රැමේනියාවේ බඩු මෙච්චර ලාබද??? | Shopping with වඩ්ඩා Bro😎😎| රුමේනියාවේ බඩු වල මිල ගණන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මුලින්ම මතක් කරන්න ඕනේ වඩ්ඩා Bro එක්ක මෙච්චර කාලයක් සෙට් වෙලා ඉඳපු මගේ යාලුවෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි.මෙම වීඩියෝව කරන්න හිතුනේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා.මෙම වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි රුමේනියාවට එන්න ඉන්න ඔයාලට.මේ මිල ගණන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් සතියේ දවස් හා සති අන්ත දිනවල වල පොඩ්ඩක් මිල ගණන වෙනස් වෙනවා. මේ විඩියෝවේ මට පොඩි වැරදිමක් උනා ලික්ස් කීලොවක මිල කියලා මම කිව්වට එතන මිල සඳහන් වෙලා තිබුනේ ලික්ස් එක කරලක මිල.
    වඩ්ඩ Bro ගේ පරණ විඩියෝ පහල ලින්ක් වලින් බලන්න සෙට් වෙන්න
    රුමේනියාවේ accommodation මෙහෙමද ?? | Accommodation in Romania සිංහල| වඩ්ඩා BRO😎😎 ; • රුමේනියාවේ accommodati...
    මෙන්න රුමේනියාවෙ සති පොළක් | Day vlog Ep : 2 | වඩ්ඩා BRO😎😎 : • මෙන්න රුමේනියාවෙ සති ප...
    රැමේනියාවට එන්න කලින් ලංකාවේන් අරන් එන්න ඕන දෙවල් 🇱🇰🇹🇩 ( වඩ්ඩා Bro😎) ; • රැමේනියාවට එන්න කලින් ...
    රැමේනියාට 🇷🇴 එන්න හොද එජන්සියක් හොයා ගමු.(Wadda Bro ,වඩ්ඩා bro) ; • රැමේනියාට 🇷🇴 එන්න හො...
    Q&A
    / prasawaduge

ความคิดเห็น • 112

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 2 ปีที่แล้ว +1

    රැමෙනියාවෙි ගොවි පොලවල් තියන පැතිවල කාමර සහ නිවසක් කියක් වෙිනවාද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว +1

      city ake samanyen ron 1200 wage weno. current gas water netuwa. gam wala wage ita sapekshawa adui

  • @uthumanuradhabandara6056
    @uthumanuradhabandara6056 2 ปีที่แล้ว +1

    Rumeniya we inna kenekuta miris thunappaha karawala ganna vidihak kiyanna

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි නොදන්නා රටක දෙයක් දැනුස කරාට මම ජෝර්දාන් වලින්

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      ස්තුතියි අපිත් ආසයි ජෝර්දානය ගැනත් දැනගන්න

  • @sampathkumara4765
    @sampathkumara4765 2 ปีที่แล้ว +1

    bro..............niyamaiii

  • @smatha1241
    @smatha1241 ปีที่แล้ว +1

    ඔයා මල්ලි ලංකාවෙ ගානත් එක්ක දැම්මනම් වීඩියෝ එක තවත් වැද ගත් වෙනව මොකද ඔහේ එන්න ඉන්න අයට හොදයිනෙ

  • @lasithwanidu9258
    @lasithwanidu9258 2 ปีที่แล้ว +1

    eka maru wadda

  • @lahirusa6335
    @lahirusa6335 2 ปีที่แล้ว +1

    Mase padiya samanyen kiyada bro

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว +1

      ජොබ් එක අනුව වෙනස් වෙනවා

    • @lahirusa6335
      @lahirusa6335 2 ปีที่แล้ว +1

      @@waddaBro96 සාමනයෙන් කියක් ව්තර තියෙද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      @@lahirusa6335 usd 450 idan wade

    • @lahirusa6335
      @lahirusa6335 2 ปีที่แล้ว

      @@waddaBro96 160000ක් ව්තර නෙද

  • @kushanjayanath1158
    @kushanjayanath1158 2 ปีที่แล้ว +1

    Niyama wadak aiya 👍🍾

  • @sumudugangika5820
    @sumudugangika5820 2 ปีที่แล้ว +1

    hoda wedak aiye

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว +1

    අද කාලයට අපිට ගැලපෙනම වැඩසටහනක් බං.

  • @sameerajayagoda5555
    @sameerajayagoda5555 2 ปีที่แล้ว +1

    Romania jobs walata apply karana sites monaada bro

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Thaniyama apply karanawa nam LinkedIn hodai

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 2 ปีที่แล้ว +1

    Video eka hodai.lei 1 k rupiyal keeyada kiwwe nati eka aduwak

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    ආ මල්ලී....

  • @mexmex784
    @mexmex784 2 ปีที่แล้ว +1

    Man gnna mate salon ekk set Karl a denna

  • @luckyvlogs5056
    @luckyvlogs5056 2 ปีที่แล้ว +1

    නියමයි වඩ්ඩ bro.. ❤😍💪👍

  • @janithperera5495
    @janithperera5495 2 ปีที่แล้ว +1

    Wadda niyama wedak

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Good job brother

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Uba illapu eka

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว

      @@waddaBro96 ow brother thanks

  • @lifewithkalum3876
    @lifewithkalum3876 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @supunnirmal4062
    @supunnirmal4062 2 ปีที่แล้ว +1

    Aiye Romaniavata job ekakata Enna o/l avashada

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      mn danna vidihata na.

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +3

    අයියෞ ලේ තුනයි හතරයි කියනවා මේ මූදල් නෝටිටු ඔයාලා දැනගත්තාට රැමේනියා ගිය නැති කෙනෙක් දන්නවද දන්න ලංකාවේ මුදල කියන්න ඔහෙ සල්ල් ගැන කියලා වැඩක් නෑනෙ කාටද තේරෙන්නෙ ඵහෙම ආශා නෑ අහන්න

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      විඩියෝ එක හරියට බැලුවනම් තේරැම් ගන්න පුලුවන් මම leu එකක් ඒ දවසේ වටිනාකම ගැන කියනවා. ස්තූති

  • @slrasikapriyadarshani1532
    @slrasikapriyadarshani1532 2 ปีที่แล้ว +1

    Malli tikak gennan yannabaride

  • @avonslemmermann182
    @avonslemmermann182 2 ปีที่แล้ว +1

    better show the frozen options as well less in cost

  • @kalaniwadu6389
    @kalaniwadu6389 2 ปีที่แล้ว +2

    thanks for information

  • @nuradhisachikala7251
    @nuradhisachikala7251 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි වීඩියෝ එක..❣️❣️

  • @everygame4067
    @everygame4067 2 ปีที่แล้ว +1

    මාසෙකට කැම වියදම කියක් විතර යනවද?

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Thani kenekuta Ron 400 athi kala bila inna.

    • @supunchamara5761
      @supunchamara5761 2 ปีที่แล้ว +1

      @@waddaBro96 ron 400 කියන්නේ lei කීයක් ද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      @@supunchamara5761 Ron = lei

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +1

    💚💚💚💚

  • @yasasdeshan8447
    @yasasdeshan8447 2 ปีที่แล้ว +1

    wahana gans video ekak one bro

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      lagadima gennam. podi kalayak denna

  • @lahirudilshan8439
    @lahirudilshan8439 2 ปีที่แล้ว +1

    Rumeniya wala badu hari ganan ne bn..?😌

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว +1

    love

  • @theekshanabandara6576
    @theekshanabandara6576 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @kumarasena7628
    @kumarasena7628 2 ปีที่แล้ว +1

    hoda wedak putha

  • @මදුශිකාදේශානි
    @මදුශිකාදේශානි 2 ปีที่แล้ว +1

    හිරමන ගන්න තියේද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      මට නම් තමා හම්බවෙලා නෑ

  • @traveleurope4kteam
    @traveleurope4kteam 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +2

    Ohe nadda ara dollar tree wage 1$ shops

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Tiyenawa 10leu wlata wage

  • @avonslemmermann182
    @avonslemmermann182 2 ปีที่แล้ว +1

    white eggs are less in price than brown

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    ලාබ ඇති ........

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +3

    දැන් Rumanian Lie 1 k , Sri Lankan Rupiyal 75 /= ක් නේද ...?

  • @chandupafernando7150
    @chandupafernando7150 2 ปีที่แล้ว

    ❤️❤️

  • @madhusiriwardhane7411
    @madhusiriwardhane7411 2 ปีที่แล้ว +1

    අපිත් එන්න හිතන් ඉන්නේ...agency එක salary කිවුවේ dollars වලින්නේ

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Salary godk welawata kiynne ahema thama

    • @madhusiriwardhane7411
      @madhusiriwardhane7411 2 ปีที่แล้ว +1

      ඒක අවුලක් වෙන්නෙ නෑනේ අපි අහන්න ඕනිද ඒක හරියටම

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      @@madhusiriwardhane7411 eka translate karala balanna. Eyalgen ahana ron walin kiyak wage hamba wenawada kiyala

  • @Mark-bd7kn
    @Mark-bd7kn 2 ปีที่แล้ว +1

    Niyamai

  • @cathuraranishka8911
    @cathuraranishka8911 2 ปีที่แล้ว +1

    Hemadama hodama dee dena wadda

  • @chandirasmike8761
    @chandirasmike8761 2 ปีที่แล้ว +1

    Romania wala "badu" 😂

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว +1

    ලංකාවේ ගනන් කියන්න ඒ රටේ සල්ලි ගැන දන්නේ කොහොමද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Ada dawase leu = 78 lkr

  • @addedkwtt4542
    @addedkwtt4542 2 ปีที่แล้ว +1

    මචන් ලංකාවෙිි ගාන දාල නැහැ ඉතිංමෝඩ කමනේ

  • @wishmasalakuna
    @wishmasalakuna 2 ปีที่แล้ว +1

    Lei 1k rs kiyada

  • @prasannamalith3809
    @prasannamalith3809 2 ปีที่แล้ว +1

    Ado enna hituno

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 2 ปีที่แล้ว +1

    Malli රුමේනියා wala job කොහොමද

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      Skill & unskill dekama tiyeno

  • @vasantharathnayaka8451
    @vasantharathnayaka8451 2 ปีที่แล้ว +1

    රැමෙනියාවට එන්න විදියක් හදල දෙන්න මුදල් හොයා ගත්තා

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว

      ඒජන්සියක් හරහා ට්‍රයි කරන්න.

  • @aselaaselaadikaram1433
    @aselaaselaadikaram1433 2 ปีที่แล้ว +2

    මස් එපා

  • @lasachandima
    @lasachandima 2 ปีที่แล้ว +1

    Sare

  • @මදුශිකාදේශානි
    @මදුශිකාදේශානි 2 ปีที่แล้ว +1

    ඇදුම් පෙන්නනකෝ

    • @waddaBro96
      @waddaBro96  2 ปีที่แล้ว +2

      හරි විඩියෝවේ එකක් ගෙන්නම්

  • @kalananimsara600
    @kalananimsara600 2 ปีที่แล้ว +1

    yako uba waddek nee

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว +1

    love

  • @aselaaselaadikaram1433
    @aselaaselaadikaram1433 2 ปีที่แล้ว +1

    මස් එපා