape hadawathe redena geeyak.me geeya nirmanayata daayaka una hemotama godak sthuthi.godak aadarei hemadaama.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @krishanigamage1698
    @krishanigamage1698 5 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ඨයි...ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්.නිර්මණයට දායක වූ සැමටම පිං...💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න..🙏

  • @rwnethmihansani6020
    @rwnethmihansani6020 2 ปีที่แล้ว +2

    Wow 👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
      ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @madarajayalath
    @madarajayalath 4 ปีที่แล้ว +1

    Rawana adara kala mandodarita. sitha eyalaga ekama duwa💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sohankanishka1287
    @sohankanishka1287 5 ปีที่แล้ว +1

    music and hema dema supiri patta

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @Duminda979
    @Duminda979 2 ปีที่แล้ว +2

    ❤️😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 5 ปีที่แล้ว +2

    රාවණා මා ඔබේ සීතා ලස්සනයි ගොඩක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      ප්බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න